බෝවිටියා 14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 44

  • @MaleeshaKusalani
    @MaleeshaKusalani 31 นาทีที่ผ่านมา +1

    ඊලග කොටස එනකම් බලා ඉදල අපිට හාර්ට් ඇටෑක් එකක් හැදෙයි අනේ.. ❤❤ කතාව ලස්සනයි. දේව් ට මොනවත් වෙන්න එපා දෙන්නව ආදරෙන් තියන්න අක්කියෝ 😍😍😍

  • @RajithaHarshani
    @RajithaHarshani 5 ชั่วโมงที่ผ่านมา +5

    අනේ හරිම ලස්සනයි රිතුවෝ. කථාව ඉක්මනට දෙනකම් ඉවසිල්ලක් නෑ අප්පා. ඔයාගේ කථා වල කොච්චර ප්‍රශ්න ආවත් වෙන්වීමක් නෑ. මම නම් ආසම ඒ කමයි ඔයාගේ කථා කියවන්න. ආදරෙයි රිතුවෝ ♥️♥️♥️♥️

  • @KaneshaMadumali
    @KaneshaMadumali 2 ชั่วโมงที่ผ่านมา +3

    මේ බෝවිටියනම් මරු අනේ දේව්ව හොද කරල ගනී එයා

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka 2 นาทีที่ผ่านมา

    බෝවිටියා ගේ හුරතලයයි දගකාරකමයි ආදරේ යි ඇති දෙව්‍රරම් සනීප කරන්න සුපිරි කතාව thanks ඔයාට කතාව දුන්නට ආදරෙයි රිතු උම්ම්මා

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ලස්සනයි දොනියෝ කෙල්ල කෙහෙමහරි දෙවිරමි අනේ සනිප කරගනි ඵහෙම උනොත් ගෙඩොරියක් ලස්සන ආදරනිය කතාවක්ම වෙයි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉තෙරැවන් ආදරෙයිනෙ හැමදාම ඔයාට ගොඩාක් තෙරැවන් සරණයි දොනිට ❤❤❤❤ හෙටකොටස දෙනකමි බලාගෙන ඉන්නවා ❤❤❤❤❤❤❤

  • @Dewmihasinika
    @Dewmihasinika 6 ชั่วโมงที่ผ่านมา +2

    අනේ බලාගෙනම හිටියේ බෝවිටියත් ලෙසී පහසු කෙල්ලෙක් නෙවෙයි දෙන්නම නයි කොච්චි වගේ...❤😂

  • @janakachandana4536
    @janakachandana4536 2 ชั่วโมงที่ผ่านมา

    හැමදාම ත් වගේ කියන්නේ ලස්සන ම ලස්සනයි කතාව ❤❤❤❤ නංගියෝ

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 5 ชั่วโมงที่ผ่านมา

    කෙල්ල කොල්ලාව හොඳ කර ගනියි නියමයි කතාව 💞💞💞💞💞💞💞💞

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 6 ชั่วโมงที่ผ่านมา +14

    අනේ මේ බෝවිටියා නම් දෙව්රම්ට පාඩුවේ ඉන්න දෙන එකක් නම් නැහැ. මට හිතෙන විදිහට දෙව්රම් කලින් ඉඳන්ම ආදරේ කරලා තියෙන්නේ බෝවිටියාටද කොහෙද

    • @SwarnakanthiPerera
      @SwarnakanthiPerera 2 ชั่วโมงที่ผ่านมา

    • @VijithaShalika
      @VijithaShalika 2 ชั่วโมงที่ผ่านมา

      ඔයත් මම හිතපු දේම කියලා

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 4 ชั่วโมงที่ผ่านมา

    Kella kollawa honda kara gani❤❤❤❤❤❤❤❤❤❤

  • @VijithaShalika
    @VijithaShalika 2 ชั่วโมงที่ผ่านมา +1

    මමත් හිතන්නෙ දේව් කෙල්ලට ආදරේ කරන්න ඇති කියාගන්න බැරි වෙන්න ඇති අනතුර වුන නිසා පලි අනේ දෙන්නා වෙන් කරන්න එපා ❤❤❤

  • @buddhikasenevirathne6777
    @buddhikasenevirathne6777 6 ชั่วโมงที่ผ่านมา +5

    රෑ වෙනකල්ම ඇහැරන් බලන් හිටියෙ කොයි වෙලේද කතාව දාන්නෙ කියලා

  • @IsharaSadamali-x6d
    @IsharaSadamali-x6d 6 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි රිතු ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sisirakumara6339
    @sisirakumara6339 ชั่วโมงที่ผ่านมา

    Ane mata oyawa balanna asai rithu akke oya apiwa pissu wattanawa

  • @ChanuReshi
    @ChanuReshi 3 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ❤❤❤

  • @SandyaPriyadarshani-z1m
    @SandyaPriyadarshani-z1m 5 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි .ටිකක් වේලසන කතාව වැඩිපුර දෙන්නකො

  • @ayomiperera7557
    @ayomiperera7557 6 ชั่วโมงที่ผ่านมา

    බොවිටියා ශොක් අනෙ නියම කෙල්ලෙක් ❤❤❤❤❤❤❤❤❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 6 ชั่วโมงที่ผ่านมา

    Kella deuramwa sanipa.kara ganiy❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthisamarakoon4501
    @nilanthisamarakoon4501 3 ชั่วโมงที่ผ่านมา

    Bovitiya deuta hodawai marama lassani

  • @YamunaManohari
    @YamunaManohari 6 ชั่วโมงที่ผ่านมา

    Lassanai akke kathawa 😊❤

  • @leonieockers5699
    @leonieockers5699 7 ชั่วโมงที่ผ่านมา

    Danakn balan hitiye ❤❤❤

  • @LoshaniPamodya
    @LoshaniPamodya 12 นาทีที่ผ่านมา

    දේව්ගේ මුණේ. අවුල හදන්නැද්ද අෆ්ෆා😢

  • @NavodyaChamodi-s2x
    @NavodyaChamodi-s2x 7 ชั่วโมงที่ผ่านมา

    Ammoo danakan idiye❤

  • @Keshani1234
    @Keshani1234 4 ชั่วโมงที่ผ่านมา

    Kollawa kella sanip kryi wage❤

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 6 ชั่วโมงที่ผ่านมา

    හ්ම්ම් මදැයි කොලා දැන් ඉතින් බැදගත්ත බේරෙ ගහපන් මැණිකේ ඔය බටු ඇට වගේ කෙල්ලෝ හරි වසයිලු 😂

  • @Jayanthi1234-u8c
    @Jayanthi1234-u8c 6 ชั่วโมงที่ผ่านมา

    අනේ ඔයා ආවා ❤❤❤❤❤

  • @Dineshachathurani527
    @Dineshachathurani527 5 ชั่วโมงที่ผ่านมา

    කොල්ලව වෙනස් කරලා සනීප කර ගනී කෙල්ල

  • @chandanamahesh2177
    @chandanamahesh2177 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @anushagunapala135
    @anushagunapala135 6 ชั่วโมงที่ผ่านมา

    Dewram wasala hamarayi wage meki ekka nam,...habayi ohoma sehalluwen hitiyoth Dewramge asanepa godak durata adu weyi...

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 6 ชั่วโมงที่ผ่านมา

    bovitiyam kollaw kohomin hari hoda kargttoth loku deyk😢natnm kellt lesi wenne na

  • @NimendrikaLansakara
    @NimendrikaLansakara 7 ชั่วโมงที่ผ่านมา

    දෙයියනේ මං 1....

  • @LasikaPriyadarshani-q9t
    @LasikaPriyadarshani-q9t 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @lalanikumari2558
    @lalanikumari2558 ชั่วโมงที่ผ่านมา

    Kollata sanipa wei kiyala hithenawa

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 6 ชั่วโมงที่ผ่านมา

    Lassanai

  • @AyeshaRathnayaka-cg5cx
    @AyeshaRathnayaka-cg5cx 6 ชั่วโมงที่ผ่านมา

    Ane kathawa danakan ballagena hitiye?thank you ❤❤

  • @ShanikaKumari-od6yq
    @ShanikaKumari-od6yq 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 6 ชั่วโมงที่ผ่านมา

    අනේ.මම.බලාන.ඉදල.නිදාගත්.1130.බලනකොටයි.දැක්කෙ.අාදරෙයි.මැනික❤❤❤❤❤❤❤❤❤❤

  • @InokaNilmine
    @InokaNilmine 6 ชั่วโมงที่ผ่านมา

    Thank you සුදු ❤❤❤❤❤❤❤

  • @NimendrikaLansakara
    @NimendrikaLansakara 6 ชั่วโมงที่ผ่านมา

    Ane tw suttak..

  • @pubghs4229
    @pubghs4229 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @A.spriya
    @A.spriya 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤