ඔබේ නිවසේ බෙලි ගසක් මේ විදියට හිටවලා බලන්න | ගෙදර දියුණුව බලන් ඉද්දි වැඩි වෙනවා | ඔබටම පුදුම හිතේවි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ඔබේ නිවසේ බෙලි ගසක් මේ විදියට හිටවලා බලන්න | ගෙදර දියුණුව බලන් ඉද්දි වැඩි වෙනවා | ඔබටම පුදුම හිතේවි!
    P M Edirisinghe

ความคิดเห็น • 36

  • @US-zo1hc
    @US-zo1hc 2 ปีที่แล้ว +5

    මමත් ලංකාවට ගිහින් බෙලි ගහක් පැල කරන්න ඔනා දැනුවත් කළාට ගොඩක් ස්තුතියි 🌹

  • @wasanaboxing9062
    @wasanaboxing9062 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි thank for sharing ❤

  • @sathsaraniweerasingha4688
    @sathsaraniweerasingha4688 2 ปีที่แล้ว +8

    සතුටුයි මෙතුමා සමගින් වීඩීයෝ නිතරම ගෙන ඒම සම්බන්දව.

  • @1989malinda
    @1989malinda ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +2

    ඔබතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න.බොහොම ස්තුතියි.

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 ปีที่แล้ว +4

    ස්තූතියි

  • @manjuladesilva2717
    @manjuladesilva2717 2 ปีที่แล้ว +5

    බෙලි කොල තම්බාපු වතුර බීපුවාම සීග්‍රයෙන් ඇගේ සීනි අඩුවෙනවා.

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 ปีที่แล้ว +3

    බේලීගහ ගේ ඉස්සරහා කෝයීපැත්තේද හීටවන්න සුදූසූ

  • @rohinimallika9106
    @rohinimallika9106 ปีที่แล้ว +1

    Methumage..wadasatahan..itama.
    Pahediliwa..kiyanawa..harimade
    Niwaradiwa.sayayata..denawa.
    Obathumage..wadasatahan..mama
    Ithama..agekota..salakami,
    Obathumata..theruwan..saranai
    Deergausha..patami,🙏🙏🙏🙏🙏
    🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว +1

    Thank you

  • @chamalijayawardana1952
    @chamalijayawardana1952 2 ปีที่แล้ว +3

    ඔබතුමා ට බොහොම pin ...නිවේදක මහතා ටත් බොහොම ස්තුති ඉ...🙏

  • @ceylonecreativetv7512
    @ceylonecreativetv7512 2 ปีที่แล้ว +5

    Good

  • @riharaherath501
    @riharaherath501 ปีที่แล้ว +1

    Beli watinawa thami habei oya bele walin projana aran naha oyage hati dakkama mata hithuna deyak oyage katawa lassanai oya kathai beli kola nanna

  • @user-xu1te3mn6p
    @user-xu1te3mn6p หลายเดือนก่อน

    නැගෙනහිර හෝ ඉසාන දිග හෝ උතුර දිසාවේ වවන්න

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 4 หลายเดือนก่อน

    Tharuwan Sarani Obata 🙏

  • @chandrapriyani5198
    @chandrapriyani5198 2 ปีที่แล้ว +1

    Taruwan sarani 🙏🙏🙏

  • @dhammikaprasanga2222
    @dhammikaprasanga2222 2 ปีที่แล้ว +3

    👍👍

  • @ArunaNamal
    @ArunaNamal 3 หลายเดือนก่อน

    👍

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!

  • @user-xu1te3mn6p
    @user-xu1te3mn6p หลายเดือนก่อน

    ඔකට එකතු කරන්න වෙදමහත්තවෝ මස්මලුබ්ත්තර කන්නැතිව පාවිච්චියට ගන්න

  • @user-xu1te3mn6p
    @user-xu1te3mn6p หลายเดือนก่อน

    මෙම බෙලිගස ලක්ෂිමාතාවගේ ගසය

  • @gmaingwithchamiya3687
    @gmaingwithchamiya3687 2 ปีที่แล้ว +1

    Belicola keepayak amuwenkota jalaya saha seeni dama beema agunada?

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 2 ปีที่แล้ว +1

    TUNURUWAN SARANAI.!!!!
    Oba thumata..
    Puluwan nam methumawa pradana Rupawahini nalikawaka vikashanaya wunot.. minissunta loku danumak wagema.. jivite nirogi kama wenuwen hugak dewal gana danumak laba ganna puluwan wei.
    Prarthana karanawa.. oba thuma gena me mahagu danuma me rate siyalu denage.. sawana wakewa.. pin padewa.
    🙏

  • @harrycamles17
    @harrycamles17 2 ปีที่แล้ว +1

    Gastraites walata hondaida

  • @premalalalawattapitiyageda7217
    @premalalalawattapitiyageda7217 ปีที่แล้ว

    මහත්මයා මේ බෙලි වල

  • @user-mq4nf2eq8z
    @user-mq4nf2eq8z ปีที่แล้ว

    මැරැන බෙලි ගස් දෙකක තියෙනවා

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 10 หลายเดือนก่อน

      😧 කාලයක් තිබිල මැරුනොත් දෝශ එනවලු... ගුප්ත දෝශ වගේ දේවල්.....

  • @renukarupasingha2859
    @renukarupasingha2859 2 ปีที่แล้ว +1

    බිලි ගහෙ ඔක්කොම් දෙන්න පුලුවන් මට

    • @renukarupasingha2859
      @renukarupasingha2859 2 ปีที่แล้ว

      අපිට බලි ගස් ගොඩක් තියෙන නවා

    • @nelumsenaratne5569
      @nelumsenaratne5569 ปีที่แล้ว

      Can I buy a Beli plant from you. ...
      I would like to buy some Beli fruits too.
      Let me know the price with your telephone number please from where are you ?

  • @srilanka2293
    @srilanka2293 2 ปีที่แล้ว +2

    👍👍

  • @lakmaligoonewardene3820
    @lakmaligoonewardene3820 2 ปีที่แล้ว +2

    👍👍

  • @keerthperera3459
    @keerthperera3459 2 ปีที่แล้ว +2

    👍👍👍