උමංදාවේ අරුම පුදුම කොස් කැපිල්ල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2022
  • "උමංදාවේ දැක්ම"
    ආධ්‍යාත්මිකව සංවර්ධිත ව්‍යවසායකත්වයක් උදෙසා ජාතික ක්‍රියාන්විතය ට අනුග්‍රහය දැක්වීම...
    ඉතාම කෙටි කාලයක් තුල ශ්‍රී ලාංකිකයන් උමංදාව ඔසවා තිබූ තැන #Trending 01
    #ashramaya
    පහත සදහන් link එක හරහා උමංදාවේ සාමජිකයත්වය ලබාගැනිමට ,උමංදාව විධායක සභාවට ලියාපදිංචි විමට 👇👇
    forms.gle/3q2xEPiy1isEBKTm7
    විදේශගතව හා දුරබැහැර සිටින ඔබට උමංදාවාසී උභතෝ සංඝයා උදෙසා දානයන් පූජාකිරිමට 👇👇👇
    umandawa.org/umandawa-alms-gi...
    වැඩිහිටියන් සදහා නේවාසිකව ප්‍රතිකාර ගැනීමට හා පැය 24 පුරා ක්‍රියාත්මක බාහිර රෝගී ප්‍රතිකාර අංශය සමග උමංදාවේ ඉදිවෙමින් පවතින"උමංදාව මහෝෂධ රෝහල" ගොඩනැගීමට ඔබගේ සහයෝගය ලබාදීම සදහා👇👇 umandawa.org/mahosadha-geriat...
    ඔබගේ පරිත්‍යාගයන් අපගේ පහත ගිණුමට බැර කරන්න
    Acc Name: Siri Sadaham Dharma Yathra Padanama,
    People's bank dehiwala.
    Acc No: 019100130010152
    Swift Code: PSBKLKLX
    Contact Details:+94775440888
    +94773686686 (whatsapp )
    ashramayaoffice@gmail.com
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 1.2K

  • @Road_Trip.
    @Road_Trip. ปีที่แล้ว +417

    අපේ රටේ දේවල් වලින් කරන්න පුළුවන් දේවල් ගැන අපි දන්නෙත් නෑ.. අපිටම අගයකුත් නෑ.. කොච්චර කොස් අහක දානවාද අපි..

    • @SVA790
      @SVA790 ปีที่แล้ว +6

      Eka sahatika atta

    • @nananana2974
      @nananana2974 ปีที่แล้ว +4

      dog Sp🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏IKUTW

    • @ilsara
      @ilsara ปีที่แล้ว +8

      අපි නම් අහක දාන් නෑ සිබිඩිත් බැදලා කනවා 🙂

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 ปีที่แล้ว +6

      ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගායුස ලෑබෙවා

    • @TharinduFernando99
      @TharinduFernando99 ปีที่แล้ว +6

      Yako muge kos kanna purudu wenn kalin 9 aragalayata ware

  • @vajirakumara3866
    @vajirakumara3866 ปีที่แล้ว +311

    අව්රුදු 33 ක් වෙනවා මට ජීව්තේ පලමු වතාවටයි කොස් සහ කොස් ඇට කිරිබත් ගැන ඇහුවේ ..ගොඩක් ආඩම්බර වෙනවා ස්වාමින්වහන්සේ ගැන...රටකට අවශ්‍ය ස්වාමින්වහන්සේ කෙනෙක්❤

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 ปีที่แล้ว +158

    අම්මපා හාමුදුරුවනේ අපි නම් නිදානයක් උඩ ඉදගෙන හිගාකන ජාතියක් .සමුර්දිමත් ජීවිතයකට මග කියාදෙන උමංදාවට ස්තුති .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

    • @chamikasukumal5663
      @chamikasukumal5663 ปีที่แล้ว +1

      Eka nam atta . Eth mewa uyanda gas na neda

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +6

      පුළුවන්නම් උමන්දාවේ විදුලි කාර් නිශ්පාදනය කරන්න ඉරාජ්ගේන් සහයෝගය අරන් බොහොම පිං තෙල් නැතිව මිනිස්සු පෝලිම් වල.

    • @ruwansisirakumara9028
      @ruwansisirakumara9028 ปีที่แล้ว +2

      @@ricardoperera9880 It's a good idea .

    • @afgsdfdr8273
      @afgsdfdr8273 ปีที่แล้ว +1

      බුදුසරණයි සියළුම දෙනාටම 🌹🌹🌹

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes ปีที่แล้ว

      💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @fathimafajeelafajeefajee7863
    @fathimafajeelafajeefajee7863 ปีที่แล้ว +8

    ❤❤❤❤❤❤ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ කරන මේ video අපේ ජිවිතේට ගොඩක් වටිනවා ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 we love sri Lanka

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +20

    තෙරුවන්සරණයි ඔබවහන්සේට මේකරන උතුම් වැඩසටහන් වලට

    • @sathirachandika279
      @sathirachandika279 ปีที่แล้ว

      Honda deyaknam eka agayakaranna api purudu wenna ona. Nathnam hemadama api ekama thena . Jaathiyak hatiyata depayin nagee siteemata oba wahansege adahas ithaamath watinawa. Loku jaathika mehewarak.

  • @dsagdt383
    @dsagdt383 ปีที่แล้ว +113

    පින්වත් ස්වාමින් වහන්සේ ඇතුලු සියලු දෙනාටම බොහොම පින් සමාජයටම ආදර්ශයක් වේවා ..අපේ රටේ ආහාර හිගයක් කෙසේ එන්නද මෙවැනි දේවල් දුටුවම දෙනතට කදුලු එනවා..තෙරුවන් සරණයි

    • @iranifernando1539
      @iranifernando1539 ปีที่แล้ว +1

      Swanmeen wahansa me wedapiliwala adarshayak wenne parliament eke Inna ayatai mewa hondama weda.oba wahansa parliament elkata yawnna vatinawa.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      පුළුවන්නම් උමන්දාවේ විදුලි කාර් නිශ්පාදනය කරන්න ඉරාජ්ගේන් සහයෝගය අරන් බොහොම පිං තෙල් නැතිව මිනිස්සු පෝලිම් වල.

  • @roshilanilmini2665
    @roshilanilmini2665 ปีที่แล้ว +47

    කොස් කිරිබත්, කොස් ඇට කිරිබත්. අදමයි දැක්කේ. ඔබ වහන්සේට බොහෝ පිං මේ දැනුවත් කිරීමට.🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      පුළුවන්නම් උමන්දාවේ විදුලි කාර් නිශ්පාදනය කරන්න ඉරාජ්ගේන් සහයෝගය අරන් බොහොම පිං තෙල් නැතිව මිනිස්සු පෝලිම් වල.

  • @samanthipriyangani580
    @samanthipriyangani580 ปีที่แล้ว +26

    මේ සියලු දේ ගැන හිතන්න අපිව දැනුවත් කිරීම ගැන ඔබ වහන්සේට බොහෝම පිං 🙏🙏🙏🙏🙏

    • @lankawijesinghe7265
      @lankawijesinghe7265 ปีที่แล้ว +1

      මම කතෝලිකයකු උනාට ,උමන්දාවට එන්න හරි ආසාවෙන් ඉන්නේ ,කවදා හරි එන්න ඕනා ,

    • @gayathrisamarakoon3765
      @gayathrisamarakoon3765 ปีที่แล้ว

      Pinwath swaminwahansa harima wadagath. Mamath dannam hadanawa.

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 ปีที่แล้ว +34

    හාමුදුරුවෝ නව සොයාගැනීම් කරන්නෙක් ,, ඒ වගේම ප්‍රබෝධමත් සිත් ඇත්තෙක්. ඔබවහන්සේ ට මාගේ නමස්කාරය.

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +15

    පැහැදිලි කිරිම ගෙන ස්තුති යි හාමුදුරුවනේ

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +4

    ශ්‍රී ලංකාවේ සියලුම දෙනා උමන්දාව ආදර්ශයට අරන් ලංකාවම උමන්දාව වගේ ආහාර පාන අතින් දියුණු කරන්න . ස්වාමීන් වහන්සේ ට හා මේ වැඩකරන සියලුම මහත්මීන් ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤

  • @keerthiedirisinghe9742
    @keerthiedirisinghe9742 ปีที่แล้ว +96

    "කළ නොහැක්කක් නොමැත" වෙනස් ම වූ ධනාත්මක චින්තනයක් සහිත ස්වාමීන්වහන්සේ නමක්. රටක් වශයෙන් ආදර්ශයට ගෙන ක්‍රියාත්මක කළ යුතු විශිෂ්ට වැඩපිළිවෙලක්. 🙏🙏🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      පුළුවන්නම් උමන්දාවේ විදුලි කාර් නිශ්පාදනය කරන්න ඉරාජ්ගේන් සහයෝගය අරන් බොහොම පිං තෙල් නැතිව මිනිස්සු පෝලිම් වල.

  • @leosdiary1261
    @leosdiary1261 ปีที่แล้ว +21

    අපේ හාමුදුරුවො දැනුම් සාගරයක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      පුළුවන්නම් උමන්දාවේ විදුලි කාර් නිශ්පාදනය කරන්න ඉරාජ්ගේන් සහයෝගය අරන් බොහොම පිං තෙල් නැතිව මිනිස්සු පෝලිම් වල.

  • @upalikananke8974
    @upalikananke8974 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට කවුරු කොහම කිව්වත් ඔබ වහන්සේගෙ වැඩ පිලිවල ඉතාම උසස් අපේ ර්ටෙ ඉදිරි අනාගතයට.ඉතාම සතුටුයි.දීර්ගායු ලැබේවා.තෙරුවන් සරනයි....

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว +10

    ඔබ වහන්සෙගෙන් නොදන්න බොහොම දේවල් අපි ඉගන ගත්තා . බොහොම පින් අපේ හාමුදුරුවනෙ

  • @chalanikavichra5395
    @chalanikavichra5395 ปีที่แล้ว +21

    ගොඩක් වටිනවා මේ දේවල් 🙏🙏

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +6

    අනේ
    හරිම
    පිංබරයි🙏🙏🙏🙏🙏
    මේ වගේ **දසුනක් දකින්නත් පින්කරන්ක ඕනි**
    හරිම ලස්සනයි
    ඒ වගේම සමගිය
    තෙරුවන්සරණයි🙏🙏🙏 ඔබ ඇතුලු සියලු පිරිසටම 🙏🙏🙏

  • @sudermamatli1566
    @sudermamatli1566 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට ගොඩාක් පින් මේ වගේ කොස් වලින් කවදාවත් කිරිබත් කාලා නෑ පුදුම ආසාවක් හිතුණේ බලාගෙන ඉද්දි බුදු සරණයි

  • @nadishaperera5162
    @nadishaperera5162 ปีที่แล้ว +35

    අං තියෙන මී හරක් ඔබවහන්සේට බැන්නට, ඔබවහන්සේ
    අතිවිශිෂ්ටයි ...👌👌👌💖💖💖

    • @upalimarasinghe557
      @upalimarasinghe557 ปีที่แล้ว +4

      කාටද අං තියොනේ කියල ඕකට ගිහින් හිටියොත් තේරෙයි

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว +1

      වටිනා ස්වාමීන් වහන්සේ නමක්

    • @shanaonline7373
      @shanaonline7373 ปีที่แล้ว +2

      @@upalimarasinghe557 උබල වගෙබුන් රටට සාප මනුස්සයෙක් සමාජෙට නැගිටින්න කියනවා එක පිළි ගන්න කැමති නැ.

    • @AS-ot4pn
      @AS-ot4pn ปีที่แล้ว

      @@upalimarasinghe557 පකයෝ බලපන් තොගේ ගෑනිගේ කිම්බේ ඇති අං . කාලකන්නි බල්ලා. තොපි මහ සාප යකෝ රටටම. ගොබ්බ පින්ගූත්තරයා.

    • @yanineningaman7099
      @yanineningaman7099 ปีที่แล้ว +4

      මිනිස්සු රැවටෙන තරමක්🤕🤪

  • @perfectwisdom3303
    @perfectwisdom3303 ปีที่แล้ว +11

    I made jack fruit nut protein powder. Very nice💓මං කොස් ඇට වලින් ප්‍රෝටීන් පවුඩර් හැදුවා. නියමයි.පිටරට වලට සල්ලි දෙන්න එපා ඕවාට.අපිට ම හදාගන්න පුළුවන්.I made:Pumpkin spice coffee powder
    Jackfruit protein powder
    Blue butterfly pea flower wine
    Coconut powder
    So easy to make,
    Don't forget that we live in paradise 💟
    🙏💓

  • @sanodihesanga7428
    @sanodihesanga7428 ปีที่แล้ว +29

    ඔබවහන්සේ කරන සමාජ මෙහෙවරට දොහොත්මුදුන් දී වැඳ නමස්කාර කරමි...,...

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      පුළුවන්නම් උමන්දාවේ විදුලි කාර් නිශ්පාදනය කරන්න ඉරාජ්ගේන් සහයෝගය අරන් බොහොම පිං තෙල් නැතිව මිනිස්සු පෝලිම් වල.

  • @anusharanaweera6859
    @anusharanaweera6859 ปีที่แล้ว +13

    හරිම ආඩම්බරයි අපේ ස්වාමින් වහන්ස

  • @ChathurasCooking
    @ChathurasCooking ปีที่แล้ว +4

    සමාජ සත්කාරයට ඔබ වහන්සේට බොහොම පින්.🙏🙏🙏🙏

  • @shethunirathnayaka151
    @shethunirathnayaka151 ปีที่แล้ว +13

    හැමදාම බලනවා .ඒතරම් ආසයි උමන්දවේ දේවල් බලන්න..ඔබ වහන්සේ රටට බරක් නොවේ.

  • @tilakatilaka365
    @tilakatilaka365 ปีที่แล้ว +43

    ඔබ වහන්සේට වගේ හැම පනසලකම මේ දේ වෙනවනම් මොන තරම් ආඩම්බර රටක්ද බුදුසරණයි 🙏🙏🙏👍

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว

      ඔව්...ඔව්.....එතකොට බුදුසසුන බැබලෙයි...

  • @chamarasampath5447
    @chamarasampath5447 ปีที่แล้ว +18

    උමංදාව ඉසුරින් පිරි ශේම භුමියයි උමංදාව ඒ ලොව වෙිත පිය ගැට පේල වෙි🙏🙏🙏🙏🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      පුළුවන්නම් උමන්දාවේ විදුලි කාර් නිශ්පාදනය කරන්න ඉරාජ්ගේන් සහයෝගය අරන් බොහොම පිං තෙල් නැතිව මිනිස්සු පෝලිම් වල.

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +196

    මේ වගේ 10 නමක් හිටියනම්. රටේ. ශ්‍රි ලංකාව ගොඩ. තෙරුවන් සරණයි

    • @shethunirathnayaka151
      @shethunirathnayaka151 ปีที่แล้ว +15

      සමහරක් අය අපි ඔය වගේ coments දැම්මම බනිනවා..එයාලට ඇලජික්

    • @deepthiabeyrathna1933
      @deepthiabeyrathna1933 ปีที่แล้ว +6

      මේ වගේ එක ස්වාමීන් වහන්සේ නමක් හෝ පුද්ගලයෙක් හිටියාම ඇති . අපිට කරන්න follow කරන එකයි. එතකොට ගොඩ. එතකොට තව 10ක් නෙවෙයි මේ වගේ තව ලකෂ ගනනක් බිහි වෙයි .

    • @hiranthikakanagaratnam9310
      @hiranthikakanagaratnam9310 ปีที่แล้ว +3

      Kiyala wadak naha , mata harima pudumai & harima aadambarai . Api hari pinwanthai mei wage Swaamin whanse Namak apita inna eka . Santhoosei wadi kamata mata andanna puluwan .

    • @shethunirathnayaka151
      @shethunirathnayaka151 ปีที่แล้ว

      @@deepthiabeyrathna1933 අනිවරෙන්ම ..දේශපාලනය කර කර දගලන හාමුදුරුවොන්ට වඩා කොයිතරම් හොදද.රටට ලෝකෙට බරක් නෑ..අපි හොදක් කිවුවම සමහරු හිතන්නෙ කඩේ යනව කියලා

    • @Sew262
      @Sew262 ปีที่แล้ว +2

      Ghganin puke🤢🤢🤢🤮🤮🤮🤮🤮

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +29

    අපේ ගම්වල කොස් ගොඩක් අහක යනවා එත් දැන්නම් ලොරි වලින් ඇවිත් සල්ලි දීල අරන් යනවා ඔබ වහන්සේ ඇතුළු හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      පුළුවන්නම් උමන්දාවේ විදුලි කාර් නිශ්පාදනය කරන්න ඉරාජ්ගේන් සහයෝගය අරන් බොහොම පිං තෙල් නැතිව මිනිස්සු පෝලිම් වල.

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
    මෙහෙණින් වහන්සේලාටද
    හැමෝටම ගොඩක් පින්

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 ปีที่แล้ว +7

    Umandawa sura පුරයක් ape හාමුදුරුවන්ට budu bawa ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @samanthi736
    @samanthi736 ปีที่แล้ว +29

    කෑම ටිකක් කලා යන්න ආසයි උමන්දාවෙන්😪😪😪

    • @arunithabeywardhana5116
      @arunithabeywardhana5116 ปีที่แล้ว

      බලාගෙන බඩ යයි

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz ปีที่แล้ว +1

      @@arunithabeywardhana5116 thappi wage un kela halanawa ne

    • @sudeeralakshan289
      @sudeeralakshan289 ปีที่แล้ว

      පෝක් කරියක් එක්ක කටරොලු නිල් බත් ටිකක් කාලා යන්න එන්න.....❤️🤟

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว +28

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බව ලැබෙන්න ඕන දිර්ඝ ආයුෂ ලැබේවා අපේ සිංහල ජාතිය වෙයිරයේන් කොධයේන් පලි ගැනිමේ පාර්ලිමේන්තු වෙලා පට්ටම් ගන්නයි ජනපති පට්ටම් ගන්නයි මෙන්න මේවා බලාපල්ලා මේ සීවුරක් පොරවාගෙන රටට හොද දෙයක් කරන හොද යහපත් දෙයක් කරනනවා අනිත් ඔය සිවුරු පොරවාගෙන රටේ පාරවල් ගානේ උද්ඝෝෂණ කර කර නින්දිත වචන කියලා නට හාමුදුරුවෝ බලාපල්ලා හොර හාමුදුරුවෝ වාගේ ද හාමුදුරුවෝ මේ වාගේ රටට තව දහායක් පහාලවක් හිටියා නම් ලස්සන රටක් හදන්න පුලුවන් පිනට කා කා පාරවල් ගානේ උද්ඝෝෂණ වලට යන හොර හාමුදුරුවරු දානේ හැන්දක් වත් දෙන්න එපා මම නමි කතෝලික කෙනෙක් නමුත් මේ හාමුදුරුවන් ගැන මම හරිම ආඩම්බරයි ඔබ වහන්සේට බුදු බව ලැබෙන්න ඕන දිර්ඝ ආයුෂ ලැබේවා පතමි ආඩම්බරයි හාමුදුරුවනේ ඔබ ගැන

    • @slguitarists3570
      @slguitarists3570 ปีที่แล้ว +1

      යකෝ කොස් කෑවම ඔක්කොම හරිද... එතකොට තෙල් ගේන්නෙ කොස් විකුනල ද...

  • @maliedisanayaka4827
    @maliedisanayaka4827 ปีที่แล้ว +4

    උමන්දාව කියන්නෙ රටට මහගු සම්පතක් ඔබවහන්සේට දීර්ගාඅයු ලැබේවා. බුදුසරනයි

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp ปีที่แล้ว +24

    අපේ රටේ ජන සමාජයේ පවතින වෛරය දුරු කරනවාට පින්

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      පුළුවන්නම් උමන්දාවේ විදුලි කාර් නිශ්පාදනය කරන්න ඉරාජ්ගේන් සහයෝගය අරන් බොහොම පිං තෙල් නැතිව මිනිස්සු පෝලිම් වල.

  • @user-vf6pz9xb2d
    @user-vf6pz9xb2d ปีที่แล้ว +11

    සිය රට දේ සිරි සැපදේ කියල ඔබවහන්සේ මේ කරන වැඩ සටහන මේ හදුන්වා දීම හරිම වටිනවා ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට බොහොම පින් අපෙ ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @peaceful9340
    @peaceful9340 ปีที่แล้ว +15

    ජේසුපිහිටයි

  • @UR-sn5qz
    @UR-sn5qz ปีที่แล้ว +13

    "ගන්නවා නම් ගන්න දේවල් ගොඩයි " විවේචනය කරන මෝඩයින් ගැන දුකයි
    ඔබ වහන්සේට පින් මේ වගේ දේවල් හැමෝටම පෙන්න දානවට 🙏🏻😊

  • @shehanrashmika6147
    @shehanrashmika6147 ปีที่แล้ว +21

    මුලු රටම ඔබට බාරයි හාමුදුරුවනේ🙏

  • @kumarigodage707
    @kumarigodage707 ปีที่แล้ว +5

    අපේ රටේ සම්පත් වල වට්නාකම අප සැමට ලබා දිමට ගන්නා උත්සාහ ය ට අපේ පුණැමය අපේ හාමුදුරුවනේ
    සාදු සාදු සාදු

  • @sunethraw4752
    @sunethraw4752 ปีที่แล้ว +13

    සාදු සාදු.....ඔබවහන්සේ කරන සේවය අතිවිශිශ්ටයි. ඔබ වහන්සේ මේ රට ගොඩගන්න.

    • @rjp7072
      @rjp7072 ปีที่แล้ว

      සමහර ගොන් බණ දේශනා කරන හාමුරැහොරැන්ට හොද පාඩමක්

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +27

    අපේ රටේ පාලකය මේ වගේ උනානම් අද අපෙ රට සුරපුරයක්🧚😍

  • @nilanthiramani5258
    @nilanthiramani5258 ปีที่แล้ว +2

    හරිම ආඩම්බරයි, ස්වාමින්වහන්ස ඔබ ගැන. සමන්තබද්‍ර ස්වාම්න්වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ගායුශ ලැබේවා .

  • @perdeepkumara9137
    @perdeepkumara9137 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේ ඇතුලු සියලු දෙනාටම බොහොම පින් සමාජයටම ආදර්ශයක් වේවා

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial ปีที่แล้ว +22

    ථේරවාදි ඉගැන්වීම භාවිතයේ දී මෙකල මෙරටට අනුව අහාර ප්‍රශ්න නිසා වෙනස් වෙන්න වෙනවා. සමන්ත බද්‍ර ස්වාමීන්වහන්සේ මේ ජාතියට උමන්දාවෙන් දුන්න පූර්වාදර්ශය අගය කළ යුතුයි. ජය සියලු දෙනාට..❤️❤️❤️

    • @asitharoshan1230
      @asitharoshan1230 ปีที่แล้ว +2

      👍

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +2

      පුළුවන්නම් උමන්දාවේ විදුලි කාර් නිශ්පාදනය කරන්න ඉරාජ්ගේන් සහයෝගය අරන් බොහොම පිං තෙල් නැතිව මිනිස්සු පෝලිම් වල.

    • @sudeshrupasingheofficial
      @sudeshrupasingheofficial ปีที่แล้ว

      @@ricardoperera9880 ඉරාජ් කියන්නෙ වෙනම කෙනෙක් උමන්දාව වෙනම දර්ශනයක්. තෙල් පෝලිම් වලට උමන්දාව ද වගකියන්න ඕන පාලකයන්ද? ඝෝඨාභයට ඡන්දෙ දෙන්න කියලා මේ හාමුදුරුවෝ කිව්වා තමයි. නමුත් රටක් විදිහට අපි අපේ ම ආහාර මෙහෙ හැදෙන්නෑ කියලා හිතපු එක වෙනස් කළා. ඒකම මදිද? පුලුවන් දේ එහෙම කරලා පෙන්නපු එක අගය කරන්න ඕන.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      @@user-of1nr6rl6z උඔ දන්නේ නෑ ව්දේශිකයෝ පවා විදුලි පාපැදි අරන් එනවා එනකොට බෑක් වෙනුවට ඒවා උමන්දාවෙන් සපන්න පුළුවන් නම් උමන්දාවට ඩොලර් එනවා එකට ඉරාජ්ගේ උදව් ඔන නැතිව බෑ

    • @sudeshrupasingheofficial
      @sudeshrupasingheofficial ปีที่แล้ว

      @@user-of1nr6rl6z ඔව් ඒවට කරන අරගලයයි මේකයි දෙකක් විදිහට මම දකින්නෙ. අපි ඉඩ තියෙන ප්‍රදේශවල මේ වගෙ වගා කරලා ඔය කියන තදාසන්න ප්‍රදේශවලට ලබා දෙන ක්‍රමයක් හදන්න ඕන. අතරමැදියන් නැති සමූපකාර ක්‍රමය හරහා ඕක කරන්නත් පුලුවන්.

  • @rangikaoshani8736
    @rangikaoshani8736 ปีที่แล้ว +18

    ඔබ වහන්සේගේන් ලැබෙින දැනුම් සමිබාහරය. අප රට මහුනපා ඇති ආහාර අර්බුදයට ලොකු අත්වැසිල්ලක් අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේගේන් ලැබෙින අදහස් රටෙි දියුණුවට ත් අපගේ දියුණුවට ත් සවියක් .ගොඩක් පින් අපේ හාමුදුරුවනේ

  • @Kanthikorale
    @Kanthikorale ปีที่แล้ว +2

    හරිම වටින වැඩසටහන් , සුපුරුදු ලෙසටම🙏. පින් අපේ ස්වාමීන්වහාන්ස 🙏🙏🙏

  • @ranildammi9280
    @ranildammi9280 ปีที่แล้ว +4

    ගුරු පියාණනි ඔබට නමස්කාරය වේවා...

  • @diazbrother7188
    @diazbrother7188 ปีที่แล้ว +16

    අපේකමට ආඩම්බරයක්
    ස්වාමීන්වහන්සට සහ සියලු දෙනාටම
    බුදු සරනයි🙇🙏

  • @darshikamanori7417
    @darshikamanori7417 ปีที่แล้ว +9

    බොහොම පින් ඔබ වහන්සේට....ස්වයංපෝෂිත අපේ රට හැමදේම පිරි පින් බිමක්.....🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා....

  • @guitarpro4694
    @guitarpro4694 ปีที่แล้ว +69

    I’ve seen a lot of people scolding this monk for his doing. I don’t see the point of why people make such negative comments. As far as I’m aware, he teaches us lessons needed in our day to day life using Buddhism. More power to you 🙏🏻

    • @Kanthikorale
      @Kanthikorale ปีที่แล้ว +6

      Thats hiw the people who cant do anything and waiting for free stuff to receive . If we can follow this monk instructions , definitely we will be successful in future . People need to initiate .

    • @jaya7737
      @jaya7737 ปีที่แล้ว +2

      Yes, most of our people are only good at criticizing. People must learn to accept good ideas and advice even if they are from an enemy. There are many good lessons we can get from this Monk, even if we don't agree with everything.

    • @funnyworld1472
      @funnyworld1472 ปีที่แล้ว +3

      Leaders in the country should start to follow his ideas to develop the agriculture of the country .they dont have good knowledge enough about how to develop.umandawa is the only one example.

    • @SwarnaLatha-we4pf
      @SwarnaLatha-we4pf ปีที่แล้ว +2

      Definetly

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      Excellent 👌🏾🇱🇰👍🏾

  • @wijesinghekumari1150
    @wijesinghekumari1150 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @mahesriganga293
    @mahesriganga293 ปีที่แล้ว +75

    අපිට දුෂ්කර කාලෙදි අපේම රටේ දේවල් අපේම කෑම පිණිස😋😍

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      පුළුවන්නම් උමන්දාවේ විදුලි කාර් නිශ්පාදනය කරන්න ඉරාජ්ගේන් සහයෝගය අරන් බොහොම පිං තෙල් නැතිව මිනිස්සු පෝලිම් වල.

    • @niroshanshalitha4219
      @niroshanshalitha4219 ปีที่แล้ว

      Mattii

  • @udanirathnayake1062
    @udanirathnayake1062 ปีที่แล้ว +3

    නිරෝගී සම්පත්තිය ,දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !
    අපේ ස්වාමින්වහන්සේ ඇතුළු සැමට

  • @dahamipathirana298
    @dahamipathirana298 ปีที่แล้ว +3

    අපෙ හාමුදුරුවන්ට මිනිස්සු කොච්චර අපහාස කලාද?.. ඒත් ඔබ වහන්සේ ඒව ගනන් ගත්තෙවත් නැහැ.. ඔබ වහන්සේට අපහාස කරද්දි ඇත්තටම පෞද්ගලිකව මම ගොඩක් දුක් උනා.. ඒත් අද ගොඩක් මිනිස්සු ඔබ වහන්සේව පිලිගෙන ඉවරයි... හරිම සතුටුයි.. මිනිස්සුන්ගෙ ජීවිතේ ආධ්‍යාත්මිකවත් භෞතිකවත් ශක්තිමත් කරන ඔබ වහන්සේට දීර්ඝායු වේවා.. 🙏🙏❤️

  • @a.a.sudayantha2216
    @a.a.sudayantha2216 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ අපේ ගමේ ඕක තමා විය යුත්තේ 👍👍👍👍👍

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla ปีที่แล้ว +21

    මිනිස්සුන්ට ජීවිතේ කියල එකක් තේරෙන් නැති උනේ,අපේ රටේ දුප්පත් මානසික සිතුවිලි වලින් මිනිස්සු ආඩ්‍ය සංස්කෘතියක් ඈත අතීතයේ ඉදල තිබුන නිසයි.
    ඒත් සමන්තබද්‍ර ස්වාමින්වහන්ස මේ සංස්කෘතියෙන් එලියට ඇවිත් මානව පදනම පෙරදැරි කර හා ඇසෙට පෙනෙන ඇගට දැනෙන යතාර්ථය ගෙනත් දුන්න.
    අපේ එවුන්ට මානසික සීමාවෙන් මිදෙන්න බැරි නිසා උන්ට ඒක තේරෙන් නෑ.ඒක මේකෙ උන්ගෙ පවක් මිසක් ඒ ක්‍රමයේ අඩුවක් නොව.
    මිනිස්සුන්ට ආහාර අවශ්‍යතාවයක් වුවත් එම අවශ්‍යතාවය සපූරාලන උවමනාවන් විවිධාකාරව ඉදිරිපත් කලා,
    කෙසේ හෝ ජාතියෙන් වැඩි ප්‍රතිශතයක් අනුගමනය කලොත් එදාට සිරි ලක්දිව,දියුණු රටක් ජාතියක් වෙවි....

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +89

    ස්වාමින් වහන්සේ නිතරම පවසන පරිදිම අපි හැමදේම පිට රටින් එනකම් කියලා කට බලියං බලා හිටියට අපිට ලැබෙන දෙයක් නෑ. දැන් පවතින තත්වය අනුව විදෙස් රටවල් අපිට නැවත ගොඩ එන්න උදව් කරන්නෙ නැති තැනටම මේ රට පත්වෙලා ඉවරයි. එහෙව් රට ගොඩ දාන්න නම්, පැහැදිලිවම අපි අපිට ආවේනික ක්‍රම ඔස්සෙ දැන්වත් ඉදිරියට යන්න වෙනවා. එහෙම නැතිව ආයෙත් ජනාධිපතිලා මාරු වෙලා, ආණ්ඩු මාරු වෙලා එවෙලේ ටුවර් යන්න ගියොත් ආයෙත් හොඳම එකෙන්ම කෙලවෙන එක වැළැක්විය නොහැකි වේවි.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +2

      පුළුවන්නම් උමන්දාවේ විදුලි කාර් නිශ්පාදනය කරන්න ඉරාජ්ගේන් සහයෝගය අරන් බොහොම පිං තෙල් නැතිව මිනිස්සු පෝලිම් වල.

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz ปีที่แล้ว +1

      @@ricardoperera9880 issarla pulwan ewaen ptn ganinko ,boruwata thapp pulan nathuwa

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      @@xoxo-rb8yz ඉලෙක්ට්‍රික් කාර් එකක් හදන්න පුළුවන් උනොත් රටේ ප්‍රශ්න ඉවරයි

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 ปีที่แล้ว

      @@ricardoperera9880 ඔව්, වෙනත් රටවල් ඒ දේ කරනවා නම්, අපිටත් ඒ දේ කරන්න පුළුවන්. හැබැයි මේ මොහොතේ විදුලි කාර් හදන්න කලින් කෑම ටික හදාගෙන ඉමු. තෙල් වලට වඩා කෑම ටික නැතිව අද මිනිස්සු දුක් විදිනවා.

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 ปีที่แล้ว

      @@user-of1nr6rl6z 😂 මචං..උඹ මෙච්චර දවස් බත් කෑවා නම්, ඒ බත් ටික කෑවේ කොහොමද කියලා මුලින්ම කියලා හිටහංකෝ..

  • @dilruwinzz9209
    @dilruwinzz9209 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බොහොම පිං ස්වාමීන් වහන්ස මේ ලබා දෙන දැනුමට 🙏🙏🙏🙏

  • @nethmiperera3644
    @nethmiperera3644 ปีที่แล้ว +1

    දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේ ට බොහොම පින් 🙏🙏🙏

  • @buddika3484
    @buddika3484 ปีที่แล้ว +3

    පාසල් ළමයි විනෝද චාරිකා එක්කන් යනව වෙනුවට මේ වගේ තැනකට එක්කන් ගිහින් ඉදිරි අනාගතේදිවත් අපේ රට ගොඩ ගන්න අදහසක් දුන්නොත් වටිනව.පාසල් විෂයට කෘෂිකර්ම විෂය අනිවාරය විෂයක් කරා නම් හරි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      හොඳම හොඳ වැදගත් අදහසක් 👍🏾🇱🇰👌🏾

  • @rangikaperera4846
    @rangikaperera4846 ปีที่แล้ว +7

    හරිම අපූරුයි🙏🙏

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමස්කාර වේවා අපේ හාමුදුරුවෝ .සතුටු යි අපේ හාමුදුරුවෝ මුලු මහත් සමාජ යට ආදර්ශයක් .💐💐💐🙏🙏🙏.

  • @nilaweidi9307
    @nilaweidi9307 ปีที่แล้ว +1

    ෙගාඩාක් ෙහාද වැඩ පිලිෙවලක් ඉතා වටිනා වැඩ පිලිෙවලක්🙏🙏🙏🙏

  • @subashravishan828
    @subashravishan828 ปีที่แล้ว +53

    මෙච්චර ආහර තියාගෙන ඒව විසිකර කර පිටරටින් හිගාකන ජාතියක් වෙලා අපි. හිතන විදිය වෙනස් කලානම් අපි ලෝකෙම දියුනු ජාතියක් වෙන එක නවත්තන්න බෑ.

    • @perfectwisdom3303
      @perfectwisdom3303 ปีที่แล้ว +1

      I made jack fruit nut protein powder. Very nice💓මං කොස් ඇට වලින් ප්‍රෝටීන් පවුඩර් හැදුවා. නියමයි.පිටරට වලට සල්ලි දෙන්න එපා ඕවාට.අපිට ම හදාගන්න පුළුවන්.
      I made:
      Pumpkin spice coffee powder
      Jackfruit protein powder
      Blue butterfly pea flower wine
      Coconut powder
      So easy to make.
      Don't forget that we live in paradise 💟
      🙏💓

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      පුළුවන්නම් උමන්දාවේ විදුලි කාර් නිශ්පාදනය කරන්න ඉරාජ්ගේන් සහයෝගය අරන් බොහොම පිං තෙල් නැතිව මිනිස්සු පෝලිම් වල.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👌🏾🇱🇰👍🏾

  • @mwnarayana3054
    @mwnarayana3054 ปีที่แล้ว +17

    Negetive දේවල්ම දකින අහන කාලෙක, ඔබ වහන්සේගෙ වචන අමෘතය වගේ.. ජීවත් වෙන්න ශක්තිය දෙනවා.. ❤️🙏

  • @eleanorkoelmeyer3087
    @eleanorkoelmeyer3087 ปีที่แล้ว +11

    It’s good to educate our people in our country

  • @champikajayarathna8533
    @champikajayarathna8533 ปีที่แล้ว +2

    තේරුවන් සරණයි අහන්නත් දකින්නත් ආසයි අපේ හාමුදුරුවනේ

  • @isurulanka876
    @isurulanka876 ปีที่แล้ว +16

    "කළ නොහැක්කක් නොමැත" වෙනස් ම වූ ධනාත්මක චින්තනයක් සහිත ස්වාමීන්වහන්සේ නමක්. රටක් වශයෙන් ආදර්ශයට ගෙන ක්‍රියාත්මක කළ යුතු විශිෂ්ට වැඩපිළිවෙලක්.

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k ปีที่แล้ว +5

    හරිම ලස්සනයි තෙරුවන්

  • @ranthikumari4200
    @ranthikumari4200 ปีที่แล้ว +1

    හොඳ වැඩසටහනක්.....අපේ රටේ දේ අපි අගයනවා.....ස්තුතියි💖

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 ปีที่แล้ว +11

    පරන මිනිස්සු වේල් තුනම කාපු මේ කොස් දැන් ඉන්න ලමයි කන්න අකමැතිම දෙ.අනෙ මන්ද බෙහෙත් මොකුත් නැත් අපෙ ජාතික ආහරය කිව්වෙත් නිවැරදියි.අපේ හමුදුරුවන් වහන්සෙට දිර්ගායුස තෙරුවන් සරනයි .🙏🙏🙏🙏

  • @user-ny4ud4ve8q
    @user-ny4ud4ve8q ปีที่แล้ว +39

    අනේ කොයිතරම් හොදයිද හැමෝම මෙහෙම උනා නම් අපේ ලන්කාවට කවදාවත් සාගතයක් එන්නෙ නෑ අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින් මෙහෙම දේවල් පෙන්වනට ඔබ වහන්සේට තෙරුවන් සරනයි

    • @uddikalakmal1345
      @uddikalakmal1345 ปีที่แล้ว +1

      සාගතය නෙමේ ඌරුමස් හදන හාමූදූරුවන්ට පින්ලූ ලන්කාවට හෙනගහන්නෙ එකනේ

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      පුළුවන්නම් උමන්දාවේ විදුලි කාර් නිශ්පාදනය කරන්න ඉරාජ්ගේන් සහයෝගය අරන් බොහොම පිං තෙල් නැතිව මිනිස්සු පෝලිම් වල.

    • @user-ny4ud4ve8q
      @user-ny4ud4ve8q ปีที่แล้ว +3

      @@uddikalakmal1345තමුන් හාමුදුරුවෝ එක්ක මොන තරහක් තියෙනවද මම දන්නෙ නෑ ,මම කිව්වේ වගා කරලා අපේ රටට සාගතයක් නොඑන විදිහේ වැඩ පිලිවෙලක් පෙන්වන එකට එහෙම කිව්වෙ තමුන් නිර්මාන්සක වෙන්න ඇති එහෙම කියලා උපතින් එන ජරා පුරුදු මිනිස්සුන්ට ගරහන එක නවත්ත ගන්න

    • @uddikalakmal1345
      @uddikalakmal1345 ปีที่แล้ว

      මම හාමූදූරුවොත් එක්ක තරහක් නැ ඌරුමස් හදපූ එක ගැන කිඋවෙ වගාකරන එක බොහොම හොදයි අපෙ මිනිස්සූ කමිමැලිම වහාකරන්න නෙ

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      @@user-of1nr6rl6z උඔ දන්නේ නෑ ව්දේශිකයෝ පවා විදුලි පාපැදි අරන් එනවා එනකොට බෑක් වෙනුවට ඒවා උමන්දාවෙන් සපන්න පුළුවන් නම් උමන්දාවට ඩොලර් එනවා එකට ඉරාජ්ගේ උදව් ඔන නැතිව බෑ

  • @nimalroom3056
    @nimalroom3056 ปีที่แล้ว +5

    ඔබවහන්සෙ වගේ තව එක හිමි නමක් හිටියනමි අපි ගොඩ ඔබවහන්සේට බුදුුසරණයි!!!!!!!!!!

  • @chandimal5523
    @chandimal5523 ปีที่แล้ว

    බොහොම වටිනව, ස්තූතියි.🌾🌾🌿🌿 ගොඩක් පිං.

  • @dffyufggd8149
    @dffyufggd8149 ปีที่แล้ว

    පිංවත් ස්වාමින් වහන් ෙස් අතුලු සියලුම ෙදනාටම ෙබා් ෙහා්ම පිං

  • @chanakarulzz6745
    @chanakarulzz6745 ปีที่แล้ว +26

    අම්මන්ඩි ..මාමණ්ඩියි ..අක්කණ්ඩි ..
    නෑනන්ඩි ...කියන වචන ලොකු දේවල් නෙවෙයි ..මගේ මතය ..

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว +6

    වාසනාවන් හමුදුරුවෝ 🙏🙏🙏🙏🙏🙏

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි ..
    අලුත් අලුත් දේවල් රටට දායාද කරනවට..කොස් කිරිබත් ගැන අදයි ඇහුවේ ..මෙච්චරකල් සුපුරුදු කොස් කිරි කොස් මැල්ලුම් හදලා කෑවා විතරයි ..ජයවේවා ..
    සියලුම දෙනා හදා වවාගෙන කමු..

  • @indranimendis303
    @indranimendis303 ปีที่แล้ว

    ගොඩක් ආදර්ශමත් ගොඩක් පින් ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y ปีที่แล้ว +14

    කොස් ඇට කිරිබත් rasaමේ රස ඇතිනේ

  • @nilukaidarshi3019
    @nilukaidarshi3019 ปีที่แล้ว +6

    මම හරිම ආසාවෙන් ඉන්නෙ උමන්දාව බලන්න යන්න මටත් ආසයි ගිහින් උදවුවක් කරන්න මේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මොනවත් කර ගන්න බැරුව ඉන්නෙ අනේ

    • @user-um7jh1fx1m
      @user-um7jh1fx1m ปีที่แล้ว

      අපේ ගමනේ උංම්දාව සබ්ස්ක්‍රයිබ් එකක් දීලන යන්ඩෝ

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +1

    රාජපක්ෂලා නැමැති ඉතා අශුද්ධ මළ අවතාරය පළවා හරිමු අරගලයට ජයවේවා!

  • @newvision3441
    @newvision3441 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ගොඩක් පිං යහපතක් වේවා දිරිය ශක්තිය ලැබේවා

  • @everythings682
    @everythings682 ปีที่แล้ว +3

    අරගලයට කිසි සහය්ක් නෑ. පස්න ආවම හැඩ ගැසෙනව විතරයි ප්‍රශ්න විසද්න්න කිසි සහයක් නැ බොරු සෝබන උමන්දාව 🤣🤣🤣යකෝ මේ කාලක්න්නි පාලකයන් එලවන්න මිනිස්සු පොඩ්ඩක් මොටිවේශන් කරප්ම් .පස්සෙ පුලුවන් හරකෝ කොස් කන්න නෙවෙ රටම අස්වද්දන්න. කොහෙද මුන් ගෝටගෙ බත් බැලයොනෙ.අරගලයට වචෙනෙකින් සප් එක දෙන්න කොන්දක් නෑ

  • @ilsara
    @ilsara ปีที่แล้ว +6

    ගත යුතු දේ ගත යුතුයි ළදරුවක් උනත් කමක් නැත් මේක නම් අගය කළ යුතුමයි 🙏

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @nethmiperera3644
    @nethmiperera3644 ปีที่แล้ว +2

    රටට ම ආදර්ශයක් ඔබ වහන්සේ !!!!

  • @tinula
    @tinula ปีที่แล้ว +8

    රටට නායකත්වයක් අවශ්‍ය වන්නේ මේ වාගේ විශිෂ්ඨ මග පෙන්වීමක් කිරීමට. නායකයෝ කියලා අපේ මීහරක් සිරිමාවෝ ගරු මැතිණියගෙන් පස්සේ බලයට ගෙනාවේ පඹයින්ම පමණයි. රාජපක්ෂලා ඒ අතරිනුත් කුජීතයි. ගෝඨා ලෝකයේම කුජීත නායකයා බවට බොහෝ දුරට පත්වී හමාරයි. සිවුර දැරුවට කමක් නැහැ මේ වගේ කොන්දක් තිබෙන ප්‍රතිපත්තියක් තිබෙන දුර පේන නායකත්වයකට රට වසර 5ක් සම්පූර්ණ පත්කරන්න. 69 ලක්ෂයේ වහලුන් කුජීතම අයෙක් පත් කල විදියට මේ වගේ අයක්ව පත්කරන්න දියුණුව යන්න කුමක්ද මොනවට ක්‍රියාවෙන් ඹප්පුකර පෙන්වනු ඇත

    • @rjp7072
      @rjp7072 ปีที่แล้ว

      අනේ පල ගොබිබයෝ

    • @rjp7072
      @rjp7072 ปีที่แล้ว

      @@user-of1nr6rl6z අපි ගොබිබෝ නමි උබ ගං කබරයෙක් කාලකන්නි

  • @harsathukor6840
    @harsathukor6840 ปีที่แล้ว +9

    සාධූ සාධූ සාධූ!!! ජාතියේ පිනටයි ඔබ වහන්සේ පහළවෙලා තියෙන්නේ.

  • @padmipadmipadmipadmi8295
    @padmipadmipadmipadmi8295 ปีที่แล้ว

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩක් පින් මේ වගේ දේවල් කියා දෙනවට. අපේ රටේ පන්සල්වල ස්වාමින් වහන්සේ ලා එක් රැස් කරගෙන මේ වගේ ගුරුහරු කම් දීලා තවත් මේ වගේ දේවල් ව්‍යාප්ත කරන්න ඔබ වහන්සේ ට හැකි නම්. අපේ රට පන්සලේ න් පටන් අරන් හදන්න පුළුවන් වෙයි... එක ප්‍රදේශයකට එක පන්සලක් තිබ්බ නම් අපි වහල් බවෙන් ඉක්මනට ම මිදෙයි...

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว +1

    Godak watinawa me video eka oba wahanseta dalada samidu pihitai Sadu Sadu Sadu 🙏🙏🙏🙏👍

  • @gunap7326
    @gunap7326 ปีที่แล้ว +31

    විශිෂ්ටයි. මෙ පිනම ඇතිනේ.
    ලිපි ලිය ලිය, අරගල කර කර සිටින මේවගේ කට්ටියට හොඳ පාඩමක්. කරුමෙට තවම නෝතෙරේ....

    • @BelugaTwin33
      @BelugaTwin33 ปีที่แล้ว

      රාජපක්ශගේ ගූ රහද ?

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +5

    Theruwan saranai..
    Pin wath swamin wahansa..

  • @RemiseRemise
    @RemiseRemise ปีที่แล้ว

    Very great..! ,Thanks to Ven.Thero & all participants.

  • @samearaa8434
    @samearaa8434 ปีที่แล้ว

    බොහොම ස්තූතියි හාමුදුරුවනේ වැඩසටහන් මම බලනවා

  • @MRD-pv7lm
    @MRD-pv7lm ปีที่แล้ว +7

    අහකදාන කොස්කටුටික කන්නදෙන්නවටින සමහර දෙපාහරක් දැන්කිරිබත් ගස්වවනහැටි අහයි. උන්ට හරක්කියන්නත්බෑ. ඒක හරකටත් නින්දාවක්🤣😂

    • @rjp7072
      @rjp7072 ปีที่แล้ว

      කොස් කටු ටික පාර්ලිමෙිතුවේ හරක්ට ගැලපෙනවා

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 ปีที่แล้ว +3

    Theruwan saranai ape hamudruwan, athulu sematama theruwan saranai, me denuwath kirima.🙏🙏🙏

  • @chandrikakumari7581
    @chandrikakumari7581 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ දැන් උම්න්දවෙන් පිටතටත් පිය මනින්න රටට කල හැකි දේ බොහෝ ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා!!!

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว

    හරිම සතුටුයි බුදුසරණයි ඔබ වහන්සේ ට 🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +26

    අපේ හාමුදුරුවෝ 🙏🙏🙏🙏🙏❤️❤️❤️ අපේ අය කොස් කපන්න කම්මැලියි. ඒකනේ වෙලා තියෙන්නේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👍🏾👌🏾🇱🇰

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      කොස් කපන්න විතරක් නෙවෙයි
      ලංකාවේ මිනිස්සු කොස් පොලොස් කෑමට අකැමැතියි.
      පිටරට කෑම් බීම් ජාති වලට වහල් වෙච්ච 😭😔😟 ජාතියක්.