#කතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ලංකාවේ හොඳම ගණිත ගැටලු Online පන්තිය
    සඳහා පුංචි ඔයාටත් ආරාධනා 🙏🌹
    ඔබ කළ යුතු වන්නේ...
    දරුවාගේ නම , 2022 ඇතුළත් වන ශ්‍රේණිය , පාසල ඇතුළත් කර දැන්ම 071 373 0202 අංකයට whtsapp පණිවිඩයක් එවීම පමණි .
    සතියට දින දෙකක් , සතිය පුරා දරුවාට තනිවම කිරීමට වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිත වැඩ පොත සමගින්....
    3 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 2.00 - 3.30
    සෑම ඉරිදාම සවස 2.00 - 3.30
    4 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 3.30 - 5.30
    සෑම ඉරිදාම සවස 3.30 - 5.30
    5 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 5.30 -7.00
    සෑම ඉරිදාම රාත්‍රී 7.00 -9.00
    6 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම රාත්‍රී 7.00 - 9.00
    සෑම ඉරිදාම සවස 5.30 -7.00
    *ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.
    *ඕනෑම අපහසු ගණිත ගැටලුවක් ඉතා රසවත් ආකාරයට දරුවාගේ මනසේ තැන්පත් කිරීම.
    *මනෝ විද්‍යාත්මක දේශන.
    *සෑම ගණිත ගැටලුවක් සඳහාම කෙටි ක්‍රමයක්.
    මාසික අය කිරීම රු.800 /= ක් පමණි (දිනකට රු.100 බැගින් )
    දරුවාගේ ආසම විෂය ගණිතය කරන්නට වෙහෙසෙන දෙමාපියනි, ඔබටයි මේ ආරාධනා ..
    Follow us
    / chinthaka-ranmini-1058...
    Visit us
    ithaksalawa.com
    Official whatsapp numbers
    0713730202
    0714192436

ความคิดเห็น • 301

  • @uddyanimnike5931
    @uddyanimnike5931 2 ปีที่แล้ว +16

    ඔයා නම් රටක් වටින ගූරුතුමේක් බොහෝ ස්තුතියි !👍👍👍👍👍🌹🌹🌹🙏🙏🙏🙏

  • @samanthasuriarachchi5025
    @samanthasuriarachchi5025 2 ปีที่แล้ว +90

    ඔබ නම් දෙවි කෙනෙක්.අපේ දරුවෝ ගොඩාක් වාසනා වන් තයි,ඔබ වැනි හිත හොද ගුරුවරයකු ගෙන් ඉගෙන ගන්න ලැබීම ගැන.ගුරුතුමනි ඔබට ජය.!බුදුසරණයි.🙏🙏🙏

  • @abeykonbandara1128
    @abeykonbandara1128 2 ปีที่แล้ว +9

    Good luck chinthaka sir

  • @udithdewmina4968
    @udithdewmina4968 2 ปีที่แล้ว +33

    ඔබ හොදට කියලාදෙනවා බුදු සරණයි සර් මාර දුක හිතෙන කතාවක්

  • @oshangimhana4952
    @oshangimhana4952 2 ปีที่แล้ว +40

    කවමදාකවත් දෙමාපියන් අමතක කරන්නේ ත් නැහැ ඒ වගේම මගේ සර් ඔයා අමතක කරන්නේ ත් නැහැ සර් ට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi 2 ปีที่แล้ว +26

    හදවතටම දැනෙන කතාවක්.අම්මා අප්පච්ච් හරියට රූස්ස ගස් වගේ.දරුවො වෙනුවෙන් ඇස් ඉස් මස් දන් දුන්න දරුවො වෙනුවෙන්ම ජීවිතයම කැප කරන..ඒ සෙනෙහස වටහාගන්න පුළුවන් රත්තරං හදවත් බිහි කරන්න දරන වෙහෙස වෙනුවෙන් ඔබ තුමාට නිදුක් නිරෝගීබව ලැබෙවා.

  • @sithumichamath7833
    @sithumichamath7833 2 ปีที่แล้ว +48

    මේ කතාව කවදාවත් අමතක වෙන්නේ නෑ සර් 😥😥😥😫😫😭😭😭

  • @poornimakahandawala2676
    @poornimakahandawala2676 2 ปีที่แล้ว +5

    Great sir.👍👍👍👍👍

  • @yasashvi
    @yasashvi 2 ปีที่แล้ว +10

    Godak watina kathawak sir.sirta daruwo godak adarei me wadan thadin hithata wadinawa.

    • @chinthakumari2131
      @chinthakumari2131 2 ปีที่แล้ว

      දුකයි සර් ඇඩෙනවා😥😥😥😥😥😥

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ....

  • @thathsarawatthsinha5844
    @thathsarawatthsinha5844 2 ปีที่แล้ว +7

    Sir Hoda kathavak kiyala Dunne mage ahata kadulu ava atharamatama Hoda kathavak 👏

  • @pahanhansana119
    @pahanhansana119 2 ปีที่แล้ว +14

    ගොඩක් ලස්සන kathtawak අපේ සර් බුදුසරණයි අපේ සර් ,පරිස්සමෙන් ඉන්න .

  • @saumyadnanji6194
    @saumyadnanji6194 2 ปีที่แล้ว +25

    මේ කතාව අමතක වෙන්නේ නෑ සර් බුදු සරනයි සර්

  • @amilamalkanthi2026
    @amilamalkanthi2026 2 ปีที่แล้ว +7

    sairge amma thaththa harima wasanawanthai. theruwan saranai sair.

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ...

  • @charithdissanayake2395
    @charithdissanayake2395 2 ปีที่แล้ว +12

    මේ කතාව කවදාවත් අමතක වෙන්නේ නෑ සර් 💖💖 සර්ට බුදු සරණයි ❤❤❤

  • @shilpanawodani5171
    @shilpanawodani5171 2 ปีที่แล้ว +36

    හරිම ආදර්ශමත් කතාවක් .🙏☺️

  • @deepaniperera7411
    @deepaniperera7411 2 ปีที่แล้ว +7

    Kathavak godak vatenava thanks sir

  • @nimalipriyangika4137
    @nimalipriyangika4137 2 ปีที่แล้ว +30

    සර් වගෙ පින්වන්ත දරුවෙක් හදපු දෙමව්පියන්ට බොහොම පින්

    • @user-wkumari
      @user-wkumari ปีที่แล้ว

      Ow sir api sirt budu sarani siyalu daviphithi

  • @lalithkumara2070
    @lalithkumara2070 2 ปีที่แล้ว +15

    ලස්සන කතාවක් ලස්සනයි සර් 😭😭😭😭😭😟😟😟😞

  • @sachinithiwanka3396
    @sachinithiwanka3396 2 ปีที่แล้ว +8

    සර් ගොඩක් පිං

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ....

  • @ruwankumara4985
    @ruwankumara4985 2 ปีที่แล้ว +20

    Thanks sar අපිට මේවෙගේ අමතක නොවෙන කතාවක් කියල දුන්නට සර්ට බුදු සරණයි

  • @inokadilrukshi890
    @inokadilrukshi890 2 ปีที่แล้ว +4

    ඔය වගේ ගුරුවරු ගොඩක් අඩුයි අපේ දරුවන්ට ඔබතුමාගෙ ලගට ඇවිත් උගන්නගන්න තරම් පිනක් අපට නෑ කියලා හිතෙනවා බුදුසරණයි සර්

  • @upunyahimansi.1909
    @upunyahimansi.1909 2 ปีที่แล้ว +40

    මමත් ගුරුවරියක් ඇත්තටම මල්ලි මට ඔයා ගැන හරිම ආඩම්බරයි

    • @chinthakaranmini
      @chinthakaranmini  2 ปีที่แล้ว +16

      ගොඩක් ස්තූති අපේ මිස්🙏🌹♥️🌷

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว +7

      mage channel aketath udawwak dennoko ...

  • @thisulasawbhagya5577
    @thisulasawbhagya5577 2 ปีที่แล้ว +7

    බූදූසරණයි

  • @isankaanupama6478
    @isankaanupama6478 2 ปีที่แล้ว +16

    හරිම වැදගත් පාඩමක්. තවත් මේ වගේ දේවල් ගැන කියලා දෙන්නකෝ ❤❤🙏🙏🙏🙏🙏

  • @pabasaranethmini8073
    @pabasaranethmini8073 2 ปีที่แล้ว +7

    harima lassana kathawak sir☘😊

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ....

  • @masimasi5476
    @masimasi5476 2 ปีที่แล้ว +24

    හරි ලස්සනයි කතාව සර් . සර්ට බුදුසරණයි !

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว +2

      mage channel aketath udawwak dennoko ...

  • @gaminglucifer4386
    @gaminglucifer4386 2 ปีที่แล้ว +6

    Tnx සර් පිං 😘😘😘

  • @ravindraanura2168
    @ravindraanura2168 2 ปีที่แล้ว +4

    Sar niyama kathawa😂😭

  • @Desktop_Bro
    @Desktop_Bro 2 ปีที่แล้ว +6

    niyemai sir

  • @Lohithyasankalpani5214
    @Lohithyasankalpani5214 2 ปีที่แล้ว +10

    මේ කතාව ගොඩක් වටිනවා.ඔබට ජය වේවා!

    • @ahmjayarathna6859
      @ahmjayarathna6859 2 ปีที่แล้ว +1

      ගොඩක් ලස්සනයී බුදු සරනයි..........
      4 වසර පබසර

    • @ahmjayarathna6859
      @ahmjayarathna6859 2 ปีที่แล้ว

      ගොඩාක් ලස්සනයී බුදු සරනයි ඔබට

  • @ushani9571
    @ushani9571 2 ปีที่แล้ว +11

    ආදර්ෂවත් කතාවක් ඔබතුමාට පින්

    • @nalinpriyankara5739
      @nalinpriyankara5739 2 ปีที่แล้ว +1

      හරිම ලස්සන කතාවක් sir

  • @Prabhashwara_Jayakodi
    @Prabhashwara_Jayakodi 2 ปีที่แล้ว +66

    මේ කතාව කවමදාවත් අමතක වෙන්නෙ නෑ සර්😭

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว +1

      mage channel aketath udawwak dennoko ...

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +27

    මව් පදවිය නෙළුමකි දිය මත සැලෙන...
    පිය සෙනෙහස අලයයි මඩ යට එරුන...
    ජල කද ලෝකයයි රළ පෙල නැගෙන...
    පුත නුඹ නටුව වෙයි මේ සැම යා කරන...
    ( Disha 🌸)
    මම දැකපු හරි අපූරු ගුරුවරයෙක්
    ( Chinthaka ranmini )

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ...

  • @samanpremathilaka2663
    @samanpremathilaka2663 2 ปีที่แล้ว +15

    ඇත්තටම හිතට දැනෙන කතාවක් sir ...🌹🌹🌹Vibuddhi sankalpani

  • @threesisters677
    @threesisters677 2 ปีที่แล้ว +5

    Sir ge class harima lassanay

  • @oshadiakarsha2814
    @oshadiakarsha2814 2 ปีที่แล้ว +6

    සර් ලස්සන

  • @samanthabandara9095
    @samanthabandara9095 2 ปีที่แล้ว +18

    දරුවන්ට වගේම දෙමාපියන් වන අපිටත් වටිනා කතාවක් සර්.🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ...

  • @jewaniswernamaliranpura3259
    @jewaniswernamaliranpura3259 2 ปีที่แล้ว +7

    හොඳ කතාවක් සර්. බුදු සරණයි ...........👍👍🌹

  • @aberathnesuba199
    @aberathnesuba199 2 ปีที่แล้ว +9

    😰😩😟😨😧😢😳😓😌😫😿👍godak hoda kathawath sir
    mama Dharanaya 😊

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ....

  • @anushaudayangani8746
    @anushaudayangani8746 2 ปีที่แล้ว +17

    මට දුූක හිතුනා මේක හරිම ලස්සනයි

  • @Lasy-k3d
    @Lasy-k3d 2 ปีที่แล้ว +8

    අපේ දරුවන්ගේ ගණිත දැනුම මෙන්ම සාරධර්ම වැඩිහිටි වැඩිදියුණු කිරිමට ගන්නා උත්සාහයට ඔබතුමාට පින්

  • @chathuwasanthi7309
    @chathuwasanthi7309 2 ปีที่แล้ว +35

    🙏🙏🙏🙏🙏🙏🙏ඔයා රටක් වටිනා දරුවෙක් (ගුරුවරයෙක් )

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว +1

      mage channel aketath udawwak dennoko ...

  • @nishamali4345
    @nishamali4345 2 ปีที่แล้ว +9

    Good job sir 💐💐

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ....

  • @anjulaperera134
    @anjulaperera134 2 ปีที่แล้ว +8

    සර් ගොඩක් වටිනා video එකක්. සර්ට ගොඩක් පින් මේ වගේ video දානවට. සර් ඇත්තටම බෝසත් සර් කෙනෙක්.

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ...

    • @C.L.D.things
      @C.L.D.things 2 ปีที่แล้ว

      මම අමතක කරන්නේ නෑ අද ඉඳලා අපි හොඳ දරු වෙන්න ම් සර් ට බුදු සරනයි සර්

    • @harshalakmali7314
      @harshalakmali7314 2 ปีที่แล้ว

      ඔව් අනේ.

  • @nilupulnilupul7846
    @nilupulnilupul7846 2 ปีที่แล้ว +3

    Thank you sir.

  • @vihindim8928
    @vihindim8928 2 ปีที่แล้ว +14

    හරිම ලස්සන හිතට දැනුන කතාවක්😥

  • @vinumidulhara9683
    @vinumidulhara9683 2 ปีที่แล้ว +8

    Niyamayi Sir 👍👍

  • @prasadkumar4154
    @prasadkumar4154 2 ปีที่แล้ว +1

    Waww godak watina adrshamath idiri anagathayata watina sampath wachana oyata godak pin deviphitai

  • @namalchandrakumara9483
    @namalchandrakumara9483 2 ปีที่แล้ว +8

    හරිම ආදර්ශමත් කතාවක් සර්.. thank you sir.

  • @warunimayakaduwa7878
    @warunimayakaduwa7878 2 ปีที่แล้ว +14

    හරිම ලස්සන කතාවක් සර් ....❤️❤️❤️❤️ගොඩක් ආදරෙයි සර් ...❤️❤️❤️❤️❤️

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ...

    • @gamingvidu3908
      @gamingvidu3908 ปีที่แล้ว

      🥺🥺🥺😥😥😥😭😭😭😭😭😭😭😭😭😭

  • @isharanimekshi9209
    @isharanimekshi9209 2 ปีที่แล้ว +5

    Thank you sir apita mevage vidiyo thavath ❤️❤️danna ko 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏

  • @Senuhas
    @Senuhas 2 ปีที่แล้ว +5

    Mata obawa hari ahamben hamu une...me youtube eke.....harima agei............. mama mage daruwata thoragaththe obawa mama gaththa niweradi thiranaya gena mata ada godak sathutui

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว +1

      mage channel aketath udawwak dennoko ....

    • @Senuhas
      @Senuhas 2 ปีที่แล้ว

      @@Desktop_Bro like da

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว +1

      @@Senuhas mawa SUBSCRIBE kerannoko

    • @Senuhas
      @Senuhas 2 ปีที่แล้ว

      @@Desktop_Bro අනිවාර්යයෙන්ම

    • @Senuhas
      @Senuhas 2 ปีที่แล้ว

      Mama oyawa subscribe karala thiyenne

  • @T.DEWMETH3898
    @T.DEWMETH3898 2 ปีที่แล้ว +9

    ගොඩක් වටින ලස්සන කථාවක් සර්....

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ...

  • @charithdissanayake2395
    @charithdissanayake2395 2 ปีที่แล้ว +4

    සර් ඔයා දෙවි කෙනෙක් වගේ 💖 සර් ඔය වගේ තව වීඩියෝ ගොඩාක් දාන්න .💖 සර්ට පින් 💖 සර්ට බුදු සරණයි 💖

  • @prasannakapila4656
    @prasannakapila4656 2 ปีที่แล้ว +3

    Sir wa apita labila thiyenne loku pinakata,ganitaya epama wela indapu ape daruwnta asama vishaya una , mona tharam igena gatthat guna darma net nam wadak ne, eth me pin wantha guru thumagen igena ganna lamai gen mulu samajayak pirisidu wevi, ape daruwo hamadamat oba Thurman ge sewane hadevi,

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ....

  • @kithumifhashan8479
    @kithumifhashan8479 2 ปีที่แล้ว +2

    Sir oya dewiyek apita.oyawage guruwaru innawanam idiri anagathaya sarthakawei Hama daruwekugema.budu saranai sir

  • @dissanayake423
    @dissanayake423 2 ปีที่แล้ว +6

    Shoii..sir👍..lassanai.❣️.oyata budu saranayi ..🙏🙏

  • @sudeshpriyantha5051
    @sudeshpriyantha5051 2 ปีที่แล้ว +8

    thank you sir.damupiyo hatiyata karaya bahula apatath jeewethaya mathak kara danawata.mamath maga damupiyo balanna kohoma hari ma sthiya yami.

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ...

  • @slhiker856
    @slhiker856 2 ปีที่แล้ว +7

    Sir 👍👍👍

    • @MVPOP202
      @MVPOP202 2 ปีที่แล้ว

      👍👍👍☺️

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ....

  • @mangalamunasinghe3575
    @mangalamunasinghe3575 2 ปีที่แล้ว +2

    Thank you very much sir 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @niroshadeepanipitiyagedon805
    @niroshadeepanipitiyagedon805 2 ปีที่แล้ว +8

    දුක්බර කතාවක් සර්

  • @chathuwasanthi7309
    @chathuwasanthi7309 2 ปีที่แล้ว +5

    ඔයාට බුදුසරණයි සර්

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ...

  • @shashikalakumuduni4011
    @shashikalakumuduni4011 2 ปีที่แล้ว +3

    Oywage hodt kiyl den sarl dn nh godk adui ehem guruwru srt budusrani

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ....

  • @vijithavijitha2546
    @vijithavijitha2546 2 ปีที่แล้ว +2

    හැදෙත්න හොද කථාවක්

  • @loraniweragapitiya6902
    @loraniweragapitiya6902 2 ปีที่แล้ว +19

    මේ කතාව කවදාවත් අමතක කරන්නේ නැත😭😔

  • @dulangad6446
    @dulangad6446 2 ปีที่แล้ว +6

    මේ කතාව අමතක වෙන්නෙම නෑ සර්
    .,😥😥😭😭😂😂😢😢

  • @asanthanamal98
    @asanthanamal98 2 ปีที่แล้ว +11

    දරුවො උගත් කමෙන් ඉහලට යනකොට දෙමව්පියො අමතක නොකරනව නම් තමා හොද.ඒත් සමහරක් අයට අර දුක් විදලා තමන්ව එතනට ගෙනාපු දෙමාපියො මදි වෙනවා එයාලගෙ තත්වෙට.දරුවන්ගෙ මොලේ වගේම ගුන දර්මත් හදන්ඩ ඔබ දරන උත්සහය හරිම අගෙයි සර්.

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ...

    • @jayanthashirani3899
      @jayanthashirani3899 2 ปีที่แล้ว

      Gihnsa

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      @@jayanthashirani3899 mage channel aketath udawwak dennoko ...

  • @chamindakl3936
    @chamindakl3936 2 ปีที่แล้ว +8

    නියමයි සර් 😂😂

  • @chamindasampath2530
    @chamindasampath2530 2 ปีที่แล้ว +2

    ලස්සන කතාවක් සර්.

  • @nismiyaifam3131
    @nismiyaifam3131 2 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි සර් 🙏

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว +1

      mage channel aketath udawwak dennoko ...

  • @saumyakavindi8265
    @saumyakavindi8265 2 ปีที่แล้ว +4

    ane sir me kiyapu deta godak godak pin sir🥺🥺 mama mage ammitai thaththitai godak adarei kavama dakavath mage demau piyanva nosalaka harinne na ❤❤

  • @nadeeshasubasingha6418
    @nadeeshasubasingha6418 2 ปีที่แล้ว +3

    හරි ලස්සනන කතා වක් සර් 🤩🤩🤩

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 ปีที่แล้ว

    ❤👍හරිම ලස්සනයි .....

  • @prabhatharangani4063
    @prabhatharangani4063 2 ปีที่แล้ว +1

    nice story

  • @lahirumadushanka8061
    @lahirumadushanka8061 2 ปีที่แล้ว +24

    😭ගොඩක් වටිනව සර් 😭

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ...

  • @rkdkusumawathi2125
    @rkdkusumawathi2125 2 ปีที่แล้ว +8

    හරම වැදගත් වීඩියෝ එකක් බොහොම පින්

  • @checkone_
    @checkone_ 2 ปีที่แล้ว +7

    THANKS SIR

  • @ShalinduKingGaming
    @ShalinduKingGaming 2 ปีที่แล้ว +17

    ඒ කතාවට ඇඬුණා සර් 😭😭

  • @tharushinatasha5507
    @tharushinatasha5507 2 ปีที่แล้ว +2

    ♥♥♥♥

  • @w.v.7086
    @w.v.7086 2 ปีที่แล้ว +10

    මේ කතාව කවදාවත් අමතක වෙන්නෙ නැ සර්

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว +1

      mage channel aketath udawwak dennoko ...

  • @buddhiherath4250
    @buddhiherath4250 2 ปีที่แล้ว +5

    Hadawathatama dennenawa sir. Godak godak thanks. Denumen wagema addyathmika peththenuth ape daruwan poshanaya karanawada.

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ....

  • @prasannakapila4656
    @prasannakapila4656 2 ปีที่แล้ว +5

    Sir panti karana hama dawasakama apit daruwo lagin idala thiyenawa, a hama dawasakama api dakke sirge mune hinawak daruwo wenuwen podima tharam adarayak, API HAMADAMAT PIN DENAWA, THIYANA THIYANA HAMA PIYAWARAKMA SARTHAKA WEWA...................!!!! DAHASAK DEMAW PIYANGE ASHIRWADAYA HAMADAMAT OBA THURMAN SAMAGAI

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ....

  • @Ameeshkumara1367
    @Ameeshkumara1367 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏

  • @cutegirlazee3454
    @cutegirlazee3454 2 ปีที่แล้ว +4

    මට නම් ඇත්තටම ඇඩුනා. මගේ යාලුවන්ටත් මේක බලන්න කිව්වා

  • @notimaraya6912
    @notimaraya6912 2 ปีที่แล้ว +7

    දුකයි සර් 😥😥😭😭

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage channel aketath udawwak dennoko ....

  • @nilanthasudath9179
    @nilanthasudath9179 2 ปีที่แล้ว +8

    ස්තූතියි සර් මම නතාෂා දෙව්මි සත්සරා.

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว +1

      mage channel aketath udawwak dennoko ....

  • @dinushabandara3341
    @dinushabandara3341 2 ปีที่แล้ว +15

    අති විශිෂ්ඨ යි ගුරුතුමනි කියලා නිම කරන්න බැහැ අපේ රටෙි වසනාවන්ත ගුරුවරයා ඒ අපේ දරුවන්ගේ සතුට ගෙනා ගුරුවරයා හිස නමමා අචාර කරමි

  • @anushalakmali222
    @anushalakmali222 2 ปีที่แล้ว +9

    චින්තක රන්මිණී සර් ඔයා නම් දෙවි කෙනෙක්

  • @dinithanethmina5867
    @dinithanethmina5867 2 ปีที่แล้ว +1

    😘😘😘👍👍👍😍😍

  • @mangalikajayasuriya8988
    @mangalikajayasuriya8988 2 ปีที่แล้ว +6

    Ow sir me katava kavadavat amataka vanna naha

  • @kapilagamage7518
    @kapilagamage7518 ปีที่แล้ว

    ජිවිතේ ට ගොඩක් වටිනා කතාවක් 😁😁

  • @sanduacademy2752
    @sanduacademy2752 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @linkstartschool8156
    @linkstartschool8156 2 ปีที่แล้ว +5

    සර් මට කදුලු අවා

  • @prasannachathuranga1833
    @prasannachathuranga1833 2 ปีที่แล้ว +1

    😍😍

  • @madushasewwandi8879
    @madushasewwandi8879 2 ปีที่แล้ว

    Lassany sir kathawa....sir budusaranay oyata...

  • @lemku4924
    @lemku4924 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diddidffi5713
    @diddidffi5713 2 ปีที่แล้ว +1

    👍

  • @chanuxcreations9394
    @chanuxcreations9394 2 ปีที่แล้ว +7

    ඇත්තටම ඇහැට කදුලු ආවා සර්.

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว +1

      mage channel aketath udawwak dennoko ...

  • @anurapriyantha7269
    @anurapriyantha7269 2 ปีที่แล้ว +1

    Love

  • @sanduacademy2752
    @sanduacademy2752 ปีที่แล้ว +1

    මම හැමදාම මගේ අම්මාටයි,තාත්තටයි ආදරෙයි.