ගණිත ගැටලුවක් ඉගැන්වූ අමුතු තාලෙ බෙර පදය |චින්තක රන්මිණි |Chinthaka Ranmini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2021
  • ලංකාවේ හොඳම ගණිත ගැටලු Online පන්තිය
    සඳහා පුංචි ඔයාටත් ආරාධනා 🙏🌹
    ඔබ කළ යුතු වන්නේ...
    දරුවාගේ නම , 2022 ඇතුළත් වන ශ්‍රේණිය , පාසල ඇතුළත් කර දැන්ම 071 373 0202 අංකයට whtsapp පණිවිඩයක් එවීම පමණි .
    සතියට දින දෙකක් , සතිය පුරා දරුවාට තනිවම කිරීමට වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිත වැඩ පොත සමගින්....
    3 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 2.00 - 3.30
    සෑම ඉරිදාම සවස 2.00 - 3.30
    4 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 3.30 - 5.30
    සෑම ඉරිදාම සවස 3.30 - 5.30
    5 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 5.30 -7.00
    සෑම ඉරිදාම රාත්‍රී 7.00 -9.00
    6 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම රාත්‍රී 7.00 - 9.00
    සෑම ඉරිදාම සවස 5.30 -7.00
    *ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.
    *ඕනෑම අපහසු ගණිත ගැටලුවක් ඉතා රසවත් ආකාරයට දරුවාගේ මනසේ තැන්පත් කිරීම.
    *මනෝ විද්‍යාත්මක දේශන.
    *සෑම ගණිත ගැටලුවක් සඳහාම කෙටි ක්‍රමයක්.
    මාසික අය කිරීම රු.800 /= ක් පමණි (දිනකට රු.100 බැගින් )
    දරුවාගේ ආසම විෂය ගණිතය කරන්නට වෙහෙසෙන දෙමාපියනි, ඔබටයි මේ ආරාධනා ..
    Follow us
    / chinthaka-ranmini-1058...
    Visit us
    ithaksalawa.com
    Official whatsapp numbers
    0713730202
    0714192436

ความคิดเห็น • 343

  • @chaminilambara745
    @chaminilambara745 2 ปีที่แล้ว +120

    හරිම දක්ෂ ගුරුවරයක්.එක නිමෙිෂයෙන් Class එකේ දරුවෝ ටික සර්ගේ කරගන්නවා.දරුවන්ගේ ආසම ගණන් පංතිය.දරුවන්ගේ දින පොතේ Saturday ,sunday දරුවන්ගේ ආසම දින දෙක කිවුවොත් මම හරි.මගෙ දරුවට එහෙමයි.මෙ සරුගේ අම්මාට පුදුම ආඩම්බර ඇති සර් කරන මෙි යහපත් සේවය ගැන.දරුවන්ට දක්වන ආදරය ,ඒ වගේම ඒ දරුවො ත් සර්ට ගොඩාක් ආදරෙයි .ගොඩාක් පිං සර් මෙි කරන සත්කාරයට.දරුවා ගණිතය විෂයට වැඩිම ලකුණක් ගන්නවට කිසිම සැකයක් නැ .ඒ ගෞරවය සර් ඔයාට ලැබෙන්න ඕන.නිරෝගි සුවයෙන් ඉන්න ශක්තිය ,ධෛර්ය ලැබෙන්න ඕන සර් ට.දෙවි පිහිටයි සර්.

  • @kamanirupika2585
    @kamanirupika2585 ปีที่แล้ว +15

    Very good sir ආසයි ඉගෙන ගන්නත්.බුදුසරනයි.

  • @onlinegamingmadu4038
    @onlinegamingmadu4038 2 ปีที่แล้ว +75

    නියම ගුරුවරයෙක් කියලා බය නැතුව කියනවා.ලමයින්ට ඉගෙනගන්න ආස හිතෙන විදිහට උගන්නන හිතට දැනෙන ගුරුවරයෙක්.සුපිරි සර්..👍

  • @varkvidanaarachchi7780
    @varkvidanaarachchi7780 2 ปีที่แล้ว +37

    දරුවන්ගේ පිනට පහළ වන ගුරුවරු. දීර්ඝායුෂ වේවා

  • @nimashanethmini9527
    @nimashanethmini9527 2 ปีที่แล้ว +25

    සර් කියලා දෙන දේවල් අපිට හොදටම තේරෙනවා

  • @suvagabro8024
    @suvagabro8024 2 ปีที่แล้ว +21

    නියමයි සර් 🤙🤙

  • @nishanthinisha6612
    @nishanthinisha6612 2 ปีที่แล้ว +18

    නියමයි සර්

  • @ireshalakmali9585
    @ireshalakmali9585 2 ปีที่แล้ว +12

    නියමයි සර්. 🥰🥰🥰🥰🥰

  • @pdkarunasena9108
    @pdkarunasena9108 ปีที่แล้ว +14

    සෙවණැල්ලි ගණන් සෑදීමට කියා දුන් ⁣බෙර පදයට ( සර් ට බොහොම පින් !!! ❤❤❤

  • @SithuminiNavodya5427
    @SithuminiNavodya5427 2 ปีที่แล้ว +5

    නියමයි සර්

  • @dineshikalakshani8074
    @dineshikalakshani8074 2 ปีที่แล้ว +15

    නියමයි සර්🥰🥰🥰❤️❤️

  • @presannakumara726
    @presannakumara726 2 ปีที่แล้ว +11

    Supirii sir marune

  • @nadhinisewwandhi5270
    @nadhinisewwandhi5270 2 ปีที่แล้ว +14

    නියමයි සර්. සර් හොදට කියලා දෙනවා. හරිම ආසයි සර් කියලා දෙන විදිහට. තව විඩියෝ දාන්න සර්.සර්ට ජය වේවා 😀😀👍

  • @dinithekanayaka1952
    @dinithekanayaka1952 2 ปีที่แล้ว +10

    සුපිරි නියමයි🤩🤩

  • @samanadikari6712
    @samanadikari6712 2 ปีที่แล้ว +11

    සුපිරි වැඩ sar👩‍🎓🙏

  • @user-jc4bv7py4i
    @user-jc4bv7py4i 2 ปีที่แล้ว +20

    නියමයි.දරුවන්ගේ හිත වලට දැනෙන්න උගන්වනවා.ජය වේවා

  • @nadeeka111m5
    @nadeeka111m5 2 ปีที่แล้ว +26

    සර් කියලා දෙන ගණන් හොදින් තේරෙනවා. අපිට මේ වගේ තව ගණන් කියලා දෙන්න සර්ට ශක්තිය ලැබේවා!........සර්ට ගොඩක් ස්තූතියි...........🙏🙏🙏🙏

  • @menuchaam9782
    @menuchaam9782 2 ปีที่แล้ว +9

    සර් නම් නියමයි 😀😀😀

  • @samanthakpg6685
    @samanthakpg6685 2 ปีที่แล้ว +16

    සුපිරි sir maru

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනට උගන්නනවා....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍