‪@janaipriyailive‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 684

  • @AsankaHerath-hx8nq
    @AsankaHerath-hx8nq 11 หลายเดือนก่อน +134

    අක්කා ජනාගේ මුණ බැලුවේ පොල් ගහේ කරටිය දිහා බලනවා වගේ උස.. 🤣🤣🤣

  • @hasthigaming
    @hasthigaming 11 หลายเดือนก่อน +14

    මම කතුරු මිතුරු film එක බැලුවා ඒකෙත් ජනාගෙ acting මරු

  • @tharangadikkumbura
    @tharangadikkumbura 10 หลายเดือนก่อน +4

    සිකාගේ TH-cam එකේ , නෝනා මේ.... .. සුපිරි සුපිරි..... ජයවේවා.....

  • @gayansasmitha3123
    @gayansasmitha3123 11 หลายเดือนก่อน +14

    මුරුගසං එකේ නිලිය ඇක්ටින් නියමයි ❤❤❤

  • @RavinduDeshan-p6i
    @RavinduDeshan-p6i 11 หลายเดือนก่อน +6

    නියමයි අයියේ .අදත් සුපිරියක් . ආදරෙයි පැලෙන්න ඔයලා දෙන්නට .❤❤

  • @TharinduLakmal...
    @TharinduLakmal... 10 หลายเดือนก่อน

    මෙච්චර අපිටම කෙලවෙන රටේ හිනස්සල ආතක් එකක් දෙන ඔක්කොටම පිං ලැබෙන්ම ඕනි අනිවාරෙන් 😂❤️🥳😘

  • @dilanmadanayake1486
    @dilanmadanayake1486 11 หลายเดือนก่อน +22

    වෙද හාමිනේගේ acting නියමයි ,ලොකූ ගමනක් නියතයි

  • @wishwakatha6318
    @wishwakatha6318 8 หลายเดือนก่อน

    මුරුගසන් එකේ ඉන්න කෙල්ල මාරම සැප සාගරයක් එකනම්.❤

  • @Samitha_
    @Samitha_ 11 หลายเดือนก่อน

    Notifiya apu gamanma baluwe a 😉❤️

  • @esaliya
    @esaliya 11 หลายเดือนก่อน

    Jana patta usai

  • @dimi3nirmal709
    @dimi3nirmal709 11 หลายเดือนก่อน

    ජනාගෙ උස යකෝ😂😂 අයිෆල් කුලුණෙ ඉන්න පරවියෙක් දිහා බැලුව වගේ අරූගෙ මූන දිහා බැලුවෙ

  • @NppKuwaitapi
    @NppKuwaitapi 11 หลายเดือนก่อน +810

    මේ කෙල්ලගේ අමුතුම ලස්සනක් සහ මාරම ලස්සන කටහඬක් ඒ වගේම වෙනම හැඩයක කෙල්ලෙක් හරිම ලස්සනයි

    • @nuwandaka
      @nuwandaka 11 หลายเดือนก่อน +10

      මුරුගසම් ඩ්‍රාමා එකෙ ඉන්නෝ

    • @LakpriyaPriyamadu-ve3qb
      @LakpriyaPriyamadu-ve3qb 11 หลายเดือนก่อน +10

      මුරුගසං වැහි එකේ ඉන්නේ 😁😁

    • @nishanthanish1991
      @nishanthanish1991 11 หลายเดือนก่อน +5

      Ow

    • @hirunalakruwan5922
      @hirunalakruwan5922 11 หลายเดือนก่อน +4

      යශෝ

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 11 หลายเดือนก่อน +3

      ඉස්සර ලකයි සිකයි හිටියා

  • @Nuwan0007
    @Nuwan0007 11 หลายเดือนก่อน +377

    අලුත් නිලිය දුර ගමනක් යයි වගේ.. ❤❤❤

    • @motivefactoryy
      @motivefactoryy 11 หลายเดือนก่อน +5

      Shez Kelum Gamlath. One of the most Renowned & Talented actress.

    • @ishi220
      @ishi220 11 หลายเดือนก่อน +2

      Ow eya dakshayi ❤😊

    • @ashanmalli5928
      @ashanmalli5928 11 หลายเดือนก่อน +6

      අලුත් කොහෙද බන් ඇයි කහගන්න වීඩියො එකෙ හිටියෙ ලකයි සිකාගෙ

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 11 หลายเดือนก่อน +2

      උඹ ලගදිද video බලන්න ගත්තේ

    • @KAUSHI.9999
      @KAUSHI.9999 11 หลายเดือนก่อน +9

      මෙයා පරණ නිලියක් වගේම ටෙලිනාට්‍ය වලට හඩ කවන නිලියක්... පරණ සිකාගේ VIDEOS වලත් ඉන්නවා

  • @devnuwandileepa8431
    @devnuwandileepa8431 11 หลายเดือนก่อน +139

    😂 පට්ට සහතිකේ 😂😂ගොඩ දවසකින් ඒ අක්කාව දැක්කේ.❤හරි සිරියාවයි😊

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 11 หลายเดือนก่อน +90

    අද නාට්‍යයේ හිටපු යුවතියන් දෙන්නටම සීදේවි සිනහවක් තියෙන්නේ .හරිම ලස්සනයි .චාම් ඇදුම නිසා ඒ සිනහවට වටිනාකමකුත් ලබුනා

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 11 หลายเดือนก่อน +179

    පුදුමාකාර දක්ෂකමක්, ලාලිත්‍යක් තිබෙන නිළියක්. ඇයව දිගටම ගන්න. මෙය තවත් ජනප්‍රිය වේවි ඒකාන්තයි.

  • @shilpanethmi2110
    @shilpanethmi2110 11 หลายเดือนก่อน +131

    එයාව දැක්ක ගමන් මතක් වෙන්නේ "මං කෙළින් මිනිහෙක්" stage drama එක 💖 මේ වගේ දක්ෂ නිළියන් සම්බන්ධ කරගන්න තරම් ජනයි ප්‍රියයි ඉදිරියට ඇවිත් තියෙන එක ගැන සතුටුයි 🤗💐

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 11 หลายเดือนก่อน +76

    ඒ අක්කා හරි සිරියාවයී ...... කටහඬ පැහැදිලි ......... රංගනයත් හොදයි.........

  • @lahirulahiru2954
    @lahirulahiru2954 11 หลายเดือนก่อน +42

    අඩො ඔය ආයුර්වේදෙ කොහෙද තියෙන්නෙ බන් 😂😂😂 සුපිරි අමිමපා ජයවේවා ❤❤

  • @C424c424
    @C424c424 11 หลายเดือนก่อน +24

    බෙහෙත් දෙන තැන්වලට වැස්සට ගොඩවෙච්ච මිනිස්සුන්ටත් දොස්තරල වෙන්න පුළුවන් ..😂😂😂😂

  • @DinewOshi-rf2ln
    @DinewOshi-rf2ln 11 หลายเดือนก่อน +29

    මෙ කමෙන්ට් ලයික් 100ක් අරන් දෙන්න plz

  • @mawananekheminda6262
    @mawananekheminda6262 11 หลายเดือนก่อน +39

    ඒ නිළිය හරිම සිරියාවන්තයි,සුබ පැතුම් ඇයට❤️👌

  • @kavindumadushan7266
    @kavindumadushan7266 11 หลายเดือนก่อน +130

    නර්මදා අක්කා ඔයා ඒ දවස් වල ඉදන්ම මාරම talent .ඔයාගෙ ඉදිරි ගමනට සුබ පැතුම්

    • @narmadaswarnamali8752
      @narmadaswarnamali8752 11 หลายเดือนก่อน +6

      ආදරෙයි ❤ thank you

    • @ItsMe-xxxx
      @ItsMe-xxxx 11 หลายเดือนก่อน

      ​@@narmadaswarnamali8752 Harima cute akke..lassanai saha dakshai.dura gamanak yanna suba pathum..♥️🙏

    • @akilasamarasinghe4964
      @akilasamarasinghe4964 11 หลายเดือนก่อน +2

      ​@@narmadaswarnamali8752harima lassanai akka oyage acting❤

    • @akilafernando9105
      @akilafernando9105 10 หลายเดือนก่อน

      ​@@narmadaswarnamali8752lassanai

    • @sarangigithmi9351
      @sarangigithmi9351 10 หลายเดือนก่อน

      ​@@narmadaswarnamali8752mehema dakinna labimath sathutui.oyage idiri anagathayata suba pathanwa.mawa mathaka athi kiyala hithanawa 😊 ❤

  • @SLfoodsacademy
    @SLfoodsacademy 11 หลายเดือนก่อน +41

    ජනයි ප්‍රියයි කියන්නෙ ඉතින් කට කණේ තමයි 😂😂❤

  • @Shamsacrifice...
    @Shamsacrifice... 11 หลายเดือนก่อน +32

    ඔක්කොටම ඉස්සෙල්ල අක්කා දිහා බලන් හිටියේ ලස්සනයි...මේ අක්කා නේද අර itn එකේ මුරුගාසන් එකේ ඉන්නෙ...❤️😁

  • @KalpaHettiarachchiMusic
    @KalpaHettiarachchiMusic 11 หลายเดือนก่อน +24

    නංගියේ😂😂😂 ❤❤❤ උඔලා ගේමට ආවාම ශලනිලා… කක්කුස්සි වලේ… යකෝ….ආදරෙයි…..

    • @samithagayashan9437
      @samithagayashan9437 11 หลายเดือนก่อน

      එහෙම කියන්න එපා. මුලින් ආපු අඟ ට වැඩිය පස්සේ ආව කන ලොකු කරගන්න එපා. ශලනි කියන්නේ ලංකාවේ සිරස කුමරිය. එයා ලංකාවේ පිට පිටම දීර්ඝ කාලයක් ජනප්‍රිය නිලියක් වුන කෙනෙක්. යශො ගෙ අමුතුම ලස්සනක් සහ ලස්සන කටහඬක් සහ කතාකරන විලාසයක් තියෙනවා. ඒක වෙනම කතාවක් ❤

    • @LeviAthan107
      @LeviAthan107 10 หลายเดือนก่อน

      තොපි වගේ ගොබ්බ ගං කබර හැත්තට කොහොමත් ඉතින් හරි යන්නෙ ඔය වගේ වන්නි කෑලි තමයි. එක එකා ගෙ talent එක වෙනස්

    • @KalpaHettiarachchiMusic
      @KalpaHettiarachchiMusic 9 หลายเดือนก่อน

      @@samithagayashan9437 හුත්තෝ මේ උපාධියක් තියෙන විශය ගැන හදාරපු එකෙක්… මම දැම්මේ විෂය නොදන්න එවුන් ලොකුවට හිටියට දන්න පකක් නැහැ කියලා පුකේ සයිස් එකයි තනේ සයිස් නෙමෙයි හැකියාව කියන්නේ….

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 11 หลายเดือนก่อน +18

    චේතනා ගෙ හඩයි හිනාවයි තියෙන්නෙ වෙද නෝනට.👌👌👌😘

  • @TharinduLakmal...
    @TharinduLakmal... 10 หลายเดือนก่อน +14

    මෙච්චර අපිටම කෙලවෙන රටේ හිනස්සල ආතක් එකක් දෙන ඔක්කොටම පිං ලැබෙන්ම ඕනි අනිවාරෙන් 😂❤️🥳😘

  • @vidanepro
    @vidanepro 11 หลายเดือนก่อน +355

    Me actress marama talented....

    • @amithsuranga2013
      @amithsuranga2013 11 หลายเดือนก่อน +10

      @@rajithaherath953 aaqolllllo

    • @chathurangalakshitha7777
      @chathurangalakshitha7777 11 หลายเดือนก่อน +7

      මම මුලින්ම දැක්කෙ ලෝචි වගේ කියාාම්කො 😃😃

    • @dilu_editz
      @dilu_editz 11 หลายเดือนก่อน +8

      Ape drama miss ❤️

    • @chathurangalakshitha7777
      @chathurangalakshitha7777 11 หลายเดือนก่อน +9

      @@dilu_editz මටත් ඩ්‍රාමා ඉ⁣ගෙන ගන්න තිබ්බනම් 😁😁

    • @kosalakuruppu8484
      @kosalakuruppu8484 11 หลายเดือนก่อน +8

      True 💯

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 11 หลายเดือนก่อน +14

    වෙද මහත්තයගෙ නෝල ලස්සනයි කියන උන් කෝ බලමු 😂❤

  • @samirusathyajith1130
    @samirusathyajith1130 11 หลายเดือนก่อน +71

    මාරහැඩයි ඒ අක්කා ❤🎉

  • @samudrasamudra2871
    @samudrasamudra2871 11 หลายเดือนก่อน +44

    අම්මපා ජනයි ප්‍රියයි කියන්නෙම පිස්සුවක්...කොහෙන් හොයා ගන්නවද මන්දා මෙච්චර ලස්සන කතා පොඩි...ආදරෙයි..❤❤❤❤❤

    • @hasitharanathunga9264
      @hasitharanathunga9264 11 หลายเดือนก่อน +1

      copied from the book called " naralowa holman".

  • @JanithaJayawickrama
    @JanithaJayawickrama 11 หลายเดือนก่อน +25

    🌝🌚වෙද මහත්තයා පිරිමින්ට වෙදකන් කරන් නෑ කීවෙ.. ඇත්තටමද..🌚🌝
    *🌟අදත් සුපිරියක්... ජනයි ප්‍රියයි❤*

    • @fixityaon9774
      @fixityaon9774 11 หลายเดือนก่อน

      ඇත්තටම නෙවෙයි බං

    • @banukagihan4637
      @banukagihan4637 10 หลายเดือนก่อน

      ​@@fixityaon9774😮

  • @LAKSHANBOY-SL
    @LAKSHANBOY-SL 11 หลายเดือนก่อน +13

    ඔබ දෙපලට සුබ පතනවා මෙවැනි නිර්මාණ කරන්න❤ ඔබ දෙදෙනාගේම රංගනය සුපිරියි 🎉🎉 තවත් හොඳ video Akak එනකම් බලාගෙන innwa jaya වේවා

  • @geethsuranga4117
    @geethsuranga4117 11 หลายเดือนก่อน +16

    නාඩි වැටෙනවනම් ඉතිං අවුලක්ම නෑනේ 😁😁😇😇😇😇

  • @IshanSachira
    @IshanSachira 11 หลายเดือนก่อน +19

    වෙද මහත්තයගෙ නෝනා තමයි මරු ❤❤❤ ශෝෝයි ..... ❤❤❤

  • @DarshanaJayakody-k3y
    @DarshanaJayakody-k3y 11 หลายเดือนก่อน +8

    වැස්සට ගොඩවෙච්ච එකෙක් වෙදකම් කරනව දැක්කමයි....❤❤😂😂😂 බේත් ජාති කිව්ව හැටි .....❤

  • @rusn536
    @rusn536 11 หลายเดือนก่อน +68

    කැලුම් ගම්ලත්ව ගොඩක් අය දන්නේ නෑ වගේ. දක්ෂ හඩ කැවීම් ශිල්පිනියක් තමා.. ❤

    • @nadeeshamano
      @nadeeshamano 11 หลายเดือนก่อน

      නම නම් හොදටම අහලා තියනවා.. ජනයි ප්රියයි ගමයි කියලා දාන්න වෙයිද..?😉😁😁♥️

    • @kalumgamlath1526
      @kalumgamlath1526 11 หลายเดือนก่อน +1

      Thank you

  • @Mahela_s
    @Mahela_s 11 หลายเดือนก่อน +14

    මේ පාර අක්කනම් හරිම ලස්සනයි 😌🖐️

  • @Travel_with_ishy
    @Travel_with_ishy 11 หลายเดือนก่อน +16

    තාත්ත්වික රංගනයක් ❤

  • @byb12
    @byb12 11 หลายเดือนก่อน +2

    මේකේ වෙද මහත්තයගේ නෝනගෙ voice එක හොදට අහල පුරුදුයි.(මෙයා dubbing actress කෙනෙක්ද)

  • @IrukaTv
    @IrukaTv 11 หลายเดือนก่อน +10

    සුපිරි එක අයියේ 🔥😍💯 ජය වේවා

  • @elon0mask
    @elon0mask 4 หลายเดือนก่อน +2

    පලවෙනි කෙල්ලගෙ රගපෑම මරැ. ස්වභාවික ලස්සනකුත් තියනවා. ❤

  • @chandanifernando7456
    @chandanifernando7456 11 หลายเดือนก่อน +4

    මේ නිලිය මුලින්ම රඟපෑවෙ ,මංසල ටෙලිඩ්‍රාම එකේ නිල්මිනි තෙන්නකෝන්ගෙ පාසල් කාලෙ චරිතයකට ,එයා ලස්සනයි❤️❤️❤️❤️❤️❤️

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 11 หลายเดือนก่อน +3

    කවුද මේ නිලිය මුරුගසන් teledrama එකේ තමයි ඉස්සෙල්ලාම දැක්කේ හරිම ලස්සන කටහඬක් ඒ වගේම අමුතුම ලස්සක් හොද හැකියාවක් තියෙනවා good bless

  • @Addict-vy4ku
    @Addict-vy4ku 10 หลายเดือนก่อน +5

    ජනා දිහා බලපු විදිය නම් මරු😅

  • @SS-vs2st
    @SS-vs2st 11 หลายเดือนก่อน +4

    මේ නිළිය හඬකැවීම් ශිල්පිනියක්ද මන්ද, voice එක හොඳට අහල හුරුයි🤔🤔🤔. මොනව වුනත් පලපුරුදු නිළියක් වගේ නියමටම රඟපානව❤❤👍. Voice එකත් හෙන ආකර්ශනීයයි. Super👍❤️.
    අනිත් එක ජනයි ප්‍රියයි මෙච්චර කෙල්ලො කොහෙන් හොයාගන්නවද මන්ද?😂 හැමදාම සුපිරි කෙල්ලො ටිකක් බස්සනව❤❤

    • @thakshilafernando9226
      @thakshilafernando9226 11 หลายเดือนก่อน

      chethana katagodage voice ekd wage

    • @SS-vs2st
      @SS-vs2st 11 หลายเดือนก่อน

      @@thakshilafernando9226 ඔයා හරි🙂❤️👍. මට ඒක තමයි ඔළුවෙ තිබුනෙ🙂. Thanks මතක් කරාට👍❤️

  • @k_chingu
    @k_chingu 11 หลายเดือนก่อน +4

    Meya himathuhine jung lawyer ta hadakvpu kena wena one ❤

    • @tharushidulsara2624
      @tharushidulsara2624 11 หลายเดือนก่อน +1

      Ow😍

    • @k_chingu
      @k_chingu 11 หลายเดือนก่อน

      @@tharushidulsara2624 💗😊

  • @menuramenath4745
    @menuramenath4745 11 หลายเดือนก่อน +5

    ලස්සන අක්කලා කොහෙන් හොයා ගන්නවද මන්දා❤

  • @sciencegate6250
    @sciencegate6250 11 หลายเดือนก่อน +4

    හම්මෝ කෙල්ලොන්ගෙ ට්‍රික්ස්. අනාගතේ බඳින්නත් බයේ බෑ අප්පා තාත්වික තරම දැක්කම..

  • @sameeramadushanka4214
    @sameeramadushanka4214 11 หลายเดือนก่อน +3

    1. M gahuwwata mula amathaka nokara issara wagema videos danne janai priyai witharai. බොහෝම ස්තුතියි.... ජනයි ප්‍රියයි..... 👍..... 👍

  • @manolivera4813
    @manolivera4813 10 หลายเดือนก่อน +1

    හැමෝම නිළියට ගොඩක් කැමතියි,චාම්, හැඩයි, ලස්සන කටහඩක් තියනවා වගේ ගොඩක් දේවල් කියලා තිබුණා සහ කවුද කියලා අහලා තිබුණා... 😜😁❤. නාද මියුසික් බෑන්ඩ් එකේ ෆ්ලූට් ගහන සුපුන් පීරිස් අයියගේ බිරිද මේ.... 😁❤❤🤟. කැලුම් ගම්ලත් අක්කා... 🤟❤

  • @gishandisanayaka1841
    @gishandisanayaka1841 11 หลายเดือนก่อน +6

    මම හිතුවේ පවුල ඉල්ලයි කියලා 😂😂

  • @CinemaBox-li3mk
    @CinemaBox-li3mk 11 หลายเดือนก่อน +4

    දාපු ගමන් බලන අය මේ කොනට එන්නා😊😅❤

  • @sarangaamarasinghe7203
    @sarangaamarasinghe7203 10 หลายเดือนก่อน +2

    සිකාමයිගෙ මුල් කාලෙ වීඩියෝ වල රඟපාපු කෙල්ල නියමයි හොඳ ගමනක් යන්න පුළුවන් ජනයි ප්‍රියයි එක්ක

  • @Gkhlp
    @Gkhlp 11 หลายเดือนก่อน +2

    මේ කෙල්ල ජනාගෙ මූණ දිහා බලන්නෙ හරියට රෑට හඳ දිහා බලනව වගේ....😂😂ඇයි ඉතින් මුගෙ උසට😂😂😂😂

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 11 หลายเดือนก่อน +2

    Views ගාන බලාගෙන ඉද්දි වැඩිවෙන්නේ.ජයවේවා මං ආසාවෙන් විනාඩි 5 ක් ඒක බලාගෙන හිටියා.

  • @lpjlpj1
    @lpjlpj1 11 หลายเดือนก่อน +7

    ස්ක්‍රිප්ට් එකේ එන්ඩ් එක ඇරෙන්න අනික් ටික පට්ට! ♥️

  • @hkjananieranga9092
    @hkjananieranga9092 11 หลายเดือนก่อน +7

    ඒ නිලිය ශෝක් අනේ..මාර ලස්සනයි ❤❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 11 หลายเดือนก่อน +3

    අම්මො වීඩියෝ එකක් එනකම් බලාගෙන උන්නෙ නියමයි ඉතින් පට්ට හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @jetrixxgaming777
    @jetrixxgaming777 10 หลายเดือนก่อน +3

    උදේ පාන්දර දැක්කෙ ඒ අක්ක නම් මාරම සිරියාවන්තය්

  • @kasunrathnayaka2557
    @kasunrathnayaka2557 11 หลายเดือนก่อน +4

    අම්මෝ බන් මාරු උන මාරුවිල්ල...😂😂😂

  • @mrbadboygamingsl1096
    @mrbadboygamingsl1096 11 หลายเดือนก่อน +15

    ජනයි ප්‍රියයි පට්ට ඩරාස් නම් පජාතායි

    • @fixityaon9774
      @fixityaon9774 11 หลายเดือนก่อน

      😂

    • @upalipmp4926
      @upalipmp4926 11 หลายเดือนก่อน

      තාබුගල ප්‍රමෝට් කරපු මහේන්ද දැන් ඩරාස්..🤣

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 10 หลายเดือนก่อน +3

    අමුතු ම රාගික පෙනුමක් හා කටහඬ තියෙන නිලියක් 😮

  • @rukavlogs
    @rukavlogs 10 หลายเดือนก่อน +2

    දක්ශ නිලියක් ගත්තනිසා කතාව අද මාරම ලස්සනයි.

  • @chamindawijerathna7742
    @chamindawijerathna7742 11 หลายเดือนก่อน +7

    හරිම ලස්සන , සිරියාවන්ත නිලියක්❤

  • @craftideas4980
    @craftideas4980 11 หลายเดือนก่อน +5

    සුපිරි වැඩක්❤ නිලියත් මාරම දක්ශයි

  • @SIKELENAX
    @SIKELENAX 11 หลายเดือนก่อน

    සිකාමයි එක්ක වීඩියෝ කරපු අක්ක නේද මේ 🤗😁

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 11 หลายเดือนก่อน +17

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @ayubowanbeachhouse1309
    @ayubowanbeachhouse1309 11 หลายเดือนก่อน +7

    මෙවර නම් පට්ට සුපිරි ❤️❤️

  • @rishenthirshath6352
    @rishenthirshath6352 10 หลายเดือนก่อน +1

    වේදාට වැඩිය කෙල්ල අර කොල්ලට හොඳ 😊

  • @madhuradhammika1268
    @madhuradhammika1268 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ඒ නිළිය මාරම පෙනුමක් තියෙන්නේ ....ඒ ලස්සන හරියට මොනාලීසා චිත්‍රය වගේ....කටහඩ රගපෑමත් අපූරුයි .....කොහොමත් ජනයි ප්‍රියයි කියන්නේ ලේ පිරිසිදු කරන රසාස්වාදය පුරවන බැංකුව ක්

  • @DilmiIshara-jv8dn
    @DilmiIshara-jv8dn 5 หลายเดือนก่อน

    අර ලොව සැහැල්ලුම වස්තුව ⁣බිජ්ජ කියපු අක්කා නේහ් 😂😂😂😂😂 සල්ලිවලට ආත්මෙත් පාවලා දෙන කටටත් ලැජ්ජාවක් නැති ගැනු

  • @shyamliyanage3523
    @shyamliyanage3523 10 หลายเดือนก่อน +2

    සුපිරී ❤❤❤හැමදාම ට්‍රෙන්ඩි න් තමයි ඉතින් ❤❤❤

  • @CountOfMC
    @CountOfMC 10 หลายเดือนก่อน

    ජනාගෙ මූන බලල අලුත් නංගිගෙ බෙල්ල අමාරුවක් හැදෙයිද දන්නෑ. උසේ හැටියට

  • @KasunSuranjaya
    @KasunSuranjaya 10 หลายเดือนก่อน

    මුරුගසන් බලද්දි කල්පනා කළා මෙයා මොකේද දැක්කෙ කියලා, මෙයාලගෙ වීඩ්යෝ වලනෙ

  • @stylishs.w
    @stylishs.w 11 หลายเดือนก่อน

    අඩේ අර මේස උඩ තිබ්බේ ලොකු පොතක්ද........
    මොන පේරතකමක්ද, මන්දා.... මම දැක්කේ කේක් එකක් වගේ යකෝ......🥲🇱🇰

  • @tharushidulsara2624
    @tharushidulsara2624 11 หลายเดือนก่อน +1

    කිසා😍♥️drama eke Main character ekata dubbing kranne meyane😍😍

  • @sadunsadun1036
    @sadunsadun1036 11 หลายเดือนก่อน +2

    කොහෙද බං ඔය අයූරුවේදේ තියෙන්නේ හැබෑට🤭🤭🤭🤭🤭🤭
    සුපිරි ඈ.. good luck❤

  • @tiyuligirl6871
    @tiyuligirl6871 หลายเดือนก่อน

    මේ ගෑණුලමයගෙ අමුතු ගුප්ත ස්වරූපයක් පේන්නෙ මට විතරද?

  • @kasunshalithasandaruwan9433
    @kasunshalithasandaruwan9433 10 หลายเดือนก่อน

    තෙරුන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මට මෙලෝ දෙයක් තෙරුනේ නෑ

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 11 หลายเดือนก่อน +12

    පට්ට ටැලන්ට් එකක් තියෙන්නේ කට්ටියගෙම.මේ තමයි සුපිරිම නලුවෝ.ජයවෙවා..❤❤❤

  • @Believe323
    @Believe323 11 หลายเดือนก่อน +1

    45°කෝණයකින් මුහුණ දෙස බලා කතා කල හැකි පිරිමියෙක් ලැබීම වාසනාවකි...😅😅😅

  • @iamknoxpresley
    @iamknoxpresley 11 หลายเดือนก่อน +5

    කැලුම් ගම්ලත් අක්කත් ඉන්නෙ❤❤❤

  • @RM_Pets_and_Aquarium_World
    @RM_Pets_and_Aquarium_World 11 หลายเดือนก่อน +1

    ඒ අක්කා ලස්සනයි මාර හැකියාවක් තියෙන්නේ රඟ panna jani priyai niyamai rangapama thathwikai මේ වගේ vedios දිගටම කරන්න මේ අක්කා එක්ක

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 11 หลายเดือนก่อน +1

    ගොඩක් ගෑනුන්ගෙ නොපෙනෙන පැත්ත "උන් හිනාවෙලා හිතේ තියාගෙන ජිවත් වෙනව"

  • @prasaddissanayake4510
    @prasaddissanayake4510 11 หลายเดือนก่อน +2

    කතාව නම් මොකක්ද මතක නැ ඉවර වෙනකල්ම.. මෙ කෙල්ල දිහා බලන් හිටියේ ...

  • @ishanbudhdhi4913
    @ishanbudhdhi4913 11 หลายเดือนก่อน +2

    එ කෙල්ලගෙ මරු Acting ❤

  • @Sudubole8959
    @Sudubole8959 11 หลายเดือนก่อน +1

    (1.09 එහෙමද) එකනම් මරු 10 පාරක් විතර බැලුවා

  • @dinushagamage8690
    @dinushagamage8690 10 หลายเดือนก่อน

    මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක් 🙂❤

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon หลายเดือนก่อน

    වෙදාගේ නෝනා ලස්සනයි
    දක්ෂ නිලියක් වගේ නිමිති පේනවා සුබපතමි

  • @kapilabandara1001
    @kapilabandara1001 11 หลายเดือนก่อน +2

    යකො ලෙඩා වෙදා උන ගමන් මැරුනා හිනා ගිහින්.......😂😂😂😂😂😂😂😂❤❤❤❤

  • @mudithaliyanage3873
    @mudithaliyanage3873 11 หลายเดือนก่อน +3

    ලොව සැහැල්ලුම වස්තුව බිජ්ජයි, එය සිතුවිල්ලකින් පවා කෙලින්වේ. No words.❤

    • @jayalathtantrigesheltonperera
      @jayalathtantrigesheltonperera 11 หลายเดือนก่อน +1

    • @stardustindigo
      @stardustindigo 11 หลายเดือนก่อน +2

      යකෝ... මේ වගේ එකකටත් බිජුව කෙලින් වෙනවා කියන්නේ සෑහෙන ඇරියස් එකක ඉන්නේ... ඒක නිසා part time job එකක් හරි කරලා ගොනෙකුට වනපං 😂😂😂😂

  • @buddhikaabeywardena3293
    @buddhikaabeywardena3293 11 หลายเดือนก่อน +5

    වෙනදා වගේම ගොඩාක් ලස්සනයි ❤👍

  • @Shaan_page
    @Shaan_page 11 หลายเดือนก่อน +5

    ඒ අක්කනම් මාර ලස්සනයි😮❤

  • @dailytvshow3335
    @dailytvshow3335 10 หลายเดือนก่อน +1

    Actress නම් මරු❤

  • @Dhinal_hewage
    @Dhinal_hewage 11 หลายเดือนก่อน +4

    බලාගෙන ඉද්දි විව්ස් වැඩිවෙද්දි මරු❤

  • @aselachanaka2260
    @aselachanaka2260 10 หลายเดือนก่อน

    අච්චර හොදට අරං ඇවිල්ලා අන්තිම කරපු විදිහ හොදයිද 😮

  • @rukmalsamantha841
    @rukmalsamantha841 11 หลายเดือนก่อน +3

    එනකම් බලන් හිටියේ 😂❤

  • @isurikaushalya1656
    @isurikaushalya1656 11 หลายเดือนก่อน +1

    මං හිතුවෙ වෙද මහත්තයටත් බොරු බේතක් දෙයි කියල ජනා..😂