Manual Driving Training (රියදුරු පුහුණුව)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • 🟨කොහොමද ධසුනි අංක 1 උනේ ?
    🟦විශිෂ්ටතම ප්‍රතිඵල සහිත එකම තැන උනේ කොහොමද ?
    🟨ඇයි අනිත් හැමෝම ධසුනිව කොපි කරන්නෙ?
    🚩මෙන්න රහස 👇
    🟦ධසුනි රියදුරු පාසලේ තමන්ටම ආවෙණික වුන ඉගැන්නුම් රටාව
    🟨රැවටෙන් නැතුව හරිම තැනට එන්න.. 😍
    🟦විශිෂ්ටතම සේවාවේ අඩුම මිල
    🟦ධසුනි විශේෂ වන්නෙ ඇයි?
    🟨විශිෂ්ටතම ආචාර්ය මණ්ඩලය ඇති මහනුවර එකම රියදුරු පාසල
    🟦වැඩිම වාහන ප්‍රමාණයක් සමඟින් රස්තියාදු නොකර පුහුණුවීම් කරන එකම රියදුරු පාසල
    🟨වැඩිම සිමියුලේටර් ප්‍රමාණයක් ඇති එකම රියදුරු පාසල
    🟦ඔබට පහසුවෙන් ලගා වීමට හැකි ලෙස මහනුවර පුරා වැඩිම ශාඛා ප්‍රමාණයක් ඇති මහනුවර එකම රියදුරු පාසල
    🟨මුල සිට සරලව සියළුම කරුණු කියා දෙන එකම රියදුරු පාසල
    🟦දිනපතා පුහුණු කිරීම් සමඟින් සති පතා ඔබට විශේෂ පුහුණු වැඩමුළු පවත්වන මහනුවර එකම රියදුරු පාසල වන අතර
    එහිදී ඔබට
    🚗මාර්ග සලකුණු
    🚗කාර්මික දැනුම
    🚗ප්‍රායෝගික දැනුම
    🚗එදිනෙදා වාහන භාවිතයේදී මුහුණ දීමට සිදුවන ගැටළු
    පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිවන අතර
    🟨ක්‍රමවත් දේශනා ශාලා පහසුකම් ඇති මහනුවර එකම රියදුරු පාසල
    🟦ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න.
    077 331 3367
    070 677 2090
    🟨ශාඛා : පේරාදෙණිය, පිළිමතලාව, ගැටඹේ, ගම්පොළ
    #Dasuni #Driving #School #Learners #Kandy #Best #Peradeniya #Gatambe #Gampola #Pilimathalawa #Roadsign #drivingschool

ความคิดเห็น • 54

  • @Jellybeanisme
    @Jellybeanisme 2 หลายเดือนก่อน +9

    I'd be really lucky if my driving instructor was half as polite as this guy 😂

  • @ahamedrocks9478
    @ahamedrocks9478 3 หลายเดือนก่อน +6

    Ape Sir ❤

  • @user-uw4rb2qs1j
    @user-uw4rb2qs1j 2 หลายเดือนก่อน +3

    Very nice and clear explanations sir ❤🎉

  • @dianaabeysiri
    @dianaabeysiri 10 หลายเดือนก่อน +5

    Sir nam hodata kiyala denawa super

  • @user-qw4cg8nh5u
    @user-qw4cg8nh5u 10 หลายเดือนก่อน +5

    Sir harima හොඳයි

  • @Alex_uv
    @Alex_uv 3 หลายเดือนก่อน

    mm dan video kipayakma wena chanel walin baluwa hriyt pehedili na eewa meeka thama dakapu hondama eka,sir hodt kiyala dunna hemadeema...thank you

  • @chamilakumari7624
    @chamilakumari7624 9 วันที่ผ่านมา

    සර්, රිවස් කරන වීඩියෝ එකක් දාන්න පුළුවන් ද.

  • @user-mn2ko3ne7x
    @user-mn2ko3ne7x 9 หลายเดือนก่อน

    Oya hodata kiyala danawa පැහැදිලි ඉතිරි dawal tikath ohoma kiyala denna tanks

  • @neroshan7291
    @neroshan7291 14 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි

  • @nantanaekanayaka8059
    @nantanaekanayaka8059 ปีที่แล้ว +4

    Hoda pahadeli keremak thanks

  • @lalithindika512
    @lalithindika512 5 หลายเดือนก่อน

    Thilina malli harima hodai

  • @HiruMuthu
    @HiruMuthu 21 วันที่ผ่านมา +1

    අත.කඩාගන.යයි.මොකො.සික්නල්.නැද්ද.ඔකෙ😮😮😮😮

  • @user-wl3xn3yx1j
    @user-wl3xn3yx1j 6 หลายเดือนก่อน

    මහත්මා කියලා දෙනවා හරි පැහැදිලි යි

  • @lakshikathenuwara50
    @lakshikathenuwara50 2 วันที่ผ่านมา

    Thanqq❤

  • @AngelSuguTOXIC-bq1et
    @AngelSuguTOXIC-bq1et 10 หลายเดือนก่อน

    Can you Explain Me Why Every Leaners Use A Broken Scrap Van To Teach An Tolarate

  • @nalinsarathchandra5012
    @nalinsarathchandra5012 8 หลายเดือนก่อน

    Oita wada kiyala denda dewal thiyanawa Mulinma ,

  • @user-sh2fp2zw4g
    @user-sh2fp2zw4g 6 หลายเดือนก่อน +1

    Pas yakoo ❤😊

  • @chamindaweerasooriya1338
    @chamindaweerasooriya1338 6 หลายเดือนก่อน

    Thank you dasuni.

  • @shailkamaduwanthi5222
    @shailkamaduwanthi5222 6 หลายเดือนก่อน

    ❤ heta purudu wenna yanwa eth bayayi amathaka wena nisa

  • @ferozaansar9906
    @ferozaansar9906 11 หลายเดือนก่อน +3

    Traffic black ekedi Kohomada manual wahanayak drive karanne

    • @dasunilearners1850
      @dasunilearners1850  11 หลายเดือนก่อน +1

      Enna ape learners ekata api kiyala denm, ape special package ekk tyenwa 1 hour lesson ekk widiyta a practice eka denna pluwan, call ekk denna +94 70 677 2090

  • @kulathilakasamaranayake7509
    @kulathilakasamaranayake7509 7 หลายเดือนก่อน +1

    පට්ටයි

  • @dilshanmallawaarachchi-lb7gj
    @dilshanmallawaarachchi-lb7gj 8 หลายเดือนก่อน

    Sehellu wahana okkoma thiyenawa me licence eken oni van ekak padinda puluwanda

  • @srinathravindra93
    @srinathravindra93 3 หลายเดือนก่อน

    ස්තුතියි

  • @hashinisenavirathna2019
    @hashinisenavirathna2019 2 หลายเดือนก่อน

    Hrima pehedili....👍

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 9 หลายเดือนก่อน

    ❤Good

  • @wasanayaggahavitaga9554
    @wasanayaggahavitaga9554 10 หลายเดือนก่อน

    Thank u sooo much🎉

  • @SihanuthRupasinghe-lq8nx
    @SihanuthRupasinghe-lq8nx 5 หลายเดือนก่อน +2

    වාහන ය නවත්තන්ට පෙර ක්ලච් එක පාගන්නෙ නැ එක වැරදි

    • @nipunsathsara9153
      @nipunsathsara9153 4 หลายเดือนก่อน

      එහෙනන් උබෙ ඇටෙද පාගන්නේ😂😂

    • @NaviyaOnline1
      @NaviyaOnline1 3 หลายเดือนก่อน

      Paganawa cluch aka

  • @user-wl3xn3yx1j
    @user-wl3xn3yx1j 6 หลายเดือนก่อน +1

    කොහෙද පුරුදු කරන්නෙ

  • @sankagamage6828
    @sankagamage6828 ปีที่แล้ว +6

    athak dnne moktd,athadala atha galola yai bosa😂

    • @cinescopeplusriviewers
      @cinescopeplusriviewers 11 หลายเดือนก่อน

      eka tama atha danne ai signal light tiyeddi🤣🤣

    • @user-ot7id7gr4b
      @user-ot7id7gr4b 10 หลายเดือนก่อน

      😂😂😂😂

  • @SLTechPlus
    @SLTechPlus ปีที่แล้ว

    Thilina bosa❤

  • @dubaitimes8135
    @dubaitimes8135 9 หลายเดือนก่อน +1

    මේකට කාර්තික් එන්නෙ නැද්ද

    • @MaduSLmusic
      @MaduSLmusic 8 หลายเดือนก่อน

      😂

    • @sackanw9610
      @sackanw9610 6 หลายเดือนก่อน

      😂😂

  • @adtv5162
    @adtv5162 6 หลายเดือนก่อน

    Signal kadilada ban😂

  • @Menuwa99
    @Menuwa99 3 หลายเดือนก่อน

    ✨️♥️🥲

  • @imeshlakshan9510
    @imeshlakshan9510 7 หลายเดือนก่อน

    අතක් දාන්නෙ ඇයි😶

    • @TDS.29
      @TDS.29 3 หลายเดือนก่อน

      පාරට දානව කියන්න දැම්මෙ නැත්තම් ට්‍රයල් එකේදි fail 🥲

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su 4 หลายเดือนก่อน

    මගේ පුතාට රියදුරු පුහුණුව ගන්න හොද රියදුරු පාසලක් කියන්න

    • @NaviyaOnline1
      @NaviyaOnline1 3 หลายเดือนก่อน

      සහන රියදුරු පාසල you tube ake search කරන්න සහන school කියලා aka mara හොඳ learnes akak 1000% recommend

  • @user-ot7id7gr4b
    @user-ot7id7gr4b 10 หลายเดือนก่อน +18

    අතක් දාන්නෙ ඇයි බං 😂

    • @amandiwandana937
      @amandiwandana937 8 หลายเดือนก่อน +1

      Eka thamai 😂

    • @MaduSLmusic
      @MaduSLmusic 8 หลายเดือนก่อน +7

      කොළඹ නැති උනාට අනිත් දිස්ත්‍රික්ක වල ඒව අනිවාර්යයයි...

    • @manojrathnayake9177
      @manojrathnayake9177 7 หลายเดือนก่อน +3

      වාහනෙ පාරට ගන්නව කියන්න

    • @ashenashen7607
      @ashenashen7607 2 หลายเดือนก่อน +1

      😂

    • @damsakperera-vb4jq
      @damsakperera-vb4jq 2 หลายเดือนก่อน +1

      😂