ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද මම trayal පාස්...ලයිසන් ගත්තා....මේ chanal එක ගොඩාක් දේ ඉගෙන ගත්තා....thank you❤❤❤❤
අඩෝ පට්ට බං. අපේ හිත් ඇතුලේ තියෙන ඒත් කියා ගන්න බැරුව ලත වෙන අපි වෙනුවෙන් රියදුරු කොල්ලාට උත්තමාචාරය.කී දෙනෙක් කොල්ලෝ ඇතිද මේ ටික කියා ගන්න බැරුව
අනිවා
අනිවාර්යයෙන්ම 😅❤❤❤
තොපිලා වගේ එවුන් හින්දා තමා මාර්ග අනතුරු වැඩි වෙලා තියෙන්නේ
අනේ අනේ @@kushananuhasඋඹගේ මොන ටිපර් එකද දුවන්නේ?😮😮😮😮😮😮
Deshapalakayange actingwalata rawatena ek ahanna deyak nhne ithin me wage comment dakiddi. 😂😂
අයියේ ඔයාව නම් මිට් වෙලා licen ගන්නම හිතෙනවා ඇත්තමයි..❤❤❤
ඔයා මට කරන්න දෙන්නෑනේ😂කබල් වාහනයේ ගියර් වැටෙන් නෑ😂මන් ගෙදර වාහනය පදිනවා😁රගපෑම හොදයි හොදේ❤️😁🤭
මරු😂 වීඩියෝ එක අද නම් සර්❤
අලුත් වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ❤ නියමයි
Karthik නිවාඩු යවල අලුත් නලුවෙක්ට අවස්ථාව දීල 😂🎉 සුපිරි හැබැයි .. නියමෙට කියල දෙනව .
කාර්තික් මොකුත් දන්නෑ...මූ දන්න්නවා වැඩි😂
@@Waruna_JaY 😂
මේක නම් අත්දැකීම් ඇසුරින් වගෙ 😂❤
All take 😂 සහන නිසා ගොඩ ගිය මං ❤❤❤ ආදරෙයි මිත්‍රයා 🌹🌹
කාර්තික්ට මීහරෙක්ට වගේ බැනලා මේ මහත්තයාට ඇඹරෙනවා. ඇක්ටින් කියලනම් කොහොමත්ම හොයන්න බෑ 😂😂😂😂😂
😂😂 ඔව් ඔව්... මේ වගේ දාර පණ්ඩිතයෝ ඉන්නවා. කණට දෙකක් ගහන්..🤭😉
Yaluwa kohomatha pandithai apo
ඇක්ටින් නම් මාර තාත්විකයි❤100% ලකුණු දෙන්න පුළුවන් මේකනම් acting කියලා හිතන්න අමාරුයි
Supiri Naluwo wenna ona un driving karanawa. Driver la wenna ona un Rangapanawa. 😅
Ayi hithanna bari naluvata sapaththu deka ayith gnna amathaka unane
@@SasmithaMewana 😂😂😂
මෙය Driving උගන්නන හරි නැහැ අරයට මාර පීඩනයක් දෙන්නේ pw bn එය 😂❤❤
මෙක ඇක්ටින් එකක් විතරයි බං 😂
මේ සහන එකේ ඔටෝ වාහන පුරුදු කරන අයියානෙ 😂👍 ඒ අයියට හොදට Driving පුළුවන් 💯
😊😅😂
2:17 අතින් දාන තටුවෙන් නිසා acting කියලා තහවුරු උනේ 😂😂😂 .supiri video ek ❤️❤️ ඉගෙන ගන්න දෙවල් තියනවා 😊
යකෝ සපත්තු දෙක අරං පලයං...😀😀😀😂😂😂
😂😂😂
සහන් ඇත්තටම හොඳ ගුරුවරයෙක් ❤️❤️
6:55 මරු වෙනස...🤣
මටත් ඔය ටික ඔහොම්මම කියන්න හිතෙනවා පුරුදු කරන මනුස්සයාට...😂
මේකෙ ඉන්න සර් නම් ගොඩක් ඉවසනවානෙ ❤
YAKO SCRIPT BN 🤣🤣🤣 ETH ACTING HODAI THAMAI ETH SCRIPT ECHARAI REAL LIFE NAM EHAMA IVASANNE BN..😄
රගපාන්න හිටපු එකෙක් අම්මගෙ කීමට ලර්නස් එකක් දැම්මාම ❤😂
Niyamai kolla niyamatama kiuwa Apitath kiyaganna baruwa hitiye
අම්මො පොඩි මාමේ මරු හොදේ 😂 මෙච්චර ලස්සනට රග පාන්න පුළුවන් කියලා අපි දන්නෙ නැනි 😂👍 මරු ආතල් හොදේ 🥰❤️
අම්බො ඌ නම් සුපිරි 🥵
මං අදත් ට්‍රෙනින් ගිහිම් ආවෙ ලර්නස් අයියා ෆොන් එකෙ බය නැතුව අපිත් යනව 4 දාලා 😂
සපත්තු 2 වාහනය ඇතුලෙ තියලද ගියෙ
මෙන්න acting.....අඩෝ මුලින් හිතුවේ ඇත්ත එකක් කියල 😂😂
නියම script එක ❤️❤️❤️❤️❤️
මරු acting ❤️ ඔය වගේ පණ්ඩිතයෝ තමයි ලයිසන් අරන් හරක් වගේ පාරේ යන්නේ.. කනට ගහලා මුලින්ම හදන්න ඕනේ 😂
අම්මෝ ඔය ටික කියා ගන්න නැතුව මමත් දුක් විදලා තියෙනවා සෑහෙන්න.😁😁😁
සිරාවටම 😂😂
මන් නම් ඔහම කියවන්න දෙන්නැ පුම්කට පයින් ගහලා බස්සවන්නේ😂😂
ane nikan hitpn bn kaiwaruwa witarai 😂
Ammooh mata driving uganwapu sir😂ney a 5:17
මරු මරු. එය දෙන්නට ගුරු උපදේශක පත්වීම් දෙන්න වටිනවා
අනේ පොඩ්ඩක් කරන්න දෙන්නකෝ.. සෙද්ද..😂
පන්ඩිතයට එ dande yanna,,ba 😊😊😊😊
ado aluth ekath maru habai
වැඩේ මරු 👏
Apa sir.. Jayawewa ubathumata. @😀👍.
හොඳටම කරලා තියෙනවා ❤😂
ඇක්ටින් නම් මාර තාත්විකයි100% ලකුණු දෙන්න පුළුවන් මේකනම් acting කියලා හිතන්න අමාරුයි
❤❤❤😂😂😂❤❤❤❤❤මේක නියම ලර්නස් චැනල් එකක් .❤❤❤❤❤❤ලයිශන් නොගෙන හිටියා නම් හොයාගෙන එන්නෙ.හොයාගෙන😂😂😂😂❤❤
අඩෝ අඩෝ සුපිරි බන් රගපානව
ලර්නස් කරන එක නතරකරල දෙන්නම රගපාන්න යන්න ❤❤ මේ අයිති කෙනායි යාලුවයි ❤❤❤
Aithi kena hodai yaluwanam katha karanna danne ne ayatanam lamainta ugannanna denna apa.igana ganna lanai baya wei
Yaluwa tama gelapena video aka pandithai ලර්නස් akata ana ayata suhadawa katha karannawath danne ne
ගොඩක් ස්තූති ❤❤❤❤❤
Guruwayek kiyana de ahanna one.apita koi taram puluwan unath varadina welwak enawa.
ඇත්තමයි නියමයි❤ හොදටම තෙරුනා
unam supiri kollek.patta oi.mnnm ghl gdr yano aruta
මේ වගෙ උං මොකටද ට්‍රේනිං එන්නෙ කෙලින්ම එක්සැම් ගියානම් ඉවරනෙ 😂
සිරවටම බන් උගේ කට ගෙදර වහානේ කතවමයි කියන්නේ 😂
Me wagee un pare giyama apita thamai hospital yanna wenne😂
සපත්තු දෙක වෑන් එකේද තාම 😌
යකෝ මං හිතුවේ ඇත්තම සිද්දියක් කියලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣
ගහ ගන්න කන් බලන් හිටපූ මං
Oya sir iwasanawa godak
Meke aithi aiya nam super♥️ sup ek denva eknma eth oya elvana eka innva ne u nam henama pandithya
ඌ පට්ට හැබැයි
best of the all
Ammo mu nam 😂😂😂
Ade patta a 😂😂😂😂
Danagahapan☺☺
පූහූනූකරන ගූරුතුමානෙනි අනෙ මටත් ඔය වාගෙ උගන්න්න බැරිද ඔයානම් පට්ටයි. ගොලයාත් පට්ටම පට්ටයි.🎉🎉🎉🎉🎉🎉🎉🎉😅😅😅😅😅😅😅😅😅😅😅
Very Funny.
රෝහන සර් (පොඩි අයියා) hodata kiyala denawa wahanaya 🫂🫂
Sahana eke baninwda
@@relaxingnature2342 ne
mara panditi dnnavanm kata vhagene kiyana deta avneta vela pdinna oni
loku kamete draiwin purudu wenne ba.
Ammoo meka nan marama athal😂😂😂😂
පට්ට අතල් 4:16 😂😂
oya pandita ballage kana palennna gahanna sir uu nam pissek kisima iwasimak na harak wage
ඔහොම පණ්ඩිත උනුත් එන්නවා ❤😂
4.28 kana palenne ghnna
කාර්තික් ව මූ එක්ක දාන්න එතකොට මරු 😄🤣
Karthik tai oya alut akatai wahane dila payakin gihin balanna ona.ubalata hitenne monawela tiyei kiyalada.
Sirama tention eka wadi bn
අම්මො යකො 😂😂😂 පිස්සු කෙලිනවා
Karthik ❤❤
ලංකාවේ විතරයි සපත්තු ගලවලා ඩ්‍රයිවින් කරන්න කියන්නේ
😂😂😂,අමිමො බොසා ගේ මුන 😂
හරි මල්ලී එල 😂😂😂😂😂😂අනේ හුම්ත
Aththatama supiriyatama kihala denawa matth bha padinna e unata Oya kiyala dunna eken therenawa
denna thibbe okage kana pella pandithaya api ehema nam gahala oya iwasanawa aiye
වීඩියෝ එක බලන්නත් කලින් හිනා ගියේ මට විතරද ....... අපේ බැජ් එකෙත් ඉන්නවා කාර්තික් 2 කියලා කෙනෙක් අප්පහ් අපේ පුහුණු සර් සංජේ .. රද්දළුගම ...... ඔන්න මම එයාටත් සහන සර්ගේ වීඩියෝ යැව්වා ........ 😁😄
සිතුමිණ එකේද?
😄 ouw
Muta Kanata ekak deela pannana kellakuth thibbanam hondai.
muta kanata ekak gahala bassanna epei.......
Uda sar akko muda sar.sartath pissu hadenawa muta kiyala danna ghin.
ඇත්තම සීන් එක ජුඩ් ලර්නස් එකේ එකෙක් කෙල්ලන්ට හිදින් පැටියෝ කියලා අපි අවම ටොකු අන්නා දුන්න නහයෙන් කටෙන් ලේ පනීන්න 2007 දී 😂😂😂😂😂😂😂😂😂😂😂
අදනම් දහ පාරකට වඩා බැලුව
මන් ලනස් යන දවස් වල ඔය වගේ එකෙක් ඉදල කනට දෙකක් දීල එලෙව්වා🤣
ඉදකින් ඌ නිකන් ගිටි කාලා ගියාද. ඌ හැහුවෙ නැද්ද
Me maru ban😂😂😂
Maru ලර්නර්ස් eka 😁❤️
සුපිරි😂😂😂
ඔකේ අනිත් පැත්ත තමා වෙන්නෙ. 😓 කොච්චර හොදට පැද්දත් මොකක් හරි වැරැද්දක් කියනවා.
Mat licence eka ganna van eka purudu wenna giya aiyyo nagga gaman 1 dala parata gannawa adiyak kanna kalin 2 tawa adiyakata kalin 3 ayet 4 damma gaman nawattapan kiyanawa mata a welawe hituna tika meya attatama kiwwa eka dakala mata mawama matak una
Eka maru😂😂😂
අපේ පැත්තෙ ඔහොම කියලා දෙන්න ගියොත් 🤕🤒🤣🤣🤣🤣🤣
Ammo 😂😂😂
Eka patta bro
අම්මෝ 😅
අම්මෝහ්හ්හ් කියවිල්ල නම් ඕන් නෑ..අපේ sir ත් ඔහොම්මයි
ගෙදර වාහනේ පදිනවා නම් ඇයි ලර්නස් ආවේ😂😂😂 අන්න එතනින් තමා රඟපෑම නෝන්ඩි වෙන්නේ😂
එහෙමද?
@@Caldeira198 owe bang පදින්න පුළුවන්නම් learners අරහා trail කෙලින්මයන්න පුළුවන්
😅අම්මෝ ඕයි
Both you act perfectly
මේ ගුරුවරයාට මාර ඉවසීමක් තියෙන්නෙ ...මන් එහෙම නම් අරූගෙ පන්ඩිතකමට කනපැලෙන්න ගහල බස්සවන්නේ...🤔🤔🤔
Ane palayan bn.😂😂
අද මම trayal පාස්...ලයිසන් ගත්තා....මේ chanal එක ගොඩාක් දේ ඉගෙන ගත්තා....thank you❤❤❤❤
අඩෝ පට්ට බං. අපේ හිත් ඇතුලේ තියෙන ඒත් කියා ගන්න බැරුව ලත වෙන අපි වෙනුවෙන් රියදුරු කොල්ලාට උත්තමාචාරය.කී දෙනෙක් කොල්ලෝ ඇතිද මේ ටික කියා ගන්න බැරුව
අනිවා
අනිවාර්යයෙන්ම 😅❤❤❤
තොපිලා වගේ එවුන් හින්දා තමා මාර්ග අනතුරු වැඩි වෙලා තියෙන්නේ
අනේ අනේ @@kushananuhas
උඹගේ මොන ටිපර් එකද දුවන්නේ?😮😮😮😮😮😮
Deshapalakayange actingwalata rawatena ek ahanna deyak nhne ithin me wage comment dakiddi. 😂😂
අයියේ ඔයාව නම් මිට් වෙලා licen ගන්නම හිතෙනවා ඇත්තමයි..❤❤❤
ඔයා මට කරන්න දෙන්නෑනේ😂
කබල් වාහනයේ ගියර් වැටෙන් නෑ😂
මන් ගෙදර වාහනය පදිනවා😁
රගපෑම හොදයි හොදේ❤️😁🤭
මරු😂 වීඩියෝ එක අද නම් සර්❤
අලුත් වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ❤ නියමයි
Karthik නිවාඩු යවල අලුත් නලුවෙක්ට අවස්ථාව දීල 😂🎉 සුපිරි හැබැයි .. නියමෙට කියල දෙනව .
කාර්තික් මොකුත් දන්නෑ...මූ දන්න්නවා වැඩි😂
@@Waruna_JaY 😂
මේක නම් අත්දැකීම් ඇසුරින් වගෙ 😂❤
All take 😂 සහන නිසා ගොඩ ගිය මං ❤❤❤ ආදරෙයි මිත්‍රයා 🌹🌹
කාර්තික්ට මීහරෙක්ට වගේ බැනලා මේ මහත්තයාට ඇඹරෙනවා. ඇක්ටින් කියලනම් කොහොමත්ම හොයන්න බෑ 😂😂😂😂😂
😂😂 ඔව් ඔව්... මේ වගේ දාර පණ්ඩිතයෝ ඉන්නවා. කණට දෙකක් ගහන්..🤭😉
Yaluwa kohomatha pandithai apo
ඇක්ටින් නම් මාර තාත්විකයි❤100% ලකුණු දෙන්න පුළුවන් මේකනම් acting කියලා හිතන්න අමාරුයි
Supiri Naluwo wenna ona un driving karanawa.
Driver la wenna ona un Rangapanawa. 😅
Ayi hithanna bari naluvata sapaththu deka ayith gnna amathaka unane
@@SasmithaMewana 😂😂😂
මෙය Driving උගන්නන හරි නැහැ අරයට මාර පීඩනයක් දෙන්නේ pw bn එය 😂❤❤
මෙක ඇක්ටින් එකක් විතරයි බං 😂
මේ සහන එකේ ඔටෝ වාහන පුරුදු කරන අයියානෙ 😂👍 ඒ අයියට හොදට Driving පුළුවන් 💯
😊😅😂
2:17 අතින් දාන තටුවෙන් නිසා acting කියලා තහවුරු උනේ 😂😂😂 .supiri video ek ❤️❤️ ඉගෙන ගන්න දෙවල් තියනවා 😊
යකෝ සපත්තු දෙක අරං පලයං...😀😀😀😂😂😂
😂😂😂
සහන් ඇත්තටම හොඳ ගුරුවරයෙක් ❤️❤️
6:55 මරු වෙනස...🤣
මටත් ඔය ටික ඔහොම්මම කියන්න හිතෙනවා පුරුදු කරන මනුස්සයාට...😂
මේකෙ ඉන්න සර් නම් ගොඩක් ඉවසනවානෙ ❤
YAKO SCRIPT BN 🤣🤣🤣 ETH ACTING HODAI THAMAI ETH SCRIPT ECHARAI REAL LIFE NAM EHAMA IVASANNE BN..😄
රගපාන්න හිටපු එකෙක් අම්මගෙ කීමට ලර්නස් එකක් දැම්මාම ❤😂
Niyamai kolla niyamatama kiuwa Apitath kiyaganna baruwa hitiye
අම්මො පොඩි මාමේ මරු හොදේ 😂 මෙච්චර ලස්සනට රග පාන්න පුළුවන් කියලා අපි දන්නෙ නැනි 😂👍 මරු ආතල් හොදේ 🥰❤️
අම්බො ඌ නම් සුපිරි 🥵
මං අදත් ට්‍රෙනින් ගිහිම් ආවෙ ලර්නස් අයියා ෆොන් එකෙ බය නැතුව අපිත් යනව 4 දාලා 😂
සපත්තු 2 වාහනය ඇතුලෙ තියලද ගියෙ
මෙන්න acting.....අඩෝ මුලින් හිතුවේ ඇත්ත එකක් කියල 😂😂
නියම script එක ❤️❤️❤️❤️❤️
මරු acting ❤️ ඔය වගේ පණ්ඩිතයෝ තමයි ලයිසන් අරන් හරක් වගේ පාරේ යන්නේ.. කනට ගහලා මුලින්ම හදන්න ඕනේ 😂
අම්මෝ ඔය ටික කියා ගන්න නැතුව මමත් දුක් විදලා තියෙනවා සෑහෙන්න.😁😁😁
සිරාවටම 😂😂
මන් නම් ඔහම කියවන්න දෙන්නැ පුම්කට පයින් ගහලා බස්සවන්නේ😂😂
ane nikan hitpn bn kaiwaruwa witarai 😂
Ammooh mata driving uganwapu sir😂ney a 5:17
මරු මරු. එය දෙන්නට ගුරු උපදේශක පත්වීම් දෙන්න වටිනවා
අනේ පොඩ්ඩක් කරන්න දෙන්නකෝ.. සෙද්ද..😂
පන්ඩිතයට එ dande yanna,,ba 😊😊😊😊
ado aluth ekath maru habai
වැඩේ මරු 👏
Apa sir.. Jayawewa ubathumata. @😀👍
.
හොඳටම කරලා තියෙනවා ❤😂
ඇක්ටින් නම් මාර තාත්විකයි100% ලකුණු දෙන්න පුළුවන් මේකනම් acting කියලා හිතන්න අමාරුයි
❤❤❤😂😂😂❤❤❤❤❤මේක නියම ලර්නස් චැනල් එකක් .❤❤❤❤❤❤
ලයිශන් නොගෙන හිටියා නම් හොයාගෙන එන්නෙ.හොයාගෙන😂😂😂😂❤❤
අඩෝ අඩෝ සුපිරි බන් රගපානව
ලර්නස් කරන එක නතරකරල දෙන්නම රගපාන්න යන්න ❤❤ මේ අයිති කෙනායි යාලුවයි ❤❤❤
Aithi kena hodai yaluwanam katha karanna danne ne ayatanam lamainta ugannanna denna apa.igana ganna lanai baya wei
Yaluwa tama gelapena video aka pandithai ලර්නස් akata ana ayata suhadawa katha karannawath danne ne
ගොඩක් ස්තූති ❤❤❤❤❤
Guruwayek kiyana de ahanna one.apita koi taram puluwan unath varadina welwak enawa.
ඇත්තමයි නියමයි❤ හොදටම තෙරුනා
unam supiri kollek.patta oi.mnnm ghl gdr yano aruta
මේ වගෙ උං මොකටද ට්‍රේනිං එන්නෙ කෙලින්ම එක්සැම් ගියානම් ඉවරනෙ 😂
සිරවටම බන් උගේ කට ගෙදර වහානේ කතවමයි කියන්නේ 😂
Me wagee un pare giyama apita thamai hospital yanna wenne😂
සපත්තු දෙක වෑන් එකේද තාම 😌
යකෝ මං හිතුවේ ඇත්තම සිද්දියක් කියලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣
ගහ ගන්න කන් බලන් හිටපූ මං
Oya sir iwasanawa godak
Meke aithi aiya nam super♥️ sup ek denva eknma eth oya elvana eka innva ne u nam henama pandithya
ඌ පට්ට හැබැයි
best of the all
Ammo mu nam 😂😂😂
Ade patta a 😂😂😂😂
Danagahapan☺☺
පූහූනූකරන ගූරුතුමානෙනි අනෙ මටත් ඔය වාගෙ උගන්න්න බැරිද ඔයානම් පට්ටයි. ගොලයාත් පට්ටම පට්ටයි.🎉🎉🎉🎉🎉🎉🎉🎉😅😅😅😅😅😅😅😅😅😅😅
Very Funny.
රෝහන සර් (පොඩි අයියා) hodata kiyala denawa wahanaya 🫂🫂
Sahana eke baninwda
@@relaxingnature2342 ne
mara panditi dnnavanm kata vhagene kiyana deta avneta vela pdinna oni
loku kamete draiwin purudu wenne ba.
Ammoo meka nan marama athal😂😂😂😂
පට්ට අතල් 4:16 😂😂
oya pandita ballage kana palennna gahanna sir uu nam pissek kisima iwasimak na harak wage
ඔහොම පණ්ඩිත උනුත් එන්නවා ❤😂
4.28 kana palenne ghnna
කාර්තික් ව මූ එක්ක දාන්න එතකොට මරු 😄🤣
Karthik tai oya alut akatai wahane dila payakin gihin balanna ona.ubalata hitenne monawela tiyei kiyalada.
Sirama tention eka wadi bn
අම්මො යකො 😂😂😂 පිස්සු කෙලිනවා
Karthik ❤❤
ලංකාවේ විතරයි සපත්තු ගලවලා ඩ්‍රයිවින් කරන්න කියන්නේ
😂😂😂,අමිමො බොසා ගේ මුන 😂
හරි මල්ලී එල 😂😂😂😂😂😂අනේ හුම්ත
Aththatama supiriyatama kihala denawa matth bha padinna e unata Oya kiyala dunna eken therenawa
denna thibbe okage kana pella pandithaya api ehema nam gahala oya iwasanawa aiye
වීඩියෝ එක බලන්නත් කලින් හිනා ගියේ මට විතරද .......
අපේ බැජ් එකෙත් ඉන්නවා කාර්තික් 2 කියලා කෙනෙක් අප්පහ්
අපේ පුහුණු සර් සංජේ .. රද්දළුගම ...... ඔන්න මම එයාටත් සහන සර්ගේ වීඩියෝ යැව්වා ........ 😁😄