එහෙම නොවුනානම් මෙහෙම කරදරයක් වෙන්නෙ නෑ | පසුතැවෙන අයට | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #ShraddhaTV #PasuthewenaAyata #VenerableWelimadaSaddaseelaThero
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 280

  • @isurucharuka685
    @isurucharuka685 3 ปีที่แล้ว +153

    යාලුවනෙ ඔයගොල්ලො හැමදාම බණ අහනව නේද? 🌺අපි හැමෝම බණ අහලා ඒ පින් සියල්ල අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවායි සාදු සිතින් අනුමෝදන් කරමු 🌺🙏තෙරුවන් සරණයි 🙏🌺නමෝ බුද්දාය 🌺🙏🙏🙏🙏

    • @hashishenu4776
      @hashishenu4776 3 ปีที่แล้ว +7

      සාදූ සාදූ සාදූ

    • @nirmalirenuka7825
      @nirmalirenuka7825 3 ปีที่แล้ว +10

      Sadu sadu sadu

    • @indranipodimanike1434
      @indranipodimanike1434 3 ปีที่แล้ว +7

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @chandaniramyalatha297
      @chandaniramyalatha297 3 ปีที่แล้ว +5

      Saadu saadu saadu..

    • @chandaniramyalatha297
      @chandaniramyalatha297 3 ปีที่แล้ว +5

      Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu

  • @hasinisiranthika7631
    @hasinisiranthika7631 3 ปีที่แล้ว +16

    ඒ බාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 .
    මේ පිවිතුරු ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
    ආර්ය මහා සත්පුරුෂ සන්ග රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 මගේ ගුරු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏 ..ඔබ වහන්සේට අපේ සිත් පේනවා වගෙයි .හිතන හිතන ධර්ම කාරණා ඔබ වහන්සේගේ මුවින්ම මට ඇහෙනවා..ඔබ වහන්සේ මට ජීවිතේ ලැබුනු උතුම්ම ගුරු ස්වාමින්වහන්සේ .ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🌷🌷🌷 තව තවත් උතුම් ධර්මාවබෝදය ලබා මේ සසරින් එතෙර වෙන්න ලැබේවා 🌷🌷🌷

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +9

    සාදු සාදු , සාදු ................!!!
    මේ ඝෝරතර සසරෙන් එතෙර වෙන්න භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර නිවන් මග අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......!!!
    උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර නිවනින් සැනසෙන තුරුම ලැබේවා .......!!!
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා ......!!!
    නමෝ බුද්ධාය .......!!!

  • @chamilapriyadarshani2549
    @chamilapriyadarshani2549 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා! උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @dananjayawijesekarage3142
    @dananjayawijesekarage3142 3 ปีที่แล้ว +33

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා

  • @wediringhe7006
    @wediringhe7006 3 ปีที่แล้ว +30

    සාදු සාදු සාදු අපෙ ස්වාමින්වහන්සෙ ට දීර්ඝ ආයුශ ලැබේවා

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 3 ปีที่แล้ว +22

    ගිනි .ගෙන.දැවෙන .සිත්.සතම්
    දම්.දියෙන් .සිසිල් .කරන.ඔබවාහාන්සෙට.මාගේ ..පාද.නමස්කාරය වේවා ෴෴...෴නිදුක් නිරොගි දිර්ඝ ආයු .ලැබ.චිරාත් කාලයක් සසුන් කෙත බබලත්වා

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +27

    සාධු ..සාධු . සාධු ..පින්වත් ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ..උතුම් ලළාට ධාතූන් වහන්සෙගේ ආනුභාව බළයෙන් නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා !!!

  • @dasunsandamali2258
    @dasunsandamali2258 3 ปีที่แล้ว +31

    🙏🙏🙏මගේ මහණ වීමේ බලාපොරොත්තු ව සපල වේවා!

  • @aruninisansala7375
    @aruninisansala7375 3 ปีที่แล้ว +13

    ඉතාමත් මනරම් දහම් දෙසුමක්,ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +29

    උතුම් දහම් දේශනය ඇසූ පින පින්වත් ඔබවහන්සේට අත්වේවා ...
    මේ.ගෞතම සසුනේ දීම සුවසේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!! ඒ අමාසුව විදින දින බොහෝදුර නොවේවා ...

  • @m.343
    @m.343 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේටත් නිර්වාණ සම්පත්තිය අත් වෙන්න ඕනා, සාදු සාදු සාදු 🙏🙏

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @gayanisandamali4940
    @gayanisandamali4940 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි දිර්ග ආයුශ ලබෙවා.සාදු.සාදු.සදු...

  • @anushasamankumari4996
    @anushasamankumari4996 3 ปีที่แล้ว +9

    දැවුණූ ,තැවුණ සිත් සුවපත් කරන අපේ ස්වාමීන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වෙත්වා.....බණ ඇසූ පිනෙන් අපටද චතුරාර්ය සත්‍යය අවබෝධ වෙත්වා ....සාදු ....සාදු ...සාදු ....

  • @sithahasa
    @sithahasa 3 ปีที่แล้ว +59

    ජීවිතයේ සැනසුම ලං කර දෙන්නේම නම් බුදු බණ පදයකම තමා,සාධු සාධු සාධු !මෙවැනි උතුම් වූ නිර්වාණ අවබොධයම වේවා !!!

    • @sanjeewanandana5479
      @sanjeewanandana5479 3 ปีที่แล้ว +2

      Pinwath samin wahanseta nirwanaya awaboda wewa deergayusha lebewa niduk neerogi wewa sadu sadu sadu

    • @radhikalakmali42
      @radhikalakmali42 3 ปีที่แล้ว +1

      අපේ හාමුදුරුවනේ .... ඔබ වහන්සේට nirwana awabodhatama me pin හේතු wasana වේවා . සංසාර duken athamiderwaaaa. Saadu saaadu saaadu.

  • @pathumidassanayaka9261
    @pathumidassanayaka9261 3 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට 🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... හරිම වැදගත් කරුණු ටිකක් ඔබවහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....🙏🙏🙏🙏

  • @udani9763
    @udani9763 3 ปีที่แล้ว +11

    පින්වතුන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...... !!

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +17

    වටිනා දහම් අවවාදයක් පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏

  • @dinunisansala2184
    @dinunisansala2184 3 ปีที่แล้ว +13

    හිත ගොඩාක් කරදරෙන් ඉන්නේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං මේ බණ පද දේශනා කරනවට

  • @umeshperera9536
    @umeshperera9536 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    තෙරුවන් සරණයි!
    🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @sachsach8687
    @sachsach8687 3 ปีที่แล้ว +38

    පිනටමයි දුටුවේ...සාධු සාධු සාධු🙏🙏🙏

  • @udaniliyanage9919
    @udaniliyanage9919 3 ปีที่แล้ว +15

    පිංවත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා. මාගේ නමස්කාරය වේවා. ලලාට දාතූන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nadeeshamadusanki9086
    @nadeeshamadusanki9086 3 ปีที่แล้ว +4

    අපගේ පින්වත් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා මේ දේශනාව මම වෙනුවෙන්ම දේශනා කළා වගේ මගේ මේ ජීවිතයේ තැවි තැවී තිබුන ප්‍රශ්නෙකට මම විසඳුම හොයා ගත්තා ස්වාමීනී මේ දහම් පරියාය දේශනා කළ ඔබ වහන්සේටත් මෙම මහා ධර්ම දේශනාවක දායකත්වය දැරූ පින්වතුන්ටත් මේ ගෞතම බුදු සසුනේ ම අමා මහ නිවනින් සැනසෙන වාසනාව ලැබේවා තෙරුවන් සරණයි ඔබ සැමටම නමෝ බුද්ධාය

  • @erangasadaruwan7493
    @erangasadaruwan7493 3 ปีที่แล้ว +15

    කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!🙏🙏🙏☸️☸️☸️

  • @uthpalaudayangani9906
    @uthpalaudayangani9906 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ නිසා මාගේ ජීවිතයටද ධාර්මික භාවය උදා උනා .ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදු වේවා ! පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍යය සත්‍යය අවබෝධ වේවා !!!🙏🙏🙏

  • @dammikapriyadarshani6544
    @dammikapriyadarshani6544 3 ปีที่แล้ว +4

    🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට ,ඔබ වහන්සේගෙ ධර්ම දෙසනා මම නිතරම අහනවා ,සමහර අවස්ථාවලදී එකම ධර්ම දෙසනා කිප වතාවක් අහනවා ,නමුත් එපා වෙන්නෙ නම් නෑ ,හරිම ආසාවෙන් අහන්නෙ ,ගොඩක් වටිනවා අපෙ ජිවත වල අඩු පාඩු හදා ගන්න ,හොයා හොයා හිටපු ප්‍රශ්න වලට පිලිතුරු ලැබුණා මට ,ඔබ වහන්සේට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන ලැබේවා 🙏🙏🙏🙏

  • @shiromichampika5716
    @shiromichampika5716 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷

  • @yashmiyashodara8450
    @yashmiyashodara8450 3 ปีที่แล้ว +27

    ගරු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +3

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් චතුරාර්‍ය සත්‍ය නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! නිවන් දොරටුවක් වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සියලු දෙනාම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කරත්වා! ඇසීමට මගහසර සදාදුන් සියලු දෙනාටම මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සියලු දෙනාටම මේ උතුම් පින් අනුමෝදන් වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් මගේ මෙන්ම අන් පින්වත් සැමගේ සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුමර ලැබේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !
    2021 ** 09 ** 23

  • @chathuweerasooriy5206
    @chathuweerasooriy5206 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +10

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu uthum thisaranaya mage jeewithayata ekama pilisarana wewa ekama alokaya wewa ekama rekawaranaya wewa sadu sadu sadu...pinwath guru dewidun athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa sadu sadu sadu theruwan saranai...

  • @swa5531
    @swa5531 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේගේ සුමිහිරි ධර්ම ශ්‍රවණය මට නිවන් දොරටුවක් වේවා වේවා වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @thilinadilshanmunasinghe4319
    @thilinadilshanmunasinghe4319 3 ปีที่แล้ว +6

    🌸 නමෝ බුද්ධාය! 🌸
    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @nimeshakalpani
    @nimeshakalpani 3 ปีที่แล้ว +5

    සාදු ...සාදු ... පිංවත් ස්වාමීන්වහන්සේට බොහෝ පිං..ඔබවහන්සේටද පිංවත් ලොකු ස්වාමීන්වහන්සේටද මේ පිං බලෙන් ඒ අමා මහා නිවනම අවබෝධ වේවා...සාදු ..සාදු ...

  • @devikadilshani3771
    @devikadilshani3771 3 ปีที่แล้ว +5

    Namo buddhaya ...sadu ..sadu ..sadu..oba wahanse athulu siyaluma maha saga ruwanata me gauthama budu sasunedima uthum chathuryarya saththaya awaboda wewa theruwan saranai ...

  • @shameerawajiramala8472
    @shameerawajiramala8472 3 ปีที่แล้ว +7

    මේ කාලෙ ගෙවල්වල ඉන්න පොඩි දරුවන්ටත් අහන්න තෙරුම්ගන්න පුලුවන් විදියේ දර්ම දේශනාවක් දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරනමෙන් ගරු ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා

  • @t.s.n.ihalagedara751
    @t.s.n.ihalagedara751 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu. Theruwan saranai pinwath swameenwahansa

  • @thusharafemale6408
    @thusharafemale6408 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 3 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @kalingabandara772
    @kalingabandara772 3 ปีที่แล้ว +6

    ගුරු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා... දීර්ඝායු සම්පත් ලබත්වා නිදුක් නීරෝගී වේවා ...අපි සැනසෙන්නේ මේ උතුම් ධර්මය නිසාමයි ...මේ උතුම් බුද්ධ ශාසනය අසිරිමත් .ඒ උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ...

  • @lasniishara8192
    @lasniishara8192 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට ...නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .....ඔබ වහන්සේ දේශනා කරන බණ පද අපේ ජීවිත ගොඩ නගා ගැනීම පිණිස බොහෝ උපකාරයි..ඒ පිනෙන් ඔබ වහන්සේට උතුම් නිවාරණය අවබෝධ වේවා..🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 7 หลายเดือนก่อน

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..🙏🙏🙏🤍

  • @dinushajagoda9327
    @dinushajagoda9327 3 ปีที่แล้ว +2

    වටිනා දහම් දේශනාවක් සිදු කළ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    සාදු!!! සාදු!!! සාදු!!! 🙏 🙏 🙏

  • @lahirusadaruwan3124
    @lahirusadaruwan3124 3 ปีที่แล้ว +6

    මේ දුක සසරින් මාව ඉක්මනට එතෙර වේවා 🙏🙏🙏 සාදු සාදු

  • @arunishashiprbha6690
    @arunishashiprbha6690 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා ස්වාමීනි 🙏🙏🙏

  • @nimharachalana4484
    @nimharachalana4484 3 ปีที่แล้ว +8

    සාදූ🙏🙏!!! සාදූ🙏🙏!!! සාදූ🙏🙏!!!

  • @sudarisewmini6507
    @sudarisewmini6507 3 ปีที่แล้ว +2

    දැවෙන සිත් වලට සුවයක් ගෙනෙන ලෙස මේ සිදු කරන ධර්ම දේශනාවලින් ලැබෙන පිනින් ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙත්වා 🙏🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🙏

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි!

  • @meedumiasheli36
    @meedumiasheli36 3 ปีที่แล้ว +3

    ස්වාමින් වහන්සේ බොහොම පින්🥺🙏 මං ඔය ප්‍රශ්නෙ නිසා ගොඩාක් දුකින් හිටියේ🥺දැන් හැමදේම තේරෙනෝ 😌හිතට සහනයක් ලැබුනා🙈පිං ඔබවහන්සේට🙏🥺💛

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 3 ปีที่แล้ว +7

    සංඝං සරණං ගච්චාමී...🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @nimmimudalige1784
    @nimmimudalige1784 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමෝබුද්ධාය තෙරැවන් සරණයි... පින්වත් ස්වාමීන් වහන්සේට ම⁣ගේ නමස්කාරය වෙිවා..

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු එ භග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @Bestfriend-db8yb
    @Bestfriend-db8yb 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දිර්ඝායු වේවා මහා සංඝ රත්නයටත් දායකත්වය දරණ සැමටත්!

  • @dananjayaranaweera7045
    @dananjayaranaweera7045 3 ปีที่แล้ว +9

    🙏🙏🙏 බොහෝ පිං ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @subharajapaksha8968
    @subharajapaksha8968 3 ปีที่แล้ว +11

    බුදුසරණ යි!!!!!

  • @hemanthajayalal9826
    @hemanthajayalal9826 3 ปีที่แล้ว +2

    🌹🙏🌹සාධු 🌹🙏🌹සාධු 🌹🙏🌹සාධු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ..අපගේ පින්වත් ධර්ම දේශකයන් වහන්සේට නිදුක් නීරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe2771 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ .....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ......පින්වත් ගෞරවණීය කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී දීගායුශ ලැබේවා !

  • @somaalsoma3016
    @somaalsoma3016 3 ปีที่แล้ว +2

    බුදුසරනයි සාධු සාධු සාධු
    මගේඡීවිතය .නිමා .වෙනදා
    දක්වා. මේවගේ .බන
    අහන්න ලැබේවා
    සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌷🌷🌷🌷🌷🌷♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chanushree2448
    @chanushree2448 3 ปีที่แล้ว +11

    සාදූ ....සාදූ .....සාදූ ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalirathnayake2022
    @nimalirathnayake2022 3 ปีที่แล้ว +12

    🌺🌺සාදු සාදු ස්වාමීන් වහන්ස...ධර්ම දේශනය මටමයි දේශන කලේ කියලමයි හිතෙන්නේ 🌾🌻🌻

  • @shiromirathnappuri8065
    @shiromirathnappuri8065 3 ปีที่แล้ว +1

    අපේ පිංවත් හාමුදුරුවන්ට දීර්ඝායුශ ලැබේවා හිත හදාගන්න මේ දර්ම දේශනා වලින් ලැබෙන ශක්තිය මෙන්ම අපේ හාමුදුරුවන්ට ඒ පින ලැබේවා

  • @prasamadusanka3967
    @prasamadusanka3967 3 ปีที่แล้ว +3

    Oba wahanseta theruwan saranai.

  • @yfhgg6177
    @yfhgg6177 3 ปีที่แล้ว +5

    Teruwan saranai ape hamuduruwan wahaseta sadu sadu sadu sadu 🙏🙏🙏

  • @m-studios4028
    @m-studios4028 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe173 3 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමස්කාර වේවා සම්බුදු වදනට.සාදු සාදු සාදු නමස්කාර වේවා බාඝ්‍යවතුන් වහන්සේගේ උතුම් සංඝයා වහන්සේලාට සාදු සාදු සාදු

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +3

    සාදු .සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියිය.කරැණාගුණසාගර .පිංවන්ත..ස්වාමින්වහන්සේ මෙිපිංඅංතයක්වෙිවා.චිරංජයතු නමාමියි තිසරණබලයෙන් චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා සාදු සාදු සාදු සාදු

  • @silverline-studio2121
    @silverline-studio2121 3 ปีที่แล้ว +5

    ඉතාම වටිනා උපදෙස්.සියලු දෙනාටම නැණ නුවන පහළවේවා 🙏🙏🙏🙏

  • @sayurisandeepani4972
    @sayurisandeepani4972 3 ปีที่แล้ว +6

    pinwath swaminwahansa me bawayema nirwamaya labathwa 🙏🙏🙏 theruwan saranai 🙏🙏🙏

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 3 ปีที่แล้ว +3

    Namo buddaya theruwan saranai pinwath swamin wahansa oba wahanseta mage wandanawa wewa niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu theruwan saranai

  • @user-dx3pc5pf9c
    @user-dx3pc5pf9c 3 ปีที่แล้ว +2

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 තෙරුවන් සරණයි!

  • @lankalanka6592
    @lankalanka6592 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maljinidissanayake1924
    @maljinidissanayake1924 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා!!!චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිස මේ පින් හේතු උපකාර වේවා🙏

  • @deshanjalisenevirathna9771
    @deshanjalisenevirathna9771 2 ปีที่แล้ว

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏 උතුම් නිර්වාණයම අවබෝධ වේවා🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว +4

    Tharuwan saranai sadu sadu sadu

  • @tharakapiumi2573
    @tharakapiumi2573 3 ปีที่แล้ว +4

    Oba wahanse hamadama mage hitha hadanawa.oba wahanseta pinsidda wewa

  • @user-oc4jf2ut6d
    @user-oc4jf2ut6d 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි පිංවත් සුවාමින්වහන්සේට 🙏🙏🙏

  • @SanjuSanju-rq7od
    @SanjuSanju-rq7od 3 ปีที่แล้ว +4

    Sadau sadu saa🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌷

  • @mihi1793
    @mihi1793 3 ปีที่แล้ว +3

    Theruwan saranai ape hamuduruwane

  • @k.m.p.dayanada8455
    @k.m.p.dayanada8455 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu!!!pinwath swamin wahanseta mage namaskaraya wewa thisarana saranai oba wahanseta!!!

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 ปีที่แล้ว +1

    බුදුසරනයි පිංවත් සුවාමින් වහන්ස

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 ปีที่แล้ว +1

    උතුම් ආර්යයන් වහන්සේටද 🙏🙏 තුන්කල්හිම වැඩ විසූ අරහත් මුනිවරයන් වහන්සේලා හට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏සසර වසනා තුරු කිසිම කලෙකත් අන්‍යයන්ට චෝදනා නොකරම්. දුගතියෙහි ගිය කළ කාට නං චෝදනා කරන්නද 🙏🙏පින් සිදු වේවා ස්වාමීන් වහන්ස 🙏🙏මෙම ධර්ම දේශනාව දස දසපාරමිතා වැඩීමටද වහ වහා චතුරාර්ය සත්‍යය අවබෝධ වීම පිණිසම උපකාරී වේවා 🙏🙏

  • @rohana.pushpakumara5281
    @rohana.pushpakumara5281 3 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!!

  • @gaminijayakody5133
    @gaminijayakody5133 3 ปีที่แล้ว +1

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @oreki3010
    @oreki3010 3 ปีที่แล้ว +3

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏

  • @inokapriyadarshani1081
    @inokapriyadarshani1081 3 ปีที่แล้ว +4

    Hitha nivenawa ape hamuduruwange hadatath...🙏

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏 pin Wath suwamin wahansa au boho Wawa Loka waseei hamata sath Wawa taruwan saranaei name buddaya

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 3 ปีที่แล้ว +1

    ස්වාමින්වහන්ස කෙලෙස් ටිකක් හරි බැහැර කරන්න පුළුවන් හොඳම ධර්මය අදයි ඇහැව්වේ, ලස්සන ගෙදරකට, ලස්සන වාහනයකට ආසා කලානම් ඇයි ඒවා පරිහරණය කරන්නේ කියලා හිතලා කෙලෙස් බැහැර කරන්න පුළුවන් , ඒ වගේම අපිට ප්‍රශ්න ලෙඩදුක් එද්දි කොහොමද මුහුණ දෙන්නේ කියලා වගේම තව කෙනෙක් මත තව දෙයක් මත දාලා හේතු හදාගෙන හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් විදිහ අදයි ඇහැව්වේ, ඒ වගේම ඉපදුනානම් මේ හැම දුක් උරුමයි කියලා අද හිතට දැනුණා, පාද නමස්කාර කරමි ඒ නිසාම ස්වාමින්වහන්ස සාදු සාදු සාදු

  • @shyamaliabeynayaka9406
    @shyamaliabeynayaka9406 3 ปีที่แล้ว +4

    Budusaranai

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +8

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 3 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්සේලාද ..දෙමාපියන්ද..ධර්මය අසන අපටද උතුමි නිවනම සාක්ෂාත් වේව

  • @dhananjali9991
    @dhananjali9991 2 ปีที่แล้ว

    සාධූ!සාධූ!සාධූ!තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. !