ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මන් ගොඩක් හිතන කෙනෙක්,ගොඩක් කේන්ති යන කෙනෙක් ,මේ හැමදේටම හේතුව මන් ආදරේ කරපු කෙනා මාව දාලා ගිය.එදා ඉදන් මන් බන අහන්න ගත්තා.මොකද මට මැරෙන්න හිතුනා.😔 මට ඒක පාලනය කරගන්න බෑ.එදා ඉදන් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න ගත්තාම ඒ හැමදේම නැති වෙලා ගියා.ඔබ වහන්සේට බොහොම පින් මේ වගේ අපිට දහම් දෙසන එකට.🙏🥺
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
හරිම මනරම් මිහරියි සිතට ඉක්මනින් වැට හෙනආකාරය යට ධර්ම දේශනාව කළා මී පැණි වෑහෙනවා මෙච්චර රස ධර්මය ඒකාන්ත සත්‍යයකි මේ සත්‍ය ධර්මය හැමෝටම වැටහෙත්වා මේ සසරින් එතෙර වන්නට ලැබේ වා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌹💐🌺💐🌹
මාත් අද inne ඔය thathwe තමා 🥺💔
දාලා ගිහිල්ලා නම් හිත හදාගන්න පුලුවන් නේ ඒත් ලග ඉදගෙන විදඑඅන එක හරීම දුකක් හිත හදාගන්න බෑ මැරි මැරි ඉපදෙනවා මගේ හිත හදාගන්න ගොඩක් අමාරුයි 🙏🙏🙏🙏🙏🙏🙏
කාමයට තමා අපි ඇදෙන්නෙ මොඩකමතමා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කළ බෝධි සත්වයානන් වහන්සේ පෙර භවයන් මොනතරම් දේශනා ද සසරින් එතෙර කරන්න ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කර පහිටවු ආකාරය සාදු සාදු සාදු බොහෝ පින් මේපින නිවන් දක්නා ජාති දක්වා ඔබ වහන්සේ ට උපකාර වේවා ඉක්මන් බවයකදීම නිර්වාණ සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා
තුණුරුවනේ අනන්ත ගුණානුභා ව බලයෙන්...ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්ශ්රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.සියළු දෙව් බඹ පිරිසගේ නිති රැකවරණින්..........දයාබර ඔබ ඇතුළුව පවුලේ සැමනිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා...කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා...ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා...ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා...අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා...කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව රැකවරණය සැලසේවා...ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...අප්‍රමාදීව කුසල් දහම් රැස් කිරීමේ වාසනාව උදා වේවා...ගෞතම බුදු සසුන තුල සනාතන රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත වේවා... අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.....තෙරුවන් සරණයි...!!!
💗
🤍✨️
තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ දීර්ඝායු ලැබේවා ..!🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවතුන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 පින්වතුන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
ඉතාලියෙ හිටියත් මම පිං කරලා තියෙනවා මේ වගෙ ධර්ම දේශනා අහන්න ,පින්වත් ස්වාමින් වහන්සේ ට නිවන් අවබෝධ වේවා .🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪷🪷🪷 සාදු ! සාදු !! සාදු !!!🪷🪷🪷 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! උතුම් බුද්ධ ශාසනය මග නොහැරේවා!!! 🙏මේ උතුම් බුදුබණ ,බුදුගුණ උතුම් පාරමී ගංගාවක්ම වේවා !මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! උතුම් ශ්‍රී සද්ධර්මය අප සැමට ශ්‍රවණය කිරීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම මේ උතුම් පින් එකසේ අනුමෝදන් වේවා ! සාදු !!! 🪷🙏🙏🙏🙏🙏🙏උපනූපන් සසරේ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබී උතුම් ශ්‍රී සද්ධර්මයම නිරතුරුවම ශ්‍රවනය වේවා ! සාදු !!!🙏 උතුම් තෙරුවන් සරණයි ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
සාදූ සාදූ සාදූ මාගේ ලොව්තුරා අමාමෑනී සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🪷🪷🪷🪷සාදූ සාදූ සාදූ
අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා, ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිර්වාණය සාක්ෂාත් වේවා නිරෝගි දීර්ඝායුෂ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
🙏🙏
මන් තේරුම් ගත්තේ මේකයි. කාමය නිසා අපිට යතාර්ථය තෙරෙන්නැ . පෙන්නේ නැ. ඔබ වහන්සේට ගොඩක් පින් මේ දේවල් තෙරුම් කරලා දෙනවට 🙏
අපේ හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා අහන්න අහන්න හිත හැදෙනව.අහගෙන ඉන්නකොට හිත් නිවෙනව.පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
ගොඩක් පින් ස්වාමීන් වහන්ස මාගේද තිබුන අඩුපාඩුවක් තමා අභිධර්මය මුලින්ම ඉගෙන ගෙන අවබෝධය නැතුව ඔහේ ගියා ඒත් ආයෙත් නිවැරදි කලයාණ මිත්‍රත්වය මට නැවත නිවැරදි දහමට යොමු වීමට හැකි උනා ගොඩක් පින් තෙරුවන් සරනයි
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! උතුම් වූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
ධර්ම දේශනාව ශ්‍රවණය කරද්දී හිතට ලොකු සැනසීමක් දැනෙනවා අපේ හාමුදුරුවනේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධො මේ සරණං වර
මේ දේශනා වලට හිත පැහැදෙනවා.ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා.
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏☸️
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
මෙවැනි බණ මන්ඩප පැවැවීමට තව තවත් නුවණ පහල වේවා 🙏 දීර්ඝායුෂම ලැබෙත්වා.🙏 සාදු 🙏 සාදු 🙏 සාදු.
අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !!!තවත් බොහෝ කාලයක් මෙි උතුම් ධර්මය දේශනා කිරිමට ශක්තිය විර්ය්‍යය ලැබේවා !!!පින්වත් ස්වාමීන් වහන්සේ නිවන් දකිත්වා!!!🙏🙏🙏🎉🎉🎉💐💐💐
නමෝ බුද්ධාය.උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි
පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශම ලැබේවා...
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏 🙏🙏
🙏🙏🙏💐නමෝ බුද්ධාය තෙරුවන් සරණයි මා පින්වත් ස්වාමීන් වහාන්ස🙏🙏🙏💐
අනේ ස්වාමීන් වහන්සේ මන් අද දැක්කා රුවන්වැලිසෑයෙදි. හරිම පින් පාටයි 🙏
🙏🙏🙏
අනේ පිංවත් ස්වාමීන් වහන්සේ අපිට බුද්ධි ගැන ධර්මය දේශනා කරන පුලුවන් ගොඩක් පිං ස්වාමීන් වහන්සේ 🙏🌸🌸🌸 උදාහරණ වශයෙන් මේගමහි වගේ දරුවෙකු වෙන්න කරපු පිං ගැන කියන්න පුලුවන් ගොඩක් පිං.
තෙරුවන් සරණයි 🙏 .නිදුක් වේවා 🙏 නිරෝගී වේවා 🙏 දීර්ඝායුෂ ම ලැබේවා 🙏 .පින්වත් සුවා මි න් වහන්සේට 🙏 🙏 🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!!
සාදු ..සාදු ..පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏
අනෙ සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ හද පිරි නමස්කාර වෙවා තෙරුවන් සරණයි.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි හැමදාම ඔබවහන්සේගේ දර්ම දේසනා අහනවා මං සවුදි ඉන්නේ ඒත් පුලුවන් පුලුවන් තරම් මේ බන අහනවා 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌺💐 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏
Saadu saadu saadu ...පින්වත් ස්වාමීන් වහන්සේ ge pa වන්දනා කරමි ....
නමෝබුද්ධාය !සුන්දර දහම් දේශනාවක්.සාදු !සාදු !!සාදු !!!😊
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා
වට්නා දහම් පණිවිඩයක් පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරණයි .සාධු` සාධු` සාධු` සාධු`
,, සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගිදීර්ඝායුෂ ලැබේවා
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏🪷🪷🪷🪷🤍🤍🤍🤍
Sadu sadu sadu 🙏🙏🙏 pinwth swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu 🙏🙏🙏
ඔබ වහන්සේගේ මේ බණ දෙසුම මගේ ජීවිතේට ගොඩක් ලොකු සැනසීමක් ගෙනත් දෙනවා.
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏💐💐💐🌺🌺🌺🙏🙏🙏🌻🌻🌻
තෙරුවන් සරණය!
මට මගේ හිත මට ඕන විදියට පාලනය කරන්න බෑ ස්වාමීන් වහන්ස ...හිත එක අරමුණක තියාගන්න කොහෙත්ම බෑ 😢😢මට ඕන දේ නෙවෙයි හිත කරන්නෙ මම හරිම පීඩාවට පත් වෙලා ඉන්නෙ 😢
Bana ahana eka wedi karanna😊
Oyt පුළුවන් hitha hada ganna
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🌺🌸🌺
Pinvath swamin vahansege dharma deshana mama nitarama shrvanaya karanava.. 🙏... Mama Lebanon Vala vada karanne.. E unata Ida labena hamavelema... Bana paydayak ahala tamai mama vada Patan ganne... Oba vahanseta deergausha labeva 🙏🙏🙏
Theruwan saranai Namo BuddhayaGaru swameen wahansa
A great sermon 👏 🙏
🙏🙏🙏සාදු....! සාදු....! සාදු....!
සාදු 🌹🙏🌹සාදු 🌹🙏🌹සාදු 🌹🙏🌹
Budu guna ananthai.....Uthum wuu nirmala theruwanata maage namaskaraya wewaa!!!Saaduu..saaduu..saaduu. Ape pinwath swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me pin hethu wewaa !!!Saaduu..saaduu..saaduu.
බොහොම පිං ස්වාමීන් වහන්ස!🙏
තෙරුවන් සරණයි 🙏 .🙏🙏 නිදුක් වේවා 🙏 නිරෝගී වේවා 🙏 දීර්ඝායුෂ ම ලැබේවා 🙏 ඔබ වහන්සේට 🙏 .🙏🙏
Me pinbalen obawahanseta Niwandoratuwa wiwarawewa.🙏🙇♀️ 💐💐💐💐💐💐💐💐💐
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු
ඔබ වහන්සේට දීර්ඝයූ ලැබේවා!
Lovely ❤❤❤❤
අපේ හාමුදුරුවනේ මම ගොඩක් තරහ ගන්නෙ නැතිව ඉන්න උත්සහා කරන්නේ 🙏🙏🙏
නමෝ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුද්ධාය☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
නමස්කාර වේවා!!!🙏🙏🙏
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🌹🌷⚘🌹🌹🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹⚘⚘⚘thaeruwan saranai pin wath ape hamuduruwane.
Pinvat apa suvamin vahasa nivandaka budun dakotva dirgayusa labatva🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු
Niwan dakinna kemathi kenek innawa nm Thapowanaya kiyala TH-cam channel ekak thiyenwa poddak balanna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
Theruwan saranai 🙏🙏🙏
අනෙ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
තෙරුවන් සරණයි
Pinvath.saminvhansatamagaNamaskaraya.vava.tharuvanSarani🙏🙏🙏
🌺sadu sadu sadu🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu.saranai
තෙරුවන් සරණයි🙏🙏
සාදු සාදු සාදු
namo.buddaya.sadu..sadu....❤
Sadu sadu sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
Bs🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
මම ආදරය නිසා ගොඩාක් දුක් විදිනවා.මම රට ආවා ආපු ගමන් එයා මාව ජිවිතයෙන් අයින් කරා.මම හිත හදාගන්න සැහෙන්න මානසික වැටිලා .මට උදව් කරන්න .
Bana ahanna පුළුවන් tharama🥺🤍 කිසිම දෙයක් ගැන හිතන්න එපා ඕනවට වඩා හිත හදා ගන්න බන අහන්න සතුටින් ඉන්න භාවනා කරන්න පුරුදු කරන්න තෙරුවණ් සරණයි !
🙏🙏🙏sadu sadu sadu
අනේ මොන දෙ කරත් මට හිත හද ගන්න බෑ දෙයියනේ මට තෙරෙන්නෑ අනේ
පුළුවන් තරම් බන අහන්න මේ වගේ ඔයට හිත හදා ගන්න පුළුවන් ඔයා ඔයට ආදරේ කරන්න සතුටින් ඉන්න ඔයාව සතුටු කරන දේවල් කරන්නභාවනා කරන්න හිනා වෙලා ඉන්න 🤍✨️
Lassana❤katawak❤budusaranai
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
Niwan dakinna kemathi kenek innawa nm Thapowanaya kiyala TH-cam channel ekak thiyenwa poddak balanna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අභිදර්මය නේද
Sadu Sadu pinwat suwamin wahansata mag namaskarayawaw
🙏🏼
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
☸️🙏
Sadu Sadu Sadu Sadu
Oba wahanse puduma nivichcha hamuduruwo namak oba wahannse rahathda?
මන් ගොඩක් හිතන කෙනෙක්,ගොඩක් කේන්ති යන කෙනෙක් ,මේ හැමදේටම හේතුව මන් ආදරේ කරපු කෙනා මාව දාලා ගිය.එදා ඉදන් මන් බන අහන්න ගත්තා.මොකද මට මැරෙන්න හිතුනා.😔 මට ඒක පාලනය කරගන්න බෑ.එදා ඉදන් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න ගත්තාම ඒ හැමදේම නැති වෙලා ගියා.ඔබ වහන්සේට බොහොම පින් මේ වගේ අපිට දහම් දෙසන එකට.🙏🥺
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
හරිම මනරම් මිහරියි සිතට ඉක්මනින් වැට හෙනආකාරය යට ධර්ම දේශනාව කළා මී පැණි වෑහෙනවා මෙච්චර රස ධර්මය ඒකාන්ත සත්‍යයකි මේ සත්‍ය ධර්මය හැමෝටම වැටහෙත්වා මේ සසරින් එතෙර වන්නට ලැබේ වා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌹💐🌺💐🌹
මාත් අද inne ඔය thathwe තමා 🥺💔
දාලා ගිහිල්ලා නම් හිත හදාගන්න පුලුවන් නේ ඒත් ලග ඉදගෙන විදඑඅන එක හරීම දුකක් හිත හදාගන්න බෑ මැරි මැරි ඉපදෙනවා මගේ හිත හදාගන්න ගොඩක් අමාරුයි 🙏🙏🙏🙏🙏🙏🙏
කාමයට තමා අපි ඇදෙන්නෙ මොඩකමතමා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කළ බෝධි සත්වයානන් වහන්සේ පෙර භවයන් මොනතරම් දේශනා ද සසරින් එතෙර කරන්න ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කර පහිටවු ආකාරය සාදු සාදු සාදු බොහෝ පින් මේපින නිවන් දක්නා ජාති දක්වා ඔබ වහන්සේ ට උපකාර වේවා ඉක්මන් බවයකදීම නිර්වාණ සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා
තුණුරුවනේ අනන්ත ගුණානුභා ව බලයෙන්...
ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්
ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්
ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්
දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....
දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්
නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.
සියළු දෙව් බඹ පිරිසගේ නිති රැකවරණින්.....
.....දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම
නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා...
කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා...
ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා...
ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා...
අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...
ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා...
කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...
යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව රැකවරණය සැලසේවා...
ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...
අප්‍රමාදීව කුසල් දහම් රැස් කිරීමේ වාසනාව උදා වේවා...
ගෞතම බුදු සසුන තුල සනාතන රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත වේවා...
අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.....
තෙරුවන් සරණයි...!!!
💗
🤍✨️
තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ දීර්ඝායු ලැබේවා ..!🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
ඒ භාග්‍යවතුන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
පින්වතුන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
ඉතාලියෙ හිටියත් මම පිං කරලා තියෙනවා මේ වගෙ ධර්ම දේශනා අහන්න ,පින්වත් ස්වාමින් වහන්සේ ට නිවන් අවබෝධ වේවා .🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
🪷🪷🪷 සාදු ! සාදු !! සාදු !!!🪷🪷🪷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
උතුම් අමාමහ නිවනම ලබත්වා !
උතුම් තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
උතුම් බුද්ධ ශාසනය මග නොහැරේවා!!! 🙏
මේ උතුම් බුදුබණ ,බුදුගුණ උතුම් පාරමී ගංගාවක්ම වේවා !
මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !
උතුම් ශ්‍රී සද්ධර්මය අප සැමට ශ්‍රවණය කිරීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම මේ උතුම් පින් එකසේ අනුමෝදන් වේවා ! සාදු !!! 🪷🙏🙏🙏🙏🙏🙏
උපනූපන් සසරේ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබී උතුම් ශ්‍රී සද්ධර්මයම නිරතුරුවම ශ්‍රවනය වේවා ! සාදු !!!🙏
උතුම් තෙරුවන් සරණයි !
ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
සාදූ සාදූ සාදූ මාගේ ලොව්තුරා අමාමෑනී සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🪷🪷🪷🪷සාදූ සාදූ සාදූ
අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා, ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිර්වාණය සාක්ෂාත් වේවා
නිරෝගි දීර්ඝායුෂ වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
🙏🙏
මන් තේරුම් ගත්තේ මේකයි. කාමය නිසා අපිට යතාර්ථය තෙරෙන්නැ . පෙන්නේ නැ. ඔබ වහන්සේට ගොඩක් පින් මේ දේවල් තෙරුම් කරලා දෙනවට 🙏
අපේ හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා අහන්න අහන්න හිත හැදෙනව.අහගෙන ඉන්නකොට හිත් නිවෙනව.පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
ගොඩක් පින් ස්වාමීන් වහන්ස මාගේද තිබුන අඩුපාඩුවක් තමා අභිධර්මය මුලින්ම ඉගෙන ගෙන අවබෝධය නැතුව ඔහේ ගියා ඒත් ආයෙත් නිවැරදි කලයාණ මිත්‍රත්වය මට නැවත නිවැරදි දහමට යොමු වීමට හැකි උනා ගොඩක් පින් තෙරුවන් සරනයි
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! උතුම් වූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
ධර්ම දේශනාව ශ්‍රවණය කරද්දී හිතට ලොකු සැනසීමක් දැනෙනවා අපේ හාමුදුරුවනේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධො මේ සරණං වර
මේ දේශනා වලට හිත පැහැදෙනවා.
ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා.
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏☸️
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
මෙවැනි බණ මන්ඩප පැවැවීමට තව තවත් නුවණ පහල වේවා 🙏 දීර්ඝායුෂම ලැබෙත්වා.🙏 සාදු 🙏 සාදු 🙏 සාදු.
අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !!!
තවත් බොහෝ කාලයක් මෙි උතුම් ධර්මය දේශනා කිරිමට ශක්තිය විර්ය්‍යය ලැබේවා !!!
පින්වත් ස්වාමීන් වහන්සේ නිවන් දකිත්වා!!!
🙏🙏🙏🎉🎉🎉💐💐💐
නමෝ බුද්ධාය.
උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි
පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශම ලැබේවා...
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏 🙏🙏
🙏🙏🙏💐නමෝ බුද්ධාය තෙරුවන් සරණයි මා පින්වත් ස්වාමීන් වහාන්ස🙏🙏🙏💐
අනේ ස්වාමීන් වහන්සේ මන් අද දැක්කා රුවන්වැලිසෑයෙදි. හරිම පින් පාටයි 🙏
🙏🙏🙏
අනේ පිංවත් ස්වාමීන් වහන්සේ අපිට බුද්ධි ගැන ධර්මය දේශනා කරන පුලුවන් ගොඩක් පිං ස්වාමීන් වහන්සේ 🙏🌸🌸🌸 උදාහරණ වශයෙන් මේගමහි වගේ දරුවෙකු වෙන්න කරපු පිං ගැන කියන්න පුලුවන් ගොඩක් පිං.
තෙරුවන් සරණයි 🙏 .නිදුක් වේවා 🙏 නිරෝගී වේවා 🙏 දීර්ඝායුෂ ම ලැබේවා 🙏 .පින්වත් සුවා මි න් වහන්සේට 🙏 🙏 🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!!
සාදු ..සාදු ..පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏
අනෙ සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ හද පිරි නමස්කාර වෙවා තෙරුවන් සරණයි.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි හැමදාම ඔබවහන්සේගේ දර්ම දේසනා අහනවා මං සවුදි ඉන්නේ ඒත් පුලුවන් පුලුවන් තරම් මේ බන අහනවා 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌺💐 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏
Saadu saadu saadu ...පින්වත් ස්වාමීන් වහන්සේ ge pa වන්දනා කරමි
....
නමෝබුද්ධාය !සුන්දර දහම් දේශනාවක්.සාදු !සාදු !!සාදු !!!😊
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා
වට්නා දහම් පණිවිඩයක් පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරණයි .සාධු` සාධු` සාධු` සාධු`
,, සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගිදීර්ඝායුෂ ලැබේවා
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏🪷🪷🪷🪷🤍🤍🤍🤍
Sadu sadu sadu 🙏🙏🙏 pinwth swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu 🙏🙏🙏
ඔබ වහන්සේගේ මේ බණ දෙසුම මගේ ජීවිතේට ගොඩක් ලොකු සැනසීමක් ගෙනත් දෙනවා.
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏💐💐💐🌺🌺🌺🙏🙏🙏🌻🌻🌻
තෙරුවන් සරණය!
මට මගේ හිත මට ඕන විදියට පාලනය කරන්න බෑ ස්වාමීන් වහන්ස ...හිත එක අරමුණක තියාගන්න කොහෙත්ම බෑ 😢😢මට ඕන දේ නෙවෙයි හිත කරන්නෙ මම හරිම පීඩාවට පත් වෙලා ඉන්නෙ 😢
Bana ahana eka wedi karanna😊
Oyt පුළුවන් hitha hada ganna
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🌺🌸🌺
Pinvath swamin vahansege dharma deshana mama nitarama shrvanaya karanava.. 🙏... Mama Lebanon Vala vada karanne.. E unata Ida labena hamavelema... Bana paydayak ahala tamai mama vada Patan ganne... Oba vahanseta deergausha labeva 🙏🙏🙏
Theruwan saranai Namo Buddhaya
Garu swameen wahansa
A great sermon 👏 🙏
🙏🙏🙏සාදු....! සාදු....! සාදු....!
සාදු 🌹🙏🌹සාදු 🌹🙏🌹සාදු 🌹🙏🌹
Budu guna ananthai.....
Uthum wuu nirmala theruwanata maage namaskaraya wewaa!!!
Saaduu..saaduu..saaduu.
Ape pinwath swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me pin hethu wewaa !!!
Saaduu..saaduu..saaduu.
බොහොම පිං ස්වාමීන් වහන්ස!🙏
තෙරුවන් සරණයි 🙏 .🙏🙏 නිදුක් වේවා 🙏 නිරෝගී වේවා 🙏 දීර්ඝායුෂ ම ලැබේවා 🙏 ඔබ වහන්සේට 🙏 .🙏🙏
Me pinbalen obawahanseta Niwandoratuwa wiwarawewa.🙏🙇♀️ 💐💐💐💐💐💐💐💐💐
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු
ඔබ වහන්සේට දීර්ඝයූ ලැබේවා!
Lovely ❤❤❤❤
අපේ හාමුදුරුවනේ මම ගොඩක් තරහ ගන්නෙ නැතිව ඉන්න උත්සහා කරන්නේ 🙏🙏🙏
නමෝ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුද්ධාය☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
නමස්කාර වේවා!!!🙏🙏🙏
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🌹🌷⚘🌹🌹🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹⚘⚘⚘thaeruwan saranai pin wath ape hamuduruwane.
Pinvat apa suvamin vahasa nivandaka budun dakotva dirgayusa labatva🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු
Niwan dakinna kemathi kenek innawa nm Thapowanaya kiyala TH-cam channel ekak thiyenwa poddak balanna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
Theruwan saranai 🙏🙏🙏
අනෙ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
තෙරුවන් සරණයි
Pinvath.saminvhansatamaga
Namaskaraya.vava.tharuvan
Sarani🙏🙏🙏
🌺sadu sadu sadu🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu.saranai
තෙරුවන් සරණයි🙏🙏
සාදු සාදු සාදු
namo.buddaya.sadu..sadu....❤
Sadu sadu sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
Bs🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
මම ආදරය නිසා ගොඩාක් දුක් විදිනවා.මම රට ආවා ආපු ගමන් එයා මාව ජිවිතයෙන් අයින් කරා.මම හිත හදාගන්න සැහෙන්න මානසික වැටිලා .මට උදව් කරන්න .
Bana ahanna පුළුවන් tharama🥺🤍 කිසිම දෙයක් ගැන හිතන්න එපා ඕනවට වඩා
හිත හදා ගන්න බන අහන්න
සතුටින් ඉන්න
භාවනා කරන්න පුරුදු කරන්න
තෙරුවණ් සරණයි !
🙏🙏🙏sadu sadu sadu
අනේ මොන දෙ කරත් මට හිත හද ගන්න බෑ දෙයියනේ මට තෙරෙන්නෑ අනේ
පුළුවන් තරම් බන අහන්න මේ වගේ
ඔයට හිත හදා ගන්න පුළුවන් ඔයා ඔයට ආදරේ කරන්න
සතුටින් ඉන්න
ඔයාව සතුටු කරන දේවල් කරන්න
භාවනා කරන්න
හිනා වෙලා ඉන්න 🤍✨️