නපුරු වචන කථා කලොත් එය සසර පුරාවට විපාක දෙනවා.welimada saddaseela theru.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 216

  • @malarmalar-zl6ic
    @malarmalar-zl6ic ปีที่แล้ว +68

    මගේ ඇග හිරිවැටිලා ගියා මම හින්දු ඒත් මම බුද්ධ ධර්මය ගැන තමයි ගොඩක් අහන්නේ.ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sasikumara7298
      @sasikumara7298 7 หลายเดือนก่อน +1

      ☺🙂🤗

    • @KasunKasun-wp4md
      @KasunKasun-wp4md 6 หลายเดือนก่อน +1

      ඔබගේ ගුණ දර්ම වැඩි කරගන්න මේ වගේ උතුම් දර්මය නිතර නිතර අහන්න 🙂🙏🙏🙏

    • @wrathnasiri3150
      @wrathnasiri3150 6 หลายเดือนก่อน +1

      ඔබ ගොඩක් පින්වන්ත කෙනෙක් දරැවෝ ඉක්මනින්ම නිවන අවබෝධ වෙිවා

  • @Hemali397
    @Hemali397 ปีที่แล้ว +28

    මට ඉස්සර ගොඩාක් තරහ ගියා අපේ හාමුදුරුවනේ ....ඒත් දැන් මම ගොඩාක් ඉවසන්න පුරුදු වෙලා අපේ හාමුදුරුවනේ ........තරහ යන මොන දෙයක් උනත් මට තරහ යන්නෙ නැහැ හාමුදුරුවනේ ....
    ඔබ වහන්සේගේ බන දවසට 3 පාරක් අහනවා අපේ හාමුදුරුවනේ ...........ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ .......

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 7 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා.නිදුක් නිරෙග සුව ලැබේවා. දිර්ගායු වෙවා.සාදු සාදු සාදු .🙏🙏🙏

  • @DahamKB
    @DahamKB 9 หลายเดือนก่อน +14

    සද්දාසීල අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරොගී දීර්ඝ ආයුෂ ලබේවා අපේ ස්වාමින් වහන්සේට මේ මහා උතුම් නිර්මල බුදු දහම ප්‍රචලිත කිරිමේ මාහා පිනෙන් මතු බුදු වෙන මෙත් බුදු සසුනේ නිවන් දකින්න හැකිවේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kmaridecg1911
    @kmaridecg1911 5 หลายเดือนก่อน +4

    ගොඩක් පින් හාමුදුරුවනේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @ThanushaPrabashwara-t7b
    @ThanushaPrabashwara-t7b 8 หลายเดือนก่อน +6

    හැමදාම මනසින් වේදනා වින්ද මගෙ සිත මේ දෙසුම ඇසුමෙන් සැනසුම ක්.ලැබුවා.අපේ හාමුදුරුවනේ ..ගොඩාක් පින් ඔබ වහන්සේ ට.

  • @asokaliyanage3767
    @asokaliyanage3767 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! දීර්ඝායු වේවා ! 🙏🙏🙏🙏🌷🌷🌷 තෙරුවන් සරණයි හාමුදුරුවනේ .

  • @Pabashathashmila9645
    @Pabashathashmila9645 ปีที่แล้ว +37

    මේ බණ ටික අහද්දි හිත මාර විදිහට නිදහස් බණ අහන්න ජිවිතේ පුරුද්දක් කරගන්න ඕන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @ChamiduHansana-bc9rf
      @ChamiduHansana-bc9rf 2 หลายเดือนก่อน

      ස්වමින් වහන්ස ,ඔබ වහන්සෙගේ දර්ම දේශනා වලට මම සවන් දෙන කෙනෙක් මම අව්‍රරුදු 37 කන්තාවක්.මගේ තිබුන ගොඩක් දුර්වතා මග හරවා ගන්න ඔබවහන්සේ මට පිහිට උනා.මම උදේ හමදාම බන අහනවා.oba wahanseta me pina ath wnna ona. Mata thibena prashnayak katha karanna oba wahanse pauthgalikawa muna gahenna ho katha kirimata thibenawanam manawi ape hamuduruwane සාදු..සාදු..සාදු...

  • @jehanshaaditya598
    @jehanshaaditya598 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි බාවය ලැබේවා ..මෙවැනි.උතුම් වූ බණ දෙශනා කරිමට ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා ..සාදු සාදු සාදු

  • @NadeeNadeeka-io5ml
    @NadeeNadeeka-io5ml ปีที่แล้ว +15

    සසර බය නිතරම කියාදෙන අපේ ස්වාමීන් වහන්සේට නිවන් අවබෝදම වේවා ...🙏🙏🙏🙏

    • @WasanthaKumara-c4d5m
      @WasanthaKumara-c4d5m 3 วันที่ผ่านมา

      Obawahanseta.darma.awbodaya.labadeeme.pin.mahimayen.uthum.nirwanayama.wawboda.wewa.........

  • @ireshairesha7006
    @ireshairesha7006 3 หลายเดือนก่อน +1

    මාගේ ජීවිතයට ඉතාමත් වැදගත් දහම් දෙසුමක් ඔබ වහන්සේගේ බණ මම හැමදාම ශ්‍රවණය කරනවා ඒ ධර්ම මාර්ගය ඔස්සේ මම හැමදාමත් ජීවිතේ සකසා ගන්නවා

  • @ashathilini7169
    @ashathilini7169 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු...!!!
    පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
    මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!

  • @IromiNayanathara
    @IromiNayanathara ปีที่แล้ว +5

    Waradi godak hadagaththa hamuduruwane godak pin 🙏🙏

  • @devamanikwt7255
    @devamanikwt7255 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේට ඉක්මනින්ම සසරින් එතෙර වන්නට මේ පිං හේතු වාසනා වේවා

  • @nihalchandrasiri3537
    @nihalchandrasiri3537 3 วันที่ผ่านมา

    අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා බුදු සරනයි අපේ හාමුදුරුවනේ

  • @DahamKB
    @DahamKB 9 หลายเดือนก่อน +4

    මේ ධර්ම දානය ප්‍රචලිත කරන මාධ්‍ය ජාලයේ සියලු දෙනාටම මේ පින අනු මෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gmparera3780
    @gmparera3780 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🙏🙏

  • @ShashiniChamath
    @ShashiniChamath 9 หลายเดือนก่อน +1

    මේ දර්ම දේශනාව අහන පිනෙන් මන් වැඩ කරන ගෙදර මිනිස්සු මට කරුනාවන්ත වේවා,අපේ හාමුදුරුවන්ට නීරෝගී සුව අත් වේවා

  • @sunwookun9059
    @sunwookun9059 11 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වාහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි

  • @sriyamalkanthi6755
    @sriyamalkanthi6755 ปีที่แล้ว +13

    Sadu sadu ඔබ වහන්සේ ta bihoma pin මෙවැනි ධර්ම දේශනා කරලා අපිට ජීවිතය ගැන බලන්න වීදිය කියලා දුන්නට

  • @sinthikawijerathne
    @sinthikawijerathne ปีที่แล้ว +6

    ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙවා සාදූ සාදූ සාදූ සාදූ සිතින් පින් අනුමොදම් වෙමි

  • @pramuwickramasinghe5755
    @pramuwickramasinghe5755 ปีที่แล้ว +2

    උතුම් වූ බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට මාගේ සිතින්, කයින්, වචනයෙන් යම් වරදක් වී නම් මට සමාවන සේක්වා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏. teruwan sarani ape pinwath swamin wahanseta.godakk pin oba wahanseta

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඇත්තටම බොහොම වැදගත් බණකතාව බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dwrbandara1723
    @dwrbandara1723 ปีที่แล้ว +35

    සසර බය කියලා දුන්නට ගොඩක් පිං හාමුදුරුවනේ

  • @dilshanikavindya5854
    @dilshanikavindya5854 10 หลายเดือนก่อน +2

    කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා!
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @KumuduPerera-sb2se
    @KumuduPerera-sb2se 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏 oba. Wahanseata. Theruwan. Saranai.!!! Maage. Namaskaaraya weawaa. Saadu... saadu..

  • @kaushalyakumari9018
    @kaushalyakumari9018 ปีที่แล้ว +4

    Ape hamuduruwange bana ahanna gattha dawase idan mage jewethe ekin eka weradi hada gattha mn..oba wahanseta godak pin....🙏🙏

  • @hashininiyarepola4118
    @hashininiyarepola4118 9 หลายเดือนก่อน +2

    නමස්කාර වෙවා ගෞරවනීය ස්වාමීන් වහන්ස... ඔබ වවන්සේට නිවර්වාන අවබෝධයටම හේතු වාසනා වේවා..🙏

  • @sanjeewanimadhushika4171
    @sanjeewanimadhushika4171 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාධු!සාධු!! සාධු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shevanravishka9140
    @shevanravishka9140 ปีที่แล้ว +11

    ❤තෙරුවන් සරණයි ඔබ සැමට

  • @anuanu1691
    @anuanu1691 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +3

    Sadu sadu sadu pinwath oba whansheata magea namaskaraya weawa neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏siyalu sathwayo duwapath weawa🙏🙏🙏

  • @sampathkumara861
    @sampathkumara861 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සියලුම දෙනාට මෙවන් වු සද්දර්මය ඉක්මනින් අවබෝද ෙවිිිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suduchutti1419
    @suduchutti1419 ปีที่แล้ว +2

    Oba wahanseta mage namaskaraya 🙏wewa sadu sadu sadu🙏

  • @ChathuriRathnaweera-ly2kp
    @ChathuriRathnaweera-ly2kp ปีที่แล้ว +1

    Hamuduruwane, Mn hamudurwange bana ahanna gaththata passe Mn godak mge waradi adupadu hada gaththa. Pera athma Wala Mn karapu kusal akusal therum gaththa. Hamuduruwanata godak pin.hamuduruwanta Niwan maga ath Kara ganimata me pinama hethu wasana wewa!!!

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු ... !!! සම්බුදු සරණයි ...!!! 🙏🙏🙏 නමෝ බුද්ධාය ... !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ... !!! 🙏🙏🙏

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 ปีที่แล้ว +1

    sadu🙏sadu🙏sadu 🙏
    Mage namaskaraya wewa pinwath ape suwamin wahansa.. 🙏🙏🙏🙏
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️
    🌹💐🌹💐🌹💐🌹
    🌸🌸🌸🌸🌸🌸🌸

  • @manujaharshani124
    @manujaharshani124 10 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ivonkadilhani6786
    @ivonkadilhani6786 ปีที่แล้ว +1

    Oba wahansage Bana ahalama
    Mama sasara duka tarum giya I
    Sadu sadu sadu budu saranai oba wahansata dirgaausha labawa siyalu davyange arakshawa labawa 🙏🙏🙏

  • @RuwanChaminda-e2g
    @RuwanChaminda-e2g 8 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +7

    මේසසරේන්අපිව ඒතේකරන් අපටකියාදේන බුදුන් වහන්සේගේඅමාදර්මමේලවටවිතරක්නේමේපරලෝවටත්වටිනවා.ඔබවහන්සේට තෙරුවන් සරණයි 🌹🌹🌹🙏🙏🙏🇱🇰🇶🇦❤

  • @chinthakapasanna7353
    @chinthakapasanna7353 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏 නමස්කාර වෙවා ස්වාමීන් වහන්ස

  • @sandunikariyawasam2604
    @sandunikariyawasam2604 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ සැමට 🙏🙏

  • @IsharaROShni
    @IsharaROShni ปีที่แล้ว +1

    Oba වහන්සේට godak pin හාමුදුරුවනේ

  • @DineliJayawardana
    @DineliJayawardana 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු......

  • @جاندراجاندرا-ق4د
    @جاندراجاندرا-ق4د ปีที่แล้ว +1

    ඔබ.වහන්සේට.දිර්ගායුස.වෙිවා.තවත්.මෙිවැනි.දෙසුමට.සාදු.සාදු.සාදු.

  • @andovitakanthie1751
    @andovitakanthie1751 ปีที่แล้ว +2

    නත්තිමේ සරණං අඤ්ඤන් බුද්ධෝ මේ සරණන්වරන්

  • @spriyadarshanies3588
    @spriyadarshanies3588 ปีที่แล้ว +2

    Teruwan saranai pin pinwath swamin wahansa sadu Sadu Sadu 🙏🙏🙏

  • @nadeekapriyadarshani4393
    @nadeekapriyadarshani4393 ปีที่แล้ว +2

    මෙම බණ ඇසීමෙන් දීර්ඝායුෂ ලැබේවා

  • @sujeewarohan695
    @sujeewarohan695 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @hemalathagamage6805
    @hemalathagamage6805 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @Satheegirl
    @Satheegirl 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 ปีที่แล้ว +2

    Tharuwan Sarani 🙏 🙏 🙏 🙏

  • @AnuruddhikaLakmali-j2h
    @AnuruddhikaLakmali-j2h หลายเดือนก่อน

    සාදු සාදු

  • @nadeekapriyadarshani4393
    @nadeekapriyadarshani4393 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ දීර්ඝායුෂ ලැබේවා

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 ปีที่แล้ว +1

    Oba wahansayta theruwansarenaie sadu sadu sadu

  • @binubro-2591
    @binubro-2591 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +6

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏 Namo dhammaya 🙏🙏🙏 Namo sanghaya 🙏🙏🙏🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼💐💐💐💐💐💐☸️☸️☸️☸️☸️

  • @dinudisanayaka
    @dinudisanayaka ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏

  • @fgfcvfcvcvhgf
    @fgfcvfcvcvhgf ปีที่แล้ว +2

    Sadu sadu sadu ♥️♥️♥️♥️

  • @flyingtonest5980
    @flyingtonest5980 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Sama-op1ut
    @Sama-op1ut ปีที่แล้ว +1

    Theruvan saranai pinvath suvameen wahansa deergau labeva sadu sadu sadu 🙏🙏🙏

  • @official_website_61
    @official_website_61 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ❤🙏

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu theruwan sarnai

  • @Behan123-f7b
    @Behan123-f7b 7 หลายเดือนก่อน

    බුදු සරනයි ?

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @thilanganiharsha8875
    @thilanganiharsha8875 ปีที่แล้ว +2

    Theruwan saranai.

  • @garushinhawimala6014
    @garushinhawimala6014 ปีที่แล้ว

    Theruwa saranai yahapatama wewaa

  • @palithepalithe80
    @palithepalithe80 หลายเดือนก่อน +1

    😊😊❤❤

  • @wema4141
    @wema4141 ปีที่แล้ว

    සියලුම.ලෙඩ.සුවපත්.වෙිවා.

  • @kantikantii433
    @kantikantii433 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnuruddhikaLakmali-j2h
    @AnuruddhikaLakmali-j2h หลายเดือนก่อน

    සදු සාදු අපෙ හාමුදුරුවනේ

  • @kanishka1513
    @kanishka1513 ปีที่แล้ว +10

    මෙ බණ ටික අහල තමන්ගෙ වැරදි හදගත්තනම් මෙ ලෝකෙ කොච්චර ලස්සනද🙏🙏🙏

  • @BacktoBackMusic-dq1lx
    @BacktoBackMusic-dq1lx ปีที่แล้ว

    තෙරුවන් සරනයි🙏🙏🙏🙏

  • @melikafernando
    @melikafernando ปีที่แล้ว +1

    🙏🙏 තෙරැවන්සරනයි 🙏🙏

  • @wema4141
    @wema4141 ปีที่แล้ว

    සුයපත්.වෙිවා🙏🙏🙏

  • @dilinichathirika958
    @dilinichathirika958 ปีที่แล้ว +1

    සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pmdadvertaising
    @pmdadvertaising ปีที่แล้ว

    Oba wahansege godak darmadesana mn srawanaya karanawa.ewa mage mawpiyantath srawanaya karanna salassanawa.oba wahanseta godak pin

  • @wema4141
    @wema4141 ปีที่แล้ว

    ඹබ.වහන්.සේට.මාගේ.නමස්.කාරය.වෙිවා🙏🙏🙏

  • @silvaads3285
    @silvaads3285 ปีที่แล้ว +1

    Namo buddaya teruwan saranai

  • @suranjiadikari7155
    @suranjiadikari7155 ปีที่แล้ว

    theruwan saranai uba wahanseta mage naskaraya wewa

  • @wema4141
    @wema4141 ปีที่แล้ว

    නිදුක්.වෙිවා.නිරෝගි.වෙිවා

  • @surangisepalika5546
    @surangisepalika5546 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว

    Sadu ,sadu sadu ,🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @ThenuraPrasanjaya
    @ThenuraPrasanjaya 5 หลายเดือนก่อน

    Oba wahansege muwin deshana karana baba pada asinen mage jiwithe boho durwalatha man hada gattha swamin wahansa.oba wahanseta teruwan saranai!

  • @ishiniawanka1161
    @ishiniawanka1161 ปีที่แล้ว

    Sadu...sadu...sadu...🙏🙏🙏

  • @DilshanKarunaratne
    @DilshanKarunaratne ปีที่แล้ว +1

    🙏🏽🌼🙏🏽🌼🙏🏽🌼

  • @priyadarshanidevika8132
    @priyadarshanidevika8132 ปีที่แล้ว

    Ane sadu sadu hamuduruwane meweni bana apita thawa thawath aesewa

  • @harshisenevirathna4979
    @harshisenevirathna4979 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @subodachamarasubodasuboda3748
    @subodachamarasubodasuboda3748 10 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sumedhadilhani9753
    @sumedhadilhani9753 ปีที่แล้ว

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @BhagyaThathsarani-cx1iu
    @BhagyaThathsarani-cx1iu 8 หลายเดือนก่อน

    සදු සදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharasampath7994
    @thusharasampath7994 ปีที่แล้ว

    මට කරපු ගුරුකන් නිසා තමයි කෙහෙවත් නැති ගැහැනියක් හින්දා මට වචනයේන් පාවා පවු පුරවාගන්ට සිද්ද වෙන්නෙ කිව්වට සතපහකට ගනන් ගන්නැ මොකුත් නොකරපු විදියට තමයි එ මිනිස්සු ඉන්නෙ උන්ට මෙ ජිවිතය තුලදී විදවන්ට වෙයි

  • @Gauri-y1w
    @Gauri-y1w 6 หลายเดือนก่อน

    මටත් ගොඩක් කේන්ති යනවා, ඒත් අපෙ හාමුදුරුවන්ගේ බන මං පුලුවන් හැම වෙලේම අහනවා,දැන් කේන්ති යන ගතිය ගොඩක් දුරට අඩුයි, අන්ගුලිමාල පිරිත රෑට නිදන කාමරයේ දැම්මට කමක් නැද්ද, පිලිතුරක් දෙන්න හාමුදුරුවනේ.

  • @jayasinghejayasinghe8480
    @jayasinghejayasinghe8480 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AshokaLokuellage
    @AshokaLokuellage 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤