මේ ගති ලක්ෂණ 8 ඔයා ඉහල Vibration එකක ඉන්න බව පෙන්වයි. මේ ලක්ෂණ ඔයා ලඟත් තියෙනවද බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මේ ගති ලක්ෂණ 8 ඔයා ඉහල Vibration එකක ඉන්න බව පෙන්වයි. මේ ලක්ෂණ ඔයා ලඟත් තියෙනවද බලන්න
    ❤️ WELCOME to the Life by Nilu TH-cam channel! Our mission is to connect as many people as possible through free yoga videos, the Law of attraction, Self-development, and Meditation. We welcome all levels, all bodies, all genders, all souls! SUBSCRIBE to the channel and join our global movement! ❤️
    #lawofattraction
    #loa
    #sinhala
    #srilanka

ความคิดเห็น • 603

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 4 หลายเดือนก่อน +7

    මම ඔය වගේ ම කෙනෙක් මගේ හිත හරි ම නිදහස් මට ඕනේ ම කෙනෙක් සමග සුහද ව ඉන්න පුළුවන් දැන් අදුන ගත් තා උනත් හරිම ආදරනිය විදිහට එයාල ඉන්නේ

  • @user-eh4pm3zd8e
    @user-eh4pm3zd8e 7 หลายเดือนก่อน +65

    මේ Video එක බලන්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති❤❤❤❤❤

    • @SagarikaHettiarachchi-xn3js
      @SagarikaHettiarachchi-xn3js 6 หลายเดือนก่อน

      Thank you oba keewa high vibration frequency mata thibenawa god bless you!

    • @mudithalunugalage2760
      @mudithalunugalage2760 6 หลายเดือนก่อน +1

      8ම තියනවා ස්තූතියි

    • @bamba285
      @bamba285 5 หลายเดือนก่อน +1

      Pala hukanno ynna

    • @ztephone-yc9wg
      @ztephone-yc9wg 5 หลายเดือนก่อน

      Me gathi ma Laga thiyanawa mata hari sathutuy

    • @PathmaLanka
      @PathmaLanka 5 หลายเดือนก่อน

      ඔයාට ගොඩක් පිං නංගී මේවගෙ වැඩ .සටහනකි දැනුවත් කිරීමට

  • @rukmanwks
    @rukmanwks 4 หลายเดือนก่อน +5

    මේ ලක්ශණ හැම දෙයක්ම මා ළඟ තියෙනවා තෙරුවන් සරනයි විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා...

  • @user-ld4uj7gx1i
    @user-ld4uj7gx1i 7 หลายเดือนก่อน +118

    මේ ලක්ෂණ මා ලග තියෙනවා.මට හරිම සතුටක් දැනෙන්නේ.මම වාසනාවන්තයි.විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️

    • @user-hc4ly1ld9d
      @user-hc4ly1ld9d 6 หลายเดือนก่อน +1

      නියමයි 😊

    • @RenukaEkanayake-mi1lv
      @RenukaEkanayake-mi1lv 6 หลายเดือนก่อน

      thank you very much .

    • @ariherath1284
      @ariherath1284 6 หลายเดือนก่อน

      Mage.me.laksana.thiyanawa.mata.godak.sathutui.weshwa.mathawata.isthuthi

    • @pasanperera-zn3vy
      @pasanperera-zn3vy 6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි !!❤😊

    • @naveendraindika7774
      @naveendraindika7774 6 หลายเดือนก่อน

      අනේ රේනුකා ඔයාගාව කොහෙද එහෙම ගතිගුන.මම නොදන්නවයැ.

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 6 หลายเดือนก่อน +23

    මේවා අධ්‍යාපනයට එකතු කර පූංචි පැටවු ටිකවත් හදාගමු
    ඔබට ජයෙන් ජය

  • @ramyagoda433
    @ramyagoda433 6 หลายเดือนก่อน +23

    අනේ මට හරිම සතුටුයි ❤❤. මේ කියපු හැම දෙයක්ම මා සමගින් තියනව.මම විශ්ව මාතාවගේ දරුවෙක්.මගෙ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ❤❤❤❤❤

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 7 หลายเดือนก่อน +21

    මේ ලක්ෂණ මා තුල ඇති බැවින් මා.high frequency vibration එකක සිටින බව හදුනාගතිමි.
    ස්තූතියි ඔබ තුමියට ❤🙏

  • @user-el4bn2vp1e
    @user-el4bn2vp1e 6 หลายเดือนก่อน +37

    මේ ලක්ශණ හැම දෙයක්ම මා ළඟ තියෙනවා තෙරුවන් සරනයි විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා යහපතක්ම වේවා ආදරණීය ඔයාටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 6 หลายเดือนก่อน +7

    මා සතුව නැති ලක්ෂණ මා සතු කර ඛැනීමට ඉතා හොඳ පිටුවහලක්. ස්තූතියි.

  • @aurora.ae22
    @aurora.ae22 6 หลายเดือนก่อน +7

    මේ ලක්ෂණ මං ලග තියෙනවා ..මම ගොඩාක් වාසනාවන්තයි සහ මට ගොඩාක් සතුටුයි ...ස්තුති ආදරනීය විශ්වය ❤❤

  • @SNalin1986
    @SNalin1986 6 หลายเดือนก่อน +23

    මේ ලක්සන තියෙනවනම් ඒව තියාගෙන සද්ද නොකර ඉන්න තියෙන එක ලෝකෙට පෙන්න්න් ඕනෙත් නෑ අනිත් මිනිස්සුන්ට වඩා මම පොරක් කියල හිතන්න ඕනෙත් නෑ.ඒ ගතිගුන හොද දේකට පාවිච්චි කරන්න ඊට පස්සෙ එලියෙ ඉන්න මිනිස්සු තීරනය කරයි ඔයා මොනවගේද කියල.. මේ ලක්සන මා ගාවත් තියෙනව කිය කිය කමෙන්ට් කරල මන් පොර වෙන්න දගලන එකත් මානසික ලෙඩක්.

    • @NatureRoodh
      @NatureRoodh 5 หลายเดือนก่อน +6

      හම්මේ ඇතියන්තම් හරිම කොමෙන්ටුව දැක්ක..මේකෙ comment කරපු ඔක්කොම එවුන් high vibrationලුනෙ ඉන්නෙ..😂😂 කිවුවත් වගේ ඔය frequency ඉන්න එවුන් මම මෙහෙමයි කියල comment කර කර වැලලෙන්නෑ..ඕකුන්ම තමා කුහකයො.. Thanks මචං true comment එකට..👍👍

    • @n.gsubadraswarnalathaswarn8167
      @n.gsubadraswarnalathaswarn8167 4 หลายเดือนก่อน

      👍

    • @Herathathula
      @Herathathula 3 หลายเดือนก่อน

      Pessimistic

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 7 หลายเดือนก่อน +9

    ඔබට ⁣බොහොම ස්තුතියි කියපු කාරනා අනුව මා ලග මෙම ලක්ෂන ඇති අතර විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @indu8232
    @indu8232 6 หลายเดือนก่อน +6

    මටත් මෙ ලක්ෂණ බෝහෝ මයක් තියෙනවා සතුටු යි ඔබ තුම් යටත් විශ්ව මාතාවට ත් ස්තුති වන්ත වේවා

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu4221 6 หลายเดือนก่อน +11

    අනේ මිස් මම අදයි ඔයාගේ වීඩියෝ එක අහම්බෙන් බැලුවේ.මේ හැමදේම කිසිම
    අඩුවක් නැතුව මට තියෙනවා .ගොඩක් පින් මේ දේවල් අපට කියාදෙනවට තෙරුවන් සරනයි ❤❤❤❤

  • @mahindapreamalal2612
    @mahindapreamalal2612 6 หลายเดือนก่อน +8

    මට තියෙනවා හරිම සතුටුයි. ආදරනිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @MohanChandralal
    @MohanChandralal 6 หลายเดือนก่อน +3

    මේ කාරණා ටික මම 100%ක් අනුමත කරනවා.මේ කරුණු අනුව හොඳ ඉහළ වෛබ්‍රේෂන් එකක් තියෙන කෙනෙක්ගේ මුහුණ හරිම ප්‍රසන්නයි.හරිම ස්ථාවර මනසක් තියෙනවා..ජයම වේවා..!!!

  • @devihansani5983
    @devihansani5983 6 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤ හරිම සතුටුයි දුවෙ .මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා විස්ව මාතාවට ,මෙ වැඩසටහන බලන්න සැලැස්සුවාට.දුවෙ ඔයා කියන හැම ගුනාන්ගයක්ම මා සතුව තියනවා .මට කිප දෙනෙක්මත් කිවා.මෙ ලොකෙ හැම කෙනාටම ස්තුටින් ඉන්න ලැබෙවා .දුවෙ ඔයාට ගොඩාක් ගොඩාක් පින් .ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @user-lj9id9qq5f
    @user-lj9id9qq5f 4 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි .මම ළඟ.මේ ගති ලක්ශන.තියෙනවා .ඔයාට තෙරුවන් සරනයි සහෝදරිය

  • @mudaligesena6200
    @mudaligesena6200 6 หลายเดือนก่อน +15

    මෙි ලක්ෂණ .මා ලග තියෙනවා .මට හරිම සතුටින් .විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබ තුමියටත්.ස්තුතියි .සැමට සමිමාසමිබුදු සරනයි ❤❤❤❤❤🙏🙏🙏💐👍

  • @Herathmanike-bl9fh
    @Herathmanike-bl9fh 6 หลายเดือนก่อน +6

    ඔයා කිව්ව ගති ලක්ෂණ මට ගොඩක් තියෙනවා මම ඒක තවත් වඩිදියුණු කරනවා වගේම විශ්වයට ස්තූතියි

  • @ranibandara212
    @ranibandara212 6 หลายเดือนก่อน +5

    Thank you so much ..❤❤🙏🙏🙏 මේ ලක්ශන මගේ, ලගත් තියෙනවා . මේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ...🙏🙏🙏

  • @MTFDTFDeSilvaKDS
    @MTFDTFDeSilvaKDS 6 หลายเดือนก่อน +4

    මේ ලක්ෂණ ඔක්කොම මට තියනව.මට හරිම සතුටුයි.අහම්බෙන් වීඩියෝ එක දැකල බලන්න හිතුනෙ.බොහොම ස්තූතියි මිස් ඔයාගෙ පැහැදිලි කිරීමට.ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @chathunimaisurangani3358
    @chathunimaisurangani3358 6 หลายเดือนก่อน +7

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @jayapalandinesha4804
    @jayapalandinesha4804 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ අහම්බෙන් උනත් මට මුණ ගැහුනා බලන්න . මේක මට විශ්වයෙන් ලද ආශිර්වාදයක්! ඔබත් ඔබේ වැඩසටහනත් ඉතාම අගය කොට මා සලකනවා.

  • @walkingLife.
    @walkingLife. 6 หลายเดือนก่อน +6

    මේ ලක්ෂණ ඔක්කොම මගේ ළඟ තියනවා. මන් හිතන්නේ මේ ලක්ෂණ අපිට ලැබෙන්නේ පෙර පිනට. මොකද අපි ඇසුරු කරන බොහෝ අය ළග මේ ලක්ෂණ නෑ කියලා දැනෙනවා සමාජෙ ඉද්දී. මේ වගේම ලක්ෂණ තියන කෙනෙක් marry කරන්න තිබ්බ නම් ජීවිතේ ම සතුටින් ඉන්න තිබ්බ...

    • @thilakasiriyapaabeywardana500
      @thilakasiriyapaabeywardana500 5 หลายเดือนก่อน +3

      සියලු ධනාත්මක ලක්ෂණ සාංසාරික පුරුදු. අපීඉදිරි ජීවිත වලත් ඒවා වැඩිදියුණු කරගැනීමට සුදුසු දෙමාපියන් , සොයුරු සොයුරියන් සහකරුවන් සොයා යනවා. අන්තිමේ නිවන.

    • @Santhoshiniweerasinghe
      @Santhoshiniweerasinghe 2 หลายเดือนก่อน +1

      Wow absolutely amazing vlog I have 6 these qualities so im happy Thank U so much Dear 🙏👍👌🤩🤗

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 6 หลายเดือนก่อน +1

    පෙනුමත්, කට හඩත්, ඉදිරිපත් කිරීමත් ආකර්ෂනීයයි. දුවේ ඔයාට සුබ පතනවා. හොඳ ඉදිරි ගමනක් තිබෙන බව හොඳටම පැහැදිලියි. තෙරුවන් සරණයි ඔබ පැහැදිලි කරන කරුණුම ඔබව දීප්තිමත් වාසනාවන්ත අනාගතයක් කරා ගෙන යනු ඇත. අන්‍යයන්වද ගෙන යාමට ඔබ‍ට හැකි වනු නොඅනුමානය.

    • @LifeByNilu
      @LifeByNilu  6 หลายเดือนก่อน

      ඔබගේ දිරිගැන්වීම මම සතුටින් බාරගන්නවා.🙏🙂

  • @Sagarika742
    @Sagarika742 หลายเดือนก่อน

    මේ විඩියෝ එක බලන්න මට ඉඩ සලසා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤

  • @chandanivithanage5596
    @chandanivithanage5596 6 หลายเดือนก่อน +3

    ඇත්තටම මා ලගත් තියෙනව.දැනුවත් කරපු ඔබ තුමියටත් ස්තූති වේවා ...විශ්වයට ස්තූති වේවා..

  • @btnilanthi6040
    @btnilanthi6040 6 หลายเดือนก่อน +12

    ඔබ තුමිය කිවූ සියල්ල මා තුළ තියනවා ස්තූතියි

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm 7 หลายเดือนก่อน +3

    මම ගොඩක්ම වාසනාවන්ත යි .ඇත්ත මයි මේ ඔක්කොම මට තියෙනවා .විශ්ව යට ස්තූතියි
    මගේ ඉෂ්ට දේවතාවන් ට ස්තූතියි
    ඔබතුමියටත් ස්තූතියි ❤❤❤❤❤❤❤❤

  • @p.meewala1211
    @p.meewala1211 5 หลายเดือนก่อน +1

    හරි සතුටුයි .මාත් මේ වගේ.
    ස්තූතියි ❤️❤️❤️❤️

  • @Beautyearth3710
    @Beautyearth3710 5 หลายเดือนก่อน

    ❤ youtube එකේ උඩ පහල යන ගමන් අහම්බෙන් හම්බවෙන වීඩියෝ ජීවිතය ගොඩක් දේවල් කියලා දෙනවා. මම සාමාන්‍යයෙන් බලන්නේ වැදගත් ඉගෙන ගන්න දෙයක් තියෙන දේවල්, ඒ අතර අහබු ලෙස හම්බඋන මේ වීඩියෝ එකත් මටම හදපු එකක් වගේ❤. මගේ මේ ලක්ෂණ ඔක්කොම තියෙනවා ලොකු සතුටක් දැනුනා. තව තවත් මේ ගුණාංග දියුනු කර ගන්න ඕනේ. බෝහොම් ස්තූතිය ඔබ තුමියටත් මේ වගේ වීඩියෝ එකකින් අපිට අපි කවුද කියලා පෙන්වලා දුන්නට🙏🙏🙏

  • @ShawinduInduwaraRathnayake
    @ShawinduInduwaraRathnayake 3 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩාක් ස්තූතියි ඔයාට 🙏🙏.
    මමවත් දන්නෙ නැතිව මගෙ ළඟ තිබුණු දේවල් පෙන්නල දුන්නාට🙏🙏

  • @user-kt9dr2iz7k
    @user-kt9dr2iz7k 5 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමිය ගේ පැහැදිලි කිරීමට මේ ගති පැවතුම් මා සතුව ඇත .සිතට විශාල සැනසීමක් ,අහන්න සතුටුයි .

  • @user-vm1uw1ii2q
    @user-vm1uw1ii2q 4 หลายเดือนก่อน +1

    ඇත්තමයි ලමයි මාව හොයාගෙන එනවා

  • @roshanirathnayake6652
    @roshanirathnayake6652 6 หลายเดือนก่อน +1

    ස්තූතියි මේ video එකට. මේ කිව්ව ලක්ෂණ මගෙ ළඟ තියෙනවා. ගොඩක් සතුටුයි. ස්තූතියි ඔබටත් මේ විශ්ව මාතාවටත්❤

  • @user-jg5ho7bh5e
    @user-jg5ho7bh5e 4 หลายเดือนก่อน +1

    මෙය කියන ලක්ෂණ අටම මට තියෙනවා විෂ මාතාවන්ට අනෙක වාරයක් ස්තුතියිස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @user-zj7pl9yb4u
    @user-zj7pl9yb4u 5 หลายเดือนก่อน

    ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව මෙම වැඩ සටහන නිකුත් කිරීම වෙනුවෙන්...මමද ඔය කීව දේවල් සියල්ලම. හිමි කමි ඇති කෙනෙකු බව කීමට කැමත්තෙමි ......ඉතා හොද වඩ සටහන් පෙලකි ස්තුති යි.........

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c 7 หลายเดือนก่อน +1

    ඔයා කිවුව ඒවායින් එකක් හැර අනිත් සේරම ලක්ෂණ මගෙ ලග තියෙනවා..❤
    ඕනාවට වඩා හිතන හිතකුයි ඕනාවට වඩා සංවේදී හිතකුයි තියෙන නිසාද කොහෙද දෙවනි එකනම් මගෙ ටිකක් අඩුයි..ප්‍රශ්ණ වලට මූණ දෙන්න තරම් මං ශක්තිමත්..ඒත් ටිකක් වැඩිපුර හිත රිඳව ගන්නවා මං..ඒත් මං ගොඩක් උත්සාහ කරනවා ඒකත් හදාගන්න..
    Thank you..
    Thank you universe..❤

  • @user-vx5hx9hm3e
    @user-vx5hx9hm3e 5 วันที่ผ่านมา

    හරිම වටින වීඩීයෝවක් මිස් නිලු thanks mother universe and my angels 🙏🙏❤️✨️♾️✨️

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 6 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තුතියි. මේ ගුණාංග මාතුලත් තිබෙනව. ඔයාටත් ගොඩක් ස්තුතියි මේ වීඩියෝව වෙනුවෙන් . විශ්වයේ අාශීර්වාදය ඔයාට තවත් ලැබේවා . ♥️♥️♥️

  • @oliviyafernando1094
    @oliviyafernando1094 6 หลายเดือนก่อน +4

    මගෙ ලගත් මෙ ලක්ෂන තියෙනවා .බොහොම ස්තුතියි විශ්ව මාතාවට❤🎉

  • @malkanthigamage7501
    @malkanthigamage7501 6 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් මම .ජිවිතයට මානසික සුවය මෙ විදියට විදින කෙනෙක් .❤

  • @user-zn9sh5si4j
    @user-zn9sh5si4j 6 หลายเดือนก่อน +2

    ඒකනම් මටම හදපු වීඩියෝ එකක්....❤❤❤ ස්තුති වේවා....

  • @padmabandu77
    @padmabandu77 7 หลายเดือนก่อน +2

    මේ ලක්ශන මා ලග තිබෙනවා. විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏

  • @devikakotinkaduwa479
    @devikakotinkaduwa479 6 หลายเดือนก่อน +1

    ඇත්තමයි මෙිහැම දෙයක්ම මා ළඟ තිබෙනවා හරිම සතුටුයි ස්තුතියි ඔබට 🙏🙏
    විශ්වයට ස්තුතියි ❤

  • @user-tt2lb3wo2f
    @user-tt2lb3wo2f 6 หลายเดือนก่อน +2

    මගෙ ලඟත් මේ සියලු දේ තියෙනවා ...බොහොම ස්තූතියි .❤

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි මිස් දැනුවත් කිරීමට
    ඔයා කියපු දේවල් හරියටම හරි
    ඔයාගේ කතාව අහනකොට පුදුම සතුටක් දැනුනේ
    නැවත නැවත ඇසුවා
    හරියටම මටමද කොහෙද කිව්වේකියන හැඟීම ඇතිවුණා
    ගොඩාක් පිංඔයාට
    හරියටම මගේ ජීවිත පොතම ඔයා කිව්වා වගේ
    ආදරය දයාබරත්වයසතුට
    ානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමසිතේ සැහැල්ලු බව
    සියල්ලම පිරි සෞභාග්‍යත්වය ඔයා පෙන්වා දුන්නා
    මං අද උපරිමින් ඒ තත්ත්වය අත්විඳිනවා
    ඔයාට ස්තුතියි විශ්‍රාමෑණියන්ට ස්තුතියි සොබාදම් මාතාවට ස්තුතියි
    ස්තුතියි ස්තුතියි ස්තූතියි ගොඩාක් ස්තුතියි මේ සියල්ල ලබා දුන් මුළු විශ්වයටම🙏🙏🙏👍👍👍🌹🌹🌹🌹🌻🌻🌻💚💙💜️💛🧡💖

  • @ramanikularathna3525
    @ramanikularathna3525 6 หลายเดือนก่อน

    ඔයා කියපු මේ ගුනාංග සියල්ලම වගේ මගෙ ලග
    තියෙනවා.එහෙම බැලුවාම අපි ආත්මීය වශයෙන් ශක්ති සම්පන්න
    යි.නමුත් අපට මුහුන දෙන්න සිදුවන මානසික
    වැටීම් හමුවේ එසේ නොවැටී සිට අප තුලින් ම
    ඊට ඔරොත්තු දෙන ශක්ති
    ය සොයාගත හැකි ආකාර
    ය ගැන දැනුවත් කිරීම ගැන ඔබට ඉතාමත් ස්තූති
    යි.මෙවැනි ආකාරයේ අර්ත
    වත් නැවුම් වැඩ සටහන්
    නිතර ගෙනෙන්න .ඔබේ
    ගමනට ජය පතමි .❤

  • @samanaliherath749
    @samanaliherath749 4 หลายเดือนก่อน

    ඔබතුමිය අර්ථවත් අදහස් ඉදිරිපත් කරල තියනවා. මටත් මින් සමහර දේවල් දැනිල තියනවා. ස්තුතියි

  • @ganganishanthi1608
    @ganganishanthi1608 2 หลายเดือนก่อน

    ස්තුතිවන්ත වෙනවා oba thumiyata matath me lakshan a තිබෙනවා thank you mother universe ❤

  • @Basurasujatha
    @Basurasujatha 6 หลายเดือนก่อน +1

    6ක් තියෙනවා.. ඉතිරි දෙක හදාගන්නවා , ස්තූතියි ❤️

  • @user-bc1we9mz7y
    @user-bc1we9mz7y 5 หลายเดือนก่อน

    ගොඩාක් සතුටුයි.මෙි වැනි විඩියෝ එකක් අහන්න සැලැසුවට..විශ්වයට ස්තුති වෙිවා🙏❤️🙏🙏

  • @nkbzvthanage
    @nkbzvthanage 6 หลายเดือนก่อน +3

    ස්තුතියි ... මේ කියපු ලක්ෂණ වලින් නිරෝගි බව ඇරෙන්න අනිත් දේවල් ඔක්කොම ම ළඟ තියනවා ... ස්තුතියි දැනුවත් කිරීමෙන් ලබාදුන් සතුටට❤❤🙏

  • @junglelibrary4630
    @junglelibrary4630 5 หลายเดือนก่อน

    So to summarise the eight qualities
    1)Animals and children etc like you because of your aura
    2)You feel peaceful and free, in spite of any challenges coming your way. External issues do not affect you
    3) You find it easy to connect with random people, and they trust you with personal information!
    4) you are full of love and compassion as you are sensitive to other peoples problems
    5) you are strong, energetic and healthy physically and mentally. This is a good circle
    6) people who have negative vibrations cannot stay near you.... especially people who dont know well. They cannot bear your positive energy
    7) You are generous and give away lots of stuff. You like to make people happy.
    8) you forgive people
    Great video thanks 🎉

    • @LifeByNilu
      @LifeByNilu  4 หลายเดือนก่อน

      ♥🙂

  • @chandrikananayakkara5661
    @chandrikananayakkara5661 6 หลายเดือนก่อน +2

    මටත් තියෙනවා මේ ලක්ෂණට8.ඔයාට ගොඩක් ස්තූති බුදු සරණයි

  • @user-ji2wj7ih2t
    @user-ji2wj7ih2t 6 หลายเดือนก่อน

    මෙ හැමදේම මහෙ ලග තියනව.. මෙ සියලූම දේට විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා.. තව තවත් විශ්වයෙ ශක්තිය මා හට ලැබේවා.❤

  • @w.pthushara5319
    @w.pthushara5319 6 หลายเดือนก่อน

    එකක් ඇර අනිත් හැමදේම හරි .... හොඳ නිරෝගීව හිටය ඒත් හිටපු ගමන් අසනීප උනා ඒකට හේතුව පැහැදිලියි මානසිකව ලෙඩවීම. දැන් ආයිම මම මාව තේරුම් ගෙන කය, මනස සුවපත් සුවපත්ව තබාගෙන යනව . පෙර තත්ත්වයට පත්වෙමින් . ස්තුතියි 💚 ස්තුතියි 💚 ස්තුතියි 💚ගොඩාක් ඔබට. මෙය දකින්න සලස්වන විශ්වයට ස්වභාදහමට ස්තුතියි ගොඩාක්

  • @yoyogirl001
    @yoyogirl001 5 หลายเดือนก่อน +1

    මේ විඩියෝ 1 මට හුගක් වැදගත් ❤️ thank you miss 🙏

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 6 หลายเดือนก่อน

    මේ කීව දේවල් හැම එකක්ම තියෙනවා මා ලගත්. මම ඉන්නෙ සයිප්‍රස් රටේ. මේ රටේ අය හරිම සුහදශිලියි මගෙත් එක්ක. ඇත්තටම හරිම සතුටුයි. තෙරුවන් සරණයි ❤❤❤

  • @diluwijewickrama
    @diluwijewickrama 6 หลายเดือนก่อน +3

    අහම්බෙන් දැක්කේ චැනල් එක. ඔයාගෙ මූනෙම තියෙනව හරි අමුතු aura එකක්. ඒ නිසයි නැවතිල බලන්න ඕන කියල හිතුවෙ.
    මට සතුටුයි. මං ලගත් ගොඩක් මේ දේවල් තියෙනවා. ස්තුතියි. ❤

  • @slninecrafts3280
    @slninecrafts3280 4 หลายเดือนก่อน

    ඔබට තව තවත් ශක්තිය ලැබෙන්න ඔනි මේ වගේ වීඩියෝ කරන්න. ❤

  • @sashi1111universe
    @sashi1111universe 6 หลายเดือนก่อน +1

    Thanks akkiyoo..මේ ඔක්කොම මම ලග තියෙනවා ❤🎉 මට හරිම සතුටුයි..

  • @jeewanthiperera3171
    @jeewanthiperera3171 6 หลายเดือนก่อน

    ස්තූතියි දහස් වාරයක් ඔබ තුමියටත් උතුම් වූ ලෝකපාලන ජීවශක්තියටත්

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 6 หลายเดือนก่อน +1

    මම ළග ඔය කියපු ලක්සන ඔක්කොම තියෙනවා මට ගොඩක් සතුටුයි මම ගොඩක් වාසනාවන්ත ය් විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ramanirodrigo7197
    @ramanirodrigo7197 6 หลายเดือนก่อน +1

    විශ්ව යට ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි ❤️🙏❤️🙏❤️🙏

  • @sriyanimangalika6312
    @sriyanimangalika6312 5 หลายเดือนก่อน

    ඔබ කිව්ව සියලු කරුණු මා සතුව ඇත බොහොම ස්තුතිය තෙරුවන් සරණයි ජය පතමි සෙනෙහෙහසින්

  • @user-qz6ww6pc1c
    @user-qz6ww6pc1c 6 หลายเดือนก่อน +1

    අහන්න ලැබුනට සතුටුයි .

  • @shortsong1655
    @shortsong1655 6 หลายเดือนก่อน

    අාදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!!!! 🌎🙏ඔබතුමියට ගොඩක් ස්තූතියි!💐❤

  • @user-qj3mb6lp4i
    @user-qj3mb6lp4i 6 หลายเดือนก่อน

    ඔබ කියපු හැම ලක්ෂණයක්ම මා ළග තියනවා ! ආදරනිය විශ්වයට ස්තුතිවන්ත වෙම් ! ජේසු පිහිටයි සැමදෙනාටම

  • @nilathimallika1788
    @nilathimallika1788 6 หลายเดือนก่อน

    මේ ලක්ෂන හැම එකම තියෙනවා කියන්න සතුටුයි.විශිව ආකර්ශනය ගැන මම ගොඩක් විශ්වසෙකරන කෙනෙක්...මට ⁣මොන පස්න තිබුනත් ඒවා විසදගෙන ජිවිතෙ ජය ගන්න පුලුවන්...ඉස්සරහ⁣ට ලස්සන දවස් තියෙනවා🥰🥰🥰ඔබට ගොඩක් ස්තුතිය්🙏

  • @rudikarathnamalala5464
    @rudikarathnamalala5464 4 หลายเดือนก่อน

    මේ වීඩියෝව ගොඩක් වටිනවා අඩුපාඩු හදාගන්න. ❤❤❤❤

  • @JOYLIVE123
    @JOYLIVE123 5 หลายเดือนก่อน

    හැමදාම අලුත් දෙයක්.ඔබට ස්තූතියි !!! ❤💯
    need more positive thinking videos...🙏❤❤🙏

  • @devikasamarasinghe1246
    @devikasamarasinghe1246 6 หลายเดือนก่อน

    මේ සියලුම ගුනාන්ග මගේ ලග තියෙනවා. ලොකු සතුටක් මට මා ගැන දැනෙනවා. ඔබට සහ විශ්වයටම මුලු හිතින්ම ස්තුතිවන්ත වෙනවා

  • @Maheshika073
    @Maheshika073 5 หลายเดือนก่อน +1

    සතුටුයි ❤,ස්තුතියි ❤️

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමියට ...
    ගොඩක් දැනුවත් උනා...

  • @sheelanganeekoonkaduwage1992
    @sheelanganeekoonkaduwage1992 6 หลายเดือนก่อน

    Thanks ඔබට ,මෙවැනි vedios තමයි මිනිස්සු අතරට දෙන්න ඕන .

  • @user-kw2ou3py4c
    @user-kw2ou3py4c 6 หลายเดือนก่อน

    මේ ලක්ෂණ මා ගාව තියෙනවා මට හරිම සතුටුයි මේ විඩියොවට සවන් දිමට ඉඩ සැලසු මගේ ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏ඔයාටත් බොහොම ස්තුතියි ❤🙏

  • @sadathraka9472
    @sadathraka9472 6 หลายเดือนก่อน

    මට'සතුටුයි"මම ගැන මම අඩන්බර"වෙනවා"මම පොඩි ලමයිට හරි ආදරේයි"සත්තුන්ට'සලකනවා"කන්න දෙනවා මගේ තියෙන ක්ෂ්ම ර්ක දිලා උනත් මට සතුටු"වෙන්න පුලුවන්'පරිත්‍යාගශිලියි"දින් දේ කරුනාවන්තයි"මම'නිතරම"
    දහාමට"ලැදි"පින්"පවු විස්වාස කරන වැඩි මවුපියන්"වගේම පිදිය",යුත්තන්'පුදන'විස්වාස රකින'කෙනෙක් මම අන් අයගෙ අකාර්ශනයතියෙනවා මගෙන් උපදෙස් ගන්න යාලුවෝ ඔන තරම් ඔයා හරි ස්තුති'බුදුසරණයි'🙏❤️

  • @kumarimalkaweerasingha144
    @kumarimalkaweerasingha144 5 หลายเดือนก่อน

    මම ගැන මට හරිම සතුටුයි. මේ හැම දෙයක්ම මම ජීවිතේ අත්විදින දේවල්. ❤️❤️

  • @user-vm1uw1ii2q
    @user-vm1uw1ii2q 4 หลายเดือนก่อน

    අනේ ඔවි මේ සේරම තියනවා ස්තුති මිස්

  • @srimathigunathilaka5432
    @srimathigunathilaka5432 3 หลายเดือนก่อน

    I have some of these habbits ,kindness to animals etc,helping needy people.thank u for this video

  • @asokarupasinghe9792
    @asokarupasinghe9792 5 หลายเดือนก่อน

    නියමයි ඒ වදන්පෙල. දෙමව්පියන්ට පිං සිද්දවේවා. භූමිදුවෙක්

  • @user-zi5uq8zb9c
    @user-zi5uq8zb9c 6 หลายเดือนก่อน

    ඔයා කිව්ව හැම ගති ගුනයක්ම මා ලග තියනවා . සතුටුඊ මා ගැන හදුනා ගැනිමට ලැබීම ගැන. ස්තුති

  • @ImashiChathumini
    @ImashiChathumini 4 หลายเดือนก่อน

    ස්තුති ඔබට,විශ්වයට ස්තුති,මහට මෙය අසන්න සැලැස්සුවට,ස්තුති ස්තුති ❤️❤️❤️❤️

  • @shashikalaerandi2020
    @shashikalaerandi2020 6 หลายเดือนก่อน

    මේ ලක්ශන වලින් මං ලග තියෙනවා❤ මට හරිම සතුටුයි.😍
    විශ්ව මාතාවට ස්තුතියි මට මේ විඩියෝ එක පෙන්නුවට..😊
    ඒ වගේම ඔයාට ගොඩක් ස්තුති මෙහෙම හොද විඩියෝ ගේනවට...බුදු සරනයි හැමෝටම 🥰😍

  • @chandanipeter6262
    @chandanipeter6262 6 หลายเดือนก่อน

    මේ කරුනු 8 මටත් තියෙනවා . සමහර අය නපුරු කමි කරන වෙලාවට duka හිතුනා . හේතුව දැන ගත්තේ අද. ඔබ තුමියට බුදු saranay ❤❤❤

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 6 หลายเดือนก่อน

    මේ ලක්ෂණ මං ගාව තියෙනව මට හරි පුදුමයි .අන් අය මා හමුවේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා උපදෙස් බලාපොරොත්තු වෙනවා ඒක හරියටම හරි. ඒත් මට අසාධාරණය සිදුකල අය කෙරෙහි කලකිරිමක් තියෙනවා ඒ අයව මම ඇසුරෙන් මග අරිනවා.ඒක තරහ හිතේ තියාගෙන නෙවෙයි. වෙලාවකට තරහ මතක තියාගෙන ඉන්නව කියලත් හිතෙනවා. ලෝභ කමත් චුට්ටක් විතර නැතුවම නෙවෙයි ඒවා මම හිතලම දියුණු කරගන්නම්. Thank you so much video එකට අඩුපාඩු හදාගන්න ගොඩාක් වටිනවා .❤🙏

    • @LifeByNilu
      @LifeByNilu  6 หลายเดือนก่อน

      👏🙂

  • @annegomes7800
    @annegomes7800 6 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ ලක්ෂණ අට මටත් තියෙනවා godaak සතුටුයි මට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි❤❤❤❤❤❤❤❤❤

  • @daranidiyana2123
    @daranidiyana2123 6 หลายเดือนก่อน

    හතක් තියෙනවා...එකක් නෑ ඒකත් හදාගන්නවා..ස්තුතියි ...ආදරණීය විශ්වයටත්.ඔබ තුමියටත් අනේකවාරයක් ස්තුතියි ❤️💐

    • @LifeByNilu
      @LifeByNilu  5 หลายเดือนก่อน

      👏🙂

  • @shiamwickram3424
    @shiamwickram3424 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මැඩමි මේ පැහැදිලි කිරිම
    තෙරැවන් සරනයි මම ජෝර්දාන් සිටයි
    මේ ලක්ෂන මා ලග තියෙන්නේ ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @marinifernando1784
    @marinifernando1784 6 หลายเดือนก่อน

    ස්තුතියි මටත් මේ ලක්ෂණ තියනවා. මට කෙනෙක් දිහා බලනකොට ඒයාගේ ප්‍රශ්න තේරෙනවා.

  • @badurnishaa.a.6056
    @badurnishaa.a.6056 6 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තූතියි ඔබට... 💖 මේ ගති ලක්ෂණ සියල්ල මා තුළ තියෙනවා.

  • @user-bi1om3mu6z
    @user-bi1om3mu6z หลายเดือนก่อน

    මට ඒ ලක්ශන 8 ම තියෙනවා විශ්ව මාතාවට ස්තිතියි ස්තුතියි ස්තුතියි ❤❤

  • @InnerUniverse77
    @InnerUniverse77 7 หลายเดือนก่อน +1

    මේ ලක්ෂණ මා ලග තියෙනවා. විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 หลายเดือนก่อน

    ඇත්තටම මෙ මම ගැනද ඔයා කිව්වෙ කියලා මට හිතුනා ගොඩක් ඉස්තුතියි සිස්ටර්❤❤❤

  • @erandiSilva-kh5ko
    @erandiSilva-kh5ko 4 หลายเดือนก่อน

    ඇත්තම කතාවක්.... ස්තූතියි

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 7 หลายเดือนก่อน

    විස්වයට අනෙක් වාරයක් ස්තුතියි මිස් ඔය මෙ දැනුවත් කරපු ව්ඩියො එක හුගක් වටිනව ,,මටත් තියෙනව ස්තුතියි ස්තුතියි විස්ව මාතවටත් අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @kamaniperera3848
    @kamaniperera3848 5 หลายเดือนก่อน

    Yes. I have all these qualites . I know that i am soo strong and chearfull . I have lot of people who loves me and jealous with me. I dont mind and i always try to live with my own passion with helping hand.

  • @user-nb5ft6ms7c
    @user-nb5ft6ms7c 5 หลายเดือนก่อน

    බොහෝමත්ම ස්තුති ඔබතුමියට .
    යහපතක්ම වේවා