How to replace three-wheeler meter cable

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2022
  • tuk tuk speed meter/ සරලවම නිවසේදීම speed මීටරේ සම්පූර්ණයෙන්ම සාදමු
    review
    test
    driving
    drive
    cable
    how to
    battery
    mods
    repair
    starting issues on a shovelhead flh
    no start
    do it yourself
    how to test a harley starter relay?
    how to rebuild a harley shovelhead starter solenoid.
    pre-trip
    class a
    live from the test studio
    how to livestream on youtube
    how to start live streaming

ความคิดเห็น • 112

  • @chamaramadushanka87
    @chamaramadushanka87 ปีที่แล้ว +2

    Uba kiyana widihata ahan innath asai sirawatama supiriyatama therina bokka tnx ❤️

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 ปีที่แล้ว +2

    Good job good luck 👍. Jiwithaya jayaganna

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      ස්තූතියි

  • @sachinthaindramal4172
    @sachinthaindramal4172 ปีที่แล้ว +3

    Godak wadagath aiye bohoma sthuthui❤

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      ස්තූතියි

  • @roshanpremachandra6189
    @roshanpremachandra6189 ปีที่แล้ว +1

    සතුටුයි ඔබ ගැන🎉

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      ස්තූතියි

  • @wasanaboxing
    @wasanaboxing 4 หลายเดือนก่อน +2

    Good job thank for sharing

  • @roshandushmantha7387
    @roshandushmantha7387 2 หลายเดือนก่อน +1

    Thanks.bro

    • @hjssrilanka
      @hjssrilanka  2 หลายเดือนก่อน

      💪💪💪💪💪💪💪

  • @n.mdayanandadayananda7083
    @n.mdayanandadayananda7083 4 หลายเดือนก่อน +1

    👍🌻🙏

  • @Different_videos
    @Different_videos 3 หลายเดือนก่อน +1

    aiye engine ekata set wena oya meter housing kalla geunama wada karanneth nadda

    • @hjssrilanka
      @hjssrilanka  3 หลายเดือนก่อน

      ඔවු අවුටරේ හිර උනාම මීටර් හිර උනාම,

  • @anushkasenevirathna2444
    @anushkasenevirathna2444 ปีที่แล้ว +3

    205 y model eke cluch cable maru karana pahadili video ekak one bro 🙏

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว +1

      හරි සහෝදරයා

  • @parse360
    @parse360 ปีที่แล้ว +1

    ayye godak vtinva

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      ස්තූතියි

  • @hjssrilanka
    @hjssrilanka  ปีที่แล้ว +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🤣

  • @jrsuddaproduction6002
    @jrsuddaproduction6002 ปีที่แล้ว +1

    Kebal ekek whana walata wenas wenawada

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      මොකක්ද වාහනය

  • @namalsandaruwan3273
    @namalsandaruwan3273 ปีที่แล้ว +1

    Ane machan mage wheel eke eka paththaka signal lights wada karanawa anith paththe wada karanne na puluwannan signal lights gana video ekak karanawada pl 🙏

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      පිවුස් චෙක් කරලා බලන්න නැත්නම් බල්බ් එක පිච්චිලාද බලන්න.ඩෑස් බෝඩ් ඒකේ බලබ් එක පත්තු වෙනවා නම් සිග්නල් බලබ් එක පිච්චිලා

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      පිවුස් චෙක් කරලා බලන්න නැත්නම් බල්බ් එක පිච්චිලාද බලන්න.ඩෑස් බෝඩ් ඒකේ බලබ් එක පත්තු වෙනවා නම් සිග්නල් බලබ් එක පිච්චිලා

  • @thusharalakshitha6511
    @thusharalakshitha6511 ปีที่แล้ว +1

    Kaball oyll karana wediya vedio akak danna puluwanda

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      Puluwan tikak kal denna

  • @likecristiano3226
    @likecristiano3226 ปีที่แล้ว +2

    tvs three wheel eekath mehamadha

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      අනේ මං දැකලා නම් නෑ යාලු,පොඩ්ඩක් බලන්න ගලවන්නේ නැතුව , පුළුවන් ද කියලා

  • @pamodbharatha5147
    @pamodbharatha5147 5 หลายเดือนก่อน +1

    අයියෙ 2 Storck Threewheel වල ඇක්ස්ලේටර් කේබල් එක අලුතෙන් මාරු කරන හැටි වීඩියෝ එකක් කරන්නකො...🙏🙏🙏🙏🙏 Plzz.... (5 Port කාබියුරේටරේ)
    You tube,Face book, Google කිසිම එකක නෑ... 2 Storck Threewheel එකක ඇක්ස්ලේටර් කේබල් එක මාරු කරන විදිය...

  • @nuwan8268
    @nuwan8268 11 หลายเดือนก่อน +1

    ඉතුරු කේබල් ටික මාරු කරන වීඩියෝ එකක් දෙනවද❤️❤️

    • @hjssrilanka
      @hjssrilanka  11 หลายเดือนก่อน

      ඔවු

  • @chamindathudugala2857
    @chamindathudugala2857 10 วันที่ผ่านมา +1

    Speed metare outere lagin oil leek wenne ai

    • @hjssrilanka
      @hjssrilanka  10 วันที่ผ่านมา

      කේබලේ ඔයිල් වෙන්න ඇති ගොඩක් එනවා නම් කේබලේ සම්බන්ධ කරන තැන පොඩ්ඩක් බලන්න

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 19 วันที่ผ่านมา +1

    මගේ ෆෝස්ටෝක් 175 ත්‍රී වීලර් එකක් තිය ෙන්නේ නිව්ටල් පෙන්නන කොල පාට ලයිට් එක ගියර් දැම්මත් වැඩ නිවෙන්නේ නෑ නිව්ටල් සුවිච් එක ලගින වයර් ගලවලත් බැලුවා ඒත් නිව්ටල් ලයිට් එක වැඩ ගියර් දැම්මට ඕෆ් වෙන්නේ නෑ ..මොකද්ද කරන්න ඕන හෙඩ් ලයිට් එක ගැහෙනව සිග්නල් දැම්මාමත්

    • @hjssrilanka
      @hjssrilanka  19 วันที่ผ่านมา

      සුවිච් පින් එක ඇතුලේ හිරවෙලා ඇහි අලුත් එකක්දාන්න 200 යි

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 19 วันที่ผ่านมา

      @@hjssrilanka නිව්ටල් සුවිච් එකෙන් වයර් එක ගැලෙව්වත් වැඩනේ

  • @pasindudeshan6368
    @pasindudeshan6368 ปีที่แล้ว +2

    Y Number walath mehemada aiya cabale Eka danne

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว +1

      Ow පොඩ්ඩක් බලන්න

  • @kesarakasun1683
    @kesarakasun1683 หลายเดือนก่อน +1

    KM gana duwanna hadanna beida

  • @chamindarathnayaka9991
    @chamindarathnayaka9991 ปีที่แล้ว +1

    අලුතෙන් kebale dammath vada karanne natthe ai ayye anne plees kiyanna

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว +1

      ගොඩක් කල් නම් අවුටරේ එක්ක දාන්න

    • @chamindarathnayaka9991
      @chamindarathnayaka9991 ปีที่แล้ว +1

      Ane thanks aiye

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      එහෙම හොදයි නේ,ස්තූතියි

    • @user-ww2ig8mc7q
      @user-ww2ig8mc7q หลายเดือนก่อน

      අවුටර එක්කම දැම්මා වැඩ නැනේ

  • @Prashathsanjeewa92
    @Prashathsanjeewa92 24 วันที่ผ่านมา +1

    වැඩ කර කර තිබුනේ.....කේබල් එක කැඩිලත් නැහැනෙ .....ඒත් වැඩ කරන්නේ නෑ......මම අලුත් කේබල් එකකුත් ගෙනත් මාරු කලා මේ විදිහට

    • @hjssrilanka
      @hjssrilanka  24 วันที่ผ่านมา

      මීටරේ දාන්න වෙයි එහෙනම්

  • @shanthapriya3141
    @shanthapriya3141 ปีที่แล้ว +1

    Eth wada karanna

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      මොකක්ද යාලු

  • @asankadamith1110
    @asankadamith1110 4 หลายเดือนก่อน +1

    මීටරේ කටුව ගැස්සෙන්නෙ ඇයි කේබලේ හොදයි. වීල් වල අබ්ලක්ද

    • @hjssrilanka
      @hjssrilanka  4 หลายเดือนก่อน

      කේබල් අවුටර් අවුල් උනාම

  • @maheshmadusanka3804
    @maheshmadusanka3804 ปีที่แล้ว +2

    Oil dapuwahama thamai pena pena yanne

    • @nisadas418
      @nisadas418 ปีที่แล้ว

      පෙන පෙන ????

  • @diaslawrence802
    @diaslawrence802 3 หลายเดือนก่อน +1

    Ahema karalath meter eka wedakaranne nathnam

    • @hjssrilanka
      @hjssrilanka  3 หลายเดือนก่อน

      අවුටරේත් එක්කම දාන්න නැත්නම් මීටර් වෞල්

  • @buddikagayan9891
    @buddikagayan9891 13 วันที่ผ่านมา +1

    Nil patata duma danne ai

    • @hjssrilanka
      @hjssrilanka  13 วันที่ผ่านมา

      තෙල් වැඩි කරාද? මොකක්ද වහන වර්ගය

  • @udaraiduwara6360
    @udaraiduwara6360 2 ปีที่แล้ว +1

    AI mitare Pena Pena yanne

    • @hjssrilanka
      @hjssrilanka  2 ปีที่แล้ว

      කේබලේ ගලවලා බලන්න ඩමෙජ් ද කියලා,ඔයිල් ටිකක් දාන්න

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 19 วันที่ผ่านมา +1

    කොයිල් පැක් එක පිච්චෙන්න හේතු මොනවාද

    • @hjssrilanka
      @hjssrilanka  19 วันที่ผ่านมา

      සෝට් එකක් වත්ද....

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 19 วันที่ผ่านมา

      @@hjssrilanka හෙඩ් ලයිට් එක සිග්නල් ලයිට් දැම්මාම ගැහෙනවා එක පැත්තක සිග්නල් ලයිට් වේගයෙන් නිවෙනවා පත්තු වෙනවා .නිව්ටල් එක පත්තු වෙලාම තියෙනවා ගියර් දැම්මත් හෙඩ් ලයිට් එක දාලා තියෙද්දී සිග්නල්.දැම්මාම හෙඩ් එක ගැහෙනවා ලයිට් එක

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 19 วันที่ผ่านมา

      @@hjssrilanka වයිරින් එකේ ශෝට් එකක්නම් පියුස් යනවද

  • @srinathkasun9107
    @srinathkasun9107 ปีที่แล้ว +1

    මීටරය තෙල් මීටරය දෙකම පැහැදිලිව නැතුව දෙපැත්තට වැනි වැනි වැඩ කරන හේතුව මොකක්ද අයියා

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      කේබල් එක ඇතුලෙන් කැඩිලා ද කියලා බලන්න

    • @srinathkasun9107
      @srinathkasun9107 ปีที่แล้ว

      කේබල් නෙවෙයි තියෙන්නේ ඉලෙක්ට්‍රික් ඩබල් පලග් අාපු වීල් එකක්

  • @palithajayawardena7336
    @palithajayawardena7336 ปีที่แล้ว +1

    පොඩි දෙයක් දැනගන්න ඉමො නම්බර් එකක් තියේනම් දාන්න

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      මොකක්ද

    • @palithajayawardena7336
      @palithajayawardena7336 ปีที่แล้ว +1

      AAN ඩබල් ප්ලග් වීල් එකේ එන්ජින් රේසර් (සියලුම )නම්බර් , oil සීල් නම්බර් , රෝදවල රේසර් නම්බර් oil සීල් නම්බර් ,ස්පාක් ප්ලග් එකේ නම්බර් දෙන්න

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      ඒක මම දන්නේ නම් නැහැ සහෝදරයා

  • @manju4394
    @manju4394 ปีที่แล้ว +1

    මගෙ එකෙ k මීටරය වැඩ කරන්නැනෙ 37000 නතර වෙලා කොහමද හදන්නෙ

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว +1

      Cabell email marketing karala baluwadha

    • @manju4394
      @manju4394 ปีที่แล้ว +1

      Baluwa aluth ewa damma harinane dr

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว +1

      ආ එහෙනම් මීටර් එක පොඩ්ඩක් බලාගන්න

    • @manju4394
      @manju4394 ปีที่แล้ว +1

      @@hjssrilanka මීටරයක් දාන්න ඔනෙ කියනවනෙ

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว +1

      @@manju4394 එහෙනම් මීටර් එක අවුල් ඇති සහෝදරයා

  • @Asanka468
    @Asanka468 8 หลายเดือนก่อน

    මීටර් කට්⁣ට වැඩ නැනෙ බං ඒත්.. රේස් කරද්දි කටුට යන් නැ

    • @hjssrilanka
      @hjssrilanka  8 หลายเดือนก่อน

      කැඩිලා ඇති

  • @sachinidileka9562
    @sachinidileka9562 ปีที่แล้ว +1

    මගේ මිටරේ වැඩ කරා එකපාරම නැවතුනා එකට මොකක්ද කරන්නේ

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      කේබලේ එක කැඩිලා ඇති

    • @sachinidileka9562
      @sachinidileka9562 ปีที่แล้ว +1

      කේබල්එක බැලුව කැඩිලනැ වීල් එකත් කැඩිලනැ අයියේ

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      ගලවලා බැලුවද

    • @sachinidileka9562
      @sachinidileka9562 ปีที่แล้ว +1

      ඔව්

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      එහෙනම් මීටර් එක දාන්න වෙයි

  • @chamiduamarasinha7236
    @chamiduamarasinha7236 ปีที่แล้ว

    Cebal eka kedila netuwa mitar eka weda karanne netan mokada karanne

    • @chamiduamarasinha7236
      @chamiduamarasinha7236 ปีที่แล้ว

      Parana cabal eka malakada kala hirawela tibbe hebai

    • @chamiduamarasinha7236
      @chamiduamarasinha7236 ปีที่แล้ว

      Aluthe cabal eka witarak demama hariyawida

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      මීටර් එක පොඩ්ඩක් බලාගන්න

  • @pallehittaragedarachandima3397
    @pallehittaragedarachandima3397 ปีที่แล้ว +1

    මීටරේ වැරදියට යන්නෙ ඇයි?කිලෝමීටරයක් යද්දි විස්සක් ගියා කියල පෙන්වනවා..

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      20 ක් මොනවද

    • @pallehittaragedarachandima3397
      @pallehittaragedarachandima3397 ปีที่แล้ว +1

      කි.මී එකක් ගියාම කි.මී විස්සක් යනව මීටරේ.AAI නොම්මර වීල් එකක්.

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว +1

      @@pallehittaragedarachandima3397 මීටර් එක පොඩ්ඩක් බලාගන්න,මීටර් එකක් දාන්න වෙඑයිද ...

  • @nishannishan3543
    @nishannishan3543 ปีที่แล้ว +2

    නිවුටල් එක පෙන්නේ නැතුව සෙල්ස්ටාට් වැඩ නැතුව යන්නේ ඇයි කියවද මට. 😥 නතර කරලා ගන්නකොට එක පාරටම උනේ

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว +1

      N සුවිච් එක ගිහිල්ලා ඒක දාගන්න

    • @nishannishan3543
      @nishannishan3543 ปีที่แล้ว

      Dmma eka

    • @senalrasidu-ez4rs
      @senalrasidu-ez4rs 10 หลายเดือนก่อน +1

      Adoo mage eke den e ledee bn

    • @nishannishan3543
      @nishannishan3543 10 หลายเดือนก่อน +2

      @@senalrasidu-ez4rs N switch eka dhn hriynw

    • @Tharuka_dharmasena
      @Tharuka_dharmasena 2 หลายเดือนก่อน

      Wayar hanasse cse eka

  • @randimarandima4633
    @randimarandima4633 ปีที่แล้ว

    කේබලෙ කඩිල නැත්නම් මීටරෙ වඩ නැතිවෙන්න හේතු මොනාද අයියා

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      මීටරේ කැඩිලා ඇති බලන්න .

    • @randimarandima4633
      @randimarandima4633 ปีที่แล้ว

      @@hjssrilanka එහෙමද්ද 😥

    • @hjssrilanka
      @hjssrilanka  ปีที่แล้ว

      මීටර් එක කැඩිලා ද කියලා බලාගන්න.

    • @randimarandima4633
      @randimarandima4633 ปีที่แล้ว

      @@hjssrilanka දැන ගන්නෙ කොහොමද 🥺🥺🥺