ස්පීඩ් මීටර් කේබල් එක නිතරම කැඩෙනවද? මෙන්න විසඳුමක්..😍🛺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 35

  • @Rush956
    @Rush956 5 หลายเดือนก่อน +3

    *මම 2023 අගෝස්තු වල QE 5Strock වීල් එකට මීටර් කේබල් එක මේ විදියටම හැදුවා..තාම නම් කිසිම අවුලක් වුනේ නෑ සුපිරියම වැඩ.Thanks මචං ❤️*

  • @dilshancreation4172
    @dilshancreation4172 6 หลายเดือนก่อน +4

    ඔක්කොම හොදයි ❤️ බාස් සුපිරි ඩයල් එකක්😎
    ඒත් හැමවෙලෙම දැන් මොකක්ද කරන්නෙ කිය කිය අහන්න එපා උබ මුකුත්ම නොදන්න එකෙක් වගේ😁

    • @Rush956
      @Rush956 5 หลายเดือนก่อน +2

      මේ වීඩියෝ දාන්නෙ උඹ වගේ හැම දේම දන්න අතිපණ්ඩිත ගොබ්බයින්ට නෙමෙයි...⁣මේවා දාන්නෙ නොදන්න කෙනෙකුට දැනගන්න.

    • @dilshancreation4172
      @dilshancreation4172 5 หลายเดือนก่อน +1

      @@Rush956 මොන පම්කයෙක්ද මෙ මගෙ කමෙන්ට් එක අස්සෙ රිංගලා චිත්තයක් වෙන්න එපා Http🤣

    • @Rush956
      @Rush956 5 หลายเดือนก่อน +1

      @@dilshancreation4172 කමෙන්ට් වල Reply කියලා දෙයක් තියෙන්නේ නිකං නෙමෙයි...පඬියා

    • @dilshancreation4172
      @dilshancreation4172 5 หลายเดือนก่อน +1

      @@Rush956 උබ මොන මෝඩ සෙවලයෙක්ද බන් දාලා තියන කමෙන්ට් එක හරියට තේරුම් ගන්න බැරි නම් පාඩුවෙ ඉදපන් බුරන් නැතුව. අඩුපාඩු හදාගන්න මන් කමෙන්ට් දැම්මෙ තෝ වගේ නරියන්ට හොට දාන්න නෙවෙයි

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath1079 ปีที่แล้ว +2

    වටිනවා ❤

  • @mohosafreen4447
    @mohosafreen4447 2 วันที่ผ่านมา

    Ea batea kohamada illannea

  • @කෙවින්සිතුමික
    @කෙවින්සිතුමික 6 หลายเดือนก่อน

    ayye speedo meter eka taxi meter ekata set kranna puluwnda

  • @LakmaliD.M.H
    @LakmaliD.M.H ปีที่แล้ว

    Meetar eka hadana hati kiyannako

  • @HPvlogs124
    @HPvlogs124 ปีที่แล้ว +1

    Thanks bro.... ❤❤

  • @AshaniDilrukshika-x7f
    @AshaniDilrukshika-x7f ปีที่แล้ว

    Mili mitar kiyada bate

  • @nilupulideshikabandarajaya6104
    @nilupulideshikabandarajaya6104 ปีที่แล้ว +2

    Cable eka kedena ekata bate demmama hari yanawada??

  • @sasindupemalal2202
    @sasindupemalal2202 ปีที่แล้ว +1

    Bate nama mokkda neumatic bata da mewa

    • @Rush956
      @Rush956 ปีที่แล้ว +1

      PU බට

  • @Naleen_98
    @Naleen_98 ปีที่แล้ว

    Yනම්බර් වීල් එකක් තියෙන්නෙ...ඇක්ස්ලේට් කරනකොට එන්ජිමෙන් අසාමාන්‍ය ලෙස අධික ශබ්දයක් පිටවෙනවා...මොකක්ද කරන්න පුලුවන් ඒකට

  • @dinukadilshan1573
    @dinukadilshan1573 ปีที่แล้ว

    මිටර් විල් එක හයි කරන්නෙ කොහොමද .

  • @samankumara7387
    @samankumara7387 ปีที่แล้ว

    කේබල් එක ඇුලෙ පොඩි සුදු පාට කැල්ලක් එනව එක කොතනට තියලද හයි කරන්නෙ

  • @asankadamith1110
    @asankadamith1110 5 หลายเดือนก่อน

    4 ස්ටික් වීල් එකේ මීටර් කටුව ගැස්සෙන්නේ ඇයි. කේබල් වීල් අලුතෙන් දැම්මා

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 10 หลายเดือนก่อน

    වීඩියෝ නැද්ද
    😢😢😢😢

  • @janakjayalath6748
    @janakjayalath6748 ปีที่แล้ว +1

    ❤❤❤👍🏻👍🏻👍🏻👍🏻

  • @Rush956
    @Rush956 ปีที่แล้ว +2

    බටේ නම මොකද්ද ? දිග කීයද ?

  • @rohananissanka1976
    @rohananissanka1976 ปีที่แล้ว

    දැන් ඔික කැඩෙන්නේ නැතිනමි හේතුව කියන්න පුළුවන ද

  • @nedeeralasantha9102
    @nedeeralasantha9102 ปีที่แล้ว

    Bate size keeyada mokadda nama

    • @Rush956
      @Rush956 ปีที่แล้ว

      PU බට,මම නම් අඩි පහක් ගත්තා

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว

    Plz upload atleast one video onece a month

  • @slboyeskandy9060
    @slboyeskandy9060 ปีที่แล้ว

    අයිය. 2 stroke wheel එකට LED ලයිට් හයි කරන්න බැනේ හයි කලාම. වීල් එක ස්ටාට් කරල යනකොට ලයිට්ස් ඕන් කලාම ලයිට්ස් පිච්චෙනවා . ඒකට මොකක්ද කරන්න ඔනි . .
    ඒක ගැන පොඩි වීඩියෝ එකක් කරන්න අනේ ලොකු උදව්වක් අයියේ. 🤗❤️✊

    • @rohananissanka1976
      @rohananissanka1976 ปีที่แล้ว +1

      යාලුවා ඔයාගේ විල් එකේ හෙඩි ලයිටි පිචිචෙින්නේ led බල්බි වලට maginto කරන්ටි එන නිසා ඒකට හොද දක්ෂ electical කෙනෙක් ගාවට ගිහින් කියන්න ලයිටි ඩිරෙක්ට බැටරියෙන් හදලා දෙන්න කියලා එතකොට ඔයාගේ පුශ්නය හරි

    • @maxharsha9643
      @maxharsha9643 2 หลายเดือนก่อน

      මැගින්ටො කරන්ට් වයර් එක අයින් කරන්න

  • @rohananissanka1976
    @rohananissanka1976 ปีที่แล้ว

    කමිපැනි අවුටර් එක කැඩෙන්න හේතුව කියන්න

  • @dilidumadusanka5978
    @dilidumadusanka5978 ปีที่แล้ว +1

    Mokadda bate nama illanne mokak kiyalada

    • @Rush956
      @Rush956 ปีที่แล้ว

      PU බට