How to change Three wheel normal Head light to LED Head light in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • How to change the Three-wheel filament bulb to LED bulb in Sinhala. ත්‍රී වීල් එකේ හෙඩ් ලයිට් එක ගෙදර දීම LED කර ගමු.
    Please subscribe our channel | නවතම වීඩියෝ පළමුව ඔබ වෙත පළමුව ගෙන්වාගැනීමට පහත ලිනක් එක ඔබා බෙල් සළකුන ඔබන්න :
    bit.ly/38CHh79
    4 Stroke Threewheel Carburetor Tuning | How to Tuning 4 Stroke Single Plug Threewheel Carburetor
    • 4 Stroke Threewheel Ca...
    How to repair Wiper motor in Sinhala | වයිපර් මෝටරය නිවසේදී සාදාගන්නා ආකාරය :
    bit.ly/3nUVr9X
    Three-wheel Clutch Plate Replace in Sinhala | ත්‍රීවිල් එකේ ක්ලච් ප්ලේට් මාරු කිරීම:
    bit.ly/34JdEzB
    How to Tune-up Three-wheel Carburetor in Sinhala| ත්‍රීවිල් එකේ කාබියුරේටරය ටියුන් කිරීම :
    bit.ly/3aLteyM
    Greasing the 4 Stroke Three-wheel Clutch OEM In Sinhala |ත්‍රී වීල් ක්ලච් ඕම් ග්‍රීස් කරන හැටි :
    bit.ly/2WQQPWq
    How to Fix Starting Problem of Three-wheeler | ත්‍රීවිල් එක ස්ටාර්ට් වෙන්නේ නැද්ද? එහෙනම් බලන්න :
    bit.ly/3aIWxSn
    How to Fix Carburetor Over Flow in Sinhala | කාබියුරේටරයෙන් පෙට්රල් ඔ්වර් ෆ්ලෝර් වෙනවද? විසඳුම මෙන්න :
    bit.ly/2KHdHW3
    Security System for Three-Wheeler |ත්‍රී වීල් එකට උපරිම ආරක්ෂාවක් :
    bit.ly/3aLDK92
    How to Identify Your Three-Wheeler 5 PORT or 3 PORT| ත්‍රීවීල් එක 5 PORT ද? 3 PORT ද? :
    bit.ly/3aMRHno
    Keywords
    How to change three-wheel headlight to LED headlight
    Wiring system in the headlight
    #Threewheeldoctor #tuktuk

ความคิดเห็น • 145

  • @dineshudayakumara1095
    @dineshudayakumara1095 3 ปีที่แล้ว +3

    Maginto kohomada battre modal karanne 0763300950 (2strok maginto karant eka battre modal karaganna one)

  • @electrichunter8901
    @electrichunter8901 2 ปีที่แล้ว +10

    මේ මචන් headlight eka set කරපුම light අඩුයි කෙලින්ම battry යට set කරපුම හොදට එලිය තියෙනවා මොකක්ද අවුල කියන්ඩ පුළුවන් ද 🤔🤔

    • @hjssrilanka
      @hjssrilanka ปีที่แล้ว

      රිලේ එකේ

    • @amilasampath4805
      @amilasampath4805 ปีที่แล้ว

      ආරක්ෂාව නෑ බන් කෙලින්ම බැට්රියට set කරද්දී.හරි විදිය තමා ඕක

  • @savindunipun9490
    @savindunipun9490 3 ปีที่แล้ว +2

    මචං පොඩි අවුලක් තියෙනව මම මේ වීඩියෝ එක බලාගෙන හැදුව ඒත් මචං යතුර On කලාට පස්සෙ ලයිට් වැඩ නෑ යතුර Off කලාම ලයිට් වැඩ ඒත් යතුර On නොකර වාහනේ ස්ටාර්ට් කරන්න බෑනෙ මම Led එක මැගින්ටෝ ලයින් එකෙන්ම දුන්න පුලුවන්නම් මේක හදන හැටි කියාදෙන්නකො 0781952866 වට්සප් මැසේජ් එකක් දාල Plz

    • @gayanbaranage9922
      @gayanbaranage9922 2 ปีที่แล้ว

      Machan mageth oya awulama unane.akata mokakda wisaduma.

  • @thamirauthpala1558
    @thamirauthpala1558 3 ปีที่แล้ว +10

    2 stork wairin eka pahadili krnn.
    Coil pak eke idan

  • @chamarathushara9468
    @chamarathushara9468 3 ปีที่แล้ว +6

    ජය වේවා මචං.විඩියෝ එකනම් සුපිරි.පැහැදිලිව කියලා දෙනවා.බුදු සරණයී 🙏🙏🙏

  • @manjulasampathamanjulasamp191
    @manjulasampathamanjulasamp191 2 ปีที่แล้ว +2

    5s trok තනිලයිට ළුකෙ ස්ටාක් කරලා යද්දි ලයිව් ළුක නිවෙනවා පත්තු වෙන්නේ ඇයි

  • @sriyaniheenkenda1408
    @sriyaniheenkenda1408 6 หลายเดือนก่อน +2

    මේක දාන්නඑපා......ලියනවා මේක්ට.......😢😢😢😢😢

  • @pathum5211
    @pathum5211 3 ปีที่แล้ว +3

    4 stoke තනි ලයිට් වීල් එකේ රිවස් ලයිට් හදාගන්න විදිය කියල වීඩියෝ එකක් දාන්නකෝ

  • @asankapradeep3222
    @asankapradeep3222 3 ปีที่แล้ว +3

    Mginto krant eka vadi karanna puluvan da,

  • @shakilamadhushani6864
    @shakilamadhushani6864 3 ปีที่แล้ว +2

    ස්ටාටර් මෝටර් එක අලුත් වැඩියා කරන විඩියෝ එකක් දනවද.(theewheel)

  • @mrhoonaTW
    @mrhoonaTW 2 ปีที่แล้ว +1

    ඔබ තුම බැටරි කඩයක් කරනවද

  • @nimeshlakshan89
    @nimeshlakshan89 3 ปีที่แล้ว +2

    Parking koo

  • @ආදරිණීයවස්සානය
    @ආදරිණීයවස්සානය 3 ปีที่แล้ว +1

    Podi අවුලක් තියෙනවා එතකොට අපෙ battary eka තියෙන්නෙ පිටිපස්සෙ 😒.. එක පොඩ්ඩක් කියනවද හදාගන්න විදිහ

  • @nihalgamini7909
    @nihalgamini7909 3 ปีที่แล้ว +4

    දිගටම කරගෙන යන්න.ඔබට බුදුසරණයි.

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    අනේ අයියේ වීල් එකෙන් සෙට් එකට පවර් ගන්නෙ කොතනින්ද,ඩිරෙක් බැට්⁣රියෙන් නැතුව සුවිච් එකට සෙට් වෙන විදියට😕

    • @ruwanchamara2414
      @ruwanchamara2414 ปีที่แล้ว

      Battery line ekata swich ekak set karanna

  • @rashmikahansamal7324
    @rashmikahansamal7324 2 ปีที่แล้ว +2

    Breake ehema paganakota lighteka aduwenw . Nathima wela ynw . Khomda meka hadaganne. Aluthma12v battyak dala tynne .

    • @Ishara_Official7527
      @Ishara_Official7527 23 วันที่ผ่านมา

      ලයිට් ඩිම් වෙන එක නම් වෙන්නෙ බ්‍රේක් ලයිට් එකට පිලමන්ට් බල්බ් දාලා හෙඩ් එක LED තියෙනවා නම් බ්‍රේක් පාගද්දි පොඩ්ඩක් ඩිම් වෙනවා ඒ බ්‍රේක් ලයිට් වලට යන කරන්ට් එක වැඩි නිසා ඒකට විසදුම විදියට බ්‍රේක් ලයිට් වලටත් LED දාගන්න එක හොඳයි 😊

  • @riyeshsong6999
    @riyeshsong6999 3 ปีที่แล้ว +3

    supiri ayiye

  • @alone____officer1928
    @alone____officer1928 3 ปีที่แล้ว +1

    අයියෙ තිවිල් එකේ බෙක් ලයිට් මෙගින්ටො වලින් අහක් කර ල බෙටරි කරන්ට් එකෙන් වෙඩ කරන්න හඩන විදිහ කියල ඩෙන්නකො අර එල් ඉඩි ලයිට් හයිකරන විදිහ

  • @C-TOONofficial
    @C-TOONofficial 3 ปีที่แล้ว +1

    Aieaaa mata oneee 17 ශ්‍රි numbareka signal lite loku karanne kohomada

  • @dineshkumara5201
    @dineshkumara5201 3 ปีที่แล้ว +1

    මන් මැගින්ටොන් හයි කරේ..ලයිට් එක වැඩ..එහෙම දිවුවට වෙන මුකුත් අවුලක් නෑ නෙද..

  • @H_U_S_K_Y850
    @H_U_S_K_Y850 2 ปีที่แล้ว +1

    මන් ගැහුවා light එක පත්තු වෙන්නෙ නෑනෙ 😥

  • @rasikarathnayaka3624
    @rasikarathnayaka3624 2 ปีที่แล้ว +1

    Aiye 4 stoke eke රෙදි කැබින් එකේ light eka shet karana hati kiyala dennako

  • @kaveen2911
    @kaveen2911 3 ปีที่แล้ว +3

    2 stroke wheel එකෙන් 35 amp බැටරියක් චාජ් කරන්න පුලුවන් ද?

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว +1

      ඔව් පුළුවන්

    • @kaveen2911
      @kaveen2911 3 ปีที่แล้ว

      @@threewheeldoctor8652 coil pack eka maru karanna oned?

    • @wera9436
      @wera9436 3 ปีที่แล้ว

      3port engin ekat q nombar coil pack danda puluwanda

  • @indunilupamali6545
    @indunilupamali6545 3 ปีที่แล้ว +2

    hodai video eaka 4stok eakak set eakak hi karana video eakak danna

  • @madusankasujith4547
    @madusankasujith4547 3 ปีที่แล้ว +3

    2 stoke ekta 55w /60 balb dana video ekak dannko

  • @electrichunter8901
    @electrichunter8901 2 ปีที่แล้ว +1

    Light 12 හේ headlight එකක් කීයක් වෙනවද

  • @lakmaltv1087
    @lakmaltv1087 3 ปีที่แล้ว +2

    Hed lhit dim wena AI kiyala kiyandakoo

  • @chanukasadaras2680
    @chanukasadaras2680 3 ปีที่แล้ว +1

    Three wheel එකේ වයර් හනස්ස ගහන හැටි ගැන video එකක් දාන්නකෝ

  • @bettafishaquarium2192
    @bettafishaquarium2192 3 ปีที่แล้ว +3

    Speed meter eka සවි කරන්න widiya කියන්න

  • @Lahiru-t5z
    @Lahiru-t5z 10 หลายเดือนก่อน

    2 stroke eke brek gahanakota hon eka ema gahanakota eliya adu wena ekata karanna deyak nadda

  • @nalindalakmal3476
    @nalindalakmal3476 3 ปีที่แล้ว +1

    Oya widehata set karahama yathurata engin eka off wenne nahene eka hadaganna keyanna

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว +1

    LED walata maru karala thiyanne hitapu gamn paththu wene na.hadanna genichchama wada.signal light walatath wenawa

  • @jayanthaperera9235
    @jayanthaperera9235 3 ปีที่แล้ว +2

    signal lgith led karana wediha videowak danna ko

  • @chathurangavlog9469
    @chathurangavlog9469 2 ปีที่แล้ว

    2 ස්ටොක් විල් එකක් සම්පුර්ණ වයිරින් කරන විඩියොවක් දන්න ..

  • @HansiAshika
    @HansiAshika หลายเดือนก่อน

    යාලුවා කහපාට වයර් එක කරන්ට් එක යන එක නේද.එක ස්විච් එකට විතරයි නේ යන්නේන.හෙඩ් එකට කරන්ට් එක එතනින් යන්නේ මොකෙන්ද.

  • @sadunfernando1424
    @sadunfernando1424 9 หลายเดือนก่อน

    පියාජියො කරන හැටිත් දාන්නකො

  • @kavindudinushan8526
    @kavindudinushan8526 3 ปีที่แล้ว +1

    Ayye mge veel 1 parking dala dakunu paththat signal dammahama parking 1th auto matic venawane mkkd wela aththe.

  • @Nature-vl3nx
    @Nature-vl3nx 3 ปีที่แล้ว +1

    Meke dim eka wadakarannathuwa giyoth hadaganna barida?

  • @KaLinDU_dEWrANgA
    @KaLinDU_dEWrANgA 2 ปีที่แล้ว +1

    Yathura on karama off wenawa ne

  • @lifeisalone3863
    @lifeisalone3863 3 ปีที่แล้ว +1

    Oy wage mulu tow stock wheel katam light dan hati kiyla denna koo

  • @asankadammika878
    @asankadammika878 5 หลายเดือนก่อน

    අළුත් මුන තියන වීල් එකකට LED හෙඩ් ලයිටි සෙට් කරගන්න පුලුවන්ද?

  • @jphrboys1039
    @jphrboys1039 2 ปีที่แล้ว +2

    තැන්ක්ස් මචන්... 👍👍👍

  • @riyeshsong6999
    @riyeshsong6999 3 ปีที่แล้ว +2

    maru

  • @tharushat9931
    @tharushat9931 3 ปีที่แล้ว +1

    Supiri

  • @janithsudaraka8258
    @janithsudaraka8258 3 ปีที่แล้ว +2

    Thanks bro two stroke full wiring ekak gennako

  • @arunapriyashantha2857
    @arunapriyashantha2857 ปีที่แล้ว +1

    Thanks ......

  • @slmyview729
    @slmyview729 3 ปีที่แล้ว +1

    Aluth weel ekakata hai karanna baida ohoma

  • @dulithadimeth6156
    @dulithadimeth6156 3 ปีที่แล้ว +1

    Oya isaraha led light full set ekama kiyak wenawa da

  • @senuwamallii-ko4rp
    @senuwamallii-ko4rp 8 หลายเดือนก่อน

    ඔය ලයිට් එක කීයක් උනාද බන්

  • @sndfamily5831
    @sndfamily5831 3 ปีที่แล้ว +2

    Supiri vedio ekak

  • @ashanshalinda4651
    @ashanshalinda4651 3 ปีที่แล้ว +1

    Ayye led eka ayin karala ayu magintow eka hai krnne kohomd

    • @savindunipun9490
      @savindunipun9490 3 ปีที่แล้ว

      ඔය කරපු එකේ අනිත් පැත්ත බං කහපාට වයර් දෙක එකට සෙට් කරල මැගින්ටෝ බල්බ් එක දාගන්න

  • @senucreativemusic4481
    @senucreativemusic4481 6 หลายเดือนก่อน

    අයියා සම්පුර්ණ මැගින්ටෝ අයින් කරන විදිහ කියලා දෙන්නකෝ

  • @keshannayanathar4770
    @keshannayanathar4770 3 ปีที่แล้ว +2

    Ela niyamai wahane chaj wena paththa coil pack ake idan batteryata yanakan batteriya hariyata chaj wena widiye video ekak danna plz...balan innawa.

  • @helpingboys1336
    @helpingboys1336 3 ปีที่แล้ว +2

    Tree wheel eken set ekata karant eka denne kohomada video ekk getako

  • @dilansrimal
    @dilansrimal 2 หลายเดือนก่อน

    Signal light dapuwama auto wenawa hed light aka

  • @udaraiduwara6360
    @udaraiduwara6360 3 ปีที่แล้ว +1

    Oyage 4n number aka denno

  • @chase2021
    @chase2021 ปีที่แล้ว

    2016 bajaj three wheel eka headlight size eka mokakda

  • @ruwanasiri6948
    @ruwanasiri6948 3 ปีที่แล้ว +2

    Thawa ekk ekmanatama onee

  • @suranjith6192
    @suranjith6192 3 ปีที่แล้ว +1

    Piaggio wheel walata led light set karana widihe video ekak karannakoo

  • @zahranmohamed4313
    @zahranmohamed4313 2 ปีที่แล้ว +1

    TVs eke direct hadana vidiha daannako

  • @M.A.Madushanka
    @M.A.Madushanka ปีที่แล้ว

    සුවිච් එක off කරත් Hon එක වැඩ Hed light වැඩනේ ඇයි ඒ 🤔
    ඒක හදන්න පුලුවන්ද?

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 3 ปีที่แล้ว +2

    Machn patta bn. Supiri wadak digatama karan yamu. Jaya♥️♥️♥️

  • @SahanHansaka-pr9kh
    @SahanHansaka-pr9kh ปีที่แล้ว

    Aiye mata thiyenawa 201 number three weell එකක් eka කොච්චර kik eken start karath start wen naa තල්ලු කරලත් start wenne ada ada well ekath miss karanawa ehema වෙන්න ඇයි

  • @madushankumara6426
    @madushankumara6426 2 ปีที่แล้ว +1

    Aiya weel eke het light wayaring eka gana videi ekk dandako

  • @m.m.mlafeer8077
    @m.m.mlafeer8077 3 ปีที่แล้ว +1

    SupIri.sahodaraya.Obata.isthuthi

  • @niroshanlakmal625
    @niroshanlakmal625 ปีที่แล้ว

    Machan signal laght මැකින්ටොද වැඩ කරන්නෙ එතකොට

  • @terantharinda6539
    @terantharinda6539 3 ปีที่แล้ว +1

    Hed,dim patawath dhannathiun akka vidio karanna apa yaluwa...

  • @kaveen2911
    @kaveen2911 3 ปีที่แล้ว +2

    මෙහෙම කරන්න ඇම්පියර් කීයක බැටරියක් තියෙන්න ඔනේද?

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath1079 11 หลายเดือนก่อน

    සිග්නල් ලයිට් LED karama video ekak genna

  • @upulkumara6510
    @upulkumara6510 3 ปีที่แล้ว +1

    4 stokes well ekata unath aulak nedda.nithiyen thanamda

  • @ytdinubro6480
    @ytdinubro6480 ปีที่แล้ว

    4sork doble light එකට හඊ කරන විදිය දෙන්නකෝ

  • @මනමාලන්-ග5ථ
    @මනමාලන්-ග5ථ 3 ปีที่แล้ว +2

    4stok ekata danneth ohommamada

  • @chanakamadhuranga9070
    @chanakamadhuranga9070 3 ปีที่แล้ว +1

    205 three wheel eke led dabble light karanna puluvanda

  • @fordworld412
    @fordworld412 2 ปีที่แล้ว

    හෙඩ් ලයිට් එක මැගින්ටො නැතුව බැට්‍රියට සෙට් කරන්නෙ කොහොමද කියලා විඩියෝ එකක් ඕන 🥺

  • @sahasdilusha5517
    @sahasdilusha5517 ปีที่แล้ว +1

    Clear💚

  • @pasindumenaka7438
    @pasindumenaka7438 3 ปีที่แล้ว +3

    onema karapu ekak ban

  • @madusankaliyanage6297
    @madusankaliyanage6297 3 ปีที่แล้ว +2

    බැටරියට අවුලක් නැද්ද

  • @pasindu4288
    @pasindu4288 ปีที่แล้ว

    Led krama eliye loku wenask තියනවා d

  • @Niyoattoo
    @Niyoattoo 9 หลายเดือนก่อน

    Contract number ekak dagannako wayarin eka gena ahaganna

  • @sudesharunakumara2986
    @sudesharunakumara2986 ปีที่แล้ว

    හොන් එක ගහන කොට ලයිට් ඩිම් වෙන්නේ ඇයි

  • @DiaryofAhsan
    @DiaryofAhsan 3 ปีที่แล้ว +2

    LED eka direct meginto dhenna berida?

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว +1

      Ba led eka d.c karant ekata hadala thiyenne maginto a.c karant eka

    • @DiaryofAhsan
      @DiaryofAhsan 3 ปีที่แล้ว

      @@threewheeldoctor8652 ethakota patthuwennama nethiweida. Or pitchela yaida

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      Pathu wei pichei

  • @kasunfernando6366
    @kasunfernando6366 3 ปีที่แล้ว +2

    Led bulb eke kiyada

  • @thusithakumara193
    @thusithakumara193 2 ปีที่แล้ว +1

    Thanks bro

  • @surangagamage4555
    @surangagamage4555 3 ปีที่แล้ว +2

    Good work bro.

  • @poornalakshan6928
    @poornalakshan6928 ปีที่แล้ว

    යතුරෙන් ඔෆ්ෆ් වෙන්න හදන්නෙ කොහොම්ඩ

  • @lahirulakshan3691
    @lahirulakshan3691 3 ปีที่แล้ว +3

    ඔක acc වලින් දෙන එක තමා හොදම මචන්. පොඩි කෙනෙක් හරි සුවිච් එක දැම්මොත් බැටරි එක ඩෙඩ්.

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      Eka thamange kamatha.

    • @ravindunuwan336
      @ravindunuwan336 3 ปีที่แล้ว

      කොහොමද මචන් එහෙම කරන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    • @nishankdg7481
      @nishankdg7481 3 ปีที่แล้ว

      @@ravindunuwan336 batriyata yana red line eka yathuru katen denna

  • @thimigaming
    @thimigaming ปีที่แล้ว

    Maru bn mage gawa tiyenne 16

  • @dilantharindu3324
    @dilantharindu3324 3 ปีที่แล้ว +1

    Thanx good job

  • @charakamadhuranga4328
    @charakamadhuranga4328 3 ปีที่แล้ว +2

    4stroke eketh memada danne singale plug?

  • @bonipasjayasanka4951
    @bonipasjayasanka4951 3 ปีที่แล้ว +1

    Dubel light karanna keeyak yanawada

    • @kavindachamika2468
      @kavindachamika2468 2 ปีที่แล้ว

      Matath danaganna oni
      Dubel light karama neethimaya balapamak thiyenawada

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 3 ปีที่แล้ว +1

    Aiye moko video naththe.

  • @hashanhasitha4619
    @hashanhasitha4619 2 ปีที่แล้ว

    Betriyak nethuwa berida okata

  • @dhilshan8639
    @dhilshan8639 2 ปีที่แล้ว

    Three wheel full wiring video ekak gennako 😪❤️

  • @RoshanKumara-vc5wd
    @RoshanKumara-vc5wd ปีที่แล้ว

    Hed light ekata dapuhama balb 6k lawata paththuwenne ai

  • @allitem403
    @allitem403 ปีที่แล้ว

    යතුරෙන් ඔන් ඕෆ් වෙනවද

  • @malithsadaruwan8234
    @malithsadaruwan8234 ปีที่แล้ว +1

    😍😍✌️

  • @samankumara7387
    @samankumara7387 ปีที่แล้ว

    යතුර දැහිට පස්සෙ පත්තු වෙන්න හදන්නෙ කොහොමද

  • @prabodhadharshana6604
    @prabodhadharshana6604 ปีที่แล้ว

    😂

  • @sampathrandika1428
    @sampathrandika1428 3 ปีที่แล้ว +1

    මම ඔහොම heduwa හෝන් එක වැඩ ne එකත් battry එකෙන් දුන්නම hariyaida

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 19 วันที่ผ่านมา

    👍👍👍