How Did You Leave Your Past Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2022
  • No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    SL Idea
    For official purposes, sponsorships & Offers, Contact me
    srionlines@gmail.com or +94788811088

ความคิดเห็น • 3.2K

  • @user-hb5em2pm2n
    @user-hb5em2pm2n 2 ปีที่แล้ว +803

    අද මගේ අප්පච්චි ගේ උපන්දිනයට සුබ පැතුම් එකතු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +47

      මගෙ ගෑල්ලමයගෙ උපන්දිනෙත් අද

    • @sweetmusic1438
      @sweetmusic1438 2 ปีที่แล้ว +20

      Happy birthday

    • @shanumadushani8752
      @shanumadushani8752 2 ปีที่แล้ว +14

      Happy birthday

    • @princess-uh7so
      @princess-uh7so 2 ปีที่แล้ว +12

      Happy birthday 🎉

    • @user-hb5em2pm2n
      @user-hb5em2pm2n 2 ปีที่แล้ว +14

      @@shiran7403 සුබ උපන්දිනයක් වේවා එයාටත්

  • @user-km5vf2th7v
    @user-km5vf2th7v 8 หลายเดือนก่อน +45

    හදිස්සි අනතුරක්😐 ගොඩක් වෙලාවට මටත් එහෙම හිතිලා තීනවා,සමු ගැනිමක් නැතිවම යන්න උනාද කියලා, මට හිතෙන්නෙ මේක ඇත්ත♥️

  • @Eli_girl
    @Eli_girl 9 หลายเดือนก่อน +68

    ලකුණු 280යි. හරියටම කිව්වා. අන්පේක්ශිත අනතුරකින් නැති උන කෙනෙක් 😢 සුනාමියෙන් නැති උන කෙනෙක් 😖 මං පෙර ආත්මෙ ගැන පුංචි කාලේ ඉදන්ම ගොඩාක් විස්තර කියපු කෙනෙක් මං මගෙ ඒ කාලේ නෑදෑයොන්ව හොයගෙනත් ගියා මතුගම තමයි ඒ කාලෙ මගෙ ගම අදටත් එයාල කතාකරනව 🥰❤

    • @chathuranga7079
      @chathuranga7079 9 หลายเดือนก่อน +7

      අනේහ්🥺 ඇත්තටම ඔයාට ඒවා මතකයිද තාම

    • @asangabuddhi2099
      @asangabuddhi2099 9 หลายเดือนก่อน +9

      ඇත්ත👍 මම ඔයාව විස්වාස කරනවා මොකද මමත් ගියආත්මෙ ගැන දන්නවා මම හිටියෙ පොළොන්නරුවෙ

    • @premalathamenike6347
      @premalathamenike6347 9 หลายเดือนก่อน +2

    • @SP_298
      @SP_298 8 หลายเดือนก่อน +2

      Kohomada ewa mathak kara ganne

    • @user-nt3qt8er9f
      @user-nt3qt8er9f 8 หลายเดือนก่อน

      ​@@SP_298පෙර පිනෙන් තමයි චූටි කාලෙදිම කියන්නේ ඒක❤

  • @ashenimalsha8316
    @ashenimalsha8316 7 หลายเดือนก่อน +9

    මේක නම් සම්පූර්ණ ඇත්ත වෙන්න ඇති.මං චූටි කාලේ ඉඳලා වාහන වල යන්න පුදුම බයක් තිබුණේ.දැනටත් යද්දි අනතුරක් වෙයිදෝ කියලා හිතෙනවා..........මටත් හිතෙනවා ගිය ආත්මේ accident එකකින් මාව මැරෙන්න ඇති කියලා.......මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන ඔබට කියන්න තියෙන්නේ ගොඩක් පිං,ගොඩක් ස්තූතියි කියලා.❤️

    • @antonyshalinda9612
      @antonyshalinda9612 7 หลายเดือนก่อน

      වාහන අනතුරු විතරක්ම නෙමේ නේ.... suicide වගේ ඒවත් ගන්න පුළුවන් මොකද ඒවත් හදිස්සියට කර ගත්තා දේවල් නේ...ඒවත් මං හිතන්නේ හදිසි අනතුරු තමයි....

    • @wasanaruwani7602
      @wasanaruwani7602 29 วันที่ผ่านมา

      ආනේ මමත් එහෙමයි මට ලකුණු 330 යි මගේ එකනම් හරියටම හරි 😁😁❤🤗

  • @Ruhii.4567
    @Ruhii.4567 2 ปีที่แล้ว +109

    ගිය ආත්මෙනම් කෝමද දන් නෑ හැබැයි මට ආවේ රණශූරයෙක් විදිහට මැරුණා කියල, මොනා උනත් ඒ මං මැරෙන්න ආසම විදිහ ❤️

  • @arundathianuththara8549
    @arundathianuththara8549 2 ปีที่แล้ว +18

    I am a warrior..... ❤️❤️
    Although i was able to save people.maybe i eas born as a person of this spirit. Thank u SL ideas

  • @dahamisankalpanaponnamperu4058
    @dahamisankalpanaponnamperu4058 8 หลายเดือนก่อน +19

    මට පොඩි කාලේ ඉදන් අවුරුදු ගානක් යනකන් plane එකක් එකම තැනක කඩන් වැටෙනවා පේනවා.. එතනින් මම ඇහැරෙනවා.. එතන මම හිටියා වගේ හැගීමක් දැනෙනවා.. මේකෙත් මගේ marks අනුව අනතුරක් කියන එක කියන්නේ... ඒක ඇත්තක් කියලා හිතෙනවා දැන්නම්

  • @its__shenu__editz
    @its__shenu__editz 8 หลายเดือนก่อน +11

    I scored 390 points and I used to be a brave man in my previous life. And also I had lived a respectful life…😄

  • @imeshasathsarani3396
    @imeshasathsarani3396 2 ปีที่แล้ว +298

    මගෙ ළකුණු 340.මාත් ගිය ආත්මෙ රණ ශූරයෙක් වෙන්න ඇති කියල හිතෙනව මොකද මන් පොඩි කාලෙ ඉදන් හමුදාවට ගොඩක් ආදරෙයි.ගොඩක් ගරු කරනවා.තාමත් ඒ පිස්සුව තියෙනවා.🙂😇 අම්මත් කිව්ව මන් ගිය ආත්මෙ මැරිල තියෙන්නෙ යුද්ධයෙන් වෙන්න ඇති කියලා.ඒ හින්දා මට හොදටම ශුවර්.thank you SL IDEA.😁😁

    • @imeshasathsarani3396
      @imeshasathsarani3396 2 ปีที่แล้ว

      @SRI LANKAN 🇱🇰 moko 🙁

    • @sudathpramasiri376
      @sudathpramasiri376 2 ปีที่แล้ว +7

      මගෙ ලකුණු 360 මමත් රණශූරයෙක්. අනිත් එක මමත් පොඩි කාලේ ඒ කියන්නේ මට තේරෙන කාලේ ඉදලා මමත් කමතො හමුදාවට.❤️❤️👌👮️💂

    • @sudathpramasiri376
      @sudathpramasiri376 2 ปีที่แล้ว +8

      මට දැන් වයස 14යි. හැබැයි මම කැමති හමුදාවට බැදෙන්න. අනික මම ගහන්න වගේ වැඩවලට හරිම කැමතියි.👌 ඒවගේම ක්‍රීඩා වැඩ වලටත් ගොඩක් කැමතියි

    • @sudathpramasiri376
      @sudathpramasiri376 2 ปีที่แล้ว +2

      Thanks fo Sl IDEA

    • @imeshasathsarani3396
      @imeshasathsarani3396 2 ปีที่แล้ว +2

      @@sudathpramasiri376 මටනම් 15යි 😁 කොහොමහරි මාත් army එකට බැදෙන්න බලාගෙන තමයි ඉන්නෙ 😇🥰💂‍♀️

  • @hasidht8954
    @hasidht8954 2 ปีที่แล้ว +23

    රට වෙනුවෙන් දිවි පිදුව කෙනෙක්ලු😊 අදටත් රට වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි මම♥️ මට ඒක ආඩම්බරයක්💖

    • @jaanu6863
      @jaanu6863 2 ปีที่แล้ว +2

      මමත් 🙂✊

    • @hasidht8954
      @hasidht8954 2 ปีที่แล้ว

      @@jaanu6863 ❤

  • @dinukachandani2511
    @dinukachandani2511 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇත්ත වෙන්න පුලුවන් මම ඡීවිතෙ ට සුනාමියෙන් දැකලා නැ පලවෙනි වතාවෙ සුනාමි එන්න කලින් දවස් දෙහෙකට කලින් මම දැක්කා මුහුද ගලලා අහසයි මුහුණදිය එකට ගැලවිලා වගෙ .කිසිම මනුස්සයෙක් හිටියෙ නෑ මම ඒ මුහුදත් අහසත් මැද තනිවෙලා හිත සෑහෙන්න බයකින් හිටියෙ ඒ හීනය දැකලා දවස් දෙකයි මුහුද ගැලුවා. මෙ ලගදීත් හීනෙන් දැක්කා මුලු අදහසම කලු කරලා .පොල්ගස් උඩටත් උසින් මුහුදු රැලි කිරලි ගැහෙමින් මුලු පළාතම කලු කරමින් හෝ ගාන සද්දෙන් මුහුද එනවා .. ඇත්තටම මෙ ආත්මයෙන් සුනාමියකට හසුවෙලා මිය යයිද දන්නෙ නෑ . ඇත්තටම සමර අයව දැක්කම අදුර ගන්නත් කලින් හොදට හුරුයි වගෙ හිතට මට සමර වෙලාවෙ දැනෙනවා ගිය ආත්මෙත් මගෙ ලගින්ම හිටිය අය කියලා..

  • @maliya81
    @maliya81 9 หลายเดือนก่อน +8

    බුද්දිමත් විදිහට වීඩියෝ එක සහ අහපු ප්‍රශ්න තියනවා. එ උනාට හරියටම අපේ ගිය ආත්මේ මනුෂ්‍ය ජීවිතයක් කියලා කියන්න බැහැ.

  • @shinyperera9231
    @shinyperera9231 2 ปีที่แล้ว +8

    මටත් හිතෙනවා මේ දේ ගොඩක් දුරට ඇත්ත. මොකද මං සමහර වහාන වලට විශේශෙන් කෝච්චියට ගොඩක් බයයි ඒවගේම කලුවරට 🥺. මේ video එකට මං කැමතියි.Thank you.

  • @nimashajanu3150
    @nimashajanu3150 ปีที่แล้ว +28

    පොඩි ඇත්තක් තියේ තමයි ... කෝමත් මිනිස්සු විශ්වාස කරන්න බෑ තමයි ♥️

  • @nethminethminawodya6665
    @nethminethminawodya6665 9 หลายเดือนก่อน +13

    මගෙ ලකුණු 350යි මාත් ගිය ආත්මෙ ගෞරවාන්විතව මිය ගියපු රණ ශූරයෙක් වෙන්න ඇති ඒකයි මට comando යන්න ආසාවක් තිබ්බෙ ගොඩ කාලයක්🖤 මම කෙල්ලෙක් නිසා ගෙදරින් බාදා ගොඩයි ඒකට. ඒ හීනෙ අත ඇරියා🖤

    • @amithapathmakumari-ye5nl
      @amithapathmakumari-ye5nl 8 หลายเดือนก่อน

      Mama 340 මටත් ඉස්සර හිතිලා තියෙනවා මොකක් හරි හමුදාවකට යන්න.ඒත් මම කෙල්ලෙක් නිසා අම්මලා කියනවා වෛද්‍යවරයෙක් වෙන්න කියලා.🙂

    • @MihiriMihirangi-dt1iy
      @MihiriMihirangi-dt1iy 8 หลายเดือนก่อน

      Matath 350 mage hine army ekat ynna eth gedrin akamthi 🥺

  • @danu-mv3ib
    @danu-mv3ib 6 หลายเดือนก่อน +3

    මගේ ලකුණු 400. රණවිරුවෙක්.... එකනම් ඇත්තටම ඇත්ත වෙන්න ඇති මම අදටත් ගොඩක් ආසයි❤❤❤

  • @King_ALpha_Gaming
    @King_ALpha_Gaming 2 ปีที่แล้ว +60

    අනාගතේ බැලුවොත්නම් පෙට්‍රල් පෝලිමක තමයි මැරෙන්න වෙන්නෙ😂.

  • @rashmikavindya8464
    @rashmikavindya8464 ปีที่แล้ว +20

    260 අනතුරක් කියලා තමා හිතෙන්නෙ . මාස දෙක තුනකට සැරයක් වගේ හීනයක් පේනවා වලව්වක් වගේ ලොකු ගේකුයි මන් වගේ කෙනෙකුයි . මාව ගිනි අරන් මැරෙනවත් පේනවා . ඒක අමතක වෙන්න වෙන්න ඒ හීනෙ පෙනිල මතක් වෙනව. පිච්චුනාම ඉතුරු වෙන කැලැල් වගේ ඒවත් ඇගේ තියෙනව 😪 ඕක කිව්වම ගොඩාක් අය කියන්නෙ මට පිස්සු කියලා 🥲

    • @hashinipulasinghe7303
      @hashinipulasinghe7303 ปีที่แล้ว +2

      දැනුත් ඒ පැල්ලම් පේනවද ඔයාගේ ඇගේ. මටත් පොඩි කාලේ ඉදල අදටත් කාලෙකට සැරයක් පේනවා මම,මල්ලි car එක accident වෙලා පාරේ බිම වැටිලා ඉන්නවා

    • @rashmikavindya8464
      @rashmikavindya8464 ปีที่แล้ว +1

      @@hashinipulasinghe7303 ඔව් තියෙනව 😪

    • @pryanthikumari9265
      @pryanthikumari9265 8 หลายเดือนก่อน +2

      A wagema deyak mamath heenen dakinawa,eke inna aya mta munagahuna,eyalath eka gana dannawa,mta pudumai.mge husband a heenema dakala thiyenawa.

  • @SuthuSuthu-vx2gh
    @SuthuSuthu-vx2gh 2 หลายเดือนก่อน

    360අනිත් අයගේ නිදහස වෙනුවෙන් සටන් කරලා මුදාවට බැදිල😊😊😊මට දුක නෑ මොකද මම හොද වැඩක් කරන්න ගිහින් මරුන නිසා මේක දාපු කෙනාට බොහොම ස්තූති ...............😊😊😊😊

  • @SameraSamera-er5eo
    @SameraSamera-er5eo 6 หลายเดือนก่อน +2

    මගෙත් ලකුනු 360 කරුනු ටික හරියට ගැලපුනා. මම අදටත් ආරක්ශක අන්ශයේ වැඩ..... ජය වේවා.

  • @heshurox1311
    @heshurox1311 ปีที่แล้ว +55

    රිය අනතුරක් හරි... මං මේක කලේ ඇත්තද බලන්න.. ඒක් පුදුමයි... මොකද පොඩි කාලේ මගෙ පෙර ආත්මේ මං කියව කියව ඒ දෙමව්පියෝ හොයලා තියෙනවා... මට අවුරුදු 13ක් වගේ වෙනකොට මාවම හොයාගෙන මාත් එක්ක නැති වුණ සහෝදරී ආවා❤❤..... ඒක හරි පුදුමයි.. මගේ කතාවම එයා කිය කිය මාව බදාගෙන ඇඩුවා....😥.. දැන් මට වයස 29ත් ඉවරයි තවම ඒ සහෝදරී මට කතා කරනවා ❤❤❤ ඒක ආත්මීය බැදීමක් මටනම්... හිනා යනවා කියවන අයට ඒත් මට ඒක දුකක් වගේම සතුටක් ❤ බුදුසරණයි 🙏

    • @kavindyakalupahana
      @kavindyakalupahana ปีที่แล้ว +2

      Is this true

    • @fineartofclay
      @fineartofclay 8 หลายเดือนก่อน +1

      ඇත්තටමද කියන්නෙ ඔය කතාව

    • @fineartofclay
      @fineartofclay 8 หลายเดือนก่อน

      තාමත් එවා මතකද

    • @user-nt3qt8er9f
      @user-nt3qt8er9f 8 หลายเดือนก่อน +1

      අනේ දෙවියනේ... ආසයි පෙර භවය ගැන මතක කෙනෙක්ගේ කතා අහන්න!!!

    • @user-xg6pk2rb1u
      @user-xg6pk2rb1u 8 หลายเดือนก่อน +1

      Apinam ehema hina wenne na api eka aththak kiyala පිළිගන්නවා ❤❤❤❤

  • @subhasewwandi9155
    @subhasewwandi9155 2 ปีที่แล้ว +9

    මේකනම් ඇත්ත.... සුපිරි good luck 🥰 SL idea🤭🤭

  • @shamikaeducation
    @shamikaeducation 6 หลายเดือนก่อน +1

    මාව මරලලු ඒක ඇත්ත වෙන්න ඕන.... මොකද මං මේ වෙනකොටත් කාවවත් විශ්වාස කරන්නෙ නැති කෙනෙක් ..... මේක ඇත්ත❤

  • @Hinata806
    @Hinata806 9 หลายเดือนก่อน +11

    I was a brave soldier who protected the ones I love and care in my past life.360 points

    • @dinithipeiris4708
      @dinithipeiris4708 9 หลายเดือนก่อน +1

      Me too....

    • @gamingthevirubro
      @gamingthevirubro 8 หลายเดือนก่อน

      these are caps. i don't believe in past. we have not vehicles in past

    • @Hinata806
      @Hinata806 8 หลายเดือนก่อน

      @@gamingthevirubro it's just u bro😏

    • @PENNYWISEGAMING128
      @PENNYWISEGAMING128 8 หลายเดือนก่อน

      Me too

    • @sanathdammika4436
      @sanathdammika4436 6 หลายเดือนก่อน

      Same

  • @thanurawickramasinghe7273
    @thanurawickramasinghe7273 2 ปีที่แล้ว +76

    රණවිරැවෙක් ! ඒක නම් මට ඇත්තටම ආඩම්බරයක් .මේ ආත්මේ රණවිරැවෙක් නොවුනත් මම එදා ඉදන් අද දක්වාම ලංකාවේ හමුදාවට ගෞරව කරා මුලතිව් අලිමංකඩ වැනි විශාල පරාජයන් හමුවේ මම ගොඩක් දුක් වුනා මහින්ද ජනපති සමග හමුදාව 2009 යුධ ජයග්රණය ගැන ඇත්තටම සතුටු වුනා . මම ලංකාවේ හමුදාව කවදාවත් පාවා දුන්නේ නෑ .

    • @heshanjayasinghe2876
      @heshanjayasinghe2876 2 ปีที่แล้ว +2

      මමත් රනවිරුවෙක්,මගෙ dream එකත් ඒක තමයි 😎😎😎💪

    • @geshanrox4296
      @geshanrox4296 2 ปีที่แล้ว

      Mamath oya wage marila thiyenne

    • @dinusudu4775
      @dinusudu4775 ปีที่แล้ว

      Matha 340i ekanam ahtha mamatha asai army ekata

    • @ashashereena07
      @ashashereena07 9 หลายเดือนก่อน

      Mamath

    • @prabathsulakshana8995
      @prabathsulakshana8995 9 หลายเดือนก่อน

      Mamath

  • @sandyakumari5852
    @sandyakumari5852 2 ปีที่แล้ว +13

    තවත් මේ වගේ දේවල් ඉදිරියට කරගෙන යන්න මගේ සුභ පැතුම් !!!

  • @JanshaRamesh
    @JanshaRamesh 6 หลายเดือนก่อน +1

    මම මැරුනෙ මගෙ සහොදරයව බෙරගන්න ගිහිම් රනශුරයෙක් ❤
    විඩියො එක හොදයි මම මෙ දැම් ඉදම් රනශුරයෙක් වගෙ හිතන්න ගන්නවා ❤❤ අදරෙයි ඔය චනල් එකට ❤

  • @nadeekasuragani
    @nadeekasuragani 8 หลายเดือนก่อน +1

    350 වෙන්න පුලුවන්....දැනටත් මං මට කොච්චර කරදර ආවත් අනිත් අයට මගෙන් අවැඩක් වෙන්න නොදී ඉන්න උත්සාහ කරන වා.. බුදු දහම මගේ ජීවිතේ කොටසක් වෙලා.ඇත්තටම මගේ අරමුණට මං බොහෝ ලගයි කියල හිතෙනවා ....💓🙏

  • @Enaksha_Sasmith
    @Enaksha_Sasmith 2 ปีที่แล้ว +21

    මම හිතනවා මේක ඇත්තක් කියලා මොකද මම මේ වීඩියෝ එක බලන්න කලින් අම්මාගෙන් ඇහුවා මම ගිය ආත්මේ මැරෙන්න ඇත්තේ කොහොමද කියලා අම්මා එතකොට කිව්වා ඔයා මැරෙන්න ඇත්තේ යුද්ධයේදී කියලා එහෙම කිව්වේ මම ඉපදුනේ යුද්දේ අවසන් කරපු කාලයේ මම ඉපදුන වෝඩ් එකේම සම්පූර්ණයෙන්ම පිරිමි ළමයි විතරයි එතකොට ඒකේ හිටපු මිස්ලා කියලා තියේලු "මෙන්න අපේ නැතිවෙච්ච කොල්ලෝ ටික හම්බවෙනවා කියලා" මගේ ලකුණු 360 ❤️🙏

  • @slkanchana6047
    @slkanchana6047 2 ปีที่แล้ว +43

    අන්තිම සටනෙ හුස්ම හෙලල තින්නෙ.මෙ වෙනකම් බැලුව ඔක්කොම හරි මෙකත් හරි ඇති.එහෙමනම් මට පට්ට ආඩම්බරයි.අනික මම හමුදාවට යන්න යකො ඉන්නෙ ...😊
    ඒකත් මරු හැබැයි 🙂

    • @sarathhemachandra2570
      @sarathhemachandra2570 2 ปีที่แล้ว +1

      මාත් යකෝ

    • @Zandu666
      @Zandu666 2 ปีที่แล้ว +1

      😍😊❤️

    • @nowtyslvihanga6044
      @nowtyslvihanga6044 2 ปีที่แล้ว

      අඩෝ මාත් මගෙ පොඩිකාලෙ ඉඳලම තියෙන්නෙ ආමිඑකට යන ආසාව 😘😘😘

    • @nowtyslvihanga6044
      @nowtyslvihanga6044 2 ปีที่แล้ว +2

      සුභපැතුම් අපි අනාගත සොල්දාදුවො වෙමු රට ආරක්ෂාකරමු 💪💪💪🤗🤗🤗

    • @tharindiimasha7632
      @tharindiimasha7632 2 ปีที่แล้ว +1

      මාත්

  • @user-hb2ux4vd5y
    @user-hb2ux4vd5y 6 หลายเดือนก่อน

    මට ලකුණු 340 ක් ආවා.මම විශ්වාස කරනවා මම යුද්ධයෙන් මිය යන්න ඇති කියලා. අනිත් මිනිසුන්ට සේවයක් කරලා මිය ගිය එක ඇත්තක් නම් මට ඒක ලොකු අඹිමානයක් වගේම මගේ ආත්මයට සහනයක් ලැබෙනවා .Thanks SL Idea

  • @PeshalaBogoda
    @PeshalaBogoda 8 หลายเดือนก่อน +1

    රණවිරුවෙක්....❤❤ ඒකනම් ඇත්තටම ඇත්ත වෙන්න ඇති මම අදටත් ගොඩාක් ආසයි හමුදාවට ..මම යන්නත් උත්සාහ කරා ඒත් උස මදි උනා...ගොඩාක් අය මට කියලාත් තියෙනවා ඔයා යුද්දේදි මැරුන කෙනෙක් වෙන්න ඇති ඒකයි ඔයා ඔච්චර හමුදාවට ආස කියලා...අදටත් පුදුම ආසවක් ගෞරවයක් තියෙන්නේ ....❤❤❤

  • @deepsky1786
    @deepsky1786 2 ปีที่แล้ว +81

    My mom often tells me about the things I used to read when I was a child. Much of what was said is very similar to the collection of points I have selected from this video.
    Thank you🎈

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +14

    මැරිලා ගිහින් ආපහු ඉපදිලා තියෙන්නෙ ලංකාවෙ කියලා දැන ගත්තම 🥲👍

  • @nishmirashmisara163
    @nishmirashmisara163 6 หลายเดือนก่อน +1

    340 ඇත්තටම කිව්වොත් මන් හමුදාවට ගොඩක් ආදරෙයි පුංචි කාලේ ඉදලම. කෙල්ලක් උනත් මගේ ආසාව තිබ්බේ ෆෝර්සස් යන්න ඒත් හැමෝම වගේ අකමැති උනා ඒකට. Uniform එකක් දක්කත් මට අඩෙනවා ඉබින්න හිතෙනවා මන් පට්ටම ආසයි ඒවට ❤.

  • @QueenTharu
    @QueenTharu 9 หลายเดือนก่อน +2

    මේක ඇත්ත. මං හදිසි අනතුරකින් මැරිලා තියෙන්නෙ . මම පාරෙ යන්න හරිම බයයි. වාහන වල යන්නත් බයයි. වාහනයක හරි පාරෙ හරි යනකොට මං ගොඩාක් පරිස්සමින් යන්නෙ. සමහර වෙලාවට කානුවෙත් යනවා, බයට. අපෙ අම්මා මගෙ වෙලාව බැලුවමත් කිව්වෙ මේ දරුවා ගිය ආත්මෙ හදිසි අනතුරකින් මැරෙන්න ඇති. ඒකයි බය කියලා . ඒ වගේම තමයි මේ ආත්මෙත් හදිසි අනතුරු ගොඩක් වෙන්න තියෙනවා පරිස්සම් වෙන්න කිව්වා😢

    • @Mava331
      @Mava331 8 หลายเดือนก่อน

      matath oya tikama hithenawa wahaneka yaddi

  • @sandyakumari-sy2ie
    @sandyakumari-sy2ie ปีที่แล้ว +4

    300ලකුණු
    මට හිතාගන්න බෑ මම නිතර නිතර කියනවා අඩු වයසින් මම මැරෙනවා
    මහ මග මැරෙන්නෙ කියල
    තව දෙයක් මට තේරුම් ගන්න බෑ ඔබ පවසන පරිදි
    ( නැවත වාරයක් හෝ දෙවැන්නෙක් නෑ කියලා)
    මට පැහැදිලි මදි එය.
    ස්තූතියි

  • @themusichousebypiyumal
    @themusichousebypiyumal ปีที่แล้ว +36

    ඇත්තමයි february 04 පෙරඩ් එක අනිවාරෙන්ම මම බලනවා. ඒ හැම වෙලාකම මගේ ඇහැට බොහොම ආඩම්බර විදිහට කඳුලක් එනවා💙🥰.. මට ලකුණු 360යි.. මමත් ගිය ආත්මෙ රණ ශූරයෙක් 😍

    • @nilukadilhani5213
      @nilukadilhani5213 ปีที่แล้ว +1

      Matath 360

    • @manushachathuranga4736
      @manushachathuranga4736 9 หลายเดือนก่อน

      😂😂

    • @slmaduproduction4403
      @slmaduproduction4403 8 หลายเดือนก่อน

      එහෙම ආඩම්බර හැඟීමක් එන්ඩ නම් මැයි 18 පෙළපාලිය බලන්න ඕනා

    • @pramodalakshani-bo3ds
      @pramodalakshani-bo3ds 5 หลายเดือนก่อน

      Matath ehemai eka nam kiyanna beri wenama hegimak neda

  • @niroshmadushan8791
    @niroshmadushan8791 9 หลายเดือนก่อน +4

    හදිසියෙ මොකක් හරි වෙලා මැරෙන එක හොඳයි කියල තමයි අදටත් හිතෙන්නෙ... මොකද මරණය එනකන් බලන් ඉන්නවට වඩා ඒක සැපයි...

  • @dviraj123
    @dviraj123 8 หลายเดือนก่อน

    😊ස්වභාවික මරණයක්!… මමත් පසුතැවිලි නොවෙමී!… නිදහස සාමකාමීත්වය අගයමී!… ධර්මානුකූලවම අනුන්ටත් ආදර්ශමත් වන ජීවිතයක් ගත කරමී!… ප්‍රඥ්ඥාවට මුල් තැනක් දෙමී!… හරියටම කියවෙනවා!… බොහොම වටිනා වීඩියෝවක්!… සුබ පතමී!… ❤

  • @janithbandara7067
    @janithbandara7067 2 ปีที่แล้ว +9

    රන ශූරයෙක්, අනික මේ අවුරුද්දෙ army officer apply කරල ඉන්නෙ select වෙයිද දන්නෙ na රට වෙනුවෙන් හදවතින්ම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @gayangidineshika4742
    @gayangidineshika4742 2 ปีที่แล้ว +72

    330. මන් අනුමාන කරපු දේ හරියටම හරි. Accident එකක්. මන් ඒවට ගොඩක් බයයි. නරක හීනත් පේනවා පොඩි කාලෙදි මතකයි. දැනටත් පාරෙ යන්න බයයි. තනියම පාරෙ යන්න ගොඩක් බයයි. සමහර විට මේක ඇත්තක් වෙන්නත් පුලුවන්🥺

    • @gayangidineshika4742
      @gayangidineshika4742 2 ปีที่แล้ว +1

      @@sehansa- matath. Math para maru wenna bayai. Kauru hari enakam idala yanne.

    • @manuradesilva7183
      @manuradesilva7183 2 ปีที่แล้ว

      එහෙමද 🙄

    • @asroxff4744
      @asroxff4744 ปีที่แล้ว

      ඔව් ඔව් තනියම පරේ යන්න එපා ලයිසන් එක පිටේ ගහලත් නැහැ නේ මස් කඩේට අරන් යයි කෞරු හරි

    • @denupsaam1009
      @denupsaam1009 ปีที่แล้ว

      @@asroxff4744 🤣🤣🤣🤣

    • @user-xg6pk2rb1u
      @user-xg6pk2rb1u 8 หลายเดือนก่อน +1

      Oya godak parissam wenna❤❤❤❤

  • @TharinduRuwan-ho5sp
    @TharinduRuwan-ho5sp 8 หลายเดือนก่อน +1

    මට ලකුණු 270 මාව ඝාතනය කරලා තියෙනවා,මට ⁣ඒක ඇත්ත කියලා හිතෙනවා මොකද මම හැම කෙනාවම විශ්වාස කරනවා මට හතුරොත් වැඩියි 😭😭😭

  • @dora_boy1
    @dora_boy1 8 หลายเดือนก่อน +4

    රටට අක් බෙරාන්න දිවි පිදු කෙනෙක්😢😊❤

  • @bmusic1418
    @bmusic1418 2 ปีที่แล้ว +29

    නිර්භීත රණශූරයෙක් ❤😎

  • @DAMIYASTREAMING
    @DAMIYASTREAMING 2 ปีที่แล้ว +43

    ගිය ආත්මෙත් ලංකාවෙලූ..🥲
    Gammac thamai😌🔥

  • @nimeshmewan5885
    @nimeshmewan5885 9 หลายเดือนก่อน +7

    මටත් මේ ජීවිතය ගැන සැකයි මොකද මම කොච්චරවත් වාහනවල හැප්පෙන්න යනවා 😢😢

    • @helaya94
      @helaya94 8 หลายเดือนก่อน +4

      සිහියෙන් පාරේ පලයං මේ විකාර නොහා.මුන් මේ සල්ලි හොයන්න කරන මගුල්

    • @Anya-45-s9l
      @Anya-45-s9l 8 หลายเดือนก่อน +1

      පින් කරන්න

  • @hiruofficial06
    @hiruofficial06 9 หลายเดือนก่อน +5

    ඇත්තටම ඇත්ත වෙන්න පුලුවන්
    හැමතිස්සෙම හීනෙන් පෙන්නෙ මාව හැප්පෙන් ඒවා තමා 😢

  • @prasanjanijayamangala824
    @prasanjanijayamangala824 2 ปีที่แล้ว +29

    මගේ ලකුනු 290 අනපේක්ශිත මරනයක් කියලා තිබුනට අනේ මන්දා මට එක හීනයක් අපහැදිලිව පේනවා.කිසි කෙනෙක්ගේ මූනු පේන් නෑ.ඒත් උණ ගස් පිරුනු කැලයක් මම ඇවිදන් යනවා දැනෙනවා.කන්ද උඩ ගෙයක් ඒක පොඩි ගෙයක් ගරා වැටිලා නෑ.දිර අරිනවා ඊට පස්සේ දොර අනිත් පැත්ත හැරෙද්දිම හැම්දේම සුදු පාට වෙනවා එච්චරයි හැබැයි වේදනාවක් දැනෙන් නැති උනාට පපුවට පුදුම තරමේ දුකක් දැනෙනවා.මට වයස 20 පස්සෙයි එහෙම හීනයක් පෙන්න ගත්තේ 🥺

    • @promo35375
      @promo35375 2 ปีที่แล้ว +5

      හරි ඔබට මලවුන් අඩගහනව😐😂

    • @prabhathkavindu6885
      @prabhathkavindu6885 2 ปีที่แล้ว +2

      Dont wory

    • @madraniko3797
      @madraniko3797 2 ปีที่แล้ว +2

      ☺️ R.I.P මචං

    • @katuzzalk
      @katuzzalk 2 ปีที่แล้ว +7

      Movies බලන එක අඩු කරහන් මේ වගේ මෝඩ videos බලන්නෙ නැතුව

    • @bandarawanninayake4588
      @bandarawanninayake4588 2 ปีที่แล้ว +1

      මටත් 290

  • @srilanka2829
    @srilanka2829 2 ปีที่แล้ว +133

    මට ගිය ආත්මෙන් වැඩක් නෑ.අතීතය ගෙවී අවසන් නමුත් අනාගතය ඔබ සතුයි.ඉස්සරහට හරි විදියට ජීවත් වෙන්න ඕන.

    • @empiredineth8216
      @empiredineth8216 2 ปีที่แล้ว +1

      Giya athme wadak thiyeno labbo,uba kara karmaya digatama enawa me athmetath,issarahata hari widihata jeewath weyn uba Buddhist nowunoth

    • @srilanka2829
      @srilanka2829 2 ปีที่แล้ว

      @@empiredineth8216 mama Buddhist thama ban karmaya wernai mama kiwwa eka wenai poddak terum ganin ban

    • @Kshirapathaya1300
      @Kshirapathaya1300 2 ปีที่แล้ว +2

      NAHA EKA VARADIYI ATHITHAYE SIDUVANU DEVAL ADARSHAYATAGENA ANAGATHAYA SARTHAKA KARAGANNA PULUVAN
      MATA THAMA VAYASA AVURUDU 11

    • @srilanka2829
      @srilanka2829 2 ปีที่แล้ว +1

      @@Kshirapathaya1300 Ithin mama kiwwada athite vechcha dewal adarshayata ganna one ne kiyala. thawa mama oyagen wayasa ahuweth nene.

    • @yenukasanujitha9843
      @yenukasanujitha9843 2 ปีที่แล้ว +1

      💯

  • @preyanthekapreyantheka-kh1cs
    @preyanthekapreyantheka-kh1cs 9 หลายเดือนก่อน +8

    මම එන සුරයෙක්...සහොදරයන් හා සටන් වැද දිවි පිදුවෙක්...ආඩම්බරයි ස්තූතියි

  • @blackgang9214
    @blackgang9214 8 หลายเดือนก่อน

    මට ආවෙ 390. යුද්ද වගේ දේවල් ගැන හොයන්න ඉගෙන ගන්න මං ගොඩක් ආස කෙනෙක් ඉස්සර ඉදන්ම. රට හදන්න පුලුවන් විදි ගැන, මං මේ රටේ නායකයෙක් උනොත් මේ රට ගොඩදාන්න කරන්න පුලුවන් දේවල් ගැන තනියම කල්පනා කරනවා ඉස්සර ඉදන්ම. ඇයි කියලා දන්නෙ නෑ. රට පාලනය කරන්න ලොකු ආශාවක් තියෙයි අවංක විදියට. කාටවත් කියන්න ගිහින් නැ අද වෙනකම්. විහිලුවක් වෙයි කියලා. ඒත් මට ආව අවසාන එකතුවත් ඊට අදාල පෙර ආත්මය ගැන කිව්ව විස්තරයත් මගේ ආශාවල් සිතට එන දේවල් එක්ක බැලුවම මොකක්මහරි සම්බන්දයක් තියෙයි කියලා හිතුන නිසයි විහිලුවක් උනත් ඇත්තම කතාව කිව්වෙ ❤

  • @laki6205
    @laki6205 2 ปีที่แล้ว +84

    ප්‍රශ්න අංක 5: ඔබට දැන් මේ මොහොතේ දැනෙන්නේ කෙසේද?
    Every citizen in SRI LANKA right now: නිවැරදි උත්තර C,D,E 😂

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 2 ปีที่แล้ว +11

    ලකුණු 430 ගොඩක් හරි මන් රටට දැයට ගොඩක් ආදරෙයි මේ දිනවල පවතින තත්වය එක්ක මැරෙන්න උනත් හිතෙනවා රට වෙනුවෙන්

  • @lakshanmalidu1976
    @lakshanmalidu1976 8 หลายเดือนก่อน

    360 යි. රට වෙනුවෙන් දිවි පිදු කෙනෙක්. මේ වීඩියෝ එක ඇත්ත. මට මේ දේ හැමවෙලේම හිතෙනවා

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +4

    අනේ කියපු දේ ඇත්ත වගේ.මං තවමත් වාහන වලට බයයි.පාරේ තනියම යන්න බය හිතෙනවා.thanks dr.❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Danamusic34
      @Danamusic34 2 ปีที่แล้ว

      මාත් ඔයා වගෙ එහෙනම් අපි දෙන්නා බදිමු 😁🤗

    • @dulakshichathurika7495
      @dulakshichathurika7495 2 ปีที่แล้ว

      @@Danamusic34 😁

    • @Danamusic34
      @Danamusic34 2 ปีที่แล้ว

      @@dulakshichathurika7495 mama Rap karanne mage channle eke Rap athi balanna 😁❤

    • @dulakshichathurika7495
      @dulakshichathurika7495 2 ปีที่แล้ว

      @@Danamusic34 👊👍🔥🔥🔥🔥🔥🔥❤️

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 2 ปีที่แล้ว +6

    ඔබව අගය කරමි.. නමුත් මෙය විශ්වාස කල නොහැකි... එකල බුදුරජුන්ද තමාගේ සිත දියුනු කරගෙන පෙර ආත්ම බව සිහි කරන නුවන ලාබාගත්තේ අමාරුවෙන් .. එම නිසා සාමන්‍ය පුදගලයෙකුට මෙවන් දෙයක් කිසි ලෙසම කිව නොහැකිය.. එහි සම්බාවිතාව ඉතාම අල්පය...

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 2 ปีที่แล้ว +1

      @Shashini Thennakoon ow ..

    • @Flash.flash.flash77
      @Flash.flash.flash77 2 ปีที่แล้ว

      ලංකාව්ව් උන් නේ කොච්චර මෝඩයෝ ඉන්නවද කියලා කමෙන්ට් වලින් පේනවා ,මම සෙබලෙක්ලු ,මාව මරලාලු😂😂

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 2 ปีที่แล้ว

      @@Flash.flash.flash77 🤣 මේවා විස්වාස කරන අයත් ඉන්නෝ නේ ඉතින්.

  • @gaminidarmakeerthi4214
    @gaminidarmakeerthi4214 7 หลายเดือนก่อน +22

    I scored 360 and im a brave soldier❤❤

  • @user-vq3ke8qv1w
    @user-vq3ke8qv1w 8 หลายเดือนก่อน

    thanks sl idea ❤❤❤

  • @tharunyakalpani30
    @tharunyakalpani30 2 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එකට අනුව ගිය ආත්මේ කවුරුත් සතෙක් වෙලා ඉදලා නෑ. ඒකත් මාර වැඩේ නේ. එතකොට හැමෝම මිනිස්සුමද වෙන්නෙ? ලබන ආත්මෙත් එහෙනම් මනුස්සයෙක් වෙයි. වෙලාවට දැනගත්තෙ. නැත්තම් ඕකත් නොදැන මැරිලා යනවා 😌 Thanks

    • @diliniweliweriya7675
      @diliniweliweriya7675 2 ปีที่แล้ว +2

      ගිය ආත්මේ තිරිසන් ආත්මයක් ලබුවනම්.මේ ආත්මේ මනුශ්‍යයෙක් වෙන්නෙ නෑ..නේද

  • @bredwinjayaranga8479
    @bredwinjayaranga8479 2 ปีที่แล้ว +6

    ලකුණු වලට අනුව මම ගිය ආත්මෙ මැරිලා තියෙන්නෙ රණශූරයෙක් විදිහට. මගේ නාමෙත් රණවීර 😎. ඒක ඇත්ත කියලා හිතනවා. මොකද ඒක මට දැනිලා තියෙනවා. Airforce යන්න ලොකු ආසාවක් තිබුනා. ඒත් අවාසනාවකට බැරිවුනා. Computer Game එකකදි වුනත් මගේ ජීවිතේ පූජ කරලා team එකේ අනිත් අයගෙ ජීවිතේ බේරගන්න දෙපාරක් හිතන්නෙ නෑ. සාමානය ජීව්තෙත් මගේ අවස්තා කැප කරලා අනිත් අයට අවස්තාව ලබා දීලා තියෙනවා මම පුළුවන් හැමවෙලාවකම 🙂

    • @asroxff4744
      @asroxff4744 ปีที่แล้ว +1

      uba pubg free fire eke amry eke neda wada karanne

    • @bredwinjayaranga8479
      @bredwinjayaranga8479 ปีที่แล้ว

      @@asroxff4744 uba hithan inne pubg, free fire kyanne computer games kiyala da ? 😂🔫
      mn Dota 2 witarai play karanne bn. indala hitala COD 4 MP play kranawa.

  • @SajeewaniSajeewani-or4jw
    @SajeewaniSajeewani-or4jw 8 หลายเดือนก่อน

    මගේ මුළු ලකුණු 390 මම හිතනවා මම ගිය ආත්මේ රණ ශූරයෙක් වෙන්න ඇති කියා මොකද මම චූටි කාලේ ඉඳලා හමුදාවට යන්න ආසයි මම හිතුවෙ කවදහරි හමුදාවට යනවා කියලා ඒත් මට ඒක කරන්න බැරි වුණා ඒත් කොතන හරි හමුදාව කෙනෙක් දැක්කම මගේ මුළු ඇඟම හිරි වැටෙනවා ඒ තරම් මං ඒ ඇදුමට ආදරෙයි

  • @dilinimadu1822
    @dilinimadu1822 6 หลายเดือนก่อน

    මගේ ලකුණු 340. මම එක විශ්වාස කරනවා .මම මෙි ආත්මෙි සාමාන්‍ය දුප්පත් මනුෂ්‍යයෙක් හැබැයි මම කරපු හැම රැකියාවක් ම වගේ මට දුන්නේ එක පිළිතුරක් .මම කතා කරන විදිය මගේ වැඩ පළි වෙල .මම ඇවිදින විදිය එක්ක මම යුදහමුදාවෙි ඉදපු කෙනෙක් කියනවා ..හැබැයි මම මෙි ආත්මෙි එහෙ ඉදලා නැහැ කොටින්ම කිවොත් cidAkan paw මම වැඩකරන ආයතනයට ආවා මාව අරන් යන්න මම යුදහමුදාවෙි ඉදලා ඇප්ෂන් වෙලා කියලා ..ඔත්තුවක් ආවා කියලා ඇයි මිනිස්සුට මගේ ඇක්ෂන් ඒ වගේ පෙනෙන්නේ මෙි ආත්මෙි 😔😔😔මට පිළිතුරු එවන්න ....😊සට දැන ගන්න පුළුවන්ද එහෙම වෙන්න පුළුවන්ද කියලා 😊

  • @nowtyslvihanga6044
    @nowtyslvihanga6044 2 ปีที่แล้ว +5

    Sl idea තැන්ක්යු මගෙ අනුමානය හරි මේකෙන් ඔප්පු උනා ලකුණු 360 රට වෙනුවෙන් මගෙ යුතුකම ඉටුකරනවමයි 💓💓💓💓

    • @dusha1824
      @dusha1824 2 ปีที่แล้ว +1

      අඩෝ තෙල් ටික දීපන් බන් 😒

    • @nowtyslvihanga6044
      @nowtyslvihanga6044 2 ปีที่แล้ว

      @@dusha1824 මම තාම ආමිඑකෙ නෙමෙ යකෝ යන්ඩ හිතාගෙන ඉන්නෙ 😂😂😂😂😂

    • @dusha1824
      @dusha1824 2 ปีที่แล้ว +1

      @@nowtyslvihanga6044 ගියහම මට මුලින්ම දෙනවද හැබයි full tank ඕනෙ 😂

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 2 ปีที่แล้ว +9

    සත්තකින්ම ඇත්ත වගේ ..මන් ගොඩක් බයයි අනතුරු වලට .ඒව දැකලමද මන්දා..මෙකෙත් කියනවා අනතුරකින් ගිය ආත්මේ නැති වෙලා තියෙන්නෙ කියලා..මාරයි ඒක නම්..

    • @dammikaranasinghaarachchilage
      @dammikaranasinghaarachchilage 9 หลายเดือนก่อน

      මම ගොඩක් බයයි driving කරන්න mama ඉන්නෙත් රට නමුත් හරිම බයයි.

  • @ireshalasanthi942
    @ireshalasanthi942 9 หลายเดือนก่อน +1

    Shodarayava beraganva ghin😢😢😢😢😢❤❤❤

  • @ranilpriyantha2830
    @ranilpriyantha2830 9 หลายเดือนก่อน +2

    මගේ ලකුනු 360 මම මැරිලා තියෙන්නේ යුද්ද හමුදාවේ මගේ සහොදරයෙක් බේරගනන ගිහිම් මට සතුටුයි මම මේ ආත්මෙත් කෑමති comando ගිහින් රටට සේවයක් කරන්න ❤

    • @kauwarox9469
      @kauwarox9469 8 หลายเดือนก่อน

      Mageth 370

    • @kauwarox9469
      @kauwarox9469 8 หลายเดือนก่อน

      MN denatath inne army eke

  • @swargabentharage6251
    @swargabentharage6251 2 ปีที่แล้ว +12

    410. රණශුරයෙක්ලු... ඇත්ත වෙන්න පුළුවන්... මොකද මම පොඩි කාලේ ඉදලම ආමි එකට යන්න ආසාවෙන් උන්නේ... මම කැඩට් කලෙතේ මාරම ආසාවෙන්... තාමත් මගේ හීනේ හමුදාවට බැදෙන්න.. ඒත් අම්මා බයයි.. එක නිසා යන්න බැ😢

    • @janiyasl6986
      @janiyasl6986 2 ปีที่แล้ว +1

      මාත් එහෙමයි සහෝ 360

    • @anomaanoma901
      @anomaanoma901 2 ปีที่แล้ว +1

      400

  • @SamShaina1004
    @SamShaina1004 ปีที่แล้ว +3

    70% හරි කියලා හිතෙනවා සමහරක් වෙලාවට මං දැන් ගතකරන ජීවිතයේ මට දැනෙන, කරන, කියන දේවල් එක්ක 😮

  • @GayaniIresha-ww7jc
    @GayaniIresha-ww7jc 8 หลายเดือนก่อน

    Mage lakunu 430 mamarh giya athmaye h amuda niladariniyak wenna athi. Thrastha wadingen ape jivitha berapu e sewayata niladarinta mama godak gaurawayak karanawa.. Obage vidiyowata godak sthuthi... 🙏🙏🌺🌺

  • @nihalekanayaka5604
    @nihalekanayaka5604 8 หลายเดือนก่อน

    I was a brave solder .you are right

  • @shansisheshinika2003
    @shansisheshinika2003 2 ปีที่แล้ว +24

    ලකුණු 250යි 😊💔 ළඟම කෙනෙක් අතින් ඝාතනය වෙලාලු ඇත්ත වෙන්න ඇති මන් ගොඩක් බයයි ආයුධ වලට ඒ වගේම ශබ්ද වලටත් ,, රණ්ඩුවල කෑ ගහනවට පවා බයයි 😂😉😏😌💔🤷
    ගිය ආත්මයෙන් පාඩමක් විදියට වෙන්න ඇති ඒනම් මට මගේ කියන බෝම ටික දෙනෙක් ඉන්නෙත් ,,බෝම කලාතුරකින් කෙනෙක් විශ්වාස කරන්නෙත් 🙂❤🖤✔
    Thank you sl idea for this video ☝☝😊😊💙💙

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      අමූ අමූ

    • @shansisheshinika2003
      @shansisheshinika2003 2 ปีที่แล้ว

      @@shiran7403 😊😊

    • @princess-uh7so
      @princess-uh7so 2 ปีที่แล้ว

      Good evening 🌄
      අක්කා ❤️

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@shansisheshinika2003 මාත් ඝාතනයක් වෙලා මැරිලා තියෙන්නෙ
      කොහෙන් ගියත් අපි දෙන්නට එකම දේමයි වෙන්නෙ 👀💔

    • @shansisheshinika2003
      @shansisheshinika2003 2 ปีที่แล้ว

      @@shiran7403 සිරාවටම ඒක මාරයි සගෝ 😂😉😏😌💔🤷

  • @sisirakumara8416
    @sisirakumara8416 ปีที่แล้ว +6

    මම ගිය ආත්මෙ මැරිලා තියෙන්නේ හදිසි අනතුරකින්. මොකද මම පෙරීදත් අනතුරකට ලක් වුණා. මම දැන් කොළඹ hospital එකේ ප්‍රතිකාර ලබනවා.😢

    • @dineshmaduranga6337
      @dineshmaduranga6337 8 หลายเดือนก่อน

      ඉක්මන් සුව ලැබේවා

  • @menikhemali4299
    @menikhemali4299 9 หลายเดือนก่อน

    Thank you so much❤❤❤❤❤

  • @panujanethsara7404
    @panujanethsara7404 8 หลายเดือนก่อน +1

    Me gana danne ape uthum sri gawthama budu rajanan wahase witharai 🙏🙏🙏

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 2 ปีที่แล้ว +3

    මාගේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 330ක්. එයින් අදහස් වන්නේ මා ගිය ආත්මයේදී හදිසි අනතුරකින් මිය ගොස් ඇති බවත්, ගිය ආත්මයේදී මට තම සමීපතමයින් ගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වීමට නොහැකි වී ඇත. ඒ අනුව ඊලඟ අවස්ථාවේදී එය දවන වර සිදු වීමට ඉඩ කඩ පවතී. ඔබට බොහොම ස්තූතියි. ආයුෂ බොහෝ වේවා ! 💛🙏❤️

    • @asroxff4744
      @asroxff4744 ปีที่แล้ว

      dawana wara kiyanne mokadda

  • @anomakodagoda3883
    @anomakodagoda3883 2 ปีที่แล้ว +24

    මේකේනම් මොකක් හෝ ඇත්තක් ඇති මට මේ ආත්මත් ජිවිතේ අනුන් වෙනුවෙන් පුජ කරන්න හිතෙන වාර අනන්තයි.මගේ ලකුනු 390

  • @SadhanaSenavirathna-le4pt
    @SadhanaSenavirathna-le4pt 8 หลายเดือนก่อน +1

    මේක නම් ඇත්තක්.මම නිතරම දකින්නේ ඉස්සර හමුදා යුද සටන්මයි.🙏🙏🙏❤️

  • @yamunaprasangsn7484
    @yamunaprasangsn7484 9 หลายเดือนก่อน

    Waaw ❤️🙏man satanakin wenna athi 😊

  • @rithii11.11
    @rithii11.11 2 ปีที่แล้ว +15

    එකපාරක් කෙනෙක් කිව්වා මම කලින් ආත්මෙ නැති වෙලා තියෙන්නෙ කන්දකින් වැටිලාලු. 😐. කිව්වා ඇත්ත වෙන්න පුළුවන් , මේ ආත්මෙ මම උස තැන් වලට බයයි.
    ලකුණු 270. 😯
    ☆ඇක්සිඩන්ට් වෙලාලු මන්.. හදිසි අනතුරක්..😬
    ඒ කියන්නෙ කන්දකින් වැටිලා වගෙ ඇත්තටම... 🙄👍
    ☆දෙවනි අවස්තාවක් නෑලු..
    ඔව්ව්, second chanse නැ තමයි මේ life එකෙත්..
    ❤️🙂

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      ගුඩ් ඊවිනිම්

    • @rithii11.11
      @rithii11.11 2 ปีที่แล้ว

      @@shiran7403
      Good evening ☆❤️✌️

    • @DAMIYASTREAMING
      @DAMIYASTREAMING 2 ปีที่แล้ว

      Good evening අක්කෙ❤️😇

    • @rithii11.11
      @rithii11.11 2 ปีที่แล้ว

      @@DAMIYASTREAMING Good evening nngi❤️☆

    • @SLIdea
      @SLIdea  2 ปีที่แล้ว

      ❤️

  • @sinhala8658
    @sinhala8658 2 ปีที่แล้ว +14

    හරියටම කිව්ව අඩෝ එකනම් සුපිරියක් බන් හොදෙ මම වාහන වලට ෆ්ට්ට බයයි බන් කොහේ ගියත් වාහනයක හැප්පෙන්න හදනෝ මොකක් හරි වෙලා බෙරෙනෝ අඩෝ මෙකනම් ඇත්තක් ❤️ සුපිරියක් බන්

    • @asroxff4744
      @asroxff4744 ปีที่แล้ว

      ubata wahana padinna baha taxi ekaka palayan

    • @malithifernando8205
      @malithifernando8205 8 หลายเดือนก่อน +1

      nikan boru kiyanna nathuwa palayan yanna
      @@asroxff4744

  • @Asnisrilinali742
    @Asnisrilinali742 6 หลายเดือนก่อน +1

    අනතුරකට ලක් වෙලා🤕 විඩියෝ එක බලද්දි පට්ට බයෙන් හිටියෙ🥶 දැන් වුනත් අනතුරකට ලක් වෙයි කියල හිටියෙ ....... ආ ... තව මම ඇස් දෙක වහන් ඉද්දි දැක්කෙ රවුම් රවුම් රවුම් ගොඩක් ඇතුලට යනව වගේ අනේ ඒ ගැනත් කියන්න කෝ😢 winadiyak - විනාඩියක් යූ ටියුම් චැනල්🤕

  • @fantasygaming8123
    @fantasygaming8123 9 หลายเดือนก่อน

    මගේ ලකුනු 340 මම මිය ගිහිල්ල තියෙන්නේ රැණ සෙබෙලෙක් ලෙස.රට වෙනුවෙන් දිවි පුදලා මමත් පෝඩි කාලේ ඉදන් යන්න කැමති උනේ ගුවන් හමුදාවේ ප්‍යිලට් කෙනෙක් වෙන්න❤ thank u

  • @supunlakmal7124
    @supunlakmal7124 2 ปีที่แล้ว +4

    My total is 340 soo if this is true im really proud actually at them moment im work for foreign military (Airforce) im still in shocked, (oya kiuwa dewal hemadema mage me life eaketh eahemmama thiyenawa)

  • @MUSICFORLIFE12370
    @MUSICFORLIFE12370 2 ปีที่แล้ว +11

    අඩේ මගෙ ලකුනු 290..යි .....අනතුරකින් මැරුණ කිව්ව් එක හරියටම හරි...මොකද මම කතා කරන්න පුලුවන් උන දවස් වලම මගෙ අච්චම්මට මම බයික් එකක් යද්දි කෝච්චියෙ හැප්පිල මැරුනෙ කියල තියෙනෙව..මටනම් කිව්ව කියල මතකයක් නැ..උබනම් පට්ට වැඩ්ඩෙක් අයියෙ

    • @Imasha_Welivita
      @Imasha_Welivita 2 ปีที่แล้ว +2

      ඔව් මාත් එහෙම කියලා 😁 මං මැරිල තියෙන්නෙත් car එක ලොරියක හප්පන් 😂

    • @twobirdsvlogs5238
      @twobirdsvlogs5238 ปีที่แล้ว

      මොකක්ද ඒ දෙවැනි අවස්තාවක් නෑ කියන එකේ තෙරුම

  • @oshadarashmeka-wm6lc
    @oshadarashmeka-wm6lc 8 หลายเดือนก่อน +1

    මගේ ලකුණු 400යි මම හමුදාවට ගොඩක් ආදරෙයි මම කැඩෙට් කරලා Army akata yanna tamai inna maga Loku Hinayak Commando Akata yanna😍😍

  • @SaumyaSaloon
    @SaumyaSaloon 8 หลายเดือนก่อน

    ඇත්තටම මම සමාජශීලී කෙනෙක්..රිය අනතුරු වලට බයයි..මම විශ්වාස කරනව..මේ කියපු දේ..

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 ปีที่แล้ว +15

    මං ලකුණු 340.මං නිර්භීත රණශූරයෙක්.👍👍👍

  • @Zandu666
    @Zandu666 2 ปีที่แล้ว +77

    390 😍
    රණශූරයෙක් 😍🌹
    සහෝදරයා වෙනුවෙන්,රට වෙනුවෙන් දිවි පිදුවලූ 😒
    ඇත්ත වෙන්නැති...🥰🤲

    • @DAMIYASTREAMING
      @DAMIYASTREAMING 2 ปีที่แล้ว +1

      අයියාහ්!😌❤️🔥

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +1

      ගුඩ් ඊවිනිම්

    • @no_name54
      @no_name54 2 ปีที่แล้ว

      🙃🤗❤️

    • @Umeshedit547
      @Umeshedit547 2 ปีที่แล้ว +2

      Matath 390

    • @dnd4411
      @dnd4411 2 ปีที่แล้ว

      💪😅😅

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri3247 8 หลายเดือนก่อน

    අතීතය සහ අනාගතය කියන්නෙම හීනයක් පමනයි. අප ජීවත් වෙන්නේ මේ මොහොතෙ පමනයි. බුද්ධ දර්ශනය හරියටම අවබෝධ කරගන්න කෙනෙකුට විතරයි ප්‍රත්‍යක්ෂයෙන්ම මේ මොහොතේ අපේ උපත සහ මරණය දකින්න පුළුවන්. එය ප්‍රත්‍යක්ෂව දැනගන්න කෙනාට මරණය කියන්නෙත් තවත් එක් සංකල්පයක් පමනයි. ඔවුන් උපතත් ඉක්මවූ මරණයත් ඉක්මවූ තැනක ජීවත් වෙන පුද්ගලයින්. ඉතිං මරණයට කුමකට බය වෙන්නද. මේ මොහොත විතරක් නම් මේ මොහොතට සිහිය පවත්වන්න විතරමයි තියෙන්නෙ.

  • @magicstitchcanada
    @magicstitchcanada 6 หลายเดือนก่อน

    ලකූනු 360යි.. මම මේක බැලුවේ... මම පෙර ආත්මය ගැන කුඩා කල කියපු සහ ඒවා තහවරු ද වි ඇති කෙනෙක් නිසා.. නමුත් ප්‍රතිඵලය වැරදියි.. 71 කැරැල්ලෙන් මැරුන කෙනෙක් මම.. සාධක සහිතව තහවුරු වෙලා තිබෙනවා..

  • @tharivlogs1755
    @tharivlogs1755 2 ปีที่แล้ว +10

    Thank You ayye මේ වගේ වැදගත් වීඩියෝවක් ගෙනාවට 🙏❤️🥰 මම මැරිලා තියෙන්නෙ ඝාතනයකින් 😒😕🥺💔 240 යි මට ආවේ 😐

    • @asroxff4744
      @asroxff4744 ปีที่แล้ว +3

      file ayemath chek karoth ubata marapu ekawa hoyaganna puluwna wei

    • @PixelDragon873
      @PixelDragon873 9 หลายเดือนก่อน

      @@asroxff4744 😂

  • @ashinisewwandi4828
    @ashinisewwandi4828 2 ปีที่แล้ว +15

    රණශුරයෙක් තමයි. හරියටම හරි. සාමය රකින්න, සහෝදරි රකින්න ගිහින් මැරුනේ. මේ ආත්මේදීත් ඔය ටික ම තමයි.🤗

  • @anjalamendis7626
    @anjalamendis7626 8 หลายเดือนก่อน

    Me video hadana ayata godak thank you

  • @slghostgamingboss
    @slghostgamingboss 9 หลายเดือนก่อน

    මගේ 340-430අතර. ඒ කියන්නේ මම විරෝදාර ලෙස මියගිය කෙනෙක්. මට ඒ ගැන සතුටුයි.

  • @jenlimariowinget
    @jenlimariowinget 2 ปีที่แล้ว +6

    👀 මං රණශූරයෙක් කියල හිතන්න අමාරුයි. ඒත් මම fighting වලට ගොඩක් ආසයි. කරාතේ කරනවා. කලින් කොහොම මැරුණත් මේ පාර නම් අඩු වයසින්ම මැරෙන්න තමයි වෙන්නෙ. 🙂👍🏻

  • @chathuranet2120
    @chathuranet2120 2 ปีที่แล้ว +4

    360 - මට දැනුයි තෙරුනෙ මට අවි අයුද තාක්ශණය ගැන මනා දැනුමක් තියෙන්නෙ ඇයි කියලා වගේම දෙවන ලෝක යුද්ධය ආස්‍රිත චිත්‍රපට සහා ඒ ආස්‍රිත පරිගණක ක්‍රිඩාවලට වඩාත් ඇලුම් කරන්නෙ ඇයිකියලා. මේ විඩියො එක සුපිරි.🤩👍

  • @SL_M1
    @SL_M1 6 หลายเดือนก่อน +1

    260 ( අනපේක්ෂිත දේකින් ... සුනාමියෙන් මැරිලා තියෙන්නෙ ..පෙර බවයත් කියලා .මේක ඇත්ත්ක් 🥺

  • @user-jh1ku7lg1c
    @user-jh1ku7lg1c 7 หลายเดือนก่อน +2

    සටනෙන් මිය ගිහින් තියෙන්නෙ මටත් ඒක නිකන් දැනිල තියනව හරියටම පපුව මැද ලපයක් තියනව වෙඩි පාරක් මොකකින් හරි ඇනපු පාරක් වගේ

  • @shansisheshinika2003
    @shansisheshinika2003 2 ปีที่แล้ว +12

    අද video එක නම් මරු හොදේ 😉😏❤🖤💙