පෙර භවයේ ඔබ මොන වගේ ද? Your Past Life Tarot Card Reading Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 3.2K

  • @Sindubindu123
    @Sindubindu123 ปีที่แล้ว +35

    Pile 4 කියපු හැමදේම මේ ආත්මෙටත් හරියටම ගැලපෙනවා👍

  • @kavithmanima_145
    @kavithmanima_145 ปีที่แล้ว +18

    Pile 3.. මට හිතෙනවා ඒ දේවල් ඇත්තටම ඇත්ත ..මේ බවයේදිත් එහෙමයි ..ගොඩක් ස්තුතියි ...විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ..🙏🙏❤

  • @dulagirl29
    @dulagirl29 8 หลายเดือนก่อน +1

    Plie num 03😍❤️
    කිව්ව දේවල් ඇත්ත.. ගොඩක් අයට උදව් කරනවා එයාලා එක්ක කතා කරන්න ආසයි තව කාගේ හරි හිතක් හදලා සතුටු වෙන තරම් වෙන සතුටක් ඇත්තෙම නෑ... මේ ආත්මෙදි ආදරය නිසා දුක් වින්දා ඒත් දැන් ලස්සන ආදරයක් හම්බවෙලා තියෙනවා😍🌎❤️ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා🥰❤️ ඒ වගේම තමයි ගිය ආත්මේ කරපු පිනකට තමයි මේ ආත්මෙදි මං ලබපු ශිල්පයෙන් හම්බවෙන්න පුලුවන් ලොකුම කිරුළ මට හම්බුනා🥰❤️👑 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.. මට ලස්සන ජීවිතයක් ලබා දුන්නට වගේම ලස්සන ආදරණීය ආදරයක් ලබා දුන්නට😍❤️🙏🌎

  • @nirodhasandamali3919
    @nirodhasandamali3919 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන් ම අක්කේ.pile 3..❤❤ 100% මේ ආත්මෙත් ඒ වගේමයි..ගොඩක් අය කියනවා ඒ අයට මාත් එක්ක කතා කරනකොට ගොඩක් හිත නිමෙනවා කියලා ..අනිවාර්යයෙන් ම දැනටත් මට ගොඩක් අය එයාලගේ දුක කියනවා.ඉතින් මට පුළුවන් විදිහට මම ඒ අයගේ හිත හදනවා..❤❤ මට දැන් 22..මට අවංක ආදරයක් හම්බුනේ ගිය අවුරුද්දේ ...අනිවාර්යයෙන් ම සල්ලී ඒ දේවල් තියෙනවා ...මන් ගොඩක් ආසයි කවුන්සිලින් කරන්න.ඒ වගේම business woman කෙනෙක් වෙලා aword එකක් ගන්න ආසාවක් තියෙනවා ..❤❤ ඔයා නම් හරිම දක්ශයි අක්කේ..god bless you ❤❤🌹

  • @mcwijesinghe4645
    @mcwijesinghe4645 ปีที่แล้ว +104

    Pile 2 ළගින් හිටපු අයට ගොඩක් ආදරේ කළා.ආදරේදී පරාදයි මේ භවෙත්. කියපු හැමදේම ඇත්ත. පෙර භවය මෙන්ම, මේ භවයත් සමානවයි ගතවෙන්නෙ. ස්තූතියි විශ්ව මාතාවට 🙏❤ සම්මා සම්බුදු සරණයි !!!

    • @nazreenfarook1388
      @nazreenfarook1388 ปีที่แล้ว +10

      Agreed 👍. මටත් එහෙමයි. ඒත් ආදරේ පැත්තෙන් එහෙම වුනත්, අනිත් දේවල් වලින් ආශිර්වාදය කියන එක නැති වෙලා නැහැ. අනිත් අය අපිට ආදරේ නැති වුනත් අපි එහෙම නොවී පෙරළා ඔවුන්ට ආදරේ කරමු යාළුවා... 💐

    • @RenukaKarunarathna-l9g
      @RenukaKarunarathna-l9g ปีที่แล้ว +4

      මටත්

    • @nethumi_
      @nethumi_ ปีที่แล้ว +2

      Mtat 🥺

    • @LindaLinda-hx7uu
      @LindaLinda-hx7uu ปีที่แล้ว +2

      ඇත්තම ඇත්ත. විශ්වමාතාවට ස්තුතිය

    • @sripaliamarasinghe4378
      @sripaliamarasinghe4378 ปีที่แล้ว +1

      Matath giya athme wgema thama

  • @tharakasandaru-qm2fr
    @tharakasandaru-qm2fr 8 หลายเดือนก่อน +2

    Pile 2.සේරම ඇත්ත.හැමදේම වර්තමානයට සමානයි.

  • @KusalDanuddhara-ux2xj
    @KusalDanuddhara-ux2xj ปีที่แล้ว +27

    Pile 3... අනේ අක්කි ඔයා ඒකේ කියපු ගොඩක් දේවල් මං ලඟ දැනටමත් තියනවා.. මට ගොඩක් යාලුවෝ ඉන්නවා.. මාව ආශ්‍රරය කරන හැමෝම කියනවා මං හිනාවුනත් එයාලගෙ හිත නිවෙනවා කියලා කියනවා.. අනික මං ආගම දහමට ගොඩක් ලැදියි.. මගෙ හඳහනෙත් කියලා තියනවා මං ගිය ආත්මේ කසාද බැඳලා නෑ කියලා. ඒත් මේ ආත්මෙනම් මට ගොඩක් ආදරේ කරන partner කෙනෙක් ඉන්නවා. මාත් එයාට ගොඩක් ආදරෙයි. ගිය ආත්මේ කසාද බඳින්න බැරිඋනාට මේ ආත්මේ මං බඳිනවා අනිවාරෙන්. 😌

    • @Kinkithetravelerundersun
      @Kinkithetravelerundersun 8 หลายเดือนก่อน +1

      ආසාවෙන් බඳින්න. බැඳලා විතරක් ඉවර කරන්න❤❤❤

    • @LovelyBasketball-br9vx
      @LovelyBasketball-br9vx 3 หลายเดือนก่อน

      2.thats wright

  • @erasena8427
    @erasena8427 ปีที่แล้ว +44

    4-
    ඇත්තටම ඇත්ත වෙන්න ඇති.....මං මගේ හස්බන්ට ගොඩාක් ආදරෙයි❤ඒ ආදරේ කියන්න බැරි තරම් ආදරයක්.එයත් මමත් දෙන්නම එහෙමයි......
    තනියෙන් ඉන්නකොට මං ඒ ආදරේ ගැන මතක් කරනවා ,එතකොට මට ඇඩෙනවා❤කොහෙන්ද මෙච්චර ආදරයක් අපි දෙන්නට ලැබුනේ නම් ගිය ආත්මේ ඉදන් කරපු පින් නිසා වෙන්න ඇති කියලා හිතන වාර අනන්තයි..මගේ හස්බන් හැම වෙලේම කියන්න ඔච්චර ආදරේ කරන්න එපා එතකොට පොඩි මිස් වීමක් උනත් අපිට දරා ගන්න අමාරු වෙනවා කියලා...
    මං හැම වෙලේම දෙවියන්ට ස්තූති කරනවා එරා මගේ හස්බන්ව මට මුන ගැස්සුවට......මාව ආදරෙන් පිරෙව්වට❤❤❤❤
    ඒ වගේම මගේ අම්මා ගොඩාක් මට උදව් කරලා තියනවා.❤❤
    විශ්ව මාතාවටත් දෙවියන්ටත් ,ඔයාටත් ස්තූති වේවා ❤
    ❤Era&Sena❤

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  ปีที่แล้ว

      ❤️

    • @AnuSadanethu
      @AnuSadanethu ปีที่แล้ว

      අහන්නත් ආසයි

    • @siriyawathekg
      @siriyawathekg หลายเดือนก่อน

      ගොඩාක්දුරටහරි෴රිඩින්2෴ඉසතුතියි🙏🙏🙏👍💜💜💜

  • @nimarshasadaruwani3929
    @nimarshasadaruwani3929 7 หลายเดือนก่อน +7

    Pile no 1 කියපු හැමදේම ඇත්ත කියලා හිතනවා මේ ආත්මෙටත් ගැලපෙනවා ස්තූති විශ්ව මාතාවනි ❤️❤️

  • @dilaniranasinghe5286
    @dilaniranasinghe5286 ปีที่แล้ว +8

    Pile 3 ඔබ පැහැදිලි කලේ100% මගෙ මෙි ආත්මය ගැන විශිෂ්ටයි ඔබ තුමිය❤

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 ปีที่แล้ว +16

    ඇත්තට හිතා ගන්නත් බැ ගිය ආත්මේ කෙසේ වෙතත් මේ ආත්මේ ඔය කියපු සේරම ඇත්ත ස්තුතියි ගොඩක් ❤️❤️❤️❤️

  • @SubhaniMadhushika
    @SubhaniMadhushika 3 หลายเดือนก่อน +2

    File No 3: ගිය ආත්මෙත් ආදරෙන් පැරදිලා...මේ ආත්මෙත් එහෙමයි ...ගිය ආත්මෙයි මේ ආත්මෙයි සමානයි...හැමදේම හොදින් වෙයි Thank you universe ❤ Everything will be ok..✨️

  • @isharahajji1870
    @isharahajji1870 ปีที่แล้ว +14

    Pile no 2 කියපු දේ සියළුම දේ ඇත්ත කියලා හිතෙනවා. ඒ වගේම මේ ආත්මේ ඒ දේම සිද්ද වෙනවා කියලා හිතෙනවා. Thank you very much &thanks god & the universe 🌹

  • @nilminifernando8318
    @nilminifernando8318 ปีที่แล้ว +8

    මම අංක 2 කියපු හැමදේම ඇත්ත ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @rekhakariyawasam9119
    @rekhakariyawasam9119 ปีที่แล้ว +4

    Pile no 2 ඇත්තම ඇත්ත. විශ්ව මාතාවට ස්තුතියි. පිං 🙏🏼 ඔයාට බුදු සරණයි

  • @defecamarch-wi8oy
    @defecamarch-wi8oy ปีที่แล้ว +7

    File no 3 මේ ආත්මයත් ඒ වගේම තමයි ❤ අනිත් අයගේ දුක අහන එක ඒ විදියටම මේ ආත්මෙත් කරනවා.ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @roshanied357
    @roshanied357 ปีที่แล้ว +8

    Pile3 ගිය ආත්මේ ගැන ඔබ තුමිය කිව්වාට මේ ආත්මේ ඔය කියපු සියළු දේ හරියටම හරි 100% ඇත්ත විශ්ව මාතාවත්,මාගේ ඉස්ඨ දෙවියන්ටත් ඔබතුමියටත් ස්තුතියි ස්තුතියි ස්‍තුතියි ❤❤❤

  • @ayeshikaupamalipathirana7827
    @ayeshikaupamalipathirana7827 16 วันที่ผ่านมา

    ෆයිල් නම්බර් 2 පෙර භවය වගේම මේභවයෙත් ඇත්තටම මේ ගෙවුන අතීතය වර්තමානය ගොඩක් සමානයි .thank you mother universe❤️❤️❤️❤️ thank you thara අක්කි❤️

  • @nimeshasandeepani1129
    @nimeshasandeepani1129 ปีที่แล้ว +26

    Pile no 03..අන්තිමෙට කියපු දේ ඇත්ත..මට මිනිස්සුන්ගෙ හිත වචනෙකින් උනත් හදන්න පුලුවන් ❤️🥰මගෙ එකම හීනෙත් councillor කෙනෙක් වෙන එක...ස්තූතියි විශ්වමතාවටත් ඒ වගෙම අක්කි ඔයාටත් ස්තුතියි ❤️❤️

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali5308 ปีที่แล้ว +6

    Pile No 02
    ගිය ආත්මෙ සමානකම් ගොඩක් තියෙනවා මේ ආත්මෙත්...
    Thank U Mother Universe and Thank U My Guardian Angels... ✨️🙏💫

  • @sachininimesha6876
    @sachininimesha6876 6 หลายเดือนก่อน +4

    Pile no 4 කියපු සේරම දේවල් මේ ආත්මේත් මට ඒ කිව්ව ගති ලක්ශනම තමයි කියන්න කිසිම වැරැද්දක් නෑ 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nikinihansika5103
    @nikinihansika5103 ปีที่แล้ว +7

    P. N. 3.කියපු හැම දෙයක්ම හරි කියලා හිතෙනවා. මොකද ඔය හුගක් ගති ගුණ මම ලග තියෙනවා ☺️☺️☺️☺️🌹🌹🌹🌹🌹

  • @Dinusha255
    @Dinusha255 ปีที่แล้ว +15

    Pile 2 මේ ආත්මෙත් ඒ වගේම තමයි🙂 කිසිම වෙනසක් නෑ 😊 Thank you Universe. Thank you my Anjal and Thanks to you.❤💜️

  • @HiruniNawodya-o1y
    @HiruniNawodya-o1y 3 หลายเดือนก่อน +1

    Pile 2 කියපු හැමදේ ගැනම ගොඩක් විශ්වාසයි.මේ ආත්මෙ හැම දෙයක්ම ඒ වගේමයි හැමදෙයක්ම ❤❤

  • @anuthraanuthra4946
    @anuthraanuthra4946 ปีที่แล้ว +43

    ගිය ආත්මේ ගැන කිව්වට මේ ආත්මේ ගැන කිව්වා වගේ... 100%ඇත්ත ❤️විශ්ව මාතාවටත්, මාගේ ඉටු දෙවියන්ටත්, ඔබ තුමියටත් බොහෝම ස්තූතියි ගොඩාක් පිං 🙏!!!

    • @nilminiyamuna4834
      @nilminiyamuna4834 ปีที่แล้ว +2

      4

    • @chamudipabodya4319
      @chamudipabodya4319 ปีที่แล้ว

      ​@@smithrajapaksa7820මේ වගේ ගොන් අදහස් දක්වන්න වීඩියෝ බ්ලන්න එපා

    • @malamala8943
      @malamala8943 ปีที่แล้ว

      1

  • @rasangikadishani7681
    @rasangikadishani7681 ปีที่แล้ว +9

    No..2....ඇත්තමයි ..දැනුත් එහෙමයි..කියපු දේවල් ...විශ්ව මාතාවටත් ඔබටත් ස්තුති ❤️🙏❤️

  • @jayanisandamali6125
    @jayanisandamali6125 4 หลายเดือนก่อน +1

    File no 3 මම select kale.කිව්ව දේවල් 90% correct.
    ඔයාට පිං.

  • @nikilnikil2589
    @nikilnikil2589 ปีที่แล้ว +15

    4 .මට කිව්වෙ ඇත්ත..ගිය ආත්මේ මං ආදරේ කරපු කෙනා තමයි මං මේ ආත්මේත් බැන්දෙ ඒක අපි තැනකින් බැලුවා..යාලුවෝ එදත් වාසියට අදත් වෙනසක් නැ.අම්මයි තාත්තයි විතරයි හිටියේ .ගොඩාක්ම අම්මා.මහත්තයා හම්බුනාට පස්සෙ එයා.එයා නිසයි මට අදත් හැමදේම ලැබුණේ අපි ලබන අවුරුද්දෙ රට යනවා ..ඔයා කිව්ව හැමදේම අකුරක් නෑර හරි.. ❤️❤️❤️❤️

  • @malshakavindi9921
    @malshakavindi9921 ปีที่แล้ว +13

    Pile no 4
    මේ ආත්මෙත් ඒ වගේමයි
    Thank you so much thara akke 😍❤️ Thank you my angels and universe 🙏🥰

  • @omansrelanka5761
    @omansrelanka5761 15 ชั่วโมงที่ผ่านมา

    මම තෝර ගත්තේ ෆයිල් 3 කියපු දේවල් ඔක්කොම හරි මිස් මම මෙි ආත්මෙිත් තනියම ඉන්න කෙනෙක් ආදරේන් පැරදුණු කෙනෙක් මෙි ආත්මෙි එයා වෙන කෙනෙක් එක්ක සමිබන්ධයක් ඇතිකර ගත්තා මම දැන් මගේ පාඩුවෙි ඉන්නේ යන අයට යන්න කියලා හිත හදා ගත්තා මිස් ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ❤❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @MdOmano-qx5ex
    @MdOmano-qx5ex ปีที่แล้ว +4

    pile 2 ඇත්තටම ගිය ආත්මෙ මේ ආත්මෙට සමානයි බොහොම ස්තුතියි ආදරණිය විෂ්වයට ස්තූතිය ඔබතුමියටත් ස්තූතියි 100% මෙ ආත්මෙ වගේමයි

  • @heshanhasunjith9299
    @heshanhasunjith9299 ปีที่แล้ว +8

    Pile 2 ඇත්තෙන්ම මේ ආත්මෙටත් ගොඩක් සම්බන්ධයි මේ කියපු දේවල් ස්තුතියි ඔබට ඒ වගේම විශ්ව මාතාවටත් මාගේ ස්තුතිය🙏🏻🙏🏻♥️

  • @AkarshaNethmini-b9t
    @AkarshaNethmini-b9t 4 หลายเดือนก่อน +1

    File nb 1 ඇත්තටම මේ ආත්මෙටයි ගැලපෙනවා විශ්ව මාතාවට ස්තූතියි වේවා....විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා....❤🙏

  • @dirukshisilva4482
    @dirukshisilva4482 ปีที่แล้ว +12

    No 4
    විශ්ව මාතාවටත් මගේ ඉශ්ට දේවතාවුන් වහන්සේටත් අනේක වාරයක් ස්තූතියි ♥️🙏

  • @oshalaperera5751
    @oshalaperera5751 ปีที่แล้ว +21

    මේ ආත්මෙත් ඒ විදියමයි🥺❤️ මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍 මන් දැන් ආදරේ කරන කෙනා මට ලැබේවා...විවාහ කරගන්න ලැබේවා 🥺❤️🌍 Thank You So Much Thara Akkiyo❤️🥺💗🫶

  • @HiruChethana
    @HiruChethana ปีที่แล้ว +14

    File no 2 🦋🦋 ගොඩාක් ස්තූතියි අක්කි. ගිය ආත්මෙ කොහොම වුනත් මේ ආත්මෙ බලන් හිටිය වගෙ හැමදේම කිව්වා.😊❤️ Thank you very much universe.!! 🍃🙏

  • @dinzydinzy3102
    @dinzydinzy3102 ปีที่แล้ว +10

    Pile 1❤️. ආදරණීය විශ්ව මාතාවටත්, මාගේ ඉෂ්ඨ දේවතාවන්ටත්, ඔබ තුමියටත් බොහොම ස්තූතියී🙏💖🌍...

  • @DilankaPeramune
    @DilankaPeramune ปีที่แล้ว +9

    Pile number 2 ❤️ මේ ආත්මේ ඒ විදිහටම කීවා .. ආදරේ ගැනනම් ඇත්තමයි.. ගිය ආත්මේත් එහෙම වෙන්න ඇති.. thank you mother universe ❤🎉 thank you thara darling ❤

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka4843 ปีที่แล้ว +14

    Thank you universe
    Thank you universe
    Thank you universe
    Thank you universe
    Thank you universe
    Thank you universe

  • @UdayanganiSamarakoon-tv9su
    @UdayanganiSamarakoon-tv9su 11 หลายเดือนก่อน

    නම්බර් 3, ඇත්ත, වචනයකින් හරි කාට හෝ උදව් කරනවා, යාලුවෝ ඉන්නවා, තමන්ට ප්‍රශ්න ආවහමද මං එක්ක කතා කරනවා, තැන්ක්ස්, දැනුත් ඇවිදින්න, ට්‍රිප් යන්න තමා කැමති, 🎉🎉

  • @divyapanchali415
    @divyapanchali415 ปีที่แล้ว +7

    File number 3, 🥺 ඔයා කිව්ව ඔක්කොම හරි 🙂 ගිය ආත්මේ ලක්ශණ මේ ආත්මෙත් තියනවා වගේ මට දැනෙනවා ​❤️
    ඔයා කිව්ව හැමදේම ඇත්ත🥺💯

  • @sachiniranatunga2596
    @sachiniranatunga2596 ปีที่แล้ว +9

    Pile 2 මිස් තාරා ඔයා කියපු හැම
    දෙයක් ම ඇත්ත . හැමදේම තියෙනවා . ඒත් බලාපොරොත්තු වුණු වෙන ආදරේ නෑ 😥. ඇත්තටම over thinking තමයි . ඔයාගෙ readings එක්ක හැමදාම ඉන්නවා . විශ්ව මාතාවටත් ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +5

    මම file no 4 ,
    ඔබව මුන ගැස්වු විශ්වයට බොහෝසේ ස්තුතිය
    🙏

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +69

    Pile no 02... ගිය ආත්මයේ විතරක් නොවෙයි, මේ ආත්මයෙත් ඒ වගේම තමයි 🙈. බලාගෙන හිටියා වගේ කිව්වා, I'm impressed. Thanks for the Universe for the blessings showering on me everyday 🙏. Thanks dear Thara ❤️💐💐❤️.

  • @Dulmini928
    @Dulmini928 ปีที่แล้ว +2

    Pile no 3 කියපු හැම දෙයක්ම ගොඩක් දුරට මේ ආත්මෙට සාමනයි❤❤❤

  • @poornimanethmini3992
    @poornimanethmini3992 ปีที่แล้ว +6

    Pile no.2 කියපු ඔක්කොම ඇත්ත...
    ඔයා කියන දේවල් ගැන විස්වාසෙ තවත් වැඩි උනා❤❤

  • @thilinanishad
    @thilinanishad ปีที่แล้ว +46

    ගිය ආත්මේ ගැන කිව්වට මේ ආත්මේ ගැන කිව්වා වගේ...100% ඇත්ත❤️විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි 🙏!!!

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  ปีที่แล้ว +1

      ❤️

    • @canusaree
      @canusaree ปีที่แล้ว +2

      Ow aththatama me athme ewa kiwwa okkoma . Pile 4 , giya athme i me athme i samana wenawa athi ned ? 😇❤ Anyway , Thank you thara, Thank you so much ❤❤❤❤

    • @UvindyaAththanayaka
      @UvindyaAththanayaka ปีที่แล้ว

      ඔව්ව් මටත්

    • @sulochanaweerasinghe
      @sulochanaweerasinghe ปีที่แล้ว +1

      Matath ehemai.මේ ආත්මෙ ගැන කිවුවා වගේ...

    • @arunidineshika5315
      @arunidineshika5315 ปีที่แล้ว

      Ou api danne me athme gena

  • @ssin2550
    @ssin2550 2 หลายเดือนก่อน +1

    File number 3 ❤වෙන්න ඇති කියලා හිතෙනවා . සමහර දේවල් අදටත් තියෙනවා

  • @KasunMalinga-st9db
    @KasunMalinga-st9db ปีที่แล้ว +5

    Pile 2 ඇත්තටම කියපු දේවල් මේ ආත්මෙටත් ඒක සම්බන්ධයි...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️✨️

  • @dimuthusudarika9325
    @dimuthusudarika9325 ปีที่แล้ว +7

    ඔබ කියපු හැමදේම හරියටම හරි. ඇත්තටම මට හිතාගන්න බෑ. ❤ විශ්ව මාතාවට මෙන්ම ඔබටත් අනේක වාරයක් ස්තූතියි 🙏 🌍 ♥️

  • @amandikalakshani4481
    @amandikalakshani4481 ปีที่แล้ว +1

    Mn select kale number 4 eka හරියටම hari ❤❤

  • @mangalikahettiarachchi2459
    @mangalikahettiarachchi2459 ปีที่แล้ว +6

    ඔයා හරියටම කිවුව මැණික.2.3.මේ.ආත්මෙත් බලයක් තියනවා ව්ශ්ව මාතාවගේ පිටත්.තියනවා දේවතාවුන් වහන්සේලාගේ ආසිර්වාදය අනිවරෙන් ලැබේනවා 💖💖💖💖💖💖💖💖💖💖💖💖.ඔයාට තවත් සක්තිය ලැබේවා ව්ශ්ව මාතාවගේ පිහිට ආරක්ෂා ලැබේවා

  • @harshirajapaksha3814
    @harshirajapaksha3814 ปีที่แล้ว +16

    Pile no 2...thank you mother universe ❤ දැනටත් ඒ වගේමයි ❤

  • @deepikaserasinhapathirana9048
    @deepikaserasinhapathirana9048 2 หลายเดือนก่อน

    ❤❤❤ඔයා සීයට සීයක්ම නිවැරැදියි කිව්වොත් හරි ...ඇත්තමයි ..විශ්ව යේ ආශිර්වාදයම ලැබේ වා ඔබට ❤❤❤හැම කටයුත්තක් ම සාර්ථක වේවා ❤❤හරියටම හරි අංක හතර ඔබ කියපු ඒවා❤❤ජයක්ම වේවා ඔබට ඉදිරියටත් 😍🥰

  • @DananjanaWeerasingha
    @DananjanaWeerasingha ปีที่แล้ว +4

    හරියටම කිව්ව මිස් file 2..කිව්ව හැමදේම ඇත්ත...විශ්වයට ස්තූතියි

  • @Tharuartbytharangaherath
    @Tharuartbytharangaherath ปีที่แล้ว +7

    File number 2 🤗Thank you my lord. හැම දේම හරි. පින් කරල තියෙනවා කියන එක. හඳහන බලපුවමත් කියනවා. දැන් ආදරේ කරන්නේ ම නෑ. මට ඒ ආදරේ නැති නිසා. ඒත් මං ආදරේ විශ්ව මෑණියන්ට විතරයි..

  • @rasangiiroshika2033
    @rasangiiroshika2033 5 วันที่ผ่านมา

    මේ ආත්මේ කිව්වා වගේ ඇත්තම ඇත්ත ❤❤❤❤❤ ස්තූතියි විශ්ව මාතාවනි🙏🙏🙏

  • @chandanijayasundara3657
    @chandanijayasundara3657 ปีที่แล้ว +28

    මේ ආත්මෙටත් ඒ විදිහමයි කියපු දේවල් .විශ්ව මාතාවට මෙන්ම ඔබටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .🌍❤🙏

  • @uththarasamarasekara6049
    @uththarasamarasekara6049 ปีที่แล้ว +5

    2, පුදුමයි, මේ ජිවිතය ත් ඒ වගේම තමයි, බොහොමත්ම පින් 🙏

  • @NestoNesto-j5h
    @NestoNesto-j5h หลายเดือนก่อน

    ඔයා කියපු හැමදෙයක්ම හරියටම හරි මිස් ෆයිල් නම්ඛර් 3 මගේ විශ්ව මාතාවට අනේ කවාරයක් ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏

  • @ajithperera1191
    @ajithperera1191 ปีที่แล้ว +15

    විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි ❤🌈❤

  • @shenaljayarathna6031
    @shenaljayarathna6031 ปีที่แล้ว +4

    මං දැනටත් එහෙමයි වෙනස් වෙලා නෑනේ ගිය ආත්මෙන් මං 🥺❤ Pile number 1 විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤️🥺

  • @jayanganiedirisinha3607
    @jayanganiedirisinha3607 7 หลายเดือนก่อน

    Pile number 02 ඇත්තටම ඇත්ත මම මේ ආත්මෙත් ගොඩක් පින් වැඩ කරන්න . කැමතියි ❤🙏 හරි වෙනස් විදියට හිතන්නෙ. හරිම ආදරනීය කෙනෙක්. ඒ හැමදේම ඇත්ත. ස්තූතියි විශ්වයට. ඔබටත් ස්තූතියි ❤❤

  • @SithuKaushalya
    @SithuKaushalya ปีที่แล้ว +5

    Pile 1 හරියට ම හරී ඇති මොකද මං දැනුත් ඔය වගේමයි 😅 විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා මැය ව මුණ ගැස්සුවාට ❤

    • @sunilperera5215
      @sunilperera5215 ปีที่แล้ว

      4 kiyapu dewal hariyatama hari oyata ස්තුතියි

  • @sashipavi
    @sashipavi ปีที่แล้ว +6

    Pile 2.. Same as this life too... Thank You Mother Universe... ❤❤❤

  • @ThilakshiMSewwandi
    @ThilakshiMSewwandi ปีที่แล้ว

    මම ගොඩාක් විශ්වාස කරනවා සහ හිතට ලොකු සහැල්ලුවක් දැනෙන , සැහැල්ලුවක් ගේන චැනල් එකක්. ❤

  • @ishinimahesha4288
    @ishinimahesha4288 ปีที่แล้ว +16

    Pile number 3 You said lots of things correctly .And also it is also same to this life ❤

  • @Sharmi8339
    @Sharmi8339 ปีที่แล้ว +4

    Pile no 2.. විශ්ව මාතාවට මෙන්ම ඔබටත් ස්තුතියි ❤❤❤❤

  • @vijithamalani4676
    @vijithamalani4676 ปีที่แล้ว +1

    Pile no 4 , ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමියට. විශ්වයට ස්තූතියි වේවා .🙏

  • @hirusinethmini3531
    @hirusinethmini3531 ปีที่แล้ว +6

    Pile no.1 ගිය ආත්මෙ ලක්ෂණ ඔක්කොම වගේ මේ ආත්මෙත් තියෙනවා 😊❤ ඉෂ්ඨ දෙවිදේවතාවන්ට සහා විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි❤

  • @biyankadewmini9975
    @biyankadewmini9975 ปีที่แล้ว +6

    Pile 3 😁🥺
    දැනුත් එහෙම ද මන්ද 😒😊
    Thanks universe ❤️
    Thanks Guardian angels ❤️

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 ปีที่แล้ว

    File2...මම තේරුවේ.... ඔයා කියපු දේවල් හරි...මම මේ ආත්මේත් මේ වගේ....මම මගේ පෙර ආත්මය දැක්කෙත් මේ විදියටයි....ස්තුතියි...ඔබට

  • @daminigallage2937
    @daminigallage2937 ปีที่แล้ว +3

    ගිය ආත්මෙ දේවල් මොනවා උනත් මේ ආත්මෙට නම්100%ක්ම ගැලපෙනවා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏

    • @yumiithini3632
      @yumiithini3632 11 หลายเดือนก่อน

      ඔව් matath

  • @Mysterygirl72
    @Mysterygirl72 ปีที่แล้ว +4

    Pile 3
    Singing වලින් learning වලින් මට ලොකු rewards තියනවා මේ ආත්මෙත්.❤️ ගොඩක් ම්නිස්සුන්ට උදව් කරනවා ගොඩක් අය අහනවා මගෙන් කොහොමත් ඔච්චර හොදට ම්නිස්සුන්ගේ හිත කියවන්නේ කියල 💐
    Thank you universe ❤️🕊️

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 2 หลายเดือนก่อน

    Pile 2 අනේ ඔයා හරියටම කිවුවා මොකද ගිය ආත්මය ගැන මම දැන නොසිටියත් මේ ආත්මය හරියටම හරි ඔයාට දිර්ඝායු ලැබෙිවා බුදු සරණයි 👍👍👍❤️❤️❤️🌸🌸🌸👍👍👍🌺🌺🌺👍👍👍😊😊😊

  • @nithyadewmini6816
    @nithyadewmini6816 ปีที่แล้ว +10

    pile no 1❤❤
    Thank you universe ❤❤❤

  • @ImashiKaviska-yl5qe
    @ImashiKaviska-yl5qe ปีที่แล้ว +6

    2💜🙂 ගිය ආත්මේ වගේම මේ ආත්මේ th එහෙම ඉ.. ආදරෙ දුන්නට හිතපු විදියට ලැබිල නැ. 🙂.. එත් මන් විශ්වාස කරනවා මට මගෙ ආදරේ නැති වෙන්නේ නැතුව එ ආදරේ මන් ලගම තියෙයි කියල. එයාට මාව නැතුව බැ කියලා මන් හිතානව.. Ane මගෙ ආදරේ හැමදාම මන් ලග තියෙන්න ඕන.. හැමෝටම එයාල හිතන ආදරේ ලැබෙන්න ඕන.. 💜thank you universe 🌎

  • @beatriceperera5111
    @beatriceperera5111 ปีที่แล้ว +1

    File 2 මේ ආත්මේ වගේම මේ ආත්මේත් එකම වගේ. මගේ ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි . මගේ ඉෂ්ඨ දේවතා උන් වහන්සේට මාගේ උතුම නමස්කාරය වේවා 🙏

  • @kumarabandaramanel5850
    @kumarabandaramanel5850 ปีที่แล้ว +4

    🎉3❤කියපු හැමදේම අදටත් ඇත්තටම මට උරුමයි.❤❤❤❤❤❤ විශ්ව මාතාවට ස්තුතියි ❤️ ස්තුතියි ❤️ ස්තුතියි ❤️❤️❤️❤️❤️.ඔයාටත් ස්තුතියි ❤️

    • @testhuawei-nd5ky
      @testhuawei-nd5ky ปีที่แล้ว

      ඔයා කිව්ව දොවල් හරියට හරි මෙආත්මෙටත් ගැළපෙනවා ස්තුතියි

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU ปีที่แล้ว +5

    Thank you my angel for your valuable advice🖤. Pile number 04🧚 ඔයා කියපු දේවල් ඇත්ත තාරා🖤. මම මගේ පවුලේ අයට මගේ යාලුවන්ට මම ඔයා කිව්වා වගේ කියපු හැමදෙයක්ම එහම වෙලා තියනවා🖤. මම මොකක් හරි කිව්වොත් ඔයා කිව්වා වගේම ඒ දේවල් ඒ විදයටම වෙලා තියෙනවා🧚🖤. මටත් සමහර දේවල් අදහගන්න බැහැ.. මම ඒ හැමදෙයක්ම කියනේ තව කෙනෙගේ සතුට වෙනුවෙන් එක්කෝ එයාලව වරදින් මුදවගන්න එක්කෝ එයාලගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා හිතලා ඒ දේවල් කියන්නේ!🖤. Thank you Thara🧚🖤. මේ විශ්වයටම මම හැමදාම ආදරේ කරනේ ඒකයි🧚🖤. ඔයා කියපු හැමදෙයක්ම ඇත්ත..! ගොඩක් පින් ඔයාට!🧚🖤.

  • @gayanilive1847
    @gayanilive1847 9 หลายเดือนก่อน

    ෆයිල් නම්බර් 3. ඇත්ත..මට ආදරේ සම්බන්දයෙන් කියපු දේ හරි ඇති. එ වගේම මං හරියට දුක අහනවා

  • @fenandoliyana
    @fenandoliyana ปีที่แล้ว +5

    ස්තූතියි ඔබට .කියපු දේවල් ඔක්කොම මේ ජීවිතේටත් සමානයි.

  • @AmandaAmanda-qx1fb
    @AmandaAmanda-qx1fb ปีที่แล้ว +146

    ෆයිල් නම්බ 3.දැනටත් එහෙමයි.ඒත්‍ යාලුවො නම් නෑ කව්රුත් .දැනටත් මම මිනිස්සුන්ට සලකනව.❤❤❤

  • @hasinipunsara3523
    @hasinipunsara3523 10 หลายเดือนก่อน

    මම අංක 3 තෝර ගත්තෙ. ඔබ තුමිය කීවෙ මගේ මේ භවෙ ගැන. මේ කීව හැම දේම මට මේ භවේ තියෙන දේවල්. ඔබ තුමියට තෙරැවන් සරණයි

  • @myeduforwork4409
    @myeduforwork4409 ปีที่แล้ว +5

    Amazing, Totally Correct...!
    Pile no.2...!
    "Aura Cycle" is telling the same...! 😮
    Thanks "Mother Universe"... 🙏🙏🙏
    Thanks Sister Thara 🙏🙏🙏
    Always watching your videos, great service... Keep it up! 🤝
    -Theruwan Saranai.

  • @ramalsharandunu8983
    @ramalsharandunu8983 ปีที่แล้ว +6

    Pile number 3☺Thank you Akki 🥰 Thank you Universe and Guardian angles♥🙏🙏

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 2 หลายเดือนก่อน

    Pile no 1 ඒ හැමදේම හරියටම හරි..Thank you universe 💖

  • @umashanisansala456
    @umashanisansala456 ปีที่แล้ว +5

    File 3 ගිය ආත්මෙ කෙසේ වෙතත් මේ ආත්මෙට නම් මේක 100%ක් හරි

  • @dreamyworld-ml6im
    @dreamyworld-ml6im ปีที่แล้ว +6

    pile no 03... Thanks thara akki.I have watched all your videos. Everything you say is true. Thank you and the universe so much. I wish all the hopes in your heart come true.💯❤❤❤

  • @Ruchi22280
    @Ruchi22280 7 หลายเดือนก่อน

    No 2. මේ ඔකෝම ඇත්ත.මම මේ ආත්මෙත් තනිකරම ඔය වගේ චරිතයක්.ස්තූතියි ඔයාට.ස්තූතියි විශ්ව මාතාවට🙏

  • @de_Sh_Ugirl99
    @de_Sh_Ugirl99 ปีที่แล้ว +10

    Pile no 2❤
    I think whole thing you said were perfectly correct cz, this life also the same..😊
    Thankyou mother Universe and dr Thara ❤

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 ปีที่แล้ว +5

    I selectes stone 2. I felt surprised hearing this life itself as my past life. What you said is so true about my this life girl. So may be I'm practicing the things as a habit ( sansara purudda). It's true that I am a person who loves the hardest and gets hurt the deepest. But I thoroughly belive the theory of karma which is "once given is received". Therefore I have a big trust that I will be loved the same way I love❤

  • @vidusikaniwasini8286
    @vidusikaniwasini8286 6 หลายเดือนก่อน

    Pile number 4❤
    Soulmate ගැන නම් දන්නෑ ඒත් අනික් හැමදේම වගේ හරි . ( මේ ජීවිතේ දිනම් ) මම් දෙයක් කීවොත් අනිවාරෙන් වුනා .
    Thank you ❤🌻

  • @umni6797
    @umni6797 ปีที่แล้ว +5

    File 3
    මේ ආත්මේත් ආදරෙදි ගිය ආත්මේ වගේමයි

  • @dilkijayathunga1750
    @dilkijayathunga1750 ปีที่แล้ว +10

    Pile 2. ගිය ආත්මයේ විතරක් නෙමෙයි මගේ මේ ආත්මයේ දී ත් එ වගේ තමයි.
    Thank you Universe ❤
    Thank you Miss❤

  • @himesharashini9418
    @himesharashini9418 หลายเดือนก่อน

    No.3 so true!දැනුත් මම ශිෂ්‍ය උපදේශන ගුරුවරියක්💝

  • @janakiindhunil4395
    @janakiindhunil4395 ปีที่แล้ว +5

    File number 3. ඔව් මම ඇත්තටම හොදයි.ගිය ආත්මේ කිව්වට මේ ආත්මෙත් ඒ වගෙමයි.❤❤❤❤

  • @rashmiupeksha5559
    @rashmiupeksha5559 ปีที่แล้ว +5

    Pile 3 💗🌸 90% ක් ම වගේ මේ ආත්මයටත් සමානයි. යාලුවෝ නම් නෑ. ඇත්තම ආදරයක් තාමත් හම්බෙලා නැහැ.
    ඇත්තටම අපි ගොඩක් වෙලාවට එකම පුරුදු, එකම හැඟීම්, එකම විශ්වාස ආත්මවලට අරගෙන යන විදිහ ගැන නම් පුදුමයි. ගිය ආත්මෙදි මිනිසුන්ට උදව් කලා වගේ 1000 ගුණයකටත් වඩා වැඩියෙන් මේ ආත්මෙදි මිනිසුන්ට, සතුන්ට ගොඩාක් විදිහට උදව් කරන්න මට ශක්තිය දෙන මේ මුළු විශ්වයට ම ස්තූතිවන්ත වෙනවා. 🌠🌟💫💜️🌸
    ඒ වගේම අක්කි මට හිතෙනවා ඔයත් ගිය ආත්මෙදි මට මොනම විදිහකින් හරි එක පාරක් හරි හම්බෙලා තියෙන්න ඇති. ❤️🌠

  • @gaganashanan725
    @gaganashanan725 4 หลายเดือนก่อน

    Pile 2 තේරැවේ මම හිතා ගන්නත් බැහැ මේ ආත්මයේ මම ගැනයි කිවිවේ..ගොඩක් ආදරණීය පිනට දහමට ලැදි ගොඩක් ලස්සන හිතක් තියෙන ගොඩක් දෙවල් මගේ ශක්තියෙන් ලබා ගත්තු හැමෝටම ආදරය ඕනවට වඩා දීලා මට ආදරය නොලැබුන කෙනෙක් මම එ වගේම ඔනවට වඩා හිතන ගොඩක් sensitive කෙනෙක් මම එ වගේම මේ කියවුනු හැමදේම දැන් මේ ආත්මයේ තියෙනව.. thank you so much dear ❤

  • @nirashadissanayake3040
    @nirashadissanayake3040 ปีที่แล้ว +4

    Thank you Universe 💫💫Guardian angels💫💫and thank you miss❤❤pile number 1❤