චීනෙත් එපා වෙන අමුතු චීන කෑම | Weird Chinese Food at Super Market

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 427

  • @Imashi.
    @Imashi. 11 หลายเดือนก่อน +62

    රස නැති ඒවා කද්දි අක්කිගෙ මූණ නම් මරු 😂 හිනාව නවත්තගන්න බැරි උනා ..අම්මෝ 😂 අදත් වීඩියෝ එක නම් සුපිරි..කුචී බුචී ඉන්න තැන ඉතින් හිනා කාලා මැරෙනවා..හැමදාම අලුත් වීඩියෝ ගේන්න..ජය වේවා ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน +2

      හෙ හේ... ගොඩාක් ස්තූතියි 😍🥰😍

    • @InnocentHelmet-lz1tf
      @InnocentHelmet-lz1tf 11 หลายเดือนก่อน

      මේක කොහෙද කොළඹ කොහෙද තියෙන්නෙ

  • @shevanrathnayaka4853
    @shevanrathnayaka4853 11 หลายเดือนก่อน +16

    අනිවාර්යයෙන්ම තව චීන කෑම කන වීඩියෝ එකක් ඕනෙ❤❤❤

  • @GayaniGunasekara-wy6qx
    @GayaniGunasekara-wy6qx 11 หลายเดือนก่อน +2

    නියමයි akke.mama හැරීම ආසයි ඔයාලගෙ video balanna akke.👍

  • @DilkiTharuka-t6s
    @DilkiTharuka-t6s 11 หลายเดือนก่อน +3

    Ammmoo😂 kuchi akkage face expressions pattta ane😂😂😂😂😂...mta hina aneee hdtama....maru hebei ada athal eka...kuchi akka thama ada ammoo😅 ..maru ane......adreiiiiiiiiiiiiiiiii demnatama❤... buchi aiya kibuloth kewa...gonussoth kewa..panuwoth kewa....owa monda buchi aiyta😌😌😌

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน +1

      හෙ හේ.... ගෝනුස්සො ගිලපු බුචියට චීන කෑම කජ්ජක්ද කියනවනෙ. 😃😃
      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @piyuminipunika-ux6ku
    @piyuminipunika-ux6ku 11 หลายเดือนก่อน +8

    අඩේ මරු තව ඔනි...😂😂 ආදරෙයි දෙන්නාටම...❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน +1

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @ruwinisubodani4789
    @ruwinisubodani4789 11 หลายเดือนก่อน +2

    අක්කි පවු කියලා හිතුන එකම දවස.🥺 අක්කිගේ මූණ තමා මරු😁.අක්කිට මෙහෙම උනාමද කොහෙද.අද දවස අයියාටනම් වාසි වගේ😏.මොනා උනත් හැමදාමත් ඔය දෙන්නා එක්ක ආදරෙන් අපි ඉන්නෝ.දෙන්නටම ආදරෙයි.❤🥰
    දවසක ඔය දෙන්නව හම්බෙන්න ලොකුම ලොකු අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා.🥺❤පරිස්සමෙන් ඉන්න.🥰 බුදු සරණයි ❤🥰😘

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 11 หลายเดือนก่อน +2

    Ammooo adanam supiriyak appaaaa.ada thamai niyama athal dawasa aiyooo ..ape kuchigeta set wennethi kemak hambaunamada manda vlog jeewithetama..mathakweddith hina yanawa apppaaa ....buchige kiyapuwata adanam hodatama le pirisodu karagaththa .kajulellak unu kuchige muna thamai maruuuu 😁😁😁😁😁😁.thawa oya wage vlog tikak genna.hebei dabala oya nodanna china kema kanne parissamin hode.mokada apita oya dennawa godaaaaaaaaaaaakkk watinawa chinnunnta wada.adarei dennatama

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน +1

      හෙ හේ....
      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍

  • @Mr.zeus.yt......
    @Mr.zeus.yt...... 11 หลายเดือนก่อน +3

    අපි පොඩි කාලෙ ඉදන්ම කාලා තියෙන්නෙ අපේ රටට ආවෙනික රසනේ එයාලටත් ඒවගේ එයාලා පොඩිකාලෙ ඉදන් කාලා තියෙන්නෙ ඔය කෑම ඒකයි අපිට සෙට් නැත්තෙ😊😊❤❤❤

  • @madusinghapura5144
    @madusinghapura5144 11 หลายเดือนก่อน +2

    චිකන් එක අමුවෙන් කියලා මං හිතුවෙ... අක්කනම් කාපු එකක් අවුල් ගියාමද කොහෙද අයියටනම් ඕනි එකක්... තව මේ වගෙ video එකක් කරමු

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi 2 หลายเดือนก่อน +2

    අඩේ මරැ තව ඕනි 😂😂 ❤❤ආදරෙයි දෙනදෙන්නටම 😮😮

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 🥰❤️🥰

  • @piuminisansala5949
    @piuminisansala5949 11 หลายเดือนก่อน +3

    ඔයාල දෙන්නා මරු ...තව වීඩියෝ එකක් කරන්න .❤❤

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @NilupaKrishanthi
    @NilupaKrishanthi 11 วันที่ผ่านมา +1

    සින්දුව සුපිරී සුපිරි ❤❤❤❤❤❤

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 11 หลายเดือนก่อน +3

    අද මගෙ පුතාගෙ අවු.3 නේ උපන්දිනෙ . ඔයාලත් විඩියො එකක් කරලා හරිම සතුටුයි.පුතාගෙන් බෙරෙන්නබැ අම්මේ බුචි දන්න තාත්තේ බුචි දන්න ඔව් අනේ.ඔයාලා අපේ පවුලේ සමාජිකයො වගෙ.සතුටින් ඉන්න.

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน +1

      ශා... පුතාට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කලා කියන්න. 🙏❤️❤️

    • @NuwanUdayanga-eb2vd
      @NuwanUdayanga-eb2vd 11 หลายเดือนก่อน

      Ok Thanks

  • @D.N.desilva
    @D.N.desilva 11 หลายเดือนก่อน +2

    Hi kuchi අක්කා අකමැත්තෙන් මොනවා හරි කනවා දැක්කමයි chinese food වීඩියෝ දෙක තුනක් කරමු ❤❤❤❤😊😊

  • @මදුproduction
    @මදුproduction 11 หลายเดือนก่อน +1

    Ane mm oyalage vidiyo 10k ekama dawase baluwa. Shoook ane. Oyalath mmi mage husband wage mai

    • @MagicCompass
      @MagicCompass  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @NayaniKarawita-il3yu
    @NayaniKarawita-il3yu 11 หลายเดือนก่อน +6

    අක්කගෙයි අයියගෙයි මුන දැක්කම හිනා යනවා පපුවත් රිදෙනව හිනා වෙලා 💖💖💖💖💖💖ආදරෙයි aiya and akki දහ පාරකට වඩා හිනා වුනා

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน +2

      ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️

  • @NiharaSithumini
    @NiharaSithumini 10 หลายเดือนก่อน +1

    Shooe ane apitama set wena cupple eka❤

    • @MagicCompass
      @MagicCompass  10 หลายเดือนก่อน

      😍😍😍❤️❤️😍😍😍

  • @Dinidu-K
    @Dinidu-K 11 หลายเดือนก่อน +5

    මෙහෙ (සිංගප්පූරුවෙ )jasmine tea ත් තියෙනව . රහයි සුවදයි සමන් පිච්ච වගේමයි😂 , මන් සමන් පිච්ච කාල නෑ , හැබැයි ඒ jasmine tea බොනකොට ඒ වගේ ඇති කියල හිතෙනව 😊

  • @NawodyaDewmini-y6d
    @NawodyaDewmini-y6d 11 หลายเดือนก่อน +1

    ආදරෙයි අක්කා අයියා ❤ තවත් මේ වගේ වීඩියෝ ඕනි හොදේ❤

  • @anushidesilva1596
    @anushidesilva1596 11 หลายเดือนก่อน +1

    Ane akki oya oyage curly hair eka relax wenna wage set karaganne kohomada kiyala video ekak karannako

  • @rashanu9523
    @rashanu9523 9 หลายเดือนก่อน

    Eka supiriii deiyanee..😅😅😅😅😂😂😂❤❤❤❤

  • @hansikasandeepani246
    @hansikasandeepani246 11 หลายเดือนก่อน +1

    Aneee mee wage videos thawa gennako akki aiyaa😍😍😍😍😋❤️👍

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน +1

      Gannamkooooo 🙌🏼❤️

  • @jinukabenul
    @jinukabenul 11 หลายเดือนก่อน +6

    තව චීන food කන වීඩියෝ ඕනි😊❤

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน +1

      😍❤️

  • @piumiisurika2211
    @piumiisurika2211 11 หลายเดือนก่อน +2

    Korean kama kana video ekakuth api bala porothtu wenawa 🔥dabalata api adarei🥰

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @chongqingchina8484
    @chongqingchina8484 11 หลายเดือนก่อน

    Akka melo rahak na qwe e thami NORI මුහුදු පැලෑටි විශෙශයක්,Nelum Ala thami e😁,තව රස කෑම ගොඩක් තියනවා🫢
    Aya awoth kiyanna mama oyalata introduce karala dennm😃

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤ mn harima asai oya dennage videos walata..... adarei ❤

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน +1

      Adareiiiiii ❤️🤗

  • @wickramasuper
    @wickramasuper 11 หลายเดือนก่อน +1

    Loacation kohed ??

  • @shevanrathnayaka4853
    @shevanrathnayaka4853 11 หลายเดือนก่อน +1

    සුපිරි යක් අදත්❤

  • @shani9645
    @shani9645 11 หลายเดือนก่อน +1

    Oya kalu pata biththare thambanne the wala dalada koheda.mata mathakai binario 12 eke nadi akkath oya wage ekak kawa.

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน +1

      අඩේ එහෙමද?

  • @DenuwanSaranga
    @DenuwanSaranga 11 หลายเดือนก่อน +1

    හේ හේ😂මේ වීඩියෝ එකත් සුපිරිම සුපිරියි❤🎉

  • @luckytvD
    @luckytvD 11 หลายเดือนก่อน +3

    අදනන් හොදට හිනා උනා... 😅😅😅😅 ආදරෙයි ගොඩාකගොඩාක්

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      හෙ හේ... ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @ChandanaWeerasingha-ew3ri
    @ChandanaWeerasingha-ew3ri 11 หลายเดือนก่อน +38

    මම තමයි මේ veadio එක ඉස්සෙල්ලාම බලන්නේ

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน +3

      Balala kohomada kiyannakoooo 😍

    • @J_Januzzii
      @J_Januzzii 10 หลายเดือนก่อน +2

      video🙂

    • @senukasenmith3438
      @senukasenmith3438 10 หลายเดือนก่อน +1

      ගැම්මක් තමයි🎉 Bro

    • @nishikitchen7
      @nishikitchen7 9 หลายเดือนก่อน

      Video

  • @osk_osanda
    @osk_osanda 11 หลายเดือนก่อน +2

    Gaana kiyada

  • @shamali16364
    @shamali16364 11 หลายเดือนก่อน

    Mama harima asaven oyalaga vidiyo balanava

  • @ashi931
    @ashi931 11 หลายเดือนก่อน

    Thawa kema set ekak aran karanna video ekak😌❤

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 11 หลายเดือนก่อน

    Kuchige Muna thama Maru 😂 ada video ekath lassanai.hodata Hina una adanam 😂😂 adarei dennatama ❤❤❤

  • @AkDJ581
    @AkDJ581 11 หลายเดือนก่อน +3

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      ආදරෙයි ගොඩම ගොඩාක් 🥰😍😍🥰

  • @shanoburah6855
    @shanoburah6855 11 หลายเดือนก่อน +5

    Hi, the green leafy thing like komarika must be seaweed. The drink in the plastic is a popsicle. It has to be frozen. Then you cut it in the centre and eat like a popsicle. These are available in our Sri Lankan supermarkets

  • @tharushikariyapperuma7715
    @tharushikariyapperuma7715 หลายเดือนก่อน

    kuchi akka anthimata kawa bun eke uda thiyenne pork floss

  • @DushiTharangani
    @DushiTharangani 18 วันที่ผ่านมา

    මම ඔතන තියෙන ගොඩාක් කෑම කාලා තියනවා. ඔය කිරි එකේ ෆ්ලේවර්ස් ගොඩාක් තියනවා. ගොඩාක්ම රස ඇපල් ෆ්ලේවර් එක. ඔය රෝස පාට ඔයාලා බීපු එක ඔහොම නෙවෙයි බොන්නේ .ඒක ෆ්‍රිජ් එකේ දාලා ෆ්‍රීස් උනාම අපි අයිස් පැකට් කනවා වගේ කන්න ඕන.

  • @DushanMaduranga-km6cc
    @DushanMaduranga-km6cc 10 หลายเดือนก่อน

    කෙල්ලේ.... කාලා බීලා හිටියට කමක් නෑ.... ජිම් 1ක්ටවත් යන්න.... ආදරෙයී❤❤❤

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 11 หลายเดือนก่อน +1

    අක්කිගේ කටනේ වැඩේ🤭😁💞 ආදරෙයි අක්කී අයියා❤❤

  • @Tharuki-c6c
    @Tharuki-c6c 4 หลายเดือนก่อน

    ජය වෙව❤

  • @shamikaSewmini199
    @shamikaSewmini199 11 หลายเดือนก่อน +2

    Me වගේ පොඩි පොඩි කෑම video සුපිරි ❤

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @_himasha_
    @_himasha_ 11 หลายเดือนก่อน +14

    කුචිගේ expressions තමා මරුම 😹 💜

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      🫣🫣🫣😁😁😍😍

  • @venulakrandi1606
    @venulakrandi1606 11 หลายเดือนก่อน +3

    අයියා නම් හරියන්නේ චීනෙට😁😁😁

  • @ranjanigodege4009
    @ranjanigodege4009 11 หลายเดือนก่อน +1

    තෑග්ගක් තියෙනවා එවන්න ද?

  • @Mr.zeus.yt......
    @Mr.zeus.yt...... 11 หลายเดือนก่อน

    අක්කෙ අපිගියා අපේ youth club එකෙන් මහරගම තරුන සේවා එකට අපිගෙයෙ කොරියන් and ශ්‍රී ලංකා food festivel එකක් බලන්න එහෙ කිම්පප් සුශී එහෙම තිබ්බා අපේ කොල්ලො කෙල්ලො හැමෝම කොවුවා කටේ තියන්න බෑ මෙලෝ රහක් නෑ කියලා ඒත් මට ඒවා රසයි😊😊 මට ඒ කිම්පප් එකෙන් ආවේ කෙසෙල්මුව සෝයා සෝස් දෙහි වගේම කහට රස ලුනු රස පැනිරස 😊😊❤❤❤

  • @sandalihewage8452
    @sandalihewage8452 11 หลายเดือนก่อน +1

    Nice food review doubala✌😁♥♥

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน +1

      😃😍❤️😍

  • @AnushaDilani-m4q
    @AnushaDilani-m4q 11 หลายเดือนก่อน +4

    Me wage videos balanna hari asai ane wisheshayenma oya denna inna video ❤❤

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි ❤️😍🙏

  • @buddhikaanuruddha6800
    @buddhikaanuruddha6800 11 หลายเดือนก่อน +2

    සුපිරියි නේ

  • @shashikalathushari7698
    @shashikalathushari7698 10 หลายเดือนก่อน +1

    ලස්සනයි හිනා උනා හොදට ❤😂

    • @MagicCompass
      @MagicCompass  10 หลายเดือนก่อน

      😃😃😍❤️😍

  • @roshanitenne410
    @roshanitenne410 11 หลายเดือนก่อน +4

    ❤❤😊 තව ඒ වගේ වීඩියෝ කරන්නකෝ

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      😍❤️😍

  • @ruwanihapuarachchi2496
    @ruwanihapuarachchi2496 11 หลายเดือนก่อน

    Akke eyalage kaama microwave karala kanna oni.

  • @jaan075
    @jaan075 11 หลายเดือนก่อน +1

    Location.

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 11 หลายเดือนก่อน +1

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      😍😍❤️❤️🙏🙏

  • @deepikakodikara5744
    @deepikakodikara5744 2 หลายเดือนก่อน

    අනේ ඔයාලා මරු අනේ ❤

  • @PrabathHemarathna-wd6ne
    @PrabathHemarathna-wd6ne 11 หลายเดือนก่อน

    Akki Aya korean kama kayak gehin mawaga video akak ganna please please please ❤

  • @AkDJ581
    @AkDJ581 11 หลายเดือนก่อน +4

    *_චිනේ ගියා වගේ අමුතු ෆීලින් එකක් ඇවිල්ලා වගේ ඒ කෑම ටික දැක්කම චීනෙම එපා උණූ බවක් පෙනීයනවා🤩🤩🤩_*

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      අන්න වෙච්ච දේ 🙈🙈🙈😃😃😃

  • @kumuthimadurya9242
    @kumuthimadurya9242 10 หลายเดือนก่อน +2

    Thave Korean food kana video ona❤❤❤

    • @MagicCompass
      @MagicCompass  10 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @lalithadisanayaka1150
    @lalithadisanayaka1150 หลายเดือนก่อน

    අනේ අක්කී අයියා ම්ම් ඔයාලගෙ වීඩියෝ ආසාවෙන් බලනවා ❤❤❤❤❤❤❤
    මට ඔයාල දෙන්නට කතා කරන්න ආසයි.
    🎉අනේ මටත් පොඩි ඉල්ලිමකි තියෙනව (ඔයාල දෙන්නට පුලුවන්නම් අයිඩ් ක්‍රීම් , යෝගට් සහ මාමයිට් එක්ක වම්බටු කන්නකෝ)
    මම අර උඩ කිවුව එකති පුලුවන්නම් බලන්න ඔයාල දෙන්න එක්ක කත ක්‍රන එක

  • @DinithiFrancis
    @DinithiFrancis 11 หลายเดือนก่อน +1

    Adare Akki Aiyata godak❤❤

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @shalikaprobodhani544
    @shalikaprobodhani544 10 หลายเดือนก่อน

    egg eka masa gaanak pal wenna thiyaa ganna kamak ehe meka hari prasiddai

  • @kavidunimantha1120
    @kavidunimantha1120 11 หลายเดือนก่อน +2

    Akki kapu akak Aul giyamada kohada pau ana Apa Akka

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      🫣🫣☺️☺️😍

  • @sudarmadilhani162
    @sudarmadilhani162 11 หลายเดือนก่อน +1

    ඒක නම් මරු අනේ😂

  • @Prabodha22
    @Prabodha22 11 หลายเดือนก่อน

    09.55 ammoh kuchige muna😂❤🙈

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 11 หลายเดือนก่อน +6

    අක්කි කෑමක් රස නෑ කිව්වමද කොහෙදෝ 😂❤😍
    ඒකෙ නිකන් මෙව්වත් තියනව ඇගිලි සලකුනුත් 🤣🤣🤣 අම්මෝ අයිය 🤣💔
    Shook couple ekh ❤

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      😃😃😃😃😍❤️😍❤️

  • @osk_osanda
    @osk_osanda 11 หลายเดือนก่อน +1

    Msg නේද

  • @rashminigamaarachchi6720
    @rashminigamaarachchi6720 10 หลายเดือนก่อน

    Kohed thiyenne shop eka

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake4393 11 หลายเดือนก่อน +1

    Vlogs eka maru .❤❤

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @imeshalakshani390
    @imeshalakshani390 10 หลายเดือนก่อน

    Korean kaamath try krnnkoo😚😚😚😚😚

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 11 หลายเดือนก่อน +3

    Rasa nathi ewa kaddi akkage muna ❤😂

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      Hahahaha 🙈🙈😁😁

  • @Sandaliisurika
    @Sandaliisurika 11 หลายเดือนก่อน

    අක්කයි අයියයිනම් ආතල් තමා😅❤ අනේ මට location එකාත් කියන්න try karanna 😅

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 11 หลายเดือนก่อน +1

    අක්කගේ කට ගොරක ලෙල්ලක් වගේ උන හැටි,චීන කෑම try කරන්න මාත් ආසයි

  • @Revanthacr
    @Revanthacr 11 หลายเดือนก่อน

    Where is this shop?

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 11 หลายเดือนก่อน +2

    මරු 😁😂❤️

  • @Rio12789
    @Rio12789 11 หลายเดือนก่อน

    Location plz

  • @chathusilva3746
    @chathusilva3746 11 หลายเดือนก่อน +1

    Eee black color egg eka duck egg ekak ekai eka wenas..

  • @kaveeshamadhavi7726
    @kaveeshamadhavi7726 11 หลายเดือนก่อน +1

    Adath aapu gamanma wage baluwa supiriya thama❤

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      ❤️❤️😍😍

  • @Sandee152
    @Sandee152 11 หลายเดือนก่อน +2

    Kadet yddi konde currly .kaddi straight 😂❤

  • @ThasaraRuwanthi-lf5vq
    @ThasaraRuwanthi-lf5vq 8 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්න තව එකක් ඔනේ

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      ❤️🥰❤️

  • @ShyamaYaparathna
    @ShyamaYaparathna 11 หลายเดือนก่อน +3

    Food challenge ekak karannakoooooo

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน +1

      Ikmanata gennamkooooo 🙌🏼❤️

  • @songjungkook1623
    @songjungkook1623 11 หลายเดือนก่อน +1

    ජලජ ශාකය Chinese seaweed wenna one
    Korean ewa dried e unata Chinese ewa ohoma thiyenne sewala wage 😶 soup ekak hadala danna 😅

  • @nsbestayt5804
    @nsbestayt5804 11 หลายเดือนก่อน

    9:35 ඇල්ගී නේද🤔

  • @Prabodha22
    @Prabodha22 11 หลายเดือนก่อน

    Adeeh, mekh maruh❤ thaw me wage videos onii...😋🤍😻

  • @ruveebernard3570
    @ruveebernard3570 11 หลายเดือนก่อน

    Ow aiye miso soup1t dana muhudu palatiyak. Japane kiynne wakame kiyla.

  • @DiliniLakshika-sx3cz
    @DiliniLakshika-sx3cz 11 หลายเดือนก่อน +1

    I love you so much akki and ayya ane mata oyala ekka lunch ekak ganna asaiii❤❤❤❤

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 11 หลายเดือนก่อน

    akkige muna maru .hinakala pana giya ❤❤❤❤❤❤❤

  • @dhyanvimukthi5014
    @dhyanvimukthi5014 11 หลายเดือนก่อน

    Mn hitanne black egg ek ar awurudu 100k paranay kiyl kiyn seen eke ekd akki

  • @chathus721
    @chathus721 11 หลายเดือนก่อน

    Location eka ewannko

  • @Kavi_Malshan
    @Kavi_Malshan 11 หลายเดือนก่อน

    Location koheda me shop eke

  • @ImashaHansani-x1b
    @ImashaHansani-x1b 11 หลายเดือนก่อน

    Akkage munaaa 😂😂😂 adareu dennatama ❤❤❤

  • @anjuanju814
    @anjuanju814 7 หลายเดือนก่อน

    ape kuchi appiriyawen kamak diha baluwamada koheda😂..mochi kanna thibune akke❤

  • @Prasangichathurika1
    @Prasangichathurika1 11 หลายเดือนก่อน +4

    kuchi akki enna enna lassana wenawa.oyata oya konde thama galapenne...🥰🥰 habai buchi aiyanan kohomath lassanai 😍❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      Thank uuuuuuu 😁😁❤️❤️🤗🤗

  • @hirunitharuka2002
    @hirunitharuka2002 10 หลายเดือนก่อน

    Price kohomada

  • @AmithWeerathunga-ez7wb
    @AmithWeerathunga-ez7wb 9 หลายเดือนก่อน

    Oya cenchary egg eka oye kalupate eka duck egg eka

  • @dammikaperera8295
    @dammikaperera8295 11 หลายเดือนก่อน

    Ara jalaja shakayak kiwwe muhudu palatiwalata

  • @savindusanhida7341
    @savindusanhida7341 11 หลายเดือนก่อน

    කැමති food challenge jasuth oni❤

  • @pradeepperera3044
    @pradeepperera3044 11 หลายเดือนก่อน +2

    නෙලුම් අල වගේ එක කද්දි කුචී ගෙ කටේ හැටි 😂😂😂😂😂

  • @indranieariyaratne
    @indranieariyaratne 11 หลายเดือนก่อน +1

    Go to a Jspsnede food store in Botella and show us their food. Love to see