Civil Voice - Bappage Akkage Duwa (බාප්පාගේ අක්කගේ දුව)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @dinubhashika1284
    @dinubhashika1284 10 หลายเดือนก่อน +422

    2024 දි අහන කට්ටිය කෝ ❤

    • @Rasi11
      @Rasi11 10 หลายเดือนก่อน +1

      මෙහේ ❤👊🏻

    • @isuruvithanage1851
      @isuruvithanage1851 9 หลายเดือนก่อน +3

    • @madukamanel3399
      @madukamanel3399 9 หลายเดือนก่อน +1

      innawoo☺

    • @ruwanpathirana5620
      @ruwanpathirana5620 9 หลายเดือนก่อน +1

      මමත් 👍👍

    • @Badra72
      @Badra72 3 หลายเดือนก่อน

      iinno

  • @gappiya
    @gappiya 8 ปีที่แล้ว +1949

    මේක හිට් වුනාට පස්සේ ගොඩක් බාප්පලාගේ අක්කලාගේ දුවලා එයි පස්සෙන්.

    • @AnjulaSashika
      @AnjulaSashika 8 ปีที่แล้ว +27

      එච්චර පුංචිලා ඉන්නවද ? :O
      බයි ද වේ, සිංදුව මැක්සා !

    • @vishwasathanjaya
      @vishwasathanjaya 8 ปีที่แล้ว +15

      සිරාවටම බං

    • @KauBoySL
      @KauBoySL 8 ปีที่แล้ว +11

      වෙන් ගප්පියා නෝටිස්!

    • @renukasamarasinghe1043
      @renukasamarasinghe1043 8 ปีที่แล้ว +5

      Menna ara rear gappiyaz commentz ekak

    • @chinthakadesilva2001
      @chinthakadesilva2001 8 ปีที่แล้ว +6

      adooooo menna gappiya

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara 10 หลายเดือนก่อน +27

    2024 song අහනවා 📲💯❤️🎵

  • @LioNKoLLA
    @LioNKoLLA 8 ปีที่แล้ว +741

    haha this is great another song to listen when we get drunk boys =D

  • @SachinthaPulasthiMusic
    @SachinthaPulasthiMusic  3 ปีที่แล้ว +318

    කමෙන්ට් කරල, ලයික් කරල, සබ්ස්ක‍රයිබ් කරපු හැමෝටම බොහොමත්ම ස්තූතියි. ඹයාලගෙ හොඳ වගේම නරක ප‍රතිචාර වලටත්, මාව දිරි ගැන්වුවාටත් බොහොම ස්තූතියි. ආදරෙයි හැමෝටම.
    Thank you all for your lovely comments, likes, and all the subscribers for subscribing my channel. Thank you for encouraging me. Love you all.

  • @Ramdissanayake991
    @Ramdissanayake991 9 หลายเดือนก่อน +11

    මමත් තාම අහනවා 2024 ❤️

  • @vishnukamihin1910
    @vishnukamihin1910 2 ปีที่แล้ว +96

    Child Memories.Still Love Trending!!! ❤️👍
    (මට 18යි ඇයට 23යි)

  • @Neo..26
    @Neo..26 10 หลายเดือนก่อน +17

    2024 anyone ❤

  • @ashentharusha310
    @ashentharusha310 2 ปีที่แล้ว +118

    දැනට සිංහලෙන් හදපු එකම 100% පරිපූර්ණ සිංදුව.. 👌💥✨️

  • @VirajBathiya
    @VirajBathiya 8 ปีที่แล้ว +300

    අපේ රටේ නහයෙන් අන්ඩන ගායක මහත්වරුන්ට දුන්නු තවත් එක් වටිනා ආදර්ශයක් නොව නොම්බර එකේ ආදර්ශයක්.... ජය වේවා....! පට්ට වැඩක්....

    • @CookwithSha
      @CookwithSha 4 ปีที่แล้ว +3

      Viraj Bathiya well said 😍

  • @KasunSirimanna
    @KasunSirimanna 8 ปีที่แล้ว +313

    ඇයි බන් අපේ අනෙක් අලුත් එවුන්ටත් බැරි මේ ව‍ගේ සින්දු කියන්න..? මොකක් හරි මලක් ගැන කියා කියා අඬ අඬ ඉන්නේ..

    • @sanurawijekoon
      @sanurawijekoon 8 ปีที่แล้ว +3

      Sirawatama

    • @nilanthamanjula9437
      @nilanthamanjula9437 8 ปีที่แล้ว +2

      Mamath piligannawa bro

    • @romeshramachandran
      @romeshramachandran 6 ปีที่แล้ว

      Ganja mal happening bro! Tho danna labba

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว +1

      Kasun Sirimanna ඒවා. ඇහිලම.. රටට .. හෙන . වැදිලද.. කෙහෙද

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +11

    😂❤️මූඩ් එක එහෙම් පිටිම්ම ආතල් කරන සින්දුවක් නිසයි අදටත් අහන්නෙ

  • @malindulakmal6581
    @malindulakmal6581 4 ปีที่แล้ว +235

    අපෙ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව..
    අපෙ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව..
    අපි චූටි කාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය..
    ලොකු වෙන්න වෙන්න අපි දුරස්වුනා නේද සොඳුරිය..
    මීට අවුරුද්දයි මාස හයක් මූණුපොතේ පෙම් කෙරූලඳ..
    ඇගෙ තාත්තාගේ රැවිලි අතරෙ මට ඉඟිබිඟි පාපු සොඳුරිය..
    හරි ලස්සන පොඩි කෙල්ල හින්ද ආදරේට කිව්ව නම මල..
    මට විසිහයයි ඇයට විසිතුනයි..
    අපෙ තරුණ කාලේ එන්න එන්න ගෙවිල යයි..
    මගෙ හදහන කුජ හතයි - යෝජන කෝටියයි..
    ඒත් අම්මා මාව බන්ඳවන්නෙ ගලපලයි..
    මට හොරා ම‍ගෙ සිත නුඹ ගැන විපරමයි..
    මට මගේ නොවන ආදරයක් ඇති හැඩයි..
    මගෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව..
    මං චූටිකාලේ එකට සෙල්ලම්බත් ඉව්ව කුමරිය...
    නුඹ ලස්සනයි කට හරි සැරයි..
    නපුරු කමත් ඒ හා සමානමයි..
    නුඹෙ බොරුව අතරේ මට සිටි තරුණිය හොඳයි..
    ලස්සන නොවෙ මම බලන්නෙ ගති ගුණයි..
    නුඹව බැන්දොතින් කුස්සියෙ වැඩ මටයි..
    මෙන්න වැන්ද ඉන්න කෙල්ල මට හොදයි...
    මගෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව..
    මං චූටිකාලේ එකට සෙල්ලම්බත් ඉව්ව කුමරිය...
    ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුනා නේද සොඳුරිය..
    මම පාන්දරට කෝල් කරන විට වේටින් ඇයිද සොඳුරිය
    ඒ දුක කියද්දි මගෙ සල්ලි අරන් යාළුවො ටික බිව්වා සොඳුරිය..
    නුඹට කොල් කරල කෝල කරල බිල දහඅට දාහයි සොඳුරිය..
    මගේ කපපු ෆෝන් බිල ගෙවන් මේ සිංදුව හිට් වෙයිද.....
    සොදුරිය.........

    • @sldream6194
      @sldream6194 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම හිට් අය්යේ...

  • @avishkachandimal8747
    @avishkachandimal8747 4 ปีที่แล้ว +449

    2020 අහන අය ඉන්නවාද

  • @indika919
    @indika919 7 ปีที่แล้ว +46

    නියමයි .......
    පුන්චි බැදපු බාප්පගේ අක්කගේ දුව
    "ඇවැස්ස නෑන"
    නැන ගැන කියන්නේ නෑනට තේරෙන්නෙත් නෑ
    හොඳ සින්දුවක්
    ස්තුතියි යාලුවා

  • @kumariekanayake633
    @kumariekanayake633 2 หลายเดือนก่อน +2

    ඉසිපතනයේදී මගින් ඉගෙන ගත්ත ආදරණීය ශිෂ්‍යයා .
    ජීවිතේම සංගීතෙම තමයි . සහෝදරයාත් ඉසිපතනයෙන්ම ඉගෙන ගත්තා .
    ඉතාම දක්ෂ යහපත් දරුවෝ .
    ජයම වේවා

  • @kanchanawimalarathne713
    @kanchanawimalarathne713 8 ปีที่แล้ว +84

    කාලෙකින් අහපු ලස්සන, විකාර වලින් වෙනස්ම උනු පට්ට song එකක්.
    music ඉගෙනගෙන කරන සින්දුවක වෙනස මේකෙන් හොදට පේනවා.ජය කොල්ලා!!!

  • @chanaka_mp
    @chanaka_mp 4 ปีที่แล้ว +202

    මේකත් වොයිස් ටීන් එකෙන් අහලා ආව කියලා කමෙන්ට් දාන උන්ට ගහන්න ඕනි පොල් පරාල වලින් 😡😡

    • @agrabhashinee9084
      @agrabhashinee9084 4 ปีที่แล้ว

      ChaNaKa MP sirawata

    • @nipunjayamanna8443
      @nipunjayamanna8443 4 ปีที่แล้ว

      Sirawata bro

    • @srilankatravelandsongs7870
      @srilankatravelandsongs7870 4 ปีที่แล้ว

      Ekenma😂

    • @__Krish___
      @__Krish___ 4 ปีที่แล้ว +3

      Voice teen eken thama yako balala awe nathnm mn danneth na oya wage sinduwak thyenawada kyala😅😅😂😂🤣🤣

    • @gehankavindyaabeywardana2688
      @gehankavindyaabeywardana2688 4 ปีที่แล้ว +7

      @@__Krish___ උබ කලින් අහපු සින්දු ගැන හිතාගන්න පුලුවන් 😂😂🔫

  • @nadeeshsilva7426
    @nadeeshsilva7426 8 ปีที่แล้ว +527

    ඩිස් ලයික් තුනක් තියනවා. එකක් බාප්පගෙ වෙන්න ඇති අනික බාප්පගෙ අක්කගෙ වෙන්න ඇති අනිත් එක අක්කගෙ දුවගෙ වෙන්න ඇති

    • @thila
      @thila 8 ปีที่แล้ว +4

      දැන් 4යි , හතරවෙනි එක කාගෙද

    • @dilygirl6346
      @dilygirl6346 8 ปีที่แล้ว +5

      den 6 e bappage anit akkage duwala denna wenna athi

    • @charukasamarakoon
      @charukasamarakoon 8 ปีที่แล้ว +48

      එතනින් පස්සෙ වැටෙන ඔක්කොම ඩිස්ලයික් බාප්පගෙ අක්කගෙ දුවගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ලාගෙ

    • @visalmadushabamunuwitagama6353
      @visalmadushabamunuwitagama6353 8 ปีที่แล้ว +3

      duwage lamai denna

    • @krishmalfernando8234
      @krishmalfernando8234 8 ปีที่แล้ว +2

      Nadeesh Silva Adala No Ne Anunge Kunu Hoyanne Nethuwa Umbai Wadak Balaganin!!!

  • @dilshanrashmika678
    @dilshanrashmika678 3 ปีที่แล้ว +11

    අපෙ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව
    අපෙ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව
    අපි චූටි කාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය
    ලොකු වෙන්න වෙන්න අපි දුරස්වුනා නේද සොඳුරිය
    මීට අවුරුද්දයි මාස හයක් මූණුපොතේ පෙම් කෙරූලඳ
    ඇගෙ තාත්තාගේ රැවිලි අතරෙ මට ඉඟිබිඟි පාපු සොඳුරිය
    හරි ලස්සන පොඩි කෙල්ල හින්ද ආදරේට කිව්ව නම මල
    මට විසිහයයි ඇයට විසිතුනයි
    අපෙ තරුණ කාලේ එන්න එන්න ගෙවිල යයි
    මගෙ හදහන කුජ හතයි - යෝජන කෝටියයි
    ඒත් අම්මා මාව බන්ඳවන්නෙ ගලපලයි
    මට හොරා මගෙ සිත නුඹ ගැන විපරමයි
    මට මගේ නොවන ආදරයක් ඇති හැඩයි
    මගෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව
    මං චූටිකාලේ එකට සෙල්ලම්බත් ඉව්ව කුමරිය
    නුඹ ලස්සනයි කට හරි සැරයි
    නපුරු කමත් ඒ හා සමානමයි
    නුඹෙ බොරුව අතරේ මට සිටි තරුණිය හොඳයි
    ලස්සන නොවෙ මම බලන්නෙ ගති ගුණයි
    නුඹව බැන්දොතින් කුස්සියෙ වැඩ මටයි
    මෙන්න වැන්ද ඉන්න කෙල්ල මට හොදයි
    මගෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව
    මං චූටිකාලේ එකට සෙල්ලම්බත් ඉව්ව කුමරිය
    ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුනා නේද සොඳුරිය
    මම පාන්දරට කෝල් කරන විට වේටින් ඇයිද සොඳුරිය
    ඒ දුක කියද්දි මගෙ සල්ලි අරන් යාළුවො ටික බිව්වා සොඳුරිය
    නුඹට කොල් කරල කෝල කරල බිල දහඅට දාහයි සොඳුරිය
    මගේ කපපු ෆෝන් බිල ගෙවන් මේ සිංදුව හිට් වෙයිද
    සොදුරිය

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 8 ปีที่แล้ว +108

    සුපිරි Song එක බ්‍රෝ වීඩියෝ එකත් එළකිරි..
    රැල්ලෙන් මිදිල ගැම්මට කරපු සුපිරි වැඩක්..
    Video editing එහෙමත් පට්ට..
    Location නම් Galle නේ ඉතිම් ;)
    Maxxa.. (Y)

  • @AshaneWadasinghe
    @AshaneWadasinghe 7 หลายเดือนก่อน +2

    Timeless

  • @believer7460
    @believer7460 11 หลายเดือนก่อน +6

    Phone බිල ගෙවාගත්තද බන් ඉතින්😢
    😂;සිoදුව නම් හිට් වුණා..😂😂
    Brilliant voice❤❤🎉

  • @scafe1633
    @scafe1633 8 หลายเดือนก่อน +1

    adatath list eke thiyena sinduwak ❤❤❤

  • @themiyaonline
    @themiyaonline 8 ปีที่แล้ว +112

    මේකම දැන් බලල බලල බිල 18,000 පැනල සොදුරිය... 😂😂😂

  • @pramudithadeshapriya5306
    @pramudithadeshapriya5306 ปีที่แล้ว +201

    2023 anyone

  • @truthinfun1009
    @truthinfun1009 ปีที่แล้ว +4

    Hit උනා සගෝ...තාම අහනවා😂❤

  • @SachithPeiris
    @SachithPeiris 8 ปีที่แล้ว +70

    Awesome ! Music,Vocals,Video everything is perfect.
    Keep up the good work Civil voice and Sachintha..

  • @assbuster2365
    @assbuster2365 8 ปีที่แล้ว +19

    "අම්ම කිවුවා ඉතුරු ටික කියන්න එපා කියල"

  • @manivannanarjun9470
    @manivannanarjun9470 7 หลายเดือนก่อน +1

    Good morning from Vietnam 🇻🇳

  • @sachinmadu6161
    @sachinmadu6161 4 ปีที่แล้ว +417

    Voice teen eken passe awa un ko😂❤️

    • @thaarufernando9885
      @thaarufernando9885 4 ปีที่แล้ว +2

      Sachin Madu 😂😂

    • @CookwithSha
      @CookwithSha 4 ปีที่แล้ว +2

      Sachin Madu 🤣

    • @CookwithSha
      @CookwithSha 4 ปีที่แล้ว +1

      Thaaru Fernando 😍😍

    • @randikanadeeshan8501
      @randikanadeeshan8501 4 ปีที่แล้ว +1

      😂✌️

    • @chanaka_mp
      @chanaka_mp 4 ปีที่แล้ว +14

      ඉදකින්, මේකත් ඒකෙන් බලලා ආව උන්ට ගහන්න ඕනි පොල් පරාල වලින් 🤣

  • @dilshanmadusanka862
    @dilshanmadusanka862 9 หลายเดือนก่อน +2

    Wah 💗👀

  • @kavindurathnayake5924
    @kavindurathnayake5924 8 ปีที่แล้ว +65

    දහ පාරකට වඩා ඇහුව....ඒත් ඇතිවෙන්නෙ නෑ...තව අහනව...කියන්න වචන නෑ නියමයි පුලා අයියා.....

    • @sunandankaul1232
      @sunandankaul1232 8 ปีที่แล้ว +2

      iyya tho nikan hal massek wage. amma umbata kanna denne nada gedara. meh machan umbata photo ganna salli thiyennawa t shirt ekak ganna sali nadda. maga mulu dawasa kalakanni una thoge profile pic ekka dakala para hutha

    • @krishmalfernando8234
      @krishmalfernando8234 8 ปีที่แล้ว +1

      Randy Perera Ow Ban Sirawata Koheda Yana Padayek!!

    • @kavindurathnayake5924
      @kavindurathnayake5924 8 ปีที่แล้ว +1

      +randy perera මමත් හොඳට සුද්ද සිංහල දන්නව ඒත් මම මේ වගේ තැනක කියන්න තරම් උබේ වගේ මගේ ජාතකේ අවුල් නෑ...මම ෆොටෝ දාල තියෙන්නෙ මගේ ප්‍රෝ ඒකේ....උබ ඒක ප්‍රශ්නයක් කර ගන්න ඒපා.උබට අනුන්ගේ රෙද්ද ඇදළද නැද්ද බලනකන් ගිහිං වත්ත කොනේ මිරිස් ඇටයක් හිටවපන් වැඩක් ඇත්තෙම නැත්නම්..ඒක උබේ ගෙදර එඋන්ට හරි වැඩක් වෙයි...

    • @sunandankaul1232
      @sunandankaul1232 8 ปีที่แล้ว

      adoooo patta idea eka. mage miris business sarathaka unoth umbata sali tikkak ewanan nathan ithin umba mulu jiwitha kaletama halamasek wage thamai inna wenne. umbata wenna monawahari honda ideas thiyannawana kiyapan ko. man umbatath kiyak hari dennan.

    • @DjSNIFREMIX
      @DjSNIFREMIX 8 ปีที่แล้ว +1

      +kavindu Rathnayake admit it 😏

  • @chamarajanaka8148
    @chamarajanaka8148 หลายเดือนก่อน +2

    2024 anurata chane denna balan ada ahana aya innawada me song eka❤❤❤

  • @s.aclement5366
    @s.aclement5366 8 ปีที่แล้ว +17

    පට්ට බ්‍රෝ,කාලෙට ගැලපෙන
    තාලෙට නැලවෙන
    දිගටම ඕනේ මේවා තමා
    good luck !!!

  • @Samanpalitha-si8ws
    @Samanpalitha-si8ws 4 หลายเดือนก่อน +1

    Thamath ahanawa❤

  • @Thashi_Beatz
    @Thashi_Beatz 10 หลายเดือนก่อน +14

    2024 Anyone here 🥹❤️

  • @denaliwarnakula7684
    @denaliwarnakula7684 29 วันที่ผ่านมา +1

    පෝල් ප්‍රනාන්දු මහත්තයාගේ "මගේ පාසල් කාලය" සින්දුවෙන් පස්සේ ඒ ටයිප් එකේ සින්දුවක් ඇහුවා.

  • @PasanJayaweeraYashoda
    @PasanJayaweeraYashoda 4 ปีที่แล้ว +11

    One of the most underrated singers in sri lanka

  • @Kiyaara
    @Kiyaara 10 หลายเดือนก่อน +2

    Playing on loop 🔁 my dear friend 🎉

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 ปีที่แล้ว +4

    කාලීගේ වීඩීයෝ එකෙන් පස්සේ ආයේමත් ආවද

  • @janisserim7488
    @janisserim7488 4 ปีที่แล้ว +1

    Habai patta sinduva

  • @RayenchiFernando
    @RayenchiFernando 8 ปีที่แล้ว +8

    Faith in Sinhala music restored!!! Thank you guys for this awesome superb song!!!!! Thumbs up!!!

  • @hashinkavinda5749
    @hashinkavinda5749 7 หลายเดือนก่อน +1

    Mruu❤❤❤❤

  • @dilaralokuge9910
    @dilaralokuge9910 4 ปีที่แล้ว +4

    Galle fort 🙊❤

  • @sahirualwis3646
    @sahirualwis3646 ปีที่แล้ว +1

    Hit una neda soduriya Api adatath ahanawa❤️

  • @srimalg
    @srimalg 8 ปีที่แล้ว +5

    බිල ගැන බය වෙන්න දෙයක් නෑ. තව බාප්පලාගෙ අක්කගෙ දුවලා ඉන්නවනම් ට්‍රයි කොරහන්.

  • @motherland6980
    @motherland6980 4 ปีที่แล้ว +1

    Thawa sinduwak ona

  • @suhadinieperera8027
    @suhadinieperera8027 4 ปีที่แล้ว +6

    Well I'm here AGAIN after VOICE. I enjoyed this from the very beginning.and yes listening to this again after ages

  • @uplasanthika4242
    @uplasanthika4242 5 ปีที่แล้ว +1

    Patta

  • @gaminghunter1053
    @gaminghunter1053 2 ปีที่แล้ว +5

    සින්දුව හිට් වෙච්ච නිසා පෝන් බිල ගෙවා ගත්තද bro ඉතිම්😹

  • @RuchithFernando440
    @RuchithFernando440 ปีที่แล้ว +1

    Pulasthii ko oyaaa 🥲🥲

  • @KauBoySL
    @KauBoySL 8 ปีที่แล้ว +59

    අම්මප මුලු track එකම මෙටල් උනා නන් ජාති!

  • @ishanphotography2462
    @ishanphotography2462 8 ปีที่แล้ว +2

    සෑහෙන කාලෙකින් අහපු සුපිරිම සින්දුවක්. උඹට අපේ ෆෝන් බිලත් ගෙවන්න පුලුවන්වෙයි අනිවා. ජය වේවා...

  • @sajithnr
    @sajithnr 8 ปีที่แล้ว +30

    නියමයි...... ආයෙ ආයෙ 1.34 ඇන්ඩ් 2.28 ට අරන් සිංදුවෙ මෙට්ල් පාට් දෙක අහන්නෙ මං විතරද?

  • @2010Lakshan
    @2010Lakshan 8 ปีที่แล้ว

    Niyamai pulasthi ayye... Pathana kollek wadak kaloth itin hit thamai... good luck

  • @poojanisumanasekara5641
    @poojanisumanasekara5641 8 ปีที่แล้ว +11

    Great job guys 🎵 This gonna be a Super Hit 💙

  • @RusteeThisel
    @RusteeThisel 8 ปีที่แล้ว +8

    හම්මට කාලෙකට පස්සෙ කොල්ලා හරි කෙල්ල හරි අඩනව දෑකකෙ නෑති සිරාම සින්දුව :D :D all the best bros! wish ur fone bill get covered! බජට් තිබ්බොත් flashback එකක් එක්කම සින්දුවක් දාන්න ආ :3

  • @judewishwajith7240
    @judewishwajith7240 8 ปีที่แล้ว

    civil voice pattama wadak trailer eka dakkama enakan patta asawen hitiye adennaa dila thiyenawa ela kiri

  • @SuccessSpark-q3z
    @SuccessSpark-q3z 4 ปีที่แล้ว +4

    Voice teens බලලා ඉතුරු කෑල්ල බලන්න ආව අය මේ කොනට

  • @rumeshappuhamy5519
    @rumeshappuhamy5519 2 ปีที่แล้ว

    kibula hodatama kara 🤙🏾

  • @chanyaherath9643
    @chanyaherath9643 7 ปีที่แล้ว +123

    බාප්පගෙ අක්කට පුතාලා හෙම නැද්ද දල් ලෑ නෙහ් 😜😜😜

  • @malindudehigasthenna9685
    @malindudehigasthenna9685 3 ปีที่แล้ว

    Awurudhak balagena hitiya danam sinduwak aniwaren oni ayye.🤟🤟

  • @raveendrathennakoon6734
    @raveendrathennakoon6734 8 ปีที่แล้ว +4

    පට්ට.... ගින්දර...සුපිරි...

  • @IMAGECINEMA2020
    @IMAGECINEMA2020 8 ปีที่แล้ว +1

    ජය වේවා ....... අදාලයි ..................

  • @_Anjulafernando_
    @_Anjulafernando_ 4 ปีที่แล้ว +23

    00:06 I'm selling *replay button* here 😂

  • @ruwirakanishka7537
    @ruwirakanishka7537 6 ปีที่แล้ว +1

    Godk dura ynna wibhawayak thiyena nihathamani ptta kalakarayek... respect පුලා❤️

  • @ayeshahettiarachchi4012
    @ayeshahettiarachchi4012 8 ปีที่แล้ว +10

    This is definitely going to be a hit! :) Keep up the great work Civil Voice!! :)

  • @umindujayabandu8954
    @umindujayabandu8954 8 ปีที่แล้ว

    meccarai Ayye...Patta sinduwa.......

  • @tharindufernando401
    @tharindufernando401 4 ปีที่แล้ว +6

    1 M දුන්නා මදිද.
    2020. බලන උන් ❤🤘

  • @hash_iz_here6138
    @hash_iz_here6138 8 ปีที่แล้ว

    Pattama sinduwa aiyeeee...... jaaathi jaaaathi

  • @chameetheman
    @chameetheman 8 ปีที่แล้ว +15

    ***Who the hell given 3 thumb down***
    This is the best man.. damn..., i totally given up to listen new SL songs but this made my day. All the best from NZ

  • @rajithamadurasinghe1175
    @rajithamadurasinghe1175 8 ปีที่แล้ว

    Ela bro. Niyama sinduwa. all the best

  • @dihansudasinghe4548
    @dihansudasinghe4548 4 ปีที่แล้ว +3

    What a great voice.. start watching and following your songs over TH-cam insanely. Love the way you are ❤🙏

  • @deepthagayanwelagedara912
    @deepthagayanwelagedara912 8 ปีที่แล้ว

    patta song eka boss.... niyamai ..

  • @flickswallet
    @flickswallet 4 ปีที่แล้ว +170

    Anyone 2020😊

  • @1Thegamerzzzz
    @1Thegamerzzzz ปีที่แล้ว

    Yeee Patta ne

  • @shevins.5106
    @shevins.5106 8 ปีที่แล้ว +6

    Well, this track is amazing, when comparing to all the other "Boot" songs in SL. I know this is also a boot song (kind of), but this track is well structured. Has some humorous lyrics, video and a well mastered and mixed music track. Nice well done 'Civil Voice' #Cheers

  • @dgsports4359
    @dgsports4359 ปีที่แล้ว +1

    Mge mind ek mara widihata relax wenawa meke music wlata 😂❤️

  • @majorukshan
    @majorukshan 8 ปีที่แล้ว +4

    listening to this good stuff on a daily basis and counting your views. Happy for you Civil voice. great voice and the visual is simply perfect. wishing you all the best and thank you for a gorgeous song. Peace

  • @sajithdhananjanaketipearac6502
    @sajithdhananjanaketipearac6502 8 ปีที่แล้ว

    patta aiyya supiri song eka

  • @uchethaka
    @uchethaka 8 ปีที่แล้ว +12

    Awesome song and concept guys! Keep up the good work. All the best! :D

    • @samiakhan7174
      @samiakhan7174 8 ปีที่แล้ว +5

      ado me umba sinhala neda, danna basawen kathakaramuda? shape da? umbata amuruwak natham,

  • @lootking4582
    @lootking4582 3 ปีที่แล้ว

    Dan Nam Package Ona Tharam Bill Wadiya Naha Maru Sinduwa Habai Thamath Ahanawa ❤❤❤❤❤❤❤🔥🔥🔥🔥

  • @michaelwright8169
    @michaelwright8169 8 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හුත්තෝ !!!

  • @lmarcho
    @lmarcho 8 ปีที่แล้ว

    patte song eka ayye.. gd luck

  • @upalitube
    @upalitube 8 ปีที่แล้ว +8

    Really musical. I really enjoyed this song. Listened to it over and over again without getting tired.somebody has commented about digitally remastering the voice thus making it unnatural and robotic, which is an absolute lie. The voices are superrrrrrrrrrrrrrrrrrrrrrr rb and the harmony and guitar parts are beyond description.
    keep it up boys...You doing very well....you may have different versions, metal and non metal (which I prefer)so that everybody could enjoy in the way they like it....
    My heartfelt greetings for you all....

  • @mokshikaperera6522
    @mokshikaperera6522 8 ปีที่แล้ว

    Niyamai aiya patta sinduwa !

  • @srimaldissanayaka8941
    @srimaldissanayaka8941 8 ปีที่แล้ว +3

    මේකේ අමුතු ගතියක් තියෙනවා...

  • @harshalakshan4398
    @harshalakshan4398 8 ปีที่แล้ว

    nice.ela patta athal

  • @oshadavidyananda622
    @oshadavidyananda622 3 ปีที่แล้ว +3

    Came back to this masterpiece in 2021 August

  • @nashonniromal5684
    @nashonniromal5684 8 ปีที่แล้ว +1

    එල කිරි

  • @sudeshikafernando9993
    @sudeshikafernando9993 8 ปีที่แล้ว +28

    පුලා..උඹ මේ සිංදුව මුලින්ම ෆෝන් එකෙන් මා එක්ක මීට අවුරුදු දෙකහාමාරකට උඩදි කිව්වම මම දැනන් උන්නා මේක මේ විදියට එළීයට බහින්න ඕනා සිංදුවක් කියලා.සතුටුයි,ආඩම්බරයි.ජය​....!
    -මොණරි-

  • @chrishanelloyd
    @chrishanelloyd 8 ปีที่แล้ว

    Ha ha... Supiriyi..

  • @tilanikariyawasam8819
    @tilanikariyawasam8819 8 ปีที่แล้ว +5

    Absolutely love it! Both the song and the video...
    Keep on making awesome songs like this
    Wish you the very best of luck :)

  • @UdanaWijesuriya
    @UdanaWijesuriya 8 ปีที่แล้ว +6

    THIS is how it's done! This is how you do a Sinhala Song. When they say "Music to my ears", well this is it. Was so sick and tired of all the "Sad Boot Songs" coming out lately. This is how you do a proper Boot Song. :-D

  • @virajwimalarathna9393
    @virajwimalarathna9393 8 ปีที่แล้ว +3

    Finally you release this song. Great job guys

  • @cristo_music
    @cristo_music 8 ปีที่แล้ว

    supiri ah kiyanna wachana na aiyye..................

  • @sajeewdewasirirathne2927
    @sajeewdewasirirathne2927 8 ปีที่แล้ว +3

    Love this songg... ❤️

  • @asankarathnayaka8315
    @asankarathnayaka8315 8 ปีที่แล้ว

    song ...wenasakh niyamai man nam asai ...

  • @kavindadeshan5401
    @kavindadeshan5401 8 ปีที่แล้ว +5

    බිල ගෙවුවාද ? 😂❤