Travel With Chatura | Unawatuna (Full Episode)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2019

ความคิดเห็น • 206

  • @raj49449
    @raj49449 4 ปีที่แล้ว +71

    Subscriber from India 🇮🇳 love u bro...ur vlogs r awesome..,

  • @udayafantasy7796
    @udayafantasy7796 5 ปีที่แล้ว +127

    චතුර bro උඹ නම් අම්මප පුදුම වාසනාවන්තයෙක් 😍😍😍

    • @KasunRomen
      @KasunRomen 5 ปีที่แล้ว +3

      Udaya Fantasy sirawata

  • @vodsmusic6615
    @vodsmusic6615 3 ปีที่แล้ว +59

    ගාල්ලේ කොල්ලෝ ,කෙල්ලෝ ඉන්නවනම් අනිවාර්යයෙන් like එකක් දාමු

    • @gdse6131
      @gdse6131 2 ปีที่แล้ว +1

      Ape gam wlata oya loku loku aya an na bathalegalatath awanam hodai neda chura😁😁

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 4 ปีที่แล้ว +21

    මට දැනෙන්නේ මේ දසුන් දකින විට පුදුම මා ඉපදුන දිස්ත්‍රික්කය වීම නිසා.. ලංකා මොනතරම් සුන්දරද!

  • @bumindugaruka8235
    @bumindugaruka8235 2 ปีที่แล้ว +14

    මගේ ගම ❤️🇱🇰 ආදරෙයි හැමදාම 🇱🇰❤️🙏

    • @user-ih9tt7wh2o
      @user-ih9tt7wh2o 6 หลายเดือนก่อน

      Unawatuna beach ekata yana para Leyland bus yanna pulluwanda
      please reply asap for a school trip

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +8

    අසාවෙන් බලන program එක දෙන දවස බලන් හිටියේ ...

  • @user-um7ej5xr9t
    @user-um7ej5xr9t 5 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි චතුර 🌷🌷

  • @raj49449
    @raj49449 4 ปีที่แล้ว +3

    Indians loves srilanka...🇮🇳🇱🇰

  • @user-nz1zp3id1f
    @user-nz1zp3id1f 5 ปีที่แล้ว +10

    ලස්සනයි චතුර අදත් ❤❤❤

  • @mostalk9677
    @mostalk9677 5 ปีที่แล้ว +22

    චතුර ඔයාගෙ වීඩියෝ බලනකොට හිතෙනව දෙවියන් වහන්සේ මගේ පුංචි රටට කොච්චර ආදරේ කරල තියෙනවද කියල.උන්වන්සේ මවන්න පුලුවන් සුන්දර සහ සිත්කලු දේවල් සියල්ලම අපිට දීල තියෙනව.ලෝකෙ කිසිම රටකට මේ විදියට උන්වහන්සේ සලකල නෑ.ඒත් කරුමය කියන්නෙ අපිට මේ ටික තේරෙන්නෙ නැති එකයි.

    • @KasunRomen
      @KasunRomen 5 ปีที่แล้ว

      Mohan Perera ❤️

    • @lslyjayawardhna6395
      @lslyjayawardhna6395 3 ปีที่แล้ว +2

      pal hora nayakayo mawapu ekayi duka

    • @mostalk9677
      @mostalk9677 3 ปีที่แล้ว +2

      @@lslyjayawardhna6395 උන්වනම් දෙවියො මවපු නැති එක ශුවර්.ඕකුන්ව යක්ශයා විසින් මෙරටට එවපු හැත්තක්.

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +2

      දෙයියෝ පස්සේ යන පිස්සු යක්කු. තූ විතරක්

  • @virajith724
    @virajith724 4 ปีที่แล้ว +4

    Music එක ලස්සනයි අනිතිමට.
    7 years songe eka 😍😍

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 5 ปีที่แล้ว +5

    Hi chathuramalli🖐. math oyath Akka Unawatune giya.👍
    Thanks!.

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 4 ปีที่แล้ว +9

    වාසනාව කියන්නෙ මේක bro ✔️

  • @praneeth210
    @praneeth210 4 ปีที่แล้ว +5

    ආඩම්බරයි දැක්කම නියමයි

  • @ruwandonthushara8793
    @ruwandonthushara8793 3 ปีที่แล้ว +5

    ප්‍රේමලාල් මාමා ...🙋🙋

  • @Travel_With_Tilan
    @Travel_With_Tilan 5 ปีที่แล้ว +8

    Chathura lokka visa aranda awe 😁😁😁 ela ela maru 😍

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 2 ปีที่แล้ว +1

    lankawe sathutin hitiya anthima dawas tika. april 21 easter attack eken passe okkoma iwr una, dn rate economy ekath iwry .good old days🙂😪

  • @damithprasanna5440
    @damithprasanna5440 3 ปีที่แล้ว +5

    Love you Una♥️♥️♥️♥️♥️♥️

  • @rizytravelwithrizny777
    @rizytravelwithrizny777 5 ปีที่แล้ว +3

    We have a plan to visit very soon because of you chatura aiya thank u so much

  • @berlinjack9178
    @berlinjack9178 5 ปีที่แล้ว +6

    One of the best volg..❤ Unawatuna

  • @qrs3658
    @qrs3658 3 ปีที่แล้ว +4

    Chatura, greetings from NY. Your videos are awesome. I like how you interview the people and showcase beautiful sri lanka. Can you put english subtitles in the videos? Alotta foreigner i believe are looking at your video including myself. Keep up the good works.

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 5 ปีที่แล้ว +12

    Not even a classic car fanatic, but that car took my heart 😊❤. Looks like so much fun.
    Nothing can beat the natural beauty of the sri Lankan beaches.
    Chatura, it would be nice to see your crew. Please introduce them to the world. I am sure the success of your program goes hand in hand with your supportive crew. To say the least, a very talented bunch, second only to you.😊❤

  • @nadunwijesinghe965
    @nadunwijesinghe965 4 ปีที่แล้ว +4

    Awesome travel vlog! This is one of the best beaches in Sri Lanka!

  • @malingacravinath2425
    @malingacravinath2425 3 ปีที่แล้ว +7

    Cameraman nam maru.❤️

  • @currencyconverterapp
    @currencyconverterapp 5 ปีที่แล้ว +2

    Fantastic visuals thanks so much.

  • @jayanthisung7003
    @jayanthisung7003 5 ปีที่แล้ว

    Adath bohoma sundara thenak bala gaththa .. thanks chathura putha ...athe aabadaya ikamanin suwa wewai pathanawa..sudu saranai

  • @renuranawake5807
    @renuranawake5807 5 ปีที่แล้ว +15

    ඒකනේ චතුරයෝ.....ගාල්ලෙ ඉදලත් අපිට යන්න බැරි උනානේ....😭😭😭😭🤔😪😪

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @thanurawickramasinghe3887
    @thanurawickramasinghe3887 4 ปีที่แล้ว +8

    උනවටුන ලස්සන වුනාට tourism culture එක මදි . ආරැගම්බේ ඊට වැඩිය දියුණුවක් ලබලා තියෙනවා .

    • @saumya3407
      @saumya3407 2 ปีที่แล้ว +1

      ඔයා තාම දැකල නැ ...උනවටුන හරියට ඒකයි ඔය..🤝

  • @malshadilshano9340
    @malshadilshano9340 5 ปีที่แล้ว +5

    Mage game unawatuna adre pane wage gamet 😘❤️😍

  • @phattrarapholpengcharoen1756
    @phattrarapholpengcharoen1756 3 ปีที่แล้ว +1

    I love rock temple,and japanese pagoda.

  • @dilharatharu4397
    @dilharatharu4397 5 ปีที่แล้ว +3

    නියම මනුස්සයෙක්

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 5 ปีที่แล้ว +2

    සුපිරි!!!නියම programme එක!!

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +3

    සියා නම් සුපිරි 😂😂😂

  • @k-9674
    @k-9674 4 ปีที่แล้ว +3

    Mewa thamai ane travel kiyanne 🙉😘😘😘😘🤗

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 ปีที่แล้ว +2

    ලස්සනට තිබුනු රට විනාස කරේ බලු චීනා.

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      චීනය ලස්සන නෑ කියලා හිතාගෙන ඉන්න 🐮

  • @chinashopping4774
    @chinashopping4774 5 ปีที่แล้ว +1

    good thinking mr nimal geenage ...good luck.. to you ..

  • @dhashakasivasuriam3817
    @dhashakasivasuriam3817 5 ปีที่แล้ว +2

    Wow. I love this

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @gaminiekanayake3465
    @gaminiekanayake3465 4 ปีที่แล้ว +2

    We met Mike siya. He is so nice and funny. Great store, must visit

  • @dreams5560
    @dreams5560 4 ปีที่แล้ว +2

    සුපිරි චතුර අයියේ

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 5 ปีที่แล้ว +3

    Adarai ♥️ ♥️ ♥️ unawatuna..kalayak lokanma Hoda MA Beach 10n akak..

  • @sameeraruwanthika8136
    @sameeraruwanthika8136 5 ปีที่แล้ว +1

    Super Bro................................... !

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 ปีที่แล้ว

    Chathura malli niyamai oya koloth hodama deyak thamai bohoma pin apita meva laba denavata

  • @malithijanith4017
    @malithijanith4017 5 ปีที่แล้ว

    Harima lassanai..

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 5 ปีที่แล้ว +2

    චතුර අයියේ සීනිගම දේවාලෙටත් යන්න මුහුද මැදට ඔරුවේ යන්න තියෙන්නෙ

  • @nipuni07
    @nipuni07 4 ปีที่แล้ว +4

    ගෙදර යන ගමන් එකම එක වරක් ගිහින් තියෙනවා ඒත් මෙතරම් සුන්දරත්වය දැකලාවත් නැහැ.

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +2

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      එහෙනම් මගේ TH-cam Channelඑක Subscribe කරලා මේ වගේ තව Interesting videos බලන්න. Thanks for reply😊😊👍👍

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 5 ปีที่แล้ว +5

    ගාල්ල😘😘😘

  • @Amilaproduction_
    @Amilaproduction_ 5 ปีที่แล้ว

    Pattai hodeee❤️❤️❤️❤️👈👈👈👌👌👌

  • @traveltotravelsrilanka1767
    @traveltotravelsrilanka1767 5 ปีที่แล้ว +1

    Supiri Chathura brooo.......Patta...

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 5 ปีที่แล้ว +1

    Chatura sr apa patta oyahuda godai thanks

  • @sapu9801
    @sapu9801 5 ปีที่แล้ว +4

    🙌🔥💯👌 සුපිරි

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q 5 ปีที่แล้ว +2

    ජය වේවා චතුර අයියෙ

  • @samarakoongunarathna8588
    @samarakoongunarathna8588 5 ปีที่แล้ว +2

    Thanks චතුර

  • @charindunethsara9974
    @charindunethsara9974 5 ปีที่แล้ว +2

    ලංකාවේ සුපිරිම travel programme එක

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @visionartphotovideography5163
    @visionartphotovideography5163 4 ปีที่แล้ว +6

    time 16:54 මොනාද #fathima උබලට හරියට නාගන්නවත් නෑ නේ.....

  • @dream2ceylon
    @dream2ceylon 4 ปีที่แล้ว

    Extremely beautiful destination Unawatuna & sri lanka is most travelers favorite destination beautiful video

  • @ruwandonthushara8793
    @ruwandonthushara8793 3 ปีที่แล้ว +2

    8:30 වසන්තා අක්කා කො සෑම් අයියා... boomerang restaurant eka..

  • @nimraz353
    @nimraz353 5 ปีที่แล้ว +2

    My City missing So much

  • @user-iz3ux6rd4e
    @user-iz3ux6rd4e 5 ปีที่แล้ว +2

    Bro. which cam used for this video?

  • @namindaasith3828
    @namindaasith3828 5 ปีที่แล้ว +2

    love u Motherland💐💐💐😘😘😘

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @isharashan6641
    @isharashan6641 4 ปีที่แล้ว +2

    Galle 💥👍👍👍💖💖💖💖😍

  • @dineshmavin404
    @dineshmavin404 5 ปีที่แล้ว +4

    nice bro.....this is my village unawatuna i live in germany

  • @malshamadushani1261
    @malshamadushani1261 ปีที่แล้ว

    Maru maru🖤👌

  • @charukagimhan6264
    @charukagimhan6264 3 ปีที่แล้ว +2

    Home🏖️❤️

  • @DarshanaHashendra
    @DarshanaHashendra 4 ปีที่แล้ว +1

    Good idea and Innovation introduce by DERANA TVchannel, to expose the natural beauty of Sri Lanka to the world. Please add subtitles to all the videos in English. It would help thousands of foreigners who plan to visit this beautiful country.

  • @user-zm1fm8wt3j
    @user-zm1fm8wt3j 3 ปีที่แล้ว +3

    බද්දෙගම සීයා ❤️

  • @sanathekanayake296
    @sanathekanayake296 3 ปีที่แล้ว

    travel wiith Chatura .....me Idea eka dunna kena nam elama idea ekak thama dila thiyenne...

  • @AmilAQs
    @AmilAQs 5 ปีที่แล้ว +5

    Wow amazing video style and video editing 😃

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @samsunga6plus350
    @samsunga6plus350 5 ปีที่แล้ว +1

    Awata thanks

  • @chandana-ls8jz
    @chandana-ls8jz 5 ปีที่แล้ว +1

    Lankawe machara lassana then thiyanawa...api thama mewa dekalawath na

  • @ThivsLife
    @ThivsLife 5 ปีที่แล้ว

    wow..

  • @mokshaperera1322
    @mokshaperera1322 4 ปีที่แล้ว

    Unawatuna niyamai

  • @nuwanalwis9322
    @nuwanalwis9322 5 ปีที่แล้ว

    සුභ උදෑසනක් චතුර, මාර්තු 30 ''ට්‍රැවල් විත් චතුර'' වෙනදා වෙලාවට විකාශය වුණේ නැහැ. අපි බලං හිටියා යනවා කියලා උඩින් දැම්මට ගියේ නැහැ. මේ සෙසුරාදාත් ගියේ නැහැ. ඊට පස්සේ මම අහම්බෙන් දැක්කා රෑ එකොළහ පහුවෙලා ගියා. මගේ ගෙදර හැමෝම ඒ වෙලාව වෙන් කරළා තියෙන්නේ වැඩසටහන බලන්න. කිව්වොත් විශ්වාස කරයිද දන්නේ නැහැ. අපි ඒ වෙලාවට ෆෝන්වත් ආන්සර් කරන්නේ නැහැ. අපිට රිවයින් කරලා බලන පියෝ ටීවී පහසුකම තියෙන නිසා පහුවදා පොඩි අය එක්ක උදේම ඒක බැලුවා. (රිවයින් කරන පහසුකම නැති අයට අනන්තවත් මග ඇරෙන්න ඇති) අපි ඔය වැඩසටහනින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පොඩි අයට ගොඩක් දෙවල් කියලා දුන්නා. ඒ අය ගමනක් ගියාමත් කෑ ගහනවා ''ට්‍රැවල් විත් චතුර'' කියලා. වැඩසටහනේ වෙලාව වෙනස් කරනවා නං සතියකට කළිංවත් කියන්න. ඒ වගේම ඒ වෙනුවෙන් වෙනම මුහුණු පොතේ පිටුවක් ආරම්භ කරන්න. දෙරණ අනිත් නාට්‍ය එකපෙළට දානවා වගේ ඔය වැඩසටහනත් එහෙම ප්‍රචාරය කරන්න. දෙරණට ට්‍රයඩ් එකට රේටින්ග්ස් ගැන කියලා දෙන්න ඕනේ නැහැනේ :)

  • @shiranvijithnanayakkara9185
    @shiranvijithnanayakkara9185 4 ปีที่แล้ว

    Apith unawatune tamai..👍thatura aiyee

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @srilankanentrepreneurs5078
    @srilankanentrepreneurs5078 4 ปีที่แล้ว

    Eka supiri aiye.1.54 minute eke pennana video eka gallata ena video eka ne.

  • @thusithabandara1758
    @thusithabandara1758 4 ปีที่แล้ว +1

    wow.....

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @krishanthhewage5833
    @krishanthhewage5833 5 ปีที่แล้ว

    my home town unawatuna

  • @sajeevlog5206
    @sajeevlog5206 5 ปีที่แล้ว

    Niyamai

  • @arandaradanushk2835
    @arandaradanushk2835 5 ปีที่แล้ว

    Ela......

  • @PARAPURAtv
    @PARAPURAtv 5 ปีที่แล้ว +2

    😍😍😍

  • @umeshedirisingha2470
    @umeshedirisingha2470 5 ปีที่แล้ว +2

    galle adareyyy ekane wena palathwala aya dakuna ekka ochchara tharahaa😂😂

  • @zaidhahmed6870
    @zaidhahmed6870 5 ปีที่แล้ว +3

    Chathura do you have licen for dron video?

  • @mohomednawaf1717
    @mohomednawaf1717 2 หลายเดือนก่อน

    Gama 😍😊

  • @desilva4832
    @desilva4832 2 ปีที่แล้ว

    Hasithayath hitiyanam travel with chathura nemei comedy show ekak weno

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 ปีที่แล้ว +4

    ලංකාවේන් එන්න කලින් ගිහින් ආවේ ලංකාවේ තියෙන ලස්සනම beach එකක් එත් ඔතන නෙමෙයි අනික් පාරෙන් ගිහින් කන්දක් වගේ තියෙන පාරෙන් ගිහින් පොඩි කැලයක් වගේ තියෙන තැනින් පහලට ගියාම ඔයිට වඩා ලස්සන place එකක් තියෙනෙවා විදේශිකයන් ගොඩක් එතන divine කරනවා එත් කියන්න දුකයි අපේ දේශිය සංචාරකයන් යන හැම තැනම වගේ විනාශ කරන්වා පොලිතින් වගේ කැලි කසලා දමලා තවත් එතන business කරන කඩ කිහිපයක් තියෙනෙවා බීම ජාති ද කොහේද එයාලත් එයලාගෙ කැලි කසල කැලේට තමයි දාන්නෙ ඉතින් මේවාගේ මිනිස්සු එන තැන් හොයලා බලලා රජය ඒව පිරිසිදු කරලා ඊට පස්සේ එතන ඉදන් කැලි කසල දාන අයට එරෙහිව දඩයක් ගැසිය යුතුයි එතකොටයි අපේ මිනිස්සු හැදෙන්නේ👍

    • @thilinasalinda9612
      @thilinasalinda9612 4 ปีที่แล้ว +1

      chathura madusanka jungle beach

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      අපේ එවුන් ගිය තැන කම්මුතුයි.
      ගොං හැත්ත.

  • @asithperera6126
    @asithperera6126 5 ปีที่แล้ว

    patta

  • @dukgannakumari4140
    @dukgannakumari4140 5 ปีที่แล้ว

    wooow

  • @dhanushkasovis3549
    @dhanushkasovis3549 5 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @creativeworld6562
    @creativeworld6562 5 ปีที่แล้ว +1

    🍃🍃❤️

  • @hashankaprasadi1026
    @hashankaprasadi1026 4 ปีที่แล้ว

    Nice

  • @nishandnishi477
    @nishandnishi477 3 ปีที่แล้ว +1

    Mage gama 💪

  • @chamara_official_497
    @chamara_official_497 5 ปีที่แล้ว +8

    මගෙ ගම ගල්ල bro

  • @user-yu3eq9xt6w
    @user-yu3eq9xt6w 5 ปีที่แล้ว +5

    Ape.galla.town.eka.dakkat.satutui

  • @PathumWithanage
    @PathumWithanage 5 ปีที่แล้ว

    Ane download option eka active karannako

  • @maliththathsara
    @maliththathsara 9 หลายเดือนก่อน

  • @sithumgamage237
    @sithumgamage237 4 ปีที่แล้ว +5

    උඹ නැතුව trewel බලලා වැඩක් නෑ කොල්ලෝ

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      ට්‍රැවල් කියලා ලියපු හැටි. 👻

  • @slfreedomrash5004
    @slfreedomrash5004 4 ปีที่แล้ว

    Chathura video eke backgroud sounds vadii nathnan ela .ohoma yamu

  • @bimsara999
    @bimsara999 ปีที่แล้ว

    🥺❤️❤️❤️

  • @KasunRomen
    @KasunRomen 5 ปีที่แล้ว +5

    දෙරනෙ ඉන්නෙ ඔයා නේ???
    අහ්හ් ඔව් එයා තමයි.. hehehehe

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      ඒ වගේ මතකයක් තියෙනවා.

  • @pansiluveena3522
    @pansiluveena3522 5 ปีที่แล้ว +2

    මේක අදහස සිංහලෙන් දාන්නේ අපේ කොල්ලෝ කෙල්ලෝ සල්ලි වියදම් කරගෙන යන නිසා. චතුර ගිහින් කාලා බීලා එන Villa Thawthisa හොටෙල් එකටනම් යන්න එපා(අත්දැකීමෙන්). අන්තිම සවුත්තු තැනක්. වෙල්කම් ඩ්‍රින්ක් එකක්වත් දෙන්නේ නෑ. ලංකාවේ කෑම ටිකවත් රසට හදාගන්න බෑ. කෑම පොඩ්ඩක්වත් රස නෑ. ෆොටෝ වල පේනේ විදිහෙ කිසිම ලස්සනක් නෑ. කාමර අන්තිම සවුත්තුයි. වහිනකොට බැල්කනියේ ඔක්කොම තෙමිලා වතුර එනවා. බාත් රූම් වල වතුරු රූම් එක ඇතුලට එනවා. රූම් බෝයි කෙනෙක් එන්නේ නෑ මලාකට. වැඩකරන එවුන් කිසිම වැඩක් නෑ. අපි වතුරු බෝතලයක් ඉල්ලලා පැය බාගයක් ගියා වතුරු බෝතලයක් එවන්න රූම් එකට. ( කෝල් 4 ක් ගැහුවා) කාමර අස්කරන්නේ නෑ. බොරුවට හොද කමෙන්ට් දාන්න කියලා ඉල්ලනවා. බුෆේ එකේ කන්න මෙලෝ දෙයක් නෑ. පරිප්පු එකක්වත් හොදට හදන්න බැරි එවුන් මේකේ ඉන්නේ. තව කියන්න ගොඩක් දේවල් තියෙනවා. මේ හොටෙල් එකට බැනලා දාන ඔක්කොම අදහස් මකනවා ෆේස් බුක් එකේ. ඒ නිසා මේ වීඩියෝව බලලා යන්න හිතන් ඉන්නවනම් ඒක හෙනම ගොං කමක්.

    • @DXBCMB1978
      @DXBCMB1978 5 ปีที่แล้ว

      I had very good time in Villa Thawthisa. Staff was very good polite and helpful. I love the English breakfast they served. They were disappointed over Easter attack and the side effects of it.They said hotel has to reduce the staff over this issue and now it's picking up. I love the view of the sea from my room during rainy days.I am surprised about what you experienced since my room was one of the best that I ever visited in down south.

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    බොට්ටුව එලවන එකාගෙ හිනාවාක් කාත් නැහැ

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      හිනාවක් කාක්කා එක්ක නෑ කියලා පැහැදිලියි.
      😀