සුනන්ද හිමි සමන්තභද්‍ර හිමිගේ ආශ්‍රමයට ගැසුවාද?/Sathya Vlogs077 1723 944/Indika Thotawaththa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 227

  • @ashandemel
    @ashandemel ปีที่แล้ว +24

    මගේ ගුරුවරයා හම්බුනා 🌟🌟🌟🙏🙏 ඔබවහන්සේ දේශනාව විශිෂ්ටයි

  • @danushkasri
    @danushkasri ปีที่แล้ว +16

    නිදහස් දර්ශණය..ඇත්තටම කොයිතරම් නිදහස්ද..ගුරැවරයාට, දර්මයට, නිදහසටවත් නොබැදෙන දහමක්. හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දකින දහමක්..තමන් විතරක් පොර වෙන,අති ශෝක්තිය මවන, ශිෂයෙක් අනුගාමිකයෙක් තවකෙක් අගය නොකරන, වැරදි වුනත් දේසපාලුවන් සමග ගේම් ගහන,අනුගාමිකයන් ගුරැවරයාට අලවා තබන්නට දගලන දහමක් නොවේ. සියලුම සත්ය ගවේශකයන්ට ලබාදෙන පනිවුඩය. හොදට පැහැදිලි වුනා ස්මීන් වහන්ස.තෙරැවන්සරණයි!

  • @sujithhettiarachchi5077
    @sujithhettiarachchi5077 ปีที่แล้ว +15

    බොහොම හොද සාකච්ඡාවක් .
    ඉදිරියටත් මේ ස්වාමීන්වහන්සේ සමග සාකච්ඡා බලාපොරොත්තු වෙනවා .🌹

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 ปีที่แล้ว +4

    Ape sovamin vahannseta theruvan saranai ❤🙏🏾🙏🏾🙏🏾 තොටවත්ත මහත්මයා ඔබතුමාට බෝම ස්තුති🙏🏾

  • @Gunak1234
    @Gunak1234 ปีที่แล้ว +9

    තමන්ගේ ගුරුවරයා යයි සලකන අයගේ උනත් personnel agenda තියෙනවනම් ඒවාට අහුනොවී ඉන්න ඇති හැකියාව අගය කරන්න ඕන

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 ปีที่แล้ว +13

    මං ආසම ඉන්දික තොටවත්ත ගොඩනගන තර්ක වලට.

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว

      th-cam.com/video/g8AsdvxtqS8/w-d-xo.html

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 ปีที่แล้ว +29

    අනිවාර්යයෙන්ම මේ ස්වාමීන් වහන්සේ සමග ඉදිරියටත් සාකච්ඡා ගේන්න...❤️

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      එහෙමයි ..

    • @malikanarangasange1908
      @malikanarangasange1908 ปีที่แล้ว

      මෙිි ස්වාමිින්වහන්සෙ ශිෂ්ටසමිිපන්නව කෙනෙකුට චෝදනාවක් නොකරන නිසාම ඉන්දික පුනපුනා සමන්තභද්ර ස්වාමින්වහන්සෙව විවෙිිචනය කරන්න අවස්ථාවක් බැලුවා,ප්රග්ඣාවන්ත ස්වාමිින්වහන්සෙගෙන් නිසි පිලිතුර ලැබුනා.

  • @chamarasampath5447
    @chamarasampath5447 ปีที่แล้ว +9

    ඉතාමත් වැදගත් සුපිරිම සන්වදයක් ඔබ සියළුම දෙනාට ස්තුතියි අපේ ස්වාමින්වහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏🙏

  • @kalumrde2025
    @kalumrde2025 ปีที่แล้ว +44

    ඉන්දික තොටවත්ත කියන්නෙ මම දකින ලංකාවෙ ඉන්න හොදම දාර්ශනිකයෙක් ඕනෑම subject එකක් ඇතුලටම අවබෝධයක් තියන කෙනෙක්👏👏👏

    • @jehan707
      @jehan707 ปีที่แล้ว +2

      Ow

    • @sweerasekara3769
      @sweerasekara3769 ปีที่แล้ว +2

      මට නම් ඔහු පුදුමයක්.

  • @thusharadesilva6792
    @thusharadesilva6792 ปีที่แล้ว +12

    මේ හාමුදුරුවෝ කියන්නේ මට හම්බවෙලා තියන සුන්දරම හාමුදුරුවෝ .. ඒ වචන මාව වෙනස් කලා...❤

    • @sweerasekara3769
      @sweerasekara3769 ปีที่แล้ว +1

      ඒ හාමුදුරුවෝ සම්බන්ධ කර ගන්නේ කොහොමද?

    • @varundhanu1963
      @varundhanu1963 ปีที่แล้ว +1

      උබට පිස්සුද බන් 😹😹😹

  • @sunethrangoda4683
    @sunethrangoda4683 ปีที่แล้ว +9

    හරිම ලස්සන පැහැදිලි කිරිමක් ❤️

  • @ranifernando1539
    @ranifernando1539 ปีที่แล้ว +8

    🙏🙏🙏 මාරයි! මාරයි!
    තේරුණා නම්, වැඩේ හමාරයි..

  • @ravindunimsara3859
    @ravindunimsara3859 ปีที่แล้ว +5

    Great👌
    🙏මේ ස්වාමීන් වහන්සේ සමග දිගටම discuss කරන්න☸

  • @manelmangan5331
    @manelmangan5331 ปีที่แล้ว +3

    Very good😊 Rev Sunsnda Thero you are well versed with Dhamma keep it up we need reverence who are fully conversant with true Buddhist principles.😊🙏🙏🙏😊

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +6

    ස්වාමින් වහන්සෙගේ හා ඉන්දික මහතාගෙ තර්කාන්විත දැනුම අගය කරන අතර, සුත්‍ර ත්‍රිපිටකය බුද්ධ භාෂිතමය ලෙස ගැනීම තුලම දෙදෙනාගෙම පරියේෂණ මට්ටමෙ අවබෝධය දැකිය හැකිය.

  • @ngamage3836
    @ngamage3836 ปีที่แล้ว +17

    ගුරුවරයාට වඩා මේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙන්.ධර්ම දේශනය හරිම පැහැදිලියි..

    • @buddhikalakmal352
      @buddhikalakmal352 ปีที่แล้ว +4

      Adala de witharak gaththanam iwarai ne hemadema sapekshawa bala bala yanna hoda ne

    • @ngamage3836
      @ngamage3836 ปีที่แล้ว

      @@buddhikalakmal352 dahama yanu sapekshawa manasata danena de thamai

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว +2

      ගුරුවරයෙක් වේනම් ඒ බුදුරජාණන් වහන්සේම පමනයි මේ මගට...🙏

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      නිවිලා බලන්න.

    • @buddhikanilmini4728
      @buddhikanilmini4728 ปีที่แล้ว

      ගූරුවරයා වන්නේ.. සෑම විටම බූදූරජානන් වහන්සේ...මොකද අන් අය ශ්‍රාවක සංගයා.. කියන කෙනෙක් හෝ අසන හඩක් නැති මේ ලෝකේ.. කාවවත් අභිභවා යන්න කාටවත් බෑ..තම තම නැණ පමණින් ගැලවීම ලබනවා හැර

  • @dilanigunasekera1598
    @dilanigunasekera1598 ปีที่แล้ว +6

    “Appatiththitha vinganaya “ please elaborate this in another video with the same monk if possible. Or let us have a number of this monk as he seems to describe things clearly.

  • @gayan268
    @gayan268 ปีที่แล้ว +7

    ඉතා වැදගත්.. බුදු සරණයි...෴

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว +9

    පට්ට දේශනය 🎧 ☺️

    • @varundhanu1963
      @varundhanu1963 ปีที่แล้ว

      වල්ල පට්ට ද 😹😹😹

  • @kramanoj1
    @kramanoj1 ปีที่แล้ว +15

    මෙම චැනලය තුලත්, යු ටියුබ් තුලත් මා දුටු සාර්ථකම බුදුදහම පිලිබඳ වූ සාකච්චාව 🙏🙏🙏

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว

      th-cam.com/video/g8AsdvxtqS8/w-d-xo.html

    • @priyaniperera6068
      @priyaniperera6068 ปีที่แล้ว +1

      මගේ දැනුමට සාපේක්ෂව 100% ක්ම එකඟයි.

    • @varundhanu1963
      @varundhanu1963 ปีที่แล้ว

      😹

  • @isurumadhushanka7705
    @isurumadhushanka7705 ปีที่แล้ว +1

    මධ්‍යස්ථ සාකච්ඡාවක්... Good approach...😎

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 ปีที่แล้ว +5

    අනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පැටලිලා හොදට අප බුදු රජා නන් කෙරෙහි අචල සර්දාවක් ඇතිකර ගෙන ඉඳ්‍රය සන්වරයෙන් සීලයක පිහිටලා නිහත මානීව නිවන අරමුනු කරගෙන බවුන් වඩන්න මේ සන්සාරයෙන් එගොඩ වෙන්න​. නිකන් තමා සාස්ත්‍රු වෙන්න හිතන්නවත් එපා මම නොද්නිමි ඔබවහන්සේ ද්න්නාසේක ලැබුන කශන සම්පත්තිය වනසාගන්න එපා වෙන්නේ මොකද් මැරිලා නරක තැනකට යනකම් දන්නේනැහැ

    • @namalpalansuriya8228
      @namalpalansuriya8228 ปีที่แล้ว

      Obata ehema karala prathiharya pala me hamuduruwange දෘෂ්ටිය wenas karanna පුළුවන්නේ

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 ปีที่แล้ว +3

    "මම හිතන්නේ බුද්දිමත් අයට ඔබ වහන්සේ කියන දේ තේරෙන්න ඇති". .....නුමුත් ප්‍රඥාවන්තඅයට ඊට වඩා හොදට තේරෙනවා ඇති.

  • @tuanshuhood6725
    @tuanshuhood6725 ปีที่แล้ว +7

    1 ) Discrimination
    2 ) Hatred
    3 ) Racism
    4 ) Jealousy
    5 ) Greedy
    If someone can get rid of above ,( without Ego ) , he or she can live in peace.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +3

    හරිම සාර්ථක සාකචිජාවක් ඉතාම හොද දැනුමක් අවබෝදයක් අපේ ස්වාමින්වහන්සේට තියෙනවා

  • @pasindumanoj182
    @pasindumanoj182 ปีที่แล้ว +3

    Thanks.

  • @wimurathnayaka6834
    @wimurathnayaka6834 ปีที่แล้ว +4

    කොහොමද සුනන්ද හාමුදුරුවෝ එක්ක සම්බන්ධ වෙන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න 🙏🙏🙏

    • @sankhaprabath1163
      @sankhaprabath1163 ปีที่แล้ว +1

      කොට්ටාව පන්සලේ boho welawata weda hidinawa

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว +1

    නාගර්ජුන පාදයන් හිතුවේ තමන් අත්තකිලමථානු යෝගයෙන් හා කාමසුබල්ලිකානු යෝගයෙන් වෙන්වුණා ම ශූන්‍තත්වයට පත්වෙනවා. ඒක තමයි නිවන කියා. හැබැයි එදත් මා උන්වහන්සේට කිව්වා ශූන්‍තත්වයට පත්වෙන්නේ ඔය විදිහට නෙමෙයි. ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරගන්න බෑ. මා කිව්වා ශූන්‍යතාවයේ අගය මැනීමේ සූත්‍රය හොයාගන්න කියා. කොහොමත් එයා මා කියන දේට හිනාවෙනවා ඇරෙන්න වෙන දෙයක් කිව්වේ නෑ. ඔන්න ඉතින් මේ ආත්මයේදී ත් ඉපදිලා හිටියා. මේ මනුස්සයා මේ ආත්මයේදී ත් ඒ තර්කය මයි. මා ඉතින් සුපුරුදු සූත්‍රය කිව්වා. කොහේද විශ්වාස කළේ නෑ. ලෝකයම පිළිගත් දාර්ශනිකයෙක්. කොහේද මේ ආත්මයේදී ත් ඒ කතාවම කියලා තමයි මළේ. කවදා හරි එයා නිවන් දකින්නේ මා බුදු වුණු දවසටයි. ඔයාලත් එන්නකෝ මා පූර්ව අපර සිද්ධි ගලපනකොට.🤣

  • @samanthikatulanda216
    @samanthikatulanda216 ปีที่แล้ว +2

    සුපිරි බුලට් එකක් නේ ගෙනාවේ..ඉන්දික මන්දගාමි දුම්රිය මැදිරිවල ගිහින් ඇතිවෙලා තිබුණේ .ඔහොම යමු දිගටම

  • @piyuminisansala3605
    @piyuminisansala3605 ปีที่แล้ว +4

    විව්දාකාර පැතිකඩ විවර කරන සුපිරි චැනල් එකක් නියමයි සුසන්ත මහතා .

  • @anomamaggonage761
    @anomamaggonage761 ปีที่แล้ว +2

    මහණෙනි එකම ධර්මයක් භාවනා වශයෙන් වඩනා ලද්දේ බහුල වශයෙන් කරන ලද්දේ ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිස රාගදීන්ගේ නිරෝධය පිණිස කෙලෙස් සංසිඳීම පිණිස අනිත්‍යාදී වශයෙන් සිවුසස් පිලිවිදීම පිණිස නිවන් පිණිස පවත්නේය. ඒ බුද්ධානුස්සතියයි. බුදුන් එසේ දෙසන කල ....... එකදම්ම පාලියේ එසේ ඇතිකොට
    තම තම නැණ පමණින් බුදුදහම දකින්නන් තුල බුදුන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති අයවලුන් බෙහෙතකටවත් සොයා ගන්නට නොහැකි තරම් වෙයි. අන්‍යාගමික ශාස්තෘන් සමානව බුදුන් දකින්නෝ එමටය. ඔවුනට බුදුන් යනු තමන් මෙන් සාමාන්‍ය පුද්ගලයෙකි. එනිසා බුදුන්ගෙන් සුද්ධවන්තයෙක් බලාපොරොත්තු නොවන ලෙස යෝජනා ගෙනෙති. තමන් තමන් තුලින් සත්‍ය සොයන්නයයි උපදෙස් දෙති. නමුත් ඔවුන්ද නිවන් සොයයි. අද දෙව්දත්ලා හැරෙන්නට සුද්ධවන්තයින් නොදකිමි. අහෝ දෙව්දත් නොදිටි මොක්පුර.

  • @upulfernando6238
    @upulfernando6238 ปีที่แล้ว +3

    අනේ උතුම් බුද්ධ වචනය ගරු කරමින්..
    "මැදුම් පිළිවෙත" යන්න පිළිබඳ යමක් ප්‍රකාශ කරනවා නම්..
    අඩුම තරමින් උතුම් චීවරයේ ගරුත්වයත් වත් රැකගත හැකියි කියා හිතෙනවා..

    • @dehiwalasunanda
      @dehiwalasunanda ปีที่แล้ว +1

      අදහස් දැක්වීමට ස්තුතියි. විවේචන ප්‍රතික්ෂේප නොකරමි. තෙරුවන් සරණයි.

  • @patisothagamiyo
    @patisothagamiyo ปีที่แล้ว +1

    ථේරවාදී ධර්ශනය මන්ද බුද්ධිකයන් ට නොවැටහේ.
    th-cam.com/video/ZnWMmKGYgy0/w-d-xo.html

  • @deepcha14
    @deepcha14 ปีที่แล้ว +3

    🙏🙏🙏 ඉතාමත් වටිනා සාකච්ඡාවක්,🙏🙏🙏

  • @Mayawa2024
    @Mayawa2024 ปีที่แล้ว +4

    සුපිරි කතාවක්.

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 ปีที่แล้ว +2

    Excellent

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ගැඹුරු දහම් සංවාදය දෙක මහත්තයාගේ සාකච්ඡාවන් මනස ගැඹුරු තැනටම ගෙනිච්චා නැවතත් මෙවැනි සංවාදයක් හොඳින් උදාහරණ උපහැරණ දක්වමින් අප හට දේසනා කරන මෙන් සුනන්ද ස්වාමින්වහන්සේගෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි 👃👃👃💐

  • @gayanathjayathilaka3563
    @gayanathjayathilaka3563 ปีที่แล้ว +2

    සත්‍යය දහම මතු වෙයි කියලා හිතනවා තමා තුළ බුදුන් මතු වීමට ඉගි පහළ වෙන අදහස් ටිකක් ඇත එයට ස්තුතියි වැඩකට නැති කතා අන්තර් ගතයි එයට අකමැත්ත ප්‍රකාශ කරමි

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว +1

    නියම සාකච්ඡාව. ඉන්දික හොඳ ප්‍රශ්න ඇහුවා. කායානුපස්සනාව සමථ යි. ඔහු 8 වන ජහන පරිපූර්ණ කර ඇති නමුත් ඔහු සමතා නොදනී. ඔහුගෙන් තවත් හරස් ප්‍රශ්න ඇසීමට මම යෝජනා කරමි.Great discussion. Indika asked good questions. Kayanupassana is Samatha. He claimed that he has perfected the 8th jahana but he does not know Samatha. I suggest you have further cross-examination of him.

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 ปีที่แล้ว +1

    ඇත්තටම ගූරුවරයාට භක්තිමත් වීම තමයි විඤ්ඤාණ ය පිරිසිදු කරන්න ඉතා කෙටිම මාර්ගය.වන්නේ ඇයි...???.සද්ධා අනූ සාරී මාර්ගය !!!තමයි ලේසී..ඒ කියන්නේ අපේ කිළුටූ විඤ්ඤාණ ය තනිව පිරිසිදු වෙන්න ගියොත් බූදූ කෙනෙක් හමූවන තෙක් හෝ තමා විසින් බූදූබව පතා යන දීර්ඝ දූෂ්කර මාර්ගයක්.. නමූත්.. විමුක්ති ය ලද රහතෙකු ගේ විඤ්ඤාණ ධාරාව පිරිසිදු යි..ආලෝකය ලබලා.. ඉතිං ශ්‍රාවකයන් තම සිහිය එවැනි විමූක්තියට පත් ගූරුවරයෙක් ගැන නිතර මෙනෙහි කිරීමෙන් ඇල්ම දැකිවීමෙන් ආලය, මෛත්‍රීය කිරීමෙන් පෘතග්ජන අදූරු විඤ්ඤාණය නිරායාසයෙන් පිරිසිදු වෙනවා ..එය ඒ ඒ කෙනා ට ප්‍රසාදය ඇති රහතකූ ලග පැහැදීම වෙන්නේ....ඇයි..බූදූන් දෙසූ වේ..තථාගත යන් කෙරේ දක්වන ප්‍රේමය ගෑන..එය ඹ්නෑම මෝඩයකූට එතර විය හැකි ලේසීම මාර්ගය...( සූනීත,සෝපාක ගියේ)
    ප්‍රශ්නේ අද පෘතග්ජන ශ්‍රාවකයෝ බූදූන්ට ධර්මයට සංගයාට ආදරය කරන්න බයයි.. ක්‍රිස්තු වහන්සේ ප්‍රේම කරන්න කීවේ ඒ නිසා.. හැබැයි..එය සති පටිටානෙ මාර්ගය නෙවේ..
    ධම්ම අනූ සාරී මාර්ගය ද තියනවා ඒ ධර්මයට ආලය කර ප්‍රේමය කර ප්‍රතිපදාව ට ගෙන යන මාර්ගය.. නමූත් එය විමුක්ති යට පත් සංගයා කෙනෙක් නැතිව ගියොත් චිත්ත වීථි ය කඩන්න බූද්ධ ශක්තියට එක් වෙන්න ඹ්න..එය යන්න ඹ්න ගැබූරූ ධර්‍ම අවබෝධ යකින්..සමත විපස්සනා මාර්ගය තූළ සමාධිය වඩා බූද්ධ රැකවරණය ට යටත් වන ආකාරයට..එයට හොද ට ධර්‍ම අවබෝධ යක් අවශ්‍යයි ..
    ධම්මානූසාරී මාර්ගය වූවත් සද්ධානූසාරී මාර්ගය ට වැටෙනවා..නැතිව යන්න බෑ

  • @nawatime_titha
    @nawatime_titha ปีที่แล้ว +3

    විපස්සනාව කාලය සමතය
    විපස්සනාව තුල සමතය

  • @nildiya3129
    @nildiya3129 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 ปีที่แล้ว +4

    Anee Mee his minissu mobawaada Mee kiyawanne

  • @sweerasekara3769
    @sweerasekara3769 ปีที่แล้ว +1

    උන් වහන්සේගේ දේශනයේ ද්වේෂය ඉස්මතු උනේ නෑ. සමහර දන්න මෙවැනි අය දන්නවා ඒත් ද්වේශයි.

  • @TheVihangasathsara
    @TheVihangasathsara ปีที่แล้ว

    මම ඉන්දික මහත්මා ට කරන චෝදනාවක් නෙවෙයි...
    කොහොමද ඉන්දික ඔයා squid games 🦑 බැලුවේ 😢😢

  • @2767
    @2767 ปีที่แล้ว

    මාර්ගය වඩනකොට වැරදි විදියට අල්ලන් හිටපු දෘශ්ඨියක් කැඩුනා.. අර හිත ගැන කියපු ටිකේ.. කරුණාවෙන් ඉල්ලනවා.. සුනන්ද හාමුදුරුවෝ එක්ක ඉතා ඉක්මනින් තව සාකච්ඡාවක් දෙන්න..

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +1

    අද ඉන්දික කල වැඩ සටහන අපි අගය කරමු. හේතුව සංඝයා වහන්සේලා බේද බින්න කරන කට වාචාල ලක්ෂණ සාකච්ඡාව තුල නොවුන නිසාය .ඔබ වහන්සේට හා තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ට සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ සමග සාකච්ඡා කරන්න සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප යෝජනා කරමු. තෙරුවන් සරණයි.

  • @monikagunawardane980
    @monikagunawardane980 ปีที่แล้ว +2

    වටිනා වැඩ සටහනක්

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 ปีที่แล้ว +1

    සෑම ජීවයක්ම " ශක්ති ධාරාවකි ".. පසුවුන "නිමේෂය" අයත් වන්නේ "අතීතයටයි.. වර්තමාන මොහොත, සම් පස්සය නිසා "විඥාන ශක්තිය " නිපදවාගනීයි .සිතුවිල්ල මග්ගින් , ක්‍රියාව අනුව "කර්ම ශක්තිය" නිර්මාණය වෙයි. "පුනර්භවයකට " හේතු වෙයි. "යෝනිසෝ මණසිකාරය " මොහොත තුල දැන ගැනීමයි "චිත්ත සමාධිය" . බුද්ධ දේශනාවයි. අනාගතය ඇතිවෙමින් පවතියි.

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +4

    ආසිර්වාද වේවා

  • @patisothagamiyo
    @patisothagamiyo ปีที่แล้ว +3

    38:40 වහන්සේ සම්පූර්ණ වැරදියි මිත්‍යා දෘෂ්ටිකයෙක ඉන්නේ.
    තමා ඉන්න මානසික ස්වභාවය තුලම තෘප්තිමත් වීම විදර්ශනාව නම්,,, මම දැන් කාන්තාවක් ගැන රාගිකව හිත හිතා ඒ තුළම ඉන්නවා. ඒක විදර්ශනාව ද.
    මොකාද ගුරුවරයා. මොකෙක් උනත් amu pissek. මේ කියන්නේ සකෘදාගාමි ආර්ය ශ්‍රාවකයෙක්.
    මේ ලින්ක් එකේ වැඩසටහන බලන්න . ද්විහේතුව නම් වැටහෙන එකක් නෑ. සැබෑ තථාගත දහම අවබෝධ වේවා තෙරුවන් සරණයි.

    • @dehiwalasunanda
      @dehiwalasunanda ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තුතියි. විවේචනයට ඕනෑ තරම් ඉඩ තිබේ. තෙරුවන් සරණයි.

    • @sarathw5740
      @sarathw5740 ปีที่แล้ว

      Agree. Samath is wholesome.

    • @v_jayawardhana
      @v_jayawardhana ปีที่แล้ว

      @@dehiwalasunanda හාමුදුරුවෝ අදහස් කරේ තමන් ඉන්න මානසික ස්වභාවය තුල තෘප්තිමත් වීමද, නැත්තන් ඒ ඒ මොහොතේ මානසික ස්වභාවයන් ගැන සිහිය පැවැත්වීම(දැනුවත් වීම) ද..?

  • @surajnow
    @surajnow 11 หลายเดือนก่อน

    නිවන් දකින ක්‍රමය භාවනාව නොවන බව මුලින්ම සොයා ගත්තේද සිද්ධාර්ත ගෞතම විසිනි. මොවුන් සියල්ල නිවන වඩා ගමන් කරමින් තමන්ගේ හපං කම් ගැන දොඩති.

  • @siyumikumarasinghe9190
    @siyumikumarasinghe9190 ปีที่แล้ว +3

    මට තියෙන ප්‍රශ්නෙ, discription එකෙ ආධාර ඉල්ලලා ගිණුම් තොරතුරු දාලා තියෙන්නෙ ඇයි කියල

    • @nishanthiudayakumar
      @nishanthiudayakumar ปีที่แล้ว +2

      Sathyalog channel එකට ආධාර පිනිස වෙන්ඩ ඇති. අමාරුවෙන් තමයි මේ ගොල්ලො program කරන්නෙ කියල දාල තිබුන මතකයි

    • @upulmanavadu5057
      @upulmanavadu5057 ปีที่แล้ว +1

      Eh thamayi marketing.mun salline hoyanne.

    • @sarathw5740
      @sarathw5740 ปีที่แล้ว +1

      It is better to pay directly to the channel instead of Patreon there is no commission. Each episode costs about Rs 20000 there is a lot of crew there.

    • @siyumikumarasinghe9190
      @siyumikumarasinghe9190 ปีที่แล้ว

      @@nishanthiudayakumar views වලට youtube එකෙන් ගෙවනවා.

    • @nishanthiudayakumar
      @nishanthiudayakumar ปีที่แล้ว +1

      @@siyumikumarasinghe9190 ඒකනේ තව මොකටද ආධාර

  • @rupasiriperera8085
    @rupasiriperera8085 ปีที่แล้ว +1

    බුදු කෙනෙකු තේරුම් ගත හැක්කේ බුදු කෙනෙකුට පමණි! කැරට් අලය හොද යි, එ්ත් කැරට් අල ටික ඉවර වෙන්නේ කවදාද?

  • @ranifernando1539
    @ranifernando1539 ปีที่แล้ว +1

    සමථ විපස්සනා පැහැදිලි කිරීම කදිමයි. ධර්මය යුද්ධය තමා තුලින් අවදිකර ගන්න.

  • @bettingshorts3764
    @bettingshorts3764 ปีที่แล้ว +1

    I watched this channel before and it was pretty good but now only hate talking and not valuable for society. Sorry i am going to unsubscribe

  • @crush4969
    @crush4969 ปีที่แล้ว +1

    මහා යාන ප්‍රඥා පාරමිතා සූත්‍රය ට ආසන්න ලක්ෂණ පෙන්නුම් කරන්නේ😁. නමුත් අසම්පූර්ණ යි. 😒😌

  • @lakshikamadhubhashini1156
    @lakshikamadhubhashini1156 ปีที่แล้ว +1

    Api nam chaittya ,pilima walin buduhaamudhuruwoo වදාළ sathya ,ධර්මය dakinna thami uthsaha karanne..oya kiyana විදිහට hitanna kiyala mahamewnawen kiyalaa diilaa tiyenawa ..

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว

    නැවත ⁣මෙි හාමුදුරුවෝ සමග සාකචිජාවක් කරන්න මගේ මනස පුලුල් ලෙස තව තව සොයන්න පෙලබෙනවා

  • @sanjeewasenadeera9697
    @sanjeewasenadeera9697 ปีที่แล้ว +2

    Budurajanan wahnse gaweshakayek nowee parikshakayek.gaweshakeyek soyanne bauthikaya gana.

    • @sithasenevirathna1738
      @sithasenevirathna1738 ปีที่แล้ว +1

      Hm matath hithennema ehema thamayi.ariya paryeshana suthraya misaka ariya gaweshana sutraya neme ne.

  • @buddhikaweerasinghe7969
    @buddhikaweerasinghe7969 ปีที่แล้ว +3

    Superb

  • @chathurangamendis996
    @chathurangamendis996 ปีที่แล้ว +2

    ජයවෙවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Pasinduyathindra
    @Pasinduyathindra ปีที่แล้ว +1

    ලස්සන සාකච්ඡාවක් 🙏💪👍

  • @manjuk9561
    @manjuk9561 ปีที่แล้ว +2

    Truth is spoken…..❤

  • @nawatime_titha
    @nawatime_titha ปีที่แล้ว +2

    දැන්නේ කියන්නෙ.

  • @buddha-bhavanabuddhistcent7421
    @buddha-bhavanabuddhistcent7421 ปีที่แล้ว +1

    How do you explain aasawakkhaya? Unchanging peace while living? I would like to talk with the rev. Sunanda. Pleace let me know the way to conntact. Thank you.

  • @vishakaupuli1597
    @vishakaupuli1597 ปีที่แล้ว

    Itha Sarthake sakatchawak Boho pin theruwan Sarenai

  • @janakachathuranga6047
    @janakachathuranga6047 ปีที่แล้ว +2

    Thotawaththa mahathage tharka walata kes gasuth hatharata palenawa.jayawewaa

  • @xxkuu5775
    @xxkuu5775 ปีที่แล้ว +2

    Atta Hoda ma agama tama tamun tulinma tama dakinna oni

  • @rcgelectrical4830
    @rcgelectrical4830 ปีที่แล้ว +1

    Eeeye pereda mahanauna porawal.wachana hasireuwwata asampurnai.indaka umba gahanne patta game ekk.me serma ayage redi galawanawa umba anthimata.echchrai mata peenne.umba hina wewi ahiwata urage maalu urage pite thiyala kapanne umba.habai putho samntha badra umbata deela thiyenawa patta topiyak.wateema eeka kaka watema ghilla aya umbata enna wenwa eya lagata.eya porak umbath eeka dannawa

    • @dehiwalasunanda
      @dehiwalasunanda ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @NOVA-fy5hn
    @NOVA-fy5hn ปีที่แล้ว +1

    Meka balala mata terune nati ekama de indika netflix eke street fighter balapu widiha😢

  • @sahasdulmina4783
    @sahasdulmina4783 ปีที่แล้ว +3

    මගෙ අම්මෝ තඩි පුටු.😜😜😜
    මුන් යන්නේ නිවනට බොල 🤭🤭🤭

    • @gnccreations277
      @gnccreations277 ปีที่แล้ว +1

      පුටුවෙන් නිවන් අවබෝධය කරගන්න පුළුවන් ද?

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 ปีที่แล้ว +4

      සමහර මෝඩයින් , ඇගිල්ල දික්කරල හද පෙන්නුවම හද දිහා නොබලා ඇගිල්ලේ ඇද කුද හොයනවා . අන්න එඑකෙක් තමයි මෙයා

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      @@mihirapunchihewa2105
      තෝ වගේ පොල් බූරුවෝ...
      ඇගිල්ල දිහා නොබලා
      හඳ දිහා බලලා හැමදාම
      නැලවුන රැවටුන හින්ද තමයි බොල
      අපේ රත්තරන් රට මේ තරං ඉක්මනටම
      වල පල්ලටම ගියේ.
      GOODBYE

    • @gaminiwijayarathna9990
      @gaminiwijayarathna9990 ปีที่แล้ว

      @@sahasdulmina4783 මෙි රට වලපල්ලට යැවිවෙ උබලා වගේ උන් ඡන්දය දුන් පර දේශපාලුවො නිසා බොල.

    • @varundhanu1963
      @varundhanu1963 ปีที่แล้ว

      ඇය් යකෝ තඩි පුටුවෙ වාඩි වෙලා නිවන් යන්න බෑද.එහෙනම් නිවන් යන්න සිහින් පුටුවක වාඩි වෙන්න විතරය් ඕනෙ 🤣🤣

  • @inokainoka8311
    @inokainoka8311 ปีที่แล้ว +2

    Wadiya yuthu budu maga.

  • @gunawardanaviron6163
    @gunawardanaviron6163 ปีที่แล้ว +2

    Supiri susantha

  • @chathurangahewage3891
    @chathurangahewage3891 ปีที่แล้ว +1

    Nawa Chinthna Wadeenge Mathayen Saddarma Manniya Noheka. Awabodayen Pamaai 👍

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว +2

    Good

  • @tilakberagama844
    @tilakberagama844 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස. මෙතමයී කාලීන බණ මෙතෙක් කල් දෙසුවෙ ඇසුවෙ අමූලික ගුණ ගායනා කරන ලද දෙශනා බුදුන්ගේ ධර්මය අවබෝධ කරන්න ගත්තවැඩෙ ගැන කථා කිරීම මෙම දෙන්නා වලින් පැහැදිලි වේ අද සමාජයටම අවශ්‍ය මෙවැනි දේ ශණාවන්නේ ය.ගුරුන්ටත් අකුරු වරදින්නා සෙම බුදුන්ටත් වැරදුනාද? වැඩි උනාටද??

  • @savithriedirisinghe1132
    @savithriedirisinghe1132 ปีที่แล้ว +5

    කේන්දර බලන හැටි උගන්නන්න පටන් ගන්නකෝ...🙏🙏🙏

  • @rcgelectrical4830
    @rcgelectrical4830 ปีที่แล้ว +1

    Yakune me seerma dawal dawasa thisse samnthabdra swamin wahansege deshana ahanne meth bo sewane.pal badagena ahanwa set ekama.e ahala unge ekak wage kiyanwa.danno danithi.nodanno meyalage wachana kiyala hithanawa.

  • @buddhikalakmal352
    @buddhikalakmal352 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @kuwenisfather6436
    @kuwenisfather6436 ปีที่แล้ว

    කහ පකයි..

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว

    තේරෙන් නැති හින්ද අහන්නෙ මේ හාමුදුරුවෝ කියන විදිහට ඇඟ බේරන් ජීවත් වෙන එකද බුද්ධාගම කියන්නේ සමාවෙන්න ප්‍රශ්නය වැරදි විදිහකට ඇහුවා නම්

  • @yasithanawagamuwa6622
    @yasithanawagamuwa6622 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ideasofwisdom
    @ideasofwisdom ปีที่แล้ว +2

    සුපිරි 🙏🙏🙏🙏🙏

  • @sanjayaranasinghe9346
    @sanjayaranasinghe9346 ปีที่แล้ว

    4 වෙනි වතාවට අහන්නේ . හාමුදුරුවෝ translate කරනවා withrai කලින් දැකලා තිබ්බේ . හාමුදුරුවන්ගේ අනංනතාවයක් තියෙනවා . ඉන්දික ප්‍රශ්න කරන විදිය wishishtai . අමුලිකා ශ්‍රද්දාව ගැන වෙන විදියකට දැක්කා . දිගටම කරන්න

  • @අජිත්ආදිත්ය
    @අජිත්ආදිත්ය ปีที่แล้ว

    හරිම සරල හැඳින්විමක් තමා තුලින් තමාවම ගවේෂණය කළ යුතු ය. ධර්මය ද නිවීමද තමා විසින් දැකිය හැකිය. පැහැදිලිවම සඳහන් කරයි මෙයයි නියම ගුරුවරුන්

  • @anomamaggonage761
    @anomamaggonage761 ปีที่แล้ว +2

    කාලාම සුත්‍රයේ කිසිවෙක් කියූ පමණින් පිළිගන්න එපායැයි බුදුන්වහන්සේ දෙසු ධර්මය අද මහා ඉහලින් අපේ ඇත්තෝ කතා කරන්නේ එක තමන්ට ලැබුණු නිධානයක් වගේ විදිහට සලකල. ඇයි අද කාලේ අපේ ප්‍රඥාවන්තයෝ බලන් ඉන්නේ තම තම නැණ පමණින් ගන්නා දේ සියල්ල හරිය කියල පිළිගන්න සහ අනිකාට පිළිගන්වන්න. කාලාම සුත්‍රයේ බුදුන්ගේ අවවාද දෙනවෙලව වෙනකොට බුදුන්වහන්සේ බුදුදහම කාලමයින්ට දේශනා කොට තිබුනේ නැහැ. කාලමයින් බුදුන්ව දැක්කෙත් එදා. බුදුන් වහන්සේ එදා අවවාද දුන්නේ බුදුන්ගේ ධර්මයවත් පිටකයවත් තමන්ට නොගැලපෙනවානම් පිළිගන්න එපා කතාවක් නෙමෙයි. අන්‍ය ශ්‍රමණ බමුණන්ගේ දහම් එකවරම පිළිගන්න එපා කියන කතාවයි. බුදුන්ගේ ධර්මය ප්‍රඥාවන්තයාට වැටහෙන බව දන්නා නිසයි එලෙස කීවේ. අද කාලෙ කාලම සුත්‍රය හොඳටම ගැලපෙනවා. ප්‍රඥාවන්තයෝ තවම ත්‍රිපිටකය නිවැරදි බව පිලිගන්නව. එය නිවැරදි බව නුවනට දැනෙනවා. දහම කියවනවිට අභිධර්මයට අනුව පින්කමක් කරනවිට එය ඥානසම්ප්‍රයුක්තව තමන් විසින්ම හිතා මතා කිරීමෙන් පමණක් එහි විපාක මහත්පල මහානිසංස වනබව සඳහන් වන නිසා ඒ අනුවම පින් කරන්න ඒකෙන් උනන්දුව ඇතිවෙනවා. විනය සහ සුත්‍ර කියවනවිට ශීලයේ සමාධියේ වටිනාකම දැනගන්නවා. ඒ අනුව උත්සහ කරනවා. ස්ථවිර විදාන කතා කියවනවිටත් උන්වහන්සේලා කෙතරම් භක්තියකින් යුක්තව බුදුන්ට මලක් පිදීමෙන් පවා ලද මහත් කුසල විපාක සසරේ දිව සම්පත් ලබන්නටත් සක්විති රජ පදවි ලබන්නටත් ඔක්කොටම වඩා බුදු කෙනෙකුන් හමුවේ නිවන් අවබෝධය ලබන්නටත් උදව් වීදැයි දැන තමන්ටත් ඒ අනුව කටයුතු කිරීමට උනන්දුව ඇතිවෙනවා. ඉතින් ත්‍රිපිටකයයේ අඩුපාඩු අද දකින්නෙම ප්‍රඥාව නැත්තටම නැති පිනද අඩුම අඩු උදවිය බව නොකියා ඉන්නේ කෙසේද. මුන්වහන්සේ පවසනවා ත්රිපිටකයෙවත් කොහෙවත් යන්න එපාය තමන් තුලටම යන්න කියා. බුදුවන්නට සුදානම් වන සිද්ධාර්ථ කුමාරයාවත් පළමුව තමාගේ සිතට ගියේ නැහැ ගියේ ගුරුවරු ලඟට. එතනින් ගතයුතුදේ ධ්‍යාන ලැබීම් ආදියෙන් පසුවයි තමන්ගේ හිත තුලට ගියේ. අද ඉන්නේ බුදුන්ටත් උගන්වන ගනයේ උදවිය මිසක් බුදුන්ගේ ධර්මයට ගරුකොට ඉන් එහා කිසිම උත්තරයක් නොලැබෙන බව ප්‍රඥාවෙන් දකින්න තරම් ප්‍රඥාවන්තයෝ නෙමෙයි. කරන්න දෙයක් නැහැ බුදුන්ගේ දහමට අනුව සියල්ල අනිත්‍යයි. ප්‍රඥාවන්තයෝ දිගටම පවතින්නේ නැහැ. නිවන් අවබෝධයට තමන්ගේ හිතට දැනෙන දේ අනුව ක්‍රියාකිරීමෙන් පමණක් හරියන්නේ නැහැ බුදුන්ගේ දහම ඉගෙනගන්නම ඕනේ. ඒකත් මදි සසරේ පුරාගෙන එන පුණ්‍ය ශක්තියත් අනිවාර්යයි. නැත්නම් දකින්නේ නිවන් නෙමෙයි අතරමන්.

  • @srilanka3882
    @srilanka3882 ปีที่แล้ว +1

    ඇයි තිත්තගල්ලේ හාමුදුරුවොත් එක්ක Attack ද?????

  • @kumududasanayaka5818
    @kumududasanayaka5818 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @udarabroo
    @udarabroo ปีที่แล้ว

    මුන්හාහාන්සේ නෝකියා කියන්නේ රහතන් වහන්සේ නමක් කියලා එහේම හිතේන්නේ මට ව්තරද......?

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 ปีที่แล้ว

    "චතු ආර්ය සත්‍යය" යනුවෙන් අදහස් කර ඇත්තේ, ආර්ය වූ ප්‍රඥාවෙන් , අවබෝධ ඥානයට ප්‍රත්‍යක්‍ෂ, පරම සත්‍ය වූ විෂ්ව ධරමතාවයේ හැසිරීමේ රටාවටයි. "දසසහස්සී" ලෝක ධාථූන් මත "පැටලැවෙමින් " (හේතුවට ඵලය) "ශක්ති" න්‍යායයි . + බිහිවී, පැවතී නැතිවී යන පවත්වන ක්‍රියාවලියයි. භවුතික , ජීව "පැවතීමේ" ක්‍රියාවලියක පොදු ලක්ෂණයකි. මිනිස් සිතක අරමුණකට "ඇලීම" නිසා (අවිද්‍යාව) "දුඛ" ඇති කරයි. දුකට හේතුව, අරමුණ අල්ලා ගැනීමයි. අරමුණ නැතිකර ගැනීමේ ප්‍රතිපදාව (මාර්ගය ) සීල, සමාධි, ප්‍රඥාවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.. දුඛ නැතිකිරීම "යෝනිසෝ" මනසිකාරයයි. .

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 ปีที่แล้ว +2

    Meyaa sastrunwahanseeda

    • @dehiwalasunanda
      @dehiwalasunanda ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තුතියි. විවේචන ප්‍රතික්ෂේප නොකරමි. තෙරුවන් සරණයි.

  • @lasithaamiyangoda
    @lasithaamiyangoda ปีที่แล้ว

    ඉන්දික තොටවත්ත මහත්මයා, යමෙකුට මහායාන දර්මය ලංකාව ඇතුලෙ ප්‍රායෝගිකව ඉගෙන ගන්න හොද ක්‍රමයක් යෝජනා කරන්න පුලුවන්ද ?
    පුලුවන් නම් ලොකු පිනක් 🙏

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 ปีที่แล้ว +2

    අනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පැටලිලා හොදට අප බුදු රජා නන් කෙරෙහි අචල සර්දාවක් ඇතිකර ගෙන ඉඳ්‍රය සන්වරයෙන් සීලයක පිහිටලා නිහත මානීව නිවන අරමුනු කරගෙන බවුන් වඩන්න මේ සන්සාරයෙන් එගොඩ වෙන්න​. නිකන් තමා සාස්ත්‍රු වෙන්න හිතන්නවත් එපා මම නොද්නිමි ඔබවහන්සේ ද්න්නාසේක

    • @AdheeshaMunasinghe
      @AdheeshaMunasinghe ปีที่แล้ว +1

      බුදු දහමේ අදහස් දක්වන්න කොහෙවත් බාදාවක් නෑ. ඒක තේරුම් නොගන්නව නම් ඔබ දන්න බුදු දහමක් නෑ😌

  • @suransandamal8603
    @suransandamal8603 ปีที่แล้ว +1

    Love ❤️

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @shalukadananjaya7758
    @shalukadananjaya7758 ปีที่แล้ว +4

    Monawahari kiyala minisunge olu kanawa?channel ekath aul wegena yanawa wage

    • @dehiwalasunanda
      @dehiwalasunanda ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තුතියි. විවේචන ප්‍රතික්ෂේප නොකරමි. තෙරුවන් සරණයි.

    • @gaminiwijayarathna9990
      @gaminiwijayarathna9990 ปีที่แล้ว

      @@dehiwalasunanda බුද්ධ දර්ශණය තේරැමි ගැනිමට හොද බුද්ධියක් කෙනෙකුට තිබිය යුතුමයි.

  • @chaturatenuwara
    @chaturatenuwara ปีที่แล้ว +6

    ප්‍රශ්නය - “යමෙක් බුදුන් දකිත්ද, ඔහු කෙරෙහි නොඇලෙයිද, ඔහු සැබෑ ලෙසම බුදුන් දන්නා කෙනෙකි” යන්න අවතම්සක සූත්‍රයෙන් අදහස් කරන්නේ කුමක්ද?
    පිළිතුර - බුද්ධාගමේ හරය වන්නේ බුදුන් වැඳ නමස්කාර කිරීම සතුට හෝ වාසනාව සඳහා නොව, අප බුදුන් මිස අන් කිසිවකු නොවන බව අවබෝධ කර ගැනීමයි. අප හැර වෙනත් බුදු කෙනෙකුන් දැකීමට උත්සාහ කිරීම බුදුන් වහන්සේගේ රූපයට, බුද්ධ මායාවෙන් මුළා වීමකි. අප බුදු බව අවබෝධ කර ගැනීමට බාධාවක් වන ප්‍රබලම බාධකයක් වන බුද්ධ මායාවට නොරැවටෙන ලෙස මෙම ග්‍රන්ථය අපට පවසයි. බුදුන් වහන්සේ දුටුවොත් මරමු යැයි පැරැණි ගුරුවරුන් ප්‍රකාශ කළේ එබැවිනි.
    th-cam.com/play/PLnr-iPu3R2UYiXqb7Afu-SeCKMeXKpgNj.html

    • @sathyavlogs841
      @sathyavlogs841  ปีที่แล้ว +1

      ස්තුතිය

    • @dehiwalasunanda
      @dehiwalasunanda ปีที่แล้ว +2

      හොඳ අධ්‍යනයක්.

    • @chaturatenuwara
      @chaturatenuwara ปีที่แล้ว +1

      @@dehiwalasunanda 🌹🙏💖

    • @chaturatenuwara
      @chaturatenuwara ปีที่แล้ว +1

      @@anomamaggonage761 හොඳම ඇලීම ධර්මයේ ඇලීම බවයි ආලවක සූත්‍රයේ තියෙන්නෙ. බුදුන්ට ඇලුණු වක්කලී හාමුදුරුවන්වත් බැනලා එළවගත්තෙ ඒ නිසා...

    • @anomamaggonage761
      @anomamaggonage761 ปีที่แล้ว

      නිවන් දකින්න නම් බුදුන් කෙරෙහි අලෙන්නම ඕනේ. ඒ කියන්නේ බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිවෙන්නම ඕනේ. ඒකයි ශ්‍රද්ධා ශීල සුත ත්‍යාග ප්‍රඥා කියල තියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ බුදුන් වන්දනා කිරීම පමණක් නෙමෙයි ධර්මය පූරණය කිරීම. යමෙක් ධර්මය දකීද හේ මා දකී යනුවෙන් බුදුන් දෙසුවේ ඒ නිසා. නමුත් ධර්මය දකින්න බුදුන් ගැන ශ්‍රද්ධාව තියෙන්නම ඕනේ. ශ්‍රද්ධාව ධර්මය දකින්න උත්තේජනයක් ලබලදෙනවා. නැත්නම් එයාගේ හිත පරම පිවිතුරු නැහැ. මට විතරයි පුළුවන කියන මානය ඇතිවෙන්න පුළුවන් ඒවා නිවනට බාධාවක්. කර්කශ පොළොවේ පල බරිත තුරු ලතා බිහිවෙන්නේ නෑ. කටුසහිත පතොක් තමා හැදෙන්නේ.

  • @iradissanayake7539
    @iradissanayake7539 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @primalidesilva9338
    @primalidesilva9338 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻