ඇයි දුප්පත් වෙලා උපදින්නේ ? | mawarale bhaddiya himi dharma deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 420

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +6

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @chamodyasathkumara2174
    @chamodyasathkumara2174 ปีที่แล้ว +9

    වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @SLiya-x4m
    @SLiya-x4m 8 ชั่วโมงที่ผ่านมา

    වටිනා කාලීන darma දේශනාවක්. මෙලොවට uppadanaya කල දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔබ වහන්සේටත් dirgau වේවා තෙරුවන් සරණයි ❤

  • @පියන්තිබන්ඩාරප්රියන්ති

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේta උතුම් ධර්මය බෙදාහැරීම maha පිනක් 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌷🌷

  • @malikagedara1058
    @malikagedara1058 2 ปีที่แล้ว +8

    එහෙමයි .අපේ සුවාමින් වහන්සේ ඔබැ වාහාන්සේට නිදුක් නිරොගි සුවැය දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු තේරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshasaman1459
    @harshasaman1459 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ.

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේට බොහෝම පින්.
    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.

  • @leopascal1584
    @leopascal1584 ปีที่แล้ว +10

    නිහතමානී , පින්වත් ස්වාමීන් වහන්සේටත් දෙමාපියන්ටත් පින් අනුමෝදන් වේවා 🙏 නිවන් දැකීමටත් හේතු වාසනා වේවා 🙏

  • @imalshaindeewari6963
    @imalshaindeewari6963 ปีที่แล้ว +4

    සාදු සාදු !!! බුදු සරණයී ඔබවහන්සේට ආදර්ශමත් බණ කතාවකි මට

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ මේ sumadhura ධර්ම දේශනාව ඉතාම වටිනවා අපේ ජීවිතේ අඩුපාඩු හදාගන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා අපට මේ ධර්ම දේශනාව ධර්ම දේශනාව අහන්න ඉඩ හසර සලසා දුන් සැමට ම සැමටම බොහොම පින් සිදු වේවා නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා සාදු සාදු සාදු

  • @chitrakonari6522
    @chitrakonari6522 2 ปีที่แล้ว +5

    මම රැස් කර ගත් පින මගේ අප්පචිචිට අනුමෝදන් කරමි අනුමෝදන් වේත්වා මගේ අප්පචිචි නිවන් දකිත්වා මගේ දරැවන්ට මම රැස් කර ගත් සින් අනුමෝදන් කරමි අනුමෝදන් වේත්වා මගේ දරැවන්ට යහපතක්ම වේවා ඔබ අප හැම දෙනාටම කලණ මිතුරන් මුණ ගැසේවා සාදු සාදු සාදු

  • @kaushalyasandeepani3866
    @kaushalyasandeepani3866 2 ปีที่แล้ว +17

    හැමදාම ඔබ වහන්සේගේ ධර්ම දේශන අහලා සිත සැහැල්ලු කර ගන්නවා .තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @padmaalwis1042
    @padmaalwis1042 2 ปีที่แล้ว +7

    ආනිශංස බොහො දැනගැනීමට ලැබුනා.දීම ගැන. හරිම සතුටුයි. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hirunidinara47
    @hirunidinara47 2 ปีที่แล้ว +16

    ඔබ වහන්සේ නිදුක් වෙත්වා!නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා ! 🙏🙏🙏🙏🙏

  • @inokagayani9497
    @inokagayani9497 2 ปีที่แล้ว +18

    උතුම් නිර්වානයම අවබෝධ වේවා ඔබ වහන්සේ ට...සාදු ...සාදු

  • @විමලාවති
    @විමලාවති 2 ปีที่แล้ว +20

    අපේ ස්වාමීන් වහන්සේ ටතේරැවන්සරනයි දේවිපිහිටයි. ලෝකවසීයලුම දේටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 2 ปีที่แล้ว +3

    වටිනා දහමක්. ඔබවහන්සේට බොහොම පින්. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏

  • @Kaushsn
    @Kaushsn 2 ปีที่แล้ว +16

    නිදුක් නිරෝගීව චිරාත් කලක් සම්බුද්ධ ශාසනය තුළ ඔබ වහන්සේට වැඩ හිදින්නට හැකි වේවා!

  • @lionelmataragedon4578
    @lionelmataragedon4578 2 ปีที่แล้ว +26

    ඔබවහන්සේට දීර්ඝායුශ ලැබේවා!!!🙏🙏🙏🙏

  • @chandi-Music
    @chandi-Music 2 ปีที่แล้ว +17

    ඉතාම වටිනා ධර්ම දෙෂනාවක් බොහොම පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sarathweragoda8640
    @sarathweragoda8640 2 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු..... 🙏🙏🙏.... ගරු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.

  • @achiladarshani893
    @achiladarshani893 2 ปีที่แล้ว +4

    වටිනා ධර්ම දේශනා වක් හාමුදුරුවනේ . ස්වාමීනි ඔබට නිදුක් නීරෝගී බාවය ලැබේ වා.

  • @ishansanjula5192
    @ishansanjula5192 2 ปีที่แล้ว +26

    මගේ ජිවීතේට වටින කතාවක් ❤👌 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

    • @thamaraamarathunga591
      @thamaraamarathunga591 ปีที่แล้ว +2

      Suvaminwahansa mage gedarata wadama krawa banak ahanna asai eyata awasthawak laba ganna puluwanda

    • @MadalagamageChandralatha-ji7vl
      @MadalagamageChandralatha-ji7vl ปีที่แล้ว

      මං ජිවිතේ ගොඩක් මනසින් දුක් විදින කෙනෙක්.. ඔබ වහන්සේ ට බුදු බව ලැබේවා 🙏🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 ปีที่แล้ว +42

    වටිනා ධර්ම දේශනා වක් .ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .දීර්ගායුශ ලැබේවා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා නිවන් දකිත්වා .තෙරුවන් සරනයි .

    • @dayanadasanayaka8276
      @dayanadasanayaka8276 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @chandralathaph7199
      @chandralathaph7199 2 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @shriyaniramyalatha4075
      @shriyaniramyalatha4075 2 ปีที่แล้ว

      Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

    • @chandralathaph7199
      @chandralathaph7199 2 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼

    • @devikaperera9387
      @devikaperera9387 2 ปีที่แล้ว

      වටිනා ධර්ම දේශනාවක් අපේ හමුදුරැවනේ අත්තටම මටදරගන්න අමාරැඋනා අැත්තටම මමත් දුක්විදපු අමිමා කේනේක් අපේ හමුදුරැවන්ට තොරැවන් සරණයි

  • @asankaprabath1749
    @asankaprabath1749 6 หลายเดือนก่อน

    🌻🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!!
    සාදු සාදු සාදු .!!!
    ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුව ලැබේවා .!!!
    උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා .!!!
    සාදු සාදු සාදු .!!!🙏🌻

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 ปีที่แล้ว +3

    මනා අවබෝධයෙන් සවන් දෙන දේශනයක් 🙏 දැන් තමයි අවබෝධයයෙන්ම ධහම ස්‍රවනය කරන්නෙ 🌹
    තෙරුවන් සරනයි 🙏 හිමියනි 🌹

  • @aki.u123
    @aki.u123 2 ปีที่แล้ว +5

    දීර්ඝ අායුෂ වේවා ස්වාමින් වහන්ස...ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +21

    උතුම් බුදු ගුණ අවබෝධ වේවා මටත් එහෙම තමයි අපේ හාමුදුරුවනේ කොයි තරම් හොද කලත් කිසිම ගුණක් නෑ ගිය ආත්මේ එහෙම වෙන්න ඇති මේ ආත්මේ මන් ගොඩක් පිං කරලා තියෙනවා පුළුවන් තරම් දෙමව්පියෝන්ට සැලකුවා තවත් සලකනවා මගේ අතේ 100තිබුනොත් මන් 50හරි කාට හරි දෙනවා මට දුක කියන දේ දරාගන්න බෑ අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌹🌹🙏🙏🙏🙏🙏

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 2 ปีที่แล้ว +3

      අපේ හාමුදුරුවනේ මන් ගොඩක් දුක් විදිනවා තාමත් එහෙමය් මගේ මහත්තයා නෑ දරුවෝ 3 දෙමව්පියෝන්ට සලකනවා මගේ අම්මා ඇස් දෙක පියා ගත්තෙත් මන් දිහා බලලා මගේ දරුවොන්ගේ අනාගතේ වෙනුවෙන් මන් සෞදි වල ඉන්නේ ගොඩක් දුකින් ඉන්නේ ඔබ වහන්සේගේ බණ කතාවට මන් ගොඩක් හිත හදා ගත්තා තෙරුවන් සරණයි අපේ හමුරුවනේ දීර්ගායු ලැබේවා 🌹🌹🙏🙏🙏🙏

    • @mitcaaagadei6918
      @mitcaaagadei6918 2 ปีที่แล้ว +2

      Pinwath ape hamuduruwane obewahansege desanawa aththa denna denna labenawa gadak pin sadu sadu sadu

    • @sameerasadaruvan5326
      @sameerasadaruvan5326 ปีที่แล้ว +1

      @@niroshadilrukshi1374 0r

    • @induindu2550
      @induindu2550 ปีที่แล้ว +1

      Aniwaryenma

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 ปีที่แล้ว +1

      @@sameerasadaruvan5326 🌹🌹🌹✈️

  • @monikarathnathilaka7357
    @monikarathnathilaka7357 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් දෙශනාවක් හාමුදුරුවනේ ,

  • @chitrakonari6522
    @chitrakonari6522 2 ปีที่แล้ว +3

    මේ ධර්ම දේශනාව ආසා මම රැස්කර ගත් පින් මගේ අමිමාට අනුමෝදන් කරමි දීර්ඝායු සමිපත් ලැබේවා මගේ අමිමාට

  • @minindusanjana6826
    @minindusanjana6826 2 ปีที่แล้ว

    ඉතාම වටිනා දේශනාවක් වැරදි නිවැරදි කර ගැනීමට හොඳ අත්වැලක් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී වේවා නිර්වානාවබෝධය ඉක්මන් වේවා

  • @funkyboy6270
    @funkyboy6270 2 ปีที่แล้ว +10

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ❤️🙏🙏 දැන් තමා මට මෙහෙම වෙන්නේ ඇයි කියලා තේරුනේ.මම හෙන පව්කාර විදිහට ගිය ආත්මවල ඉදලා තියෙන්නේ😭 ඒකයි මේ ආත්මේ මම මැරි මැරී උපදින්නේ හාමුදුරුවනේ

  • @irunikapriyadarshani8769
    @irunikapriyadarshani8769 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනා ධර්ම දේශනාවක්
    බොහෝම පිං ඔබවහන්සේ ට🙏🙏

  • @layanga-m
    @layanga-m 2 ปีที่แล้ว

    Etha වටිනා bana ටික බොහෝ pin ape හාමුදුරුවනේ oba වහන්සේ නිවන් dakeewa 🙏🙏🙏🙏🙏

  • @sandunithakshila72
    @sandunithakshila72 2 ปีที่แล้ว +15

    අර්ඨවත් බණක්
    තෙරුවන් සරනයි 🙏💐

  • @judithmariun3667
    @judithmariun3667 ปีที่แล้ว

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා ! සාදු සාදු සාදු 🙏🙏🙏 ෴෴ ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ගේ බන ටික හරිම ලස්සනයි හරිම වැදගත් තුනුරැවන් සරණයි අපේ රත්තරන් ස්වාමීන් වහන්සේ ට 💎💎❤❤🌹🙏🌹🙏🌹🙏

  • @chanakasamansiri9093
    @chanakasamansiri9093 2 ปีที่แล้ว +1

    සියලු සත්වයො සුවපත් වෙවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කරය වෙවා සාදු සාදු සාදු

  • @pweerasinghe5629
    @pweerasinghe5629 2 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු දායකත්වය දුන් හැමෝටම උතුම් නිර්වානය අවබෝධ වේවා ............

  • @crazylife5650
    @crazylife5650 2 ปีที่แล้ว +3

    ජිවිතේට වටිනාම කතවක්.මමනම් හිතුවේ මගේ ජිවිතේ තියේන අඩුපාඩු හදගන්න ඕන කියලා.

  • @pramudithathennakoon6822
    @pramudithathennakoon6822 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය ලැබෙවා 🙏🙏🙏

  • @madujayatilaka3813
    @madujayatilaka3813 2 ปีที่แล้ว +1

    වටිනා ධරිම දේශනාවක් තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @damithdeshaa3207
    @damithdeshaa3207 ปีที่แล้ว +1

    අනිවාරයෙන්ම

  • @BandaraVijay
    @BandaraVijay 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ❤ 🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 2 ปีที่แล้ว +1

    පින්වත් අපේ හාමුදුරැවනේ නීදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා

  • @monicaponameruma9818
    @monicaponameruma9818 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏තෙරුවන් සරණයි පින්වත් සුවාමීන් වහන්ස.🙏🙏🙏

  • @නවගමනක්
    @නවගමනක් 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @s.n383
    @s.n383 ปีที่แล้ว +1

    හාමුදුරුවන්ගේ දැනුම් සයුර කියලා නිමක් නෑ. අාසයි බණ අහන්න. ජීවිතයම හදාගන්න. පුලුවන්. පිං සිදු වේවා ඔබවහන්සේට......

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me 9 หลายเดือนก่อน

    මෙහෙම බණ නිතර අහනවා කියන්නේ නිවන දුර නැ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පින් 🙏🙏

  • @susanthisusanthi8573
    @susanthisusanthi8573 2 ปีที่แล้ว +9

    දිර්ඝ අායුෂ ලැබෙිවා අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏

  • @malkigunarathne9199
    @malkigunarathne9199 3 หลายเดือนก่อน +1

    බුදු රුවනට නමස්කාර වේවා🙏🤍

  • @ශේන්-ඡ3න
    @ශේන්-ඡ3න ปีที่แล้ว +2

    මම කරපු දෙවලුත් ඒක්ක දැන් ඉන්න විදිහ දකිද්දි මට මාරම සතුටක් අපෙ හාමුදුරැවනෙ . 🙏🙏🙏

  • @jayanthijaya8982
    @jayanthijaya8982 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මටත් උතුම් නිර්වාණය අවබෝධ වේවා

  • @chamilasandharuwan2748
    @chamilasandharuwan2748 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී වේවා අපේ හාමුදුරුවනේ 🙏

  • @sqr360
    @sqr360 2 ปีที่แล้ว +7

    සාදු සාදු ..තෙරුවන් සරනයි..හාමුදුරුවනේ

  • @damayanthisubasinghe2294
    @damayanthisubasinghe2294 2 ปีที่แล้ว +1

    වටිනා.දර්ම.දෙසනාවක්.අ⁣පේ
    හමුදුරැනනේ
    තෙරැවන්.සරනයි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @surangawimalqdqsa305
    @surangawimalqdqsa305 2 ปีที่แล้ว +3

    වටිනා ඔවදනක් ගෝඩාක් වටිනවා බුදු බව අත් වේවා ඔබ වහන්සේ

  • @ayeshaharshani9151
    @ayeshaharshani9151 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේ ට.සාධු. සාධු .🙏🙏

  • @udayasilva6356
    @udayasilva6356 2 ปีที่แล้ว +2

    🙏🙏🙏⁣උතුම් තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස

  • @sandyakumuduni8824
    @sandyakumuduni8824 2 ปีที่แล้ว +1

    උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා !! ඔබ වහන්සේට🙏🙏🙏

  • @dilipprasanna8130
    @dilipprasanna8130 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @දෙවිතුරුයුටියුබ්
    @දෙවිතුරුයුටියුබ් 2 ปีที่แล้ว +13

    අපේ හාමුදුරුවන්ට දළදා සමිඳු පිහිටයි

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය නමෝ බුද්ධාය බුදු සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු ශ්‍රී යානී ස්වාමීන් වහන්සේ ටත් නන් අයුරින් උදව් උපකාරක කළා වු.සැමත්.සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා.

  • @SLlovelane...
    @SLlovelane... 5 หลายเดือนก่อน +1

    Me durguna 3ma mage thiyenava vishala vashayen Neve habayi...
    Man eka hadagannam...
    Ape hamuduruvonta theruvan saranayi🙏...
    Man me kathava Dana gaththe ada Dan mata 17k veno habayi, man meeta vada darmayata ladi venna ona😢...

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...K.S.A...20220308

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹බුදුසරණයි සරණයි ඒ ක, ඇත්ත සෝමේ, වහන්සේ 🙏🙏🙏🙏🙏🙏

  • @gamagenilu1594
    @gamagenilu1594 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏

  • @swarnalathaperera7035
    @swarnalathaperera7035 2 ปีที่แล้ว +5

    ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🌺🙏🌺🙏🌺🙏

  • @sadaham479
    @sadaham479 ปีที่แล้ว +5

    දුප්පත් වෙලා ඉපදීම වරදක් නොවේ දුප්පත් වෙලාම මැරෙනවන්ම් ඒක තමන්ගෙ වරදක්..,

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +4

    Ape hamuduruwane obawahanseta uthum nirwanaya awaboda wewa!!!!🙏🙏🙏 Namo buddhaya 💐💐💐💐💐🌺🌺🌺🌺

  • @anulaanu7072
    @anulaanu7072 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු බුදු සරනයි අපෙ හාමුදුරුවනේ

  • @ruchikatheekshana6829
    @ruchikatheekshana6829 2 ปีที่แล้ว +49

    උතුම් නිර්වාණ අවබෝදයම ලැබේවා! ඔබ වහන්සේට 😌🙏

    • @pramudisubasinghe3891
      @pramudisubasinghe3891 2 ปีที่แล้ว +2

      ❤️

    • @chandralathaph7199
      @chandralathaph7199 2 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻✋✋✋✋✋✋✋✋✋✋

    • @kranthisrilanka7926
      @kranthisrilanka7926 2 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @ranjithsilva6509
      @ranjithsilva6509 2 ปีที่แล้ว

      O

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️

  • @aaee4967
    @aaee4967 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අපේ හමුදුරැවනේ🙏🙏🙏🙏

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි බන කතාව බුදුසරණයි ඔබ වහන්සේට

  • @thannagesanju1627
    @thannagesanju1627 2 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyankagayan8136
    @priyankagayan8136 2 ปีที่แล้ว +4

    තුන්තරා බෝදියකින් එක්තරා බෝදියකට පැමින නිවනින් නිවේවා!

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +3

    Ape swaminwahanseta budusarani niduk nirogi deergausha labeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏

  • @vadvada553n
    @vadvada553n ปีที่แล้ว +3

    සසර ගමන හදා ගන්න උතුම් බන පදයක් සිතට දැනුනු තරම් .

  • @bahibahi2497
    @bahibahi2497 2 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    නිවන් අවබෝධ වේවා අපෙ හාමුදුරුවන්ට.හොදම බණටිකක්.මිනිසුන්ට කියා දෙන්නම ඕන බණ ටිකක්.අහිංසක සතෙකුට කෑමවේලක් දෙන්න කියන එක මොකද උපාසක අම්මලා තමයි සතුන්ට හිරිහැර කරන්නේ .උනුවතුර දානවා.සිල්සමාදන් වෙන්න යනකොට මල්ලෙ දාගන ගිහින් පාරේ හලනවා.

  • @disnafashion6005
    @disnafashion6005 2 ปีที่แล้ว +6

    ගොඩක් පිං හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hmckumari8468
    @hmckumari8468 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානාවබෝධය ලැබේවා

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 2 ปีที่แล้ว +1

    Budusaranai

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +1

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @m.m.3650
    @m.m.3650 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ..... ස්වාමීන් වහන්ස.... 🙏🙏🙏

  • @nishantinishanti8694
    @nishantinishanti8694 2 ปีที่แล้ว

    දුන්නොත් ලැබෙනවා eaka aththami ape හාමුදුරුවනේ ..🙏🙏🙏🙏🙏

  • @dilani3876
    @dilani3876 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanthifernando5613
    @krishanthifernando5613 2 ปีที่แล้ว

    Watina daham padayak danuwath kalata obawahanseta bohoma pin sadu sadu sadu sadu

  • @roosmari8568
    @roosmari8568 2 ปีที่แล้ว +11

    ඒත් ස්වාමීන් වහන්ස මගෙ නැන්දම්මා කුරිරු කම් කරකර පින් කරනවා මාව මේ ලෝකෙට බිහිකරපු දෙමාපියන්ව එලවනකන් පුතා ව ඇවිස්සුවා මගෙ මූණට කිව්වා පුතා ව දික්කසාද කරනවා කිව්වා දෙමාපියන් ව එලෙව්වෙ නැත්නම් ඒ සේරම පන්සලට ගිහින් සිවුරු කිරිකල පූජා කරාම හරියනව්ද ගම මීරිගම සිල් ගන්නෙ අනුරාධපුරයේ සීලෙන් කරන පව් හේදෙනවද එහෙම උන්ට අපායක් නැද්ද

  • @thusharisarojani1460
    @thusharisarojani1460 2 ปีที่แล้ว +2

    Sadu sadu mewani darma desana thawa thawath desana kireemata obawahanseta sakthiya labewa.godak pin

  • @dahamdenuma8880
    @dahamdenuma8880 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @sudanthasandaruwani2232
    @sudanthasandaruwani2232 7 หลายเดือนก่อน

    ඔබ වහ්න්සෙට දිර්ගෞස අපෙ හමුඩුවනෙ❤️❤️

  • @wasanthakuwait7473
    @wasanthakuwait7473 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේට 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍

  • @ruparanjani2535
    @ruparanjani2535 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස මම දැනට පිලිම වහන්සේලා බුදු පිලිම වහන්සේ ලා 3ක් පුජා කරලා තියෙනවා මං දැන ගන්න කැමති පයින් ලැබෙන ආනිසන්සය

  • @SawumiyakumariAsas
    @SawumiyakumariAsas 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලෑබෙව තෙරුවන් සරණයි සරණයි සරණයි

  • @chathurikawerasuriya8129
    @chathurikawerasuriya8129 ปีที่แล้ว

    Pinwath ape hamuduruwanta nirogiwa tawath meweni Desha karanna pin lebewa 🙏🙏🙏🙏

  • @mshashi9358
    @mshashi9358 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 ปีที่แล้ว +1

    වටින දේශණයක් අපේ හාමුදුරුවනේ.... ❤☸️🌹