how to sharpen the blades of a woodworking machine. sinhala. wadu karmika danuma . SL thusitha bro
ฝัง
- เผยแพร่เมื่อ 12 ก.ย. 2024
- wadu karmika danuma 6
Thanks for watching
yathu gana mashimaka niwaradiwa yathu thaka muwahath thiyana akaraya.
FB = web. tusitha.ranga
FB page = web.facebook.c...
FB group = / 149514370586024
#carpentry #wadu wada #sinhala
Good job my dear farnda ❤
එල නියමයි අයියේ දිගටම වඩු ඕන බුදු සරනය් දිනෙන් දින දියුනු වේවා
නියමයි.. සුපිරියටම කියලා දෙනවා.
very useful full, Nicely done
බුදුසරණයී ඔයාට නියම වැඩක්❤️
Parissamen weda karanna .
Budusaranayi
Godak sthuutii
නියමයි සහෝදරයා.. දිගටම මේ වගේ වීඩීයෝ දාන්න ❤❤❤
බොහොම ස්තූතියි සහෝදරය ❤❤❤❤
Niyamayi....adath aluth deyak igenagaththa yaaluwa...thanks...👌👌👌
Thanks bro
Good
නියමයි 👍👍👍👍වටින විඩියො එකක් යලුවා
Budusarani hariyatama oya meka kiyala dunna niyamai...
Band saw eka sharp karana hati kiyala denna
නියමයි අය්යේ!👌
❤❤❤❤
Hodi
Thanks Bro..great work
Welcome 👍
Niyamai aiya b.s.
පැහැදිලිව කියල දෙනව
oya kiyana de mara pahadili aiye. ape mashin ake bed deke podi adayak thiyanawa aiye. puluwannam mashin ake mesa lali deka hariyata set karana hati danawada. loku udauwak. kochchara heththu gawath heththu set wen na. loku deyak. naththan mashin aka apa wenawa. 🙏🙏🙏
එල 👍
great useful video
Glad you liked it
ස්තූතියි
ලුවර් ගැන විඩියෝ එකක් දාන්න
ඉතා ඉක්මනින් දානව සහෝදරය
Supiri yalu..
Thakssss
බෙඩ් එක 0 ට හදලද තල හයි කරන්නෙ? පහදා දෙන්න.
බෙඩ් එක එජස් කරන පැත්තට නෙමෙයි තල සෙට් කරන්නෙ අනිත් පැත්තට.
Me mechin ganna tiyene kohoda?
Power tools shop walath thiyanawa
Mage machine eka sell krnw
Good morning site Mata kiyanna puluwanda wadi Machen Ake research
තේරුනේ නෑ යාලුවා.
ප්ලේනර් එකේ කොහොමද තල ගාන්නේ කියල දෙන්න bro
th-cam.com/video/1Kq4403zSTI/w-d-xo.html
Ela
මම ඉගෙනගන්නෙ ඔයගෙන් කොල්ලෝ ආසාවට මැශින් එකක් ගත්තෙ හැමදේම ටික ටික ඉගෙනගන්නව
මට ගොඩාක් සතුටුයි ඔයාගැන යාලුවා ❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි veido එකට❤️
planer එකෙන් size කරනකොට mm ගානටsize කරන විදිහ කියලා දෙන්න plz (යට planer)
size eka එක හාසමානව නොවෙන්නේ ඇයි කියලත් පැහැදිලි කර දෙන්න
අලුත් මැශින් එකක්ද
Ou
❤❤💥💥🌹👍
Loku experience 1k thiyenwa danne nathi kenekuta therum gannan puluwan vidihata pahdiliwa hamadama kiyla denwa thanks
janel piyan walata ha uluwahu walata milak kiyanakota ado maninne kohomda? Ehema manina widiha gena podi video ekak karanna puluwanda godak wedagath ..
උලුවහු ජනෙල් හදනකොට නම්
දික් අඩ් වලට හරි කොටු වලට හරි ගනන් කියන්න.
ජනෙල් පියන් ,දොරවල් කරනකොට ඒවගෙ ගනන් කියන්නෙ වර්ග අඩි වලට මිත්‍රයා.
Me mashime kandansar 2ka pichchila kiyala hoyaganne komada...
මල්ටි මීටරේන් කන්ඩෙන්සරෙ වයර් දෙක් චෙක් කරන්න වැඩ කරනවනම් මීටරේන් සද්දයක් එනව වැඩකරන්නෙ නැත්තන් සද්දයක් එන්නේ නෑ.එහෙමත් නැත්තන් කන්ඩෙන්සරෙ ගලවල ඒකෙ වයරෙක ප්ලග් එහෙකට ගහල සුවිචෙක දාල ඊටපස්සෙ වයර් දෙක ගලවල අතේ ගාවගන්නෙ නැතුව පරිස්සමට වයර් දෙක ශෝට් කරල බලන්න හොදට ශෝට් වෙනවනම් කන්ඩෙන්සරය වැඩ ශෝට් වෙන්නෙ නැත්තන් වැඩ කරන්නෙ නෑ.
@@slcarpentry godak ස්තුති මහත්තයා
Mage mashin eka tikk parnna ekk..eke me lagadi karan wadinna gaththa allanakota..ita passe wada karanna kena wad karanakota tip shuvich e
Ka off wela galawala hadana thanakta kiuwam motre othanna oni kiuwa 18000k yannawalu ema wenna hethuwa mokkda
@@hashanhashan942 mashin eke shot ekak athi yaluwa ilektrishan kenekuta pennanna
ඔය තල බුරැල් වෙලා ගැලවිල විසිවෙන්නැද්ද
අනික බඩ තලේ නැති නට් ඇන් බෝල්ට් වලින් හයිකරන ඒව හයි කරන්නේ කොහොමද
Maka milakiyda
ගාන මැෂින් එකට දාන්න හොදම තලය මොනවාද
මල්ලී ඕ මැශින් එක අගල් කීයද ?
පාවිච්චි කරපු මැශින් විකුනන්න තියෙනවද ? තියෙනවනම් ඒවායේ මිල ගනන් කොහොමද ? ☝️☝️☝️👆👆
agal 12 meka
මිල ගනන් කොහොමද ?🙄🙄
depthta yawnna epa bro eka pathkta yawnna
එක තලයක් පමනක් ඔසවා පාවිච්චි කරන එක නරකද
දැල්ල වගේ එන්නේ ( බේඳුරු)
ඇනේ පොට ගිය අවස්ථාවේ මොකද කරන්නේ
Aluth ana genalla danna
Hari amaru wadak
පුරුදු උනාම එච්චර අමාරු නෑ.
Phone number eka denna puluhanda
ඔයාට මොනවද දැනගන්න ඕනෙ යලු
Pedana uluwasse depathten janale wage piyan dekak enawane etakota edeke palala kochcharak tiyanna onida.etakota sampuran uluwasse palala kiyak tiyanna onida
ඔය මගෙ fb එකට එකට එකතු වෙන්න . ලින්ක් එක වීඩියෝ එකේ ඇති.පේජ් එකටත් සෙට් වෙන්න.
ගෙවුන ඩ්‍රිල් චක් එක කොහොමද මාරුකරන්නෙ චක් එක ඇතුලේ ස්කූර් ඇනයක් නැහැ..
පුලර් කරල ගලවන්න ඕනෙ
@@slcarpentry Thanks Thusitha
Hoda machine ekak ganna tenak kiyanna.ganath denaganna kiyanna.brand eka kiyanna
ලි ඉරන තලේ ගාල පෙන්නනවද
දැං වීඩියෝ දාන්න්නෙ නැත්තෙ ඇයි?
දානව යලුවා මේ දවස් වල වීඩියෝ එකක් කරන්න විදියක් නෑ ගොඩක් වැඩ හිරවෙලා තියන නිසා . වීඩියෝ වගයක් තියන්ව එඩිට් කරගන්න විදියක් නැතුව තියෙන්නෙ.
මේ machine එකක් කීයක් වෙනවද? කොහෙන්ද ගන්නේ?
Power Tools shop walin danaganna puluwan me gana . Dan milaganan godak wenas athi.
Mage machine eka vukunanawa
Ai vikunanne
@@slpubgking7065 mokadda machine 1a koheda thiyenne
ලී ඉරන තලේ ගාල පෙන්නන්න
Good