Bandana || Episode 04 || බන්ධනා || 27th April 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 115

  • @saduniperera6834
    @saduniperera6834 2 ปีที่แล้ว +19

    අනේ චතූ අක්කි චරිත දෙකක් කරනවා.අපරදේ කොන්ඩෙ කැපුවේ.ලස්සනයි කොන්ඩෙත් එක්ක ගොඩක්ාදරෙයි බන්දනා❤️❤️

  • @lankacool1490
    @lankacool1490 2 ปีที่แล้ว +49

    ගොඩක් ලස්සනයි නාට්‍යය,,,චුටි දු සිගිත්තට නම් ආදරෙයි ගෝඩාක්❤ හුරතලී💋💋

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +34

    ලස්සනම ලස්සන කතාවක් "බන්ධනා" 😘😘

  • @kamalajayantha3922
    @kamalajayantha3922 2 ปีที่แล้ว +13

    චුටී බබාගේ හුරතලේට ආස හිතෙනවා .ලස්සනයි කතාව .

  • @madushaniperis2077
    @madushaniperis2077 2 ปีที่แล้ว +34

    විශ්ව අයියේ ඔයාගේ රගපෑම නියමයි. මට නම් ඇස් වලට කදුලු ආවා. අද කොටසට

  • @chandralatharohini7750
    @chandralatharohini7750 2 ปีที่แล้ว +27

    විශ්ව කොඩිකාර විජය කුමාරතුංග වගේ

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +29

    චූටි මැනිකගෙ රගපෑම ගොඩාක් ලස්සනයි 🌹🌹🌺🌺

  • @ayeshasithu8909
    @ayeshasithu8909 2 ปีที่แล้ว +8

    විශ්ව අයියේ ඔයා ට දළදා සමිඳුන් වහන්සේ ගේ පිහිටයි මම ආසම කරන නිහතමානී කෙනෙකි ඔයා

  • @samjoseph723
    @samjoseph723 2 ปีที่แล้ว +24

    මගේ අනුමානය ලොක්කගෙ නැති වූ වයිෆ් බන්ධනා වගේ. චූටි බබත් අම්මා කියල හිතල ලං වෙයි. Enjoy කරන්න බලා උන්නු ෂෙහාන්ට තට්ටු වෙනවා engage උන කෙල්ල ලොක්ක ඉස්සුවා ම. Trip එකක් කල හදියක් 🙊.

    • @SSs-nx9wx
      @SSs-nx9wx 2 ปีที่แล้ว +1

      Math hithanwa

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +14

    චුටි.පැට්ක්කි.හරම.ලස්සනයිcute.❤️❤️😍😍

  • @shashikashashika2550
    @shashikashashika2550 2 ปีที่แล้ว +5

    Patan gatta dawase idan hadawathata danena kathwak wela ..harima aadaraneeya lassana kathawak

  • @wasanthakumara1019
    @wasanthakumara1019 2 ปีที่แล้ว +3

    Wishwa inna drama harima lassanai dukai chutee duwa harima sassana hurathalee kattiyatama theruwansaranai

  • @pemawathi5591
    @pemawathi5591 2 ปีที่แล้ว +6

    ape punchi Vijaya harima lassanayi harima lassanayi

  • @matalematale8666
    @matalematale8666 2 ปีที่แล้ว +5

    Lassana kathawak. Niyamai.

  • @magalegodaveyangoda9207
    @magalegodaveyangoda9207 2 ปีที่แล้ว +21

    කුසුම් රේණු ඉන්න නිසා මට me kathawa බලන්න හිතෙන්නෙත් ne

    • @sonaapsara306
      @sonaapsara306 2 ปีที่แล้ว +2

      Kochchra daksha niliyakda ane manda minissu hari amuthui🙄

  • @bishansawmya2075
    @bishansawmya2075 2 ปีที่แล้ว +14

    සුනන්ද හොද මනුස්සයෙක් කතාව තුල

  • @devithennakoon4576
    @devithennakoon4576 2 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි කතාව නම් ❤😍

  • @sanduminisenavirathna1111
    @sanduminisenavirathna1111 2 ปีที่แล้ว +44

    Cute babek ❤😍

  • @lalithlalith7593
    @lalithlalith7593 2 ปีที่แล้ว +11

    සුදු මැණිකේ ලස්සන ♥️♥️♥️

  • @dinithisugandhaya5362
    @dinithisugandhaya5362 2 ปีที่แล้ว +10

    බලන්නැතුවම බැරි කතාවක් වෙලා🤗😍

  • @senashanisansani
    @senashanisansani 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක්

  • @bernadethcosta3490
    @bernadethcosta3490 2 ปีที่แล้ว +7

    Harima lassanai( bandana) vishwa inna ewa balanna kamathi 💝💖

  • @anushakumari7061
    @anushakumari7061 2 ปีที่แล้ว +4

    Katawa lassanai

  • @arunigeethika340
    @arunigeethika340 2 ปีที่แล้ว +9

    Ane Mee babaa shoooyi.cute😘

  • @chandanigunsinha5840
    @chandanigunsinha5840 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි කාතාව🌼❤️❤️

  • @hasanthidammika8990
    @hasanthidammika8990 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ❤❤

  • @GaGa-wc7ij
    @GaGa-wc7ij 2 ปีที่แล้ว

    Mamath kamathi akka nago dannaga charithata godak asha hithanawa. Godak lassanai

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +9

    රසින් රසට රස මවන්න..... 😋😋
    වෙනස් රසින් රස විදින්න..... 🍽🍽
    කෑම හදන හැටි බලන්න..... 😍😍
    එන්න ඔබත් එකතු වෙන්න..... 🙌🙌
    😘😘 රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ..... 😘😘

  • @manelpedige1775
    @manelpedige1775 2 ปีที่แล้ว +13

    චූටි දරුවා නිසා drama aka ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @taniatharangani7858
    @taniatharangani7858 2 ปีที่แล้ว +2

    Lassanai

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 2 ปีที่แล้ว +5

    ආසවෙන් බලනෝ 🥰🥰🥰

  • @thakshiladush3554
    @thakshiladush3554 2 ปีที่แล้ว +3

    Super drama

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +7

    ඉශාන් මෙන්ඩිස්ට වෙනස්ම චරිතයක් ලැබිලා....හොදට රගපානවා ඒ චරිතේ ....💐💐💐💐💐👍👍

    • @samjoseph723
      @samjoseph723 2 ปีที่แล้ว +1

      ඉෂාන් මෙතන පණිවුඩ කරුවෙක් වගේ වෙන්නයි යන්නෙ. ඔය ඔෆිස් ලව් වල අතරමැදියො ඉන්නෙ - දන්නෙ නැද්ද 😂 ලොක්ක වයි බන්ධනා වයි ලොක්කගෙ අම්මවයි බැලන්ස් කරාවි.

    • @ritamiranda9311
      @ritamiranda9311 2 ปีที่แล้ว +1

      Ones a open a time eke marayek

    • @ishinijayashingha3111
      @ishinijayashingha3111 2 ปีที่แล้ว +2

      💜️

  • @sisirakumara6355
    @sisirakumara6355 2 ปีที่แล้ว +2

    Woow beautyful teledrama

  • @hiruhiruhiruhiru8561
    @hiruhiruhiruhiru8561 2 ปีที่แล้ว +5

    Baba shooiiiii ❤️❤️❤️

  • @unisansalaunounpuponuoill3872
    @unisansalaunounpuponuoill3872 2 ปีที่แล้ว +3

    චුට් දෝනී නම් හරිම හුරතල්

  • @priyanigunasinghe8226
    @priyanigunasinghe8226 2 ปีที่แล้ว

    මෙි නාට්‍ය අැදුමි නිර්මාණය හරිම ලස්සනයි. කුසුම් රේනු අදින විලාසිතා.
    නාමාවලියේ අැදුමි නිර්මාණය ගැන සදහන් නොවන්නේ අැයි?

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว +2

    Lassanai bandana chiti doni tamai katawa godak heda kala budu saranai apit asai trip yanna

  • @savindadissanayake5955
    @savindadissanayake5955 2 ปีที่แล้ว +11

    Kusum Renu is the best actress for characters like this.

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 2 ปีที่แล้ว +5

    ශෝක් ඉතිම් 🥰🥰🥰

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว +3

    Cuti manika oyalassanai❤️

  • @samanthisamanthi7176
    @samanthisamanthi7176 2 ปีที่แล้ว

    අනේ විස්ව ..ගොඩාක් දුකේන් එයාගේ වයිප් නැති වෙලාද

  • @shamalifernando7672
    @shamalifernando7672 2 ปีที่แล้ว +9

    බන්දනා ඩබල් ඇක්ටින්

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 ปีที่แล้ว +5

    💖💖💖💖💖💖💖💖💖💖

  • @thakshiladush3554
    @thakshiladush3554 2 ปีที่แล้ว +2

    Chathu lassanai

  • @tenann3732
    @tenann3732 2 ปีที่แล้ว +4

    Songs විනාඩි kiyak giyada.teledarm balanna විනාඩි කියාද

  • @gayanigayani4418
    @gayanigayani4418 2 ปีที่แล้ว

    ඒ වගේ ලස්සන හුරතල් දුවෙක් ලබපු අම්මා තාත්තා හරි වාසනාවන්තයි..

  • @cycloneboom1110
    @cycloneboom1110 2 ปีที่แล้ว +11

    කුසුමා ගෑනී ඉන්න නිසා බලන්න හිතෙන් නෑ

  • @darkmusic5769
    @darkmusic5769 2 ปีที่แล้ว +2

    විශ්වගෙ වයිප් කෝ එතකොට මේ කෙල්ල නෙමෙද 😕

  • @rainrain751
    @rainrain751 2 ปีที่แล้ว +6

    අනෙ හරිම ලස්සනයි 🥰

  • @nishalakrandi2272
    @nishalakrandi2272 2 ปีที่แล้ว

    පේරාදෙණිය ❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +8

    චුටි බබා සෝයි

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว +1

    ලස්සන කතාව ස්තුතියි 🌹🌷🌺

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว +3

    Piumi akki hari lassanai oya.ane bole wage nathuwa chuttak kettu wennko.mn asama oyge comady acting walata.

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 2 ปีที่แล้ว

    Viswa inna kata okkomaa lassanai

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +13

    කුතුහලයෙන් බලන්නේ ..තෙරෙන්නේ නැ මුකුත් මට නම් 😒😒

    • @samjoseph723
      @samjoseph723 2 ปีที่แล้ว +4

      කුතුහලය නම් ඇතිවෙනවා. බන්ධනා ගෙ දෙමාපියන් දෙන්නම නෑ. බබාගෙ අම්මත් නෑ. බබාගෙ අම්මත් බන්ධනා වගෙයි ලු. ශෙහාන් මුලින්ම ඉද්දමල්ගොඩගෙ wife ගැන හොයනවා . බන්ධනා ගෙ අක්ක දරුවෙක් ගැන හිතන්නෙත් නෑ . 🤔

    • @THELIFe2002.
      @THELIFe2002. 2 ปีที่แล้ว +2

      බන්ධනාගෙ අක්කයි අයියයි නම් බන්ධනාට ඇත්තටම ආදරේයි..මට පෙන්නෙ බන්ධනාට එක්කො මතකය නෑ .....එහෙම නැත්නම් බන්ධනා බොස්ගෙ කලින් wife වගේ...
      ඒත් බන්ධනාගේ bf නම් හොර තක්කඩියෙක්

    • @NS-qq4vk
      @NS-qq4vk 2 ปีที่แล้ว

      @@THELIFe2002. එක නම් මටත් හිතුනා

    • @shamalahasantha3116
      @shamalahasantha3116 2 ปีที่แล้ว

      Anee matath kise deyak therenne naa appaaa 😨😨

    • @netmisansala4821
      @netmisansala4821 2 ปีที่แล้ว

      @@THELIFe2002. අනිවා

  • @komary648
    @komary648 2 ปีที่แล้ว +4

    😘❤

  • @tenann3732
    @tenann3732 2 ปีที่แล้ว +4

    Man asama නළු නිළි ඉන්නේ .

  • @SHSuddi
    @SHSuddi 2 ปีที่แล้ว +3

    😔😔😔😔 පවු අනේ පොඩ් දූ

  • @ayishaayisha2162
    @ayishaayisha2162 2 ปีที่แล้ว +4

    💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @chathurikachathurika7025
    @chathurikachathurika7025 2 ปีที่แล้ว +4

    Hapoi garden ekatd trip eka gihin thiyenne

  • @omayagamage5150
    @omayagamage5150 2 ปีที่แล้ว +4

    bandana chatitha dekak karanawada.nethnam eyage kalin athmeda😨

  • @nadeekamadushani2491
    @nadeekamadushani2491 2 ปีที่แล้ว +3

    ❤❤

  • @Wonderworld0515
    @Wonderworld0515 2 ปีที่แล้ว +2

    ගාර😜😜😜

  • @niroshaniro552
    @niroshaniro552 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @nilmini8011
    @nilmini8011 2 ปีที่แล้ว +2

    💜💜💜❤️❤️❤️❤️

  • @nilu353
    @nilu353 2 ปีที่แล้ว

    😭😭😭😭😭❤️❤️❤️❤️

  • @tharakasandamali2615
    @tharakasandamali2615 2 ปีที่แล้ว

    Anee shoi

  • @dgzgssggdhdhdu8142
    @dgzgssggdhdhdu8142 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ปีที่แล้ว +1

    ❤❤❤👍👍👍🥰

  • @milakshi1321
    @milakshi1321 2 ปีที่แล้ว +2

    මේ කතා ව නම් චාන්දී අඩුයි වගේ නෝමල් කතා වක් වගේ

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 ปีที่แล้ว +8

    අභිරහස් ගොඩායි

  • @yasurikiriella5105
    @yasurikiriella5105 2 ปีที่แล้ว

    haggala yanawa kiyala...gampaha malwatte yana eka harida...😁🤣

  • @jbian0104
    @jbian0104 2 ปีที่แล้ว +8

    Shehanta enne hirunika premachandra ge hasbend

  • @suranga9065
    @suranga9065 2 ปีที่แล้ว

    Therum ganna amaruine

  • @anushaliyanage7485
    @anushaliyanage7485 2 ปีที่แล้ว +2

    Look like that guy shit ready for evevry woman hahahaha

  • @erandarathnajeewa4502
    @erandarathnajeewa4502 2 ปีที่แล้ว

    Bandana ge katahada harina

  • @sadamalinimesha1872
    @sadamalinimesha1872 2 ปีที่แล้ว

    Adum sponsor karanne kawda appa

  • @sudarchanikasthuri3712
    @sudarchanikasthuri3712 2 ปีที่แล้ว

    Kisima lasanak nathi kathawak

  • @RUsence
    @RUsence 2 ปีที่แล้ว

    Vishwa + Chathu I saw an inappropriate chemistry on the screen.

  • @pathmakumari2385
    @pathmakumari2385 2 ปีที่แล้ว

    මේ ඉන්නෙ විශ්වගෙම දෝණී වෙන්න බැරි ද

  • @malkanthihewagama8546
    @malkanthihewagama8546 2 ปีที่แล้ว +2

    තනිකරම ප්‍රවීනා කතාවෙ කොපියක්.

  • @sameerawickramasekara6845
    @sameerawickramasekara6845 2 ปีที่แล้ว +2

    Ane punchi baba shok a babi ata pahila pahichi attthamma

  • @madunimadu5462
    @madunimadu5462 2 ปีที่แล้ว +6

    ඈච්චාරුවක් මට නම් මේ මගුල😣

    • @හිතුවක්කාරහිත
      @හිතුවක්කාරහිත 2 ปีที่แล้ว +2

      බොසාගෙ කලින් කෙල්ල වෙන්න ඇති බන්දනා .😏😏
      සුනන්දත් දන්නවා මොනා හරි ☹️

    • @madunimadu5462
      @madunimadu5462 2 ปีที่แล้ว

      මට හිතෙන්නෙ බොසාගෙ වයිෆ් මැරිලා😕

    • @හිතුවක්කාරහිත
      @හිතුවක්කාරහිත 2 ปีที่แล้ว +2

      @@madunimadu5462 පලවෙනි දෙවෙනි කොටස් වල ඒක කිව්වා.එයා මැරිලා තමා .මේ ආදරේ කරපු කෙල්ල වෙන්න ඇති 😣😣😣

    • @madunimadu5462
      @madunimadu5462 2 ปีที่แล้ว

      Ithin me warthamana kathawane.adre krpu kella wenne kohmd🤨

    • @vishmithadenuwan3037
      @vishmithadenuwan3037 2 ปีที่แล้ว +6

      @@හිතුවක්කාරහිත නෑ නෑ ඒ මැරිච්ච wife වගේ ම තමයි ඒ කෙල්ලත්

  • @nadeesewwa252
    @nadeesewwa252 2 ปีที่แล้ว

    Mea baba kageada dannea na soii anay

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 ปีที่แล้ว

    Aththammey mokoda uney Gan Kabaraya ta Oyata Thawama Gotawa Hinen Penawada.ashbcnbzm

  • @freecell9955
    @freecell9955 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️

  • @kumariamayaamaya4386
    @kumariamayaamaya4386 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @dinushasadamali2634
    @dinushasadamali2634 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @nilanthiweerasinghe994
    @nilanthiweerasinghe994 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤