මුස්ලිම් කාන්තාවන් දහස් ගණනක් ඉදිරියේ පුංචි පුතෙක් අනාගත ජනාධිපතිගේ ගුණ වර්ණනා කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 415

  • @sasirasaman5953
    @sasirasaman5953 18 วันที่ผ่านมา +203

    පලමු වතාවට මම දුටුවෙ මුස්ලිම් කාන්තාවන් දේශපාලන රැස්වීම කට මේ වගේ ඇවිත් ඉන්නව ..
    ජය නියතයි මාලිමාවට

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 18 วันที่ผ่านมา +163

    සිංහළ, දෙමළ, මුස්ලිම් ජනතාව එකට එකතුවී මේරට ගොඩනගමු. ජයවේවා මාලිමාවට 🌹❤️👍

  • @malanilokuge7258
    @malanilokuge7258 18 วันที่ผ่านมา +126

    අනුර ජනාධිපති සමග ජාති බේද,ආගම් බේද නැති සාමය,සමගිය පිරි රටක් බිහිකරගමු.සියලුදෙනාට ජයවේවා ,මාලිමාවට ජයවේවා ,#මාලිමාවට කෝටියක්❤️❤️❤️

  • @SarathWimalaweera-s6n
    @SarathWimalaweera-s6n 17 วันที่ผ่านมา +98

    සිංහල 😅මුස්ලිම්😢දෙමල😮අපි සියල්ලෝම එකමුතුව ජාතිවාදී නොවන. ආන්ඩුවක් හදමු අනුර ජනපති කරමු❤❤❤❤❤❤❤

  • @fairoznasar7108
    @fairoznasar7108 17 วันที่ผ่านมา +78

    අපී හෙමෝම එක කම්බයක් සේ එක් වෙමු. අවුරුදු 76 ය සාපය ඉවර කරමු. ජාතික ජාන බලයට ජයවේවා. අනුර සහෝදරයා ව ජනාධිපති කරමු

  • @turneyindrajith8967
    @turneyindrajith8967 18 วันที่ผ่านมา +115

    🕌 මුස්ලිම් ප්‍රජාවට උපහාර වේවා

    • @baymathiya4581
      @baymathiya4581 17 วันที่ผ่านมา +4

      ❤❤❤❤❤❤❤

  • @ALIENAGENT
    @ALIENAGENT 17 วันที่ผ่านมา +135

    නුඹට අල්ලා දෙවියන්ගේ පිහිටයි පුතේ. මාලිමාවට ජයවේවා

    • @rasikajayasundara6688
      @rasikajayasundara6688 17 วันที่ผ่านมา +8

      මුස්ලිම් ජාතික දරැවෙක්..උනත්..රට..ජාතිය..ගැන.ආදරයක්.තියෙන දරැවෙක්..

  • @indrajithupul6395
    @indrajithupul6395 17 วันที่ผ่านมา +20

    හරිම සතුටුයි පුතා.සියලු මුස්ලිම් ජනතාවට ප්‍රනාමය ජය වෙවා මාලිමාවට

  • @roshankw648
    @roshankw648 17 วันที่ผ่านมา +69

    මා අවුරුදු ගානක් මැදපෙරදිග රස්සාව කලෙ
    මට ඉන්නෙ ගොඩක් යාලුවො මුස්ලිම් අය අද එ අය මාලිමාවට තමා චන්දය දෙන්නෙ
    මාලිමාවට ජයවෙවා.
    අපෙ රටට ජය වෙවා.
    ජනතාව පොහොසත් වෙවා

  • @indikaeducation640
    @indikaeducation640 17 วันที่ผ่านมา +14

    සියලු ආගම් එකතුවී..ලස්සන රටක් අපි හදමු..❤❤❤ මාලිමාවට ජයවේවා ...!!!

  • @vishakavishaka5965
    @vishakavishaka5965 17 วันที่ผ่านมา +25

    කිසිදා නොදුටු දර්ශනයක් මුස්ලිම් කාතාවන් දේසපාලන රැස්වීමක.ජයවෙිවා ජයවෙිවා ❤❤❤❤❤❤

  • @merilkurera530
    @merilkurera530 18 วันที่ผ่านมา +83

    රටේ සෑම දෙනාම එකාවන්ව එකතුවී අපේ රට ගොඩ නගමු.

  • @swarnarathnayaka2758
    @swarnarathnayaka2758 17 วันที่ผ่านมา +53

    සිංහල මුස්ලිම් දෙමළ අපි සියල්ලෝම එකතුවෙලා අපි දරුවන්ගේ අනාගතය , ශක්තිමත් කිරීමට අනුර කුමාර දිසානායකට අපි ජනාධිපති කරමු.

  • @SenulAradya
    @SenulAradya 17 วันที่ผ่านมา +49

    අපේ සහොදර මුස්ලිම් ජනතාවට ස්තුතියි...💓

  • @shamalperera4875
    @shamalperera4875 17 วันที่ผ่านมา +55

    මුස්ලිම් ,දෙමල,සිංහල හැමෝම අතීතයේ ලංකාවේ නිදහස වෙනුවෙන් එකතුවෙලා වැඩ කලා,වර්තමානයේ ත්,එහෙම එකතුවෙමු .ජයවේවා මාලිමාව ට..❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @Tan-xc6um
    @Tan-xc6um 17 วันที่ผ่านมา +39

    ඇසට කඳුළක් එනවා me සමගිය penakota ජයවේවා mattruboomiyat malimawata ජයවේවා

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 17 วันที่ผ่านมา +72

    සාමිපුදායික මුස්ලිමි කදවුරු බිදවැටී බහුතර මුස්ලිමි ජනතාව අනුර කුමාර වටා එක්රොක් වෙති.

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 17 วันที่ผ่านมา +34

    හරිම සතුටුයි සියළු දෙනාම එක්වෙමු අපි සැවෝම ශී ලාංකිකයෝ එකට එක්වී එකට නැගිටිමු .❤❤❤❤

  • @rameigap
    @rameigap 17 วันที่ผ่านมา +55

    අපි ඔක්කොම සමගි කරන මාලිමාව දිනවමූ කෝටියකගේ ආශිර්වාදයෙන්. ජය වේවා අපේ මව් රටට . 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 😂

  • @merithika7440
    @merithika7440 17 วันที่ผ่านมา +41

    මම ඩුබායිවල අවුරුදු 8ක් මුස්ලිම් මිනිස්සු එක්ක වැඩ කරපු කෙනෙක්..
    මේ රටේ අැවිලි ඇවිලි ජීවත්වුනු සිංහල මුස්ලිම් මිනිසුන් මේ තරමට හෝ ලෙංගතු කල ඔබනම් අසහාය නායකයෙක්..
    ඔබට ජයම වේවා..

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x 17 วันที่ผ่านมา +8

    සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදිලා හිටිය කාලය ඉවරයි ..අපි හැමෝම ශ්‍රී ලාංකි ජාතියක් වශයෙන් ඉදිරියට යන්න ඕනේ..අපේරට ලෝකයේ බබලවන්න ඕනි..ආදරෙයි ආදරෙයි හැමෝටම ❤❤❤❤❤❤❤❤❤..

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 17 วันที่ผ่านมา +19

    මුලු රටම එක මිටට මාලිමාවට ❤❤❤ මීලඟ ජනාධිපති අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවට ජයවේවා 🎉🎉🎉 මාලිමාවට කෝටියක්..අපිනේ ඡන්දෙ දෙන්නේ 🎉🎉🎉

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 17 วันที่ผ่านมา +9

    ජීවිතේ පළවෙනි වතාවටයි මුස්ලිම් සහෝදරීයන් මේතරම් පිරිසක් දේශපාලන රැස්වීමකට ඇවිත් ඉන්නව දැක්කෙ. ජාතිවාදය අවුලවා රට ලේ විලක් කරන්න හිතාගෙන ඉන්න අය හැර අනෙක් හැමෝම මේ දර්ශනය දැකීමෙන් සතුටු වෙයි..💐💐💐💐🧭✌️✌️🧭✌️✌️🧭✌️✌️

  • @user-kg8tc4ez6g
    @user-kg8tc4ez6g 17 วันที่ผ่านมา +13

    ❤අවස්ථාවාදි දේසපාලුවන් පලවා හැරිමට මේ තියන අවස්ථාව පැහැර අරින්න එපා හැමොම එකතු වී මේ ජඩ දේශපාලුවන් පලවා හරිමු!

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 17 วันที่ผ่านมา +25

    ලස්සනයි පුතා ❤❤❤.ආදරෙ .මාලිමාවට ජයවේවා 😊

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 17 วันที่ผ่านมา +10

    රතු තරුව ඔබයි අනුර සහෝදරයා ආදරෙයි ❤❤❤❤

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 17 วันที่ผ่านมา +28

    හරිම අගෙයි කවදත් මගේ පැතුම ජාති ආගම් නැති රටක්... අපේම ඉස්ලාම් ජනතාව වැඩිවශයෙන් මේ වතාවේ වි⁣ශේශයෙන් කාන්තාවන් සහභාගි වීමම මේ වෙනස අනිවාර්යයෙන්ම සිදුවෙනවා කියන එකට සාක්ෂියක්

    • @user-xo1cw3gy8z
      @user-xo1cw3gy8z 17 วันที่ผ่านมา +2

      Aniwa 🎉🎉

    • @amarakumariherath4635
      @amarakumariherath4635 17 วันที่ผ่านมา +2

      මුස්ලිම් කාන්තාවන් එක මිටට ❤❤ ජයවේවා මාලිමාවට !

    • @kusumsalgado1777
      @kusumsalgado1777 17 วันที่ผ่านมา +1

      This is a great moment in the political history of Sri Lanka...all communities rallying round Anura believing in his leadership May we all strive to continue this brotherhood forever!

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 17 วันที่ผ่านมา +37

    සාමිපුදායික මුස්ලිමි කදවුරු බිදවැටී බහුතර මුස්ලිමි ජනතාව අනුර කුමා

  • @kara5215
    @kara5215 17 วันที่ผ่านมา +15

    අපගේ මුස්ලිම් සහෝදරයිනි , දමිල සහෝදරයිනි , අපි ඔබ සියලු දෙනාම ලාංකික ජනතාව ❤❤❤ අපගේ ආචාරය ඔබ සැමට ❤

  • @wasweerasinghe2068
    @wasweerasinghe2068 17 วันที่ผ่านมา +11

    මහජනතාව ඔබට ආදරෙයි. ඔබ විශ්වාස යිඒනිසා අනුර ඔබ අපේ නායක යා සැප් 21සිට.

  • @sarathvithanage-se5vx
    @sarathvithanage-se5vx 17 วันที่ผ่านมา +6

    දමිළ මුස්ලිම් සහෝදර ජනතාව එකතු වී අපි මේ රට වෙනස් කරමු නේද මාලි මාවට ජය වේවා

  • @user-rc8nk4ro7k
    @user-rc8nk4ro7k 17 วันที่ผ่านมา +4

    සිහල දමිළ මුස්ලිම් සියලුම පුරවැසියන් හට නිදහසේ ජීවත් විය හැකි මාලිමා රජයක් හදමු.

  • @user-cs7ez9ol7d
    @user-cs7ez9ol7d 17 วันที่ผ่านมา +6

    අපේ අනුර සහෝදරයා ජනපති ඉදිරිය හැමෝටම සුභයි ජයවෙිවා ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @ThushariThalagalage
    @ThushariThalagalage 17 วันที่ผ่านมา +7

    මුස්ලිම් දෙමළ සිංහල ..සමගියෙන් එකට එකතු වී.එකම ජාතියක් විදිහට ..එකම දේශපාලන වේදිකාව..only malimawa npp❤ ජය ජය ජය ජය

  • @user-rf4te9gd2q
    @user-rf4te9gd2q 17 วันที่ผ่านมา +9

    සිහල ද්‍ර්‍ර්විඩ මුස්ලිම් කල්‍යානමිතුරනේ අපි එකතුවෙමු රට ගොඩගමු අනුර රටෙ ජනපති කරමු ජයවේවා ජාතික ජනබලවේගට ජයවේවා

  • @pushparani6825
    @pushparani6825 17 วันที่ผ่านมา +22

    අනුර සහොදරයටජවවෙිිවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @princijayatunga6201
    @princijayatunga6201 17 วันที่ผ่านมา +9

    හරිම ලස්සනයි ,අගෙයි,ස්තුතියි පුතේ. ආඩම්බරයි ඔබ ගැන. සුබ අනාගතයක් ඔබටත් සියලුම මුස්ලිම් ජනතාවට වගේම අනෙකුත් සියලුම ජනතාව ට.

  • @wickypriyan7654
    @wickypriyan7654 17 วันที่ผ่านมา +6

    විය යුතු සියල්ල සුදුසුම පරිදි වෙමින් පවතී. ජාතික ජන බල වේගයට ජය වේවා.

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 17 วันที่ผ่านมา +3

    ඒ පොඩි දරුවගේ හැකියාව උපරිමයි, ජයවේවා මාලිමාවට ඡන්ද කෝටියක් අනුර වෙනුවෙන් එකතු කරමු,, ❤❤🎉🎉

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 17 วันที่ผ่านมา +8

    රට අනුරට පොහොසත් රටක් අපේ අනාගත දරැපරපුර ට ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉අපී සැම එකාවන්ව එක්සත්ව එකතුව මේ රට ගොඩනගමු දමීල මුස්ලිමි සින්හල සමස්ථ ජනතාව ගේම ආදරණීය බලාපොරොත්තුව අනුර කුමාර දිසානායක සහෝදරයාට හදවතින්ම මෙවර ❤❤❤❤❤❤❤අපේ ඡන්දය ❎ මේ මාතෘභූමිය විනාශ කල පාහර පාදඩ දුෂිත තුච්ඡ හොරැරැල පන්නමු නව පුනරුද යුගයකට මාතෘභූමිය රැගෙන යමු හදවතින්ම මෙවර මාලීමාවට මාලීමාවට හදවතින්ම මෙවර මාලීමාවට හදවතින්ම මෙවර ඡන්ද මාලීමාවට බණ්ඩාරගම ජනතාව මෙවර මාලීමාවට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 පොහොසත් රටක් ලස්සන හෙටක් 🎉🎉🎉🎉🎉🎉🎉🎉
    මාතෘභූමිය ට ජය වේවා අනාගත දරැපරපුර ට ජය වේවා මාලීමාවට ජය වේවා ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 17 วันที่ผ่านมา +34

    මාලිමාවට ජයවේවා

  • @nishanvlogs2399
    @nishanvlogs2399 17 วันที่ผ่านมา +20

    අම්මේ තාත්තේ නංගියේ මල්ලියේ,සහෝදර සහෝදරිය නේ ජාතිවාදය පිටු දකින පොහොසත් රටක්,ජාතිය පාවිච්චි කරමින් පැමිණෙන දේශපාලන නාම කියාගෙන පැමිණෙන සියලු පක්ෂ වලට සහ උන් සැමට තිත තියමු🎉❤

  • @Hussain-hd1sm
    @Hussain-hd1sm 17 วันที่ผ่านมา +16

    This is national unity inshaAllah anura brother your 🇱🇰 leader 👍 ❤

  • @user-rz4le6hu7r
    @user-rz4le6hu7r 17 วันที่ผ่านมา +9

    හෙට රට පුතුටයි.... සිංහල,⁣දමිළ,මුසල්මානු,පුතුන් සැමටයි!👏🙌👏

  • @SabakaOne-n8j
    @SabakaOne-n8j 17 วันที่ผ่านมา +15

    Thanks to Muslim Mother's and Sisters Welcome to Jathika Janabalavegaya 🙏🇱🇰❤️

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 17 วันที่ผ่านมา +11

    හරිම සතුටුයි ...මාලීමාවට ජයවේවා .

  • @JP19455
    @JP19455 17 วันที่ผ่านมา +15

    මුස්ලිම් සහෝදර සහෝදරියන්ට ගෞරවනීය ප්‍රණාමය!!!🙏🏻💖💐

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 17 วันที่ผ่านมา +14

    Very good very nice ජයවේවා 🚩🚩🚩🚩🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍🚩🌹🚩🌹🚩🌹Akd🚩🚩🚩npp🚩🚩abimanaya🚩🌹🚩🌹npp ඉදිරියටම අබිමානය ජයග්‍රහණය ජනතාවට

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 17 วันที่ผ่านมา +5

    දෑසට කඳුලක් ආවා නුඹලා දැක්කම සහෝදර සහෝදරියනි. ගීතය ගැයූ ඒ දරුවාට මාගේ ප්‍රණාමය !

  • @sunethradissanayake641
    @sunethradissanayake641 17 วันที่ผ่านมา +11

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙජන්දෙදෙන්නෙ
    අපේ මුස්ලිම් , සිංහල , දෙමළ අැතුළු සියලු ජාතින් එක් වු මාලිමාවට ජයම වේවා !

  • @RameshRama-qq7op
    @RameshRama-qq7op 17 วันที่ผ่านมา +4

    රත්තරමි පුතේ ඔයාට සුබ රටක් පහල වෙිවා මාලිමාවට ජයමවෙිවා

  • @user-dq6ob7ro3m
    @user-dq6ob7ro3m 17 วันที่ผ่านมา +9

    අනුර ට ජයවේවා

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1f 17 วันที่ผ่านมา +7

    සමගිය සමාදානය රජයේවා!
    ජනබලවෙිගයේ මාලිමාව.

  • @ilankumaran1828
    @ilankumaran1828 17 วันที่ผ่านมา +8

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @srimadeepani2321
    @srimadeepani2321 17 วันที่ผ่านมา +5

    ආඩම්බරයක් පුතා ....සාමය ...

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 17 วันที่ผ่านมา

      PUTHA...ALA...A...❤❤❤❤❤❤❤❤❤

  • @slmicro3857
    @slmicro3857 17 วันที่ผ่านมา +28

    රනිල් වෙනුවෙන් මැසේජ් දාන යාලුවොත් මාලිමාව ට ❣️🙏🔥

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 17 วันที่ผ่านมา +2

      ALA...A.A❤❤❤❤❤

  • @sbfaleel5164
    @sbfaleel5164 17 วันที่ผ่านมา +11

    #මාලිමාවටකෝටියක්
    මම මුස්ලිම්
    #අපිනෙචන්දෙදෙන්නෙ
    ශ්‍රී ලංකාවට ජයවේවා

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc 17 วันที่ผ่านมา +18

    මුස්ලිම් සහෝදරවරුන් ගෙනුත් ඉල්ලන්නේ ජාති ආගම් භේදයකින් තොරව හැමෝම එකතු වෙලා රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න ....

  • @sithmivilakshana
    @sithmivilakshana 17 วันที่ผ่านมา +5

    මෙන්න බොලේ ආණ්ඩුවක්.,මෙන්න මේවට තමයි ආණ්ඩු කියන්නෙ. සතුටුයි සතුටුයි තුන් සිංහලයටම සතුට ගෙනදෙන ආණ්ඩුවක් හදන්න අපි හැමෝම එකතු වෙමු. ජයවේවා මාලිමාවට.❤❤❤❤

  • @user-mz3ss2sr1n
    @user-mz3ss2sr1n 17 วันที่ผ่านมา +7

    NPP for all Sri Lankans...❤❤
    Respect for our Muslim Brotherhood ❤❤❤

  • @samanthadevapriya1168
    @samanthadevapriya1168 17 วันที่ผ่านมา +3

    ජයවේවා මව්බිමට ජයවේවා මාලිමාවට ජයවේවා සියලුම ජනතාව එකට එකතු වී ගොඩගනිමු අපගේ ආදරනීය මව් ශ්‍රී ලංකා.

  • @ucvchsgnbvejt1rn4gywsasg96
    @ucvchsgnbvejt1rn4gywsasg96 17 วันที่ผ่านมา +2

    Jayawewa, jayawewa, jayawewa brother Anura, Jayampathy Dewalegama, Kegalle.

  • @user-bz7fr5po4t
    @user-bz7fr5po4t 17 วันที่ผ่านมา +2

    අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ...ජයග්‍රහණය නියත ...❤❤❤❤

  • @athulakumarage5563
    @athulakumarage5563 18 วันที่ผ่านมา +10

    Jayawewa NPP Jayawewa AKD ❤❤❤

  • @SenulAradya
    @SenulAradya 17 วันที่ผ่านมา +4

    ජය නියතයි..💓💓

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 17 วันที่ผ่านมา +4

    මගේ රටට සෞභාග යොදා වේවා ❤️🙋🙏🙏 මාලි මාවට කෝටියක් ❤🙏🙋❤️

  • @kamalabayarathna233
    @kamalabayarathna233 17 วันที่ผ่านมา +3

    බිදෙන් බිද ගොඩ නැගෙන ජාතික සමගිය දකිනකොට විශාල සතුටක් දැනෙනව.මගේ මව්බිම දිනේවා .මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා

  • @user-ut4re7tf1u
    @user-ut4re7tf1u 17 วันที่ผ่านมา +6

    ජයවේවා

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 17 วันที่ผ่านมา +3

    මේ මිනිස් එකමුතුව නැතිව කිසිම දවසක රට ගොඩනගන්න බෑ චුටි පුතාට දෙවියන්ගේ පිහිට........❤❤❤❤❤❤❤❤

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp 17 วันที่ผ่านมา +2

    Hoda puthek❤❤❤❤❤❤❤❤❤❤❤ .thank you all our Muslim Sri Lankan brothers & sister's 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 17 วันที่ผ่านมา +3

    රටට වාසනාව උදා වේවා budune 🙏🙏🙏

  • @susanthikumari6157
    @susanthikumari6157 17 วันที่ผ่านมา +6

    ❤ Anura kumara mathiduni obata siyaluma diviyange ashirwadaya labeewa 🙏🙏🙏 puthuni obatath alla divi pihitai 🤲🤲🤲

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 17 วันที่ผ่านมา +4

    ජාතික සමගියෙන් සංවර්දිත ජාතික රාජ්‍යක් ගොඩ නගමු..

  • @JawathBoosareb-b6q
    @JawathBoosareb-b6q 17 วันที่ผ่านมา +4

    Excellent insha'Allah AKD Dinanna apisiyallangeà prarthanawa ❤❤🎉

  • @user-us4mp4gl5k
    @user-us4mp4gl5k 17 วันที่ผ่านมา +4

    Jayenma jayaweewa ❤❤❤❤ NPP jayaweewa...daladaa samidu pihitai puthee ❤❤❤❤❤❤

  • @ChithraGunasekara-u8z
    @ChithraGunasekara-u8z 17 วันที่ผ่านมา +3

    ප්‍රථම වතාවට මුස්ලිම් වනිතා රැස්වීමක් මාලිමාවට
    ඔබ සැමට අපේ ආචාරය ❤

  • @MohamadniyasMohamadniyas-f6l
    @MohamadniyasMohamadniyas-f6l 18 วันที่ผ่านมา +8

    Maali maawata jayawewa
    NPP🧭🧭❎❎💯💯🇱🇰💪

  • @delrinewebster7021
    @delrinewebster7021 17 วันที่ผ่านมา +2

    We are all Sri Lankans, one nation people, salute to all the Muslims community who are standing with the JJB, for a better future ofnour country and children. All the best to our President to be Mr. ANURA.

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 17 วันที่ผ่านมา +2

    ඔබට තෙරුවන් සරණයි පුතේ .

  • @SabakaOne-n8j
    @SabakaOne-n8j 17 วันที่ผ่านมา +5

    Api Maalimawata Chande Demu 🙏🇱🇰❤️

  • @srimadeepani2321
    @srimadeepani2321 17 วันที่ผ่านมา +2

    ජයවේවා malimawata ..🙏🙏

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 17 วันที่ผ่านมา +4

    So proud of you son🎉
    Greetings from Australia 🇦🇺

  • @ajithjayasekara7406
    @ajithjayasekara7406 17 วันที่ผ่านมา +1

    මුස්ලිම් ජනතාව ජය වේවා ඔබතුමන්ලා යතාර්ථය අවබොධ කරගෙන ඇත ඔබලාගේ ඉදිරි දේශපාලනය ට කාන්තාවන් මෙසේ ආව එකට අනේක වාරයක් ස්තුතියි❤❤

  • @sunilarachchige
    @sunilarachchige 15 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා....ජනතාවාදී රජයක් බිහිවේවා....සැවොම එක්වී අනුර කුමාර ජනාධිපති ලෙස පත්කරගනිමු..!

  • @user-xo1cw3gy8z
    @user-xo1cw3gy8z 17 วันที่ผ่านมา +3

    Ela AKD...🎉🎉
    Jaya wewa NPP 🎉🎉

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 15 วันที่ผ่านมา +1

    සියලු ජාතීන් එකතුව් අපේ රට ගොඩනගමු ❤ මාලිමාවට කෝටියක් චන්ද ලැබේවා ❤

  • @ereshabod
    @ereshabod 17 วันที่ผ่านมา +5

    Lal Aiya 👍👍👍👍

  • @PathminisamaranayakaSamaranaya
    @PathminisamaranayakaSamaranaya 18 วันที่ผ่านมา +7

    ❤❤❤❤adaryi puthe

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 17 วันที่ผ่านมา +2

    අපරාධ karyo Hathtara watenma වට කරගන ඉන්නේ Anura කුමාර ඔබ thumawa
    Mage බුදුන් ඔබ තුමා ආරක්ෂා කරන්න ඕනේ 🙏🙏🙏

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 17 วันที่ผ่านมา +1

    පුංචි පුතේ ඔබලාට සුබ අනාගතයක් හිමියි. ඒ වෙනුවෙන් වැඩිහිටි අපි අපේ යුතුකම වගකීම ඉටුකරනවා...අපි මාලිමාවට....

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 17 วันที่ผ่านมา +1

    අපි හැමෝම එකතුවෙලා මේ පින්බිම වාසනාවන්ත සුන්දර දේශයක් කරා රැගෙන යමු.ඒ සඳහා ඇති එකම විකල්පය මාලිමාව විතරයි.මාලිමාවට ජයවේවා

  • @user-fv1nu6qc6g
    @user-fv1nu6qc6g 17 วันที่ผ่านมา +1

    මුස්ලිම් නෑදෑයන් ට තෙරැවන් සරනයි මාලිමාවට ඡයශිු ඡයවෙිවා

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 17 วันที่ผ่านมา +1

    සියලු ලංකාවේ පුරවැසියන් එකතුව ජය ගමු srilanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 17 วันที่ผ่านมา +3

    අමතක කරළමු පැරණි කතා…එක්වමු ජාතික දියුණපතා…
    ජාතික ජන බලවේගයට/මාලිමාවට ජයවේවා…!නියත ජනපති අනුර කුමාර දිසානායක…
    ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට ජයක්මවේවා…!
    #මාලිමාවටකෝටියක්

  • @mohamedimraan9625
    @mohamedimraan9625 17 วันที่ผ่านมา +3

    අපි අනුර කුමාර දිසානායක සමග ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @emmanuelfernando594
    @emmanuelfernando594 17 วันที่ผ่านมา +4

    Malemawata JAYAWEAWA ❤

  • @niranjanperera8934
    @niranjanperera8934 17 วันที่ผ่านมา +6

    #මාලිමාවටකෝටියක්

  • @samanthikranaweera3348
    @samanthikranaweera3348 15 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි චූටි පුතේ..........
    ආඩම්බරයි ඔයා ගැන.....
    👌👌👌❤️❤️❤️💐💐💐

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 17 วันที่ผ่านมา +2

    රට විකුණන් කන්න බලන් ඉන්න Hathuro
    Paradagana යන්න වෙන ගමනක් මේක
    ❤❤❤❤❤❤❤❤

  • @h.m.k.chandrasumana6871
    @h.m.k.chandrasumana6871 17 วันที่ผ่านมา +1

    එම පොඩි පුතාට හොද අනාගතයක් මාලිමාවට ජයවෙිවා මුස්ලිමි ජනතාවට ජයවෙිවා