සමනල සිරස පොඩිත්තන් යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවුණු මොහොත..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • සිරස FM සමනල සිරස පොඩිත්තන් යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවුණු මොහොත..

ความคิดเห็น • 105

  • @majorlove2036
    @majorlove2036 5 ปีที่แล้ว +24

    Dear Sir, ඔබ සුන්දර මනුස්සයෙක්. මෙය... ගොඩක් හමුදාපති වරුන්ට අමතක වූ පැත්තක් ඉස්මතු කිරීමක්. ජනතාව බලාපොරොත්තු වන නායකත්වයක්. ඔබට ජය හා සුබ ගමන් !

  • @buddhikairugal5724
    @buddhikairugal5724 5 ปีที่แล้ว +31

    ඔබතුමා වගේ උතුම් මිනිස්සු තමා අපේ රටට ඕනි
    තෙරුවන් සරණයි ඔබතුමාට ...

  • @shantilnk5773
    @shantilnk5773 5 ปีที่แล้ว +10

    ඔබ තුමාට ශක්තිය ධයිර්රය වගේම සියලු දෙවියන්ගේ අාසිර්වාදය පිහිට නොවඩුම ලැබේවයි ප්රාර්ඨණා කරමි🌷🌷🌷💐💐✋✋✋👃👃👃

  • @sanjudsk9884
    @sanjudsk9884 5 ปีที่แล้ว +9

    සේනානායක .. නමටම ගැලපෙන නියම වීරයෙක්.. මට හරි ආසයි මේ සර්ව බලන්න. ගිහින් කතා කරන්න ...
    බුදුසරණයි සර් ඔබතුමාට

  • @asankabandara208
    @asankabandara208 5 ปีที่แล้ว +46

    ඇත්තටම අපේ රටේ ජනතාව බොහෝමයක් දෙනා වර්තමාන යුධ හමුදාපති මහ‍ේෂ් සේනානායක මැතිතුමාට ගොඩක් ගරැකරනවා ඒ වගේම ගොඩක් ආදරය කරනවා. ඇත්තම කියනවා නමි ඔබතුමා ජනාධිපති වෙනවා නමි ගොඩක් සතුටුයි මගේ ප්‍රාර්ථනය නමි ඒකයි

    • @majorlove2036
      @majorlove2036 5 ปีที่แล้ว +3

      Ela Kiri... Malliii

    • @gagnahanuhashanuhas7973
      @gagnahanuhashanuhas7973 5 ปีที่แล้ว +4

      ඇත්තටම අපි ගොඩක් කැමතියි ඔබතුමා ජනාධිපති වෙනවානමි

    • @chathuraprabhashana2668
      @chathuraprabhashana2668 5 ปีที่แล้ว +1

      Dan awasthawa awith

    • @nipunasachin9366
      @nipunasachin9366 5 ปีที่แล้ว +1

      මේ ලැබුණු අවස්ථාව මඟ හරින්න එපා

  • @MKG-gl3ox
    @MKG-gl3ox 5 ปีที่แล้ว +18

    ඔබතුමාට තෙරුවන් සරණයි..

  • @බක්කාසහෝ
    @බක්කාසහෝ 5 ปีที่แล้ว +42

    දේශපාලකයි පිස්සු කෙලින රටකට මේ වගේ මනුස්සයෙක් තමයි උවමනා කරන්නෙ

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 5 ปีที่แล้ว +12

    respect sir theruwan saranai දීර්ඝායුස ලැබේවා!

  • @chamilak2385
    @chamilak2385 5 ปีที่แล้ว +7

    අපේ යුද හමුදාපති මාමට අපිත් ආදරෙයි.ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @edajayasinghe1859
    @edajayasinghe1859 5 ปีที่แล้ว +8

    2020 ජනාදිපතිට සුදුසු පුද්ගලයා ඔබතුමා පමනයි ජය වේවා

  • @sanjudsk9884
    @sanjudsk9884 5 ปีที่แล้ว +11

    අනාගතේ මගේ දරුවෙක් අනිවාර්‍යෙන්ම යුද හමුදාවට යවනව හොදට උගන්නල..මගේ මහත්තයත් sf එකේ ...

  • @sajithlakmalhathurusinghe6184
    @sajithlakmalhathurusinghe6184 5 ปีที่แล้ว +3

    අපිට අපේ පුංචි කාලේ මෙහෙම අවස්ථාවක් ලැබුනෙ නෑ...නංගියේ මල්ලියේ ඔයාලා වාසනාවන්තයි...ස්තුතියි සිරස❤️❤️❤️❤️❤️❤️😍😍😍👏👏👏

  • @kumdukumara954
    @kumdukumara954 5 ปีที่แล้ว +5

    ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @sriyanisriyani7353
    @sriyanisriyani7353 5 ปีที่แล้ว +9

    දීර්ඝ ආයුෂ ලැබේවා sir

  • @sanjudsk9884
    @sanjudsk9884 5 ปีที่แล้ว +13

    අනිත් කෙල්ලන්ගේ වීරයෝ උනේ නලුවෝ.. මගේ වීරයෝ උනේ පොඩි දවසෙ ඉදලම හමුදාවෙ අය. ඒක තාමත් එහෙමයී...

    • @nirmalapushpakumari6754
      @nirmalapushpakumari6754 5 ปีที่แล้ว +1

      අම්මෝ ඔව්. මමත් එහෙමයි. නිල ඇඳුමක් ඇහැ ගැටෙන්න බැ.
      ඒ කාලේ අපේ ගම් හරහා හමුදා ට්‍රක් යනවා බයික් යනවා. ඉතින් එයාලව නොපෙනෙන තෙක් බලාන ඉන්නවා. සමහර දවස්වලට අම්මගෙන් ටෙකු කාලත් කියෙනවා 🤣🤣🤣.

    • @Udithashehan187
      @Udithashehan187 ปีที่แล้ว

  • @ashasadarajini3748
    @ashasadarajini3748 5 ปีที่แล้ว +2

    Adarei.. sir.. obata dirgayusha.. lebewa..🙏🙏🙏

  • @sandhyasepali9273
    @sandhyasepali9273 5 ปีที่แล้ว +5

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @sammaditthitv9998
    @sammaditthitv9998 5 ปีที่แล้ว +5

    හමුදා රණවිරුවන් අප රටට කරන මෙහෙවර කවදාවත් මෙි මිහිපිට ජීවත්වෙන මිනිසුන් ට අමතකකල නොහැකිය .

    • @yassagal562
      @yassagal562 5 ปีที่แล้ว

      ජේසුපිහිටයි ඩබට දෙවියන්වහන්සේ ගේ රැකවරණය ලැබෙිවා

  • @esteemlanka7497
    @esteemlanka7497 5 ปีที่แล้ว +8

    මෙය ඉතාම නවමු අත්දැකීමක්,අපගේ,රණවිරුවන් සැමරීම හෙලාදකින බොහෝ බටහිර රටවල්වල තමන්ගේ ආරක්ෂක අංශ සමඟ මෙබඳු සුන්දර නිර්මාණ කරනවා.රණවිරුවන්ගේ ආදරණීයයන් යොදාගනිමින් suprises වැනි සුන්දර දේවල් කරනවා.එතුලින් රටේ ජනතාව විශේෂයෙන් කුඩා දරුවන් ආරක්ෂක අංශ කෙරෙහි පැහැදීම් ඇතිකරගන්නවා.ඔය රැඩිකල් කියමින් විකෘති නිර්මාණයන්හි යෙදෙන අලුත් පරපුර වැනි පිස්සන්ගේ නිර්මාණ වලට වඩා නව ආරක වෙනස්ම මෙබඳු නිර්මාණ ඉතා වටිනවා

    • @laka9989
      @laka9989 5 ปีที่แล้ว

      Niyami sir

  • @dammidissanayake7585
    @dammidissanayake7585 5 ปีที่แล้ว +7

    Harima lassanai respect Sir

  • @piyasiridissanayakesong9082
    @piyasiridissanayakesong9082 ปีที่แล้ว

    සිරස සමග පැවැත්වු ලමුන් හා අපේ හිටපු හමුදාපති සේනානායක මහතා සමග පත්වු සාකච්ඡාව මා ශ්‍රවණය කලා.එහි දී එතුමා ලමුන් හා සුහදශීලී කතිකාව මා හිටපු හමුදා සාමාජිකයෙකු හැටියට සතුටට පත්වෙමි.එතමාට හා ලමුන්ට තෙරුවන් සරණයි

  • @arunaweerakkodi8531
    @arunaweerakkodi8531 5 ปีที่แล้ว +2

    Great Work...................!!!!!!

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 5 ปีที่แล้ว +12

    හොඳ වැඩසටහන් mawa අලුත් program තමයි ona

  • @shiranidominic5044
    @shiranidominic5044 5 ปีที่แล้ว +8

    I salute you sir

  • @manjukanchana6730
    @manjukanchana6730 5 ปีที่แล้ว +6

    Oba thumatath daru wantath බුදු සරණයි

  • @kamal8418
    @kamal8418 5 ปีที่แล้ว +2

    teruwan saranai.maha sebalaneni...

  • @liyanagedon9748
    @liyanagedon9748 5 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් aph රට pianat pahla uanu මනුස්සයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි 💗💗💗💗💗💗

  • @anushacosta4794
    @anushacosta4794 5 ปีที่แล้ว +2

    We love you sir
    Please change this country
    You can do that all the young people with you sir

  • @Expedition92416
    @Expedition92416 5 ปีที่แล้ว +2

    මධ්‍යම ප්‍රතිපදාව පදනම් කරගත් දර්ශනයක් ඇති සුවිශේෂී චරිතයක්

  • @sehnal139
    @sehnal139 5 ปีที่แล้ว +1

    VERY GOOD, CHEERS

  • @ramyahettiarachchi1952
    @ramyahettiarachchi1952 5 ปีที่แล้ว +4

    lassana programme ekak

  • @danushkalakshan2922
    @danushkalakshan2922 5 ปีที่แล้ว +4

    Etthatama hoda deyak sar

  • @nishshankafernando2432
    @nishshankafernando2432 5 ปีที่แล้ว +4

    Like this type of programme

  • @basnayakebmg7699
    @basnayakebmg7699 5 ปีที่แล้ว +1

    Obathuma thama ape mey ratata hariyana Kena. Aniwariyen Obathumata JAYA praththana karanawa. Obathumata DALADA DAMIDU PIHITA LABEWA...!!! Jaya Sri..!!

  • @dhammikabandara5414
    @dhammikabandara5414 5 ปีที่แล้ว +3

    හරිම ගාම්භීරයි.

  • @sumanapathiranage61
    @sumanapathiranage61 5 ปีที่แล้ว +3

    Theruwan saranin... Deerghayu wewa..!! Oba thumata..!! 🙏🙏🙏

  • @wasanthakumara3870
    @wasanthakumara3870 5 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ වේවා යුද හමුදාපති තුමනි ඔබට බුදු සරණයි.

  • @sohanfernando2007
    @sohanfernando2007 5 ปีที่แล้ว +1

    ඔබ තුමා විතරයි ....මේ රට බාරගන්න සුදුසු 🇱🇰

  • @rashmilasanthika7050
    @rashmilasanthika7050 5 ปีที่แล้ว +2

    Good job

  • @sherikecader1361
    @sherikecader1361 5 ปีที่แล้ว +4

    Our hero

  • @gagnahanuhashanuhas7973
    @gagnahanuhashanuhas7973 5 ปีที่แล้ว +2

    ඔබතුමාට සමිමා සනබුදු සරණයි

  • @dinudodangoda3823
    @dinudodangoda3823 5 ปีที่แล้ว +2

    Hadawathinma adarei obathumata

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 5 ปีที่แล้ว +19

    සනත් ජයසූරිය wagai

  • @raveengoonathilake8739
    @raveengoonathilake8739 5 ปีที่แล้ว +1

    මනුශ්‍යයන් බහුතරයක් දුර්ජනයෝය...කියා බුද්ධ දේශනාවේ ඇත. ... එම නිසා ඔබට එන නින්දා අපහාස ගල් මුල් නිහතමානීව විද දරා ගන්න ......නොසැලීම නම් උතුම් බුදු ගුණයම ප්‍රකට කරන්න ......ඔබට ප්‍රහාර එල්ල වන්නේ ඔබ වටා මධ්‍යස්ථව සිතන උතුම් මිනිසුන් කන්ඩායමක් ඇති නිසාය .....එය සමහර විට ලක්ෂයක පමණ කුඩා පිරිසක් විය හැකිය .....!!! නමුත් ඔබ වටා සිටින්නේ හොන්දම පිරිසයි......!!! ඉවසීමෙන් එම පිරිස සමග දීර්ග ගමනක් යෑමට අදිටන් කර ගන්න .....!!!! අද පැලෑටිය දිනෙක සුවිසල් වෘක්ෂයක් වනු ඇත. ....!!! ඔබ දිනෙක රට දිනනු ඇත. .....🙏🙏🙏🙏

  • @milroynishantha3216
    @milroynishantha3216 ปีที่แล้ว +1

    Ape Hamuda Pati Tuma 🙏🇱🇰🌟🌟🌟🌟🌻🧡🖤💛🌻

    • @milroynishantha3216
      @milroynishantha3216 ปีที่แล้ว +1

      Hamuda Pati Tumani Mage Gavin Enna? Budusarani 🙏🇱🇰🇨🇳🌟🌟🌟🌟8S

  • @ranjithdias891
    @ranjithdias891 5 ปีที่แล้ว +1

    Grat

  • @anojawillorage2987
    @anojawillorage2987 5 ปีที่แล้ว +4

    Deergausa ලැබේවා ඔබතුමාට

  • @nilanikusumala8133
    @nilanikusumala8133 4 ปีที่แล้ว

    Mahesh sir yayawaws God bless you and your family blessings

  • @pereranpereran6412
    @pereranpereran6412 5 ปีที่แล้ว +3

    Respect

  • @kumaricyprus8571
    @kumaricyprus8571 5 ปีที่แล้ว +2

    Obatumata garukaranawa

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 5 ปีที่แล้ว +8

    බුදුසරණයීජේසුපිහිටයීඅපේරටේමුරදෙවිවරැන්ට

  • @binakayashodi5487
    @binakayashodi5487 3 ปีที่แล้ว

    ඒ දවස අදවගේ මතකයි..හරිම සතුටු.දවසක් ...

  • @thememories2376
    @thememories2376 5 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @thanujakumari5781
    @thanujakumari5781 5 ปีที่แล้ว +2

    Good

  • @ranidisanayakerani6298
    @ranidisanayakerani6298 5 ปีที่แล้ว +3

    Oba tumata dirgayu labewa.

  • @amaniomaya7164
    @amaniomaya7164 5 ปีที่แล้ว +3

    Api kiyamuda matuma ta rataa janadipati wanna kiyala ko balanna kamati aya innawa da kiyala

  • @gretafernando4858
    @gretafernando4858 5 ปีที่แล้ว +3

    Harima wedagath weda satahanak.b.s

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 ปีที่แล้ว +1

    Oberthumata Budusarani

  • @honimd4288
    @honimd4288 5 ปีที่แล้ว +1

    Harima lassanai weda satahanak

  • @samanwijerthna3163
    @samanwijerthna3163 5 ปีที่แล้ว +1

    hamudaptita rata bara denwata kauda kamti kamti kattiya like kargena yanna..oba thumata rata bardennama one budu sarni jayaweawa virodar semptiyani

  • @nimashafernando2203
    @nimashafernando2203 5 ปีที่แล้ว +2

    👍😘😘💕💕💕❤️

  • @lahiruanthony9280
    @lahiruanthony9280 5 ปีที่แล้ว

    obata jaya

  • @pristleyweerasinghe3805
    @pristleyweerasinghe3805 5 ปีที่แล้ว

    ගෝඨාභය මහත්තයවත් පොඩි අයට ප්‍රශ්න කරන්න අවස්ථාවක් දුන්නනම් නියමයි!

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 5 ปีที่แล้ว +2

    Mara prashan Shane poddi niyamai meywa wenna one

  • @lakmalbuddika188
    @lakmalbuddika188 5 ปีที่แล้ว +3

    Suda patum sir

  • @VijayKumar-kk9bl
    @VijayKumar-kk9bl 5 ปีที่แล้ว +1

    Podepatauta ugannala genapu videyata lassanata ahanawa anagata serasa hadena parapurata jaya weewa

  • @ranjithsumanaweera9706
    @ranjithsumanaweera9706 4 ปีที่แล้ว

    Oba janapathi wenawamai mahesh sir.

  • @pearlann981
    @pearlann981 5 ปีที่แล้ว +3

    Anka eke janapathi apekshaka mahash senanayaka sirta ape rata barademu

  • @janakamahesh8095
    @janakamahesh8095 5 ปีที่แล้ว +1

    Adata mama nan jathika kodiyen munawahagena oya asdekata pihen aninawamai Mahesh math Mahesh

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 5 ปีที่แล้ว +2

    Kawada harry dawasak matath one sites dakaganna apith adarei godak

  • @satwindersingh7441
    @satwindersingh7441 5 ปีที่แล้ว

    මොනවා උනත් කමක් නෑ ගෝටාභය ගේ චන්ද ටිකනම් කඩන්න එපා සේනානායක මහත්තයෝ දේශපාලනය කරන්න ඕනේ නම් එයාල එක්ක එකතු වන්නා

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 5 ปีที่แล้ว +1

      Ai e chanda eya ipadeddi genapuwada?
      Me rata aithi pawlakata neme.
      Me wage daruwanta.

  • @tharakatharaka4343
    @tharakatharaka4343 5 ปีที่แล้ว +1

    Lassnai wetasatahana

  • @tokka3803
    @tokka3803 5 ปีที่แล้ว +2

    oba itamath hagum bara nihatamani hamudapati kenek pahu giya samaya sitiya uda ostar kiyaganna awastawadi kuhaka gunamakuwa obata idiyamin kiyalah kiwwa utamai udahamudawe telar wadakwat karalanati kiyapu unta kade giye mu hadanne boradiye malu bannai obatum salenna epa oya widiyatama wade karaganayanna apahu kawadawath muslim antawadin oluwa ussannaha katai pukai dekama kata karana boru sinhaya sumandiranta balu una mu hadanne bila gahala nitiya ha samaya amatikama ganna mokada paliganna godak aya inawane

  • @lawanrajapaksha
    @lawanrajapaksha 5 ปีที่แล้ว +1

    සමනල සිරස 😂

  • @janakamahesh8095
    @janakamahesh8095 5 ปีที่แล้ว +1

    Oya mewelawe Anna EPA colaba nagara sabawa wage ratawatunoth mokadawenne

  • @عالمالكارتون-و3ط
    @عالمالكارتون-و3ط 5 ปีที่แล้ว +3

    Hamotama theruwan ss rsni

  • @kumariherth502
    @kumariherth502 5 ปีที่แล้ว +3

    Rateta jathiyata aderaya karena may wagea buddimath aya thama ratea janadipathila karannea onea

    • @shamakumari6789
      @shamakumari6789 5 ปีที่แล้ว

      Balanna daruwani oyala kochara hodada ape hamuda patitumatat oyalatat davipihitai

  • @ratnayakepalitha8009
    @ratnayakepalitha8009 5 ปีที่แล้ว +1

    Oba oya Gath uthsahaya asarthakai,mokada den gota enawa.oba gotata ekathu Vee rata niweradi mahata gannabalanna.naganandamahathawath ekkaragana. Nethnam sinhala chandha kedei neda?

  • @VijayKumar-kk9bl
    @VijayKumar-kk9bl 5 ปีที่แล้ว +2

    Mata aasayaya aayeth bilideku wenna

  • @kumariherth502
    @kumariherth502 5 ปีที่แล้ว +3

    Theruwan sarni hrima wadegathe wadea sateahana

  • @thejanathejana4927
    @thejanathejana4927 5 ปีที่แล้ว

    itha watina adhash obthumageee

  • @babynonakuruppu5124
    @babynonakuruppu5124 5 ปีที่แล้ว

    තමුසෙ අර නාගානන්ද ගෙ බෙල්ල කපපු විධියෙන් පේනව ගෝටාභයටත් වැඩිය නීචයෙක් කියල​.

    • @crishanthaperera3526
      @crishanthaperera3526 5 ปีที่แล้ว +1

      babynona kuruppu @ Obata idiriyedi Sl vlog eken Nagananda gena eththa denaganna puluwan,a nisa meweni uthum manussainta Niga karanna epa..Nagananda visin Naganandama Na gaththa..Lejjaie obala weni aya gena...

    • @babynonakuruppu5124
      @babynonakuruppu5124 5 ปีที่แล้ว

      @@crishanthaperera3526 ඉදිරියෙදි එකක් ගැන දැම්මම කියනවනම් උඹ වංචා කාරයෙක්. ප්ලෑන් කරනවා නේ ද දර්ශනය එක්ක ?

    • @raveengoonathilake8739
      @raveengoonathilake8739 5 ปีที่แล้ว

      නාගානන්දගෙ පස්සෙන් ගියපු කෙනෙක් තමයි මම.....නමුත් මෙතුමා සහ ඔහුගේ පක්ශයේ අය අනෙක් අය විවේචනය කරන්නේ නෑ. හෙලා දකින්නේ නෑ. ඒ අතින් මේ මිනිස්සු ගාව උතුම් ගුණ ධර්ම ටිකක් තියෙනවා බොරුවට කෑ ගැහුවේ නැති උනාට .....නමුත් බුදුහාමුදුරුවනුත් දේශනා කරලා තියෙන්නේ මනුශ්‍යයන් බහුතරයක් දුර්ජනයන් කියා ......ඒ නිසා නින්දා අපහාස ඒම ස්වාභාවිකයි.......!!!!

  • @sarithafrenando7092
    @sarithafrenando7092 5 ปีที่แล้ว +2

    Pidiya uththan pudanna one😍😍😍😍