ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාමා කවදාවත් අපිට නොකියපු කතා ලෝකයටම කියන්න අවස්තාව දුන්නට සංජීව අයියට මුලින්ම ස්තූතියි.❤මාමා ගැන අපිට ගොඩක් ආඩම්බරයි❤❤රට වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා🙏🙏
එහෙම තමයි හැබැ විරැවො කයිය නැ වැඩ විතරයි සුපිරි වැඩිඩො ❤❤🫡
Hero ❤😊
❤❤❤
Our mothers heroes hat off to them
P
නැසී ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
😍❤ බලලත් නිලධාරි රසිකහේමන්ත මහතා ටත් ,සන්ජීව මහතා ටත් ,සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤👍✌️💪🇱🇰💐🙏
අඩො බඩි හෙමන්ත එදා අපි ලබපු අත්දැකිම කියවනවා දකිනකොට මාර ගැම්මක් දැනෙනවා බං.ලේප්ටිනන් අදරැන්ක්ස්.අපිත් එක්කමයි එකට කෝස් එක කරේ කලු උස මහත සර්.නියම මනුස්සයේක්❤
අලුත් පරම්පරාවට මේවා මතක නෑ. අපේ ලමා කාලය ගෙවුනේ යුද්දයත් එක්ක එහි බිහිසුනු අත්දැකීම් එක්ක. මේ මිනිස්සුන් මතු බුදුවන මයිත්තිරි බුදු හාමුදුරුවන්ගේ කාලේදි බුදුන් දැක නිවන් දකින්න මේ පින් පලදේවා ❤❤❤❤
කොච්චර කැපවීම කරාද අපි වෙනුවෙන් මේ රණවිරුවන් කොයිතරම් මිලේච්ඡ ත්‍රස්තවාදීන්ද පනපිටින් ගින්දරට දාන්න. ඒ මිලේච්ඡ ත්‍රස්තවාදීන්ද විනාශ කරපු අපේ විර පුතුන් හට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️ ඔබ රට වෙනුවෙන් කළ අපිරමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ඒ වීර පුතුන් මගේ මල්ලි ඇතුළු ඒ වීර පුතුන් ලක් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏🙏❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
අලුත් පරම්පරාවේ ගොඩක් උන් පිම්පියො වගේ. අද යුදෙ තිබ්බ නම් කටෙත් අතුල්ලල යයි කොටි.
@@sandun8441qqqqqaqaqaqaqqqqaaqqqqaqaq1111Q11
උන් හිතන්නෙ අපි ආතල් එකේ හිටිය දේශපාලඥයො තමයි අපිව වෙන් කලේ කියල🤣🤣
තාත්ත ගැන අඩම්බරයි❤❤❤
❤
තාත්තට වැරදුනාද පුතේ. තාත්තාගෙ මල්ලී ඉපදුනේ 2002 කියනවා.
@@warunasadaruwan668682 wanna ati
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
ගොඩාක් අයට අමතක මටනම් කවදාවත් අමතක නොවන කෙනෙක් තමා ගල්ටා අයියා😢😢😢.ගල්ටා අයියෙ ඔයාට නිවන් සුව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏...
අද මේක එද්දි ඉයේ කොඩි සර්ගේ මුල ඉදලා ඔක්කොම ආය බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මර ගැම්මක් ඉතින්💥❤️ ආදරේයි මුලු යුද හමුදාවට මුලු හදවතින්ම ❤️❤️
ගොඩක් අයට අමතක වෙලා යන අතීතය නැවත මතක් කර දෙන සංජීව අයියට ගොඩක් ස්තූතිය🎉❤❤❤🎉 රට වෙනුවෙන් දිවි පිදු සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 🥺🙏🙏🙏
සංජීව මහත්මයා , ස්නයිපර් කොන්කර් ගෙ වීඩියෝ එකක් ඕන .. ඒ මනුස්සයා විශ්වවිද්‍යාලයක් 💕🙏
ඔබ ඔබවැනි අසීමිත කැපවීම් කල තමන්ගේ ජීවිතයම අත්හල වීරෝධාර රණවිරු සාමාජික පරපුරට දිනාදුන් නිදහසේ නාමයෙන් නිදුක් නිරෝගී බවසේම මියගිය සියළු රණවිරුවන්ට අප ගන්නා සෑම හුස්මක් ගානෙම අනේක වාරයක් බොහෝ පිං සිදුවේවා🙏🙏🙏ඒ පිං බලයෙන් අමාමහ නිවණම අත්වේවා🙏🙏❤❤❤❤
අපේ මාමා මුලු පව්ලටම ලොකූ ආඩම්බරයක් ❤❤සුදු මාමේ අපි දන්නවා ඔයත් දැන් ලස්සන ආත්මෙක ඉපදිලා ඇති..යුද්දයෙන් මියගිය සියලු රනවිරුවන්ට නිවන්සුව ලැබේවා..අනෙක් හැමෝටම දීර්ඝායුශ ලැබේවා❤❤❤
යකෙක්... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යකඩ යකෙක්.... නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබී චිරාත් කලක් ජීවත් වෙන්න වාසනාව ලැබේවා....
ඔබ. හරි සංජීව... ත්‍රස්තවාදී සංවිධාන දෙකකින් මැරුණු රටක්.. නැවත ගොඩ ගනිමින් තිබුණේ...
නිවන් සුව පතමි සියලුම මිය ගිය රණවිරුවන්ට
ඔබ තුමාගේ මල්ලි ඇතුළු සියළුම මියගිය රනවිරුවන්ට නිවන් සුව ලැබෙිවා😭☸️🙏❤️
නිවන් සුව ආදරණීය රණවිරුවන්ට ගොඩක් පිං මෙවන් වැඩසටහනක් ගෙන එනවට හිතට එන ගොඩක් දේවල් කියාගන්න වචන වලට බෑ මගේ මව් බිමට ජය
දැනුත් මේ උයන ගමන් පරන වීඩියෝ එකක් බැලුවේ 😅අලුත් එකක් නැති නිසා 🥴සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවා මේ කැප කිරීම් වලට❤හැමදාම කියනවා වගේ මේ දේශපාලන කාලකණ්ණින්ට ජාති ජාතිත් හෙන ගහන්න ඕන අපේ රටට කරපු දේට 😢Wanesa tv ජයවේවා අයියා❤
තනිකරම බිස්නස් එකක් කියලා තේරෙනවා නේද 😢 දේශපාලකයන්ගෙ වැරදි නිසාම තමා යුද්දෙ ආවෙ.. අනික යුද්දෙන් වවාගන කෑවා.. ඒවා හොදට තේරෙනවා මේ වීඩියෝ බලනකොට නේද 😢
යකෙක් වචන නෑ ගහපුවා කියන්නේ ගානක්වත් නැතුව අම්මෝ ❤ තව කොටස් ගේමු මේ සර්ගේ ඔබට දීර්ගායුශ ලැබේවා ❤
මෙව බලන්න පුදුම විදියට ඇබ්බැහි වෙලා තින්නෙ ..මේ කතා අපි ඇහුවට පුදුම දුකක් වෙදනාවවන් විදින්න ඇතිද අපේ කොල්ලො ...මගෙ ලොකු තාත්තා තිලිප්පන් වලදි වෙඩි වැදිලා නැතිඋනා😥..දෙවනි බාප්පා මුලතිව් කැම්ප් එකට ගහපු වෙලාවේ එයා මිසින්😥.. ජිවිත පූජා කරපු සියලුම රණවිරුවන් හට නිවන් සුව🙏🙏🙏🙏🙏🥺
බුදුසරණයි 🙏❤️
ජීවිත පරිත්‍යාගයෙන් මිලියන 220 ක ජනතාවකට නිදහස ලබා දුන් ඔබ ඇතුළු සමස්ත රනවිරුවන්ට ගරු ආචාරය පුද කරනවා ..ස්තුතියි සංජීව කරන්නාවූ සේවට
22 මිලියන 😊
හැමදාම බලනවා එක වැඩසටහනක් තුන් හතර පාරක් බලලා තියෙනවා❤ බුදු සරණයි සියලු දෙනාටම❤❤❤
ඔබතුමන්ට නිදුක් නීරෝගි වාසනාවන්ත දිවියක් ප්‍රාර්ථනා කරනවා🙏❤ සියලුම මිය ගිය විරුවන්ට නිර්වාන සුවයම ලැබේවා🙏 "ආයු රක්ඛන්තු ආවඩා 🙏💐 "
මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නෑ කැපකිරීම වෙනුවට. Respect ❤❤❤❤❤
රට වෙනුවෙන් මේ අභීත විරුවන් කල කැප කිරීම් අපිට හිතන්න වත් බෑ. මේ පොළවේ හුස්ම ගන්නා අපි හැම කෙනෙක්ම ණය ගැතියි .. මේ විරුවන් ට. සසර දුකක් නම් වෙන්නට එපා. මේ පින්බිම රැක්ක පිනෙන් .තුණුරුවන් සරණයි සර් .වැනස සංජීව ඔබ මේ කරන් මෙහෙවර අති විශිෂ්ඨයි . ලෝකේ ම්ලේච්ඡම ත්රස්තවාදීන් ගෙන් මේ පින්බිම බේරාගත් මේ අභීත විරුවන් ගැන අද බහුතරයකට අමතක වෙලා.😢
බොහොම පින් ඔබ ඇතුලු මියගිය සියලු දෙනාට
Sf කියන්නෙ මාරයත් එක්ක සෙල්ලමිි කරපු වැඩිිඩො හිටපු තැනක් ❤️❤️❤️
අනිවාර්යයෙන්ම ,,, දැන් සමාජේ ඉන්න අඩු මානසික ආකල්ප පවතින උන්..SF කියන්නේ මොකද්ද කියලා වත් නොදැන එකේක පොරවල්ලට යක්කු යක්කු කිය කිය වීඩියෝ දදා ගොබ්බ ආතල් ගන්න සමාජයක් ඉන්න මේරටේ වෙන වෙන හමුදා ඒකක වල ඉන්න අයට යක්කු කොපි කලාට,, සම කරන්න බෑ කවදාවත් ..😀යක්කු කවුද කියලා දැනගන්න ඔනේ නම් . ( SF ) විෂේෂ බලකායේ සේවය කරන්නම වෙනවා...😀👍යක්කු කියන්න තරම් විසිෂ්ටයන් විසිෂ්ට පුහුණුවකින් විතරක් විසිෂ්ටයන් නොවේ..😐පුහුණුව අවසන් වී බලගන රාජකාරි කරගේන යන අතර තුර SF එකේ ඉතාමත් අති දුෂ්කර වෙන සෙබලුන් හට හිමි නොවෙන ..විෂේෂ බලකායට පමනක් හිමි වන විෂේෂ පාඨමාලා රාෂීයකින් සමන් විත ඒය විෂේෂ බලකායට පමණක් එය සීමා වන අතර...සමහර පාඨමාලා රහසිගත වන අතර.. එය වෙන පුද්ගලයන් හට වීඩියෝ ක්ලිප් එකකින් වත් කවදාවත් දැකීමට නොහැකි වන අතර.. විෂේෂ බලකායට වෙන කිසිම එකකයක් සම කල නොහැක..යූටූබ් වලින් සමහර පුද්ගලයන් ජංගම දුර කතන වලින් සමහර පාඨමාලා වල කෙටි වීඩියෝ සමාජ ජාලා තුල ඔබ හට දැකීමට ඇති නමුත්..ඊට හාත්පසින්ම විෂේෂ බලකායේ ඉතාමත් රහසිගත දේ ඔබ දකින දේට වඩා බොහෝ තිබෙන බැවින් ඒය විෂේෂ බලකායේ සෙබලේකුට කිසි සේත් වෙනත් අය වලුන් හට එය හෙලි කිරීමට නොහැකි වන අතර ..එය කිසිදා සාමාන්‍ය ජනතාව සහා වෙනත් කිසිවෙකු නොදන්නා බව කරුණාවෙන් මතක තාබා ගත් යුතු කරුණකී..😐👍 විෂේෂ බලකා සොල්දාදුවෙක් බිහිකිරීම සදහා අපගේ රජය විසින් සෑහෙන මුදල් ප්රේමාණයක් වැයවේ .. සෑම රටකම සිටින තම හමුදා එකක වලට වඩා.. දරුණු පුහුණුව කින් සමන්විත විෂේෂ බලකායක් සෑම රටකම පිහිටවා තිබෙන අතර එය විෂිෂ්ඨ සෙබලු පමනක් තෝරා පිහිටුවන ඒකකයකී.. එය සම කිරීමට වෙනත් ඒකකයන් හට කිසී සේත් නොහැක.. 😀විෂේෂ බලකායන් රටක් තුල නිර්මාණය වන්නේ එසේය..💀💪එබැවින් ශ්‍රී ලංකාව තුලද අනිකුත් සියලුම ඒකක වලට වඩා උසස් බලකාය ලෙස විෂේෂ බලකාය හට එම අභිමානය හිමි වනු ඇත..💀❤️💪හය හතර නොදන්නා.. අපේ රටේ දැන් සිටින තරුණ පර පුර හට දැන ගැනීම පිණිසය... 😐👍යක්කුන්ගේ තැන යක්කුන්ට සැම විටම හිමි වන අතර ..😐කොක්කුන් යක්කුන් කිර්මට කිසි විටක නොහැකි වන අතර..😐විෂේෂ බලකාය යනු අර්තය වත් නොදැන තර්ක කරන සමහර පුද්ගලයන් මෙය නොදාන්නා කරුනකි.. 😐විෂේෂ බලකාය ගැන ඔබ හට සමාජ ජාලාවල දැකීමට ඇත්තේ බොහෝම සුලු දේවල් පමනක් වන බැවින් විෂේෂ බලකායේ අනෙකුත් බොහෝදේ ඔබ කවදාවත් නොදකිණු ඇත.. 😐ඔබ නරභා ඇති වීඩියෝ වල තිබේන දෙයින් පමනක් විෂේෂ බලකාය ගැන ඔබට දැණුමක් කිසිසේත් නොලැබෙන අතර...එය නරභා කිසි විටකත් වෙනත් අයවලුන් හට එය සන්සන්දනය නොකරන්න..😐💀මොකද ඔබ විෂේෂ බලකාය ගැන දන්න දෙයක් නැත..😐💀👍
මට මේක බලන්න බෑ මට මාරම දුකයි සංජීව අයියේ 🙏 මගේ අප්පච්චි ඇතුලු රට වේනුවේන් දිවි පිදු සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ කැප කිරීම් අගය කරන්න අපි ළඟ ඇත්තටම වචන මදි වීරයාණනි! 🥺 ඒ ගැන සමා වෙන්න අපිට. ඔබ ඇතුලු අපේ උතුම් විරු කැළට නිවන් දකිනා ජාති දක්වා සියලු සැප සම්පත් ලැබේවා. කිසිදාක දුකක් කරදරයක් නොවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤🇱🇰🇱🇰
1නෙක් විතරක් රට බේරා ගත් නායකයා වෙන්න කීදෙනෙක් ජීවිත ,අත පය වැනි කීයක් පුදකරාද මියගිය ඉන්න ආබාධිත සියල්ල ටම බුදු සරණයි
නිවන්සුව අපෙ සියලුම රණවිරුවන්ට ❤️❤️🙏🙏
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායු වේවා.
මිය ගිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
පෙනුමෙන් කතාවෙන් අහිංසක බව පෙනුනත් SF ගැම්ම ඉතිං යකකෙක් කරපු වැඩ ඇහුවම ඒත් දුක මල්ලි නැති වුන එක මොනවා කරන්නද අපේ වීරෝධාර රණවිරුවන්ට සදා ණයගැතියි ❤
බලන ගමන් ඉන්නේ බුදුන් සරණ ලැබේවා හැමෝට ම🎉
Thank you sanjewa❤
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
ජය සියලු රණවිරුවන්ට ❤
රණවිරුවන් නිසයි.. අපි දැන් නිදහසේ ජීවත් වෙන්නෙ..❤️❤️
මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ ලේ හෙළූ ආදරණිය රණවිරුවන්ට උපහාර වේවා 🙏
රට ජාතිය ආගම වෙනුවෙන් කල අති මහත් කැප කිරීම් වලට ඔබට පිං... ❤🙏... නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ඔබට විරුවාණනි!!!🙏🙏
Ape game raththaran hadawathak.apita hari adambarai❤❤❤❤
වෙනදා වගෙ සුපිරියක් ❤️💪💪💪
Excellent වනැස ❤🖤
ගමේ වීරයා ❤
ගම???
@@DesilvaLakmalමීටියාගොඩ .නින්දාන ස්කොලෙ ගියෙ.නින්දාන පිට්ටනිය ලග දැං ඉන්නෙ ගෙවල් තව මොනවද ඔන😂
@@lasanthapriyadarshana..9828 දැකලා පුරුදුයි මන් අම්බලන්ගොඩ මාත් sf තමයි.
Dakune weerayek.mamath dakune.ratatama adambarayak loketama adambarayak.jayawewa wiruwaneni.sthuthi sanjeewa aiye.☠️☠️☠️☠️☠️☠️☠️💪💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සියලුම රණවිරුවන්ට dirgayusa ලැබේවා
ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙 දිවිපිදූ සියලු වීරෝධාර රණවිරුවන්ට අමා මහ නිවන් සුවය ලැබේවා ...!
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
මතු බුදුවෙන්න ඕනේ මියගිය, තුවාල වුනු හැම රණවිරුවෙක්ම ❤️🙏
නැසී ගිය හැම රන විරුවෙකුටම නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏ආබධ්ත හැම දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏අනෙක් හැම දෙනාටම, සංජීව මහත්තයා ඔබට, තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏අපි සදා ණයයි මේ හැම දෙනාටම 🙏🙏❤❤❤
තෙරුවණ් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤
එලිවෙනකන් නින්දක් නැතුව මේ කතා අහන මං වගේ තවත් උන් සිටීද ❤️🙏🙏
තෙරුවන් සරණයි
මෙතෙක් අහපු බිහිසුණුම කතාව..
පටිටම දුකයි ❤❤❤❤ අපි වෙිනුවෙින් විදපු දුක්
මෙ කතා අතරින් සුපිරිම එකක් ❤
මවුබිම වෙනුවෙන් අභීත මෙහෙවරක් ඉටුකල සියලුම විරුවන්ට උපහාරයක්ම වේවා! 🎉🎉🎉🎉
කමාන්ඩෝ ලාරාගේ වැඩසටහනක් ගේන්න සුපිරි වැඩ්ඩෙක්
අමිහිරි යුද අත්දැකීම් නැවත ආවර්ජනය කළා..ඔබට දීර්ඝායු ❤
රසිකා අයියා. රණබිමේ රණ රණවීර. ❤❤❤❤🏴☠️🏴☠️🏴☠️🏴☠️
❤❤❤❤❤❤❤❤ දීර්ඝායුෂ ලැබේවා
රණවිරුවන්ට බුදුසරණයි❤
🙏🙏🙏🙏🙏 obathumata niduk neerogi suwa labewa….. obage sahodarayata utum Niwan suwa labewa….🙏🙏🙏
අද මගෙන් මුල්ම කමෙන්ට් එක❤🎉
බුදු සරණයි
මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
සදා අමරනීය මින්ස්සු❤❤
මාමා❤
සංජීව අයියා ❤❤❤❤❤❤❤
රටක් වෙනුවෙන් අසීමිත කැපකිරීමක් ❤️ බේරගත්තු රට රැකගන්න එක අපේ පරම යුතුකමක් වගකීමක් නැත්නම් අපි රණවිරුවන්ට ආත්ම ගානක් ණයයි...😢
අද අපි ආබාධිත රණවිරුවෝ
බුදුසරණයි ඔයාට
හරි අබාදිත වෙන්න පුළුවන් ඔබ අපිට දෙව්වරු එකයි සිංහලකම
❤❤❤❤❤
ඇඩම්බරයි sahodaraya oba gana
හදවතින්ම වනැස ආදරෙයි 🫶🫶
අපේ රණවිරුවන් සෑබෑ වීරයන්
දෙවිවරුන් 🙏🙏🙏❤️
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈
55.19 හෙමන්ත මහත්තයා ගේ මල්ලි තමා චරිතේ ❤❤ රට වෙනුවෙන් දිවි පිදූ සියලූම රණකාමී රණවිරුවන්ට අපගේ උපහාරය ❤❤❤
Ranaviru , sanjjeeva obatath mage divi pidu Ranaviruvantath upaharayak weva
කොච්චර කැපවීම කරාද අපි වෙනුවෙන් . කොයිතරම් මිලේච්ඡ ත්‍රස්තවාදීන්ද පනපිටින් ගින්දරට දාන්න තරම්. අපි වෙනුවෙන් ඒ තරම් කැපකිරීම් කළ ඒ වීර පුතුන් මගේ මල්ලි ඇතුළු ඒ වීර පුතුන් මේ ලක් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏 රට වෙනුවෙන් ඔබ සහ ඔබේ මල්ලි කළ අපිරමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏 ❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
අර ලොක්කොන්ගෙ කතා වලට වඩා සුපිරි මෙ කතාව
Supiri waddek ape rasika ayiya...ape loku tatatage puta.supiri රණවිරුවන් ❤
සුපිරි වැඩසටහනක්, අපේ රන විරුවෝ ගොඩක් අයට අමතකයි.. ❤
Api dam tamai balanne.budusaranai obathumata 😊❤
අම්බලන්ගොඩින් එන දෙවනියා ❤
පූනරීන් ගහන කොට මම හිටියෙ අයියකච්චි වල අපිට වෙඩි සද්දෙ හොදට ඇහුනා
ඔයට බුදුසරණයි
Sanjeewage wedasatahanak balanna aththatama asai.math 22k ma rata wenuwen awanka sewayak karapu kenek.mamath me kiyana athdakeem gana hodata dannawa. Me katha kiyana ha nokiyama apa atharin wen una siyaluma ranawiruwan sada amaraneeyai ❤❤❤
Sanjeew ayye Lalith jayasinghe sirge mallith ekkat interview ekak karamu
ආයූ රඛ්ඛන්තු ආවඩා🇱🇰🙏❤
Respect ❤❤❤❤❤❤
Ape weerayo jaya wewa ❤❤❤
සුපිරියක් වගේ
MN hamadama balanawa mage aeyai malle dennama sf hetiya MN godak adambarai ❤❤❤
රටට ණය නැති මිනිස්සු ❣️❤🫡
Super 👌 👍 ❤❤❤🎉🎉
ගැම්ම තමයි❤️❤️❤️
හොද යුද කතා
මාමා කවදාවත් අපිට නොකියපු කතා ලෝකයටම කියන්න අවස්තාව දුන්නට සංජීව අයියට මුලින්ම ස්තූතියි.❤මාමා ගැන අපිට ගොඩක් ආඩම්බරයි❤❤රට වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා🙏🙏
එහෙම තමයි හැබැ විරැවො කයිය නැ වැඩ විතරයි සුපිරි වැඩිඩො ❤❤🫡
Hero ❤😊
❤❤❤
Our mothers heroes hat off to them
P
නැසී ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
😍❤ බලලත් නිලධාරි රසිකහේමන්ත මහතා ටත් ,සන්ජීව මහතා ටත් ,සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤👍✌️💪🇱🇰💐🙏
අඩො බඩි හෙමන්ත එදා අපි ලබපු අත්දැකිම කියවනවා දකිනකොට මාර ගැම්මක් දැනෙනවා බං.ලේප්ටිනන් අදරැන්ක්ස්.අපිත් එක්කමයි එකට කෝස් එක කරේ කලු උස මහත සර්.නියම මනුස්සයේක්❤
අලුත් පරම්පරාවට මේවා මතක නෑ. අපේ ලමා කාලය ගෙවුනේ යුද්දයත් එක්ක එහි බිහිසුනු අත්දැකීම් එක්ක. මේ මිනිස්සුන් මතු බුදුවන මයිත්තිරි බුදු හාමුදුරුවන්ගේ කාලේදි බුදුන් දැක නිවන් දකින්න මේ පින් පලදේවා ❤❤❤❤
කොච්චර කැපවීම කරාද අපි වෙනුවෙන් මේ රණවිරුවන් කොයිතරම් මිලේච්ඡ ත්‍රස්තවාදීන්ද පනපිටින් ගින්දරට දාන්න. ඒ මිලේච්ඡ ත්‍රස්තවාදීන්ද විනාශ කරපු අපේ විර පුතුන් හට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️ ඔබ රට වෙනුවෙන් කළ අපිරමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ඒ වීර පුතුන් මගේ මල්ලි ඇතුළු ඒ වීර පුතුන් ලක් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏🙏❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
අලුත් පරම්පරාවේ ගොඩක් උන් පිම්පියො වගේ. අද යුදෙ තිබ්බ නම් කටෙත් අතුල්ලල යයි කොටි.
@@sandun8441qqqqqaqaqaqaqqqqaaqqqqaqaq1111
Q11
උන් හිතන්නෙ අපි ආතල් එකේ හිටිය දේශපාලඥයො තමයි අපිව වෙන් කලේ කියල🤣🤣
තාත්ත ගැන අඩම්බරයි❤❤❤
❤
තාත්තට වැරදුනාද පුතේ. තාත්තාගෙ මල්ලී ඉපදුනේ 2002 කියනවා.
❤
@@warunasadaruwan668682 wanna ati
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
ගොඩාක් අයට අමතක මටනම් කවදාවත් අමතක නොවන කෙනෙක් තමා ගල්ටා අයියා😢😢😢.ගල්ටා අයියෙ ඔයාට නිවන් සුව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏...
අද මේක එද්දි ඉයේ කොඩි සර්ගේ මුල ඉදලා ඔක්කොම ආය බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මර ගැම්මක් ඉතින්💥❤️ ආදරේයි මුලු යුද හමුදාවට මුලු හදවතින්ම ❤️❤️
ගොඩක් අයට අමතක වෙලා යන අතීතය නැවත මතක් කර දෙන සංජීව අයියට ගොඩක් ස්තූතිය🎉❤❤❤🎉 රට වෙනුවෙන් දිවි පිදු සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 🥺🙏🙏🙏
❤
සංජීව මහත්මයා , ස්නයිපර් කොන්කර් ගෙ වීඩියෝ එකක් ඕන .. ඒ මනුස්සයා විශ්වවිද්‍යාලයක් 💕🙏
ඔබ ඔබවැනි අසීමිත කැපවීම් කල තමන්ගේ ජීවිතයම අත්හල වීරෝධාර රණවිරු සාමාජික පරපුරට දිනාදුන් නිදහසේ නාමයෙන් නිදුක් නිරෝගී බවසේම මියගිය සියළු රණවිරුවන්ට අප ගන්නා සෑම හුස්මක් ගානෙම අනේක වාරයක් බොහෝ පිං සිදුවේවා🙏🙏🙏ඒ පිං බලයෙන් අමාමහ නිවණම අත්වේවා🙏🙏❤❤❤❤
අපේ මාමා මුලු පව්ලටම ලොකූ ආඩම්බරයක් ❤❤
සුදු මාමේ අපි දන්නවා ඔයත් දැන් ලස්සන ආත්මෙක ඉපදිලා ඇති..
යුද්දයෙන් මියගිය සියලු රනවිරුවන්ට නිවන්සුව ලැබේවා..අනෙක් හැමෝටම දීර්ඝායුශ ලැබේවා❤❤❤
යකෙක්... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යකඩ යකෙක්.... නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබී චිරාත් කලක් ජීවත් වෙන්න වාසනාව ලැබේවා....
ඔබ. හරි සංජීව... ත්‍රස්තවාදී සංවිධාන දෙකකින් මැරුණු රටක්.. නැවත ගොඩ ගනිමින් තිබුණේ...
නිවන් සුව
පතමි
සියලුම මිය ගිය රණවිරුවන්ට
ඔබ තුමාගේ මල්ලි ඇතුළු සියළුම මියගිය රනවිරුවන්ට නිවන් සුව ලැබෙිවා😭☸️🙏❤️
නිවන් සුව ආදරණීය රණවිරුවන්ට ගොඩක් පිං මෙවන් වැඩසටහනක් ගෙන එනවට හිතට එන ගොඩක් දේවල් කියාගන්න වචන වලට බෑ මගේ මව් බිමට ජය
දැනුත් මේ උයන ගමන් පරන වීඩියෝ එකක් බැලුවේ 😅
අලුත් එකක් නැති නිසා 🥴
සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවා මේ කැප කිරීම් වලට❤
හැමදාම කියනවා වගේ මේ දේශපාලන කාලකණ්ණින්ට ජාති ජාතිත් හෙන ගහන්න ඕන අපේ රටට කරපු දේට 😢
Wanesa tv ජයවේවා අයියා❤
තනිකරම බිස්නස් එකක් කියලා තේරෙනවා නේද 😢 දේශපාලකයන්ගෙ වැරදි නිසාම තමා යුද්දෙ ආවෙ.. අනික යුද්දෙන් වවාගන කෑවා.. ඒවා හොදට තේරෙනවා මේ වීඩියෝ බලනකොට නේද 😢
යකෙක් වචන නෑ ගහපුවා කියන්නේ ගානක්වත් නැතුව අම්මෝ ❤ තව කොටස් ගේමු මේ සර්ගේ ඔබට දීර්ගායුශ ලැබේවා ❤
මෙව බලන්න පුදුම විදියට ඇබ්බැහි වෙලා තින්නෙ ..මේ කතා අපි ඇහුවට පුදුම දුකක් වෙදනාවවන් විදින්න ඇතිද අපේ කොල්ලො ...මගෙ ලොකු තාත්තා තිලිප්පන් වලදි වෙඩි වැදිලා නැතිඋනා😥..දෙවනි බාප්පා මුලතිව් කැම්ප් එකට ගහපු වෙලාවේ එයා මිසින්😥.. ජිවිත පූජා කරපු සියලුම රණවිරුවන් හට නිවන් සුව🙏🙏🙏🙏🙏🥺
බුදුසරණයි 🙏❤️
ජීවිත පරිත්‍යාගයෙන් මිලියන 220 ක ජනතාවකට නිදහස ලබා දුන් ඔබ ඇතුළු සමස්ත රනවිරුවන්ට ගරු ආචාරය පුද කරනවා ..ස්තුතියි සංජීව කරන්නාවූ සේවට
22 මිලියන 😊
හැමදාම බලනවා එක වැඩසටහනක් තුන් හතර පාරක් බලලා තියෙනවා❤ බුදු සරණයි සියලු දෙනාටම❤❤❤
ඔබතුමන්ට නිදුක් නීරෝගි වාසනාවන්ත දිවියක් ප්‍රාර්ථනා කරනවා🙏❤
සියලුම මිය ගිය විරුවන්ට නිර්වාන සුවයම ලැබේවා🙏
"ආයු රක්ඛන්තු ආවඩා 🙏💐 "
මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නෑ කැපකිරීම වෙනුවට. Respect ❤❤❤❤❤
රට වෙනුවෙන් මේ අභීත විරුවන් කල කැප කිරීම් අපිට හිතන්න වත් බෑ. මේ පොළවේ හුස්ම ගන්නා අපි හැම කෙනෙක්ම ණය ගැතියි .. මේ විරුවන් ට. සසර දුකක් නම් වෙන්නට එපා. මේ පින්බිම රැක්ක පිනෙන් .තුණුරුවන් සරණයි සර්
.වැනස සංජීව ඔබ මේ කරන් මෙහෙවර අති විශිෂ්ඨයි . ලෝකේ ම්ලේච්ඡම ත්රස්තවාදීන් ගෙන් මේ පින්බිම බේරාගත් මේ අභීත විරුවන් ගැන අද බහුතරයකට අමතක වෙලා.😢
බොහොම පින් ඔබ ඇතුලු මියගිය සියලු දෙනාට
Sf කියන්නෙ මාරයත් එක්ක සෙල්ලමිි කරපු වැඩිිඩො හිටපු තැනක් ❤️❤️❤️
අනිවාර්යයෙන්ම ,,, දැන් සමාජේ ඉන්න අඩු මානසික ආකල්ප පවතින උන්..SF කියන්නේ මොකද්ද කියලා වත් නොදැන එකේක පොරවල්ලට යක්කු යක්කු කිය කිය වීඩියෝ දදා ගොබ්බ ආතල් ගන්න සමාජයක් ඉන්න මේරටේ වෙන වෙන හමුදා ඒකක වල ඉන්න අයට යක්කු කොපි කලාට,, සම කරන්න බෑ කවදාවත් ..😀
යක්කු කවුද කියලා දැනගන්න ඔනේ නම් . ( SF ) විෂේෂ බලකායේ සේවය කරන්නම වෙනවා...😀👍
යක්කු කියන්න තරම් විසිෂ්ටයන් විසිෂ්ට පුහුණුවකින් විතරක් විසිෂ්ටයන් නොවේ..😐
පුහුණුව අවසන් වී බලගන රාජකාරි කරගේන යන අතර තුර SF එකේ ඉතාමත් අති දුෂ්කර වෙන සෙබලුන් හට හිමි නොවෙන ..විෂේෂ බලකායට පමනක් හිමි වන විෂේෂ පාඨමාලා රාෂීයකින් සමන් විත ඒය විෂේෂ බලකායට පමණක් එය සීමා වන අතර...සමහර පාඨමාලා රහසිගත වන අතර.. එය වෙන පුද්ගලයන් හට වීඩියෝ ක්ලිප් එකකින් වත් කවදාවත් දැකීමට නොහැකි වන අතර.. විෂේෂ බලකායට වෙන කිසිම එකකයක් සම කල නොහැක..යූටූබ් වලින් සමහර පුද්ගලයන් ජංගම දුර කතන වලින් සමහර පාඨමාලා වල කෙටි වීඩියෝ සමාජ ජාලා තුල ඔබ හට දැකීමට ඇති නමුත්..ඊට හාත්පසින්ම විෂේෂ බලකායේ ඉතාමත් රහසිගත දේ ඔබ දකින දේට වඩා බොහෝ තිබෙන බැවින් ඒය විෂේෂ බලකායේ සෙබලේකුට කිසි සේත් වෙනත් අය වලුන් හට එය හෙලි කිරීමට නොහැකි වන අතර ..එය කිසිදා සාමාන්‍ය ජනතාව සහා වෙනත් කිසිවෙකු නොදන්නා බව කරුණාවෙන් මතක තාබා ගත් යුතු කරුණකී..😐👍 විෂේෂ බලකා සොල්දාදුවෙක් බිහිකිරීම සදහා
අපගේ රජය විසින් සෑහෙන මුදල් ප්රේමාණයක් වැයවේ ..
සෑම රටකම සිටින තම හමුදා එකක වලට වඩා.. දරුණු පුහුණුව කින් සමන්විත විෂේෂ බලකායක් සෑම රටකම පිහිටවා තිබෙන අතර එය විෂිෂ්ඨ සෙබලු පමනක් තෝරා පිහිටුවන ඒකකයකී.. එය සම කිරීමට වෙනත් ඒකකයන් හට කිසී සේත් නොහැක.. 😀
විෂේෂ බලකායන් රටක් තුල නිර්මාණය වන්නේ එසේය..💀💪
එබැවින් ශ්‍රී ලංකාව තුලද අනිකුත් සියලුම ඒකක වලට වඩා උසස් බලකාය ලෙස විෂේෂ බලකාය හට එම අභිමානය හිමි වනු ඇත..💀❤️💪
හය හතර නොදන්නා.. අපේ රටේ දැන් සිටින තරුණ පර පුර හට දැන ගැනීම පිණිසය... 😐👍
යක්කුන්ගේ තැන යක්කුන්ට සැම විටම හිමි වන අතර ..😐
කොක්කුන් යක්කුන් කිර්මට කිසි විටක නොහැකි වන අතර..😐
විෂේෂ බලකාය යනු අර්තය වත් නොදැන තර්ක කරන සමහර පුද්ගලයන් මෙය නොදාන්නා කරුනකි.. 😐
විෂේෂ බලකාය ගැන ඔබ හට සමාජ ජාලාවල දැකීමට ඇත්තේ බොහෝම සුලු දේවල් පමනක් වන බැවින් විෂේෂ බලකායේ අනෙකුත් බොහෝදේ ඔබ කවදාවත් නොදකිණු ඇත.. 😐
ඔබ නරභා ඇති වීඩියෝ වල තිබේන දෙයින් පමනක් විෂේෂ බලකාය ගැන ඔබට දැණුමක් කිසිසේත් නොලැබෙන අතර...එය නරභා කිසි විටකත් වෙනත් අයවලුන් හට එය සන්සන්දනය නොකරන්න..😐💀
මොකද ඔබ විෂේෂ බලකාය ගැන දන්න දෙයක් නැත..😐💀👍
මට මේක බලන්න බෑ මට මාරම දුකයි සංජීව අයියේ 🙏 මගේ අප්පච්චි ඇතුලු රට වේනුවේන් දිවි පිදු සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ කැප කිරීම් අගය කරන්න අපි ළඟ ඇත්තටම වචන මදි වීරයාණනි! 🥺 ඒ ගැන සමා වෙන්න අපිට. ඔබ ඇතුලු අපේ උතුම් විරු කැළට නිවන් දකිනා ජාති දක්වා සියලු සැප සම්පත් ලැබේවා. කිසිදාක දුකක් කරදරයක් නොවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤🇱🇰🇱🇰
1නෙක් විතරක් රට බේරා ගත් නායකයා වෙන්න කීදෙනෙක් ජීවිත ,අත පය වැනි කීයක් පුදකරාද මියගිය ඉන්න ආබාධිත සියල්ල ටම බුදු සරණයි
නිවන්සුව අපෙ සියලුම රණවිරුවන්ට ❤️❤️🙏🙏
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායු වේවා.
මිය ගිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
පෙනුමෙන් කතාවෙන් අහිංසක බව පෙනුනත් SF ගැම්ම ඉතිං යකකෙක් කරපු වැඩ ඇහුවම ඒත් දුක මල්ලි නැති වුන එක මොනවා කරන්නද අපේ වීරෝධාර රණවිරුවන්ට සදා ණයගැතියි ❤
බලන ගමන් ඉන්නේ බුදුන් සරණ ලැබේවා හැමෝට ම🎉
Thank you sanjewa❤
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
ජය සියලු රණවිරුවන්ට ❤
රණවිරුවන් නිසයි.. අපි දැන් නිදහසේ ජීවත් වෙන්නෙ..❤️❤️
මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ ලේ හෙළූ ආදරණිය රණවිරුවන්ට උපහාර වේවා 🙏
රට ජාතිය ආගම වෙනුවෙන් කල අති මහත් කැප කිරීම් වලට ඔබට පිං... ❤🙏... නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ඔබට විරුවාණනි!!!🙏🙏
Ape game raththaran hadawathak.apita hari adambarai❤❤❤❤
වෙනදා වගෙ සුපිරියක් ❤️💪💪💪
Excellent වනැස ❤🖤
ගමේ වීරයා ❤
ගම???
@@DesilvaLakmalමීටියාගොඩ .නින්දාන ස්කොලෙ ගියෙ.නින්දාන පිට්ටනිය ලග දැං ඉන්නෙ ගෙවල් තව මොනවද ඔන😂
@@lasanthapriyadarshana..9828 දැකලා පුරුදුයි මන් අම්බලන්ගොඩ
මාත් sf තමයි.
Dakune weerayek.mamath dakune.ratatama adambarayak loketama adambarayak.jayawewa wiruwaneni.sthuthi sanjeewa aiye.☠️☠️☠️☠️☠️☠️☠️💪💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සියලුම රණවිරුවන්ට dirgayusa ලැබේවා
ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙
දිවිපිදූ සියලු වීරෝධාර රණවිරුවන්ට අමා මහ නිවන් සුවය ලැබේවා ...!
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
මතු බුදුවෙන්න ඕනේ මියගිය, තුවාල වුනු හැම රණවිරුවෙක්ම ❤️🙏
නැසී ගිය හැම රන විරුවෙකුටම නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏ආබධ්ත හැම දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏අනෙක් හැම දෙනාටම, සංජීව මහත්තයා ඔබට, තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏අපි සදා ණයයි මේ හැම දෙනාටම 🙏🙏❤❤❤
තෙරුවණ් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤
එලිවෙනකන් නින්දක් නැතුව මේ කතා අහන මං වගේ තවත් උන් සිටීද ❤️🙏🙏
තෙරුවන් සරණයි
මෙතෙක් අහපු බිහිසුණුම කතාව..
පටිටම දුකයි ❤❤❤❤ අපි වෙිනුවෙින් විදපු දුක්
මෙ කතා අතරින් සුපිරිම එකක් ❤
මවුබිම වෙනුවෙන් අභීත මෙහෙවරක් ඉටුකල සියලුම විරුවන්ට උපහාරයක්ම වේවා! 🎉🎉🎉🎉
කමාන්ඩෝ ලාරාගේ වැඩසටහනක් ගේන්න සුපිරි වැඩ්ඩෙක්
අමිහිරි යුද අත්දැකීම් නැවත ආවර්ජනය කළා..ඔබට දීර්ඝායු ❤
රසිකා අයියා. රණබිමේ රණ රණවීර. ❤❤❤❤🏴☠️🏴☠️🏴☠️🏴☠️
❤❤❤❤❤❤❤❤ දීර්ඝායුෂ ලැබේවා
රණවිරුවන්ට බුදුසරණයි❤
🙏🙏🙏🙏🙏 obathumata niduk neerogi suwa labewa….. obage sahodarayata utum Niwan suwa labewa….🙏🙏🙏
අද මගෙන් මුල්ම කමෙන්ට් එක❤🎉
බුදු සරණයි
මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
සදා අමරනීය මින්ස්සු❤❤
මාමා❤
සංජීව අයියා ❤❤❤❤❤❤❤
රටක් වෙනුවෙන් අසීමිත කැපකිරීමක් ❤️ බේරගත්තු රට රැකගන්න එක අපේ පරම යුතුකමක් වගකීමක් නැත්නම් අපි රණවිරුවන්ට ආත්ම ගානක් ණයයි...😢
අද අපි ආබාධිත රණවිරුවෝ
බුදුසරණයි ඔයාට
හරි අබාදිත වෙන්න පුළුවන් ඔබ අපිට දෙව්වරු එකයි සිංහලකම
❤❤❤❤❤
ඇඩම්බරයි sahodaraya oba gana
හදවතින්ම වනැස ආදරෙයි 🫶🫶
අපේ රණවිරුවන් සෑබෑ වීරයන්
දෙවිවරුන් 🙏🙏🙏❤️
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈
55.19 හෙමන්ත මහත්තයා ගේ මල්ලි
තමා චරිතේ ❤❤ රට වෙනුවෙන් දිවි පිදූ සියලූම රණකාමී රණවිරුවන්ට අපගේ උපහාරය ❤❤❤