නිකරුණේ විනාශවෙන තරුණ ජීවිත වලට, මුතුගල සර් දුන්නු වටිනා අවවාදය | Dinesh Muthugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • නිකරුණේ විනාශවෙන තරුණ ජීවිත වලට, මුතුගල සර් දුන්නු වටිනා අවවාදය
    #Dinesh #Muthugala

ความคิดเห็น • 682

  • @jimistodio8813
    @jimistodio8813 ปีที่แล้ว +278

    සර්ට ආදරේ කට්ටිය කෝ 🤗🎓❤️

  • @anushajeevani3159
    @anushajeevani3159 ปีที่แล้ว +834

    මගේ සර්ට ආදරේ අය කෝ බලන්න...

    • @ashanisewwandi99
      @ashanisewwandi99 ปีที่แล้ว +7

      ❤❤❤❤❤❤

    • @marinajames1730
      @marinajames1730 ปีที่แล้ว +5

      Verygood advice thanksss very much sir

    • @lakshaniniyonya4851
      @lakshaniniyonya4851 ปีที่แล้ว +9

      මගෙ ගුරු දෙවිදු🙏🙏🙏🙏🙏❤️❤️❤️

    • @yzoneli27bandara
      @yzoneli27bandara ปีที่แล้ว +16

      ඔයාගෙ නෙමෙ හැබැයි ... අපේ ... 😌❤

    • @budhisam7074
      @budhisam7074 ปีที่แล้ว +4

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavindadasanayaka3324
    @kavindadasanayaka3324 ปีที่แล้ว +223

    🧑‍⚕️🏅විෂය පමණක් නොව ජිවිතයත් කියා දෙන අපේ ආදරණිය ජීව විද්‍යා ගුරු දෙවිදු❤️🇱🇰

    • @prabathchinthaka9428
      @prabathchinthaka9428 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @PBRana-vt3zh
      @PBRana-vt3zh ปีที่แล้ว

      තෙරුවන් සරණින් ඔබතුමාට ජයම වේවා.🙏

    • @farzanafarzana5729
      @farzanafarzana5729 ปีที่แล้ว

      තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +233

    ඔබ රටට වටිනා සම්පතකි තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏

    • @induldrmasena6375
      @induldrmasena6375 ปีที่แล้ว

      Oba ratatat watina sampathak watina manikk budu sarani

    • @shiromipriyanga2244
      @shiromipriyanga2244 ปีที่แล้ว +4

      ගොඩක් ආදරේ එඊ මතු හවේය මගේ පුතු වෙලා ඉපදේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @PBRana-vt3zh
      @PBRana-vt3zh ปีที่แล้ว

      ඔබතුමාට සම්මාසම්බුදු සරණයි.🌼🌸🌼🌸🌼

  • @anuradhawathsala9521
    @anuradhawathsala9521 ปีที่แล้ว +127

    ජිවන ගමනේ හමු උනූ මගේ ගුරු දෙවිදුන් 🌼😊 තෙරුවන් සරනයි මගේ සර්ට ❤️

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Wow super..sir... Go dbless you 🙏🙏🙏 thanks

  • @anuradharavihari7620
    @anuradharavihari7620 ปีที่แล้ว +82

    මෙන්න නියම ගුරුවරු...දෙවියනේ අපේ රට අපේ ආගම රැකගන්න අපේ දරුවන්ව යහමග යවන මේ වගේ රත්තරන් ගුරුවරු වැඩි වැඩියෙන් බිහි වේවා 🙏😊😊

  • @pinididissanayake1236
    @pinididissanayake1236 ปีที่แล้ว +193

    ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකියි...🌹🙏

    • @kusumavathi1984
      @kusumavathi1984 ปีที่แล้ว +3

      Me sirgema Chanel ekada 🙂

    • @pinididissanayake1236
      @pinididissanayake1236 ปีที่แล้ว +2

      @@kusumavathi1984 ඔව්

    • @CharityDeA
      @CharityDeA ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 🙏

    • @nwartistry9399
      @nwartistry9399 ปีที่แล้ว +4

      ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී

    • @nadishasewwandi3583
      @nadishasewwandi3583 ปีที่แล้ว

      @@kusumavathi1984 ක

  • @himanshi600
    @himanshi600 ปีที่แล้ว +64

    සර්ට ගොඩක් පින්.. 🙏🙏🙏🙏💫💫🌟🌟🌟 සර්ගෙ ජීවිතය දිව්‍යමය ආලෝකයෙන් පිරේවා... 💫💖💐💐🌻🌻

  • @videoproduction5979
    @videoproduction5979 ปีที่แล้ว +40

    ගොබ්බයන් සිටින රටක බුද්දිමත් මිනිසුන් බිහිකිරිමට පහල වු ගුරු පියේ ඔබට උපහාර ❤️🇱🇰

  • @suhansisithmi3401
    @suhansisithmi3401 ปีที่แล้ว +62

    ❤🌼😊 ජීවිතේ කියාදෙන ගුරුවරයා .තෙරුවණ් සරණයි සර් .♥️🌼😊

  • @amilanishan8636
    @amilanishan8636 ปีที่แล้ว +81

    ඔබව අනුගමනය කරන දරුවන්
    ඔබ වැනිම විශිෂ්ටයන් වෙවි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +13

    ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි මම අධ්‍යාපනය ලබන කෙනෙක් නෙමෙයි නමුත් මට වැඩිය බාල වුණත් ජීවිතයට ඉගෙන ගන්න දේවල් බොහෝයි ඒ තරම් වටිනා ඔවදන් දෙන ගුරු පියතුමෙක් දෙවියෙක් ☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Ashi77772
    @Ashi77772 ปีที่แล้ว +77

    සර්ගෙන් ජීවිතේට ඉගෙන ගත්ත දේවල් එමටයි ✨❤️ පොත පත දැනුමම විතරක් නෙවෙයි ජීවිතයට වටිනා ඔවදන් ලබාදෙන මගේ ගුරු පියාණන්ට කවදාවත් වරදින්න එපා🥺🙏💮

  • @somakasthuri6956
    @somakasthuri6956 ปีที่แล้ว +28

    අපේ මේ සර්ගෙ හැම වචනයක්ම පුතේ බුදු බණවගේ...
    බුදු වදනට ඇහුන්කන් දීමත් බුදු බන පිලිපැදීමත් තම තම ජිවිත සුකිත මුදිත වෙනවා පුතේ ...
    වයසක අපිත් එතුමාගෙන් යමක් කමක් ඉගෙන ගන්න හරිම ආසයි ...
    එතුමාට තෙරුවන් සරනයි නිදුක් නිරෝගී දීර්ඝායුවේ ❤🙏🌹

  • @jayanjayawardana4078
    @jayanjayawardana4078 ปีที่แล้ว +9

    ටික්ටොක් වල රිංගන්නෙ නැතුව මේවා අහපල්ලා අහන්න අහන්න ආසයි හැබැයි ඔලුවක් තියන අයට

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m ปีที่แล้ว +28

    හරිම වටිනවා සර් මුලු ලෝකේම දරුවෝන්ටම මේ කතාව අහන්න ලැබෙනවානම් වටිනවා ... තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️

    • @rathnaliyanage2028
      @rathnaliyanage2028 ปีที่แล้ว

      ඔබ දරුවන්ට ලොකුම සම්පතක් සර්

  • @sarathdissanayaka5627
    @sarathdissanayaka5627 ปีที่แล้ว +31

    ඹබට සමිමා සමිබුදු සරණයි!!තව දුරටත් දරුවන්ගේ මනස පෝෂණය කිරිමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙිවා.ඹබට දිර්ගායු වෙිවා!! ස්වභාව ධර්මය විසින් නිර්මාණය කර ඉදිරපත් කරණ ලද ජාතික වස්තුවක් ලෙස මම දකිමි තෙරුවන් සරණයි ඹබට යහපතක්ම වෙිවා.ඹබ හැදු දෙමවිපියන්ට සමිමා සමිබුදු සරණයි.ඹවුනටද ආයුබෝවෙිවා!!

  • @ireshawood7710
    @ireshawood7710 ปีที่แล้ว +25

    ඔබ වැනි ගුරුවරු රටට ආශිර්වාදයක්! රටේ දරුවන් ලබපු භාග්‍යයක්! දෙමව්පියන්ට සැනසීමක් රටකට ගෞරවයක්! දෙවි පිහිට නිබඳ ඔබ ආරක්ෂා කරත්වා!🙏🇱🇰

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +34

    ලමයින්ට හා වැඩිහිටියන්ට ඉගෙන ගන්න ගොඩක් දෙවල් සරලව කියලා දෙන ගුරුවරයකු ඉන්නවා නම් මුතුගල සර් තමයි .මෙවැනි බුදු පුතෙක් බිහි කල මුතුගල සර්ගේ දෙමාපියන්ට තෙරුවන් සරනයි

  • @kavindasampath9926
    @kavindasampath9926 ปีที่แล้ว +59

    තවත් නොමග ගිය අසරණ ලමයි යහමගට ගැනීමට සර්ට ශක්තිය ධර්‍ය වාසනාව ලැබේවා❤️

  • @praveenkavishka1963
    @praveenkavishka1963 ปีที่แล้ว +37

    Bio නොකරත් සර්ගෙ video බලන සෙට්එක කෝ 👍

    • @ashanisewwandi99
      @ashanisewwandi99 ปีที่แล้ว

      Innnnnoooooo

    • @sajeewanilakmali6068
      @sajeewanilakmali6068 ปีที่แล้ว

      👍👍👍👍

    • @janakadesilva2405
      @janakadesilva2405 ปีที่แล้ว

      ​@@ashanisewwandi99b
      V.i9hgg

    • @sampathchulan
      @sampathchulan 11 หลายเดือนก่อน

      Mage wayasa 35 years old ath mama sirge video balanewa

    • @DhanushkaKumarsingha
      @DhanushkaKumarsingha 10 หลายเดือนก่อน

      මට 34යි.බබලා 3දෙනෙක් ඉන්නවා.පුරුද්දක් විදිහට සර්ගෙ video බලනවා.

  • @janidumadumaltechbro854
    @janidumadumaltechbro854 ปีที่แล้ว +34

    ස්ර් කියන වචනයක් වචනයක් පාසා ඇත්ත 🙏❤️❤️❤️💯

    • @hemamalihettithanthreege5470
      @hemamalihettithanthreege5470 ปีที่แล้ว

      Obathumata me deepthimath divimage thawa boho dura yannata shakthiya dhairyalebeemata Theruwan sarana lebewa!

  • @achiraanjula310
    @achiraanjula310 ปีที่แล้ว +25

    ගොඩක් පින් මේ වගේ හොද දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවා අපේ සර්ට ....💝🤗

  • @S.A.W910
    @S.A.W910 ปีที่แล้ว +29

    ජීවිතේ සැබෑ අරුත ඒ අයුරින්ම කියන ආදරණීය සර් 🙏🙏🙏 තෙරුවන් සරණයි සර්

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +10

    අද ලෝකේ යහපතේ ආනිසන්ස කියලා දෙන සoඝ රත්නය ඇතුලු සත්පුරුශයන්ට ගරහන එක neo liberal la la fashion එකක් වෙලා ... අන්න ඒ රැල්ලට අහු වෙන්න එපා දරුවනේ ... මේ උතුම් සත්පුරුශයන් පසු පසම යන්න ... වරදින්නෙ නැහැ.
    ගල් ගගන්නේ මේ සර් වගේ ඵල තියෙන ගසටයි ... ඒවා සැලසුම් සහගත ගල් පහරදීම් වූවත් බොල් ගල් බව කාටත් ලගදීම වැටහේවි 🙏

  • @nickyalgama9602
    @nickyalgama9602 ปีที่แล้ว +64

    මෙතුම වගේ සත්පුරුශ ගුරුවරුන් ලබන්න මේ දරුවො ගොඩක් පින්වන්තයි 🙏

    • @sudupushpa2789
      @sudupushpa2789 ปีที่แล้ว +1

      Aththatama godak hoda guruwarayek.api kawadawath dekalawath nethi unata uganwanakota ahan inna asai.class ekakata yanna hithenawa.godak adarei....❤️

    • @anandaananda8136
      @anandaananda8136 9 หลายเดือนก่อน

      Kamak nee sir

    • @anandaananda8136
      @anandaananda8136 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +18

    මුතුගල සර් තිස්ස සර් ඇතුළු සියලුම ගුරුවරුන්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kumarisamaranayake5519
      @kumarisamaranayake5519 ปีที่แล้ว

      තිස්ස ජනනායක ගුරු වරයා මෙතුමාට සමාන කරන්න එපා. ඔහු අනාගත සිසු පරපුර අන්තර් විශ්ව විද්‍යාල සංගමය ට යොමුකරන කාලකන්නි දේශපාලන සංස්කෘතියක සාමාජිකයෙක්

  • @thushararathnayaka7912
    @thushararathnayaka7912 ปีที่แล้ว +15

    ආදරණීය මුතුගල සර්.!!! නිදුක්,නිරෝගිසුවu දීර්ඝායූ සම්පත්තිය සැලසේවාo!!! ☸️ත්‍රිවිධ රත්නයේ පිහිට අරාක්ශව රැකවරනය ඔබ සියලුම දෙනාට ලැබේවා.!!!🙏

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +43

    ගල් ගගන්නේ මේ සර් වගේ ඵල තියෙන ගසටයි ... ඒවා සැලසුම් සහගත ගල් පහරදීම් වූවත් බොල් ගල් බව කාටත් ලගදීම වැටහේවි 🙏

  • @kavindimalisha
    @kavindimalisha ปีที่แล้ว +13

    මම වගේ දෙමාපියන්ගේ ආදරය රැකවරණය අහිමි වූ දරුවන්ට ජීවිතය ගැන සහ ජීවිතය යහ මගකට ගන්න සර් ගේ අවවාද මහමෙරක්.
    මීට අවුරුදු දෙකකට කලින් සර් ගේ වීඩියෝ බලපු මම අද සර් ගේ Class එකෙන් ඉගෙන ගන්නවා.
    විශය කරුණු පමණක් නොව ජීවිතය කියාදෙන විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරු දෙවිදු........❤️💯☺️

  • @ashi1221
    @ashi1221 ปีที่แล้ว +33

    අපේ ආදරණීය ජීව විද්‍යාව ගුරුතුමා ♥️♥️♥️

  • @TharushidewminiTharushid-pv3hl
    @TharushidewminiTharushid-pv3hl ปีที่แล้ว +8

    මන් සර් ගෙ ක්ලාස් ගිහිං නෑ ❤ ඒත් හැමදාම විඩියෝ බලනවා සර් ගෙ ❤ ගොඩක් පිං සර් ට ආදරෙයි අපි හැමෝම ❤❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +13

    ඔබතුමාගේ දෙමාපියන් ඉතා පිනවන්තයි.. මෙතරම් නැනවත් ගුනවත් පුතෙකු මෙලොවට දායාද කිරීම ඉතාමත් අගය කරමි.. ජය.. ✔✔✔😍😍

  • @sriyanibodhipakshasriyani6196
    @sriyanibodhipakshasriyani6196 ปีที่แล้ว +12

    සෑර් මම ඉන්න පිටරට නමුත් මම සර්ගේ වැඩසටහන් නිතරම බලනවා මම මේහේ රෑකියාවක් කරන කේනේක් අැත්තටම ඔබ තුමා අපේ රටට සම්පතක් බුදුසරණයි දීර්ග ආයුෂ.

  • @swarnakumarinilmini9108
    @swarnakumarinilmini9108 ปีที่แล้ว +11

    සර්ගෙන් ඉගනගන්න වාසනාවක් නැතත් සර්ගෙන් ඉගනගත්දේ බොහෝයි.සර්ට ගොඩාක් පින් දැයේ දරුවන්ගේ සිත් සුවපත් කරනවට.🙏

  • @mandynikela4879
    @mandynikela4879 ปีที่แล้ว +16

    ධාර්මික ගුරු දෙවි කෙනෙක් නම් ඒ සර් තමයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @sanjanasenarathna4471
    @sanjanasenarathna4471 ปีที่แล้ว +20

    මගේ ජීවිතයේ මට මුණගැසුණු ආදරණීයම ඇදුරුතුමා.❤️❤️🙏

  • @sandalisavidya9115
    @sandalisavidya9115 ปีที่แล้ว +16

    විෂයට එහා ගිය ජීවිතය කියලා දෙන අපේ සර් ..❤️ මගේ ජීවිතයට හම්බුන කවදාවත්ම අමතක වෙන්නේ නැති මගේ ගුරු දෙවිඳු ....❤️❤️🙏🙏

  • @kaakaveeshakaveesha9784
    @kaakaveeshakaveesha9784 ปีที่แล้ว +15

    ගොඩක් ස්තුතියි සර් , හැමදාම ජීවිතේ හදාගන්න කියලා දෙනවට . 🙏❤️😊

  • @GayanthiBanneheka
    @GayanthiBanneheka ปีที่แล้ว +31

    අපේ ජීවිත වල වටිනාම හමුවීම... අපේ සර්..🥺❤

  • @Damithonline1019
    @Damithonline1019 ปีที่แล้ว +14

    ගොඩක් පින් සර්..මේ කියන දෙවල් ඇත්ත එත් එක එක්කෙනාගෙ ජීවිත වලට වෙච්ච ප්‍රශ්න වලදි මෙ කියන හැම දේම ගැලපෙන් නෑ එත් පොදුවේ හැමොටම කරපු දෙශනයක් නිසා වටිනව සර්..සර් කවදාවත් කෙනෙකුට වරදක් කරන කෙනෙක් නෙමේ..වැරදි දෙයක් සමාජ ගත කරන කෙනෙකුත් නෙමෙ..ඉතින් හැමොම දර්මය අහල තම තමන්ගෙ අඩුපාඩු නිහටමානිව තේරුම් අරන් හදාගන්න එකයි වටින්නෙ නේද සර්.

  • @swnpc
    @swnpc ปีที่แล้ว +16

    සර් ඇත්තටම දැකලා නැති උනත්,සර් හින්දා ගොඩක් දේවල් හදා ගත්තා.good luck sir 👍

  • @ఌAkఌ
    @ఌAkఌ ปีที่แล้ว +19

    සර්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕන ❤️🥰

  • @nilankasujani9963
    @nilankasujani9963 ปีที่แล้ว +29

    මේ තරම් හිත නිවාගෙන හාමුදුරුවන් දේශනා කරන බන දේශනා වක් වත් අහන් ඉන්න බැහැ අපේ සර්.සර්ට ගොඩාක් පින් මේ දේවල් දරුවන් ට කියලා දෙනවට 🙏🙏🙏සර්ටත් ,සර්ගේ දෙමාපියන් ටත්,ආදරනීය බිරිඳ හා දරු දෙදෙනා ටත් නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරනයි සර් 🙏🙏

    • @prasadanip9004
      @prasadanip9004 10 หลายเดือนก่อน

      🎉❤❤❤❤

  • @phoenix-fj1fu
    @phoenix-fj1fu ปีที่แล้ว +4

    @11.00 කාලය තුල ඔබතුමා කියන කතාවට ප්‍රායෝගික උදාහරණයක් ඊයෙ දකින්නට ලැබුනා. (19.01.23)
    මහරෝහලේ සේවකයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි ඇති අයුරු රෝහල් ප්‍රධානියා සමාජ ගතකිරිම සහ ඔවුන්ගේ විනය හදන්නට උත්සාහ කල නිසා වෘත්තිය සංගම් ඔහුව නිවාස අඩස්සියේ තබාගෙන උද්ඝෝෂණ කරමින් ඒකට රිටර්න් එක දුන්න විදිහ.
    මේක තමයි අපි ජිවත්වෙන ලෝකය
    ♾♾ අවසානයක් නැත.

  • @BraveHeart15
    @BraveHeart15 ปีที่แล้ว +14

    Me wage guruwaru ona samajeta❤️.Thank you sir.

  • @ajithpriyantharohitha3238
    @ajithpriyantharohitha3238 ปีที่แล้ว +11

    දැයේ දරුවන්ට ජීවිතයේ පාඩම කියාදෙන ඔබ වැනි ගුරුවන් ජාතියට වාසනාවකි. නිදුක් නිරෝගී ච්ර ජීවනය ලැබේවා......

  • @kumuduneela891
    @kumuduneela891 ปีที่แล้ว +6

    හරිම ලස්සන බණක් වගේ දේශණයක්. වයස් භේදයකින් තොරව අඩුපාඩු හදාගන්න පුළුවන් හැමෝටම. මං හරිම ආසාවෙන් බලනවා හැම වීඩියෝ එකක්ම ඔබ වගේ ගුරුවරු අපේ රටට වාසනාචන්. ජය වේවා තෙරුවන් සරණයි

  • @sewwandiapasara6331
    @sewwandiapasara6331 ปีที่แล้ว +9

    තව තවත් අපි වගේ දරුවන්ට දීර්ඝ කාලයක් ගුන නැණ කියා දෙන්න ශක්තිය වාසනාව ලැබේවා ගුරුතුමනි...තෙරුවන් සරණයි..❤️❤️❤️🙏🙏🙏

  • @malanipathirana8076
    @malanipathirana8076 ปีที่แล้ว +9

    දරුවන් දැනුමෙන් හා සංයමයෙන් පොහොසත් කරන උතුම් ගුරු භවතුන් ට මෙන් දෙමව්පියන් ට මහා ආනිසංස මෙන්ම ලෝකයටම ආදර්ශයක්!!! තෙරුවන් සරණයි දෙව් පිහිටයි වාසනාවන්...

  • @aa-ef9go
    @aa-ef9go ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි 🙏🙏🌹🌹🌹

  • @rathurosa1114
    @rathurosa1114 ปีที่แล้ว +6

    කියන වචනයක් අහකදාන්න හිතෙන්නෙ නෑ.අහන් ඉන්න ආසයි.ඔයාට අපි හරි ආදරෙයි සර්.ජෙසු පිහිටයි ඔයාට.🙏🙏🙏🙏❤💐💐💐💐

  • @Arunoda-rj7zj
    @Arunoda-rj7zj ปีที่แล้ว +9

    A/l වලට Bio කරන්න sir පන්තියන සෙට් එක කෝ

  • @bandararenunil4672
    @bandararenunil4672 ปีที่แล้ว +7

    පුදුමාකාර වැදගත් කතවක්. ඇසිපිය නොගසා අහගෙන හිටියා . ඒ තරම් ජීවිතවලට වැදගත් කතාවක්. ඔබතුමාට තවත් දහස් ගනන් දරැවන්ගේ නැණස පාදන්නට ශක්තිය ධෛර්‍ය ලැබේවා. දීර්ඝායු වේවා.

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 11 หลายเดือนก่อน

      ගොඩක් දෙනෙක් නම් කැමරාව දිහා තමයි බලාගෙන හිටියෙ.

  • @chatunidilsani4749
    @chatunidilsani4749 4 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි මුතුගල සර් ඔබට තව තවත් දරැවන් යහපත් මගට යොමු කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා......

  • @sohanikavindya959
    @sohanikavindya959 ปีที่แล้ว +4

    ජීවිතයට අඩි තාලමක් දමා දුන් ගුරුතුමානෙනි ඔබට බුදුසරණයි බයෝ නොකරට ජීවිතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා හදවතේ රැදි එක ගුරු පියෙක් තමයි සර් ඔබ ❤️❤️❤️😍

  • @vipulawaruna4078
    @vipulawaruna4078 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි සර් ❤️

  • @tharindugunarathna
    @tharindugunarathna ปีที่แล้ว +12

    ජයෙව්වා සර්ට හැමදාම.

  • @dharanimadugoda
    @dharanimadugoda ปีที่แล้ว +10

    මෙවැනි සත්පුරුෂ ගුරුවරුන් ඉන්නතාක් කල් දරුවන් රැකෙයි 🙏

    • @ramyafernando936
      @ramyafernando936 11 หลายเดือนก่อน

      සර් ට. ගොඩක්. පිං දරුවන් ගෙ නැණ. නුවණ. පාදනවට. ස්තූතියි. පුතා

  • @BLACK_N
    @BLACK_N ปีที่แล้ว +4

    මුතුගල සර් ❤

  • @dammidammigamage8170
    @dammidammigamage8170 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් සර් ඔබතුමාට බුදුසරනයි යහ්ෆ්පතක් වේවා

  • @newone1484
    @newone1484 ปีที่แล้ว +5

    මන්නම් ඔබගෙන් ඉගෙනගත් අයෙක් නෙවේ sir, but ඔයාගේ කතා බලන්න අහන්න ගොඩක් කැමති, ඔයා qwa කතා සහතික ඇත්ත,අපි කරේ art,ඔයා තිස්ස sir නිසා ඒ කාලේ අපිට ඔයාගෙන් ඉගෙනගන්න තිබ්බනම් කියලා අපිට හිතුන.,ඒ තරම් ඔයාගේ පාඩම් වටිනවා, අහන්න ආසයි.

  • @premalalgunawardana8680
    @premalalgunawardana8680 ปีที่แล้ว +3

    හරියට හරි සර් හොද දේට හතුරො වැඩියි

  • @renukagurusinghaarchchige5650
    @renukagurusinghaarchchige5650 ปีที่แล้ว +11

    බුදු සරණයි සර්

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 ปีที่แล้ว +4

    ඔබේ කතාව ඉතා කාලීනව කළා ❤

  • @lakinduchammika3479
    @lakinduchammika3479 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි සර් 🙏🙏

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว +2

    වේලාව ගියා දැනුනේ වත් නැහැ.ඇස් වසාගෙන ටික වෙලාවක් ඇසුවා හාමුදුරුවෝ නමක් බණ දේශනාවක් කරනවා වාගේ හැගීමක් ඇති උනා.තෙරුවන් සරණයි.❤

  • @mnb5981
    @mnb5981 ปีที่แล้ว +6

    සර්ට ගොඩක් ගොඩක් පිං හැම වචනයක් ගානෙම ජීවිතය ට අරුතක් ගෙනදුන්නට සර් ට ස්තුති .

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +5

    පින්වත් අපේ මුතුගල ගුරු පියනන්ට නිදුක් නිරොගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා සැමදා සියලු යහපතම සැලසේවා

  • @indraniwijerathna6832
    @indraniwijerathna6832 ปีที่แล้ว +11

    අපේ සර්❤️🙏

  • @ravilakshan2794
    @ravilakshan2794 ปีที่แล้ว +2

    Pohottuwa🤣🤣🤣🤣

  • @lahirurathnayaka953
    @lahirurathnayaka953 ปีที่แล้ว +11

    Great

  • @arthansi4485
    @arthansi4485 ปีที่แล้ว +5

    ගොඩාක් පින් ස'ර් ඔබතුමන්ට..🙏💕

  • @sumanawathilive9487
    @sumanawathilive9487 ปีที่แล้ว +1

    මුතුගල..සර්..මම..ඉගෙනුම ..ලබන..ලමයෙක්..නොවෙයි ....අම්මා ..කෙනෙක් ..ඔබතුමාගෙ..වැඩසටහන් බලලා..හරීයට..සතුටු

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +4

    ඔබ අපේ රටට වටිනා ගුරුවරයෙක් දෙර්ගෞවෙවා බුදුසරණයි 🙏🏾❤

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර ปีที่แล้ว +1

    බුදුසරණයීමුතුගලසර්ආදරෙයීගොඩාක්දරැවන්ටයහාමගසමගධර්මයකියාදෙනවාට

  • @gunasekarasamarasinghe8816
    @gunasekarasamarasinghe8816 ปีที่แล้ว +4

    හැමදාම දරැවන්ට වටිනා අදහස් ලබා දෙන oba තුමාට.ගොඩාක් පිං.විබාගයට විතරක් දරැවන් සුදානමි නොකර සමාජයට යහපත් දරැවන් රැසක් බිහිකිරිම ඉතාමත් වටිනවා.

  • @rushanrathnayake
    @rushanrathnayake ปีที่แล้ว +1

    හිතුව වගේම මහමෙව්නා සරන ගිහිල්ලා ආයෙ අහම්න දෙයක්නෑ ඉතිං

  • @np-vx9ck
    @np-vx9ck ปีที่แล้ว +3

    පින්වත් sir,
    රටේ අනාගතය වෙනුතුමාට කල හැකි සියලු දේ කරදෙන මෙන් ඔබතුමාගෙන් ඉතාමත්ම ගව්රවයෙන් ඉල්ලා සිටිනවා. මොකද ඔබතූමාට තරුණ සමාජයට යමක් දිය හැකි නිසා. මේ වෙනකොට තරුණ ඔලු විනාශ කරමිනුයි තියෙන්නේ.

  • @upendrakumara7634
    @upendrakumara7634 7 หลายเดือนก่อน +1

    කාළය යනවා තෙරෙන්නේ නෑ මේ කථාව අහගෙන ඉන්නකොට.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @rajakaruna4825
    @rajakaruna4825 ปีที่แล้ว +6

    ඔබතුමාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි සියලු දෙනාම වෙනුවෙන් මෙවැනි උතුම් වටිනා වැඩසටහන් ඉදිරිපත් කලාට මෙවැනි උතුම් වටිනා වැඩසටහන් ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි

  • @pathminiherath520
    @pathminiherath520 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් අපේ සර්ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා වැනි ගුරුවරුන් මේ ලක් පොළොවේ පහල වේවා මේ ගෞතම බුදු සසුනේදී ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .ජයෙන් ජයම වේවා ඔබතුමාට

  • @ලියන්නටඋපන්නෙමි
    @ලියන්නටඋපන්නෙමි ปีที่แล้ว +3

    ජීවිත ගමනේ නවාතැන්පළේ හමු වූ සුන්දර ඇඳුරුතුම ඔබයි
    මිහිමත ඉපදී ගුණ දම් බෙදනා මිහිපිට දෙවියො ඔබයි
    බාල මහළු සැමහට ඔවදන් දෙන මහ ගුරු උතුමා ඔබයි
    චිරත් කලක් ලක වැජඹේවා සොඳ පින්වත් ගුරු දෙවිඳු ඔබයි
    🙏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +2

    උතුම් වටීනා දේශනයක් බොහෝ පින් ලැබේවා

  • @Asunthadil
    @Asunthadil ปีที่แล้ว +5

    අපේ ඇතුගල් පුරවරේ අකුණ

  • @miky9768
    @miky9768 ปีที่แล้ว +7

    අපේ සර්..නේ මේ 😊🌷

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +5

    කොරියාවෙ අපි 💥💥💥💥💥🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🌸☘️🌼🏵️💮🌻🌷🌹🍀🌺💐

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimi 3 หลายเดือนก่อน +1

    මා උගත්තේ පාසලෙන් පමනි ඒ දෙවිවරු එකවරම විද්‍යාවිෂයන් වලින් සමත් කරවූවා සෑමදිනකම තුන් වරක් පිං අනුමෝදන් කරනවා.!!!T.R.S

  • @KumareyKumarey-y7g
    @KumareyKumarey-y7g 8 หลายเดือนก่อน +1

    ඔබ රටට වටිනා සම්පතක් පුතේ මෙවනි ගුරැවරයෙක් මගේ වයසට දැක්කමයි ඔබ තුමාට තෙරැවන් සරණයි සියලුම දෙවියන්ගේම පිහිටයි 🙏🙏♥️

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว +3

    උතුම් තුරැනුවන් සරණයි ඔබ තුමාට.යහපතක්ම වේවා.🙏🙏🙏🙏

  • @successyourdream4073
    @successyourdream4073 ปีที่แล้ว +2

    Oba thumatath niduk නිරෝගී suwaya labewa.ස්වාමීන් වහන්සේලා bana දේශනා karanava wagema oba thumath daruwange hitha සුවපත් karanawata,pin sidu vewa.🙏🙏🙏

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว +2

    බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි..සර්ට නැණ නුවණ වැඩි දියුණු වේවා.

  • @Apsiiiii
    @Apsiiiii ปีที่แล้ว +13

    🙏❤️

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +2

    ශ්‍රී ලංකාවේ දරුවන් ට අවශ්‍ය ම ගුරුපියෙක් නිදුක් නිරෝගී වේවා දීර්ගායු ෂ ලැබේවා ත්‍රිවිධ රත්නයේ ම සරණයි ලක්වාසී දරුවන්ට ත්

  • @Methsiridesilva
    @Methsiridesilva 7 หลายเดือนก่อน +1

    Budusaranai putha niduak niarogia suba අනාගතයක් wewa

  • @djanju2002
    @djanju2002 ปีที่แล้ว +2

    ඇත්තටම ජීවිතේට ගොඩක් වටින දේවල් ඉගෙන ගත්තා සර්ගෙ දේශනය නිසා.❤😌🙏

  • @sandeepasandamini265
    @sandeepasandamini265 ปีที่แล้ว +15

    🙏🙏🙏

  • @dinushkachathuranga546
    @dinushkachathuranga546 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි සර්..

  • @akshanasharithra4613
    @akshanasharithra4613 ปีที่แล้ว +6

    බුදු සරණයි.. මගේ සර්..🙏🙏

  • @darmal5091
    @darmal5091 ปีที่แล้ว +2

    ඔබට සමිමා සමිබුදු සරණයි ගුරැතුමණි.