A3ක් දාලත් මෙඩිසින් යන්න බැරිවෙද්දි ගොඩක් මානසිකව වැටුනා-Thusara Kulatunge -Bio Api Exam Motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 170

  • @threesisters870
    @threesisters870 2 ปีที่แล้ว +84

    Meka වෙනස් කරන්න ඕනේ නේද.. ඇත්තටම S3 k ගන්න th ගොඩක් මහන්සි වෙන්න ඕනේ මේ විශයන් වල. ඉතින් A 3 කට ලැබිය යුතු වටිනාකම නොලැබෙන්නේ ඇයි මේ රටේ??? 😢

    • @Rechard-c7e
      @Rechard-c7e ปีที่แล้ว

      එක ලංකාවෙ හැටි හැම් තැනම බුද්දිමත් මිනිහෙක් ව හිරකරනව මෝඩ මිනිස්සු න්ව පාලනය කරන්න

  • @shashikaranasinhe1826
    @shashikaranasinhe1826 2 ปีที่แล้ว +35

    උසස් පෙළ මේ යන ක්‍රමය වහාම වෙනස් වෙන්න ඕන.කැමති ළමයෙක්ට කැමති දෙයක් ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න ඕන.උසස් පෙළ පුළුවන් තරම් කරන්නෙ ළමයින්ව අසමත් කරවන එක.සාමාන්‍ය පෙළින් කොහොමත් විද්‍යා අංශයට එන්නෙ දක්ෂ ළමයි.ඒ ළමයි අතර තරගයක් ඇති කරනවා.ළමයි තරගෙට වැඩ කරලා බහුතරයකට හොඳ ප්‍රතිඵල තියෙනවා.ඒත් විශ්වවිද්‍යාල වලට ගන්න පුළුවන් ටික දෙනයි.ඒ ටික දෙනා තෝරන්න පුළුවන් තරම් ළමයින්ගෙ ප්‍රතිඵල අඩුකරන්න බලනවා.ඒ කෙන් ළමයි කොච්චර ලිව්වත් එන්නේ අඩු ප්‍රථිපලයක්.අනිත් දේ shy ගනන් ලියලා වයසත් යවා ගන්නවා.වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ආස නම් ඒකට අවස්ථාව දෙන්න ඕන.වෛද්‍ය විද්‍යාව බොහෝ දෙනෙක් දැනගන්න තරමට ගොඩක් විනවා.වෛද්‍ය වරු වැඩි වෙනකොට ළමයින්ම තීරණය කරනවා දැන් වෛද්‍ය වරු ඕන තරම් ඉන්නවා.අපිත් ඒකම කරොත් අපිට අනාගතයක් නැති වෙනවා ඒනිසා අපි වෙන දෙයක් කරමු කියලා අනෙක් විශයන් වලට මුල් තැන දෙනවා.උසස් පෙළ නිසා ළමයි මානසික පීඩා විඳිනවා.ජීවිතේම පරාජිත හැඟීමක් දැනෙනවා .campus ගිය සිසුන් campus ගියේ නැති ළමයින්ව ගනන් ගන්නෑ වගේ ගතියකුත් තියෙනවා.වෛද්‍ය පීඨ සිසුන් අනෙකුත් පීඨ සිසුන් සමඟ මිත්‍ර කමක් වත් නෑ.ළමයි හිතනවා වෛද්‍ය ,ඉංජිනේරු උපාධි තමයි ලොකුම ඒවා අනිත් ඒවා පොඩි ඒවා කියලා.නමුත් සියලුම උපාධි එක සමානයි.හැම එකම එක වගේ අමාරුයි.ඇල්බට් අයින්ස්ටයින් ලංකාවේ හිටියනං එයා physical ගියපු කෙනෙක් engineering ගියපු කෙනෙක් නෙවෙ කියලා ගනන් ගන්නැති වෙනවා.මේ විදියට හිතන නිසා ලංකාව කවදාවත් විද්‍යාවෙන් ඉදිරියට යන්නෙම නෑ.

  • @maleeshajayakody9759
    @maleeshajayakody9759 2 ปีที่แล้ว +17

    අයියා 3rd shy එකේ district rank එක 2 කියලා කියද්දි ඇස් වලට කදුලු ආවා...🥺💗🔥🥀

  • @GoodBoy-uy1rn
    @GoodBoy-uy1rn 2 ปีที่แล้ว +21

    මම පසුතැවෙනවා වෙනවා මං නාස්ති කරපු කාලය ගෙන 🥺🥺 මං කොහමහරි මගේ හීනට යනවා 🤟

    • @GoodBoy-uy1rn
      @GoodBoy-uy1rn ปีที่แล้ว

      @@Vimukthi_Fernandu tnx dear☺️

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 2 ปีที่แล้ว +54

    මමත් කැම්පස් එකේ 2nd year. මේ කිව්ව දේවල් ටික මටත් වැදගත්.Thank you brother ❤

  • @jagathsampath954
    @jagathsampath954 ปีที่แล้ว +5

    Thank you 'Bio Api '
    💙💙💗💗💗💙💙
    wish you very best to you brother !

  • @chathuryaherath2002
    @chathuryaherath2002 ปีที่แล้ว +8

    සුපිරිම චරිතයක් 🙏ඉදිරි කටයුතු අති සාර්ථක වෙන්න කියලා සුභ පතනවා 🙏....

  • @priyanka...1745
    @priyanka...1745 2 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි අය්යේ මේ වගේ ආදර්ශමත් චරිත අපිට ගේනවට. ❤️👍

  • @savithrimathugamage3857
    @savithrimathugamage3857 2 ปีที่แล้ว +7

    or my god ayye math o/l valata godak mahansi vennathuwa A9 k gatta. oya ohoma kiyana kota mata bayath hithuna.. man 2024 A/L karanne. oyage motivation eka loku udawwk. thank u so much.....😃❤

  • @doc4321
    @doc4321 2 ปีที่แล้ว +16

    මාරම වටින වීඩියො පාරක් 💥🏆

  • @uvfubigyvuh
    @uvfubigyvuh ปีที่แล้ว +3

    Hats off for not giving up aiyeee

  • @umeshajayasekara5612
    @umeshajayasekara5612 ปีที่แล้ว +3

    Anee godaak wadagath vdio ekk..ahmben dkala balanna gththe..sthuthii..🙏

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +6

    Thank you aiye , congratulations 🎉😊

  • @saubhagyakasthuriarachchi1687
    @saubhagyakasthuriarachchi1687 2 ปีที่แล้ว +6

    මටත් මේ දේම උනා මම commerce කලේ. 3A results තිබුනත් මට යන්න පුළුවන් උනේ රජරට management මගේ හීන හැමදේම වතුරෙ ගියා. නමුත් මට 2nd shy එක්කට යන්න බැරි වුනා. 😢

    • @gotabhayarajapaksha1610
      @gotabhayarajapaksha1610 2 ปีที่แล้ว +3

      ඔයාට රජරට යන්න තිබ්බෙ ඒත්.☹️

    • @saubhagyakasthuriarachchi1687
      @saubhagyakasthuriarachchi1687 2 ปีที่แล้ว +3

      @@gotabhayarajapaksha1610 යනවා ඉතින් මම දැන් 🥲 ඒ උනාට දුකයි මම ආසම campus එකට යන්න බැරි උනු එක ගැන

    • @gotabhayarajapaksha1610
      @gotabhayarajapaksha1610 2 ปีที่แล้ว +5

      @@saubhagyakasthuriarachchi1687 අහ් එහෙනම් අව්ලක් නෑනෙ ඉතින්.management යන අය ජපුරට නේද කැමති.ඒත් ඉතින් අන්තිමට දෙගොල්ලන්ටම එකම salary එකනෙ හුම්ම්😅

  • @nirofreefire1672
    @nirofreefire1672 2 ปีที่แล้ว +4

    Mara dakshayek shai3nema thiyenne hodama risult thank you bio api mevage hoda videos danavata 👏👏👏

  • @jayanichethana
    @jayanichethana 8 หลายเดือนก่อน +1

    wish you all the best😍😍😍

  • @savindinihansa5885
    @savindinihansa5885 2 ปีที่แล้ว +8

    Such a valuable video.... Really thankful 💛

  • @shashnishyamini691
    @shashnishyamini691 2 ปีที่แล้ว +71

    2023 අයට මේ වෙනකම් වැඩ මගෑරිලා හිටපු කෙනෙක්ට දැන් ඉදලා වැඩ කරලා හොද result එකක් ගන්න පුලුවන් වෙයිද....😥

    • @oshadhipathirana5717
      @oshadhipathirana5717 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම ❤️

    • @indusaravidanage8854
      @indusaravidanage8854 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @rasithasanuka735
      @rasithasanuka735 2 ปีที่แล้ว +5

      rank dala campus yannth me kale athi ......dn idn wada karanna....

    • @ghtdn22fghyre34
      @ghtdn22fghyre34 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් පුළුවන් ...

    • @Danie5828
      @Danie5828 2 ปีที่แล้ว

      appo puluwn 😊

  • @rashmi6127
    @rashmi6127 2 ปีที่แล้ว +3

    godak sthuthi ayye. godak sthuthi BIO API

  • @nissankanissanka8286
    @nissankanissanka8286 2 ปีที่แล้ว +7

    Thank you Bio api ❤️

  • @dinukiwishmila1555
    @dinukiwishmila1555 2 ปีที่แล้ว +3

    Thank you ayye oytath, bio api oylatath, godk watina vedio ekk mt❤️🙂

  • @Studywithmechamididulsera
    @Studywithmechamididulsera 6 หลายเดือนก่อน +1

    brand ekak thama ithim ayye 😊

  • @dewminiperera4147
    @dewminiperera4147 2 ปีที่แล้ว +5

    thank you bio api❤ & thusara aiya❤

  • @thepositivepeach6253
    @thepositivepeach6253 2 ปีที่แล้ว +3

    Thnks aiye ❤🔥

  • @irekagunawardhana5602
    @irekagunawardhana5602 2 ปีที่แล้ว +3

    Thankyou ayye👍

  • @SisirSisirahettiarachchi-os1xx
    @SisirSisirahettiarachchi-os1xx ปีที่แล้ว +1

    බයො අපි වීඩියෝස් වලින් ආසම වීඩියෝ එක මේ අහන තුන් වෙනි වතාව❤😅😢

  • @kaveeshanethmi2932
    @kaveeshanethmi2932 2 ปีที่แล้ว +4

    Thanku so mach ayiye 😊💖

  • @HASINIRATHNAYAKE-cc8yh
    @HASINIRATHNAYAKE-cc8yh 11 หลายเดือนก่อน +2

    mama 2nd shy karanna hithagena inne... me para kohomahari medicine yanna try karanawamai

  • @rasaraamandi6537
    @rasaraamandi6537 2 ปีที่แล้ว +1

    thank u ayye...oya jayama wewa...

  • @thusarakulatunge9125
    @thusarakulatunge9125 2 ปีที่แล้ว +10

    ❤️❤️❤️

    • @BioApiSL
      @BioApiSL  2 ปีที่แล้ว +1

      😍❤️

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 2 ปีที่แล้ว +3

    Thanks 😊❤️

  • @malakapahalamullage5980
    @malakapahalamullage5980 2 ปีที่แล้ว +2

    Me vage videos godak vatinava...thank you

  • @sarojiniperera1647
    @sarojiniperera1647 2 ปีที่แล้ว +7

    Good veido thanks Mme wage veido Danna nise thank you
    Padem karanna good time eka mokkda

  • @nethmi4226
    @nethmi4226 2 ปีที่แล้ว +2

    me video eka balanna labeema athatama vasanawak..😍

  • @KapilaKapila-y3i
    @KapilaKapila-y3i 5 หลายเดือนก่อน +2

    එලෙවල් ලියලා A 2යි B 1 අරගන මෙඩිස්න් නැතුව වෙන මොකටවත් යන්න බැද ප්ලිස් රිප්ලයි

    • @isurulshan768
      @isurulshan768 หลายเดือนก่อน +1

      Puluvn neh.thava course thiyenv

  • @Legendsofamvs
    @Legendsofamvs 2 ปีที่แล้ว +12

    ❤️✨😍

  • @Sigma_Physics_King
    @Sigma_Physics_King 2 ปีที่แล้ว +9

    Supper 1st comment

  • @malishasewwandi6884
    @malishasewwandi6884 2 ปีที่แล้ว +10

    සම්බන්ධ වුනු A/L class ගැන විස්තරයක් කරන්න පුළුවන්ද ?

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +1

    Thank you bio api❤️‍🩹

  • @chanikakulasooriya3303
    @chanikakulasooriya3303 2 ปีที่แล้ว +6

    🔥🔥🔥👏👏👏👏

  • @SisirSisirahettiarachchi-os1xx
    @SisirSisirahettiarachchi-os1xx ปีที่แล้ว +4

    මන් තාම හයේ අනාගතයට මහන්සි වෙනව

  • @chavindiimasha1632
    @chavindiimasha1632 2 ปีที่แล้ว +5

    🔥🔥

  • @naveeshanethmini1981
    @naveeshanethmini1981 2 ปีที่แล้ว +10

    🙂🌼

  • @madhushikasewwandi7805
    @madhushikasewwandi7805 2 ปีที่แล้ว +4

    Thank you bio api ❤ ❤

  • @nimeshajayasundara3145
    @nimeshajayasundara3145 2 ปีที่แล้ว +4

    ❤️‍🔥

  • @sarojiniperera1647
    @sarojiniperera1647 2 ปีที่แล้ว +7

    Padem karanna good time eka . mokkda

  • @Janaka4208
    @Janaka4208 2 ปีที่แล้ว +2

    Guessing නැද්ද. 🙂

  • @thisendiathapaththu7768
    @thisendiathapaththu7768 2 ปีที่แล้ว +4

    💕💪

  • @mahith315
    @mahith315 2 ปีที่แล้ว +8

    😍❤️🌟

  • @rashistatus363
    @rashistatus363 2 ปีที่แล้ว +6

    🙂🖤

  • @g.k8085
    @g.k8085 2 ปีที่แล้ว +2

    අපිට guessings නැද්ද😊

  • @mihindi67
    @mihindi67 ปีที่แล้ว +1

    ane please pulanan Alevel chemistry study tips dennako

  • @pasindubalasooriya6639
    @pasindubalasooriya6639 2 ปีที่แล้ว +3

    A/l walata time table ekak onee.Wada tika karaganna one widihai.🖤

  • @adeeshavimarshana2168
    @adeeshavimarshana2168 2 ปีที่แล้ว +2

    😍🥰

  • @damithbandara2005
    @damithbandara2005 2 ปีที่แล้ว +5

    Mr සත්සර ayy 😁

  • @Nuskimohamed12
    @Nuskimohamed12 7 หลายเดือนก่อน +1

    අයියේ AAB ගත්තොත් dental යන්න බැරි වෙයිද

  • @brokenhurt5481
    @brokenhurt5481 2 ปีที่แล้ว +1

    Paper analyze gana wenama video ekak dannakoo

  • @chariyaa.........
    @chariyaa......... ปีที่แล้ว +2

    Al level karala medicine karanna lankawe age limit ekak thiyenawada?

  • @p.a.chamudini6056
    @p.a.chamudini6056 2 ปีที่แล้ว +1

    OL WALATA PADAM KARANA HATI ALUTH VIDEO EKAK DENNAKO🙏🙏 BIO API

  • @gishanvishmitha695
    @gishanvishmitha695 ปีที่แล้ว +1

    Chemistry physics kala inna aththe aiya

  • @sameeramadhusanka5217
    @sameeramadhusanka5217 2 ปีที่แล้ว +4

    Mara nihatamani katawak awankawama

  • @SisirSisirahettiarachchi-os1xx
    @SisirSisirahettiarachchi-os1xx ปีที่แล้ว +1

    වයිනවා මෙක

  • @ShagyBoy-os4vd
    @ShagyBoy-os4vd ปีที่แล้ว +1

    Short note
    Picture note
    Flow chart

  • @aib6210
    @aib6210 2 ปีที่แล้ว +15

    තව සති 3 ඒත්.....3rd shy නිසා බයයි

    • @asinihimansa7012
      @asinihimansa7012 2 ปีที่แล้ว +2

      මාත් 🥺

    • @me-gd5sb
      @me-gd5sb 2 ปีที่แล้ว +2

      Baya wenna epa hodata karanna oyt puluwan wei💖vishwasa karanna 💖

    • @achinidiwarathna.
      @achinidiwarathna. 2 ปีที่แล้ว +1

      මාත්🥺

    • @imalkaa4950
      @imalkaa4950 2 ปีที่แล้ว +1

      මාත් 😥

    • @asinihimansa7012
      @asinihimansa7012 2 ปีที่แล้ว +1

      🥺🔥

  • @lakshmisapnasewwandi-9678
    @lakshmisapnasewwandi-9678 ปีที่แล้ว +3

    2024 bio walata new syllabus ekada ?danna kenek kiyannko

  • @upekshasandamini3577
    @upekshasandamini3577 ปีที่แล้ว +3

    සර් මම වැඩියෙන්ම ආස ICT වලට ඒත් මම ඩොක්ටර් කියන පදවියට ගොඩාක් ආසයි ඒ නිසා මට ICT FIELD එකත් එක්ක ජිව විද්‍යා විශය හදාරන්න පුලුවන් ද ? 😢
    නැත්නම් මට IcT වලට වෙනමම course karanna වෙනවද ?
    නැත්නම් මේ විශය ධාරා දෙකෙන්ම ඉදිරියට යන්නේ කොහොමද ?
    Plz reply 😢

    • @hsgsbaqi
      @hsgsbaqi ปีที่แล้ว

      bio ict ekka karanna ba

    • @samadhihettiarachchi4870
      @samadhihettiarachchi4870 ปีที่แล้ว

      ​@@hsgsbaqikaranna puluwan 😊

    • @hsgsbaqi
      @hsgsbaqi ปีที่แล้ว

      @@samadhihettiarachchi4870 බැ

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 8 หลายเดือนก่อน

      @@samadhihettiarachchi4870 medicine yanna ba ict ekka

  • @sasankadilshan4826
    @sasankadilshan4826 2 ปีที่แล้ว +11

    1

  • @HalfBloodPrince09
    @HalfBloodPrince09 2 ปีที่แล้ว +6

    ❤️😘❤️💯✊🏻🤝🏻

  • @niku21030
    @niku21030 2 ปีที่แล้ว +10

    Island rank keeya withr wenkm medicine gnnwd........ district normally keey withr wenn onid

    • @cmfahim9964
      @cmfahim9964 2 ปีที่แล้ว +5

      2000k

    • @dreamslk1022
      @dreamslk1022 2 ปีที่แล้ว +2

      200 ක් ද 2000 ක් ද

    • @niku21030
      @niku21030 2 ปีที่แล้ว +4

      @@dreamslk1022 island 1600 k wge neda gnne mn dann thrmin...

    • @niku21030
      @niku21030 2 ปีที่แล้ว +2

      @Adithya ehmd thnkuu

    • @gotabhayarajapaksha1610
      @gotabhayarajapaksha1610 2 ปีที่แล้ว +2

      2021 දි 2035ක් ගත්ත.ඒත් ඔයා ඉන්න district එක අනුව ඒක වෙනස් වෙනව.කොළඹ වගේ හිටියොත්නම් 1600 න් වගේ පහළ rank එකක් තියෙන්න ඕනෙ(අපේ පන්තියෙ 1700ගානක A3ක් තිබ්බ කෙනෙක්ට යන්න බැරි වුනා).ඒ වගේම තමා සමහර district වල 2700 වගේ rank එකකිනුත් යන්න පුළුවන්.

  • @dreamslk1022
    @dreamslk1022 2 ปีที่แล้ว +16

    2023 exam එක අගෝස්තු තියයිද ?

    • @kavindulakshan4169
      @kavindulakshan4169 2 ปีที่แล้ว +3

      නැ නේද december වලට වගේ යයි

    • @dreamslk1022
      @dreamslk1022 2 ปีที่แล้ว +4

      ඒම වුනොත් හොඳයි ..🙂

    • @kavindulakshan4169
      @kavindulakshan4169 2 ปีที่แล้ว +3

      @@dreamslk1022 ඔව්.ඔයා මොනවද කරන්නෙ AL වලට

    • @dreamslk1022
      @dreamslk1022 2 ปีที่แล้ว +2

      @@kavindulakshan4169 bio කරන්නෙ බන්

    • @kavindulakshan4169
      @kavindulakshan4169 2 ปีที่แล้ว +2

      @@dreamslk1022 මාත් bio තමා බන්

  • @bovindubhanu9575
    @bovindubhanu9575 2 ปีที่แล้ว +2

    Medical m ynn ond lankwe bold mansikwy tiyn reddkt ynn beriye 🥲 hod course tiynn on trm

  • @thevindudisiwara6661
    @thevindudisiwara6661 ปีที่แล้ว +2

    ආනන්දෙට ගියාම ලොකු උන් කියලා හිතුවානේ 😂💔

  • @Dramaworldys
    @Dramaworldys 2 ปีที่แล้ว +5

    දන්න කෙනෙක් කියන්න පුලුවන් ද third shy එක මැදදි අසනීපයක් නිසා හෝ කරදරයක් වීම නිසා සහබාගිඋනාම SHY එක නැති උනාට පස්සෙ.කිසිම අවස්තාවක් නැද්ද නැවත තෙවන වර ඉල්ලා ගන්න.MEDICAL පෙන්නලවත්

    • @aurora0534
      @aurora0534 2 ปีที่แล้ว +2

      දන්න විදියට බෑ. ඊලග shy එක ගැනෙන්නෙ 4 th විදියට . Government university එකට යන්න බෑ 🥺

  • @tharushikawya5225
    @tharushikawya5225 2 ปีที่แล้ว +4

    Bio walata 2024 ta past papers karannama epa kiwwa

    • @user-fx8fp5555aq
      @user-fx8fp5555aq 2 ปีที่แล้ว +2

      R I P

    • @hasindu1234-v2i
      @hasindu1234-v2i 2 ปีที่แล้ว +2

      Mona pissuda? Past papers kare naththam kelawenawa hithagannawath bari wenna hodatama sure....

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. 2 ปีที่แล้ว

      2024 nisa papers time krlama one na danm, pesuru krnn aniwaren. Aurudu 20.

    • @Music_on2023
      @Music_on2023 2 ปีที่แล้ว

      Syllubus aluth nisa pastpaper karddi oluwa ridenwa resourse book eke meka tibbe nane araka tibbe nane kiyala..enisa analize karala balala time thynwanm ehema karanna...pastpaper eke marking balanna epa🙂✌️

    • @hirunichamathka5635
      @hirunichamathka5635 2 ปีที่แล้ว

      18,17,16 th echchara awulak naha

  • @user-fx8fp5555aq
    @user-fx8fp5555aq 2 ปีที่แล้ว +45

    මේ අයියා විතරක් නෙවෙයි, 2021 A/L exam කරපු නුවර අයියා කෙනෙක්ටත් එහෙම උනා. AAA ඒත් MEDICINE select වෙලා නෑ.
    රටේ කරුමෙ තමා.😑

    • @lochi4821
      @lochi4821 2 ปีที่แล้ว +1

      නැ
      එ A එක 75 ට ආසන්න වෙලා ඇති.
      ABB නැත්තම්
      AAB අයත් යනවා, සමහර වෙලාවට..

    • @sheharasamararathna8706
      @sheharasamararathna8706 2 ปีที่แล้ว

      @@lochi4821 හෑ ඒ කිව්වෙ A B B ගත්තත් යන්න පුලුවන්ද...කොළඹිනුත්...

    • @warriorsl1782
      @warriorsl1782 2 ปีที่แล้ว +2

      @@lochi4821 එහෙම එකක් නෑ. A3ක් දාලත් යන්න බැරි නුවර කම්පිටිශන් එක පට්ට වැඩි නිසා.නැතුව A එක 75න් හින්දා නෙවේ.බදුල්ලෙන් එහෙම ලීවනම් උඩින්ම මෙඩිසින් ගේමක් නෑ😂 අනික මේ සැරේ නුවර ABB කවුරුත් නෑ මෙඩිසින් යන. මාත් නුවර මාත් මේ සැරේ මෙඩිසින් සිලෙක්ට් නොදන්නා බයිලා ගහන්න එපා😂😂

    • @randy1010
      @randy1010 2 ปีที่แล้ว +1

      @@sheharasamararathna8706 A ගානෙන් නෙමේ campus ගන්නෙ z score එකෙන්.

    • @randy1010
      @randy1010 2 ปีที่แล้ว +3

      @@warriorsl1782 එතකොට ඔයා කියන්නෙ A3 අරන් medicine යන්න බැරි කෙනාට 85 80 විතර A3ක් තිබිලා medicine යන්න බැරි උනා කියලද 😅 A3 ගැනම කියන්න එපා කවුරුත් A2B එක අරන් medicine යන්න බැරි වෙන අය ඉන්නවා. බලම්න ඕනෙ z score එක මිසක් Aගාන නෙමේ..z එකෙන් තමා ගන්නෙ

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 ปีที่แล้ว +34

    දිස්ත්‍රික්ක කොට ක්‍රමේ අවාසී..

    • @shashii02
      @shashii02 2 ปีที่แล้ว +18

      නෑ. එක එක ළමයින්ගේ අධ්‍යාපන පහසුකම් අනුව ඒක තමයි සාධාරණම විදිහ.

    • @ranidudeshan4617
      @ranidudeshan4617 2 ปีที่แล้ว +8

      @@shashii02 ow..nattam dushkara palathwala lamainta chances nathi wenawa

    • @dulmisharanya
      @dulmisharanya 2 ปีที่แล้ว +23

      Dushkara ayata chance eka labeddi dakshayata chance eka nathiwena ratak 😐

    • @dulim3308
      @dulim3308 2 ปีที่แล้ว +25

      ඔය කියන තරම් අහේනියක් නැ දුෂ්කර පලාත් කියල.එ ලමයිත් නුවර කොලඹ ක්ලාස් ඇවිල්ල හොඳට ඊටපස්සෙ ගමට ගිහින් විභාගෙ ලියල මෙඩිසින් යනව..ටෞන් වල අයට වඩා පහසුකම් තියෙනව එයාලට

    • @nkmemehub
      @nkmemehub 2 ปีที่แล้ว +8

      @@dulim3308 ඒක ඇත්ත වෙන දිස්ත්‍රික්ක වල 0.8 ත් campus මට 1.1 තිබිලත් බැරි වුනා..island rank වලින් ගත්තා නම් කෙලින්ම campus 😔

  • @user-AKI449
    @user-AKI449 2 ปีที่แล้ว +4

    Thanks Bio Api😍

  • @winter_bear95
    @winter_bear95 2 ปีที่แล้ว +2

    🔥🔥🔥

  • @sadeebaba2022
    @sadeebaba2022 2 ปีที่แล้ว +3

  • @malaswarnalatha2855
    @malaswarnalatha2855 2 ปีที่แล้ว +3

    Thank you bio api❤️

  • @roshaniperera5391
    @roshaniperera5391 2 ปีที่แล้ว +4

    ❤❤❤

    • @BioApiSL
      @BioApiSL  2 ปีที่แล้ว +1

      ❤️

  • @hirushiayesha4599
    @hirushiayesha4599 2 ปีที่แล้ว +3

    ❤️✨️

  • @Safran_
    @Safran_ 2 ปีที่แล้ว +3

    ❤️🖤✨

  • @idea-one9337
    @idea-one9337 2 ปีที่แล้ว +3

    ❤️