වයස අවුරුදු 4 දි මුලින්ම මම ලිංගික අපයෝජනයට ලක් වුනේ ගෙදරදි. ලංකාවේ SEX ගැන කතා කරන්න මිනිස්සු බයයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • නලින් සමග කෙලින් - ANOMA JANADARI
    වයස අවුරුදු 4 දි මුලින්ම මම ලිංගික අපයෝජනයට ලක් වුනේ ගෙදරදි. ලංකාවේ SEX ගැන කතා කරන්න මිනිස්සු බයයි
    Nalin Rajapaksha Sri Lankan Best Of TH-cam Channel |
    නලින් සමග කෙලින්
    Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
    Follow Us On
    » Nalin Rajapaksha
    FACEBOOK: www.facebook.c...
    TWITTER: Na...
    INSTAGRAM: ...
    TIKTIK: www.tiktok.com...
    #artist #anomajanadaree #srilankanactress

ความคิดเห็น • 415

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว +40

    නුඹ කතා කළ විවාහය සහ living together ගැන කතාව හිතට දැණුනා. නොගැළපෙන විවාහයන් පවත්වාගෙන යද්දි හිංසනයට ලක්වන්නේ ඉපදෙන නොයිපදෙන දරැවන්.

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +71

    හරි දේ කථා කරන කෙනෙක් ඇත්ත කතා කරන කෙනෙක්, නමුත් ඇත්ත හංගගෙන බොරුවෙන් ජිවත් වෙලා විදවනවා මිනිස්සු, ජයවේවා ජිනාදරී 🌹🌹

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 ปีที่แล้ว +2

      මේ තමන්ට රැකගන්න කියලා කිසිම දෙයක් ඉතිරිනොවුන ..තවත් කෙනෙක්..🙈🙈

    • @nandanaswd7973
      @nandanaswd7973 7 หลายเดือนก่อน

      බංබුව, ඕකිට මානසික ලෙඩක් තියෙනවා .

    • @user-ct9si6wy6p
      @user-ct9si6wy6p 7 หลายเดือนก่อน +1

      Samasthta kaantha niyoojanaya..

  • @lostintheworldofchildren2010
    @lostintheworldofchildren2010 ปีที่แล้ว +58

    කාලෝචිත කතාවක්, ආඩම්බරයි මෙතුමිය ගැන, කාන්තාවන් වන අපේ ලමා කාලයෙ සිදුවුන ලිංගික අපයොජන නිසා මුලු ජීවිත කාලෙම දුක් විදිනවා, අනිවාර්යයෙන්ම මේ ක්‍රමය වෙනස් කල යුතුයි . මෙය නැවත නැවත කරලියට ගෙන ආයුතු මාතෘකාවක් . ස්තුති ඔබ තුමියට.

  • @geethabalasooriya9694
    @geethabalasooriya9694 ปีที่แล้ว +48

    ඔබ තුමිය කාන්තාවට වන ලිංගික හිසනයට විරුද්ධව නැගී සිටිම,කාන්තාවට විශාල ශක්තියක්,ඔබ තුමියට මම හිස නමා ආචාර කරමි.🙏🙏🙏🙏🙏

  • @kdfarnando6964
    @kdfarnando6964 ปีที่แล้ว +29

    හැමෝටම හොරෙන් හොරෙන් කරන්න පුලුවන් දේවල් කතා කරපුවම ඒ මනුස්‍යයා වැරදියි… ලිංගික අධ්‍යයාපනය කුඩා දරුවන්ටත් තේරෙන විදිහට කියල දෙන්න ඕනෙ

    • @prabodhabandara2058
      @prabodhabandara2058 ปีที่แล้ว

      ඕක හරියට වෙන්නෙ නැ මේ සංස්කෘතිය , අධ්‍යාපනය පාලනය කරන හාමුදුරුවෝ ඉන්නකන්.හතේ පොතට කර දෙ දැක්කනෙ

  • @kumarabattage9133
    @kumarabattage9133 ปีที่แล้ว +60

    නලින් මල්ලි අනිවාර්යයෙන්ම ඔබ මේ කරන්නෙ ලොකු සමාජ සේවයක් මොකද දැන් අපේ රටේ මෙවැනි කතිකාවක් ප්‍රසිද්ධියේ සිදු ව්ය යුතුයි

  • @madumanathunga9858
    @madumanathunga9858 ปีที่แล้ว +44

    මොනවා උනත් ඔයා කියන්නේ ඇත්ත.අකමැත්තෙන් උනත් කාටත් ඒක පිලිගන්න වෙනවා .

  • @ajiththudawa9024
    @ajiththudawa9024 ปีที่แล้ว +31

    බොහොම ස්තුතියි ඔබ දෙපලගේ වැඩසටහනට කතාකරන හැමදේම සත්‍ය...... ❤️ 💞 ❤️ 💞

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว +17

    අවංකවම සමාජයට පණිවිඩයක් දෙන්න ගන්නා උත්සාහයක්
    ඇයගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා !
    මෙතුමියට බොහෝවිට ගරහන්නෙත් ගැහැණියක්මැයි

  • @reshmaann1910
    @reshmaann1910 7 หลายเดือนก่อน +3

    අහම්බෙන් දැක්ක අර්ථන්විත වැඩසටහනක්‌. ඇත්තටම කාලෝචිතයි.සමාජයේ වර්තමානයේ කතා කල යුතු නමුත් කතා කරන්න බය මාර්තුකාවක්. Respect miss ♥️

  • @gamagedanushcika9716
    @gamagedanushcika9716 ปีที่แล้ว +30

    ඇගේ කතාවට සමාන කතා අද රටේ කොපමන ඇත්ද? 😢 🇱🇰

  • @ACGK05
    @ACGK05 7 หลายเดือนก่อน +9

    My son 4 years. He has lot of questions regarding gender differences. So I started to teach him sexual education scientifically according to his age. He knows how to protect him from strangers, he knows how to respect women. So I invite all mothers to give this early childhood education to their children. It will protect your children

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว +54

    ගනිකා නිවාස අඩියෙන් අඩිය හැදුවත් සමහර පිරිමින්ගෙ අසහනය නම් අඩු වෙන් නෑ උන් හොයන්න සල්ලි දීල ගනිකාවො ගන්න නෙමෙයි නොමිලේ කොහෙන් හරි කෙල්ලෙක් හරි ගැහැනු කෙනෙක් හරි හොයා ගෙන උන්ගෙ අවශ්‍යතාවය කර ගන්න

    • @sanjudunukara2096
      @sanjudunukara2096 ปีที่แล้ว +1

      අනිවා

    • @thesilentvoice5288
      @thesilentvoice5288 ปีที่แล้ว +7

      ගණිකාවන්ගෙන් ලැබෙන තෘප්තිය නිකම්ම නිකම් ශාරීරික දෙයක් මිසක්, මානසික සම්බන්ධතාවයක් ඇතිව වෙන දෙයක් නෙවෙයිනෙ...
      මානසික සම්බන්ධතාවයක් එක්ක කායික තෘප්තිය ලබාගන්නේ කොහොමද යන්නයි තරුණ තරුණියන්ට කියාදිය යුතු..
      ඒ වගේම එය ලබාගැනීමට අවස්ථාව සැලසීමත්, සමාජය විසින් කල යුතුයි...
      එසේ නොවන තාක් පිරිමින්ගේ ලිංගික අසහනය එන්න එන්න වැඩිවෙනවා වගේම , ස්ත්‍රීන් ඒ නිසා පීඩාවට ලක්වෙනවා...
      ඒක පිරිමින්ගේ වරදක් නෙවෙයි, පොදු සමාජ ක්‍රමයේ වරදයි...

    • @rawanajeewandara421
      @rawanajeewandara421 ปีที่แล้ว +1

      ලෙඩ හැදුනම උඹලා බෙහෙත්⁣ දෙන්නෑනේ,,,,,🤣🤣🤣(jork)

  • @aselaroshan9152
    @aselaroshan9152 ปีที่แล้ว +31

    නලින් ඔබ සමාජ ගත කරන්න හදන පණිවිඩය ඉතාම හොදයි

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +8

    හොද වැඩ සටහනක් ❤❤
    මිනිස්සු සමාජ මාධ්‍ය වැලඳගන්නෙ රුපවාහිනිය කියන එක පිලිකුල් නිසා.ඔයාල මෙුකේ මැදින් ඇඩ් දානවා කියන්නේ මේකත් පිරිහීමට ලක්වෙනවා ඒ නිසා ඒක කරන්න එපා..

    • @rawanajeewandara421
      @rawanajeewandara421 ปีที่แล้ว +1

      ඇයි බං මොංගල් ටෝක් දෙන්නේ ,,,ටියුබර්ලට සල්ලි එන්නෙ ඒවයෙන් තමා දැං,,,

  • @irahada5961
    @irahada5961 ปีที่แล้ว +8

    Anoma කියන්නේ ඇත්ත ම ඇත්ත .අපි තවම ඉන්නේ ලිදේ ඉන්න ගෙම්බෝ වගේ .

  • @kumariiroshani1790
    @kumariiroshani1790 ปีที่แล้ว +20

    ඉතාම වැදගත් වැඩ සටහනක් ස්තූතියි ඔබ තුමියට ...

  • @manilgunasekera9650
    @manilgunasekera9650 7 หลายเดือนก่อน +8

    ඔබ නියම කාන්තාවක්,ශේෂ්ටයි! ඔබට ජය

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 7 หลายเดือนก่อน +5

    Excellent program. Thank U Naleen for your great interview vlog. Absolutely she's a straight forward lady 💯👍👌🤩🙏

  • @rajawansadaya2766
    @rajawansadaya2766 ปีที่แล้ว +10

    ඇත්තටම ගොඩාක් වැදගත් වැඩසටහනක්

  • @user-dn2hv3hw6r
    @user-dn2hv3hw6r 7 หลายเดือนก่อน +8

    විවෘතව කතා කරනව නොවේ
    ඇයට තදබල ලෙස සිත්
    තැවුලකින් පීඩා විඳිනව...

  • @supun_madushan
    @supun_madushan ปีที่แล้ว +6

    සියලු පිරිමි එම නැ,අපිටත් සහොදරියො ඉනවා, අපි එයාලා එක්ක හිනාවෙන ලග ඉන්න අතින් අල්ලන කරෙන් අත දාන අවස්තා ලගින් ඉන්න තැන් තියනවා, එත් එ ලිංගික හැගිමකින් නෙමේ, එත් පිරිසක් ඉන්නවා ලොකයේ උන් ලෙඩ්ඩු, උන් ගැනයි මේ කියන්නෙ ,සියලු පිරිමි අසහනයෙන් පෙලෙන් නෑ, ආදරෙ චරිතයක් බුදු සරනයි 🤟

  • @40s19
    @40s19 ปีที่แล้ว +13

    සංවාදය නියමයි නලින්. මුලු වැඩසටහනම ඇහුවා.වෙන වැඩක් කරන ගමන්.සාවධානව.කොමන්ට්ස් බැලුවා. සද්දෙටම සාදු කියන අප්පුහාමිලා ඇම්මට.අනෝමට ශක්තිය දිරිය පතනවා.

    • @rawanajeewandara421
      @rawanajeewandara421 ปีที่แล้ว

      සද්දෙට,,,,මොකද්ද බං ඒ සාදුව,,,,😝

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว +12

    හොද වැඩසටහනක් all the best!

  • @zoeyj2568
    @zoeyj2568 7 หลายเดือนก่อน +4

    ජිනාදරී මිස් කතාකළයුතු බෝහෝ දේවල් තව ගොඩක් තියෙනවා නේද
    ඔබටත් වැඩ සටහන මෙහෙයවූ ඔබ
    දෙදෙනාට බොහොම ස්තුතියි

  • @manjulaprabath823
    @manjulaprabath823 7 หลายเดือนก่อน +9

    ඇත්තටම ජිනාදරී අක්කේ හොඳ දැනුවත්කිරීමක් මේසම්බන්දව නමුත් අපිට ලිංගික අද්‍යාපනය සම්බන්දව දරැවන්හා කතාකිරීමට ටිකක් අපහසු බවක් දැනෙනවා එමනිසා ලිංගික අද්‍යාපනය පාසල හරහා දැනුවත් කිරීමට හැකිනම් ඉතාම කාලෝචිතයි කියා මාසිතනවා ඔබ දෙපලට ඉතාම ස්තුතියි මේ සම්බන්දව ජනතාව දැනුවත්කලාට.

  • @gaminidissanayake1978
    @gaminidissanayake1978 ปีที่แล้ว +17

    නලින් මහත්මයා අවසානෙට අහනවනේ එකගද කියල .ඔව් අනිවාර්යයෙන් එකගයි. එතුමියට සුභ පතමි .

  • @suchithradahanayake4564
    @suchithradahanayake4564 ปีที่แล้ว +11

    ආදරෙයි ජිනාදරී දියණිය ඔබේ සත්යවාදී ජීවිතයට

  • @rohanaweerasingha1
    @rohanaweerasingha1 ปีที่แล้ว +5

    දැන් ගල් යුගයෙන් අපේ රටෙ මිනිස්සු ටික ටික ඵලයට පැමිණීම ගැන සතුටුයි අපේ රටෙ තියෙන ලොකුම ගැටලුවකට තමයි මෙ විදියට උත්තර හොයන්නේ

  • @seethakarunanayaka5547
    @seethakarunanayaka5547 7 หลายเดือนก่อน +3

    කුඩාකාලයේදි මටත් වැඩිහිටි අයගෙ යම් යම් නොගැලපෙන හැසිරීම් දැනුනා...ඒත් මටනම් නොරුස්සන බවක් ඉවක් තිබුණා ...ඒ නිසා අතවර වලට ලක්නොවී බේරෙන්න හැකියාව ලැබුණා

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว +3

    විවෘත සංවාදයක්. අැයගේ විවෘත භාවයට ස්තුතියි. කෙනෙකුගේ ජිවිත අත්දැකිමි තමයි වටිනාම දේ කෙනෙකුට. එ් තුලින් තව අයකුට නිවරදි දේ කියා දෙන්න යහමගට යවන්න පුලුවන්. හැබැයි වසර 74 වැඩි දේශපාලනය තුල මෙි රට නිවරදි දිශාවට ගිහින් නැහැ. හැමදේම එක කොටසකට පමණයි. මම හිතන්නෙ මෙි රටෙි දේශපාලනය තුලින් පමණයි. ඔය සැමදේම විසදෙන්නෙ. එයට එකම විසදුම ජවිපෙ සමග සැම හොද අය එක්ව රජයක් පිහිටුවිමම පමණයි.

    • @sureenperera9657
      @sureenperera9657 7 หลายเดือนก่อน

      😂Thanks Nalin, Anoma .

    • @sureenperera9657
      @sureenperera9657 7 หลายเดือนก่อน

      Madagodayatath meeka balanna labewa!!!

  • @princihelan5961
    @princihelan5961 ปีที่แล้ว +3

    හරිම හොද කතාවක් ඇතිතටම අද ලමයිට මෙි දෙවලි තෙරැමි කරලා දෙන්න ඔනි එතුමියට ස්තුතියි කරනවා මම තව දැනුවත් කරන්න මට එ පොත ගන්න ඔනි

  • @nilminiskitchen4822
    @nilminiskitchen4822 ปีที่แล้ว +7

    මා නමි දකීන්නේ ලංකාවේ බහුතරයක් නුගත් පිරිස ඒකයි ලිංගිකත්වය කතා කරන අයට දොස් කීයන්නේ ඒ වගේම බහුතරයක් ලිංගීක අපරාද හැමදාම සිදුවන රට ලංකාවදෝ කයලත් හීතෙනවා පුසිද්ධීයේ ලීංගිකත්වය කතා බස් කරන රටවල ලීංගීක අපරාධ ලංකාවේ වගේ සිදුවන්නේ නැත ඒ රටවල කැමැත්ත මත පමණයි ලිංගික්වය සිදුවන්නේ ඒකෙන්ම වටහා ගත හැකී නේද ලංකව සහ අනිත් රටවල වෙනස ලංකාවේ සියලුම දේ බලහත්කාර කමට සීදුවන්නේ ලංකාවේ සංස්කෘතිය ගත්තම මෝඩ බොරූ හීතාගන්නවත් බැරි කාරණා ගොනුවක් තීබෙනවා ඒ ඇතූලේ ඔක්කොම නොවේ බොහොමයක් ඉන් කිහිපයක් මල්වර වීම සහ කන්ඥාභාවය මේ සියලුම දේ ගැහැණියට පමණයි තව බොහෝ දෑ ඇත ඔය අපේ සංස්කෘතියයැයි කියා ගන්නා තැන

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 ปีที่แล้ว +15

    ** නලින් ඇත්තටම මෙ අපේ කතාව .මෙවා කියන්න බැරිව හිත් වල හිර කරගෙන ඉන්න අය කොපමණ ද?? සමහර අවස්තාවලදි මේ බව පැවසුවත් තමන් ගේ නිවැරැදි බව පිලි නොගන්නා අවස්තා ඔන තරම් තියෙනවා .ඇත්තටම ඇයගේ කතාවේ සියලු දේ සත්‍යයකි .අපේ කාලයේ මේවා ලැජ්ජාව නිසා සගවා ගෙන හිටියට දැන් මේක රටේ විනාශය ටත් මුල වෙලා.එනිසාම සියලුම දරුවන් ට ලිංගිකත්වයේ වෙනස සහ වෙනස්කම් එහි ප්‍රතිඵල යනාදී සියල්ල දැනුවත් කල යුතුයි .***ඇයගේ කතාවේ හොඳම තැන අපි වනචරයි...ඇත්තටම දෙන්නෙක් ගේ එක්විම අදුරේම සිද්ද කිරිම මද ??? හරි දේ...???## බොහොම වටිනා වැඩසටහනක් ...ලොකු හොටල් වල හොඳ දේ පියදාසටත් සුමනාටත් අයිති නැති රටක්?????

  • @wfanjana
    @wfanjana ปีที่แล้ว +73

    සැබෑ ජීවිතය ගැන කෙලින් කතා කරන ගැහැනියක්.....

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ปีที่แล้ว +16

    ඔක්කොම හරි වුණත් ගනිකාවක් නොවෙන්න අවවාද කරන්න . මොකද ලොකු පවක්. ආත්ම ගාණක් පවු ගේන්න වෙනවා .මොන ආගමක් වත් ගණිකාවන් අනුමත කරන්නේ නෑ. මේවා අනුගමනය කරන්න හිතන්නේ dakkama . එහෙම වෙන්න එපා . Ganikawan passe යන pirimith ganikawan තමයි . ඉතින් මේ ලෝකය හොඳ විනාශය වැඩි වෙනවා . Pawen මිදෙන්න බලන්න .

    • @prasannasiriwardana832
      @prasannasiriwardana832 ปีที่แล้ว

      😂😂

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 ปีที่แล้ว +1

      අනිවර්‍යෙන්ම..

    • @nandanaswd7973
      @nandanaswd7973 7 หลายเดือนก่อน

      හතේ වසරේ ලමයින්ට ලිංගික අධ්‍යාපන ඉගැන්වීම සියුම් කාරනයක්.

    • @ggdissanayake8277
      @ggdissanayake8277 7 หลายเดือนก่อน +1

      Exatly

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว +8

    හොද පිරිමිත් ඉන්නවා ...හොද ගැහැනුත් ඉන්නවා.. නරක පිරිමිත් ඉන්නවා ...නරක ගැහැනුත් ඉන්නවා ... මම ඕක පිලිගන්නේ නෑ.

    • @piyuminiclarisdesilva
      @piyuminiclarisdesilva 7 หลายเดือนก่อน

      ගොඩක් ගැහැණු ළමුන් අපචාරවලට ලක් වෙන වා .

  • @pks9457
    @pks9457 6 หลายเดือนก่อน

    අනෝමා ජනාදරී ව තෙරුම් ගත හැකි වන්නේ විද්වතුන් සහ බුද්ධිමය මනසක් ඇති අතිශයින් ම මහාචාර්ය වරුන් ට වරියන්ට පමණයි . මේ මොළයට ලොකු වටිනාකමක් දෙනවා බටහිර ලෝකය ම බටහිර රටවල නාලිකාව ල මෙවැනි සාකච්ඡා වල අවේගය තියෙනවා ඒත් ජනාදරී ලස්සන ට පැහැදිලි කරනවා ගොඩක් ස්තුතියි.,💋❤️🙏

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 ปีที่แล้ว +129

    මා නම් අනෝමා ජිනාදරී දකින්නේ අැගේ හිටපු සැමියා අැයව සිනමා පටයක් තුලින් රටටම අැගේ නිරුවත පෙන්නුවා.අැයට නිසි අාදරය,ගෙෘරවය දී නැති සැමියෙක්.අැය එ් නිසාම මානසික අවුලකට ලක්ව අැති බවක් මා අැගේ වචන,හැසිරීම්,ක්‍රියා කලාපයන් තුල දකිනවා.

    • @shiromimallika9179
      @shiromimallika9179 ปีที่แล้ว +8

      Moda comment ekak aya itha watina kathabahak samajagatha kare.ayata amuthu niruwathak na hama gahaniyakutama thiyana awayawa .ithama gaurawa kala yuthui ethumiya.👍

    • @arunapradeep3358
      @arunapradeep3358 ปีที่แล้ว +3

      Ekada dan open velama එළියට danne

    • @dayawathiatthanayaka4355
      @dayawathiatthanayaka4355 7 หลายเดือนก่อน +2

      Hama ගැහැනියක tama ඔබට වගේ kondak tiyenawa nam ..
      .

    • @shaar9394
      @shaar9394 7 หลายเดือนก่อน

      matath eke atthak penawa..samiyekgen one adare gawrawe eata labila na

    • @pushpabusch5966
      @pushpabusch5966 7 หลายเดือนก่อน

      Obe kathawa mn age karanawa sister ❤​@@shiromimallika9179

  • @freebirdqueen
    @freebirdqueen ปีที่แล้ว +9

    නියමම කතාවක් ස්තුතිය. ...

  • @dilhanifernandoz883
    @dilhanifernandoz883 ปีที่แล้ว +4

    සම්පූර්න කතාවම ඇහුවා..වැදගත් කරුනු ගොඩක් කිය්වුනා

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h 7 หลายเดือนก่อน

      Yes ❤❤❤❤👍👍👍🌷🌷🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +6

    හරි සාධාරණයි මේ අදහස්...

  • @zoeyj2568
    @zoeyj2568 7 หลายเดือนก่อน +1

    මගේ දියණියන් දෙදෙනාම ඩොක්ටර්ස්ල
    දෙන්නෙක් ෆැකල්ටියෙ ඉගෙනගන් කාලෙ කුඩා හාමුදුරුවො සමාජරෝග වලට ලක්වෙලා වැඩිහිටි හාමුදුරුවො නිසා මේක ගෙදරදි අපි කවුරුත් ඉදිරියෙ
    කීවම තාත්ත විදියට මට මහත් ලැජ්ජාවක් ඇතිඋණා මේ අදහස කීවෙ
    හාමුදුරුවන්ට හෝ ආගමට අපහාස
    කරන්න නෙවෙයි ඒත් මම හැම මාසයකම පන්සල දානය අරං ගියාම
    දුව කියපු කරුණ හිතට එනවා,,

  • @fathimaizma5867
    @fathimaizma5867 ปีที่แล้ว +7

    බුද්ධිමත් කාන්තාවක් ඇත්තමයි.💖

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +16

    වැදගත් පණිවිඩයක් හැමෝටම 👍

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +10

    නීතියට ගරැ කිරීමක් නැති රටක ඔය මොනවා කතා කලත් වැඩක් නැහැ අනෝමා , කොපමන කතා කලත් හැමදාම සිදුවුන දේවල් එදා වගේම අදත් හෙටත් සිදු වෙන එක නවත්වන්න කල යුත්තේ කුමක්ද?

  • @happyhome1093
    @happyhome1093 ปีที่แล้ว +13

    බුද්ධියක් නැතිව මේවා තේරුම් ගන්න අමාරුයි ..

    • @prasannasiriwardana832
      @prasannasiriwardana832 ปีที่แล้ว +1

      කියල වැඩක් නෑ.කූඩැල්ලෝ බහුතරයක්.. මෙට්ට උඩින් තියන්නම බෑ.

  • @alokarathnayake877
    @alokarathnayake877 ปีที่แล้ว +5

    ඔබට සුභ පැතුම්. හැම ගැහැනියක ඔබට e හැමෝගෙම krutawedi බව visheshayenma හැම අම්මෙක් piyekma ඔබට. මේ වැඩසටහන ගෙන nalinta krutawedi viyahutui

    • @deepikapetobuwage6149
      @deepikapetobuwage6149 ปีที่แล้ว +1

      Aththatama eya me dewal kathakirima gena stutie. Me dewal walin thawakenekuta padamak ugatha hekie neda.

  • @janakiatulugama4211
    @janakiatulugama4211 7 หลายเดือนก่อน +1

    Well said . Good advice to srilankan . ඇත්ත ඇති සැටියෙන් .

  • @greatvideos2014
    @greatvideos2014 ปีที่แล้ว +4

    මේ මනුස්සයගෙ මොළේ අවුල්වෙලා තියෙන්නෙ පුංචි කාලෙ ඉඳලා ලිංගික හිංසනයට ලක්වෙච්ච නිසා. පිටරටවල්වල මෙයා කියන විදිහට ගුරුවරු මේසෙ උඩ නැගලා ගලවලා පෙන්නලා උගන්වන්නෑ ළමයිට. එයා හීනෙන් දකින්න ඇති එහෙම එකක්. පිටරටවල ඉස්කෝලවල අංක එක Safeguarding children and young people. හැම ඉස්කෝලයක්ම මේ policy එක අනුගමනය කළ යුතුයි. එහෙම නැතුව ඉස්කෝලයක් පවත්වාගෙන යන්න බෑ

    • @nandanaswd7973
      @nandanaswd7973 7 หลายเดือนก่อน

      ඇත්තම කතාව .

  • @nimdine5190
    @nimdine5190 ปีที่แล้ว +8

    බොරු ආටෝප කාරියන්ට වඩා මෙතුමිය කියන්නෙ ඉතා වටිනා අදහස්

  • @nandanasenarath9498
    @nandanasenarath9498 ปีที่แล้ว +5

    ඇත්ත ගනිකා වෘත්තීය නීතී
    ගත කල යුතුයි ?
    මන්ද
    ගනිකා වන් නොවන අයගේ
    ආරක්ෂාව සදහා ?
    ඇයි ද ඒ ?
    ලිංගිකත්වය සදහා අවශ්‍ය අය
    ඒ සදහා යයි........
    අනෙක් අය යයිද ?
    නැත .......
    හා

  • @olivercook8097
    @olivercook8097 ปีที่แล้ว +4

    දැන් දරුණු ලිංගික මානසික රෝගියෙක්..

  • @surangaranganath6441
    @surangaranganath6441 ปีที่แล้ว +7

    වැදගත් පණිවිඩයක් .මේ සමජයට

  • @santhakumara4270
    @santhakumara4270 ปีที่แล้ว +3

    ඇත්ත කතාවක් කරන්න පුළුවන් වැඩක්..❤

  • @thesilentvoice5288
    @thesilentvoice5288 ปีที่แล้ว +10

    ඔබට තව තවත් ශක්තිය ලැබේවා ජනාදරී ...❤❤❤

  • @sandhyaaberatne4059
    @sandhyaaberatne4059 ปีที่แล้ว +6

    මෙහෙම විවෘතව කතාකරන්න සැබෑ ධෛර්යයක් සහ අවංක කමක් අවශ්‍ය යි,ඇය ආරම්භ කල දේ අනුගමනය කරන්නන් බොහෝ ඇතිවේවි,දිනෙක ඇවය අගයාවි ,සැබෑ වීරයින්ව ඉස්මත වූයේ හා ගෞරවය හිමිවූයේ ඔවුන් මියගිය පසුව ය.මාගේ ආචාරය ඔබ දෙපලටම

  • @amalmahagedera1053
    @amalmahagedera1053 ปีที่แล้ว +19

    මේ ගෑනි කියන " මේසෙ උඩට නැගල හෙලුව පෙන්නන" ගුරැවරියො කොහෙද දන්නෙ නෑ ඉන්නෙ. මෙයා දන්නෙ sex විතරයි

    • @nandanaswd7973
      @nandanaswd7973 7 หลายเดือนก่อน

      හරියටම හරි .

    • @bianabey385
      @bianabey385 5 หลายเดือนก่อน

      It is a shame that you didn't get the message she is delivering. Read you comment again, think if it is appropriate. Reading your comment, I am assuming you are a man.

  • @mandela349
    @mandela349 ปีที่แล้ว +11

    අනෝමා කියන්නේ පිටරට ටීචර්ලා පෑන්ටිය පිටින් ශරීර අවයව පෙන්නලා තමයි ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙනවා කියලා, මමත් රටවල් ගොඩකට ගිහිල්ලා තියෙනවා ඒත් එහෙම දෙයක් අහලා නෑ, මට හිතෙන්නේ නෝටි ඇමරිකා එක්ක පැටලුනාද කොහෙද ?

    • @rawanajeewandara421
      @rawanajeewandara421 ปีที่แล้ว +1

      හරියට හරි,මේක හොඳයි ළදරු අපචාර වලට,,දහතුනෙන් අම්ම කොං ඩ දීලා දුව යවනවලු,,,හීනෙන් දැකලද මංදා,,මේකේ ඔය කියන ඒව වුනොත් දහයෙ එකොලහේ එවුනුත් රූම්වල,,,නෙද්දකිං ,,මල පැනල කතා කරන එක වැරදියි,,,අනවශ්‍ය දේ නොකිය සැලසුම් සහගතව කිව්වනම්,෴

    • @harithgunasekara5024
      @harithgunasekara5024 7 หลายเดือนก่อน

      Ohw mehyahrr gonnekk kiyanne bohruhh.Kisima rataka teacher baduhwa pennahhnne nehhe.Harizh,Germany

  • @nethuhiru
    @nethuhiru 7 หลายเดือนก่อน +1

    අහම්බෙන් අහුවුනු මේ වැඩ සටහන ඉතාම ආසාවෙන් බැලුවා. ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට ❤❤

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว +14

    නිරුවත කලාවක්...මේ රටේ ගොබ්බයන්ට තේරෙන්නේ නැහැ ..මීහරක් ඉන්න රටක් මේක

    • @YESCOLOMBO7
      @YESCOLOMBO7 7 หลายเดือนก่อน +2

      Dan uba porak..😂😂😂😂😂😂😂upa hari pora...😂😂😂😂😂😂😂

  • @rupaindranipeiris1143
    @rupaindranipeiris1143 ปีที่แล้ว +10

    අවුරුදු 4 ළමයෙකුට ඒ වගේ දේවල් හිතෙනවද....? අනික ඉකෝලෙ යන්නෙ කොහොමද අවුරුදු 4රෙන් .

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 ปีที่แล้ว

      🤣🤣🤣

    • @eglpiyasiri7232
      @eglpiyasiri7232 ปีที่แล้ว +1

      මේකිට එහෙම හිතුණා නම් අනාථ වෙන පොඩි දරුවොයි,
      පෙර පාසල් යන්නේ නැති දරුවොයි ශිෂ්‍යත්ව විභාගෙට යවන්න පුළුවන් 🙄🙄🙄🙄

    • @eglpiyasiri7232
      @eglpiyasiri7232 ปีที่แล้ว +1

      අනික මේකි හොඳ එකියක් නම් මිනිහා දාලා යයිද?

    • @kaveeshakapuge5886
      @kaveeshakapuge5886 ปีที่แล้ว +5

      Eyage Amma rassawata yanne school meyawath aran yanne gedra thaniyama thiyanna bari nisa. Sawadanawa katahawak ahanna tharam molayak nadda. Nattam me wage kathawaka obath kalu charithayakda. ?

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 ปีที่แล้ว

      @@kaveeshakapuge5886 kalu charitha na me samaje .inne alu charitha..et me gani Kiyanne patta Boru...

  • @zeebazeeba4227
    @zeebazeeba4227 ปีที่แล้ว +1

    කාන්තාවන් සහ ළමයින් ට පමණක් නෙවෙයි බාල වයස්කාර පිරිමි දරුවන් සහ සතුන්ට පවා එක්ව හදපු නීතියක් තමා තියෙන්නේ. විවාහක කාන්තාවන් ට වුනත්..
    නීතියේ පිහිට ලබාගත හැකිය

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 ปีที่แล้ว +2

    මම කැමතියි ම නිලිය...💐💐💐ඔබට ජය

  • @upulmanavadu5057
    @upulmanavadu5057 ปีที่แล้ว +21

    යකෝ බොරු හදල කියන්න එපා.බටහිර රටවල ටීචර්ල පෑන්ටිය දාගෙන ලින්ගික අවයව ගැන කියල දෙනව කියන එක පල් බොරු

    • @harithgunasekara5024
      @harithgunasekara5024 7 หลายเดือนก่อน +2

      Ohw mehh kathawa lokuhhu boruwakk.Ma ma ratawahll 14 kata gihinn thiyenna wahha.Thailand pattaya walla wath me wage dewahl karranne nehhe.Meyahrr baduhhuwakk.Kiyanne Bohruu.Harith,Germany

    • @upulmanavadu5057
      @upulmanavadu5057 7 หลายเดือนก่อน

      @@harithgunasekara5024 yes.this is a jerm

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 ปีที่แล้ว +5

    Meke comment baluwama therenawa lankika pirimi kocchara kuhaka parayoda kiyala .thopi aweth gahaniyekge yoniyakin ballo.issellama respect karapiyawu gahanunta.jayaweva anoma akke.

  • @oskarumesh2394
    @oskarumesh2394 ปีที่แล้ว +6

    A good conversation Naline, what she talked here is very true.

  • @georgevinitia1502
    @georgevinitia1502 ปีที่แล้ว +21

    ඇත්ත තිත්තයි ! 🙏💐🙏🌝❤🇱🇰

  • @wasanawasana4471
    @wasanawasana4471 ปีที่แล้ว

    බොහොම කෙලින් කතා කල යුතු මාතෘකාවක් හරි ලස්සනට විග්‍රහ කරා.මෙ දෙවල් හංගන් කතාකරන්න ඕනෙ දෙවල් නෙවෙයි .ලිංගිකත්වය කියන්නෙ රහස් දෙයක් නෙවෙයි .ඒක විවෘතව අද්‍යනය කරන තරමටම ජීවිතාවබෝදය පුලුල්.වෙනවා.🥰

  • @animalfrnd
    @animalfrnd ปีที่แล้ว +5

    ලංකාවෙ සිටින හුගක් අයට පිලිකුල් කාන්තාවක්
    එච්චරයි කියන්න තියන්නෙ
    මිිට වැඩිය වැදගත් මිනිස්සු මේ රටෙ සිටිනවා හොයා ගන්න බැරි වුනාද වැඩ සටහන් කරන්න ?

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 ปีที่แล้ว +6

    හොඳ වැඩසටහනක් අශෝක හඳගම මහතා සමගත් වැඩසටහනක් කරන්න

  • @niroshidombagahage1664
    @niroshidombagahage1664 ปีที่แล้ว +17

    සුබ පැතුම් අයියා... කාලෝචිත මාතෘකාවක්...!!🌸🌺🌻🌹🌷🌼💐

  • @charlainewilliams40
    @charlainewilliams40 7 หลายเดือนก่อน

    A talented actress. She has a great future. God bless

  • @nilhanjayawardene6099
    @nilhanjayawardene6099 ปีที่แล้ว +2

    Nalin, Meya kalochitha idiripathkirimak. Denuwathkirimak. Thank you.

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 ปีที่แล้ว +3

    ඇයගේ කතාවට මමත් එකගයි .ලිංගික අද්‍යාපනයත් තිබිය යුතුමයි .ඒ වගේම ගණිකා වෘත්තීය නීතිගත කල යුතුයි.යන දෙකම අප රටේ තිබිය යුතුයි

    • @dimuthuruwanherath6818
      @dimuthuruwanherath6818 7 หลายเดือนก่อน

      apith කැමතියි එහෙම wenawanam

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne8910 7 หลายเดือนก่อน

    ඒ මට ටික කලකට හමූවෙනවා පාසැල් කාලයේ.අපි කොන්වන්ට් ගියා ස්කූල්බස් එකේ.ඇය ඒ කාලයේ හරීම නිහඩ,ප්‍රියමනාප යූවතියක්.ඒ හිනාවයි මතක හිටියේ දෙකොපූල් වල ගැහෙන,නලදත් දෙකක් පිහිටි සූන්දර නිහඩ ළමයෙක

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 ปีที่แล้ว +2

    Nalin obata mage hada piri gawuravaya.respect bro.

  • @shashikaaberathne2284
    @shashikaaberathne2284 ปีที่แล้ว +4

    open mind.. Good job sir. ☝

  • @teenahansani7928
    @teenahansani7928 ปีที่แล้ว +8

    නීරස උනත් මේක ඇත්ත කතාවක්🫡

  • @user-yk4kz7ql8v
    @user-yk4kz7ql8v ปีที่แล้ว +3

    jinadari උඹ හරි ලස්සනයි.හොඳට ලස්සනට ඇන්දාම පොඩි මේකප් එකක් දැම්මාම උඹ මාර ලස්සනයි.උඹට මං ඒ උනාට දෙයක් කියන්න ඕන.2023 ඉඳලා උඹ සම්පූර්ණයෙන්ම ඔය කතා කරන ක්‍රමය වෙනස් කරන්න ඕනේ.1.ලිංගය2.ලිංගික ක්‍රියා3.පිරිමියා හෝ එ සම්බන්ධ කිසිම දෙයක් කතා කරන එක නවත්තන්න ඕනේ.සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් සුන්දර දෙයක් අලුත් දෙයක් කතා කරනවා හැර උඹට තියෙන ලස්සන හිනාවෙන් හයියෙන් හිනා වෙන මටසිලිටු සියුමැලි සුන්දර කාන්තාවක් ලෝකෙට පෙන්නන්න ඕනෑ.යකෝ බං අපිට ඔක්කොටම ගිරිය පුප්පා කෑ ගහන්න දේවල් ලෝකයට තියෙනවා ඔය සබ්ජෙක්ට් එක සම්බන්ධව.ස්වර තන්තු විනාස කරගෙන වැඩක් නෑ. නවත්තන්න .කොපමණ කෑගැහුවත් සමාජය වෙනස් වෙන්නෑ පිරිමියා වෙනස් වෙන්නෑ නීතියෙනුත් සර්ව සාධාරණයක් නෑ.නිහඬව හිටියා කියලා වැඩි වෙන්නෙත් නෑ කෑ ගැහුවා කියලා අඩු වෙන්නෙත් නෑ.ලස්සන චිත්‍රපටියක් ටෙලි නාට්‍යයක් නිර්මාණය කරපන් අපිට හිනා වෙමින් සතුටෙන් බලන්න.helikotu ගෑනු නැති!අප්පිරියයි බං කුණු පංචස්කන්ධ දැක්කම.පුළුවන්නම්🤣 පිරිමියෙකු😃 නිරුවතින් ඉන්න කතාවක් හදපන්. හොඳ ලස්සන රූපයක් තියෙන මිනිහෙක් ව තෝරාගනිමු 💞හැබැයි . මිනිහෙක් නිරුවතින්👍 ඉන්න චිත්‍රපටියක් බලන්න කවුරුත් කැමති වෙයි💘

    • @kkbuddhini
      @kkbuddhini 7 หลายเดือนก่อน

      Please do film if you want 🤣🤣🤣 crazy

  • @malee7461
    @malee7461 7 หลายเดือนก่อน

    අහම්බෙන් බලපු වැඩසටහනක්. ඇය සියයට සියයක් හරි. සුභ පැතුම්💐

  • @rohankumara3058
    @rohankumara3058 7 หลายเดือนก่อน

    Akke kathawa hanakota godak dukay .akke oya gana go
    dak adambaray matath ganu saruwo dennej innawa budusaranay akke god bles you

  • @keerthisenevirathne4820
    @keerthisenevirathne4820 7 หลายเดือนก่อน +9

    මේ කතාව හොදින් ඇහුවම තේරෙනවා . කිසිම හරයක් නෑ කියලා

  • @nawalzulfik2899
    @nawalzulfik2899 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් දැයක්

  • @sandunwavelage
    @sandunwavelage ปีที่แล้ว +2

    Proud of you Anoma akka 👌

  • @kusumbalinda4360
    @kusumbalinda4360 ปีที่แล้ว

    ස්තුතියි වැඩ සටහනට

  • @geesumithdharmapalaofficia6161
    @geesumithdharmapalaofficia6161 7 หลายเดือนก่อน +1

    කාලෝචිත හරවත් සංවාදයක් ♥️🤗🙏

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 ปีที่แล้ว +2

    Great work. Welldone

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 ปีที่แล้ว +10

    ඔය පොත මම කියෙව්ව අවුරුදු 5කට
    කලින් .හැමෝම
    බැලිය යුතු පොතක්.

  • @rajithaivanjaleenrodrigo27
    @rajithaivanjaleenrodrigo27 ปีที่แล้ว +1

    බොහොම වටිනා කතා බහක්

  • @fathimaizma5867
    @fathimaizma5867 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා💖

  • @prejithdisanayaka6878
    @prejithdisanayaka6878 ปีที่แล้ว +2

    ""මෙතුමිය හරි ම හරි"" ඒත් ඇදුම හරියට අදින්න ඕන

  • @lonamuni2665
    @lonamuni2665 ปีที่แล้ว +1

    Great program moda wal hattata atta tittai anoma you are a great woman strong and beautiful woman ❤❤❤❤

  • @stcell2883
    @stcell2883 ปีที่แล้ว +3

    ඇත්තටම වටිනා කතාවක්

  • @SusanDanish81
    @SusanDanish81 ปีที่แล้ว +11

    අවුරුදු 4දි අනෝමා ජනාදරී කුඩා දියණියට දැනිලා හැඟිලා තියෙනදේ සහ විදිහ හරි පුදුමයි නේද ? මට නම් අවුරුදු 04 කොයි කාලෙද කියලාවත් මතක නෑ. 😂😂😂

    • @aristosmihail4737
      @aristosmihail4737 7 หลายเดือนก่อน +1

      Aneda kiyanne.wesakama e Kaletra thibila wage.😂

  • @sandungamage4307
    @sandungamage4307 7 หลายเดือนก่อน +5

    මැය සමාජ වෛරයෙන් පෙලෙන කාන්තාවක්

    • @thilakarathnawidanage8880
      @thilakarathnawidanage8880 7 หลายเดือนก่อน

      අපචාර කරන අය කැමති නෑ මේව කතා කරනවට 😅

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 ปีที่แล้ว +18

    බොරු කියන්න එපා හලෝ. ඔය කියන්නෙ සම්පූර්ණ බොරු. මොන රටේද ඇගේ අවයව පෙන්වන්නේ. එච්චරම මොන්ගල් රටක් තියෙනවා ද

    • @upulmanavadu5057
      @upulmanavadu5057 ปีที่แล้ว +2

      ඔවු මේත් මානසික රොගියෙක් තමයි.මේ රටේ ටීචස්ලාව හෙලුවෙන් උගන්නන්න පුරුදු කරන්න උවමනා ඇති..

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +18

    මානසික රෝගී කාන්තාවක් නේද,, #අශෝක හදගම බේරුනේ හොද වෙලාවට....

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว +1

      Asoka hadagama berune kiwwe?kiyannako ea gena?

    • @shyamaudawatte1529
      @shyamaudawatte1529 ปีที่แล้ว +3

      උබ දන්න මගුල.

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 ปีที่แล้ว

      @@shyamaudawatte1529 උබ දන්නවද එතකොට?,, උබද ටෝර්ච් එක අල්ලන්නේ,,😛😏😏

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +3

    ගොඩක් දේවල් තියෙනවා මේ රටේද අහන, ගොඩක් හිංසනය කව්රුත් කථා කරන්නේ නෑ, ගුප්ත දේවල් තියෙන්නේ

  • @user-zz1xq9mn8z
    @user-zz1xq9mn8z 4 หลายเดือนก่อน

    වෙන රටවලත් ලමා අපචාර ස්ත්‍රි දුෂන වෙනවා එවා ඉගැන්වීම් කල යුතුයි නමුත් ඒවගේම නීතිය හරොයටම ක්‍රියාත්මක විය යුතුයි එම රටවල නීතොය ක්‍රියාත්මක වෙනවා