Mis gedara bady walata wada soyan rakiyawak karanna palastic mal waraga babaly ata tawa pahantira petti vage ganna tan sadahan karnna api gas tibbath dara lipe mati walan walata kamati
Very thanks dear. Mata ooni,labeta redi,kathuru,nuul,machine warga thiyena then wagema makeup badu,costumes thiyena then gena kiyanna.underwares,purse wage dewal labeta thiyena then gena,shoes,hair items. Thawe oonama deyak..... Api fort welin gaththata,llabema then gena dan ne. Hari shok sweetheart. Thank you dear.
අපිට ඔය ඔන්ලයින් වලින් බඩු ගන්න වට වැඩිය මේ විධිය හොදයි. ...Thank You
ඔව් ඒක ඇත්ත
Niyamai
Ow aka aththa okkoma posh aya nene
9
Mata dena ganna puluwanda rice kukar wala mila ganan pita kotuwe maa galle
ඇලුමිනියම් සහ plastic ශරීරයට ඉතාමත් අහිතකරය. Mati සහ stainless steel භාජන භාවිතා කරන්න
Mis gedara bady walata wada soyan rakiyawak karanna palastic mal waraga babaly ata tawa pahantira petti vage ganna tan sadahan karnna api gas tibbath dara lipe mati walan walata kamati
Dewani haras widiyen gyama godak tan walata ynna puluwan
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් බෝහෝම පින් දැනුවත් කිරීමට තෙරුවන් සරණයි ජයම වේවා 🙏👍🙏
ස්තූතියි ඔබට
Aluminiyam honda nehe neda
Akke electric badu ganna tiyenne khed kotuwe
1 වන හරස් වීදීයේ බලන්න.
Akki glass bottles ganna puluwan kohenda
China street එක පටන් ගන්න තැන බලන්න.
පුලුවන් තරම් මැටි භාජන වලට හුරු වෙන්න වැඩිපුර ජීවත් වෙන්න පුලුවන් සමාවෙන්න තෙරැවන් සරණයි
👍👍👍💖💖
Aniwa
Sampurna atta mati walan Wala Tama uyanana onee
Nonstick hoda nedda
මැටි සහ ලී භාජන මයි ජපන් කොරියන් videos වල දකින්නෙම. නේද ?
Oya niyamai සාමාන්‍ය මිනිස්සුන්ට th ganna puluwan දේවල් penanne godaak pin
ගොඩක් ස්තුතියි!
Mata pahanthira weyaparayata awshya baduganna thanak kiyanawada
තොග වශයෙන් අමුද්‍රව්‍ය ගන්න පුලුවන් තැන් තියෙනවා.ටිකක් ඇවිදලා හොයා ගන්න වෙනවා.
Thanks you very much good day
Riten badu ganna wenne.thoga vitharai hoda.sillara kohomath ganan
Baking tools koheda ganda puluwan?
Excellent ,
ගොඩක් ස්තුතියි 👍👍
Ganath kiwwanm watinawa
ස්තුතියි.කාලෙන් කාලේට මේ මිල ගණන් වෙනස් වෙනවා.අපි අවුරුදු 3කට වගේ කලින් කරේ මේ විඩියෝ එක.
Mata linan redi hole sells ganna tenak kiyanna thanks
එකන්ම් හොඳ අවස්තාවක් මට පාස්ටික් බඩු තමයි ගන්න ඔනෙ හොඳ තැනක් කියනවද 💐💐💐💐
විඩියෝ එකේ තියෙන තැන් වලට ගිහින් කතා කරලා බලන්න.
Arpico ekata yanna honda plastck badu thyenawa
Thank
වීදුරු වලින් හදපු ස්ටෝරේජ් බොට්ල්ස් තිබුනද ? ස්පයිස් වලට කුඩා ඒවා සහ සීනි , පරිප්පු , වගේ ඒවා දමන්න ටිකක් ලොකු ඒවා ?
Main street එකේ ඉදන් China street එකට හැරෙන තැනම කඩයක් තියෙනවා.එකේ බලන්න.😊
Badu hadunwala deddi mila ganan kiyanawanam hoday
ඇලුමිනියම් බඩු lady j ඵකේ තියෙනවා පිටකොටුව ට වඩා ගාන අඩුයි ..ඵ් වගේම තමයි ටයිටස් ඵකේ බඩු ගොඩාක් ගාන වැඩි කේක් වලට උපකරණ නම් කේක් අයිටමි shop වලින් ගන්න ගාන අඩුයි
Lady j තියෙන්නෙ කොතනද
@@anonakumari5858 බොරෑල්ලෙ
@@anonakumari5858 පුන්ච් බොරැල්ලෙ
laitar ganna tanak kiyannako akke toga milata
Nonstic pan ekak kiyak unada oya baluwa eka
Mn gatta eka 1800
True mam, But we don't get quality goods. Titus stores got quality products, But expensive.
ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤❤
Akke taites stores eake badu hari gaman.mamath gya.eta wada hodai ape town eaken ganna eaka.town eake eta wada Audui.
හොද එළවලු කපන පිහියක් ගන්න පුලුවන් තැනක් කියන්න මිස්, ගාන ප්‍රශ්නයක් නැ නමුත් Re sharp කරන්න පුලුවන් වෙන්න ඕන , ස්තුතීයි
වේල්ල විදිය ගාවින් ඇතූලට යන තැන බලන්න.
Mewage mila kiwanam godak prayojanawath athakota adu thana balala ganna puluwan aka loku aduwak me vidio wala
pigan set aduwata gannathiyena thanak kiyanawada
ටයිටන්ස් එකෙන් බඩු ගන්නනම් සල්ලි ගස්වලින් කඩන්න ඕන😹😹😹
Awashshai.
අක්කෙ සාරි ගන්න තියෙන තැනක් කියන්නකො කොටුවෙ
පිටකොටුවේ තියෙනවා අස්ලාම් මාර්කට් කියලා සාරි තියෙන පැත්තක්.ඒ පැත්තේ බලන්න නංගි.
Very thanks dear.
Mata ooni,labeta redi,kathuru,nuul,machine warga thiyena then wagema makeup badu,costumes thiyena then gena kiyanna.underwares,purse wage dewal labeta thiyena then gena,shoes,hair items.
Thawe oonama deyak.....
Api fort welin gaththata,llabema then gena dan ne.
Hari shok sweetheart.
Thank you dear.
ස්තුතියි.දෙවනි හරස් විදියේ දිගටම යනකොට ඔය දේවල් හම්බ වෙනවා.
@@smartrecipesSL Thanks dear
Mata ona onlin ies cream hadanna ganna mold kohanda ganna
Godak vatinava Thank you❤
Very useful ,,,tnx,,🌹❤️🌹❤️🌹
ඉන්දියාවෙ තියෙන D mart වගේ ශොප් එකක් නැද්ද පිටකොටුවේ....ගෙදරකට ඕන කරන දැන් තියන අලුත්ම ජතියේ පොඩි පොඩි ගැජට්ස් ගන්න පුලුවන් තැනක්.....💐💐
දෙවනි හරස් විදියේ ඇවිදලා බලන්න..
දෙවනි හරස් විදියේ ඇවිදලා බලන්න..
@@smartrecipesSL තෑන්ක්ස් ....💐💐👍👍
Lady J yanna
පොඩි ගැජට් කිව්වෙ මොනා වගේද,, Main Street එකේ ඔය අලුත් අලුත් ඒවා ගන්න පොඩි Shop එකක් තියෙනවා
Thank u
Godak watinawa video eka
කේක් හදන්න ඕනෑ වෙන උපකරණ ගන්න තියෙන්නේ කොහෙද කොළඹ ??
පිටකොටුවේ තියෙනවා.
ටයිටස් එකේ මිල ගණන් ඉතාම ඉහලයි,Lady J එකේ ලාබයි ගොඩාක් භාණ්ඩත් තියෙනවා
කොහෙද තියෙන්නේ
@@kawinigayanthika7213මරදාන පාර. පුංච් බොරැල්ල බෝධිය හන්දියේ සිට බොරැල්ල පැත්තට.
Maharagamath lady J
Apith badu ganneth ohoma thamai akka
Thanks 👍👍👍👍👌
අපි ඉතිං ඇඹිලිපිටියේ ඉදලා පිටකොටුව ආවොත් 1000/2000ක බඩු ගන්න බඩු වලට වඩා මග වියදම 😭😭😭ගොඩක් බඩු ගත්තොත් වාහන පාක් නෑ😱😱😱බයික්වල එන්න බෑනේ 😳😳😳😳
එකනෙ...😒😒😒😒
Eka nm aththa..
තොග ගන්න අඩුවට කොහෙද තියෙන්නෙ
ඇබිලිපිටියේ , කොත්තු ලැලි තියනවද
thawath videos Karanna.obata jaya.good job.
Mewage mila gananut kiyannakoo
Choklet ganna puluwn thanak kiyannako
Papulu kadawal koheda thiyenne kiyannako
have parking space near or belongs to Titus stores
No parking space available for Titus. You can park your vehicle at public park near wimaladarmasooriya clock tower
Gedarata awashya gadjet badu ganna kadayaka vidio ekak karoth hoday
Thank you 💐💐💐
මෙහෙම කොප්ප ගන්න තියෙන තනක් කියන්න
මිලත් කිව්වනම් වටිනවා තවත්
මිල සදහන් කරානම් හොදයි..සියලුම බඩු වල මිල සදහන් කරන්න..😮😮
Oyala thoga denawada
අපි කරන්නේ නැහැ.කොටුවේ තොග විදිහට ගන්න පුලුවන් තැන් තියෙනවා.
මුදල සදහන් කලයුතුනේද
ස්තුතියි.මිල ගණන් කලින් කලට වෙනස් වීමක් සිදු විය හැකියි.
භාණ්ඩ වල මිල ගනන් සඳහන් කරනවා නම් හොඳයි නේද
ඔව් මමත් ඔය දේම තමයි හිතුවේ
Thank you
උණුවතුර බෝතලයක් කියද ලොකු ඒක
ඉරිදට මේ කඩ ඇරල තීනවද කියල පොඩ්ඩක් කියන්නකෝ
ඉරිදට මේ බොහෝමයක් කඩ ඇරලා තියෙන්නේ.
Badu wala gana kiwwanam hodai
ටෙඩීබෙයාර් වගේ සුරතල් සතුන් මහන්න ඕනකරන බඩු පහසුවෙන් ලාබෙට ගන්න තියෙන තැන් පිළිබඳ සවිස්තර වීඩියෝ එකක් දෙන්න
දෙවනිහරස් වීදියෙ රතුපල්ලිය පහුකරලා "හාරා"බෝඩ් එක පේනවා එතනින් ගන්න පුලුවන්
මහරගම පමුනුව A B C එකෙනුත් ගන්නපුලුවන්
ඹයාට බොහෝම ස්තුතියි මිස්.❤🙏
ඇත්තටම එච්චර ලොකු ලාබයක් නෑ මහන්සිය විතරයී. ඔය නොන් ස්ටික් පෑන් එක 1200ට විතර ගන්න පුලුවන්. බඩු වල ලොකු කොලිටියක් පේන්න නෑ.
ඔව් ලොකු කොලිටියක් නෑ..මටත් දැක්ක ගමන් හිතුන ඒක....
මිල සදහන් කරනවා නම් ගොඩක් හොදයි. Thank you.
ඒකනම් ඇත්ත. එකින් එක මිල ගණන් කිව්වනම් හොදයි අනේ
Dc ගත්ත භටගත්ත බට වලට ගණන් කිව්ව නම් හොඳයිනේි නේ
තෝසේ ලැලි, කොත්තු ලැලි තියනවද
තැඹිලි පාට භාණ්ඩය මොකක්ද ?
දෙහි මිරිකන එකක්
ස්තුතියි දැනුවත් කලාට
Plastik malpochchi thoga milata ganna thiyenne koheda?
Titas store eke badunm harima ganan
Don't cook in metal specially aluminium pots. It's very dangerous. Use clay pots or glass.
ගොඩක් වටිනවා 💖❣️
Apo ota wada adui mehe owa balai
Nice sharing sis. Good video stay connected. I'm ur new one
Thank you
නූල්,බොත්තම්,කතිර මැහුම් රෙදි ගන්න තියෙන්නේ කොයි street ekeda?
Dewani haras widiya rathu palliya lagata yanna
මිල ගනනුත් සදහන් කරා නම් තමා හොද
Exactly
Where can buy this items in wholesale?
Aththatama api online haraha badugannwa..samahak welawata passe balddi a ganata ohe 2/3k ganna puluwan.wedagath video 1k bs
ටයිටස් ස්ටෝස් එකේ බඩු quality , සෑහෙන කල් පාවිච්චි කරන්න පුලුවන් .
Thoga badu ganna puluwanda?
Thoga badu podi podi shop walin ganna gdk labai
පිටකොටුවේ අටපිරිකර ,පූජා භාණ්ඩ තොග ගන්න පුළුවන් කොහෙන්ද
Main Street බලන්න.
පොලවට එලන ලොකු කාර්පට් තියෙන්නෙ කොහෙද කියන්න පුලුවන්නම් ලාබෙට.
දෙවනි හරස් විදියේ තියෙනවා
අක්කේ අපිට parakiyannako. Godakpin akke🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
Main Street එකට ගාලු පාරේ පෙන්නලා තියෙන පාරකින් ඇතූල් වෙලා දකුණු පැත්තට දිගටම යනකොට හම්බවෙන වටරවුමෙන් වම් පැත්තට යන්න.වේල්ල වීදියට යන්න පුළුවන්.
Mal gannathiyenne koheda pitakotuwe
Saban hadanna oni කෙමිකල් thiyenne kothanada
ටයිට්ස් කඩේ බඩු මිළ වැඩියි.
Godak stutiy
බ්ලෙන්ඩර් අවන් ගන්නෙ කොහෙන්ද
1 වැනි හරස් වීදීයේ බලන්න
දෙහි මිරිකන එක ප්ලාස්ටික් ද
ඔව්
Aduvata cake badu ganna thiyenne koheda.
godak watina video ekak. thanks. hand toasters ganna puluwan kohenda?
Me tan wala tiyenawa
Godak watenawa budu saranai
එක එක බඩුවල මිල කිවා නම් ගොඩක් හොදය්
ඇලුමිනියම් බඩු වල ඔය තරම් ලියනකොට වකුගඩු ඉවරයිනෙ
ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤❤
ඔයිට වඩා ඕන තරම් තැන් තියෙනවා ඔයාට අඩුවට ගන්න පුලුවන් පොඩි කඩවලින් ගන්න
ප්ලාස්ටික් සහ ඇලුමිනියම් බඩු නම් පෙන්නන එකේ තේරුමක් නැහැ
Kavadada yanne metibajana tiyena tenakata
ඉක්මනින්ම 😍
Cake hadanda oni badu ganne kohenda.