කුස්සියට අවශ්‍ය බඩු ස්වයං රැකියා සදහා අවශ්‍ය බඩු හා ගෙදරට අවශ්‍ය බඩු අඩුවට ගමු | Kitchen items shop
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.ย. 2024
- @3sbro260 #kitchenitems #swayanrekiya #pettah
සුබ දවසක් යාලුවො හැමෝටම 🙏 🙏
අද අපි ගියා පිටකොටුවට.ස්වයං රැකියා සදහා අවශ්‍ය බඩු,කුස්සියට අවශ්‍ය සියලුම දේවල් හා ගෙදරට අවශ්‍ය බඩු ගන්න පුළුවන් Shop එකක් බලන්න.අපි මේ shop එකේ කලින් විඩියෝ එකකුත් කරා.ඒ විඩියෝ එකේ තියෙන මිලගණන් වලට වඩා ගොඩාක් මිල අඩුවෙලා තියෙනවා දැන්.තව දෙයක් තමයි මේක සිංහල කඩයක්.
wijayasinghe trade center
10 I. X. Pereira Mawatha, Colombo 01100
☎ 0112321252 | 077 672 0491 .
අපිට කතාකරනවනම්,
සදරු සසංක 0715219820
..........................................................................................
• Plastic සියලුම බඩු අඩු...
• සපත්තු සෙරෙප්පු අඩුවට ...
• සාරි ගවුම් හැඩ කරන්න අ...
• Fancy items shop in pi...
• Fabric ඇතුළු සියලුම ඇග...
• බෙඩ් ශිට්,තුවා,ලේන්සු,...
kitchen items
kitchen items shopping
kitchen item shop
kitchen item wholesale shop
home items
home items shop in pitakotuwa
home items shop in pettah
pettah kitchen item shop
swayan rekiya
swayan rekiya upakarana
swayan rekiya upakarana shop
pettah shopping
pitakotuwa shopping
shopping sri lanka
shopping traval
mharagam shopping
pamunuwa shopping
pitakotuwa shopping
pettah shopping
drawer price in srilanka
idiappa machine price in srilanka
plastic items shop
lesiyen hadan cake
lesiyen hadan kema warga
lesiyen hadan pizza
lesiyen kema hadamu
ikmanin hadan bath warga
ikmanin hadan rice
pizza recipe
Cake recipe
hawast winadi 10n kemak
tea time snacks recipe
winadi 5n bithtar roti
winadi 5n kemak lesiyen
ගොඩක්ම ස්තුතී සියළුම comment වලට reply කරනවට
ඒ නිහත්මනිකමට 🌹👍🙏
ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා...... බුදුසරණයි
බොහොම ස්තුතියි 👍🙏🤗
ගොඩක් ස්තුතියි වටින විඩියෝ එකක් . ලන්කාවට ආවාම බඩු ගන්න පුළුවන් දැනුවත් කල නිසා.
දීපානි කුමාරි කොහෙද ඉන්නේ රට
Ow gihin ganna
අයිය සතුටුවෙන්න සමාජය අතරේ වැදගත් මහත්මේක්😊😊❤❤
thanks
Tnx 🙏🤗👍
ඔයාලගෙ වීඩියෝ කියන්න දෙයක් නැහැ යාළුවා සුපිරි ❤
Tnx bro 🙏👍🤗
ඇත්තටම මේවගේ වැඩසටහන් හරිම අගෙයි සිතජතියි
Tnx 👍👍
කඩේ අය බොහොම කාරුණිකව සේවය දුන්නා.ඔහුටත් ස්තූතියි ..!❤❤❤
👍👍👍🙏
ගොඩක් වටිනවා දැනුවත් කිරීම ගැන ස්තුතියි...
Okay 🤗👍🙏
මල්ලි මං දැනට කුවේට්වල ඉන්නේ දෙසැම්බර් වල ලංකාවට ආවම පාර අයිනේ තියන් ඉදිආප්ප රොටි හදලා විකුනන්න හිතන් ඉන්නෙ ඒකට මට උවමනා ගොඩක් බඩු මට මෙතනින් ගන්න පුලුවන් ඔයාට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක කලාට මං ලංකාවට ආව ගමන් කඩේ හොයන් යනව
Apita whatsapp msg ekk danna.0715219820
ගොඩක් ස්තුතියි විඩියෝ එකට දුරකථන අංකය තියෙනවා නම් ගොඩක් වටිනවා ඔබ දෙපලටම ස්තුතියි ඔබගෙ ව්‍යාපාරය දියුණු වෙිවා ස්තුතියි ජයවෙිවා
Tnx 🤗🙏👍wijayasinghe trade center
10 I. X. Pereira Mawatha, Colombo 01100
☎ 0112321252 | 077 672 0491
@@3sbro260wijesingha treat. Center
පිටකොටුවේ බෝධිය ලඟින් යන විදිහ හරියටම දාන්නකෝ. මට අවශ්‍ය බඩු ටිකක් තියෙනවා ගන්න .
බෝධිරාජ mawatha.
අයියෙ ඔයා දකුනෙද නැත්තම් ටැමිල්ද ඔයා කවුරු කොහේ උනත් මම නං ඔයාගෙ video වලට කැමතී😊😊😊😊❤❤❤❤
mama sinhala thanks vedio balanawata
Api sinhala 👍🤗🙏
අදත් vediyo ek වටිනවා ගොඩක්..😊😊😊😊 mn oylge හැම vediyo එකක්ම balanawa.
Tnx.hemadema ape video balanna 🤗🤗🤗
ඉතාමත්ම වැදගත් වටිනා විඩියෝ එකක් .දෙදෙනා ටම බුදු සරණ ලැබේ වා!!!!!
Tnx 👍🤗🙏
වයරින් බඩු අඩුවට පිටකොටුවේ ගන්න තියෙන වීඩියෝ එකක් කරන්න bro
hari api dennam lagadima
Okay api try karannam
තමන්ගේ චැනල් එකේ,වීඩියෝස් බලන,ප්‍රේක්ෂකයගේ අදහස් වලට ඇහුම්කන් දෙන එක,හැමෝම කරන්නේ නෑ.එත් සනිරු,ඔයාලා එහෙම නෑ.ඔයාලගේ නිහතමානිකම අගය කරනවා.මම යෝජනි
බොහොම ස්තුතියි.ඔයාලා නිසා තමයි අපි විඩියෝ කරන්නේ.ඒ වගේම ඔයාලා බලන නිසා තමයි අපිත් ආසාවෙන් විඩියෝ කරන්නේ.ඔයාලා නැත්නම් අපේ විඩියෝ බල්න්න අපි විඩියෝ කරන් එකේන් වැඩක් නැහැ.ඔයාලා නිසා තමයි අපි මෙච්චර දුරක් ආවේ.👍🤗🙏
ඔබලා සියළුම දෙනාටම යහපතක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Budusarani 🙏
Aththatama me shop eken mamath badu oder karala gennawa gaththa. Milath aduy. Ewagema meyala harima kaarunikay.
Tnx 🙏👍🤗
අනේ ඇත්තටම ගොඩක් හොද වීඩියෝ එකක්. සුබ අනාගතයක් වේවා ඔබ දෙපලට..
Tnx 🤗👍🙏
මමත් හිතුවෙ ඔයා tamil කියලා . අද comment එකක් දාලා අහන්න හිටියෙ. ඊට ඉස්සෙල්ලා ඔයා කිව්වා.
👍👍
ඇත්තටම හොද වීඩියෝ එකක් ඔබ දේපලට ස්තුති
Tnx 🙏👍🤗
සුපිරි විඩියෝ එකක්, අනිවාර්යෙන්ම එනව, ජයවෙිවා
අදත් වීඩියෝ එක වට්නවා මමත් මෙච්චර දවසක් හිතන් හිටියෙ මල්ලි tamil කියල කඩේ අයිති එක්කෙනා මුස්ලිම් කෙනෙක් වගෙයි
😂😂😂😂
කරන්ට් බඩු නැති ඒවා තමයි තෝරලා ගන්න ඕනේ අතින් කීයාකරන දේවල් ගැනිම සුදුසුයි.
Ow eka aththa
හොඳ වැඩසටහනක් ජය වේවා .....
Tnx 🤗👍🙏
මමත් මෙච්චර කල් හිතන් හිටියෙ ඔයා දෙමල කියලා 🙄🙄🙄
Me too
කවුරු උනත් මොකෝ හොද මනුස්සයෙක් නම්..❤❤❤❤❤❤
😂😂😂
@@shanthapremanatha9072😂
Hmm
ආයුවේර්ද බෙහෙත් බඩු ගන්න පුළුවන් කඩයක වීඩියෝ එකක් කරන්න
Okay
ව්‍යාපාරයක් සදහා ප්ලාස්ටික් අයිටම් ගන්න පුළුවන් නිශ්පාදන ආයතන මොනවාද .කරුනාකර පිලිතුරක් දෙන්න
Hoda wadasatahanak.apeta mila ganan danagannath puluwan una.lagadema anna balapirotthu wanawa.obagay veyapara katauthu denan dina wadiwawa.jaya.
Tnx 🤗🙏👍
Oyala ළඟ stimar යෝගට් cap thiyanawad
Shop ekata call ekak denna
ඉතින් ඒ අයට උදව්වක් වශයෙන් ඒ කඩෙන් බඩු ගන්න
Wayarin athulu hamadayakma gannapuluwan plag akay citan balb aka dakwama aduwata ganna shop akak vistharayak danna ko.
Okay
අයියේ මේ වීඩියෝ එක ප්‍රසන්ට් කරන මහත්මයගේ ෆෝන් නම්බර් එක දෙන්නකෝ හදවතින්ම සුබ පතනව ඔයාලගේ වැඩසටහනට
Tnx 👍👍 number eka description eke dala tiyenawa
නියමයිනෙ...අහම්බෙන් දැක්කේ..❤❤❤❤❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥ඉක්මණින්ම එන්න ඕන.බඩු ටිකක් ගන්න.
Ow yanna.hodama shop ekak.
@@3sbro260 ❤️🔥👍
මන් සබ්ස්ක්‍රයිප් කරා.🎉🎉 ජය වේවා👏
Tnx 👍🤗🙏
අපි එනවා සිංහල කඩයක් නිසාම අපි එනවා කුස්සියට බඩු ගන්න
Okay 🤗🙏👍
සුපිරි අයියේ කියලා වැඩක් නෑ ඔයාලගේ ව්ඩීයෝ ගැන නම්
Tnx 🙏🤗👍
Koheda thheyenne
මල් වර්ග ගන්න තියන කඩ තියනවද.ප්ලාස්ටික් නල් වාස් වගේ දේවල් හදන්න පුලුවන් මල්...
ස්වබාවික මල් නෙවෙයි...
Ow thiyenawa
ඒ ගැන vedio එකක් කරන්න පුලුවන්ද
@@niro6797 ow api lagadima video ekak karanwa
මම ඔයාගේ විඩීයෝ බලනවා මම ත් හිතුවේ ඔයා ටැමිල් කෙනෙක් කියලා අවූලක් නැහැ ලංකාවට ආපු දවසක අනිවාර්යයෙන්ම එනවා
Owww ennaaa 👍👍
උණු වතුර. බොතලේ. බිදුණු. කෑල්ල. කියද. මට. දෙකක්. විතර ගන්න ඕනැ ඔයාලාගේ. කඩේ. කොහෙද. මට එන්න
077 672 0491 Call ekak denna shop ekata
අල ගෙඩිය රවුමට නගරය කැපෙන මැෂින් නැද්ද කොටුවක් ගහලාදිගටදිගෑරගන්න පුලුවන් තියනවද
Cl 0112321252 | 077 672 0491
ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලි ❤❤
පුලුවන් නමි අල ලූණු පරිප්පු සීනී වගේ තොග ගන්න පුලුවන් තැන් ගැන (පිටකොටුව) වීඩියෝ එකක් කරන්න.
ela api dennam
Okay
Bainding gam hAdanna c,m,c p,v,c pawder bothal ganna vidio akak karanna
Okay
Lankawata awa dawasata aniwaryenma yanawa.thank you oyata
Ow yannaaa 🙏🤗👍
Thank you so much. Very useful video .
Tnx 👍👍
කවුරු කොහොම කිව්වත් සතුටුයි.සිංහල බෞද්ධයෙක් නිසා.ඇයි අනිත් අය මොකද කියන අහන මිනිස්සු නිසා තමා,සිංහල ජාතියට හෙන වැදිලා තියෙන්නේ
ou ekanam eththa
Owwww
@@S.L-G.S.1lĺ
රස්නෙ වලං අල්ලන අඩු වගේ ඒවා තියෙනවද ඉන්දියාවෙ ඒවා තියෙනවා ඕඩර් කරවා ගෙනත් දෙනවද
Rice cooker podima size aka kiyada
පිටකොටුවේ බෝ ගහ ළඟ ඉඳලා එන විදිහ දාන්නකෝ
අපිට බුමිතෙල් ලිපක් ලී,3 ඩිලිවරි කරන්න කීයක් වෙනවාද
සුපිරියක් අදත් 🔥🔥👍
thanks
Tnx bro
Attatama honda vidiyo ekak dennatama istuti danuwath kalata
Tnx ❤️🙏
අයියේ ගෙදරට ගෙන්න ගන්න බඩු කොහොමද ? පෝන් නම්බර් එකක් හරි දැන ගන්න පුළුවන් ද? .
077 672 0491
ඉතාමත් වටිනවා වීඩියෝ එක තෙරුවන් සරනයි 🙏
මල්ලි මේ කොහෙද ප්ලේස් එක
Tnx bs
Hariyatama thana description eke dala tiyenawa.nattan shop ekata cl karoth hariyatama danaganna puluwan
Wholesale බඩු ගැන vedio 1k danakal api balagana inne...
හැමදාම මුලින්ම බලන්නෙ මම...
මට ඕනි vedio 1 දාන්නකො..
පොලවල් වල sale වගේ දාන්න පුලුවන් රෙදි තියනව කොටුවෙ ඇතුල් lane wala..හොයල දාන්නකො..250ta skirt ehema
aniwarayen danawa
Okay api dannam
thanks ape vedio hama dama balanawata
Mamath anava labana aurudhae.budusatanari hareima nihathamaaneeei
Cake ingredients ,tools aduwata ganna puluwan thenak gena video ekak kranna blannako
Haaaaa 👍👍
ගොඩක් .වටිනවා
Tnx 👍🙏🤗
Tks. Very much....
😮Niyamaii supert💓💓
මේ කඩේ කොහේද තියෙන්නේ
ලීපීනය දාන්න පුලුවන්ද
Hoda vidio ekakThankyou
Okay 🤗🙏👍
ස්තුතියි අපට
පොත් අඩුවට ගන්න පුලුවන් තැනක් කියන්නකෝ.. ඔන්ලයින් තිබ්බත් කඩේ තිබ්බත් සෑහෙන්න ගණන්
Sudha book shop
thank you
👍❤️
Apeta kire tofe hadana achchuwak genna gathakida, kohomada ganne
Shop ekata call karanna
සතුටුයි.❤❤❤
Tnx 👍🙏🤗
Good price
Tnx 👍🙏🤗
Laga ena naththalata naththall gass serasili ganna thenak kiyannako.
Api video ekak gennam
Itipandam mshima keeyada kiyanna
මම බඩු ගෙන්වා ගත්තා .වැඩසටහන කල අයටතයටත් බොහොම ස්තූතියි !බොහෝ පින්...❤❤❤
Okay 🙏👍🤗
OK thanks
Kade numbers eka dennako
Godak prayojanawat wagema hondama sinhala mudalali kenek jayama wewa❤
Tnx 🤗🙏👍
Godak vatina vidio akak lassanata wade karanawa subapathum
බොහොම ස්තුතියි
අනේ මල්ලි ඔන්ලයින් බඩු ගෙන්නගන්න දුරකතන අංකය දාන්න පුලුවනිද මේ කඩේ..ඔයාගෙ වීඩියෝ හරිම හොදයි.බොරු සෝබන මැදින් ඉංග්‍රීසි නෑ සරලයි ...ජයවේවා ❤❤💪
Number eka dala tiyenne
Tnx ❤️👍
මේ අයිටම් තොග ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන් ද
Thogath me shop eken ganna puluwan
අයියේ මට ඉදි ආප්ප මැශින් එක ගෙදරට ගෙන්ව ගන්න පුලුවන්ද
Oww cl karanna 0112321252 | 077 672 0491
ගොඩක් හොද වැඩසටහනක් , මේ shop එක කොහෙද තියෙන්නේ
Pitakotuwa
මෙහෙම දෙයක් දානකොට ..අනිවාර්යයෙන්ම තැන පාර ..කන්ටෑක් ..නො ..දාන්න.
Okkoma wisthara description eke dala tiyenne
නියමයි ආ 👍
Mama issarala vidio eka beluwe ne me Kade koheda thiyenne
Pitakotuwa
Harma wadagath.
Tnx 👍❤️
කොහෙද මේ.number එකක් දෙන්න.online order කරන්න පුළුවන් ද
මිච්චර්.හදන.ඉදියාප්ප.රෑල්.වාගේ හදන.මැසින්.තියේනවාද..
077 672 0491 Shop ekata call karanna
මම.ඉන්නේ සෞදියේ ලබනමාසේ.එනවා.ඒ.ආවාහම කෝල් කරන්නම්.
@@natheeshavathsala7509 okay
Thanks brother ❤
Welcome 👍🤗🙏
ඩිලිවරි ගාස්තු ගන්නවද
Ow
Very good video. 👍👍
Tnx 👍🤗🙏
අනේ kandy වල ඔය වගේ ඒවා ගන්න තියෙන තැන කියන්න
Kandy walanam danne nane
Ayye meke pantry cupboard ekak kiyadha plastic eke
Galwangedi. Walk. Gana keyada
Important...
Tnx
ජයවේවා!
Tnx ❤️👍
Congratulations
Tnx 🤗👍🙏
මෙ.කඩේ.නමිබරයක්.නැද්ද.ඩිලවිරි.ගෙන්න.ගන්න.
077 672 0491
Plastic putu ganna thiyena than danna puluwanda
Api video ekak kara plastic gena.eke tiyenawa
😊Oyage video lassanai .aiya hair clips karana ayata grosgrain ribbon gana shop wala vedio 1k karanna puluwanda ?
Okayyy
Ow matath oni
Good luck❤
Tnx 👍🤗🙏
පොල් මිරීකන මැසින් නැද්ද
Video eka මරු ...akulana putuwqk genna ganne kohomada Moratuwa ta
Shop ekata call karanna.
Ok thank you
Blender ekak Hoya denawada indiyan
Bufe set tiyenawada?
සීට්ටු ක්‍රමේට ගන්න බැරිද.වට්සැප් නම්බර් එකක් දාන්න..
0112321252 | 077 672 0491