Smart Recipes
Smart Recipes
  • 130
  • 1 486 521
කුස්සියේ උයන තැන ලස්සනට තියා ගමු | kitchen organisation video in sinhala | Kitchen cleaning sinhala
අද මම මේ විඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්නේ කුස්සියේ කෑම උයන තැන ලස්සනට පිලිවෙලට තියා ගන්න හැටි. හදිස්සියේ කලබලයට උයන්න අවශ්‍ය දේවල් හොයන්නේ නැතුව ඉක්මනට ඔයාලට අවශ්‍ය දේවල් මේ විදිහට පිලිවෙලකට තියා ගන්න පුරුදු වෙන්න. අපි සතුටින් උයමු.
මේ වගේ විඩියෝ බලන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න.
th-cam.com/channels/u7pdc4LrVR2xryTHs2_vsA.html
This video shows how to clean your cooking area of the kitchen.
Subscribe to our channel for more videos 👇👇👇
th-cam.com/channels/u7pdc4LrVR2xryTHs2_vsA.html
Like our Facebook page 👇👇👇
Smart-Recipes-2382095605399146
Kos ata seeni murukku | කොස් ඇට සීනි මුරුක්කු 👇
th-cam.com/video/fVQynP1_Hmg/w-d-xo.html
Kit chat recipe | චිට් චැට් රෙසපි 👇
th-cam.com/video/IrfRUuzIKH4/w-d-xo.html
Tea time snacks recipes || තේ බොන වෙලාවට ඉක්මනින් හදා ගන්න 👇
th-cam.com/video/81DMPDUKMMU/w-d-xo.html
th-cam.com/video/ssNjkfULoIs/w-d-xo.html
th-cam.com/video/zR-IpNgrV8g/w-d-xo.html
#kitchenorganization #kitchenorganizationideas #kitchenhacks
how to keep my kitchen clean
kitchen cleaning tips and tricks
kitchen cleaning video sinhala
Diy tricks
kitchen organisation video
කුස්සිය පිලිවෙලට තියන හැටි
කුස්සිය පිරිසිදු කරන හැටි
කුස්සිය ලස්සනට තියන හැටි
සරලව කුස්සිය හදමු
มุมมอง: 318

วีดีโอ

විනාඩි 10න් මසාලා පීනට් | peanut snack recipe | roasted peanuts recipe
มุมมอง 6014 วันที่ผ่านมา
අද අපි ඉක්මනින්ම හදා ගන්න පුලුවන් බයිට් එකක් එහෙම නැත්නම් ස්නැක් එකක් අරගෙන ආවා. උණු උණුවේ තේ එකක් බොන්න කියාපු කෑමක්. බයිට් එකටත් මරු.👌 අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න👇👇👇 th-cam.com/channels/u7pdc4LrVR2xryTHs2_vsA.html Subscribe to our channel for more videos 👇👇👇 th-cam.com/channels/u7pdc4LrVR2xryTHs2_vsA.html Like our Facebook page 👇👇👇 Smart-Recipes-2382095605399146 අපේ අනිත් ව...
බිත්තර 1යි රුලං හැදි 4යි විනාඩි 10න් උදේ කෑම රෙඩි👌👍😍 | semolina roti recipe | suji recipe | rawan
มุมมอง 20914 วันที่ผ่านมา
උදේ කෑමට තේ බොන වෙලාවට පහසුවෙන්ම හදා ගන්න පුලුවන් රුලං වලින් හදන පෝෂණය පිරුණු කෑමක් අපි අද ඔයාලට ඉදිරිපත් කරනවා. රුලං වලින් හදන රුලං රොටි. පොඩිත්තන්ටන් වුනත් ගුණවත් රසවත් කෑමක් රෙසපිය බලලා අපිව සබ්ක්‍රයිබ් කරලා අළුත් අළුත් රෙසපි සමගින් එකතු වෙන්න. අපේ චැනල් එක සබ්ක්‍රයිබ් කරන්න 👇👇👇 th-cam.com/channels/u7pdc4LrVR2xryTHs2_vsA.html Subscribe to our channel for more videos 👇👇👇 th-cam.com/channels/u...
තෝස පාන් බත් කන්න පුළුවන් රසම රස කඩල හොද්ද | kadala curry | chickpeas curry
มุมมอง 5814 วันที่ผ่านมา
මේ විඩියෝ එකෙන් අපි ඔයාලට රසම රස කඩල හෝද්දක් හදන හැටි කියලා දෙනවා.ඔයාලත් හදල බලලා අපිට කියන්න. මේ වගේ විඩියෝ බලන්න අපිත් එක්ක පහල ලින්ක් එකෙන් එකතු වෙන්න. th-cam.com/channels/u7pdc4LrVR2xryTHs2_vsA.html This video shows you how to make chickpeas curry at home. Subscribe to our channel for more videos 👇👇👇 th-cam.com/channels/u7pdc4LrVR2xryTHs2_vsA.html Like our Facebook page 👇👇👇 Sma...
අද දවල්ට මොනවද කන්නේ🤔 | Sri lankan rice and curry lunch menu ideas
มุมมอง 2814 วันที่ผ่านมา
Subscribe to our channel for more videos 👇👇👇 th-cam.com/channels/u7pdc4LrVR2xryTHs2_vsA.html Like our Facebook page 👇👇👇 Smart-Recipes-2382095605399146 Kos ata seeni murukku | කොස් ඇට සීනි මුරුක්කු 👇 th-cam.com/video/fVQynP1_Hmg/w-d-xo.html Kit chat recipe | චිට් චැට් රෙසපි 👇 th-cam.com/video/IrfRUuzIKH4/w-d-xo.html Tea time snacks recipes || තේ බොන වෙලාවට ඉක්මනින් හදා ගන්න 👇 th-cam...
දවල්ට සරලව හදපු රසම රස කෑම මෙනු එක | simple Sri lankan rice and curry lunch menu #simplelunchmenu
มุมมอง 4014 วันที่ผ่านมา
අපි මේ විඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්නේ ගෙදර තියෙන දේවල් වලින් සරලව හදා ගත්ත රසම රස දවල් කෑම මෙනු එකක්. මේ වගේ වැදගත් අළුත් විඩියෝ බලන්න පහළ ලින්ක් එකට ගිහින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.❤❤ th-cam.com/channels/u7pdc4LrVR2xryTHs2_vsA.html This video presents simple Sri lankan rice and curry lunch menu. Subscribe to our channel for more videos 👇👇👇 th-cam.com/channels/u7pdc4LrVR2xryTHs2_vs...
දානයකට පාටියකට හරියන පපඩම් බැදුම | Papadam banduma recipe
มุมมอง 5321 วันที่ผ่านมา
අපි අද ඔයාලට කියලා දෙන්නේ පපඩම් බැදුමක් හදා ගන්න හැටි Subscribe to our channel for more videos 👇👇👇 th-cam.com/channels/u7pdc4LrVR2xryTHs2_vsA.html Like our Facebook page 👇👇👇 Smart-Recipes-2382095605399146 Kos ata seeni murukku | කොස් ඇට සීනි මුරුක්කු 👇 th-cam.com/video/fVQynP1_Hmg/w-d-xo.html Kit chat recipe | චිට් චැට් රෙසපි 👇 th-cam.com/video/IrfRUuzIKH4/w-d-xo.html Tea time snac...
කාලා ති‍යෙනවද රසම රස ඩෝරා කේක් | දඩි බිඩි ගලා ලිපේ හදා ගන්න ඩෝරා කේක් |Dora cake recipe
มุมมอง 7521 วันที่ผ่านมา
කාලා ති‍යෙනවද රසම රස ඩෝරා කේක් | දඩි බිඩි ගලා ලිපේ හදා ගන්න ඩෝරා කේක් |Dora cake recipe
අපි පොඩියට දුන්න බව් දානය ‍| Alms Giving to the street Dogs | Street dogs care
มุมมอง 482 หลายเดือนก่อน
අපි පොඩියට දුන්න බව් දානය ‍| Alms Giving to the street Dogs | Street dogs care
අපේම විදිහකට හදන ව්‍යංජන රසවත් සුවදවත් කරන කලු කුඩු ගෙදරදීම හදා ගමු | Black curry powder recipe
มุมมอง 1406 หลายเดือนก่อน
අපේම විදිහකට හදන ව්‍යංජන රසවත් සුවදවත් කරන කලු කුඩු ගෙදරදීම හදා ගමු | Black curry powder recipe
අග්ගලා පිටි 750යි පොල් පැණි භාගයකින් ඉක්මනින්ම හදන්න පුලුවන් අවුරුදු කැවිලි වර්ගය ‍| New year Sweet
มุมมอง 1.2K7 หลายเดือนก่อน
අග්ගලා පිටි 750යි පොල් පැණි භාගයකින් ඉක්මනින්ම හදන්න පුලුවන් අවුරුදු කැවිලි වර්ගය ‍| New year Sweet
රුලං පායාසම් කාලා නැද්ද තාම? හව් සෑඩ්..ට්‍රයි කරලා බලන්න| Payasam recipe | Semolina | Rawan Payasam
มุมมอง 1168 หลายเดือนก่อน
රුලං පායාසම් කාලා නැද්ද තාම? හව් සෑඩ්..ට්‍රයි කරලා බලන්න| Payasam recipe | Semolina | Rawan Payasam
ලස්සනට හැඩට ඉන්න පහසුවෙන් හදා ගන්න පුලුවන් ලෝ ප්‍රකට මුරුංගා තේ | Moringa Tea recipe weight loss
มุมมอง 1638 หลายเดือนก่อน
ලස්සනට හැඩට ඉන්න පහසුවෙන් හදා ගන්න පුලුවන් ලෝ ප්‍රකට මුරුංගා තේ | Moringa Tea recipe weight loss
හබල පෙති වලින් හදපු සුපිරි අතුරුපස | rice flake dessert recipe in sinhala | simple dessert recipe
มุมมอง 1.1K8 หลายเดือนก่อน
හබල පෙති වලින් හදපු සුපිරි අතුරුපස | rice flake dessert recipe in sinhala | simple dessert recipe
රසට ගුණට අඩු වියදමකින් හදපු අද දවල් කෑම | Simple Sri Lankan Lunch Menu | Low budget Sri Lankan lunch
มุมมอง 669 หลายเดือนก่อน
රසට ගුණට අඩු වියදමකින් හදපු අද දවල් කෑම | Simple Sri Lankan Lunch Menu | Low budget Sri Lankan lunch
කෝච්චි රස පදමට රසකාරක නැතුව සෝයාමීට් හදමු ‍| Kochchi soya meat recipe in sinhala | Soyameat
มุมมอง 4410 หลายเดือนก่อน
කෝච්චි රස පදමට රසකාරක නැතුව සෝයාමීට් හදමු ‍| Kochchi soya meat recipe in sinhala | Soyameat
එලවළු මස් මාළු නැතුව ගෙදර තියෙන දේවල් වලින් අඩු වියදමකින් හදන සුපිරි රයිස් එක ‍| Spicy rice
มุมมอง 9310 หลายเดือนก่อน
එලවළු මස් මාළු නැතුව ගෙදර තියෙන දේවල් වලින් අඩු වියදමකින් හදන සුපිරි රයිස් එක ‍| Spicy rice
පත්තිණි මැණියන් වෙනුවෙන් සිදුකල කිරි දානය පිලියෙල වුන හැටි | Kiri Danaya Mother Paththini |කිරි දානය
มุมมอง 5710 หลายเดือนก่อน
පත්තිණි මැණියන් වෙනුවෙන් සිදුකල කිරි දානය පිලියෙල වුන හැටි | Kiri Danaya Mother Paththini |කිරි දානය
විනාඩි 5න් අඩු වියදමින් මඤ්ඤෝක්කා චිප්ස් හදමු | Low budget manioc chips recipe | මඤ්ඤෝක්කා චිප්ස්
มุมมอง 5110 หลายเดือนก่อน
විනාඩි 5න් අඩු වියදමින් මඤ්ඤෝක්කා චිප්ස් හදමු | Low budget manioc chips recipe | මඤ්ඤෝක්කා චිප්ස්
කිරි දානයට කිරි දොදොල්/කිරියා හදන හැටි දැකලා තියෙනවද?
มุมมอง 93510 หลายเดือนก่อน
කිරි දානයට කිරි දොදොල්/කිරියා හදන හැටි දැකලා තියෙනවද?
මව්කිරි එරීම වර්ධනය කරන මැජික් පානය | Breast milk increase recipe | breast feed boosting recipe
มุมมอง 198ปีที่แล้ว
මව්කිරි එරීම වර්ධනය කරන මැජික් පානය | Breast milk increase recipe | breast feed boosting recipe
ලස්සන වෙන්න සිරුර සිසිල් කරන ලෙඩ රෝග නසන බෙලිමල් පානය හරියට හදමු | belimal drink | Belimal recipe
มุมมอง 14K2 ปีที่แล้ว
ලස්සන වෙන්න සිරුර සිසිල් කරන ලෙඩ රෝග නසන බෙලිමල් පානය හරියට හදමු | belimal drink | Belimal recipe
අළුත් මාසයේ මගේ පුංචි කුස්සිය පිරිසිදු කරපු හැටි ‍| My kitchen cleaning vlog | kitchen cleaning tips
มุมมอง 9K2 ปีที่แล้ว
අළුත් මාසයේ මගේ පුංචි කුස්සිය පිරිසිදු කරපු හැටි ‍| My kitchen cleaning vlog | kitchen cleaning tips
කෙසෙල් මුව මෙහෙම හදලා තියෙනවද? කල් තියාගන්න පුලුවන් සුපිරි කෙහෙල් මුව චිලි පේස්ට් | ‍kesel muwa
มุมมอง 1.2K2 ปีที่แล้ว
කෙසෙල් මුව මෙහෙම හදලා තියෙනවද? කල් තියාගන්න පුලුවන් සුපිරි කෙහෙල් මුව චිලි පේස්ට් | ‍kesel muwa
නිවිති හදන්න පුලුවන් රසම විදිහක් | niwithi recipe | spinach recipe sinhala | නිවිති
มุมมอง 18K2 ปีที่แล้ว
නිවිති හදන්න පුලුවන් රසම විදිහක් | niwithi recipe | spinach recipe sinhala | නිවිති
පොල් කිරි නැතුව රයිස් කුකර් එකෙන් හදන ඇඹරැල්ලා කරිය | Ambarella curry recipe
มุมมอง 2612 ปีที่แล้ว
පොල් කිරි නැතුව රයිස් කුකර් එකෙන් හදන ඇඹරැල්ලා කරිය | Ambarella curry recipe
කොස් ඉරි අහක නොදා මේ වගේ රසවත් මැල්ලුමක් හදමු | Kos iri Malluma | කොස් ඉරි මැල්ලුම
มุมมอง 1.5K2 ปีที่แล้ว
කොස් ඉරි අහක නොදා මේ වගේ රසවත් මැල්ලුමක් හදමු | Kos iri Malluma | කොස් ඉරි මැල්ලුම
ලෙමනේඩ් ගෙදරදීම හදමු ‍‍| Lemonade recipe(ENG SUB) | Lemon Soda recipe | Lime soda recipe | Lemonade
มุมมอง 17K2 ปีที่แล้ว
ලෙමනේඩ් ගෙදරදීම හදමු ‍‍| Lemonade recipe(ENG SUB) | Lemon Soda recipe | Lime soda recipe | Lemonade
Deviled omelet(ENG SUB) | බිත්තර දෙකෙන් පවුලටම කන්න ඩෙවල් එකක් හදමු ‍
มุมมอง 5422 ปีที่แล้ว
Deviled omelet(ENG SUB) | බිත්තර දෙකෙන් පවුලටම කන්න ඩෙවල් එකක් හදමු ‍
දන්සැල් බත් රයිස් කුකර් එකෙන් හදමු | How to make yellow rice using rice cooker | Dasal Bath
มุมมอง 2942 ปีที่แล้ว
දන්සැල් බත් රයිස් කුකර් එකෙන් හදමු | How to make yellow rice using rice cooker | Dasal Bath

ความคิดเห็น

  • @ChamalshaSenadheera-b6p
    @ChamalshaSenadheera-b6p วันที่ผ่านมา

    Yummy 😋😋😋😋

  • @lishanlalinda1433
    @lishanlalinda1433 2 วันที่ผ่านมา

    Isthuthi obathumita

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 5 วันที่ผ่านมา

    Ihama wadagath bohoma sithui

  • @SitharaPromodani-r9g
    @SitharaPromodani-r9g 6 วันที่ผ่านมา

    මුරැන්ග කොළ කැරට් දලා තවත් ගුණ වැටි වෙනවා මම කන්නේ එහෙම බුදු සරනයි

    • @smartrecipesSL
      @smartrecipesSL 6 วันที่ผ่านมา

      ඔව් හරිම ගුණයි ❤️

  • @SitharaPromodani-r9g
    @SitharaPromodani-r9g 6 วันที่ผ่านมา

    මම හැමදාම උදේට ඔහොම හද ගෙන කනවා ඔම්ලට් එක වගේ

  • @ChamalshaSenadheera-b6p
    @ChamalshaSenadheera-b6p 7 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @ChamalshaSenadheera-b6p
    @ChamalshaSenadheera-b6p 7 วันที่ผ่านมา

    හරිම ලස්සනයි පිලිවලයි

  • @ChamalshaSenadheera-b6p
    @ChamalshaSenadheera-b6p 7 วันที่ผ่านมา

    Yummy

  • @spring-dn2vf
    @spring-dn2vf 9 วันที่ผ่านมา

    ගොඩක් hoda vedio වක්

  • @lishanlalinda1433
    @lishanlalinda1433 10 วันที่ผ่านมา

    අපිත් හැදුවා අක්කී හරිම රහයි.

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 14 วันที่ผ่านมา

    👍❤️

  • @anuhskawilliams8351
    @anuhskawilliams8351 14 วันที่ผ่านมา

    Harima rasai thank you haduwa man

  • @anuhskawilliams8351
    @anuhskawilliams8351 14 วันที่ผ่านมา

  • @lishanlalinda1433
    @lishanlalinda1433 15 วันที่ผ่านมา

    Thanks 🙏

  • @ISHUOFFICEALE
    @ISHUOFFICEALE 18 วันที่ผ่านมา

    ස්වයං රැකියාවක් විදියට කලොත් කොච්චර කල් තියා ගන්න පුලුවන්ද

  • @niroshikakodithuwakku1943
    @niroshikakodithuwakku1943 19 วันที่ผ่านมา

    Math heduwa. Harima rasai. Thanks oyata..

  • @anuhskawilliams8351
    @anuhskawilliams8351 20 วันที่ผ่านมา

    💫💫💫🎁🎁🎁

  • @amilamaduranga9115
    @amilamaduranga9115 26 วันที่ผ่านมา

    😊

  • @amilamaduranga9115
    @amilamaduranga9115 26 วันที่ผ่านมา

    Thanks 🙏

  • @lishanlalinda1433
    @lishanlalinda1433 26 วันที่ผ่านมา

  • @wachboy9152
    @wachboy9152 27 วันที่ผ่านมา

    Thank you very much

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 หลายเดือนก่อน

    ටයිට්ස් කඩේ බඩු මිළ වැඩියි.

  • @Geerasamathaka
    @Geerasamathaka หลายเดือนก่อน

    කේක් හදන්න ඕනෑ වෙන උපකරණ ගන්න තියෙන්නේ කොහෙද කොළඹ ??

    • @smartrecipesSL
      @smartrecipesSL 26 วันที่ผ่านมา

      පිටකොටුවේ තියෙනවා.

  • @naduntharaka7009
    @naduntharaka7009 หลายเดือนก่อน

    මොන කිරිද දාන්නේ

    • @smartrecipesSL
      @smartrecipesSL 26 วันที่ผ่านมา

      පිටිකිරි දියර කිරි fresh milk ගන්න පුලුවන්.

  • @HarshaEranga-p3w
    @HarshaEranga-p3w หลายเดือนก่อน

    Harima piliwelai kalayath eithuru wenawa😊😊

  • @SunilPushpakumara-wl6mh
    @SunilPushpakumara-wl6mh หลายเดือนก่อน

    Polos wage thiyaganne kohomada

  • @ShamaBamunuarachchi
    @ShamaBamunuarachchi หลายเดือนก่อน

    ටයිටස් එකෙ බඩු ගනන් ගොඩක්

  • @nirashavidyadarithankyoumi2305
    @nirashavidyadarithankyoumi2305 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @gaganinithusha-yn5pq
    @gaganinithusha-yn5pq หลายเดือนก่อน

    උයද්දි ප්ලාස්ටික් හැඳි පාවිච්චි කරන්න එපා පිලිකා කාරක නිකුත් කරනවා.

    • @smartrecipesSL
      @smartrecipesSL หลายเดือนก่อน

      ස්තූතියි දැනුවත් කිරිමට. ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්නම්.

  • @tharangaudayngani1055
    @tharangaudayngani1055 หลายเดือนก่อน

    Super market eke coconut flour kiyala thiyenne me piti ekada

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 หลายเดือนก่อน

    Thank you

  • @admobiles6298
    @admobiles6298 หลายเดือนก่อน

    Thanks

  • @chamilathisara1
    @chamilathisara1 หลายเดือนก่อน

    Thank akki

  • @kosalaabeyrathna41
    @kosalaabeyrathna41 2 หลายเดือนก่อน

    අනිවාරෙන් හරියයි නෙද

  • @kosalaabeyrathna41
    @kosalaabeyrathna41 2 หลายเดือนก่อน

    වතුර දාන්න බැද

  • @චූටික්කිගෙකෑමපොත
    @චූටික්කිගෙකෑමපොත 2 หลายเดือนก่อน

    ❤❤

  • @Janakisamantha
    @Janakisamantha 2 หลายเดือนก่อน

    Thank u...thank u... bs 🎉🎉🎉🎉❤❤❤❤

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @thusharideepthika1511
    @thusharideepthika1511 2 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි .

  • @chandraweerasinghe9551
    @chandraweerasinghe9551 3 หลายเดือนก่อน

    පොල් කුඩු ශීතකරනයේ දාල එකතු කරල වේලුවට කමක් නැද්ද ?

    • @smartrecipesSL
      @smartrecipesSL 2 หลายเดือนก่อน

      කමක් නැහැ.ගොඩක් පරණ කරන්න එපා.

  • @p1phsr
    @p1phsr 3 หลายเดือนก่อน

  • @RayaniThathsarani
    @RayaniThathsarani 3 หลายเดือนก่อน

    Kochchara kalayak thiya ganna puluwanda

  • @ShemayaMedini
    @ShemayaMedini 3 หลายเดือนก่อน

    Mn daws pahak withara biwwa ranwara mal eth weluwe na Nikan thambala biww

  • @ThariduRohan
    @ThariduRohan 3 หลายเดือนก่อน

    👍👍👍👍

  • @klperera8958
    @klperera8958 3 หลายเดือนก่อน

    👍👍

  • @kumarijjayathilaka9257
    @kumarijjayathilaka9257 3 หลายเดือนก่อน

    තව ගොඩක් රෙසිපීස් දාන්න

  • @kumarijjayathilaka9257
    @kumarijjayathilaka9257 3 หลายเดือนก่อน

    මම ඔය විදිහටම හැදුවා ගොඩක් රහයි. මේ වගේ රෙසිපීස් එකක් දැම්මට බොහොම ස්තූතියි

  • @weerakkodiweerakkodi1348
    @weerakkodiweerakkodi1348 4 หลายเดือนก่อน

    නියමයි.මාත් හදනවා🥳👨‍🍳

  • @SandunSamantha-f5r
    @SandunSamantha-f5r 4 หลายเดือนก่อน

    Soda ganna ban😊