වෙසක් කූඩුව | Kujeetha Films

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • වෙසක් කූඩුව | Kujeetha Films
    Join our Telegram - t.me/kujeetha
    Join our whatsapp - bit.ly/3vHJloP
    Kujeetha films තවත් video බලන්න අපේ චැනල් එක subscribe කරලා bell icon එක click කරන්න
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    Sri Lanka Funny Videos by Kujeetha Films (කුජීත Films)
    Subscribe us (Kujeetha Films) : bit.ly/3eMplZw
    Subscribe us (Kujeetha Behind the Scenes) : bit.ly/2KhkSE6
    Subscribe us (KJ Sports) : bit.ly/3gUOJy4
    Subscribe us (Mr Blue) : bit.ly/3mOXVFo
    Cast
    Chamindu
    Hansaka
    Lanka D
    Subashi
    Shen
    Ruka
    MR.blue
    Facebook : / kujeethafilms
    Tik Tok. : vm.tiktok.com/...
    Instagram : / kujeethafilms
    Thank you for Watching the video and Don't forget to Subscribe.!
    LIKE , COMMENT , SHARE AND SUBSCRIBE
    #KujeethaFilms #SinhalaComedy #SinhalaJoke

ความคิดเห็น • 3.3K

  • @theekshananirosh5912
    @theekshananirosh5912 3 ปีที่แล้ว +347

    ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා රට වහනවා විල්බැරොවකුත් අරගෙන බඩු ගේන්න පයින් යනවා..😂😂 මරු ආ මොනා උනත් ❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +27

      තැන්ක්ස්

    • @dilushaanjana5946
      @dilushaanjana5946 3 ปีที่แล้ว +5

      අඩේ පොන්සි action දාන එවුන්ව අයින් කරපන් බන්...උබලා සුපිරී පොන්සි scen දාන එක තමයි අවුල 😒♥️

    • @gangaherathsuper7967
      @gangaherathsuper7967 3 ปีที่แล้ว +1

      😂

    • @asirivinod1541
      @asirivinod1541 3 ปีที่แล้ว +4

      @@dilushaanjana5946 අැයි උබ හරි යමන් කොල්ලෙක් වෙලාද අනික් ඒවුන්ට ඒක ඒක ඒ්වා කියන්න අනික් ඒවුනට මොකක් හරි කියන්න උබ තැනකට වරෙන් බන් නිකන් තැනකට ඒන්න හදන අයට කතා කියන්නෙ නැතුව පැත්තකට වෙලා වැඩක් බලා ගනින්

    • @lrkelum6946
      @lrkelum6946 2 ปีที่แล้ว

      Good night

  • @isharaweerasekara1339
    @isharaweerasekara1339 3 ปีที่แล้ว +47

    ඔක්කොමත් හරි, "බ්‍රවුන්පේපරෙත්" හරි. 😂 ගැම්මක් තමයි කුජීත කියන්නේ ✨ සිත් සතන් නිවී සැනසෙන සුබ වෙසක් මංගල්‍යයක් වේවා !!!

  • @nadeeshaalahakoon2544
    @nadeeshaalahakoon2544 3 ปีที่แล้ว +18

    හිනා ගිහින් තව ඩිංගෙන් ගෙදරින් මැරුම් කනව .අම්මෝ අන්තිම ආලවක සීන් එකනම් සුපිරි

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +2

      ගෙදට අයත් එක්කම බලන්නකෝ. එතකොට කවුරුත් බනින්නේ නෑනේ

  • @MisterD_MMK
    @MisterD_MMK 3 ปีที่แล้ว +30

    සහරාන් බෝම්බ ගහලා කොරෝනා ලෝකෙ කොර කරලා පින්බර වෙසක් පෝය එක්ක අපි ගත කල කාලය අවුරුදු දෙකක් පරණ මොහොතක මේ දුන්න vibe එක එකෙන්ම❤️😎

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      තෑන්ක්ස් යාලූ

  • @hirublacky8317
    @hirublacky8317 3 ปีที่แล้ว +34

    ආලවක මහත්තයා 😂💔...legend 😂😂😂😂😂😂...තැන්කූ වේවා මේම වීඩියෝ දානවට....සුභ වෙසක් මංගල්ලයක් වේවා ඔයාලා හැමෝටම ...පරිස්සමෙන් ඉන්න ❤

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +127

    "ටක් ගානව ටික් ගානවා ටිකක් කනවා රට වහනවා" මොනා උනත් ඇත්තම කිවිවා 😂😂

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +5

      ඒකනෙ කියන්නේ

    • @-panduwaa6580
      @-panduwaa6580 3 ปีที่แล้ว +2

      @@KujeethaFilms 😂🙂🙂

  • @chathuramrajapakshe
    @chathuramrajapakshe 3 ปีที่แล้ว +27

    කවුද මේවා eddit කරන්නේ.මෙච්චර ඉක්මනට ..මෙච්චර ලස්සනට ..සුපිරිම වැඩ්ඩෙක් තමා❤️😍

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +5

      අපේ මිල්ටන් තමා ඉතින් වැඩ්ඩා

  • @Rc_Leo
    @Rc_Leo 3 ปีที่แล้ว +17

    බුලත් කෙල පාර පඩික්කම...
    පොඩි කාලෙ මතක් කලාට පින් බන් උබලට...
    ❤️❤️❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      දැනුනා නේහ්

  • @MALHARA-wq4sb
    @MALHARA-wq4sb 3 ปีที่แล้ว +28

    අම්බෝ කුජීත මේ වගේ දිග විඩියෝ දානව නම්,
    My mind:මේ සැප ලෝකේ 😂🖐️

  • @lahirulakmal7061
    @lahirulakmal7061 3 ปีที่แล้ว +16

    අම්මොහ් ඒක 🤣..... සුභ වෙසක් මංගල්ලයක් වේවා🙏☸️🧡

  • @pathummihiranga3550
    @pathummihiranga3550 3 ปีที่แล้ว +26

    පාන්දර 2.10ට හිනා වෙලා බැනුමුත් ඇහුවා යකෝ 😂 ඒක පට්ට බං. උඹලට ජය

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +2

      අම්මෝ සමාවෙන්න බැනුම් ඇස්සුවට

    • @slmt-15lovers18
      @slmt-15lovers18 3 ปีที่แล้ว +4

      අඩෝ මං වගේ තව උන් ඉන්නවද

    • @sithijasampath6884
      @sithijasampath6884 2 ปีที่แล้ว

      @@slmt-15lovers18 නැත්තම් යකෝ

  • @chirathuumasara8149
    @chirathuumasara8149 3 ปีที่แล้ว +23

    ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!
    මේකත් සුපිරියක්❤️🔥👌

  • @VishwaKaushalya
    @VishwaKaushalya 3 ปีที่แล้ว +31

    උබලට පිං බන් මිනිස්සුන්ගෙ ලේ පිරිසිදු කරන විදියට.ජය වෙවා.අපි හැමදාම කිජිතලා එක්ක😻

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      ආදරෙයි ආදරෙයි ආදරෙයි

  • @sampathchandrasinghe9263
    @sampathchandrasinghe9263 3 ปีที่แล้ว +257

    මේ ගොල්ලන්ටම ආවේණික වූ Concepts තියෙන්නේ . දිගටම කරන්න

  • @malindugayan8671
    @malindugayan8671 3 ปีที่แล้ว +22

    ඔබලාට පින්බර සුබ වෙසක් දිනයක් වේවා 🙏🙏💝💝 ආදරෙයි හැමදාමත් 🖤💚

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +2

      එසේම වේවා

    • @pasancharith2199
      @pasancharith2199 2 ปีที่แล้ว

      Hb bv

    • @sunilbandara997
      @sunilbandara997 2 ปีที่แล้ว

      @@KujeethaFilms 😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎

  • @bikeloverslk6895
    @bikeloverslk6895 3 ปีที่แล้ว +13

    අඩෝ ඒක පාර බන්.හිතට වදිනව බන්.සුපිරි කන්ටෙන්ට් එකක්

  • @sinethssr3664
    @sinethssr3664 3 ปีที่แล้ว +52

    සිදූ Sound track ටික එහෙන් පිටින් තියනව😂

  • @Simple98527
    @Simple98527 3 ปีที่แล้ว +5

    ඔබ සැමට සම්බුදු සිසිලෙන් නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!! හරිම ලස්සනයි බොහෝම ස්තුතිය....

  • @bankarayatv
    @bankarayatv 3 ปีที่แล้ว +68

    මෙත් සිසිලෙන් සිත නිවන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා.!
    -Bankaraya Tv-

  • @sandysuriyahetti9904
    @sandysuriyahetti9904 3 ปีที่แล้ว +4

    අම්මෝ ආලවක 🤣🤣 ආදරෙයි කුජීත 🥰

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      අපිත් ආදරෙයි

  • @corollareligion661
    @corollareligion661 3 ปีที่แล้ว +11

    පට්ට අයිඩියාස් බන්ග්,,. Team work 👏👏👏👍👍👍💪🏻💪🏻💪🏻

  • @rashini339
    @rashini339 3 ปีที่แล้ว +7

    අද එකනම් මරු. හිනා කාලා මැරෙනවා සුමුදු නටද්දි...

  • @thusithayapa
    @thusithayapa 3 ปีที่แล้ว +12

    "ටක් ගානව ටික් ගානව ටිකක් කනව රට වහනව" 😂😂 ඒක ඇත්ත තමා කියනවා 🤣

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      ඒකනෙ කියන්නේ

  • @YummybyDanuShashi
    @YummybyDanuShashi 3 ปีที่แล้ว +13

    පින්බර වෙසක් මංගල්ල්‍යක් වේවා.. කුජීත ඔබ සැමට..☸️☸️

  • @raviya4497
    @raviya4497 3 ปีที่แล้ว +122

    තැන්කූ කුජීත මෙ වගේ වීඩියෝ දානවට අපේ මානසික සුවයට

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +17

      ඔයාලා ඉල්ලන හින්දා තමා ඉතින් මේ

    • @lakshithapathirana116
      @lakshithapathirana116 3 ปีที่แล้ว +3

      Eka atta❤

  • @CGangaSL
    @CGangaSL 3 ปีที่แล้ว +13

    අනේ ඒකනම් සුපිරි ❤️🔥

  • @chanakasameera708
    @chanakasameera708 3 ปีที่แล้ว +17

    සුදූ එකේ tone ටික පට්ටෙට ගැලපෙනව 😂😂😂😂

  • @dileekithpriyanga5759
    @dileekithpriyanga5759 3 ปีที่แล้ว +7

    Ado supine ❤️🔥 සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🏻

  • @dhana3718
    @dhana3718 3 ปีที่แล้ว +27

    හිනා සාගරයක් නම් කුජීත ෆිල්ම් තමා. ඉදිරියටම යන් ජය වේවා සහෝ!!!! 👍👍💓💓

  • @dazunsadeepa4669
    @dazunsadeepa4669 3 ปีที่แล้ว +18

    0:25 උගෙ අප්පගේ හීනයක් නේ ඒක😂💔

  • @dilshandhananjaya9405
    @dilshandhananjaya9405 3 ปีที่แล้ว +32

    බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකරමින් , වෙසක් දිනය සමරන කුජීතලාට ඇතුළු ව ලෝක වාසී සියලු බෞද්ධ ජනතාවට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා ! 💛
    - ක්‍රිස්තියානි මිතුරෙක් -

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +3

      එසේම වේවා යාලු.. මොන ආගම ඇදහුවත් ඔක්කොම එකට ඉන්න එක ගැන සතුටුයි ආඩම්බරයි..

    • @asentharidu7228
      @asentharidu7228 3 ปีที่แล้ว +1

      😍😍✌️🖤🤘🖤✌️

  • @piyumanthadinuwan455
    @piyumanthadinuwan455 3 ปีที่แล้ว +41

    බ්‍රවුන්පේපරේ😅😅😅 ඔතල ගහන්නද? හම්බෝ ඒකහ්හ්හ්😅🤣

  • @BetterLifewithJanidu
    @BetterLifewithJanidu 3 ปีที่แล้ว +33

    චීනය පිලිබදව නිර්මාණය වූ අලුත් එකක් ඕනී.😂

  • @sankhaprabhashwara4432
    @sankhaprabhashwara4432 3 ปีที่แล้ว +21

    උබලට හොද අනාගතයක් තියනව බන් එකෙන්ම.දිගටම වැඩේ ඇදන් පලයල්ල..උබලගෙ ස්ක්‍රිප්ට් ලියන එකත් පට්ට ක්‍රියේටිව් ඩයල් එකක් 👌👌❤️❤️

  • @mohamedfahim2123
    @mohamedfahim2123 3 ปีที่แล้ว +25

    මං ඊයේ කිව්වා හරි
    මුන් ටික කැරකෙන කූඩුවක් හදලා තමයි .....
    😁😁😁😁
    ටිකක් කනවා
    රට වහනවා...
    මරේ මරු
    යක්ෂ වැඩක් බොල

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +5

      ඉතින් අපි යක්කුනේ. යක්ෂ වැඩ නැතුව අපි ලග වෙන මොනවද තියෙන්නේ

    • @mohamedfahim2123
      @mohamedfahim2123 3 ปีที่แล้ว +2

      @@KujeethaFilms අන්න ඒකයි 👍

  • @sheshanpriyadarshana581
    @sheshanpriyadarshana581 3 ปีที่แล้ว +12

    තෙරුවන්සරණයි♥️ සිය්ලු දෙනාට

  • @methashanmadusanka6331
    @methashanmadusanka6331 3 ปีที่แล้ว +25

    යකෝ හිනාව නවත්තගන්න සෑහෙන ගෙමක් දුන්නා අඩේ

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +5

      ඇයි නවත්වන්නේ. නිකන් එන එකේ යන්න දෙන්න

    • @npcgaming9234
      @npcgaming9234 3 ปีที่แล้ว

      😐😊😀

  • @Dasunwiz
    @Dasunwiz 3 ปีที่แล้ว +15

    සුපිරි වැඩක් කුජීත ❤️❤️❤️

  • @sampath3192
    @sampath3192 3 ปีที่แล้ว +50

    Ka එක්කවත් ගේමක් නැති නිහඩ සුපිරි ඩයල් ටිකක් බන් උබල ❤ ආදරෙයි

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +3

      ආදරෙයි පැලෙන්න

  • @kalindusilva2274
    @kalindusilva2274 3 ปีที่แล้ว +16

    කුජීත ෆිල්ම් නම් පට්ට. Supiri vedak mekath ❤️💫

  • @sahanchathuranga4855
    @sahanchathuranga4855 3 ปีที่แล้ว +14

    සුපිරියි බන් කියලා වැඩක් නැ පට්ට පින් බර වෙසක් මංගලයයක් වේවා!!!! ඔබ සියලු දේනාට

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +8

    හැමදාමත් හදවතින්ම ආදරෙයි ...ලොකු ගමනක් යන්න හදවතින්ම සුබ අනාගතයක් පතනවා ..ජය වේවා යාලුවනේ ..

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @asamajjathiya-8969
    @asamajjathiya-8969 3 ปีที่แล้ว +13

    අම්මෝ ඒක ...🤣🤣🤣...ආලෝක ස්ටාට්...

  • @heshanvitharana3429
    @heshanvitharana3429 3 ปีที่แล้ว +16

    මුලින්ම බැලුව අදනම් ආදරෙයි kujiitha 💛🤘

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      අපිත් ආදරෙයි

  • @vibhathvimukthi339
    @vibhathvimukthi339 3 ปีที่แล้ว +4

    හැමදාමත් වගේ...සුපිරී...❤️❤️❤️🙏🙏👍👍

  • @dhanushkasooriyarachchi7310
    @dhanushkasooriyarachchi7310 3 ปีที่แล้ว +14

    ප්‍රීතී වෙසක් මංගල්‍යක් ම වේවා..සියලු සත්වයෝ සුවපත් වෙත්වා...

  • @prabodhamadhusanka1607
    @prabodhamadhusanka1607 3 ปีที่แล้ว +30

    අම්මෝ මට බෑ...අලවක පව් අඩා...මොනා උනත් ආලවක ඉංගිලිස් එඩිශන් එක නේ....
    ඌට සිංහල බෑ😆😆
    මරු කතාව😍

  • @KidsWorld-lq6rw1
    @KidsWorld-lq6rw1 3 ปีที่แล้ว +2

    විනිලා වගේ ඉක්මනට මිලියනේ ගහමු ආදරෙයි උබලට ලඟදි සෙට් වුනේ පට්ට බන් කියන්න වචන නෑ සුපිරිම

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      සාදරයෙන් පිළිගන්නවා

  • @shanthihewamuni677
    @shanthihewamuni677 3 ปีที่แล้ว +15

    ආලෝකට වෙච්ච දෙයක් 🤣🤣

  • @gamingdinna4k747
    @gamingdinna4k747 3 ปีที่แล้ว +30

    පලවෙනි කමෙන්ට් එක දාන්න හැම දාම ඉක්මනින් එනවා 🥺❤️‍ ඒත් අන්තිම කමෙන්ට් එක 😂 .. සුබ වෙසක් මංගල්‍යක් වෙවා කුචිත සෙට් එකටම ආදරෙයි හැමදාම අපිව සතුටු කරන උබලට 🥰❤️‍..

  • @lsnaturecreations7665
    @lsnaturecreations7665 3 ปีที่แล้ว +10

    අම්මෝ සුපිරි ❤️❤️❤️

  • @dilrukgalagoda6651
    @dilrukgalagoda6651 3 ปีที่แล้ว +17

    එකෙන්ම පට්ට! උබලා අර කියනවා වගේ එක්කෝ මොනා හරි ජාන කළවන් වෙලා නැත්තන් කොහොමද ඔහොම වීඩියෝ දන්නේ බන්.... ආ මට දැනුයි තේරුනේ හිමිට ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ලාටත් ඇරලා තියෙන්නේ!

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +3

      අම්මෝ අපි කාටවවත් ඇරලත් නෑ අරින්නෙත් නෑ. අපි අහින්සක සෙට් එකක්. අපේ පාඩුවේ ඉන්න

  • @Shanuka_Basnayake
    @Shanuka_Basnayake 3 ปีที่แล้ว +28

    ලිපිනය :- බුලත් කෙළ පාර, පඩික්කම 😹💔

  • @dhulaaproductionproduction6332
    @dhulaaproductionproduction6332 3 ปีที่แล้ว +13

    අම්මෝ ඒක නම් මරු ❤❤❤❤
    හොඳම විඩීයෝ එක ❤

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      තෑන්ක්ස් ආදරෙයි

  • @GAMINGKUKU
    @GAMINGKUKU 3 ปีที่แล้ว +18

    කුජීතයි 👍❤❤❤❤සාගරේ තරම් ආදරෙයි ❤❤

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      ආදරෙයි අහස තරම්

  • @user-hj2ng3th5b
    @user-hj2ng3th5b 3 ปีที่แล้ว +196

    ථොපි අම්මගේ මිනිස්සු යකෝ නැත්තන පිට පිට මේම වීඩියෝ දානවද අදරෙයි හො‍ඳේ

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +13

      අපිත් ආදරෙයි

    • @SUDDAB0Y
      @SUDDAB0Y 3 ปีที่แล้ว +1

      Ft

    • @Dilshan...
      @Dilshan... 3 ปีที่แล้ว

      ade mora ubth gammac thma a ubethsinduwa lassanai bn a

    • @explorer9967
      @explorer9967 3 ปีที่แล้ว

      @@Dilshan... 🤦🤦🤦

    • @Dilshan...
      @Dilshan... 3 ปีที่แล้ว +1

      @@explorer9967 sak oi

  • @anushkagalpola9888
    @anushkagalpola9888 3 ปีที่แล้ว +2

    සුපිරිම කන්සප්ට් එකක්..දිගටම අලුත් කන්සෙප්ට් ඕනී..සුපිරි වැඩක් ❤️❤️❤️

  • @charithgunarathne5536
    @charithgunarathne5536 3 ปีที่แล้ว +8

    අම්මෝ කුජීත මරු ඕයි😂❤️

  • @pitaratawisthara3617
    @pitaratawisthara3617 3 ปีที่แล้ว +4

    අම්මෝ බං..පට්ට බං...ජය වේවා..සුභ වෙසක් මංගල්‍යක් වේවා.....ආලවක ස්ටාර්ට්..😂😂😂😂

  • @minicaption
    @minicaption 3 ปีที่แล้ว +2

    ඒක මරු🤗♥️

  • @dewsirifernando1105
    @dewsirifernando1105 3 ปีที่แล้ว +4

    ටක් ගානවා ටික් ගානවා
    ටිකක් කනවා රට වහනවා
    විල්බැරෝවකුත් අරගෙන
    පයින් යනවා බඩු ගේනවා .....
    😂😂😂😂😂😂😂😂
    අඩෝ සුපිරි බන්

  • @Thisuma_Dissanayake
    @Thisuma_Dissanayake 3 ปีที่แล้ว +22

    What a concept guys 👌 Next level creation 🙌 Very proud as a fan from the beginning ♥️ Keep going boys ✊

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      ආදරෙයි පැලෙන්න

  • @mithilachamod3959
    @mithilachamod3959 3 ปีที่แล้ว +1

    අනේ ඒකනම් මරු අහ්...කුජීතලාට ජය..❤️

  • @rajithalankara3183
    @rajithalankara3183 3 ปีที่แล้ว +14

    තට්ටු ගෙවල් බලල තියෙනවා වගේ..
    😂😂

  • @GK-gy7hb
    @GK-gy7hb 3 ปีที่แล้ว +4

    අම්මෝ ඒකනම් සැරම ආතල් එකක් ආ..😆😆❤️‍🔥

  • @sahanasrilankasoft5090
    @sahanasrilankasoft5090 3 ปีที่แล้ว +1

    එකටනම් හිනාව නවත්තගන්න බා ඔයි ...පට්ට❤️❤️❤️❤️😘

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +31

    ඔබ ඇතුලු සියලු දෙනාටම පින්බර වෙසක් දිනයක් වේවා 🙏🙏🙏🙏😍😍😍😍

  • @thawalamkaruwa1941
    @thawalamkaruwa1941 3 ปีที่แล้ว +29

    කාලෝචිත දේශප්‍රේමී සිත්සුව නිවන්නන්❤🌎

  • @iruu1234keya
    @iruu1234keya 3 ปีที่แล้ว +2

    ඒක මරු ඈ 😂

  • @ruwanprasad3483
    @ruwanprasad3483 3 ปีที่แล้ว +9

    ආලවක ස්ටාර්ට් .... අම්මෝ ඒක 😁😂❤️🙏

  • @sasankaperera9326
    @sasankaperera9326 3 ปีที่แล้ว +10

    ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා රට වහන්වා......😂😂😂😂😂කුජීත පට්ට බ්‍රෝලා....❤️❤️❤️

  • @slbrucleevlogs7963
    @slbrucleevlogs7963 3 ปีที่แล้ว +6

    විල්බැරෝවකුත් අරගෙන පයින් යනවා බඩු ගේනවා 😊
    හැමදාම වගේ ඒකත් පට්ට 👌

  • @sahanlakruwan7321
    @sahanlakruwan7321 3 ปีที่แล้ว +12

    සුභ වෙසක් මංගල්‍යක් වේවා බන් ඔක්කොමල්ලටම වීඩියෝ එකත් එල බන්❤️🤟

  • @kavinduchamodwickramarachc1546
    @kavinduchamodwickramarachc1546 3 ปีที่แล้ว +4

    සුපිරියක් බන් එලම ජය🤭❤️

  • @thinuranimsara4086
    @thinuranimsara4086 3 ปีที่แล้ว +3

    අඩ්ඩේ
    පට්ට ඕයි 😂❤

  • @bobiya8937
    @bobiya8937 3 ปีที่แล้ว +8

    සුභ වෙසක් මංගලයක් ඔයාලා හැමොටම..අාදරෙයි කුජිත ❤✌😇

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      අපිත් ආදරෙයි

  • @chamorikz4204
    @chamorikz4204 3 ปีที่แล้ว +13

    උබලා පට්ට Unique බන්...වෙනම Trend එකක් හදනව....Sure..

  • @harshaud4575
    @harshaud4575 3 ปีที่แล้ว +4

    සුපිරියක් තමයි ❤️‍🔥🤘

  • @prasannamadhusanka
    @prasannamadhusanka 3 ปีที่แล้ว +300

    Sponcerd by නන්දිපාල මාමා 😂❣️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +25

      අම්මෝ ඒක..

    • @prasannamadhusanka
      @prasannamadhusanka 3 ปีที่แล้ว +16

      @@KujeethaFilms ආලය කළත් පණට පණේ ගෑනු ජාතිය නෑ විස්වාසේ 👀❣️ -කන හරහා මොළයට-

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +15

      අන්නේකයි කියන්නේ.. විස්වාස කරන්න එපා.. දෙපැත්ත කනවා 😂

    • @amilaishan1866
      @amilaishan1866 3 ปีที่แล้ว +6

      ඇත්තමයි සුපිරි හැකියාවක් තියෙන්නෙ කුජිත සෙට් එකට.තව තවත් හරියන්න ඕන බන් උඹලට. ආදරෙයි ආ..💖👌🔥😊

    • @user-mr8bk5hn9l
      @user-mr8bk5hn9l 3 ปีที่แล้ว +3

      එඩිටින්ග් පට්ට❤️

  • @hasithsandaruwan3963
    @hasithsandaruwan3963 3 ปีที่แล้ว +42

    දෙරණේ සිදූ එකේsound ටික ඔක්කම තියෙනෝ 😁

  • @dilpahannawanjana6719
    @dilpahannawanjana6719 3 ปีที่แล้ว +27

    Bro..
    Address
    "බුලත් පුවක්",
    හුණු - දුන්කොල
    කෙල පාර,
    පඩික්කම
    ❤️👌

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 3 ปีที่แล้ว +12

    ඔයාලා නම් දෙවිවරු 😂❤️

  • @shashikaviraj2947
    @shashikaviraj2947 3 ปีที่แล้ว +5

    ආලවක ස්ටාර්ට්🤣❤️💪 මේකනම් සුපිරියක් බ්‍ර්‍රෝ. දිගු ගමනකට සුබ පැතුම්😊

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      තෑන්ක්ස් වේවා

    • @shashikaviraj2947
      @shashikaviraj2947 3 ปีที่แล้ว

      @@KujeethaFilms ආදරෙයි බොක්කෙන්ම ❤️❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      අපිත් ආදරෙයි පැලෙන්න

  • @ranjithliyanage3756
    @ranjithliyanage3756 3 ปีที่แล้ว +1

    යකෝ උඹලා නම්....අන්තිම වෙනකම් ම කුතුහලයක් දීලා අන්තීමෙිටම සුපිරයට ම දුන්නා♥️♥️♥️

  • @thisararajapaksha6050
    @thisararajapaksha6050 3 ปีที่แล้ว +7

    ඔහ් ෆිට් ආලවක කො ඔය සන්විදායක .ස්ටාර්ට් එක දෙන්න නැ .❤️❤️❤️❤️❤️❤️❤පහරක් තාමා ඉතිම්❤️😍😘

  • @lahirumadusanka7646
    @lahirumadusanka7646 3 ปีที่แล้ว +5

    මරු❣️

  • @gimhannawodya7528
    @gimhannawodya7528 3 ปีที่แล้ว +7

    අර අන්තිම ට යන මියුසික් එක තව දික් කරා නම් තව ආතල් 😂❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      එහෙම හරියයිද

  • @imzanbasith1277
    @imzanbasith1277 3 ปีที่แล้ว +4

    එල ❤️❤️❤️

  • @arunasenevirathna1990
    @arunasenevirathna1990 3 ปีที่แล้ว +5

    ගැම්මක් තමා....❤

  • @sandunmadusanka9917
    @sandunmadusanka9917 3 ปีที่แล้ว

    ඒක පට්ට... හැම වීඩියෝ එකම බලනවා අන්තිමටම හිනා වෙලා කමෙන්ට් කරන්න අමතක වෙනවා අද නම් කමෙන්ට් කරා ආදරෙයි කුජීත සුබ පතනවා .....🏆️🇱🇰

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      ආදරෙයි පැලෙන්න

  • @ravindukaushan4708
    @ravindukaushan4708 2 ปีที่แล้ว +3

    බුලත් කෙළ පාර .....පඩික්කම 😂😂😂👌

  • @amidumadushan5101
    @amidumadushan5101 3 ปีที่แล้ว +7

    දිගටම කරන්‍ යන්න උබලා මරු 💕

  • @navodya6407
    @navodya6407 3 ปีที่แล้ว +5

    "Start....stoP" ජය වේවා!🤟

  • @sandaruwannethmina
    @sandaruwannethmina 3 ปีที่แล้ว +27

    ලිපිනය :- බුලත්කෙලපාර,පඩික්කම 🤣🤣🤣🤣🤑🤑

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      එහෙම හොදයිනේ

    • @sandaruwannethmina
      @sandaruwannethmina 3 ปีที่แล้ว

      @@KujeethaFilms සුපිරියි 🤣🤣🤣🤣🤣🤣🤣

  • @avishkanirmal5382
    @avishkanirmal5382 3 ปีที่แล้ว +8

    කන් පලල් කරලා අහගනිල්ලා 😂😂😂
    ආදරෙයි කුජීත සෙට් එක ❤️

  • @sithumtheekshana2221
    @sithumtheekshana2221 ปีที่แล้ว +1

    බාගයක් බලද්දි තේරෙනව සුපිරියක් කියල ❤🎉..මරු මරු

  • @supiriproduction3572
    @supiriproduction3572 3 ปีที่แล้ว +18

    දැන් තමා බලන්නේ ඕන්න🙂

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +3

      බලන්න බලන්න

  • @pasindudilanka3964
    @pasindudilanka3964 3 ปีที่แล้ว +8

    Content පිට content දානවා ඉතින් kujeetha films තමයි. 😍✌

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +2

      ආදරෙයිනෙ අපි

  • @nadeeshanmaduranga9554
    @nadeeshanmaduranga9554 3 ปีที่แล้ว +2

    එලම❤️👌

  • @malithgamer1827
    @malithgamer1827 3 ปีที่แล้ว +3

    එකනම් පට්ට...❤❤❤❤❤💪