ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
api A/L karana kale mewa kiyala denna guruwaru hitiye na... Jaya Wewa Ravindu Sir ❤💯
Thank you so much for this explanation sir ❤
අන්තිමට කිව්ව කතාව නන් තනිකර ඇත්ත
Ape sir ❤
Superb😊😊
Sir software engineering karanna nam mona subject da karanna ona
Commerce වලා සාමාන්‍යයෙන් 50000 විතර ලියනවා ඒකෙන් A3 5000 කටවත් නෑ 😅😂 මූ හිතාගෙන ඉන්නෙ commerce ලේසී කියලා 😅
ඒ උනාට කැම්පස් ගන්නවද A ගත්ත අය සර් කියනවනෙ කොමස් ලේසි හැබැයි A දැම්මට කැම්පස් යන්න අමාරුයි ලේසි විශයක් හින්ද තමා කැම්පස් ගන්නව අඩු
@@chamodvishwa1154commerce walin 8000 - 8500k withara gannawa university walata...mata thibbeth eka A ekai B ekai C ekai..math university select ✅
Z score eka hadenna karana pirisath balapanawa neda
Moratuwa campus ekata z score eka kochchrak thiyenda oneda🤔
Engineering yanna 2.1 ta wada ona mama hithanne
2025 ICTformabc ❤❤
සර් , Ict ද Chemistry ද කරන්නේ කියලා ලොකු ගැටලුවක් තියේ ,1. Ict එක්ක maths කරාම rank එකක් දෙනවද2. Cse SE මොරටුව colombo යන්න පුලුවන්ද 3. CSE SE වලට ගන්නේ Z එකට අනුවද 4. වැඩි අවස්තාවක් තියෙන්නේ chem කරාමද ict කරාමද CSE SE උපාදි කරන්න . සර් මන් මේ ටිකේම මේ ගැන video බැලුවා එත් හරියට උත්තර නෑ , සමහරු Ict වැඩක් නෑ කියනවා , ඒවා කරාම CSE SE යන්න බෑ කියනවා , 🎉 සර් පුලුවන්නම් ඒ ගැන video එකක් දාන්න කෝ.
මෙ සර් නෙවෙ බන්. සර් දන්නෙත් නැල්ලු මෙ කරන කෙනාව.සර්ගෙ original එකට මැසෙජ් එකක් දාන්න.
@@vinuthkarunathilaka9199 computer science
Moratuwa CSE degree ekata enna oone nam chemistry karanna oone malli.. Moratuwa neme lankawe athule oonema government uni ekaka engineering degree oone ekak karanna chemistry karala thiyenna oone habay Moratuwa IT ekata wage AL ICT karalath enna puluwan
ICT ද Chemistry ද කියන එක ඔය යන්න කැමති path එක මත තීරණය වෙන්නේ. ඔය Engineering, Physical Science etc .. වගේ යන්න කැමති නම් Chemistry කරන්න වෙනවා. එත් ඔයා IT පැත්තට වැඩි උනන්දුවක් දක්වන හෝ ඒ පැත්තේ ජොබ් එහෙකට යන්න කැමති නම් ICT හොද choice එකක්. ICT කරලා ලංකාවේ යන්න පුළුවන් හොදම degree selection එක තමයි මොරටුවේ තොරතුරු සහ සන්නිවෙදන ගෞරව උපාධි පාඨමාලාව සහ UCSC එකේ Computer Science උපධියයි. මේ දෙකටම chemistry කරලත් යන්න පුළුවන් එත් ගොඩක් computer science concepts ICT ඇතුලේ cover වෙනවා. එක වාසියක් !!!
bro oyata kelinma engineering faculty ekakata gihin SE karanna ba ICT kaloth, but CSE puluvan 🤓
සර් සාමාන්‍යයෙන් physics කරන එකෙක්ගෙ z score හැදෙන්නෙ මොන විශයෙන් ද?
😂 physics විතරද
danna ekekgen ahapan
mathsnm chemistry hodata karagaththoth harilu.Bionm physicslu
Applied wlt tino
Sar island ranka tika damuMadam gahana unta adenna❤
ICT with maths nam rank na bn😂
Commerce විෂයන්වල හැමඑකාටම A නෑ 😂
ගොඩක් උන්ට A 😂 අපේ හැමෝටම A
අපේ ayya මෙලෝ වැඩක් කරේ නෑ... රස්තියාදු ගගහ පිස්සු නැටුවා.... අන්තිම මාසෙ විතරක් වැඩ කරලා ABB 😂
@@ishansashika1910මොනාද subject
@@Thrinduprebath ict bs accounts
@@T__C.9 ape district eke 100 yakatawath A3 na htto😂
Sir oya number Eka wasssapp nene😮
Boru marisi dann epa 😅
api A/L karana kale mewa kiyala denna guruwaru hitiye na... Jaya Wewa Ravindu Sir ❤💯
Thank you so much for this explanation sir ❤
අන්තිමට කිව්ව කතාව නන් තනිකර ඇත්ත
Ape sir ❤
Superb😊😊
Sir software engineering karanna nam mona subject da karanna ona
Commerce වලා සාමාන්‍යයෙන් 50000 විතර ලියනවා ඒකෙන් A3 5000 කටවත් නෑ 😅😂 මූ හිතාගෙන ඉන්නෙ commerce ලේසී කියලා 😅
ඒ උනාට කැම්පස් ගන්නවද A ගත්ත අය සර් කියනවනෙ කොමස් ලේසි හැබැයි A දැම්මට කැම්පස් යන්න අමාරුයි ලේසි විශයක් හින්ද තමා කැම්පස් ගන්නව අඩු
@@chamodvishwa1154commerce walin 8000 - 8500k withara gannawa university walata...mata thibbeth eka A ekai B ekai C ekai..math university select ✅
Z score eka hadenna karana pirisath balapanawa neda
Moratuwa campus ekata z score eka kochchrak thiyenda oneda🤔
Engineering yanna 2.1 ta wada ona mama hithanne
2025 ICTformabc ❤❤
සර් , Ict ද Chemistry ද කරන්නේ කියලා ලොකු ගැටලුවක් තියේ ,
1. Ict එක්ක maths කරාම rank එකක් දෙනවද
2. Cse SE මොරටුව colombo යන්න පුලුවන්ද
3. CSE SE වලට ගන්නේ Z එකට අනුවද
4. වැඩි අවස්තාවක් තියෙන්නේ chem කරාමද ict කරාමද CSE SE උපාදි කරන්න .
සර් මන් මේ ටිකේම මේ ගැන video බැලුවා එත් හරියට උත්තර නෑ , සමහරු Ict වැඩක් නෑ කියනවා , ඒවා කරාම CSE SE යන්න බෑ කියනවා ,
🎉 සර් පුලුවන්නම් ඒ ගැන video එකක් දාන්න කෝ.
මෙ සර් නෙවෙ බන්. සර් දන්නෙත් නැල්ලු මෙ කරන කෙනාව.සර්ගෙ original එකට මැසෙජ් එකක් දාන්න.
@@vinuthkarunathilaka9199 computer science
Moratuwa CSE degree ekata enna oone nam chemistry karanna oone malli.. Moratuwa neme lankawe athule oonema government uni ekaka engineering degree oone ekak karanna chemistry karala thiyenna oone
habay Moratuwa IT ekata wage AL ICT karalath enna puluwan
ICT ද Chemistry ද කියන එක ඔය යන්න කැමති path එක මත තීරණය වෙන්නේ. ඔය Engineering, Physical Science etc .. වගේ යන්න කැමති නම් Chemistry කරන්න වෙනවා. එත් ඔයා IT පැත්තට වැඩි උනන්දුවක් දක්වන හෝ ඒ පැත්තේ ජොබ් එහෙකට යන්න කැමති නම් ICT හොද choice එකක්. ICT කරලා ලංකාවේ යන්න පුළුවන් හොදම degree selection එක තමයි මොරටුවේ තොරතුරු සහ සන්නිවෙදන ගෞරව උපාධි පාඨමාලාව සහ UCSC එකේ Computer Science උපධියයි. මේ දෙකටම chemistry කරලත් යන්න පුළුවන් එත් ගොඩක් computer science concepts ICT ඇතුලේ cover වෙනවා. එක වාසියක් !!!
bro oyata kelinma engineering faculty ekakata gihin SE karanna ba ICT kaloth, but CSE puluvan 🤓
සර් සාමාන්‍යයෙන් physics කරන එකෙක්ගෙ z score හැදෙන්නෙ මොන විශයෙන් ද?
😂 physics විතරද
danna ekekgen ahapan
mathsnm chemistry hodata karagaththoth harilu.Bionm physicslu
Applied wlt tino
Sar island ranka tika damu
Madam gahana unta adenna❤