ගත්තේ කවුද? | Gaththe Kawuda? | Siril Videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Director - Janitha Rupasena
    Concept & Script Writer - Janitha Rupasena
    DOP and Edit - Sheran Yodasinghe
    Cast - Janitha Rupasena
    Jatila Manage
    Supun Shashini
    Nadith Nupearachchi
    Madhawa Harendra
    Special thanks:
    Kaali ✔
    Namindu Malshan for the Location and the support ✔
    Flute (As katha karanava) : • Podu (පොදු) Flute Cove...
    #siril #gaththekawuda #newepisode

ความคิดเห็น • 1.8K

  • @SirilAyya
    @SirilAyya  2 ปีที่แล้ว +181

    Koko App Link : bit.ly/39u655N

    • @thilinaudayanga
      @thilinaudayanga 2 ปีที่แล้ว +5

      කොකොද කුක්කු ද මට අදාල නැ බල්ලෝ

    • @surangaupul6212
      @surangaupul6212 2 ปีที่แล้ว +2

      link එක වැඩ නෑ බල්ලො 😊

    • @bhanukajayarathna7741
      @bhanukajayarathna7741 2 ปีที่แล้ว +3

      අම්මෝ සැප 🤣🤣🤣 පට්ට acting

    • @krishnifernando1185
      @krishnifernando1185 ปีที่แล้ว +1

      Ane meka bane dowenlod karanna

  • @Kaali
    @Kaali 2 ปีที่แล้ว +1121

    මරු ඈ.. ඩයලොග් පන්ච් වෙන්න දෙනවා.. ❤

    • @DANAAonYOUTUBE
      @DANAAonYOUTUBE 2 ปีที่แล้ว +21

      kaali pana lingika jeewithe kohomada...adarei

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +122

      උඹ හින්දා තමා වැඩේ මෙච්චර ලස්සන උනේ 😍😍😍

    • @dhishanattygalle7719
      @dhishanattygalle7719 2 ปีที่แล้ว +8

      Mokadda kare ?

    • @KaaliProjects
      @KaaliProjects 2 ปีที่แล้ว +37

      @@dhishanattygalle7719 සිරිල්ව බදාගෙන හිටියා ශූට් කරල ඉවර උනාම 😌

    • @cricbuzz250
      @cricbuzz250 2 ปีที่แล้ว +5

      @@KaaliProjects 😂😂

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +139

    මා කල පිනක් වේ නම්...❤️
    මේ වෙලාවේ හුස්ම වෙනුවෙන් සටන් කරන..සියලු මව් පියවරුන්ට..පුංචි බබාලට..ඒ පින් බලය හුස්මක් වී ලැබේවා..ඒ පින් බලය ශක්තියක් වී ලැබේවා..ඒ පින් බලය නීරොගි බව වී ලැබේවා..❤️
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා....හෙද තක්සලාව නරබන්න පැමිනෙන්න..තෙරුවන්සරණයි....🙏🙏🙏

  • @Pawan_D
    @Pawan_D 2 ปีที่แล้ว +488

    ඒ Script වලට, ඒ Acting වලට සම කරන්න තියා කිට්ටු කරන්නවත් set එකක් තාම දැක්කෙ නෑ.. Production quality එකත් වැඩි කරල මේ video එකෙන්. නියමම නියමයි 🔝🔝🔝🔝🔝

    • @R.D.S5591
      @R.D.S5591 2 ปีที่แล้ว +5

      Why colombia ?

    • @chanukabandara139
      @chanukabandara139 2 ปีที่แล้ว +5

      Kaaaaali 🤔

    • @diskaproductions2412
      @diskaproductions2412 2 ปีที่แล้ว +4

      බලපන් කොලොම්ඹියා කියලා චැනල් එකක් ඇති😂

    • @Pawan_D
      @Pawan_D 2 ปีที่แล้ว +2

      Fortune Films & Siril aiya 🔝🔝🔝🔝🔝

    • @Pawan_D
      @Pawan_D 2 ปีที่แล้ว +2

      @@diskaproductions2412 balannam 💪💪💪

  • @ashandulanjana2336
    @ashandulanjana2336 2 ปีที่แล้ว +201

    පාලිත අයියා "ඇ" "ඇ" ගාණ එක මරු 😂😂..ඒක සුපිරියට කරනවා..අක්කගෙ voice එකත් මරු..කන කීං ගානවා.
    නියමයි. ජය වේවා සෙට් එකටම. 💓

  • @SLGear
    @SLGear 2 ปีที่แล้ว +253

    එදා ඉදල ආතල් එකේ අඩුවක් නැතුව දෙන්නෙ උබල විතරයි.. ආදරෙයි

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +5

      ආදරෙයි 😍

    • @Auk2344
      @Auk2344 ปีที่แล้ว

      Aniwaren

  • @Supuntha
    @Supuntha 2 ปีที่แล้ว +46

    ආතල් ඈ සිරිල් අයියේ..! 👌❤

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +1

      thanks කොල්ලා 😍

    • @menurayehan2088
      @menurayehan2088 2 ปีที่แล้ว

      ඔයාට වෙන්නේ සිරිල් මාමා අයියා නෙවෙයි සුපුන්ත...🤨❤️

  • @SirilAyya
    @SirilAyya  2 ปีที่แล้ว +760

    සමන්ට මුල ඉදලම චොප්පෙගෙන් favouration එකක් තියෙන්නේ ඇයි කියලා උඹලට කියන්න පුලුවන් ද? 😂😂😂

    • @Bhavathra
      @Bhavathra 2 ปีที่แล้ว +4

      😂

    • @athaltiktok1487
      @athaltiktok1487 2 ปีที่แล้ว +7

      mona huyannakda ara anthimata une???

    • @vijanganidu2683
      @vijanganidu2683 2 ปีที่แล้ว +31

      Oi oi.....🤣🤣🤣 චොප්පෙ අයියා සමන් එක්ක සීන් එකේ ව gay....🤣🤣🤣💔

    • @isuruakalanka1070
      @isuruakalanka1070 2 ปีที่แล้ว +3

      🤭🤭

    • @tharangasampath6035
      @tharangasampath6035 2 ปีที่แล้ว +5

      ඊයා සිරිල් අය්යා ඔයා

  • @tharangameththananda1835
    @tharangameththananda1835 2 ปีที่แล้ว +19

    සිරිල් අයියා කියන්නේ ඉතින් BRAND එකක් තමා,මුල ඉදලා බලපු හැම Video එකක්ම අතිවිශිෂ්ඨයි....නොබෝ දිනයකින් Trending Video එකක් එන්නම ඕන...

  • @dinushansilva6167
    @dinushansilva6167 2 ปีที่แล้ว +44

    පොර වගෙ ඉදලා අරු අන්තිමට කතා කරපු විදිහ මරු😹😹

    • @agnijaala5948
      @agnijaala5948 2 ปีที่แล้ว

      හරියට නන්දසේන වගේ😁😁😁

  • @chinthakakaushal1956
    @chinthakakaushal1956 2 ปีที่แล้ว +44

    අක්කගේ acting තමා සුපිරිම ❤️❤️

  • @SriHadaVideo
    @SriHadaVideo 2 ปีที่แล้ว +141

    නියමයි සිරිල් අයියා ....!! ❤️❤️❤️

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +3

      Thanks macho 😍

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +11

    අම්බෝ බඩ පැලෙන්න හිනා වෙන ගමන් බැඳපු පිරිමින්ට උපදෙස් රැසක් 😂😂😂😂😂😂
    ජය වේවා චොප්පේ අයියේ ඉදිරියටම යන්න. ඔබ මේ TH-cam field එකේ පළමු නම් 10 අතර සිටිය යුතු දක්ෂ පුද්ගලයෙක් සහ ඔබටම ගැළපුණු කණ්ඩායමක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      ආදරෙයි කොල්ලා ❤️❤️

  • @gadgetspodda
    @gadgetspodda 2 ปีที่แล้ว +178

    "අපි මුලින්ම ගමට යං "කියූ වාර ගණන නිවැරැදිව සදහන් කර චොප්පෙ අයියාගෙන් වටිනා කනේ පාරක් ලබා ගන්න 🤣

    • @boo9523
      @boo9523 2 ปีที่แล้ว +1

      කොකෝ ඇප් එකට දාන්න චොප්පෙ අයියගෙ සැලරි ස්ලිප් එකක් දෙනව නම් හා.

    • @gadgetspodda
      @gadgetspodda 2 ปีที่แล้ว +1

      @@boo9523 yako මැරයිට සැලරි ස්ලිප් තියනවද ? 😅🥲

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +6

      ඒකනේ.. මළ පනිනවනේ..🤦🙆

    • @gadgetspodda
      @gadgetspodda ปีที่แล้ว +1

      @@SirilAyya aluth video nadda???...🧐

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +25

    ගොසිප් නැති නියම Comedy නම් සිරිල් අයියා තමයි ❤️

  • @hirushamadushan7238
    @hirushamadushan7238 2 ปีที่แล้ว +181

    පාලිතයා ඈ ගාන විදිහ තමා පට්ට.🤣🤣

    • @apeksha5202
      @apeksha5202 2 ปีที่แล้ว +2

      මාත් හෙන ආසයි ඒ react එකට

    • @waves545
      @waves545 2 ปีที่แล้ว +1

      මමත් හෙනම ආතල් එකක් ගන්නව ඒකෙන්

    • @gayanthanuwan752
      @gayanthanuwan752 2 ปีที่แล้ว

      හම්

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      ඈ... 😍😆

  • @pp_gayan
    @pp_gayan 2 ปีที่แล้ว +4

    සුපිරි අයියේ, ඉස්සරහටත් සුපිරි වීඩියෝ කරන්න. ජයෙන් ජයම වේවා!!!

  • @kslokuhewagamage3332
    @kslokuhewagamage3332 2 ปีที่แล้ว +86

    අඩෝ පට්ට.....😂😂😂 අරූගෙ plan කියවිල්ල නම් මරු..හිනා වෙල පන ගියා 1st step එක කියල හිටපු හැටි බලලා😂😂😂

  • @asangaprasad1742
    @asangaprasad1742 2 ปีที่แล้ว +2

    කොයිවෙලෙ හරි හුස්ම හිරවෙලා වලකජ්ජ ගහන්නෙත් සිරිල් අයියලගෙ වීඩියෝ බලලම තමා..මරු බං අයියේ.

  • @heshanmadhushanka9934
    @heshanmadhushanka9934 2 ปีที่แล้ว +58

    මුල ඉදලම සිරිල් අයියා එකක් නෑර බැලුව හැමදාම හිතුව උබල උඩට එන්න ඕන දක්ශයො කියල . ❤❤❤❤ ජයවේවා , සිරිල් , පාලිත , සමන්

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      ආදරෙයි මචෝ 😍😘

  • @JayMiracles123
    @JayMiracles123 2 ปีที่แล้ว +7

    අනේ ඒ ආදරේට ඇස් වහක් කටවහක් නම් වදින්න එපා..🤭🤭🤭 ශුදු මහත්තයා අපිට ලග ලග වීඩීඔ දුන්නා .ආදරෙයි ශුදු මහත්තයෝ 💛💛💛

  • @thisalr.43
    @thisalr.43 2 ปีที่แล้ว +61

    අන්තිමට සමන් කියන්නෙ සිරිල් අයිය කියලා නේද... චොප්පෙ අයියා කියලා නේද කියන්න ඕනෙ හරිනම්...
    නියමයි සිරිල් අයියෙ වීඩියෝ එක ...පට්ට... 🔥🔥🔥

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +18

      Aadare wadi kamata nam maaru wela, 😀

    • @rehanmendis6345
      @rehanmendis6345 2 ปีที่แล้ว +10

      ඌට ඒ වචන ටික විතරයි කියන්න තිබ්බෙත් 😂

    • @lahirumadhumadha
      @lahirumadhumadha 2 ปีที่แล้ว +1

      @@rehanmendis6345 😂🤣

    • @Koreanwords517
      @Koreanwords517 2 ปีที่แล้ว +1

      adoo සිරාවටම 😂

    • @thizh__
      @thizh__ 2 ปีที่แล้ว +2

      @@rehanmendis6345 Ekath weredduwne uu 😂😂

  • @basilbasil6373
    @basilbasil6373 2 ปีที่แล้ว +1

    E akka nam patta ahhhh i love,,,,,,,,,,,,,,,,🥰

  • @SirilAyya
    @SirilAyya  2 ปีที่แล้ว +199

    සැබෑ ආදරයේ දී අහින්සක සිරිල් එපා කියලා කෙල්ල චොප්පේ බැදලා නේද? 😯😯😯

    • @kalanajayasinghe9730
      @kalanajayasinghe9730 2 ปีที่แล้ว +6

      සිරිල් - සන්තෝසයි සන්තෝසයි උබල එකට ඉඳල ඇරියට

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว +3

      sub ekak dennako..,,,,,
      .

    • @lashenoshada9989
      @lashenoshada9989 2 ปีที่แล้ว +4

      Wemna puluwAn 😂

    • @lordsj
      @lordsj 2 ปีที่แล้ว +1

      😂😂

    • @slstartuber9296
      @slstartuber9296 2 ปีที่แล้ว

      අර කෙල්ලව මට බන්දලා දෙන්න අයියෝ...

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 2 ปีที่แล้ว +32

    සිරිල් අයියා,පාලිත,සමන් තුන්දෙනාට සම කරන්න ඉන්නවානම් ඉන්නෙ ජනයි ප්‍රියයි විතරයි...පලවෙනි එකේ ඉඳන් මේ වෙනකන් හැම script එකකම වෙනස් දෙයක්..මුල ඉඳලම ආතල්..හැමෝටම එහෙම බෑ..සුපිරි...👍❤️

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      ආදරෙයි බොක්ක 😍😍

  • @MJJNamalDias
    @MJJNamalDias 2 ปีที่แล้ว +74

    පාලිත අද ගුටි කන්න පරක්කු වුණා... මොනවා වුණත් අනතිම බෝලෙට හයක් ගහලා මැච් එක දිනෙව්වෙ සමනා 😁👍 කට්ටියම මරු...❤️

    • @MJJNamalDias
      @MJJNamalDias 2 ปีที่แล้ว

      @Hirunitha Senarathna ⚙ google plus ඉන්න කාල ලැබුණෙ මට

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      තද තද 😍😍

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@SirilAyya 😍😍

  • @fernandonevil3798
    @fernandonevil3798 2 ปีที่แล้ว +1

    අවංකව කියන්නේ Siril Aiya කියන්නේ brand එකක්. මාර creative. All the best.

  • @ahambu9263
    @ahambu9263 2 ปีที่แล้ว +20

    පළමු කොමෙන්ටුව - හැමදාම වගේ සුපිරි යක් තමයි ඉතින්. ❤️ සිරිල් අයියේ 👍

  • @yasas1756
    @yasas1756 2 ปีที่แล้ว +5

    යූටියුබ් එකේ ඉන්න සුපිරිම නලුවා සිරිල්, ❤❤ පාලිත & සමනුත් පට්ට ආ..❤❤❤

  • @ashan242
    @ashan242 2 ปีที่แล้ว +16

    මේ අක්කව ගන්න හැම වීඩියෝ එකකටම ප්ලීස් සිරිලා❤️

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว +2

      sub ekak dennako..,,,,,
      .

  • @sasunruwinda9282
    @sasunruwinda9282 ปีที่แล้ว +2

    කදුලු විදින්න ආතල් එක හම්බෙනවා පට්ට ඇහ්හ් ආදරෙයි ❤️😘

  • @A.J.ayosh-ps5bx4ib7k
    @A.J.ayosh-ps5bx4ib7k 2 ปีที่แล้ว +23

    අනේ බන් උබලනම් නියමයි යකෝ.❤️අම්මප තව සබ්ල වැඩිවෙන්න.ඕන හිතනවටත්.වැඩිය.දිගටම.කරගෙන.යන්න.කියන්න.වචන නෑ.ඔය සෙට්ටෙකටම.ජය වේවා.❤️❤️❤️යකෝ හිනාස්සන්න පුදුම.ටැලන්ට් එකක් තියෙන්නෙ😂.උබලනම්.බ්‍රෑන්ඩ්.එකක්.❤️❤️ආදරෙයි කාටත්❤️❤️❤️😍

  • @madushanchathu2680
    @madushanchathu2680 2 ปีที่แล้ว +7

    සමන් අයියා තමා අන්තිමට හොදටම කලේ...😂😂❤

  • @darshanawickramasinghe8895
    @darshanawickramasinghe8895 2 ปีที่แล้ว +16

    අන්තිම ටික තමා මරුම. සමන් ඔයා අද හොඳටම කළා. 😭😭😭😭

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 2 ปีที่แล้ว +2

    සිරිල් අයියාත් මාර වැඩ තමයි කරන්නේ මාර කොල්ලා අනෙ පැටියා...!!! සුපිරිම සුපිරිම සුපිරි තව ඕනෙ තව සිරිලෝ 🤪🤪🙌🏻🙌🏻🙌🏻...

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming 2 ปีที่แล้ว +16

    Movie quality එකටම තියනව ඒක🥺❤️🔥

  • @tharakamadushan_official
    @tharakamadushan_official 2 ปีที่แล้ว +15

    Acting පට්ට , script පට්ට සුපිැිම සෙට් එකක් ☝️😋💖

  • @lahiruchandikabandara85
    @lahiruchandikabandara85 2 ปีที่แล้ว +11

    අර කෙල්ල සිරිලාට ඔලුවට දෙන එක තමා පට්ට 😅😁👍🤘

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +1

    අම්ම්බෝ ...ඒක ..සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි අයියන්ඩී ...ජය වේවා සහෝදරයා ..සුපිරි choppe අයියන්ඩී ..😁😁😁😁😁

  • @Kesh_de_jayathunga
    @Kesh_de_jayathunga 2 ปีที่แล้ว +78

    🤣🤣🤣🤣 අන්තිමට තමා හිනා ගියේ 😂😂😂 පිස්සු කොල්ලාහ් 😜
    වැඩ්ඩො වගේ ‍රගාන ඉන්න ගොඩක් වුන් ඇත්තටම ඔහොමයි

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +2

      පිස්සු කොල්ලාහ්.. 😍😆

  • @ashanthiwanka868
    @ashanthiwanka868 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒක සුපිරි .. 😍

  • @mr_morgan_gaming
    @mr_morgan_gaming 2 ปีที่แล้ว +12

    උබලා යකෝ සුපිරී බන්😍❤️ දැනට 1M subscribers ගහපු youtubers ලටත් වඩා acting සුපිරී.. යකෝ අර කෙල්ල කොහෙන්ද හොයාගත්තෙ. සුපිරී ඈ acting ❤️😍

  • @piumitharaka4757
    @piumitharaka4757 ปีที่แล้ว

    Ammoh mn nam ආසාවෙන් balana ekak siril aiyaa දවසක oyalage team eka ekka katha karanna ලැබුණොත් eka jeewithee අමතක නොවන සිදුවීමක් wewiii ආදරෙයි hemadaama lassanata wede kara gena yanna

  • @yasaskaushal8114
    @yasaskaushal8114 2 ปีที่แล้ว +19

    අඩෝ next level ❤🔥🔥 😂 පොඩි කාලෙ හිනා උනා වගේ හිනා උනා උනා යකෝ ගොඩ කාලෙකින් 😂😂😂

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว

      sub ekak dennako..,,,,,
      .

  • @nuwanpradeep1103
    @nuwanpradeep1103 2 ปีที่แล้ว

    Supirima wadakarayo thundenek..niyamai siril ayye

  • @thanuja927
    @thanuja927 2 ปีที่แล้ว +14

    සිරිල් අයියා ගුටි කාපු කෑල්ල පට්ට 😅

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว +2

      sub ekak dennako..,,,,,

  • @bhagyaweerasooriya1897
    @bhagyaweerasooriya1897 2 ปีที่แล้ว +1

    Niyamai bn thawa one

  • @onathanakamusic2694
    @onathanakamusic2694 2 ปีที่แล้ว +25

    නියමයි සිරිල් අයියා 🥰
    මේ දවස් ටිකේම විඩීයෝ දුන්නා

  • @ashentharindu5604
    @ashentharindu5604 2 ปีที่แล้ว +2

    තෙල් පෝලිමෙ ඉදන් කොල්ලො සෙට් එකම බැලුවා....නියමයි.....ආදරෙයි සිරිල් අයියෙ...ඔයාලා කට්ටියටම ❤️

  • @asasameera7739
    @asasameera7739 2 ปีที่แล้ว +12

    සුදූව බලන්න ඕන නිසාමයි සිරිල් අයියගෙ වීඩියෝ බලන්නෙ,😁
    සිරිල් අයියෙ,උඹල සෙට් එක පට්ට ඈ.❤️

    • @akisham3744
      @akisham3744 2 ปีที่แล้ว

      එක නම් ඇත්ත 😍

  • @dinukasanjaya8131
    @dinukasanjaya8131 2 ปีที่แล้ว +1

    හැමදාම අන්තිම ටික කොරවෙන්න දෙනවා😂.එක තමා පට්ටම ❤️

  • @cmuthumal
    @cmuthumal 2 ปีที่แล้ว +14

    හිතවත් පාලිත,
    ගහපං ඕකගෙ කණ පැලෙන්න!
    තෙරුවන් සරණයි.

  • @aselawijekoon502
    @aselawijekoon502 2 ปีที่แล้ว +1

    සුපිරි ඔබලාගේ ඉදිරි අනාගතයට සුබ පතනවා.. ❤️

  • @theenukadhanuddhara6091
    @theenukadhanuddhara6091 2 ปีที่แล้ว +6

    අම්මෝ අදත් සුපිරියක් සිරිල් අයියා වගේම සිරිල් අයියගෙ සෙට් එකත් සුපිරි ❤️💖😎

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว +1

      sub ekak dennako..,,,,,

  • @MNMOBILE11
    @MNMOBILE11 2 ปีที่แล้ว +1

    😄😄😄😄😄 වීඩියෝ එක පට්ට සුපිරි බ්‍රෝ

  • @dinukas3738
    @dinukas3738 2 ปีที่แล้ว +13

    බල්ලෝ උබ තමා බං ලංකාවේ youtuber 😂

  • @d.randika4702
    @d.randika4702 2 ปีที่แล้ว +2

    සිරිල් අයියා කාපූ ගුටිය නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ .

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +1

      ඒක 5ස් පාරකට වඩා ගත්තා යකෝ. ඔලුව රිදුනා පැලෙන්න 🥱

  • @prabathisuranga9607
    @prabathisuranga9607 2 ปีที่แล้ว +4

    මාරම ක්‍රියේටිව් 😀😀😀💯❤️ ජය වේවා සිරිල් අයියේ ❤️

  • @irshadhaffy1858
    @irshadhaffy1858 2 ปีที่แล้ว +1

    Adooooo ekaa supiryaaak bunggg 🤣🤣🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️

  • @pasindu_amanda
    @pasindu_amanda 2 ปีที่แล้ว +9

    හැමදාම වගේ සුපිරියක් තමයි ඉතින් 😍

  • @standforyourright4985
    @standforyourright4985 2 ปีที่แล้ว +2

    අම්මෝ සමන්
    නියමයි සිරිල් අය්යා

  • @kalananilupul9449
    @kalananilupul9449 2 ปีที่แล้ว +5

    Sounds වලින් දෙන ෆීලින් එක පට්ට ජනිත් අයියා..

  • @dinunadun7361
    @dinunadun7361 10 หลายเดือนก่อน

    Eka vidio ekak balala Siril Aiyage vidio balanna set una.. maru...good luck..
    Asai oya ekka ragapanna...🤘🤘🤘

  • @mahelaweerakoon948
    @mahelaweerakoon948 2 ปีที่แล้ว +33

    සමන් මල්ලිගෙයි චොප්පෙ අයියගෙයි තියෙන අන්‍යොන්‍ය අවබෝදය අගය කල යුතුයි ❤️

  • @namaljayakody1966
    @namaljayakody1966 2 ปีที่แล้ว +1

    මුන්ගෙ subscribe ලා මේ වෙනකොට 500k පනින්න ඕනනෙ..ඒ තරම් ලස්සනයි..මොකක් හරි ගැටලුවක් නිසාද මංදා එහෙම වෙන්නැත්තෙ..

  • @Misterflute
    @Misterflute 2 ปีที่แล้ว +14

    ohhh good script brothers.... thank you for the using my music...

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +3

      Description ekata damma 👍 thanks bro 😘

  • @Skzworld646
    @Skzworld646 ปีที่แล้ว +1

    ඇයි මෙ පවු කාරයාට මෙච්චර ආදරේ ...( කාලා වරෙන්කෝ)😂😂😂😂😂😂

  • @kaviya5014
    @kaviya5014 2 ปีที่แล้ว +10

    සුපිරියක් බොසා 🔥

  • @sampathjayakodi7777
    @sampathjayakodi7777 2 ปีที่แล้ว

    එකෙන්ම ආසම සෙට් එකක්..තව තවත් ඉස්සරහට යමු ...ජය ජවේවා...❤️❤️❤️👆👆👆😍😍😍

  • @PSDDS1
    @PSDDS1 2 ปีที่แล้ว +19

    මම තැම්බලි ගෙඩියක් කප කප හිටියේ. මේක බලල මට හිනා ගිහිල්ලා මගේ අත පන නෑ දැන්. සිරිල් තෝ මට මේ තැබිලි ගෙඩිය කපලා දීපන් දැන්. නැත්තන් ගහනවා. 😤

  • @virangadambagalla4072
    @virangadambagalla4072 2 ปีที่แล้ว +2

    සිරිල් අයියත් මාර වැඩමයි කරන්නේ පිස්සු කොල්ලා 😻😂 අඩේ එක මරු 😂

  • @asianboy5500
    @asianboy5500 2 ปีที่แล้ว +26

    වස්තුගෙන් සුදු මහත්තයට වැදුන පාරනම් මරු ආහ් 😁😁

  • @kanishkagayan4476
    @kanishkagayan4476 2 ปีที่แล้ว

    Patta siril ayya patta..😂😂😂😂

  • @harshamahesh9600
    @harshamahesh9600 2 ปีที่แล้ว +7

    අම්මොර් නොහිතන දේවල් වෙන්නෙ අප්පා😂 සුපිරි

  • @-xxx5349
    @-xxx5349 2 ปีที่แล้ว +2

    අන්තිමෙදි කැල්ල සෙට් කරන් බැඳලාතං එක්ක නෙද 😂මරු කෑල්ල ඒක

  • @tharaniekanayake7
    @tharaniekanayake7 2 ปีที่แล้ว +25

    සිරිල් කිව්වොත් ඉතින් හිනා තමයි😂

  • @thenukamobile
    @thenukamobile 2 ปีที่แล้ว +23

    සිරිල් අයියා ඔන්න අපි නං ගත්තෙ නෑ 😁😁❤️

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      කවුද යකෝ ගත්තේ.. 🥺😳

  • @rydrumcovers2924
    @rydrumcovers2924 2 ปีที่แล้ว +8

    ඒක නම් සුපිරියක් තමා ❤️❤️❤️❤️❤️

  • @denukaariyasinghe7581
    @denukaariyasinghe7581 2 ปีที่แล้ว +1

    අනේ අර කෙල්ලව බදින මිනිහා🥲💔
    සිරාවටම acting සුපිරි
    ජය වේවා!!!

  • @samiddhi_gunathilake
    @samiddhi_gunathilake 2 ปีที่แล้ว +256

    සමන් අයියා කොහොමද අච්චර අමාරු දෙබස් මතක තියාගත්තෙ? 😯

    • @dulanjanaudeep8424
      @dulanjanaudeep8424 2 ปีที่แล้ว +2

      හ්ම් හ්ම්ම්ම්.. හ්ම්.

    • @crandy5947
      @crandy5947 2 ปีที่แล้ว

      😂

    • @musicwith1plustv460
      @musicwith1plustv460 2 ปีที่แล้ว

      😂

    • @johnwick3112
      @johnwick3112 2 ปีที่แล้ว +6

      ඒකනේ බල්ලෝ ඌ මොරටුවේ ENGINEERING වලට තේරුනේ ‼️‼️‼️

    • @hasithamilinda3981
      @hasithamilinda3981 2 ปีที่แล้ว +2

      😂😂😂😂

  • @youngeagle5699
    @youngeagle5699 2 ปีที่แล้ว

    Supiri athal nam athal siril aiyaa💓💓✌️✌️

  • @SIKELENAX
    @SIKELENAX 2 ปีที่แล้ว +13

    ගැහුව අදනම් කනට පාලිතට 🤭 ඒ අස්සෙ චොප්පෙටත් කනට 😆

  • @MEHEWARA-z2f
    @MEHEWARA-z2f 2 ปีที่แล้ว +1

    අඩෝ සුපිරි බන් 😂😂 හිනා කාලා මැරෙනව

  • @yasithasiri
    @yasithasiri 2 ปีที่แล้ว +4

    සමන්ගේ අන්තිම සීන් එක පාලිත හොදටම කරල තියෙනවා school drama එකක :)

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 10 หลายเดือนก่อน

    සිරිල් අයියා නම් සුපිරියක් ❤

  • @thilakshanapubudu8052
    @thilakshanapubudu8052 2 ปีที่แล้ว +37

    සිරිල් අයියා ❤❤❤ පාලිතයා හැමදාම ගුටි කනවා 😂 අක්කගේ සැර කාලෙකින් දැක්කේ 🤭

  • @JGJANITH
    @JGJANITH 2 ปีที่แล้ว

    Adeee patta ban.... siraawatama

  • @lashenoshada9989
    @lashenoshada9989 2 ปีที่แล้ว +10

    හැමදාම පාලිත අයියට තමා බඩේ පාර 😂💔

  • @ashanjay3682
    @ashanjay3682 2 ปีที่แล้ว +1

    අම්මෝ පරණ ඇරියස් ටික පාලිතයගෙන් යව්වා නේද. 😂😂😂 හැමදාමත් වගේ සුපිරියක් තමා 💪🏻👍🏻❤️

  • @sachithamaduranga6326
    @sachithamaduranga6326 2 ปีที่แล้ว +30

    හැමදාම වගේ ඒකත් සුපිරි. සමනගෙ වොයිස් එක තමා 😂😂

  • @harshanalakshan4617
    @harshanalakshan4617 2 ปีที่แล้ว

    Niyamai Siril Ayya👌👌😎

  • @nethumsankalana2129
    @nethumsankalana2129 2 ปีที่แล้ว +43

    Siril ayya 😍♥️
    ආදරෙයි බල්ලෝ හැමදාමත් , තොට දැන් මන් මේක කිසැරයක් කියන්නද යකෝ???
    තොපි තුන් දෙනාගේ මාරම talent එකක් තියෙන්නේ .. ඔක්කොම වීඩියෝස් මාර creative යකෝ
    පාලිත , සිරිල් , සමන් , ආ..shashini Akka
    ඒක දැන් බ්‍රෑන්ඩ් එකක් බල්ලෝ 😂♥️
    - ඔයාගේ වචනෙන්ම කිව්වා ඉතින්-
    Niyamai ayye issrhatath oya widiytma continue krgena yanna.
    Best of luck ❤️🔥🌹

  • @hashandhanushka7401
    @hashandhanushka7401 2 ปีที่แล้ว

    Siril ayyagen meta wada deyak balaporoththu wenawa dukai aththatama

  • @erangahasith3208
    @erangahasith3208 2 ปีที่แล้ว +8

    චොප්පෙ අයියේ.... 😍😍😍🖤🖤🖤

  • @ravidulakshanga4486
    @ravidulakshanga4486 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා සිරිල් අයියේ....❤️❤️❤️💪💪

  • @madushanchathu2680
    @madushanchathu2680 2 ปีที่แล้ว +3

    වෙන්න බෑ කියන්නේ මේ වෙලා තියෙන්නේ 😂😂😂 අම්බෝ සිරිල් අයියේ ❤ එදා වගේමයි අදත් ආදරෙයි....

  • @devilord5021
    @devilord5021 2 ปีที่แล้ว +2

    දැන් Recording කරන camera එකනම් සුපිරි. Video එක පට්ට quality 👌♥

  • @LashanVisansara0
    @LashanVisansara0 2 ปีที่แล้ว +5

    නියමයි චොප්පේ අයියෙ 😄

  • @krishwickramaarachchi261
    @krishwickramaarachchi261 2 ปีที่แล้ว +1

    සුපිරියක් ඕයි සිරිලෝ❤️❤️❤️ ඔයාගෙ script වලට ගහන්න කවුරුත් නෑ youtube එකේ

  • @MALHARA-wq4sb
    @MALHARA-wq4sb 2 ปีที่แล้ว +11

    එදා ඉදල ආතල් එකේ අඩුවක් නැතුව දෙන්නෙ උබල විතරයි 😂💔
    අම්මො චොප්පෙ කාපු පාර අම්මෝ 😅