Promotion එක (Part 2) | Siril Videos ft

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Director - Janitha Rupasena
    Concept & Script Writer - Janitha Rupasena
    DOP and Edit - Sheran Yodasinghe
    Cast - Janitha Rupasena
    Jatila Manage
    Supun Shashini
    Madhawa Harendra
    Shilanka Madhusanka
    Viraj Randika
    Location : Hacker House - Battaramulla
    Special Thanks - @evokelk
    Hada Kampa Music Video - • Hada Kampa | හද කම්පා ...
    #siril #promotion #newEpisode

ความคิดเห็น • 1K

  • @kingroy9442
    @kingroy9442 ปีที่แล้ว +32

    නියමයි! ....."හාවා කොච්චර උඩ පැන්නත් ඌ ජීවත් වෙන්නේ අවුරුදු 6යි..... ඉබ්බා අවුරුදු 100ක් ජීවත් වෙනවා". ❤

  • @FortuneFilmsLK
    @FortuneFilmsLK ปีที่แล้ว +292

    ඇති... 😁🤚❤

    • @janithosada4743
      @janithosada4743 ปีที่แล้ว +8

      Oyala wade nawaththalda

    • @asithasaminda1078
      @asithasaminda1078 ปีที่แล้ว +17

      ඇති නෙවෙයි... කෝ තොපි..
      ආයේ වීඩියෝ දාන්නේ නැද්ද.. අපි බලං ඉන්නවා ඉක්මනට එකක් දානකන්..❤

    • @jksntharaka8136
      @jksntharaka8136 ปีที่แล้ว +8

      අපිත් කියන්නේ ඒක තමයි බල්ලො.. ඇති දැන් තොපිත් සද්ද නැතුව හිටියා.. දාපියව් video...🤬🤬🥰

    • @jksntharaka8136
      @jksntharaka8136 ปีที่แล้ว +4

      අපිත් කියන්නේ ඒක තමයි බල්ලො.. ඇති දැන් තොපිත් සද්ද නැතුව හිටියා.. දාපියව් video...🤬🤬🥰

    • @lilanudana6224
      @lilanudana6224 ปีที่แล้ว +6

      Fortune 😢

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +113

    හැමෝටම ස්තූතියි අපේ මුනට හිනාවක් ගෙන එකට ❤❤❤❤

  • @gihanfernando9607
    @gihanfernando9607 ปีที่แล้ว +114

    ෆෝචූන් අයියලා..සිතිල අයියත් ඉදියනම් වැඩේ සම්පූර්ණයි..සුපිරියක් දෙගොල්ලොම ❣️😌

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +21

      මුන් දෙන්නත් අල්ල ගත්තේ ලෝක අමාරුවෙන් 😂

  • @sachithsachith4900
    @sachithsachith4900 ปีที่แล้ว +46

    අම්මෝ
    සුපුන් අක්කිගේ පොශ් එක😂😂
    තොට පිස්සුද බල්ලෝ කෑ ගහන්නේ😂😂😂

  • @asangaranganath3881
    @asangaranganath3881 ปีที่แล้ว +42

    ආසම channel දෙක...Fortune films කාලෙකින්..❤

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 ปีที่แล้ว +87

    Fortune films..😍 අලුතෙන් එකක් එන්න කාලේ හරි ඈ...දැන් ඇති✋ඉවසුවා..මරු මේක...පාලිතයි සාන්තයි දෙන්නත් හිටියානම් තවත් සුපිරි ඉතිං..❤️

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +4

      පාලිත රට පැන්නා 😂

    • @nipunmax
      @nipunmax ปีที่แล้ว

      @@SirilAyya What? palitha nadda aye ethakota?

    • @rajuuncle5072
      @rajuuncle5072 ปีที่แล้ว

      @@SirilAyya අපොයි..පාලිත..😥

    • @MethukaSusath
      @MethukaSusath 11 หลายเดือนก่อน

      Ado palita

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +11

    Actually සමනා නේද වැඩියෙන්ම දුක් වෙන්න ඕනෙ 🤔
    ෆෝචූන් කට්ටිය මෙහෙම හරි දකින්න සැලැස්සුවට සිරිල් අයියාට ගොඩක් ස්තූතියි 🥺🙏

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      මළ ම පැනලා ඉන්නෙ 🥺

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว +1

      @@SirilAyya අපොයි 😁😁😁❤️🤦👊

  • @smarteduuu
    @smarteduuu ปีที่แล้ว +40

    Ai වැඩකෑලි ටිකක් බලන්න කැමති නම් මේ පැත්තෙත් ඇවිත් යමු 🥺❤️

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 ปีที่แล้ว +16

    මොනවා වුනත් මේ සිංදු කියන එකා නම් තදටම සිංදුව කියනවා. එයාලා බැඳලා Video එකේ සිංදුවත් පට්ට. ❤👌

  • @Lionswithsehan
    @Lionswithsehan ปีที่แล้ว +18

    Siril Ayya & Fortune Films ඩබල සෙට් උනා කියන්නෙ ආතල් කෝටියයි ඉතින්😂💙Siril ayya,fortune films & Janai priyai ට්‍රිබල එක්කම එකක් දැම්මොත් තවත් සුපිරී😚

  • @isurangashashipriya3999
    @isurangashashipriya3999 9 หลายเดือนก่อน +5

    "Watch me" කියපු විදිහ හරි ලස්සනයි...❤❤❤

  • @menulee6279
    @menulee6279 ปีที่แล้ว +25

    අම්මෝ Forචූන්❤ අපි දැනටත් බලපු ඒවම බල බල හිනාවෙනවා. කෝ අනේ ඔයාලා😊

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +2

      මුන් හෙන කම්මැලියෝ 😂

  • @asithasaminda1078
    @asithasaminda1078 ปีที่แล้ว +103

    Furtune අඩේ දකින්නත් ආසයි..
    අනේ ඇයි උබලා වීඩියෝ කරන්නේ නැත්තේ...
    ආදරෙයි සිරිල් අයියේ..❤️💪

    • @samiyagaming01
      @samiyagaming01 ปีที่แล้ว +3

      sirawatama bn

    • @wouldtravelplace
      @wouldtravelplace ปีที่แล้ว +2

      epa athi🙂

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +3

      හෙන අමාරුවෙන් video එකට සෙට් කර ගත්තේ 😂

  • @praveenw77
    @praveenw77 ปีที่แล้ว +42

    ඇති යන්තම්, ආයෙත් Fortune films ඇවිල්ලා, කාලෙකට පස්සෙ..🤗

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      ඕකුන්ට video දානකම්ම බැනපන් 😂

    • @praveenw77
      @praveenw77 ปีที่แล้ว

      @@SirilAyya වැඩක් නෑ සහෝ, හැදෙන එව්න් නෙවෙයි.😜

  • @siraseen3096
    @siraseen3096 ปีที่แล้ว +37

    අඩෝ fortune films තාමත් පරණ ඒවා බලනවා කෝ උඹලා❤ සිරිල් අයියා උඹනම් හිත හොඳ පොරක්

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      බොක්ක 😍❤️

  • @samirakahandagamage5123
    @samirakahandagamage5123 ปีที่แล้ว +7

    Fortune Films .... nice to meet you after long time ..ඔය ස්ටාර්ට් එක දිගටම continue කරගෙන යන්න...

  • @sehankanishka5488
    @sehankanishka5488 ปีที่แล้ว +6

    අඩේ ඕක නම් සිරා ම සිද්ධියක්... මෙලෝ දෙයක් දන්නැති ගෑනු මොළෙන් ගේමක් ගහන එකා ව කපලා බෝසා ට රෙද්ද උස්සලා අනුන් කරපු දේවල් වලට ලකුණු දාගන්නවා ම. හැම office එකකම මෙහෙම එකෙක් ඉන්නවාමයි... 100% sure 😅 මරු වීඩියෝ එක ❤❤❤❤

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +2

      අත්දැකීම් 🥺😍

    • @bhagya753
      @bhagya753 ปีที่แล้ว +2

      ඔයා මාර කතානේ හලෝ කියන්නේ පිරිමිත් ඔහොම තමා.මටත් ඕකම තමා උනේ කට්ට කාලා දක්ශතාවයෙන් වැඩක් කළා ලොකු බලාපොරොත්තුවක් ඇතුව..කොහෙන්ද ආපු කාලකණ්නියෙක් ඒ තැනට ආවා බොස්ගේ ගෑණිට අල්ලලා අල්ලලා බොස්ත් ඉතින් උගේ ගෑණි කිව්වොත් වෙන දෙයක් නෑ😅 දක්ෂ උන්ට තැන නෑ ගෑණු පිරිමි කියලා නෑ..ඔයා ගෑණු විතරයි කියලා කියනවා නම් ඒ ඔයාට ගෑණු එක්ක ලොකු තරහක් ඇති.මට නම් පිරිමි එක්ක තරහක් නෑ ඒ හින්දා මන් නම් දන්නවා දෙගොල්ලන්ටම ඔය දේ සිද්ධ වෙනවා❤

    • @sehankanishka5488
      @sehankanishka5488 ปีที่แล้ว

      @@bhagya753 වෙන්නැති.. මං කිව්වේ මගේ අත්දැකීම.. හැමතැන ඔහොමයි.. වැඩ කරන්නේ එකෙක් නම යන්නේ තව එකෙක්ගෙ.. 🥴

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      @@bhagya753 වෙනසක් නැති නිසා නේද අර බොස්ට මොකක්වත් වැඩක් නොකර chairmen post එක ලැබුනේ 😜😜 ඒක note උනේ නැද්ද ? 😀

  • @nimmigeorge1991
    @nimmigeorge1991 ปีที่แล้ว +7

    පාලිත නැතුව පාලුයි... ඒත් අක්කා සුපිරියටම පාලු මකනව... ජය වේවා...!!!

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +64

    Fortune සෙට් එක දැක්ක කියන්නෙ නිවන් ගියා වගේ❤

    • @SLSATTI
      @SLSATTI ปีที่แล้ว +1

      යාළුවෙ සාබ් 1Kයන්න HELP ඒකාක්❌❤❤🥺❤❤🥺🥺❤❤🥺🥺❤❤

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @charukaranasingha3181
    @charukaranasingha3181 ปีที่แล้ว +18

    Fortune film ❤ අඩෝ අලුත් ටිකක් ඕනෙ පරන ඒවම බල බලා හිටියෙ උබලත් ගොඩ ❤❤

  • @SLGoProBoy
    @SLGoProBoy ปีที่แล้ว +62

    *FortuneFilms* නම් ඉතින් සුපිරියක් තමා. සිරිල් අයියා එක්ක සෙට් උන කියන්නෙ ඉතින් විනාසයක් තමා. ගොන් ආතල් වලට වඩා ඇඩ් එකත් ඇගට නොදැනිම ගියා. එකෙන්ම නියමයි.

  • @netharafernando1141
    @netharafernando1141 ปีที่แล้ว +12

    තේ parts ටික මරු 💥.... Superb video...

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      තේකක් බොමුද 😍

    • @netharafernando1141
      @netharafernando1141 ปีที่แล้ว +1

      @@SirilAyya බොමු බොමු 😂💟

  • @malakaatapattu4765
    @malakaatapattu4765 ปีที่แล้ว +7

    We miss fortune films so much. It's one of the best. Really miss it. Especially 'preeti kahaana'. and thanks to Siril Ayya as well for this nice creation..

  • @sansaraaranya2185
    @sansaraaranya2185 ปีที่แล้ว +12

    අම්මප සිරිලට ඔහොම වෙලා මදි, ඕකට ඔය පටිසන් දුන්නෙ පාලිතයට ගහපු කනේ පාරවල් 😂😂😂😂

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +2

      Camaweyan cuddah 🤣

  • @Desawan222
    @Desawan222 ปีที่แล้ว +17

    Promotion එකත් සුපිරි ❤️❤️❤️❤️❤️❤️

  • @DaysofIresh
    @DaysofIresh ปีที่แล้ว +13

    Best collaboration Siril Ayya x Janai Priyai x Fortune Films

  • @thilinalive157
    @thilinalive157 ปีที่แล้ว +16

    Fortune film දැක්කත් ඇති අනේ ආයෙ පටං ගමු වැඩේ පට්ට ආසාවෙං ඉන්නෙ ආයෙ ඔයාල vido එකක් දානකල්🥰

  • @fernandonevil3798
    @fernandonevil3798 ปีที่แล้ว +6

    අම්මො fortune films. අලුත් ගැම්මක්. කොල්ලනේ ආයේ පාරක් විඩියෝ දාමු🎉🎉❤

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @jristravelling
    @jristravelling ปีที่แล้ว +36

    Happy see your comeback Fortune films. My favourite TH-camrs together again ❤️❤️

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +2

      ❤️❤️❤️

  • @delsenza7280
    @delsenza7280 ปีที่แล้ว +13

    Yes, something like this (a promotion) happend to me few days ago. 😊😅 Now I feel like I am not the only unlucky guy. 😂
    Nice to see Fortune Film guys

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      Congratulations 😍🤣

  • @ruwanhettiarachchi8250
    @ruwanhettiarachchi8250 ปีที่แล้ว +1

    Fortune සෙට් එක කොහෙන්ද හොයාගත්තේ..
    සෙට් වෙලා මරුම වැඩක් කරන්නේ උඹලා දෙගොල්ලො තමයි

  • @Pasiya0224
    @Pasiya0224 ปีที่แล้ว +7

    ආසම බ්‍රෑන්ඩ් = Vini Production Production , Siril Ayya ❤.

    • @SLSATTI
      @SLSATTI ปีที่แล้ว

      යාළුවෙ සාබ් 1Kයන්න HELP ඒකාක්❌❤❤🥺❤❤🥺🥺❤❤🥺🥺❤❤

    • @panjabsinh-po8ei
      @panjabsinh-po8ei ปีที่แล้ว

      methanin, W.P saha L.S galawamu😴

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      බොක්ක❤️😍

    • @Pasiya0224
      @Pasiya0224 ปีที่แล้ว

      @@SirilAyya කොල්ලාහ්🤣

  • @prashanmadhushka4337
    @prashanmadhushka4337 ปีที่แล้ว +3

    අඩෝඕඕඕඕ Fortune Films video එකක් දානකල් බලන් හිටියේ.❤️❤️ විඩියෝ දාපල්ලා බන් මම්ගුල🥲

  • @rasisl1949
    @rasisl1949 ปีที่แล้ว +6

    දොර ඇරගෙන පාලිතය ඇවිල්ලා ආතල් එකක් දෙයි කියලා බලන් හිටපු උන් කෝ...🙋🙋

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      🤣😍😍

  • @dumindajayanath777
    @dumindajayanath777 ปีที่แล้ว +5

    Fist commet eka magen congrtz siril aiya ❤️❤️❤️

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 ปีที่แล้ว +13

    සුපිරි සිරිල් අයියා ❤ (පිස්සුද බල්ලො ඒක තමයි පට්ට 😂😂😁

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +10

    *_සිරියල් අයියා වැඩක් කලොත් ගැම්මක් 💯👌🏻🤟🔥💖_*

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      ආදරෙයි 😍❤️

  • @achalanambuge2142
    @achalanambuge2142 ปีที่แล้ว +299

    We miss your contents @fortunefilms😢

    • @seniya851
      @seniya851 ปีที่แล้ว +11

      Sira bro. Superb contents ever 😢

    • @dinelkamadhushan7961
      @dinelkamadhushan7961 ปีที่แล้ว

      @@seniya851 p

    • @akalankarathnayaka1389
      @akalankarathnayaka1389 ปีที่แล้ว +5

      actually what happened to them?

    • @charithdihan4683
      @charithdihan4683 ปีที่แล้ว +4

      Sirawata..
      Fortune films 😢

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +22

      ඕකුන්ට කියලා වැඩක් නෑ 😂

  • @Kaush_Fernando
    @Kaush_Fernando ปีที่แล้ว +14

    Best combination ever ❤😂

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      Love love ❤️

  • @dilshandhananjaya9405
    @dilshandhananjaya9405 ปีที่แล้ว +3

    Fortune Films ආයෙත් වීඩියෝ දානකන් මග බලන් ඉන්නවා 🥹💛
    Siril Ayiya හැමදාම වගේ මරු ❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +6

    මේ එකතුව පට්ට 😍❤

  • @indunilthilina5829
    @indunilthilina5829 ปีที่แล้ว +6

    අඩෝ සිරිල් අයියා මම වැඩ කරපු කොම්පැනියකත් හිටියා ඔහොම ඩයල් එකක් 😂😂

  • @buddhikadilshan4152
    @buddhikadilshan4152 ปีที่แล้ว +7

    අදත් පිස්සුවක් තමයි සිරිල් අයියා 😍😘

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      එළම 😍❤️

  • @Abiliyago
    @Abiliyago ปีที่แล้ว +7

    කාලෙකින් fortune බඩු දෙක දැක්කේ 😍😍😍මරු ඕයි ජනියා

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @shani96-m
    @shani96-m ปีที่แล้ว +5

    Siril Aiya = Forutune එක්සලන්ට් එක්සලන්ට් 😍😍😍😍

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      බොක්ක 😍❤️

  • @heshantechnic
    @heshantechnic ปีที่แล้ว +1

    Content quality ekanam next level ayye ❤️❤️❤️

  • @isharapeiris8658
    @isharapeiris8658 ปีที่แล้ว +18

    Fortune films කියන්නේ වෙනම level එකක්...උන්ගේ lighting editing script 👌👌👌Miss you මචන්ලා 💔

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @SirilAyya
    @SirilAyya  ปีที่แล้ว +2

    පාලිතට මොකද උනේ කියලා මෙතනින් බලපල්ලා😞 th-cam.com/video/cLLAzXstGpk/w-d-xo.html

  • @dananjayadissanayaka3058
    @dananjayadissanayaka3058 ปีที่แล้ว +30

    සිරිල් අයියෙ අදත් පටිට හොදෙ එලම 😅😅😅🎉🎉

  • @naveennirosh4207
    @naveennirosh4207 ปีที่แล้ว

    අඩෝ සුපිරී අන්තිමට සිංදුවත් එක්ක ටික තමයි පට්ටම😂😂 වස්ති,විනී,රැට්ට හොද නෑ කියනව නෙමේ උන්ට උබට තියෙන අයිඩියා නෑ බන් වීඩියෝ ඔක්කොම බැලුව උබේ සුපිරී good luck man💚💚

  • @Manith_sethshan
    @Manith_sethshan ปีที่แล้ว +9

    අදත් ගැම්මක් තමයි...❤

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      ආදරෙයි ❤️😍

  • @nadeeshatharangani5799
    @nadeeshatharangani5799 ปีที่แล้ว

    You tube ake dekka hodama you tube channel deka. Fortune, සිරිල් Aiya. ආසම චරිත දෙක palithai santhai හිටියනම් ගොඩක් hodai. ඔයාලා digatama එකට weda කරන්න. ❤❤❤❤

  • @chamarox8021
    @chamarox8021 ปีที่แล้ว +7

    Wellcome back @fortune films boys 🔥🔥

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว

    අම්මො නියමයි පට්ට හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @akiladilshan4936
    @akiladilshan4936 ปีที่แล้ว +4

    Great to see fortune films crew❤❤

  • @vidusr-uc5zw
    @vidusr-uc5zw ปีที่แล้ว +2

    අඩෝ අඩෝ ආසම චරිත ගොඩක් 🥰....𝚏𝚘𝚛𝚝𝚞𝚗𝚎 එකේ සෙට් එකත් එක්ක සුපිරි වැඩක්

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      ❤️❤️😍😍

  • @ashruvi91
    @ashruvi91 ปีที่แล้ว +3

    So happy see you again guys. #fortunefilms_lk 😢

  • @ruchinthadilshan9964
    @ruchinthadilshan9964 ปีที่แล้ว +2

    සිරිල් අයියා කියන්නෙසුපිරියක් තමයි ඉතින්.❤ පාතිතත් හිටිය නම් මරු තව ආදරෙයි හැමෝටම 😍❤️

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      ආදරෙයි ❤️😍

  • @SR_Edu98
    @SR_Edu98 ปีที่แล้ว +8

    අදත් සුපිරි ❤

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      එළම ❤️❤️

  • @Life-Lens105
    @Life-Lens105 ปีที่แล้ว +1

    ෆෝචූන්ලා..මාරම කොලිටි වීඩියෝස්..සුපිරිම ස්ක්‍රිප්ට්,ඇක්ටින්...miss you 😢

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +4

    හී 😂😂😂

    • @rkhiccup975
      @rkhiccup975 ปีที่แล้ว

      He he දිල්ෂාන් අයියා 😅❤

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      😍😍

  • @nishansenevirathna2774
    @nishansenevirathna2774 ปีที่แล้ว +2

    Glad to see fortune crew back in action. Missed you guys.

  • @iresharajapaksha3992
    @iresharajapaksha3992 ปีที่แล้ว +3

    ආසම සෙට් දෙකක්.දිගටම වීඩියෝ ඕන 🔥🔥

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      එළම ❤️😍

  • @lahiruvirathna150
    @lahiruvirathna150 ปีที่แล้ว +2

    පට්ට collaboration එකක් සුපිරි ❤❤

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      ආදරෙයි ❤️❤️

  • @denukaariyasinghe7581
    @denukaariyasinghe7581 ปีที่แล้ว +4

    Kellage acting nam superb 🤘♥️

  • @IshanRanjan-p9m
    @IshanRanjan-p9m ปีที่แล้ว

    Ado niyamai aiyaa okkama හොදට ඇට් කරනවා 😌😌😌❤😍😍😍❤සුපිරි කන්‍ටෙන්ට් 😌😌❤❤❤❤❤

  • @imeshchamara7341
    @imeshchamara7341 ปีที่แล้ว +17

    නලුවෝ නම් ,රගපානවා කියන්නේ මේක තමයි ❤❤❤

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      ආදරෙයි ❤️😍

  • @asankalakmalALK
    @asankalakmalALK ปีที่แล้ว

    අඩේහ් ෆෝචූන් ෆිල්ම් කියන්නේ සුපිරි චැනල් එකක් ආ... සෑහෙන කාලෙකින්..නියමයි සිරිල් අයියේ

  • @tharangaashan3658
    @tharangaashan3658 ปีที่แล้ว +7

    හොදම එක " තොට පිස්සුද බල්ලො"

    • @SLSATTI
      @SLSATTI ปีที่แล้ว

      යාළුවෙ සාබ් 1Kයන්න HELP ඒකාක්❌❤❤🥺❤❤🥺🥺❤❤🥺🥺❤❤

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +2

    Fortune තොපි කොහෙද ඉන්නෙ බල්ලනේ ❤

  • @dhanushkarajapakshe5231
    @dhanushkarajapakshe5231 ปีที่แล้ว +9

    තේ හදන එකා තමා ෆට්ට

  • @sandunidarshani267
    @sandunidarshani267 ปีที่แล้ว +1

    First comment❤maru siril ayya😍

  • @Subeys_FootPrints
    @Subeys_FootPrints ปีที่แล้ว +4

    "Thota pissuda Balloo" 💯😂❤️The Best....

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      බොක්ක ❤️❤️

  • @KALAMA_Productions
    @KALAMA_Productions ปีที่แล้ว +2

    fortune film දැක්කත් ඇති

  • @imsandakelum
    @imsandakelum ปีที่แล้ว +5

    යායුතු තැනින් පිටවිය යුතුයි යන්නම් කියා😂❤️

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +1

    *_හැම ආයතනයකම ඉන්නවා අපිට ඇරලා අපේ තැන ගන්න ඉන්න එකෙක් ... දිමිත්‍රීලාගේ සින්දුවක් 🎶 තියෙනවා අපි හොදනම් අපිට හොදට හුකෝලා යනවා කියලා..😁😁 සිරිල් අයියා වගේ අවසානේ ගියොත් පරාදයි මතක තියාගනිල්ලා අපිට ඇරියොත් අනිවාර්යයෙන් අපිත් අරින්න ඔනා නැත්තං පරාදයි මචෝ..☝☝☝_*

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      Meca attac 🤣❤️😍

    • @ab-Don
      @ab-Don ปีที่แล้ว

      @@SirilAyya ❤️👈

  • @chandrawathisenadheera7870
    @chandrawathisenadheera7870 ปีที่แล้ว +3

    විඩියො එක හරිම ලස්සනයි

  • @SarathPriyankara-jk7pg
    @SarathPriyankara-jk7pg ปีที่แล้ว +1

    සුපිරියි ❤️❤️..

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 ปีที่แล้ว +11

    සිරිලෝ පට්ට 💪💪💪😍

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      එළකිරි 😍❤️

  • @thilinabuddhika7572
    @thilinabuddhika7572 ปีที่แล้ว +1

    පාලිත නැතුව යූ ටියුබ් එකම පාලුයි වගේ...fortune සාන්තත් හිටියා නම් මරු..දිගටම වීඩියෝ දාපන් භල්ලෝ ❤

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      🥺🥺😍😍

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +5

    Fortune films 😍😍😍& siril ayya ❤❤❤

  • @petlifelk
    @petlifelk ปีที่แล้ว

    Aththatama PEEK hosting hodai❤ Highly recommend❤

  • @iamdr0147
    @iamdr0147 ปีที่แล้ว +7

    As a old fan I have to say that we missed old siril, the ild climaxes and all old stuffs. You are loosing “the siril aiya” concept bro.

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      🥺😍🙏🙏

  • @KavinduDisanayaka-pp1ez
    @KavinduDisanayaka-pp1ez ปีที่แล้ว +1

    අම්මො අක්කා ❤️❤️❤️ මගෙ ක්‍රශ් එක පට්ට අදත් වීඩියො එක සෙට් එකටම ආදරෙයි 😅

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว

    තව උඩට එන්න ඕනි සුපිරිම කන්ටෙන්ට් වලට වීඩියෝ කරන පොරක් තමයි සිරිල් අයියා කියන්නේ.... 😅❤❤❤✌️. සමහර උන්ගේ ජෝක් වීඩියෝ වල ජෝක්ස් නෑ, කන්ටෙන්ට් නෑ මූල්‍ය අරමුණ විතරයි තියෙන්නේ ඇඩ්වටීස්මන්ට් ටික ගහගෙන. ඇඩ්වටීස්මන්ට් එකක් කළත් ප්‍රේක්ෂකයන්ට උපරිම සාදාරණයක් කරන චැනල් එකක් සිරිල් අයියා කියන්නේ 😅❤❤❤✌️

  • @malakapriyanath5201
    @malakapriyanath5201 ปีที่แล้ว +13

    Fortune fims ආසම සෙට් එකක්..සිරිල් අයියා ❤❤❤❤

  • @virajmadushika
    @virajmadushika ปีที่แล้ว +1

    Fortune Films set වෙලා, ගොඩක් කාලෙකින් දැක්කේ, මාර සතුටුයි ❤❤❤

  • @BMBandara666
    @BMBandara666 ปีที่แล้ว +5

    TH-cam එකේ කොච්චර වීඩියෝ තිබුනත් හිනා වෙවී බලන්න පුළුවන් වීඩියෝ දාන්නෙ ඉතිං Sril Ayiya තමයි,
    ගැම්මක් තමයි සිරිල් අයියේ ඒක මරු 💪❤️

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      ade adareyi 😍😍😍

  • @thushaleeban4097
    @thushaleeban4097 ปีที่แล้ว

    Uberලගේ scrvice එක නම් අන්තීමයී යකොව් 😒 මොකක්ද ඒ ඇප් එකේ නමත් කියපන් 😒 😂...

  • @kevinrashith8976
    @kevinrashith8976 ปีที่แล้ว +4

    Kellage acting මරු 😂❤

  • @bawbaw1432
    @bawbaw1432 ปีที่แล้ว

    Fortune Videos ඕනෙ ආයෙ, සිරිල් අයියා සෙට් එකටත් ආදරෙයි ❤

  • @tharuva4321
    @tharuva4321 ปีที่แล้ว +6

    ජය බෝ ❤️👍💪👊❤️

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      ජය ❤️

  • @VidushiChathurangie
    @VidushiChathurangie ปีที่แล้ว +1

    Mn akkige loku fan kenek, eth ada thw chuttak acting natural unanm hodi kiyl hithun

  • @dasunsujantha3193
    @dasunsujantha3193 ปีที่แล้ว +5

    අපරාදේ සිරිලා ගුටිකෑවා😢😂😂😂

  • @UNVA_Productions
    @UNVA_Productions ปีที่แล้ว

    බලන්නත් කලින් කමෙන්ට් එක දාන්නෙ.. fortuneFilms දැක්ක ගමන් තවත් ආස හිතුනා.. තවත් වැඩ්ඩො සෙට් එකක්.. කාලෙකින් දැක්කෙ නෑ ඒත්.

  • @aladeenvlogs
    @aladeenvlogs ปีที่แล้ว +3

    ෆෝචූන් ඉන්නවා කියන්නෙ සැපයී කොලිටී එකයී දෙකම තියෙනවා ❤❤❤

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons ปีที่แล้ว +1

    මරු😂❤️

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว +1

      එළකිරි 🙏😍

  • @sadaruvansadaruvan4656
    @sadaruvansadaruvan4656 ปีที่แล้ว +5

    කොතැනත් ගෙම්බට තැන බොසා 😂 හිතුනොත් මාත් ගහගන්නවා පොරො පාරක් 😂😂

    • @ranilam8778
      @ranilam8778 ปีที่แล้ว

      ආයි උබේ පුප තියෙන්නේ 😂😂

  • @virajjayamanna491
    @virajjayamanna491 ปีที่แล้ว +2

    Wellcome again fortune team.
    Siril aiya patta😊

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      ❤️❤️❤️