දැන්වත් හැදියන් 4 | Danwath Hadiyan 4 | Siril Videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Director - Janitha Rupasena
    Concept & Script Writer - Janitha Rupasena
    DOP and Edit - Sheran Yodasinghe
    Cast - Janitha Rupasena
    Jatila Manage
    Supun Shashini
    Nadith Nupearachchi
    Madhawa Harendra
    #sirilAyya #danwathhadiyan #newepisode

ความคิดเห็น • 1.2K

  • @chamikarabandara1598
    @chamikarabandara1598 2 ปีที่แล้ว +97

    මන් 2015 ඉදන් සිරිල් අයියගේ වීඩියෝස් බලනවා ..ඒ කාලේ ඉදන් සුපිරි ..❤️‍🔥 1 million ගහන්නම ඕනේ චැනල් එකක් 👌

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 ปีที่แล้ว +1

      ජය වේවා....!! 🙏
      💝

  • @Sanjayar123
    @Sanjayar123 2 ปีที่แล้ว +111

    මෙම මහත්වරුන් 3 දෙනා ශ්‍රී ලංකාවේ අංක 1 විදුලි සංදේශ සමාගමේ මනා සුදුසුකම් ලත් ඉංජිනේරුවන් වෙති. අපි ඔබට සුභ පතනවා

  • @samiddhi_gunathilake
    @samiddhi_gunathilake 2 ปีที่แล้ว +610

    පාලිතයගෙ ජීවිතේ සතුටුම වීඩියෝ එක 😂❤

  • @thevinduwickramathunga.1350
    @thevinduwickramathunga.1350 2 ปีที่แล้ว +97

    මයිනගෙ කතාව 10පාරකට වඩා බැලුවා video සේරම කොච්චර බැලුවත් එපා වෙන්නෑ😂😂😂🤘🤘🤘

  • @imasha2811
    @imasha2811 2 ปีที่แล้ว +22

    මරු සිරිල් අයියෙ මම ආසම පාලිත ට ආදරෙයි❤️❤️ ගුඩ් ලක්❤️❤️

  • @pasindu_amanda
    @pasindu_amanda 2 ปีที่แล้ว +174

    සිරිල් අයියගේ "දැන්වත් හැදියන්" සීරිස් එක එක නම් ඉතින් සුපිරියක් තමයි..සුභ පැතුම් සිරිල් අයියා 🤝

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +6

      ආදරෙයි බ්‍රෝ 😍❤️

  • @chamathmalisha5474
    @chamathmalisha5474 2 ปีที่แล้ว +67

    දැන්වත් හැදියන් 5 ත් ඕනේ සිරිල් අයියේ 🥰

  • @Santhose45
    @Santhose45 2 ปีที่แล้ว +14

    මරු සිරිල් අයියේ.. ඔයාගේ ඇක්ශන් පට්ට.... ඔයාලයි ටීම් එකම සුපිරි...💪❤

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      ආදරෙයි මචං 😍

  • @MALHARA-wq4sb
    @MALHARA-wq4sb 2 ปีที่แล้ว +178

    ආසම episode එකක් "දැන්වත් හැදියන්" 😂💔 අපෙ අම්මත් හැමදාම මට කියනවා 😄

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +1

      අම්මා මොකද කියන්නේ? 😍🙆

    • @MALHARA-wq4sb
      @MALHARA-wq4sb 2 ปีที่แล้ว

      @@SirilAyya දැන්වත් හැදියන් කියලා 😂💔

  • @techchannelsriofficial
    @techchannelsriofficial 2 ปีที่แล้ว +14

    අදනම් කුරිරු සතුටක් මටත් ආවා ... පාලිත ගොඩේ ගොඩ. මාර සතුටුයි ඈ... සිරිල් අයියා අදනම් නාගෙන අනාගත්තා නෙහ්හ්....

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +2

      පොඩ්ඩක් නෝන්ඩි වුණා ඉතිං 🥺🥺🤣

    • @techchannelsriofficial
      @techchannelsriofficial 2 ปีที่แล้ว

      @@SirilAyya හේ...හේ...

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 2 ปีที่แล้ว +35

    නියමෙට නියමයි අන්න ඇත්ත තේරුම් ගැනීම ගැන ආඩම්බරයි... ඇත්තටම ලංකාව කෑවේ අපේම නාකි පරම්පරාව, ඒ පරණ මිනිස්සුන් වගේ නෙමෙයි අද යෞවනය ඉතා බුද්ධිමත්!!! ඒ වුනාට වැඩේ උන්ට කෙලින් යන්න බැහැ රටේ පරණ නාකි set එකත් එක්ක 🥲🥲😪😪...

    • @Ni-Yo02698
      @Ni-Yo02698 2 ปีที่แล้ว +2

      100% agreed 🤝

    • @codniki
      @codniki 2 ปีที่แล้ว +2

      100% true

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @thilakshanapubudu8052
    @thilakshanapubudu8052 2 ปีที่แล้ว +22

    අඩේ මේ දවස එනකන් බලාගෙන හිටියේ සිරිල් අයියේ ❤❤❤❤5 ත් ඕනි හොදේ ❤

  • @seanperera4867
    @seanperera4867 2 ปีที่แล้ว +180

    සිරිල් අයියාගෙ ආසම සීරිස් එක දැන්වත් හැදියන් episodes 5,6,7.... දිගටම බලාපොරොත්තු වෙනවා 😂😂😂👌🔥🔥❤️

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +11

      එකෙන්ම ❤️

    • @pahan2018
      @pahan2018 2 ปีที่แล้ว +5

      Ow ඈ දිගටම ඕනේ කෝපි කඩේ වගේ කොටස් 2000ක් විතර ❤

    • @taprobaneonlineshopping
      @taprobaneonlineshopping ปีที่แล้ว +2

      ​@@SirilAyyaසීරිස් එක දිගටම ඕන

  • @malindachamikara
    @malindachamikara 2 ปีที่แล้ว +13

    සිරාවට හෙටක් ගැන හිතල ජීවත් වෙන්න බැරි වෙලාවක මේව මරු අප්පා ටික වෙලාවකට හරි ප්‍රශ්න අමතක වෙනවා ,ත්ං ayiyala

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      තෑන්ක්ස් මචං ❤️

  • @akilawithteembro
    @akilawithteembro 2 ปีที่แล้ว +11

    මේ සීරීස් එකට තමා මම ආසම

    • @thenukahirumal6713
      @thenukahirumal6713 2 ปีที่แล้ว +1

      සිරාවටම මාත් 😂👍😍

    • @chanuka2370
      @chanuka2370 2 ปีที่แล้ว +1

      මාත් පාලිතට ගහනවට කැමති නෑ

    • @akilawithteembro
      @akilawithteembro 2 ปีที่แล้ว

      @@chanuka2370 😂
      මේ පැත්තෙත් එන්න සබ්ක්‍රයිබ් කරලා

  • @darshanawickramasinghe8895
    @darshanawickramasinghe8895 2 ปีที่แล้ว +30

    මේක තමා හොදම "දැන්වත් හැදියන්" ඒපිසෝඩ් එක.

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +2

      එළම 😍😍😍

  • @pasiya04
    @pasiya04 2 ปีที่แล้ว +10

    සුපිරියක් තමයි 🌚 දැංවත් හැදියං 5ත් ඕන ♥️

  • @dushan2526
    @dushan2526 2 ปีที่แล้ว +11

    අද පාලිතට සාධාරණයක් කරලා තියනවා සිරිල් අය්යා 😂❤️
    එලකිරි ආ දිගටම වීඩියෝ දාන්න අපි ආසාවෙන් බලනවා

  • @ClashGamerMK
    @ClashGamerMK 2 ปีที่แล้ว +231

    පාලිතට ගහපු කනේ පාරවල් ටික කියලා වෙනම video එකක් හදන්න පුලුවන්🤣🤣🤣🤣🤣😍

    • @sandun2136
      @sandun2136 2 ปีที่แล้ว +8

      😂😂agreed 😂

    • @kalharavlogs..9596
      @kalharavlogs..9596 2 ปีที่แล้ว +7

      අම්මපල්ල මචං...

    • @madusankaudara7319
      @madusankaudara7319 2 ปีที่แล้ว +2

      සිරාවටම

    • @raveen1992
      @raveen1992 2 ปีที่แล้ว +2

      Sira ban

    • @36niroshan
      @36niroshan 2 ปีที่แล้ว +3

      Mekata hariyana track eka believer track eka.

  • @rashmikaroosandu8142
    @rashmikaroosandu8142 2 ปีที่แล้ว +233

    උඹලගෙ වීඩියෝ නැතුව වැඩක් නෑ බං. සතියකට එකක්වත් දාපං බං අනිවාර්යයෙන්. දැංවත් හැදියන් episode 100ක්වත් ඕනේ 💜💜💜

    • @rpgmasters886
      @rpgmasters886 2 ปีที่แล้ว +2

      ඔව්

    • @itzpradiya
      @itzpradiya 2 ปีที่แล้ว +3

      Kanatah ghapan aruge

    • @rashmikaroosandu8142
      @rashmikaroosandu8142 2 ปีที่แล้ว

      @@itzpradiya 🙈🤣🤣🤣

    • @kalingasrinath6315
      @kalingasrinath6315 2 ปีที่แล้ว +1

      Yep 😌❤️

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +9

      උපරිම ට්‍රයි එක දෙනවා බොක්ක.. ❤️❤️

  • @methuselah9044
    @methuselah9044 2 ปีที่แล้ว +10

    සිරිල් අයිය නම් ඉතින් සුපිරියක් තමා❤️❤️

  • @falvlogs6799
    @falvlogs6799 2 ปีที่แล้ว +8

    පට්ට සිරිලෝ..ආදරෙයි සෙට් එකට..මේ සිරියස් එක තමා සිරිලගේ හොඳම..❤️

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      ආදරෙයි කොල්ලො 😍

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +14

    එදිරිගේ කතාවක් වගේ දිගටම අදී කියලා බලාපොරොත්තු වෙනවා, ජය වේවා සිරිල් අයියේ ♥️♥️♥️♥️♥️♥️♥️

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +4

    නියමායී........දවසක 01million ගහන්න ඕන තවත් චැනල් එකක්❤️🇱🇰🙂💯👍

  • @anjanadilshan
    @anjanadilshan 2 ปีที่แล้ว +11

    ආදරෙයි සිරිල් අයියේ..💖

  • @colourtubex
    @colourtubex 2 ปีที่แล้ว +14

    නියමයි සිරිල් අයියා..❤️😊

  • @DRJ1981
    @DRJ1981 2 ปีที่แล้ว +3

    අනිත් youtube වගේ,, කොපි නෑ ,, අලුත් නිර්මාණ කරන එක නියමයි ආඩම්බරයි ,,, බලන්න ආසයි ,, ජයවේවා සහෝදරයා

  • @malshasathsara1631
    @malshasathsara1631 2 ปีที่แล้ว +6

    ආසම සෙට් එක ආසම වීඩියෝ ටික "දැන්වත් හැදියන්" 😍❤️🔥 ජයවේවා සිරිල් අයියේ 🤙☝

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      ජයවේවා 😍😍😍

  • @shalikalakshanrathnayaka6892
    @shalikalakshanrathnayaka6892 2 ปีที่แล้ว +13

    ආසම episode එකක් " දැන්වත් හැදියන් " මරු ආ ❤ නියමයි සිරිල් අයියේ ❤❤❤

  • @nethumsankalana2129
    @nethumsankalana2129 2 ปีที่แล้ว +12

    දැන්වත් හැදියන් series eka nn masterpiece ekak siril ayye😂❤️

  • @thalaremixedproduction
    @thalaremixedproduction 2 ปีที่แล้ว +54

    හැබැයි උබලැ එවට සිරාවට හිනා යනෝ❤️🖤 සමහර අය ලක්ශ ගනන් වියදම් කරලා කරන්නේ හිනා යන්නැ🙂

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +1

      😍😍😍😍

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +8

    අම්මො අම්මො මග බලන් හිටපු විඩියෝ එකාක් 😍👍

  • @samaelshen
    @samaelshen 2 ปีที่แล้ว +22

    "ඩස්පි සිරිල්" හරිනේ අහගත්තා! ඇරියස් කවර් කර ගන්න {තාත්තා කරපු ඒව නොකරන නිසා} පාලිත අයියා ට තාත්තා{සිරිල් අයියා} හැමදාම කනේ පාර ගහල තියෙන්නේ! 🤣නියමයි සමන් සර් තමා හොඳටම කළේ අදනම් 😅❤️🔥

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +1

      බොක්ක 😍😍

    • @samaelshen
      @samaelshen 2 ปีที่แล้ว +1

      @@SirilAyya 😊❤️✌️

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 ปีที่แล้ว +14

    අද අපිට ගොඩක් සතුටුයි. මෙච්චර කල් බොරුවට පාලිත පුතාගේ කනට ගැහුවට සිරිල් තාත්තට හොද වැඩේ..😂❤️❤️❤️

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +2

      අනේ 🥺🥺😆

  • @Denuwankaushaka
    @Denuwankaushaka 2 ปีที่แล้ว +1

    ජයවේවා සිරිල් අයියා 🔥🔥ඒක මරූ

  • @AmazingB9205
    @AmazingB9205 2 ปีที่แล้ว +22

    Ammo සුපිරියක් සිරිල් අයියේ 😂❤

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +1

    සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව පසෙකලා දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ නොමසුරු සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි..❤️🇱🇰🙏

  • @yasas1756
    @yasas1756 2 ปีที่แล้ว +10

    සුරිල් අය්යට, පාලිතට, සමන්ට හැමදාමත් ආදරෙයි..♥️

  • @ashx6363
    @ashx6363 2 ปีที่แล้ว +21

    හම්මො තැන්කිව් ඇ 😊. අවුලෙන් හිටපු වෙලාවෙ පොඩ්ඩක් හිනා උනා 😂

  • @shanehashan3779
    @shanehashan3779 2 ปีที่แล้ว +6

    අම්මෝ සිරිල් අයියේ හිනා කලා පන යනවා ඔයා නමි සුපිරි ❤

  • @dumiff6298
    @dumiff6298 2 ปีที่แล้ว +7

    අම්මෝ සිරිල් අයියනම් ඉතින් ආතල් තමයී ආදරෙයි 😁❤️ #No1

  • @dlr1991
    @dlr1991 2 ปีที่แล้ว +5

    සිරිල් අය්යේ ආදරෙයි... පට්ට වැඩක් 5ත් ඕනිඔ

  • @sarangadilshan7476
    @sarangadilshan7476 2 ปีที่แล้ว +69

    නිරන්දික දෙයියෝ....😍❤🙏🏻 chemistry legend 😎❤
    දැන්වත් හැදියං සිරිල් අයියෙ...😂

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      🤣😍😍

  • @sasiruwijesekara8712
    @sasiruwijesekara8712 2 ปีที่แล้ว +43

    දැන්වත් හැදියන් part 5 එකත් ඉක්මනටම ඕනේ. 😂

  • @pira477
    @pira477 2 ปีที่แล้ว +8

    හිනා කාලා මැරෙනවා බං. පට්ටම පට්ට

  • @krishanmadusanka7439
    @krishanmadusanka7439 2 ปีที่แล้ว +11

    අඩෝ මරු 👌 හිනාවෙලා පන යනවා 😂😂😂❤️❤️❤️❤️❤️

  • @kumuthumatheesha7119
    @kumuthumatheesha7119 2 ปีที่แล้ว +18

    අද තමයි තාත්තා කොර වුනේ 😂😂😂💔 අම්මො ඒක , ආදරයයි සිරිල් අයියා ❤❤

  • @mrmathiya
    @mrmathiya 2 ปีที่แล้ว +10

    අම්මෝ 😂😂😂මේකනම් පිස්සුවක් 😂😂සුපිරී සිරිල් අයියේ කියල වැඩක් නෑ ඉතින් 🙈😹😹

  • @dilshanfernando8755
    @dilshanfernando8755 2 ปีที่แล้ว +10

    අම්මෝ සුපිරියක් සිරිල් අයියේ .....😂😂😂😂😂💚💚

  • @janakasamarasekara5151
    @janakasamarasekara5151 2 ปีที่แล้ว +10

    Sirilo, නියමයි,
    සිරිල් කිව්වොත් ඉතින් එලම තමයි

  • @A.J.ayosh-ps5bx4ib7k
    @A.J.ayosh-ps5bx4ib7k 2 ปีที่แล้ว +7

    අම්මෝ යකෝ.😂😂😂😂😂😂උබල හිනාස්සවල මරන්න ආපු සෙට් එකක්😂😂😂❤❤එලම

  • @induwarapeiris4163
    @induwarapeiris4163 2 ปีที่แล้ว +22

    මේකේ 1,2,3 බලලා පැයක් ගියේ නෑ. සිරිලෝ 😂😂❤

  • @fr_ANJA
    @fr_ANJA 2 ปีที่แล้ว +43

    පට්ටම සිරිල් අයියා 😂 ....පාලිතට ගහන කනේ පරවල් 😂😂♥️🤝🤟

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว

      😍😍🤣🤣

  • @isurugeeganage9391
    @isurugeeganage9391 2 ปีที่แล้ว +7

    අම්මෝ සිරිල් අයියා ඒක නම් සුපිරියක් 😂❤️

  • @saduusaduu4271
    @saduusaduu4271 ปีที่แล้ว +2

    සිරිල් අයියේ මේකෙන්නම් කොච්චර කොටස් ආවත් මදී ආ..
    පට්ටයි අයියා😘😘😘

  • @h.m.s.d.herath7823
    @h.m.s.d.herath7823 2 ปีที่แล้ว +6

    පලයන් යන්න.😹 මරු සිරිල් අයියේ ❤️

  • @xALEXXX.444
    @xALEXXX.444 2 ปีที่แล้ว +1

    අඩො විඩියො එක සුපිරි siril ayye මෙකෙ 5ත් ගෙන්න පුලුවන්නම් ලගදිම 😭😭💔❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @smoonline2503
    @smoonline2503 2 ปีที่แล้ว +4

    අම්මෝ සිරිලෝ.. මිනිස්සු හිනස්සල මරන්න එපා ඕයී... පට්ට... 👌👌

  • @raweendeelaka8040
    @raweendeelaka8040 2 ปีที่แล้ว +3

    පාලිත ගුටි කෑමෙන් බේරැනා🤣.....
    දැන්වත් හැදියං තමයි මං ආසම එක ......
    Good luck සිරිල් අයියෙ😍

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +4

    අම්බෝ.ෆට්ට සිරිල් අයියේ...❤️❤️❤️❤️❤️❤️❤️

  • @copypaste2879
    @copypaste2879 2 ปีที่แล้ว +24

    සිරිල් අයියට උඩ තියාගෙන බනින්න චාන්ස් එකක් හම්බුනා නේද අම්මෝ පට්ට ඒක😂😂😂😂

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +1

      Thanks මචං 😍😍

  • @mixingred
    @mixingred 2 ปีที่แล้ว +4

    දැන්වත් හැදියන් 5 ඕනේ ❤️

  • @user-ie4hs8pg7m
    @user-ie4hs8pg7m ปีที่แล้ว

    අද හම්බුනෙ චැන්ල් එක 😊 බලපු චැනල්වලින් සුපිරිම චැනල් එක එක විඩියො එක්කටවත් හිනා නොගියෙ නැ මෙ චැනල් එක මීට වඩා දියුනු වෙන්ට් ඔනි❤️

  • @gangulaluthge1213
    @gangulaluthge1213 2 ปีที่แล้ว +24

    අඩෝ මරු මරු 👌 ආතල් නම් සිරිල් තමයි 😹😹

  • @kumarawillorage7004
    @kumarawillorage7004 2 ปีที่แล้ว +11

    කනේ පාර නැතුව වැඩක් නැ.ඊලග එකෙ පාලිතට කන රහා දිලා කරමු .😂😂😂😂😂😅😅😅😅😓😓😆😶සුපිරි

  • @pathumthilinafernando4842
    @pathumthilinafernando4842 2 ปีที่แล้ว +21

    සර් අපේ අම්මගෙ නම මල්කාන්ති නෙමෙයි 😂😂😂😂😂😂😂😂

  • @ratthalapictures7461
    @ratthalapictures7461 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමා සිරිලෝ! අපිත් Video හදන්නේ ඔයාලගේ ගැම්මෙන්ම තමා ❤️

  • @erangalochana4417
    @erangalochana4417 2 ปีที่แล้ว +3

    බැච් එකේ කොල්ලෙක්ගේම ඇඩ් එකක් . සිරිල් මරු.. සතුටුයි .. ❤️

  • @dilumarosh6302
    @dilumarosh6302 2 ปีที่แล้ว +1

    Supiriyak siril baiyya👌👊keep going ❤️

  • @sampathlathapattu797
    @sampathlathapattu797 2 ปีที่แล้ว +12

    සිරිල් අයියගෙ කනේ පාර තමා ❤️

  • @TheNRM
    @TheNRM 2 ปีที่แล้ว +1

    Video එක බලන්න කලින්ම comment එකක් දාන්න ආවා! The pure comedian, and art of pure comedy master කරපු සිරිල් අයියා ඇතුළු තරුණ කැළ වැජබේවා! ❤🫡😂❤️

  • @DineshOnline
    @DineshOnline 2 ปีที่แล้ว +30

    අද තමයි පාලිතට නින්ද යන්නේ ❤️❤️🤣🤣 සිරිල් අයියා ඔයා අද බ්ලාස්ට්🤣🤣❤️❤️

  • @isuranthanimsara6011
    @isuranthanimsara6011 2 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😍♥️

  • @LaZorEditzz
    @LaZorEditzz 2 ปีที่แล้ว +128

    Ammo suprise ❤🌝🍺 🤣 අද සිරිල් අයියට උන දේට කුරිරු සතුටක් දැනුනෙ 🤣🤣🌝 හොද වැඩෙ සිරිල් අයියෙ බොට 🤣🤣🤣❤❤

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +4

      හරි හරි ඊළඟ එකේදි බලාගමුකෝ 🥺🤣

  • @Shehan_Royal_Production
    @Shehan_Royal_Production 2 ปีที่แล้ว +2

    දැන්වත් හැදියන් මරු 😍 මේකෙ තව කොටස් දෙමු ඉස්සරහට 😁❤️

  • @3rdeyecreation007
    @3rdeyecreation007 2 ปีที่แล้ว +13

    මේ පාර සිරිල් අයියා තමයි ලෙෆ්ට් උනේ... පාලිතට සතුටු දවසක්

  • @kaveen5415
    @kaveen5415 2 ปีที่แล้ว +1

    හිනා යන content කන්න එකම චැනල් එක.👍❤️

  • @sachii_97
    @sachii_97 2 ปีที่แล้ว +13

    මඟ එන ටිකේ හරි පාලිතට පාරක් ගහපු එක ලොකු දෙයක් 😂♥️

  • @Nature_Craft.
    @Nature_Craft. 2 ปีที่แล้ว +2

    Nirandika sir ❤️🙏

  • @darshanachathuranga272
    @darshanachathuranga272 2 ปีที่แล้ว +7

    ඉදල ඉදල සුපිරියක්ම තමයි දෙන්නේ😁😁😁😁

  • @isururangana7662
    @isururangana7662 2 ปีที่แล้ว +2

    ආසම චරිත 💖😘

  • @harshajayasinghe
    @harshajayasinghe 2 ปีที่แล้ว +13

    Nirandika jayawardena sir❤ best chemistry teacher ever❤

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +1

      😍😍😍🥳🥳

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 2 ปีที่แล้ว +1

    මරු මරු...

  • @suvinduachintha6050
    @suvinduachintha6050 2 ปีที่แล้ว +82

    "තමුසෙගේ විනය හදන්න ගිහිල්ලා මට විනය පාලක කමත් එපා උනා"😂😂😂😂😂😂😂

    • @SirilAyya
      @SirilAyya  2 ปีที่แล้ว +2

      ඇත්තනේ ඉතිං 🤣

  • @templar.animations
    @templar.animations 2 ปีที่แล้ว +1

    ඕයි මරු බං, ආසම චැනල් එක ❤️

  • @xavier4556
    @xavier4556 2 ปีที่แล้ว +3

    නියමයිනේ very good 😆😏

  • @arunasaman4253
    @arunasaman4253 2 ปีที่แล้ว +2

    අම්මෝ සිරිල් අයියා.... මරු හලෝ... ♥️♥️

  • @kavindudhirushan9260
    @kavindudhirushan9260 2 ปีที่แล้ว +17

    " Nirandika sir" Best for CHEMISTRY❤️

  • @ruvishans6348
    @ruvishans6348 2 ปีที่แล้ว +1

    සිරිල් සීයා ❤

  • @akunaajasnah9300
    @akunaajasnah9300 2 ปีที่แล้ว +16

    පාලිතටත් සතුටුයි අපිටත් සතුටුයි😂♥️

  • @niroshanfernando1561
    @niroshanfernando1561 2 ปีที่แล้ว

    තුන් කට්ටුවේ වැඩ නියමයි..ජයවේවා...

  • @odithaanoga6124
    @odithaanoga6124 2 ปีที่แล้ว +4

    soooooo satisfying 😂😂😂😂

  • @pw2052
    @pw2052 2 ปีที่แล้ว

    හැමදාම ඔයාලගෙ වීඩියෝ 3ක් 4ක් වත් බලනවා. කලින් බලපුවත් එක්කම. 😍😍😍

  • @Kelwiz
    @Kelwiz 2 ปีที่แล้ว +45

    ආතල්😂❤️

  • @rashmiherath9789
    @rashmiherath9789 2 ปีที่แล้ว

    menna naluwo,................. niyamai siril aiye.....

  • @menurasasmitha6314
    @menurasasmitha6314 2 ปีที่แล้ว +7

    අයියෝ පාලිත...දැන්වත් හදියන් මචං... නැත්තං උබට හැමදාම කනේ පාර තමයි...

  • @peththaipoththai
    @peththaipoththai 2 ปีที่แล้ว +2

    සැර වැඩි ද මන්ද බ්‍රෝ ❤

  • @user-dv3fg3hf8w
    @user-dv3fg3hf8w ปีที่แล้ว +3

    🤣🤣🤣 ඒක පට්ට ඕයි 🤣🤣🤣

  • @kusalrathnayaka7840
    @kusalrathnayaka7840 2 ปีที่แล้ว

    Hakka ridenwa hina gihin
    පලයන් යන්න
    පලයන් යන්න මෙතනින්

  • @tutuyash
    @tutuyash 2 ปีที่แล้ว +7

    ඕයි සිරිලයියේ 😂😂
    මේ දැන්වත් හැදියන් සීරීස් එකදිගටම කරන්න