සමන්ගේ වෙඩිම | Saman Wedding | Siril Diaries

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • මේ තියෙන්නේ අපේ සමන්ගේ Wedding එක උන හැටි තමා. පව් අසරණයා. බදින්න එපා කියලා කොච්චර කිව්වත් ඇහුවේ නෑ. ගොබ්බ සමන්ම තමා
    “Siril Diaries” කියන්නේ අපේ official දෙවෙනි TH-cam channel එක. මේකෙන් ඔයාලට අපේ main channel එකේ කරන වීඩියෝ වල Behind The Scenes, අපි කරන shorts සහ තව අරව මේවා ගොඩක් බලා ගන්න පුළුවන්.
    Eka Davasak Api Song : • Eka Dawasaka Api - San...
    DoP & Editor - Sheran Yodasinghe
    #MostWaitedWedding #GobbaSaman #SirilDiaries

ความคิดเห็น • 835

  • @warnithanipun3604
    @warnithanipun3604 2 ปีที่แล้ว +82

    වෙඩිමම හාන්න හොදම යාලුවො 2ක් හිටියත් ඇති කියලා තේරුම් ගත්තා 😂👍

  • @dkavi
    @dkavi 2 ปีที่แล้ว +142

    උඹලා දෙන්න නිසා සමනගෙ වයිෆ් හිනාවෙන්නෙත් නැ බයට.. 😂😂. විවාහ දිවියට සුභපැතුම් සමන්.. 🤵‍♂👰‍♀💍

  • @samiddhi_gunathilake
    @samiddhi_gunathilake 2 ปีที่แล้ว +411

    හනිමූන් එකේදි ඇඳ යට ඉඳන් සිරිල් අයියා සර්ප්‍රායිස් කියාගෙන පනින්නත් ඉඩ තියෙනවා 😂

  • @vinodlakshitha2753
    @vinodlakshitha2753 2 ปีที่แล้ว +40

    සමන් අයියාව බැන්ද අක්ක සිරිල් අයියට එච්චර කැමති නෑ වගේ…🌝🌝. Anyway Congratulations both of you. 🎊🎉❤️🎂

  • @gamingab5946
    @gamingab5946 2 ปีที่แล้ว +52

    සමන්ගෙ නෝනා වස පාටයි. සමන්ට බැනුම් ලෝකයක් හම්බෙයි වගේ මට පේන විදිහට❤️🤣

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 ปีที่แล้ว +20

    ඒ මිට්‍රත්වය ට හා ඒ දෙන්නගෙ ආදරේට තෙරුවන් සරණයි.

  • @TM-wn5fw
    @TM-wn5fw 2 ปีที่แล้ว +50

    සුභ පැතුම් සමන් අයියා.......පාලිත අයියගේ වෙඩින් එකයි සිරිල් අයියගේ වෙඩින් එකයි බලන්ඩ සෙට් වෙමු නේ😂😂

    • @samaelshen
      @samaelshen 2 ปีที่แล้ว +7

      උන් දෙන්නා married ද කොහෙද😅

  • @buwanekamanujith6687
    @buwanekamanujith6687 2 ปีที่แล้ว +111

    මනමාලිට සිරිල් අයියගේ හොම්බට ඇන ගන්න බැරුව ඉන්නේ...😂😂

    • @sithiraashen5780
      @sithiraashen5780 2 ปีที่แล้ว +9

      Sirawatama..😁😁

    • @mihirangamac619
      @mihirangamac619 2 ปีที่แล้ว +9

      Ow mala panala inne

    • @girajjasamajja580
      @girajjasamajja580 2 ปีที่แล้ว +9

      ow ban ai tarahen inne. sirila kiyanne athal bullet1k

    • @justdoit1356
      @justdoit1356 2 ปีที่แล้ว +5

      sira ban munen penawa

    • @I.M.HIGHLIGHTS
      @I.M.HIGHLIGHTS 2 ปีที่แล้ว +8

      ow bn khomath yaluwage kalla hoda yaluwata kamathi nh bn...athal wadi ne

  • @mrmathiya
    @mrmathiya 2 ปีที่แล้ว +19

    අඩේ සුපිරී ඩබලක්‌ අප්පා 😂😂😂මේ වගේ යාළුවො රත්තරන් ❤️❤️ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @random_memes818
    @random_memes818 2 ปีที่แล้ว +28

    සමන් අයියාගේ ජම්බු ගහෙන් වැටුන උත්සවයට සුබම සුබ උපන් දිනයක් වේවා.💜️

  • @uvindusahan947
    @uvindusahan947 2 ปีที่แล้ว +202

    අත්අඩංගුවට පත්වූ සමන් මහතාට අපගේ බවලත් කණගාටුව 😌😌🙏

  • @samaelshen
    @samaelshen 2 ปีที่แล้ว +27

    සමන් අයියා congratulations 😊❤️🔥සමන් අයියට stress එකක් තිබ්බෙ නැහැ පාර අහලා ස්ට්‍රෙස් කළා ඔයැයි ල🤣 මේකත් දැන වීඩියෝ එහෙකට වඩා ආතල් vlog එකක් සිරිල් ,පාලිත අයියේ!😅❤️🔥✌️

  • @sindubflix4306
    @sindubflix4306 2 ปีที่แล้ว +18

    ඇයි අප්ප මෙච්චර හොද channel එකක් trending එන්නෙ නැත්තේ?❤️‍🔥

  • @lakdilujayasinghe2050
    @lakdilujayasinghe2050 2 ปีที่แล้ว +32

    සාර්තක යුග දිවියකට ගිය couple එකට සුභ පැතුම් ! ❤❤❤

  • @JanukaMalinda
    @JanukaMalinda 2 ปีที่แล้ว +11

    මං බදින්නේ නෑ මට දුක් විදින්න බෑ සමා අයියේ congratulations කොල්ලො....❤️

  • @nuwan1002
    @nuwan1002 2 ปีที่แล้ว +16

    විවාහ දිවියට සුභපැතුම්.........සමන් අයියා.......

  • @lordsj
    @lordsj 2 ปีที่แล้ว +13

    සමන් කොල්ලට ජය සිරි සුභ මංගලම් 😂❤️❤️🎉🎉🎊

  • @madushansamudika4543
    @madushansamudika4543 2 ปีที่แล้ว +184

    සමන්ගේ ගෑනි කැමති නෑ සමන් සිරිල්වයි පාලිතවයි ආශ්‍රේ කරනවට...😁😁😁😁🤣🤣🤣

    • @yasaschandrasiri9019
      @yasaschandrasiri9019 2 ปีที่แล้ว +14

      ade wihiluwen unath aththama kiyala thiyanawa. matath ookama hithuna

    • @madushansamudika4543
      @madushansamudika4543 2 ปีที่แล้ว +2

      @@yasaschandrasiri9019 🤣🤣🤣🤣🤣🤣🤣

    • @AllInOne-yv7kn
      @AllInOne-yv7kn 2 ปีที่แล้ว +7

      අඩේහ් ඒවගෙ මූඩ් එකක් තමා තිබ්බේ 😂💔

    • @imalmadhusanka3929
      @imalmadhusanka3929 ปีที่แล้ว +6

      ගෑනු ගත්තොත් ඕක ලෝකස්සොබාවේ..

    • @Couplegoals292
      @Couplegoals292 ปีที่แล้ว +8

      ඔව් ඔව් මූනේ හිනාවක් වත් නෑ 😅

  • @ph3540
    @ph3540 2 ปีที่แล้ว +42

    යාලුවාගේ වෙඩින් එක හාන එකෙක් දෙන්නෙක් හැම සෙට් එකේම ඉන්නවා.....🤣🤣 ආදරේට කීවේ සිරිල් අයියේ..❤️❤️

  • @pambalaappuhamy8721
    @pambalaappuhamy8721 2 ปีที่แล้ว +46

    සුභ පැතුම් සමන් පුතේ...සමන්ගේ සිරගත වීම මහා ඉහලින්ම සැමරේ 😂😂...

  • @indikakularathna66
    @indikakularathna66 2 ปีที่แล้ว +8

    Congratulations සමන්
    ප්‍රීතිමත් යුග දිවියකට සුභාසිරි

  • @hirunadeeshamadurawala4834
    @hirunadeeshamadurawala4834 2 ปีที่แล้ว +18

    අක්ක හිනාවත් වෙන් නෑ මල පැනල ඇති...😂

  • @isuruodevice5250
    @isuruodevice5250 2 ปีที่แล้ว +9

    සාර්ථක යුග දිවියකට සුභ පතනවා සමන් අයියා!

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +33

    Congrats අපේ සමන් අයියා ♥️♥️♥️♥️

  • @prashakthiweerasinghe5644
    @prashakthiweerasinghe5644 2 ปีที่แล้ว +33

    සුබ පැතුම් මනමාලි හිනා වෙන්න දන්නේ නැද්ද බ ං😅

  • @vaccumman928
    @vaccumman928 2 ปีที่แล้ว +7

    ලංකාවේ ආතල් චැනල් එක නම් සිරිල් අයියා තමා ❤️‍🩹❤️‍🩹

  • @avishka9438
    @avishka9438 2 ปีที่แล้ว +12

    Wedding හානව නම් සිරිල් අයියා තමා ඉතිම් 😂

  • @lordsj
    @lordsj 2 ปีที่แล้ว +9

    සමන් වෙඩිම දවසේ පට්ට පිලිවෙලයි ආහ් 😎

  • @darshanagamlath8380
    @darshanagamlath8380 2 ปีที่แล้ว +5

    සමන්ට ආයේ එන්න දේයිද දන්නැ.සමන්ව අල්ලේ නටවන සීන් එකක් තියෙන්නෙ.සුබ පැතුම් දේන්නටම ❤️❤️❤️

  • @kasunkaushan827
    @kasunkaushan827 2 ปีที่แล้ว +70

    එකිගේ කිසිම සතුටක් නැ වගෙනේ. සමන් හිනා වෙලා අතල් එකේ හිටියට එකී රවාගෙන ඉන්න එකියක් වගේ😅

    • @bawwa.6081
      @bawwa.6081 2 ปีที่แล้ว +2

      amma thaththagen wen wena wlawane ithin

  • @Dinkocration1993
    @Dinkocration1993 2 ปีที่แล้ว +72

    Congratulations අයියේ.පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නා එක්ක හැමදමත් ❤️❤️

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +7

    සුබ මංගලම් ජය මංගලම් වේවා ඔබ දෙපලට 🥰❤️

  • @timestamplease
    @timestamplease 2 ปีที่แล้ว +27

    සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ උපන්දිනයක් වේවා! සමන් අයියේ 🙂🎊🎋🎍🎏

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 ปีที่แล้ว +9

    Congratulations සමන් අයියටයි අක්කටයි ❤ සිරිල් අයියා කොහෙද ආතල් එතන 👻😁🤩

  • @thinkermax4456
    @thinkermax4456 2 ปีที่แล้ว +14

    සුභ පැතුම් අයියේ ජයවේවා.

  • @sunethchinthaka5812
    @sunethchinthaka5812 2 ปีที่แล้ว +3

    පට්ට සමන්,පාලිත, සිරිල් ,එකටම ඉදපල්ලා❤️❤️❤️❤️❤️❤️

  • @nipunashanthidewa3005
    @nipunashanthidewa3005 2 ปีที่แล้ว +4

    පාලිතට කනේ පාරක් නැද්ද අද 😀😀. Congratulations සමන් brother

  • @yasiruranaweera3888
    @yasiruranaweera3888 2 ปีที่แล้ว +4

    අඩේ ආතල් ඕයි ... Happy Wedded Life ජටිල යා ... 😍😍😍

  • @shanakamanoj5407
    @shanakamanoj5407 2 ปีที่แล้ว +5

    ඒකත් ආතල් .... සුබ පැතුම් සමන්

  • @umeshmechanicalsl
    @umeshmechanicalsl 2 ปีที่แล้ว +6

    Congratulations අයියේ දෙන්නම සතුටින් ඉන්න බුදුසරණයි 💓🥰✨️✌

  • @masterbuddhi8603
    @masterbuddhi8603 2 ปีที่แล้ว +5

    Congratulations....සමන් 😍🎉️🎁🎂

  • @dailytvshow3335
    @dailytvshow3335 2 ปีที่แล้ว +35

    අලව්වෙත් ඔහොම සිද්දියක් උනා
    Happy wedding life😍

  • @azyibe983
    @azyibe983 2 ปีที่แล้ว +16

    Congratulations සමන් අයියෙ දෙන්නම සතුටින් පරිස්සමට ඉන්න 😍❤️

  • @nimmigeorge1991
    @nimmigeorge1991 2 ปีที่แล้ว +5

    ජයවේවා ඕයි.....! හරිම සතුටුයි.... ❤️

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 2 ปีที่แล้ว +3

    සමනුත් බැන්දා එහෙනම් 😓😍 congratulations both of you❤️❤️

  • @sadeepadilshan000
    @sadeepadilshan000 2 ปีที่แล้ว +6

    යුද පිටියට පැමිනි සමන් ඔබට ඉක්මන් සුව ❤️😁😂

  • @Yapa_Aiya.
    @Yapa_Aiya. 2 ปีที่แล้ว +7

    තවත් එකෙක් අමාරුවෙ වැටුනා එහෙනම් 😢 Congratulations 😹😚❤️

  • @Rathanayaka990
    @Rathanayaka990 2 ปีที่แล้ว +7

    සුභ පැතුම් ජය වේවා 💐❤️❤️❤

  • @thilinamahasen3323
    @thilinamahasen3323 2 ปีที่แล้ว +9

    Best wishes for a wonderful wedded life 💖💖💖💖💖

  • @sadunmadushanka4892
    @sadunmadushanka4892 2 ปีที่แล้ว +12

    Congratulations සමන් ❤️

  • @srilanka5433
    @srilanka5433 2 ปีที่แล้ว +15

    සුබ පැතුම් ඔබ දෙපළට!බුදුසරණයි!❤️🎉️😍

  • @supunvihanga7645
    @supunvihanga7645 2 ปีที่แล้ว +3

    Adoo kegallene karadupana😂💞. Happy wedding life ayya🌝

  • @worldisnothing3776
    @worldisnothing3776 2 ปีที่แล้ว

    තවත් කෙල්ලෙකුයි කොල්ලෙකුයි අමාරුවෙ වැටුණා සුබ පැතුම් මොක වුණත් මම නම් මළාකට ඔය අමාරුවෙ වැටෙන්නෙ නෑ මම කොල්ලො දෙන්නෙකට අවස්තා දෙකකදි ඇත්තටම ආදරේ කළා මහපාරෙ ඇස් ගහලා අම්මගෙනුත් බැනුම් ඇහුවා දැන් ඉතින් ඒ දෙන්නම වෙන අයගෙ කසාදෙ සඳහා පමණක් වන මෙලෝ ඉන්ටිමසියක් නැති සම්බන්ධතා ඇති වෙලා ඉන්නවා දැන් සදා සතුටින්

  • @ranganatharindu7395
    @ranganatharindu7395 2 ปีที่แล้ว +12

    සුබ පැතුම් සමන් අයියෙ❤️

  • @thilankasthuriarachchi997
    @thilankasthuriarachchi997 2 ปีที่แล้ว +3

    සුපිරි ආතල් එකක් අරන් සෙට් ඒක 👍😂😂

  • @chandupajayalath
    @chandupajayalath 2 ปีที่แล้ว +5

    Congratulations සමන් අයියේ❤️🤗🎉👏

  • @Ranganakavinda
    @Ranganakavinda 2 ปีที่แล้ว +4

    සුභ පැතුම් සමන් සහෝදරයා.....

  • @kavindashehanfernando6311
    @kavindashehanfernando6311 2 ปีที่แล้ว +5

    මේ වැඩෙන් පස්සෙ නම් 3දෙනා දෙන්නෙක් වෙන සීන් එකක් තියෙන්නෙ😂😂😂 congratulations සමන් අයියා

  • @channelr6092
    @channelr6092 2 ปีที่แล้ว +1

    සුබ මංගලම් ....ඇස් දෙකට කඳුළු ආවා ඒ යාලුකමට...ජය වේවා

  • @unusualapes
    @unusualapes 2 ปีที่แล้ว +3

    Congratulations සමන් නිදුක් නිරෝගි යුග දිවියක්

  • @piumianu6012
    @piumianu6012 2 ปีที่แล้ว +4

    Congratulations අයියේ දෙන්නාටම සතුට්න් ඉන්න 😍🙏

  • @sameerasamarawick3802
    @sameerasamarawick3802 2 ปีที่แล้ว +7

    Congratulations අපේ සමන් අයියා ❤️👊

  • @chamarasamaranayake2518
    @chamarasamaranayake2518 2 ปีที่แล้ว

    අඩේ ඇත්තටම වෙඩිම නේද? අන්තිම වෙනකන් මම හිතුවෙ අලුත් video එක කියල. සුබම සුබ අනාගතයක් වේවා! අපිව හිනස්සනව වගේම හිනා වෙලා සතුටින් ඉන්න ලැබේවා. 🎂🎂

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว

      sub ekak dennako කමෙට් එකක් දාගෙන යන්න
      😘😘

  • @movewithtrickbro8545
    @movewithtrickbro8545 2 ปีที่แล้ว +1

    I spoke to Palitha on Friday for an official matter ,haven't had the chance to tell him how good his acting is

  • @wenujawaidyarathna
    @wenujawaidyarathna 2 ปีที่แล้ว +6

    සුභ පැතුම් දෙන්නටම....❤😍

  • @rangikashakthiliyanage450
    @rangikashakthiliyanage450 2 ปีที่แล้ว +4

    Congratulations සමන් අයියේ ❤️😍

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 ปีที่แล้ว +1

    බැන්දත් හරි ලඟදි ආව වීඩියෝ එකේ සමන නෑනේ.. ගෑනි කැමති නෑ වගේ.. බලපන් ඒකි නිකමටවත් හිනා කාඳුලක්වත් නෑනේ.. සිරිලා එක්ක මලෙන්ද මන්දා. ආතල් දන්නැති ගෑනු බඳින්න එපා ඇයි කියල අහන්න එපා බඳින්න එපා.

  • @jagathkelumdissanayake900
    @jagathkelumdissanayake900 2 ปีที่แล้ว +5

    Congrats අපේ සමන් අයියා ♥♥♥♥😁

  • @shopping4655
    @shopping4655 2 ปีที่แล้ว +2

    9:30 වතුර බිබී හිටියෙ🤣

  • @AnushkaSandaruwan
    @AnushkaSandaruwan 2 ปีที่แล้ว +4

    ඒක පට්ට 🔥 Congratulations ayye ❤️

  • @anuhasfrenando2804
    @anuhasfrenando2804 2 ปีที่แล้ว +7

    අම්මෝ. සමන් අයියගේ ගංජා පැකට් එක 🤜🤛
    Congratulations

  • @KavinduMinipura
    @KavinduMinipura 2 ปีที่แล้ว +5

    Congratulations සමන්❤️❤️

  • @ranjanekanayaka2801
    @ranjanekanayaka2801 2 ปีที่แล้ว

    සමන් කොල්ල ට... සුභ මංගලම්.... ජයෙන් ජයවේවා....

  • @SKstudioCMB
    @SKstudioCMB 2 ปีที่แล้ว +1

    Saman Congratulation with love & I wish you SIRIL AIYA, Palitha. JAYA WEWA.

  • @kochchiya
    @kochchiya 2 ปีที่แล้ว +9

    මූ නංගියාට වෙඩින් එක කියලා නෑනේ, කුහකයා ඔය සමනා

  • @KrushiNewsLK
    @KrushiNewsLK 2 ปีที่แล้ว +3

    සුබ පැතුම් ඔබ දෙපළට

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 2 ปีที่แล้ว +3

    සමන් මිත්‍රයා සුභ පැතුම්!

  • @anushapriyantha4328
    @anushapriyantha4328 2 ปีที่แล้ว

    අම්මෝ ඒක.....🤣😅
    මරු ආ......🤣🤪💟❤😍
    happy wedded life සමන්...
    🤪🤣😅😍සමනගෙ වයිෆ්
    උඹලට දුන්න චරිත සහතිකෙත් රෙකෝඩ් කරලා දාපල්ලා....
    ❤💟💗💟❤💗❤💟💗❤

  • @Weerasinghe-dv5te
    @Weerasinghe-dv5te 5 หลายเดือนก่อน +1

    Siril aiyawa mge wedding ekatath gennagnna bri weida danne nh neda😂 maru aneee❤😂

  • @user-be4xf8xt3n
    @user-be4xf8xt3n 2 ปีที่แล้ว

    සිරිල් පේජ් එක බලන බොක්කේ ෆෑන් කෙනෙක් විදිහට සමන්ට සුභ මංගලම් 🥰🥰🤗. From 🇬🇧

  • @navodfernandoz
    @navodfernandoz 2 ปีที่แล้ว +4

    gammak thama congratulations saman ayyah 😍😍😍😍🥰🥰

  • @ravinduchanaka2304
    @ravinduchanaka2304 2 ปีที่แล้ว +3

    "අතට සමු දෙන අවසාන මොහෝතේ""🤣🤣🤣🤣🤣

  • @arj2439
    @arj2439 2 ปีที่แล้ว

    බොරු පඩ නෑ සරලයි,චාම්. ඒකයි උබට ආදරේ. හැපි මංගලම් සමන් ❤️

  • @nuwanpradeep1103
    @nuwanpradeep1103 2 ปีที่แล้ว +1

    Patta supiri athal ekk denne oyala niyamaii

  • @pdenglishacademy8417
    @pdenglishacademy8417 2 ปีที่แล้ว +4

    Happy Wedding life Mr.Saman ❤️

  • @kanishkachamath4588
    @kanishkachamath4588 2 ปีที่แล้ว +1

    අඩේහ් නුවරද. අපිත් නුවර අඩේහ්..💖🥰

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p 7 หลายเดือนก่อน +1

    සමන් අයියේ congratulations 🎉❤

  • @rasithe
    @rasithe 2 ปีที่แล้ว +2

    Congratulations Saman ❤ yako wedding akath me wage athal ganna patta set akak... ❤❤❤

  • @maheshudayanga9060
    @maheshudayanga9060 2 ปีที่แล้ว +2

    Congratulations malli...Happy wedded life....

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 2 ปีที่แล้ว +2

    9:58 අතට නිදහස ලැබෙන මොහොත 😅😅😅😅😅😅😅

  • @asirisudarshana536
    @asirisudarshana536 2 ปีที่แล้ว

    7:32 හරියේ හිනා වෙන නිකන් women meme එකේ වගේ

  • @isurumihiran2463
    @isurumihiran2463 2 ปีที่แล้ว +2

    Congratulations සමන් අයියා.ඒකත් ආතල්ම තමයි.😂🥂

  • @janithprasanna6260
    @janithprasanna6260 2 ปีที่แล้ว +1

    අම්මෝ 😂😂😂
    හිනාවෙලා බඩත් රිදෙනවා 😅😅

  • @WorldDeck
    @WorldDeck 2 ปีที่แล้ว +3

    සුභ පැතුම් සමන් අයියේ.....

  • @anuradhamadushani186
    @anuradhamadushani186 2 ปีที่แล้ว

    අම්මෝ..
    Comedy film එකක් බැලුවා වගේ...
    මනමාලි චුට්ටක් හිනා වුණා නම් තව ටිකක් ලස්සනයි

  • @shibudemel3377
    @shibudemel3377 2 ปีที่แล้ว +4

    Congratulations both of you❤️

  • @Dilhani_konara
    @Dilhani_konara ปีที่แล้ว

    සමන් අයියගෙ වයිෆ්ට විහිලු වලට හිනායන්නෙ නෑ වගේ 😪 අහිම්සක කෙල්ලෙක් ❤

  • @roshanabuddhika7591
    @roshanabuddhika7591 2 ปีที่แล้ว +1

    සිරිල් අයියෙ ඔයත් ඔහොම බදිමු.❤️

  • @miraclesoftravel
    @miraclesoftravel 2 ปีที่แล้ว +3

    Happy wedded life Saman aiya ♥️

  • @asankakarunarathne6773
    @asankakarunarathne6773 2 ปีที่แล้ว +6

    Congratulations ගොබ්බ සමන්❤️