ඇග ඇතුලේ හිටපු තාත්තා එළියට ගත්ත විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 213

  • @swarnadealwis1231
    @swarnadealwis1231 ปีที่แล้ว +64

    හරියටම බුදු සරනේ යනවා නම් ඔය එක යකෙක්ටත් බෑ ලංවෙන්න..... ගොඩක් පිනට බරවෙන්න.එයට හොදම උදාහරණය බණ්ඩාර මහතා..❤❤ තෙරුවන් සරණයි 🙏

    • @shienaqlanka1073
      @shienaqlanka1073 ปีที่แล้ว +1

      ¹

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว

      මෛත්‍රි වඩන්න තෙරුවන් සරනයන්න

    • @Methsika2004
      @Methsika2004 10 หลายเดือนก่อน

      හදවතින්ම තෙරුවන් සරණ යන්න . බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන් සියලු දෙනාට සෙත සැලසේවා !
      නමෝ බුද්දාය ! 🙏🪷

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +27

    මළගිය යක්කූ පෙරෙතයෝ කුම්භන්ඩයෝ.. මිනිස් ශාරිරයකට වහන්නේ දුරුවල සිත් තියන අයගේ ශාරිර වලට. හිතුමතේ දකින දකින දේවාලගානේ යන්න එපා. මේ තරම් උතුම් බුදු දහමක් තයෙද්දි අැයි මිනිසුන් දුක් විදින්නේ. වරම් නෙවේ ඔවා හතර වරම්. ඉන්න තැන පිරිසිදුව ඉන්න ශාරිරය නිතරම පිරිසිදුව තබා ගන්න. උදේ හවස පුලුවන් විදියට බුදුන් වදින්න. පන්ස්ල් රකින්න.. නිතරම මට මලගිය කෙනෙකුගේ බැල්මක් තියනවා වරමක් තියනවා කිය කියා හිත හිතා හිටියම අාත පාත යන මලයක්කුත් අැඟට එනවා. ඊට පස්සේ තනිකරම පිස්සු මනසික ලෙඩ්ඩු වෙනවා. එ් තත්වෙට පත් නොවි පිං දහම් කරන්න ධර්මානු කුලව ජිවත් වෙන්න. මේ සසර මහා බියකරුයි. මේවා දැකලවත් මිනිසුන් හැදෙනවනම් අපගේ බංඩාර දෙවියන්ට පීං. වෙල්ලස්ස ටි වි කාර්ය මන්ඩලයටත් අපගේ පිංවන්ත බංඩාර දෙවිදුන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා.. තාරුවන් සරණයි.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +17

    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදු 👏👏👏👏👏👏👏👏 ගුණ අනන්තයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹 සැමට තෙරුවන් සරණයි 🙏🌹🙏🌹🙏🌹👏👏👏👏👏

  • @مالانانداني
    @مالانانداني ปีที่แล้ว +72

    අමුනුෂ්‍ය දෝෂ ශරීයට එනවා කියලා මම බණට අහලා තියෙනවා.. එහෙම වෙන්නෙ තුණුරුවන් ගෙන් ඈත්වෙලා ඉන්න නිසා.. නිතරම පන්සිල් ගන්ඩ පිං කරන්න.. දේවාල ගානේ යන්ඩ එපා.. බුදු බණ අහන්න..

    • @sanjayadanushkas5051
      @sanjayadanushkas5051 ปีที่แล้ว

      කෙනෙකුට ශරිරය තුල තිබෙිනිනට ඔින කිරන ශක්තිය අඩු උනාම වෙනත් ආත්ම වලට ශරිරයට ඇතුළු වෙන්න පුළුවන්

    • @Methsika2004
      @Methsika2004 10 หลายเดือนก่อน

      🙏🪷🙏

  • @nilminikumari1502
    @nilminikumari1502 ปีที่แล้ว +25

    බන්ඩාරසර්ට බුදු සරනයි දීර්ගායුස ලබේවා 🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว +6

    බණ්ඩාර mahthyata ගොඩක් pin නිවන් දකින්න oyapina aythi බුදු සරණයි දීර්ඝායුෂ lbewa

    • @MR-wn5yi
      @MR-wn5yi ปีที่แล้ว

      ශුවර්ද ආ ඒ පින් ඇති කියල

    • @chamindagamage2231
      @chamindagamage2231 ปีที่แล้ว

      මිනිස්සු ඇන්දෙන ඇන්දිල්ලක්.

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +4

    ඔබතුමාට දළඳා සමිඳු ගේ පිහිටයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤ 💯💯💯💯 🌿🌿🌿🌿🌿💐💐💐💐💐💖💖💖💖

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +12

    තෙරුවන්සරණයි ඔබතුමාට

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 ปีที่แล้ว +7

    දවස් හතක් බෝදි පූජා තියන්න ඒ මිය ගිය කෙනාට පින් පමුනුවලා,අවසානෙ මතකවස්ත්‍ර්‍ර්‍රරයක් පූජා කරන්න පැන් වඩලා.බොරුව ට දේවාල ගානෙ යන්න එපා

  • @مالانانداني
    @مالانانداني ปีที่แล้ว +13

    මේ මිනිස්සු දේවාල ගානේ ගිහින්,මංමුලා වෙලා.මිත්‍යාමත විශ්වාස කරගෙන ජීවත් වෙන්න එපා හැමදාමත් පන්සිල් සමාදන් වෙලා පන්සල් ගිහින් පුළුවන් තරම් පිං කරන්න

  • @nishanthaamarasingha8918
    @nishanthaamarasingha8918 ปีที่แล้ว +3

    ගුප්ත සාස්ත්‍රය ඇත්ත එත් මේ කාරනාවෙදී මේ මිනිස්සුන්ට මානසික ගැටලුවක් තියෙන්නේ මේ කාරනාවලදි සත්‍යය අගේම මානසික රෝගත් හට ගන්නව මේ දරුවන්ගේ මුහුණු සමාජ ගත කිරීමත් වරදක් විදිහට දකින්නේ මේ මානසික අසනීපයක් ...සත්‍යයක් අරූඩයක් නොවෙයි සත්‍යය දේ සත්‍යය ලෙසත් අසත්‍ය දේ අසත්‍ය ලෙසත් දකින්න පිහිටට පෙන්නේ නැති එකෙක් ඉන්නවනම් මේ අසරනයෝ ඔහොම අසරන වෙයිද...😢😢😢

  • @kanchanaperera5800
    @kanchanaperera5800 ปีที่แล้ว +13

    මට දැනෙන හැටියට මේ පුන්චි දූ ගෙන් පාසල , නම ආදී පෞද්ගලික දේ අසන එක නම් සුදුසු නැති බවයි .
    මේවා පුද්ගලික තොරතුරු නෙ එයාල ගෙ .
    කුඩා දියණිය අපහසු තාවයකට පත් උන බව හොදින්ම වැටහෙනවා .
    පව් !!!!

    • @NiroshanWijesooriya-
      @NiroshanWijesooriya- ปีที่แล้ว

      මටත් එ දරුව ගැන දුකයි මේ ගෙදර කොයි වගෙ දුකක් විදිනව ඇතිද මේ දරුව අම්මල ආච්චිල ඔහොම උනාද දරුවො අසරණයි 😢😢

  • @kidventer3007
    @kidventer3007 ปีที่แล้ว +1

    Theruwan saranai obathumata.. podi adupaduwak wage dakka.. office eke obathumawa hamba wenna ena aya idaganne buduhamuduruwanta passa harawala..

  • @RANi-e4d
    @RANi-e4d ปีที่แล้ว +14

    හැම දේවාලයක් ගානේ ගියාම ඔහොම තමයි. දිවගුරු බැඳලා. බුදු ගුණ බලයෙන් පිරිත් බලයෙන් තමයි නැති කරගන්ඩ වෙන්නේ පව් අසරණ මිනිස්සු ම මං මුලා කරලා 😭😭

  • @parami374
    @parami374 9 หลายเดือนก่อน +6

    මාගේ මතය නම් මේ මිත්‍යාදෘෂ්ඨික දේවල පස්සේ ගිහින් තමන් විසින්ම තමන්ව රවට්ටන එක නවත්වන්න ඔනේ..හැම සරනකටම වඩා බුදුසරන පතන්න ❤️

  • @shienaqlanka1073
    @shienaqlanka1073 ปีที่แล้ว +2

    Harima.dukai.❤❤❤❤❤👍👍👍👍👍godak.pin.mlli.oyata🙏🙏🙏🙏🙏

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 ปีที่แล้ว +7

    මටත් ඔහොම්ම තිබුනා නොකරපු දෙයක් නෑ.හැබැයි අවාසානෙ මට හොද උනේ බුදු දහමින්,බෝදී පූජා තියලා

  • @SHEHAN_21
    @SHEHAN_21 ปีที่แล้ว +30

    මතකද අර ආච්චි වැහිච්ච ගීතානි

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණ යන එක තමයි එකම මාර්ගය 🙏🏻🙏🏻🙏🏻🌷🌍🍃

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +14

    මේක නම් හොද වැඩක් නෙවෙය් අනේ මන්දා මැරිලත් මිනිස්සු ඉන්න දෙන්නේ නැ යක්කු ප්‍රේත යෝ වෙලා ඉන්න ව බුදුසරණයි

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +3

      අපිට ඉතිං නෑයෙක් එන්නේ ඔය තාලෙට තමයි 😂😂😂

    • @chathrikachandramali4892
      @chathrikachandramali4892 ปีที่แล้ว

      අනීවා

    • @AnilChathuranga-s7i
      @AnilChathuranga-s7i 10 หลายเดือนก่อน

      Mat enawa oyage passen😂

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 10 หลายเดือนก่อน

      @@AnilChathuranga-s7i පලයන් මැට්ටෝ 😂😂 මගේ පස්සේ එන්න ඔය කාටවත් බැ හ්ම්ම්

    • @MalaniKarunasingha
      @MalaniKarunasingha 2 หลายเดือนก่อน

      Obthumat ruwnwelimhsarjnn wahnsegepihiti

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +5

    අනේ පව් ස ර් ට පින් සර්. පව් අර පොඩි දරුවා

  • @dilhaniashokamala2675
    @dilhaniashokamala2675 ปีที่แล้ว +3

    දැ දේවාලයකුත් පටන් අරං වගේ .බංඩාර සර්

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 ปีที่แล้ว +20

    බණ්ඩාර මහත්තයෝ දැන් දේවාලයක් දා ගන්න කාලේ හරි වගේ

  • @waninayekasrb9446
    @waninayekasrb9446 ปีที่แล้ว +6

    මට නම් අදහාගත නොහැකි බලන් ඉන්නේ මේ නම් දේ වදත්ත පුත්‍රයෙක් බවයි මට නම් පේන්න තුනුරුවන් ගේ ම සරණයි ඛන්ඩාර මහත්තයා 🙏🙏🙏🙏🙏

  • @ramyakumuduni673
    @ramyakumuduni673 ปีที่แล้ว +8

    අපේ බණ්ඩාර මල්ලි ඕන දේකට රෙඩ් 👍බුදුසරණයි

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว +25

    අර ළමය අයින් උනා අම්ම ලගින් පව් එ ළමය ගෙදර කොයි තරම් අසරණද 😢

  • @tharukajayalath8389
    @tharukajayalath8389 ปีที่แล้ว

    Me budu hamuduruwo lagata wadala inne kochchara ahinsaka minissu goda danawada gewal kiyak geduwada me pin thama sarta

  • @Techlahiru100K
    @Techlahiru100K ปีที่แล้ว

    Owa boru wada.ohoma karanakota nathi buthayoth enawa.bududhama sathyai.pansal yanna.pansal ghin wathawathwla yedenna.budu saranai

  • @AnilChathuranga-s7i
    @AnilChathuranga-s7i 10 หลายเดือนก่อน

    Kata hira bandanayak dala tiyenne budupahanin tel tikak aran belle gala hariyakarawa oba wahande agata godawela satya pawasanna kiyala baya karanna nattan buduguna balen elawala puccala danawa kiyanna etakota kata karanawa

  • @LakshmiNelum-t1m
    @LakshmiNelum-t1m ปีที่แล้ว +2

    Aiyoò .dan dawalayakda kohada

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +4

    ගොඩක් පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ranidas5788
    @ranidas5788 ปีที่แล้ว +1

    Buduguna ananthae obatumata budusaranae

  • @ngssamantheka5052
    @ngssamantheka5052 ปีที่แล้ว +4

    බන්ඩාර සර් මිහිපිට මමදැකපු දෙවියෙක්

  • @uyanageperera
    @uyanageperera ปีที่แล้ว +1

    හොද සො එක

  • @JayakodiNandawathi
    @JayakodiNandawathi ปีที่แล้ว +2

    Budu saranai sir obathumata

  • @malanihemalatha1849
    @malanihemalatha1849 ปีที่แล้ว +1

    Ane matath hari asai oya karana dewalwelata matath udauwak denna hakida sir

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +1

    ඇත්තටම වෙල්ලස්ස ටීවී මේ වගේ සත්කාර කරනවා කියලා දැන ගත්තේ දැන් බොහොම අගෙයි වෙල්ලස්ස ටීවී තෙරුවන් සරනයි

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 බුදු සරණයි

  • @sadaruwantharuka4484
    @sadaruwantharuka4484 ปีที่แล้ว +2

    Apith katha Kara oya vada karanne na kivvane ape nangige aga athuleth Ennava API godak saranai ekai katha kare .ammath na thath na. Puluvannam mokak hari kala denna balanna.budu saranai

  • @ggfgssss8819
    @ggfgssss8819 ปีที่แล้ว +13

    දුකෙන් පීඩිත වෙච්ච අහිංසක මිනිස්සුන්ගෙ දුර්වල හිත්. එන යකෙක් නෑ. දුප්පත් කම නිසා අනුන්ගෙ පදේට නැටවෙනව . පවු

  • @OmanOman-d7b
    @OmanOman-d7b ปีที่แล้ว +1

    සුවපත්වේවා

  • @nayanapushpa2211
    @nayanapushpa2211 ปีที่แล้ว +1

    Apita lokuwata karanna nathath para enna yachkayan 10 danakuta hari apith kama dila wathura dila .thawath yam dawal dila ayalaga bada ginna niwanawa. Achcharayi apita ethiri wanna. Puluwan widiyata dawiyan dana widiyata thamai apith thawa kanakuta pihita wanna sir.paw minisun. Sirta b.s

  • @NathashaDulanjali-g2p
    @NathashaDulanjali-g2p ปีที่แล้ว +1

    බුදු ගුණ අනාන්තයි බුදු දහම හොදින් අදහන්න ඔය කිසිම කරදරයක් වෙන්නෙ නැ

  • @කවීෂ
    @කවීෂ ปีที่แล้ว +2

    භීන්නොන්මාදය නැමැති මානසික රෝගය.ප්‍රශ්නවලින් හෙම්බත් වෙනකොට වෙන ගැටලුවක් මෙික.😂

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +5

    ස ර් ඒ වැඩත් දන්නවද මට පුදුම හිතුන මේ සිද්දිය දැකල සර් ගැන..

  • @mnews4
    @mnews4 ปีที่แล้ว +5

    😂අම්මො එක🫣😂😂😂

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +10

    අනේ දැන් ගීතානිට කොහොමද බංඩාර මහත්මයා? මැරිලත් බැදීම්.

  • @AnushaHathurusinha
    @AnushaHathurusinha 6 หลายเดือนก่อน

    Oba thumage phone number eka sadahan karanna puluwanda.apata sambanda weemata

  • @dineshshanaka7380
    @dineshshanaka7380 ปีที่แล้ว

    මට පේනවා මේ බන්ඩාරයව හොද මනෝවදය වරයෙකුට පෙන්නුවොත් හරි ... මුන්ට ගූ ගහන්න ඕනා මිත්‍යාව වපුරනවට... දැන් ලෝකය කොයිතරම් දියුණුද ? මුන් ගල් යුගේ... උතුම් බුදුන් වහන්සේවත් ගාවගෙන.. උන් වහන්සේ මිනිස් නොවන ආත්ම ලෝක ගැන දේශනා කලා.. ඒවා ඇගවල්වල දාලා බයිලා ගැහුවේ නෑ.. බුදු දහම කොයිතරම් සරලද? පැහැදිලි ද? නිරවුල් ද? මුන් මොනාද? මේ මවා පාන්නේ...

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 ปีที่แล้ว +3

    ඔය.මිනිස්සු න්ට තියන්නෙ මානසික ගැටලුවක් බංඩාර සර්

  • @SamanthiPriyadarshani-io3dy
    @SamanthiPriyadarshani-io3dy 5 หลายเดือนก่อน

    පින් අයිති වෙයි මහත්තයෝ. කොහේද ඉන්නේ

  • @Ishudoni-u8h
    @Ishudoni-u8h ปีที่แล้ว

    Ane mnda hama taninma kiyanaw ape siya innawalu api passen et karawat bari una eyawa aran pennanna

  • @Ayyamalo
    @Ayyamalo ปีที่แล้ว +7

    Mewa nam gon athal. Minissunta udaw karana eka wenai habai mithyawa pathuranna epa mehema.

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq ปีที่แล้ว +6

    අන්ධ ගොළු බිහිරි හොල්මනක්ද කොහෙද 😱👻😅

  • @vigitaherath64
    @vigitaherath64 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️💖💖💖💖🙏🙏🙏budu.saranai

  • @berlunfon6412
    @berlunfon6412 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @geethapushpa8683
    @geethapushpa8683 ปีที่แล้ว +1

    මේ මහත්තය කව්ද .කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන් ..දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න .පිං සිද්ධ වෙයි..අපේ නංගී කෙනෙකුටත් .කරදරයක් තියෙනවා ..ඒක මෙහෙමයි කියල .කියන්න මට .තේරෙන්නේ නෑ ..මේ මහත්තයගෙන් පිහිටක් අවැසි මොහොතක් අපිට

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi ปีที่แล้ว

    Amo pau sita durwala unahama tama ohoma wanna tunuruwangan ath wanna apa oba nam maha pin atei dawayak waga minisak deerga au wawa namo buddaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ganialsooo8354
    @ganialsooo8354 ปีที่แล้ว +1

    Budusaranai

  • @رانيالعتيبي-ع7ج
    @رانيالعتيبي-ع7ج 9 หลายเดือนก่อน

    Theruwan.a.saranai.bandara.mahaththayata

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl หลายเดือนก่อน

    මිහිපිට දෙයියෝ කියනවා රටේ ශාගතේ නැති කරන්න දෙයියොත් නැමැතියොත් නැහැ... ගුරාලාත් නැ රටට ගෙන ශාප

  • @sriyanijayathilaka6882
    @sriyanijayathilaka6882 ปีที่แล้ว

    Me weda mahathtaya sambanda kara ganne kohomada

    • @AnilChathuranga-s7i
      @AnilChathuranga-s7i 10 หลายเดือนก่อน

      Wellassa tv haraha ekatuwenna.mat balana kenek me manussaya pin kadak 4n nambas danawa ekakin ganna.

  • @JanakaSaman-wb8of
    @JanakaSaman-wb8of ปีที่แล้ว

    Ane apitat bandara mahattayage nambare denna puluwanda.pen seddawi oyalata

  • @kumaribandara2442
    @kumaribandara2442 ปีที่แล้ว +8

    මේ මෝඩ මිනිස්සු පව්. ඔය බොරුවක් කරන්නේ මං හිතන්නේ

  • @suba7204
    @suba7204 ปีที่แล้ว

    Background miusik eka hinda melo deyak ehenne,kanath ridenawa

  • @kanti7069
    @kanti7069 ปีที่แล้ว

    Duni aenuna amma lagen ane paw dehemen enna theruwan saranai

  • @gayangayan8425
    @gayangayan8425 ปีที่แล้ว

    paul winasa wenna deyak marala.. katha karanna bariwenn hira wela.. pau giwitha.😥😥.තෙරුවන් සරණයි..

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ปีที่แล้ว +1

    අපෙනංගි කෙනෙක්ට ඔහොම වෙලා කැම ඇදුම්‍ ඉල්ලුවා එවාදිලා පිංන් දුන්න පාර දැන්හොදයි වැඩත්කරනවා

  • @samankumara4255
    @samankumara4255 ปีที่แล้ว

    සුවපත් වේවා.🙏

  • @mangalimangali4871
    @mangalimangali4871 ปีที่แล้ว +1

    Me akka apith akka gament ake hitiye.hari ahinsakai.

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว +2

    Mewa mansika leda rumi rubn mhttya hri vidya kulpthi mhttya hri lgta ynna one

  • @chamindagamage2231
    @chamindagamage2231 ปีที่แล้ว +3

    ඇත්තටම මිනිසුන්

  • @christopherperera5625
    @christopherperera5625 ปีที่แล้ว +2

    වෙනත් අාත්මයක් අැගට එනවා කියන්නෙම බොරුවක්.😂

    • @kdkasun5676
      @kdkasun5676 ปีที่แล้ว

      E Dewal ehema wishwasen kiyanna EPA
      🥴🤔🤐🤫

    • @dineshshanaka7380
      @dineshshanaka7380 ปีที่แล้ว

      සිරා බන් මුන්ට ට්‍රැක් 🤣🤣🤣😂😂🤣

  • @jivanvijesinha1176
    @jivanvijesinha1176 ปีที่แล้ว +1

    මෙිවෙද..මහත්යා.සමිබන්ද.කරගන්නේ කොහොමද

    • @nilukank3564
      @nilukank3564 ปีที่แล้ว

      ඔයාගෙත් මොලේ නරක් වෙලාද. මේ වෙදෙක් නෙමෙයි.

  • @chamindagamage2231
    @chamindagamage2231 ปีที่แล้ว +1

    ඇග ඇතුලේ නෙවෙයි පු. ඇතුලේ ඉන්නේ.මෙි බන්ඩාර කියන මිනිහ තමයි ඉස්සෙල්ලම මානසික වෙද්‍යය වරයකුට පෙන්නන්න ඔන.

    • @dineshshanaka7380
      @dineshshanaka7380 ปีที่แล้ว

      සිරා බන් මුන්ට ගූ ගහන්න ඕනා

  • @nandanipriyalatha2200
    @nandanipriyalatha2200 ปีที่แล้ว +1

    BUDU sarenayi..suwapath weva...

  • @Madusujeewa
    @Madusujeewa 2 หลายเดือนก่อน

    Ane mnnm owa wiswasa karnna oya minissu mansen hadaghtta dewl

  • @Shehan1bro
    @Shehan1bro 10 หลายเดือนก่อน

    Boru karana wa kiyala ohoma th boru karanda epa mahatha yo balana minissun ta therena wa ❤

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว

    Aaka nam puduma dayak adamai dakkaa budu guna ananthai budu guna saththyayai aaa budu guna balayan apaa bandara serta deergayusa

  • @akilasrimal-gj6ti
    @akilasrimal-gj6ti ปีที่แล้ว

    Manasgathayakda kohed aparade balapu welawa

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර ปีที่แล้ว

    බිිබිලෙ කොටගම බුද්ධ බාවනා මධ්‍යස්තානයට එක්කරගෙන යන්න

  • @nayananayana1444
    @nayananayana1444 ปีที่แล้ว +1

    Aga ethulr hira karala thiyenne

  • @Ssssm332
    @Ssssm332 9 หลายเดือนก่อน

    සිංහල අයට විතරක් නෙමෙයි දෙමල මුස්ලිම් ඔක්කොටම උදව් කරන්න එතකොට තව වැඩි වැඩියෙන් ලැබෙයි 🇱🇰

  • @sujithlakmal6746
    @sujithlakmal6746 ปีที่แล้ว

    අාත්ම සරීර වලට ගෙන්නන එක හරියට නොකලොත් බයහානක වැඩක් බලය වැඩි කෙනෙක් අැගට අාවොත් යවන්න ලේසි නැ

  • @santhahewage1510
    @santhahewage1510 ปีที่แล้ว +3

    පව් අසරණ මිනිස්සු

  • @sriyanijayathilaka6882
    @sriyanijayathilaka6882 ปีที่แล้ว

    Namar aka dannakoledath hoda karanawada

  • @SLgaming-uy3uv
    @SLgaming-uy3uv ปีที่แล้ว +1

    owa attada boruda kiyala api nam danne naa aeth ammai duwai duk vidinawa pau

  • @Nilu157
    @Nilu157 ปีที่แล้ว

    පව් අර කෙලි පැටික්කි

  • @ChandralathaWerakoon
    @ChandralathaWerakoon 10 หลายเดือนก่อน

    දෙන වදයක් මෙ මිනිසුන් ට මැරිලාවත් නිදහස් ක් නැහැ

  • @AnilChathuranga-s7i
    @AnilChathuranga-s7i 10 หลายเดือนก่อน +1

    Ofice eke kella baya wela ebi ebi balanawa 😂

  • @BandulaVithanage-s8i
    @BandulaVithanage-s8i 2 หลายเดือนก่อน

    😂😊😮😊😅nikan nonndi wenna epaban😊

  • @dammikacyprus9491
    @dammikacyprus9491 ปีที่แล้ว +1

    Budubana padayak nitarama sawana watewa . Paw asarana minissu

  • @sagadama7376
    @sagadama7376 ปีที่แล้ว +3

    බණ්ඩාර sir ❤❤❤❤

  • @kusumweerasingha1056
    @kusumweerasingha1056 ปีที่แล้ว

    Kanakuta pheta. Wanathram hodahethaathi aya nathikalayaka Oba uthumkanak

  • @Madusujeewa
    @Madusujeewa 2 หลายเดือนก่อน

    Polu park dunnm ehthtm kiyai😂😂

  • @nayanapushpa2211
    @nayanapushpa2211 ปีที่แล้ว +1

    Paw a ayaga maruna piya wanna athi awanna atha sir lagata. Paw sir .B.s

  • @gayanimadushani2466
    @gayanimadushani2466 ปีที่แล้ว

    අනේ මටත් ඔය වගේම දෙයක් තියෙන්නේ මටත් පිහිට වෙන්න ,මටත් වරමක් දෙන්න ඇවිත් තියෙනවා කියන්නේ

  • @MayaKumari-ws8nk
    @MayaKumari-ws8nk ปีที่แล้ว +2

    😂

  • @nandaniediribandu8034
    @nandaniediribandu8034 ปีที่แล้ว +1

    Boru weda kranna epa sir.api obathumata gawurawa kranwa.eth me wage moda dewal walin eka neti wenawa.oya lamaya pawul pasna gena hithala manasikawa wetila eti.beth aran denna.agamta dahamata neburu krnna.boru dewal oluwata danna epa.oyawage weda walin wenne minissu obathuma viswasa krla udawu krna ewa natra wena eka.

  • @SusiManisha
    @SusiManisha ปีที่แล้ว

    Ane mahattaya me wage wadakeranna epa ahinsaka manussayonta mewa manasika gatalu