ආමි එකට යන්න හිටපු පුංචි සුරංගනාවිය ගේ සිහිනය පැය කීපයක් ඇතුළත වාසනාව පෑදුනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2023

ความคิดเห็น • 3.6K

  • @RamaniRajapaksha-vc2ko
    @RamaniRajapaksha-vc2ko 25 วันที่ผ่านมา +8

    මේ දරුවන්ට පිහිට වන ඔබට හා දරුවන්ට සියලු දෙවි පිහිට ලැබේවා !

  • @user-fg1mo6ny5y
    @user-fg1mo6ny5y 6 หลายเดือนก่อน +211

    ඒ පොඩි කෙල්ලගේ ඇස් වලට එන කඳුළු වලට සාධාරණයක් වෙන්න ඕන❤❤❤

    • @dipanicvvv4021
      @dipanicvvv4021 6 หลายเดือนก่อน

      😢😢😢😢Ane bs මැණික

  • @user-sc9fv8dr5p
    @user-sc9fv8dr5p 6 หลายเดือนก่อน +61

    ඒ නංගී ගේ අහිංසක හිනාව ඇත්තටම මාරම පිං පාටයි හැමදාම පරිස්සමෙන් ඉන්න පැටියා 😢❤

  • @user-ky2tl4ud7w
    @user-ky2tl4ud7w 6 หลายเดือนก่อน +50

    දෙයියනෙ කරාබු දෙක ගලවන්න කියපු විදිහ 🥲... මේ තමයි මිනිස්සු ..... ජයෙන් ජයම අත්වෙන්න ඔනී .... මෙඩ් වගේ වැඩ කරන්න තව තව ශක්තිය දෛර්‍ය ලැබෙන්නම ඔනි ...... ❤️ බුදුසරණයි ඔය තුන්දෙනාටම ....🤍

  • @nps1328
    @nps1328 6 หลายเดือนก่อน +261

    ඒ ගෑනිට මගුල් විසේ ගහලා මනුස්සයාගේ කොන්ද කැඩුනට පස්සේ කුලප්පුව වැඩි වෙලා ලමයි දාලා යන්න ගිහින් අපිනම් අපේ දරුවෝ නිසා හැමදේම ඉවසනවා .උදව් උපකාර කරන හැමෝටම සුමන සමන් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

    • @UHSumanawathi
      @UHSumanawathi 6 หลายเดือนก่อน

      C00#

    • @walawedurageajantha5491
      @walawedurageajantha5491 6 หลายเดือนก่อน +2

      ගැනි සැප ගන්නගිහි දරුවන්ට අම්මා අත්තිඅවෂ්ෂයි 😢😢😢

    • @ruwaniachala2616
      @ruwaniachala2616 6 หลายเดือนก่อน

    • @dammikajayalath5886
      @dammikajayalath5886 6 หลายเดือนก่อน +1

      Jara ganiyek tamange miniha Leda unu nisa sapak natiwa ati sapa ganna gihin😂😂

    • @SakunthalaMaddumabandara
      @SakunthalaMaddumabandara 6 หลายเดือนก่อน

      ඇත්ත❤

  • @gamingoshen1020
    @gamingoshen1020 6 หลายเดือนก่อน +436

    කවද හරි මේ කෙල්ල ලංකාව බබලන කෙනෙක් වෙනවා..පිංවන්ත මූනක් තියෙන්නේ...❤❤

    • @SL-jm2by
      @SL-jm2by 6 หลายเดือนก่อน +10

      Ow harima siriyawantha daruwek

    • @InokaSamaraweera
      @InokaSamaraweera 6 หลายเดือนก่อน +3

      Aethatama pin patai

    • @tharivlogs1755
      @tharivlogs1755 6 หลายเดือนก่อน +8

      ඒකනම් ඇත්ත මටත් ඒකම හිතුණා 🥺💔👍

    • @user-it8bw3cv2q
      @user-it8bw3cv2q 6 หลายเดือนก่อน +3

      Aththa

    • @user-tx4uu9km7p
      @user-tx4uu9km7p 6 หลายเดือนก่อน +2

      Thru

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 6 หลายเดือนก่อน +12

    අහිංසක ලස්සන දූලා දෙන්නගෙ අනාගතය ලස්සන කරන්න ඔය දරණ වෑයමට බොහෝම ස්තුතියි ..මාත් දවසක මේවගේ කර්තව්‍යයක් කරන්න ආශයි.. මගේ ඒ සිහිනය ඉටු වේවා.

  • @RanilSiriwardana
    @RanilSiriwardana 20 วันที่ผ่านมา +4

    රටපුරා ගමකට වෙහෙර විහාර,අසපු දෙක තුන හදන ආගම ව්‍යාරයක් කරගෙන යන ස්වාමීන් වහන්සේලා මේ වගේ දේවලුත් දකීවා.පෙනේවා.

  • @PitarataWisthara-lx9gl
    @PitarataWisthara-lx9gl 6 หลายเดือนก่อน +178

    ලෝභ නැතුව කරාබු දෙක ගලවලා දුන්න දරුවෝ දෙන්නටත් සුභ උපන්දිනයක් වගේම නීරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා❤❤❤

  • @ssliyanage7306
    @ssliyanage7306 6 หลายเดือนก่อน +117

    ඇස් දෙකට කදුළු ආව. තමන්ගේ දුලා දෙන්නගේ කරාබු ගලවලා අසරණ දරුවෝ දෙන්නෙක්ට සිනහව ගෙනාව. ඔබ තුමාගේ දුලා දෙන්නත් කිසිම ලෝබ කමක් නැතිව ගලවලා දුන්නා. බුදුසරණයි වැඩි වැඩියෙන් ලැබේවා 🌹❤

    • @MadusankaKumara-zr5vk
      @MadusankaKumara-zr5vk 6 หลายเดือนก่อน +3

      මටත් බන් 😢

    • @chinthakahirushan6028
      @chinthakahirushan6028 6 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි සර් ඔබතුමා උතුම් සත් ක්‍රියාවක් කරන්නේ බොහොම පිං තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

    • @Thakshila-tl7xi
      @Thakshila-tl7xi 6 หลายเดือนก่อน +1

      මනුෂ්‍යකම කියන්නේ වටින දේයක් ඔබ තුමගේ දියනියන් දේදේනාත් ඔබ තුමත් දේවින්ගේ පිටෙන් නිදුක් වේවා නිරෝගී වේවා අසරණ අයට උදව්කරන ඔබ තුමාට වැඩි වැඩියෙන්ම ලැබේවා🙏🙏🙏

  • @dmupali2103
    @dmupali2103 6 หลายเดือนก่อน +19

    මේක බලල මටත් ඇඩුනා..ඔබ තුමාට ආත්ම ගනනකට පිං සිද්ද වෙනවා මේ උතුම් සත්කාරයට මුලික උනාට,ඔබගේ දරැවන්ටත් හරියන්න ඕනි මේ පිං බලෙන්..

  • @user-ot8fc8uu8f
    @user-ot8fc8uu8f 6 หลายเดือนก่อน +19

    ඒ දරැවෝ දෙන්නාට දිපු සතුටම ඇති ඔබ තුමාට හරියන්න වැඩි වැඩියෙන් ලැබෙවා

  • @user-by5cq2zf1o
    @user-by5cq2zf1o 6 หลายเดือนก่อน +266

    මේක බලන්න ගත්තු වෙලාවෙ ඉදලම මට ඇඩෙනවා මහත්තයා...කියාගන්න වචන නෑ මට...ඒ තරම් මහ ගොඩාක් පින් ඔබතුමාට...ඔබවගේ සත්පුරුෂ මිනිසුන් මේ ලෝකෙ තව තවත් පහල වෙන්න ඕනි...මට උනා වගේ දුකක්,සතුටක් දෙකම දැනුනා මහත්තයා...ඔබතුමාව මේ ලෝකෙට බිහිකරපු අම්ම,දුක් මහන්සියෙන් හම්බ කරලා ඔබතුමාව ලොකුමහත් කරපු ඒ දෙමව්පියෝ දෙන්න ඇතුලුව මේ වෙනකන් ඔබේ ලගින් හිටපු මිනිසුන් ඔබේ බිරිද,ඔබේ දරුවන්ටද,ඔබටද මේ සියලුම දෙනාටම මේ කුසලානිසංස බල මහිමයෙන් මේ ආත්මයේදීම උතුම් වූ නිර්වාණඅවබෝදය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මහත්තයා....නිදුක්,නොරෝගීව,දීර්ඝායුෂ ලැබගෙන තව තවත් මේ යහපත් කුසල් වැඩ කරගෙන යන්න ශක්තිය,දර්‍ය ලෑබෙන්න ඕනි....තෙරුවන් සරණයි ඔයාටයි,ඔයාගෙ පවුලටයි....🙏❤️

    • @user-rl5bc5zv9g
      @user-rl5bc5zv9g 6 หลายเดือนก่อน +3

      Matath

    • @KumuduNirosha-ou7bu
      @KumuduNirosha-ou7bu 6 หลายเดือนก่อน +2

      සත්තකින්ම . මටත්

    • @darshanisiriwardhana4808
      @darshanisiriwardhana4808 6 หลายเดือนก่อน +2

      MATATH

    • @user-lz3wy1bs2i
      @user-lz3wy1bs2i 6 หลายเดือนก่อน +1

      Matath

    • @manelchathurangika5961
      @manelchathurangika5961 6 หลายเดือนก่อน +1

      මේහෙම දෙවිවරු ඉන්නවා දැක්කම පුදුම සතුටක් දැනෙන්නේ.😢❤❤ ගොඩක් පින් ❤🙏

  • @pradeepsanjeewa8522
    @pradeepsanjeewa8522 6 หลายเดือนก่อน +138

    උපන්දිනයට ඒ අහිංසක දරුවො දෙන්නට කරාබු දෙක තෑගි කරපු ඒ දරුවො දෙන්නට උතුම් තෙරුවන් සරණයි ...බංඩාර මහත්තයෝ..ඔයාටත් ගොඩාක් පිං....ඒ දරුවො දෙන්නට උදවු කරපු හැමෝටම ...බුදුසරණයි .....

    • @user-bu4uy7un6e
      @user-bu4uy7un6e 6 หลายเดือนก่อน +5

      ane eyalage namba eka dennko

    • @user-md5vb4xe6x
      @user-md5vb4xe6x 6 หลายเดือนก่อน

      Godak ping😢

    • @user-md5vb4xe6x
      @user-md5vb4xe6x 6 หลายเดือนก่อน

      Please add your contact no

    • @user-md5vb4xe6x
      @user-md5vb4xe6x 6 หลายเดือนก่อน

      😢😢😢😢😢

  • @lalith8770
    @lalith8770 6 หลายเดือนก่อน +26

    කවදාවත් නොහිතපු බලාපොරොත්තුවක් වෙන්න ඇති. වාසනාවන්ත මිනිසුන්. රටට.❤❤කුසල් ලැබේවා.💞

  • @tharangadilhani5429
    @tharangadilhani5429 6 หลายเดือนก่อน +11

    හරිම පින් පාටයි ඒ ලමයි දෙන්නම කවදා හරි ජීවිතය සාර්ථක කර ගැනීමට වාසනාව ලැබේවා ❤❤

  • @chamarichamari3334
    @chamarichamari3334 6 หลายเดือนก่อน +431

    මහත්‍තයාගේ කරාබු දුන්න දරුවෝ 2න්නටම ගොඩාක් පිං වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ

    • @shinestar1589
      @shinestar1589 6 หลายเดือนก่อน +10

      අනේ ඔව් බොහෝම පින්

    • @thomasperera1978
      @thomasperera1978 6 หลายเดือนก่อน +5

      Mey ළමයින්ගේ tattage mobile no දෙන්න plz

    • @rohini123-he4td
      @rohini123-he4td 6 หลายเดือนก่อน +2

      Godak pin bs

    • @sumithrahearth
      @sumithrahearth 6 หลายเดือนก่อน +4

      ​@@thomasperera1978එයාට පෝන් එකක් නැ කිව්වේ අර සියා ගාව පෝන් එකක් තියෙන්නේ

    • @sujithrishan9352
      @sujithrishan9352 6 หลายเดือนก่อน +5

      යහපත් Maw Peyange යහපත්
      දරුවො 2 sir Oba Waga mi Obe දරුවො

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 6 หลายเดือนก่อน +163

    කරාබු, දුන් දරුදෙදෙනාට,පියාට බොහෝම පින් .මගේ ඇස් දෙකට කදුලු ආවා .ඔබලාට කවදාවත් වරදින්නේ නෑ මේ සංසාර ගමනේ.පව් අහිංසක දරු දෙදෙනා.

    • @indranisilva6980
      @indranisilva6980 6 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම බුදු සරණයි

    • @nadeeshanikarunarathna9896
      @nadeeshanikarunarathna9896 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @KarunaNawarathne-ov4jk
      @KarunaNawarathne-ov4jk 28 วันที่ผ่านมา

      කරාබු දෙක ගලවලා දුන්නු දරැ දෙදෙනාටයි මේ උතුම් පියතුමාටයිපිං සිද්ද ⁣වෙනවා ⁣මේ කල සත්කාරයට

  • @goalseeker777
    @goalseeker777 5 หลายเดือนก่อน +10

    අලුත් අවුරැද්දෙ දැක්ක ලස්සනම වීඩියෝ එක ❤️❤️❤️

  • @mr.s9424
    @mr.s9424 5 หลายเดือนก่อน +37

    උදව් කරන්න ආසයි 😔ඒත් වත්කමක් නෑ.දවසක තැනකට ඇවිත් මේ වගේ අයට හුගාක් උදව් කරනවාමයි 😊

  • @sasikalashani7478
    @sasikalashani7478 6 หลายเดือนก่อน +150

    අනේ ගොඩක් උතුම් කෙනෙක් මේ මහත්තයා. පවු මේ දැරුවන්ට. ඒ මුහුනවල් වල තියෙන සතුට.

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 6 หลายเดือนก่อน +199

    ජාතියේ දරුවන්ගේ පිනට පහලවුනු ආදරණිය අප්පච්චී ..❤❤අපේ බංඩාර සර් තිසිතුන් කෝටියක් දෙවියෝ රකිවා ඔබතුමන්ව ❤❤❤

    • @siriyawathipg5827
      @siriyawathipg5827 6 หลายเดือนก่อน +4

      පිනට පහලවන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @user-yx9md2kd2s
    @user-yx9md2kd2s 3 หลายเดือนก่อน +16

    🙏 ඔබතුමාට බුදුසරණයි දෙවිපිහිටයි විස්ව මාතාවගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා .ඔබතුමා ගේ දරුවොදෙන්නටත් එසෙම වේවා .ඔබතුමා ගේ සියලු බලාපොරොත්තු පර්තනා ඉස්ටවේවා .නිදුක් නිරොගි බවය ලැබෙවා .ඇත්තටම දුකයි .ඔබතුමාටාඇත්තටම බොහොමත්ම පිං.🙏❤👍

  • @dulanvlogs3226
    @dulanvlogs3226 6 หลายเดือนก่อน +9

    දුවල දෙන්නට තුරුවන් සරනයි. ජේසු පිහිටයි. මාත් සල්ලී දානවා

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 6 หลายเดือนก่อน +109

    මේක බලලා කොච්චර ඇඬුවද කියන්න මමවත් දන්නේ නෑ. බණ්ඩාර මහත්මයා ඔබ මිහිපිට මළවුන්ට ජීවිතය දෙන උත්තම මිනිසෙක්. ❤❤❤❤❤

    • @arunafernando7775
      @arunafernando7775 6 หลายเดือนก่อน +1

      Oyage comment eka maru.❤❤❤❤

    • @smile.......
      @smile....... 6 หลายเดือนก่อน +1

      ඇත්ත මචන්❤

    • @user-nc3bi6sk5x
      @user-nc3bi6sk5x 5 หลายเดือนก่อน

      ඇත්තට ම ඇඩුනා

  • @sandyasembakuttige2566
    @sandyasembakuttige2566 6 หลายเดือนก่อน +154

    මේ කතාව බැලුවේ කදුළුමැදින් ඔබතුමා ට දියනියන් ට බුදු සරණයි ඒ දරුවන් ඉන්නෙ කොහේද මටත් උදව්වක් ඒ දරුවන්ට කරන්න ඕන

    • @nssithara6567
      @nssithara6567 6 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි සියළුම දෙනාට ❤❤❤

  • @Rithmi802
    @Rithmi802 5 หลายเดือนก่อน +6

    ඒ නංගි හරිම ලස්සනයි පින් පාටයි එයා ❤

  • @KalharaSandarenu
    @KalharaSandarenu 6 หลายเดือนก่อน +8

    ඔය ඇස් දෙකෙන් වැටෙන කදුලූ දවසක ඔයාලගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න ලොකූ ශක්තියක් වෙයී , බුදු සරණයී ❤ කවදාවත් ඔයාලට වරදින්නේ නෑ ❤️❤️

  • @user-br4uy7pb6c
    @user-br4uy7pb6c 6 หลายเดือนก่อน +42

    තමන්ගේ කනේ තිබුණු කරාබු දෙක ගලවලා දෙන්න තරම් කොච්චර උතුම් හිත් ද ඒ දරුවන්ට තියෙන්නේ බුදු සරනයි

    • @bitabitadorin9881
      @bitabitadorin9881 6 หลายเดือนก่อน +5

      දරුවන් දෙන්නත් පුදුම දරුවො දෙන්නෙක් වෙනදරුවො දෙන්නෙක් ගලවලා දුන්නනෙ කරාඹුදෙක

    • @indranisilva6980
      @indranisilva6980 6 หลายเดือนก่อน

      බුදු සරණයි ජේසු පිහිටයි මේ දරුවන් දේන්නට

  • @DESH791
    @DESH791 6 หลายเดือนก่อน +42

    කවදහරි දවසක මෙි පුංචි කෙල්ලො දෙන්නට හරියනවා කිරියෙන් පැණියෙන් උතුරන්න. ඒ වගේම මෙි දෙන්නම දවසක ලෝකය දිනනවා. ඒ විතරක් නෙවෙයි බංඩාර මහත්තයගෙ නිර්ලෝභි දියණියන් දෙන්නටත්, බංඩාර මහත්තයටත් වැඩි වැඩියෙන්ම ලැබෙන්න ඔිනි,හරියන්න ඔිනි❤🙏🙏🙏

  • @nirmaldisanayaka1770
    @nirmaldisanayaka1770 6 หลายเดือนก่อน +14

    දරුවන්දෙදෙනාගේ පියාට ඉක්මන් සුවය ලැබෙන්න ඔනී 🙏🙏🙏

  • @Ayeshabandara4360
    @Ayeshabandara4360 6 หลายเดือนก่อน +8

    හරිම පින් පාට දරුවෙක් ජේසූ පිහිටයි ❤️🥺

  • @padmavithanachchi-mq9sh
    @padmavithanachchi-mq9sh 6 หลายเดือนก่อน +158

    බණ්ඩාර මහතාට බොහෝ ම පින් .මේ අහිංසක පැටවුන් දිහා බැලුවාට .පුතේ ඔයාලා හොදට ඉගෙන ගන්න .දුක් වින්දොත් කවදම හරි සැපත් විදින්න ලැබෙනවා .ඒක ලෝක ධර්මය .ඔයාට දවසක හරියනවා .තෙරුවන් සරණයි .

  • @Lions-zc4xx
    @Lions-zc4xx 6 หลายเดือนก่อน +301

    වෙල්ලස්ස tv අධිපතිතුමාට අනේකවාරයක් පින් සිදුවේවා. දීර්ඝායුෂ ලැබේවා...!💐💐💐

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 6 หลายเดือนก่อน +5

      Buka hithuna mahamerakataamath that ha Kanak apith duppath.udau karapu siyaluma denata godak pin 🙏

    • @ruvan5559
      @ruvan5559 6 หลายเดือนก่อน

      ❤❤❤

    • @user-tf9qp8mh5k
      @user-tf9qp8mh5k 6 หลายเดือนก่อน

      ​@@virajsadaruwan2636❤

    • @sadahamwaruna
      @sadahamwaruna 6 หลายเดือนก่อน

      Hoda thaththek obathuma🌿💖🤗

    • @user-ck1du4mh8h
      @user-ck1du4mh8h 6 หลายเดือนก่อน +1

      ​@@virajsadaruwan2636ffyrtrr

  • @Sachi_boy_954
    @Sachi_boy_954 6 หลายเดือนก่อน +11

    කියන්න වචන නැහැ ගොඩක් පිං ඒ අය ගැන අනිත් අයව දැනුවත් කරාට . පුළුවන් අය පුළුවන් විදිහට උදව් කරන්න ❤️🎉

  • @suwarnalatha1374
    @suwarnalatha1374 6 หลายเดือนก่อน +12

    තාත්තා වගේ තමා දරුවන් දෙදෙනා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි පුතේ ඔයාලා හැමෝටම

  • @Saroontashvind
    @Saroontashvind 6 หลายเดือนก่อน +69

    හොරබොරු නැතුව අවංකවම මිනිස්සුන්ට උදව් කරන මනුස්සයෙක්❤

  • @user-vk5tm6tg1f
    @user-vk5tm6tg1f 6 หลายเดือนก่อน +22

    මට පේන්නෙ මෙ ලොකු දුවගෙ පපුවෙ ලොකූ ගින්දරක් තියෙනව.එයාගෙ හිතේ ලොකු බරක් තියෙනව.පවු ඒ කඳුලු හරි බරයි.තෙරුවන් සරණයි වස්තුව.❤❤❤

  • @ShiromibuddikaRathnayake
    @ShiromibuddikaRathnayake 6 หลายเดือนก่อน +99

    මාත් මෙහෙම ආසයි මිනිසුන්ට උදවු කරන්න.. ඒත් මට වත්කමක් නැ.... 😢 කවදාම හරි දවසක මාත් මෙහෙම උදවු කරනවා🙂🙂

    • @mkgaming156
      @mkgaming156 6 หลายเดือนก่อน +2

      Mamath asai udau karnna.mamath daruwo 4k ekka thniuna kenek.

    • @user-tb8pv1ip5e
      @user-tb8pv1ip5e 6 หลายเดือนก่อน +4

      වචනෙත් ඇති බන්...අපිත් ආසයි...💚😥

    • @chammihansani7893
      @chammihansani7893 6 หลายเดือนก่อน +1

    • @kantiekafain1258
      @kantiekafain1258 5 หลายเดือนก่อน +1

      Nathi apitma thama ahema hithenne

  • @sanjayaruppage960
    @sanjayaruppage960 6 หลายเดือนก่อน +13

    ඔබතුමාට ජාති ජාතිත් පිං,, 🙏🙏🙏 ඔබතුමා ගෙ පවුලෙ සියලු දෙනාටම තෙරුවන්සරණයි.💗

  • @nadeekaihandapangodawrhugr7348
    @nadeekaihandapangodawrhugr7348 6 หลายเดือนก่อน +45

    තමන්ගෙ කරාබු දෙක දෙන්න තරම් ...මාරම පින්වන්ත දරුවෝ . තෙරුවන් සරණයි හැමෝටම ❤

  • @user-sl9ds5dw7m
    @user-sl9ds5dw7m 6 หลายเดือนก่อน +29

    මොන තාත්තද තමන්ගෙ දුවගෙ කනේ කරාඹු ගලවලා වෙන කෙනෙකුට දෙන්නෙ.නමුත් ඒ තාත්තා ඒක කලා.ඔයාගෙ ඒ ක්‍රියාව අගය කරන්න ඕන.❤

  • @mohanjayathennakoon9745
    @mohanjayathennakoon9745 6 หลายเดือนก่อน +4

    බුදුසරණයි මේ කරන වැඩේට pow අහිංසක දරුවෝ ඔබ තුමාට පින්

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 14 วันที่ผ่านมา

    වසර හැත්තෑ හයක දූෂිත පාලකයන්ගේසාපයයි මේ අද දරුවන් විඳින්නේ,මෙහෙම හරි මාධ්‍යයෙන් මේවා පෙන්නලාදැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 6 หลายเดือนก่อน +91

    මහත්තයෝ මේ කරන පින්වලට ඔබ බුදුන් දැක නිවන්දකිත්වා...🙏🙏🙏

    • @suraniro3502
      @suraniro3502 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @naradasenarath9678
    @naradasenarath9678 6 หลายเดือนก่อน +19

    දාලාගියපු අම්මා ඕනේ නෑ උබලා ලෝකේ දිනපල්ලා ❤️

  • @roopanandanie4483
    @roopanandanie4483 6 หลายเดือนก่อน +5

    බුදු සරනයි ..දරුවනේ..
    දුක ලඟම සැප තියේ ලොව දහම කියනවා.අරපිරිමැස්මෙන් .පරිස්සමෙන් හොඳට මහන්සි වෙලා ඉගෙන ගෙන
    ජීවිතේ ගොඩ නගාගන්න
    .❤❤❤

  • @user-fc8tj7zz2l
    @user-fc8tj7zz2l 6 หลายเดือนก่อน +6

    හරිම සංවේදී මගේ දරුවො කියලා දැනුනා ඔබ තුමාට මේ කුසල් හැම ආත්මයකටම ගෙන යන්න ලැබේවා ..🙏🙏🙏

  • @gayanirathnayaka786
    @gayanirathnayaka786 6 หลายเดือนก่อน +79

    අද රටේ තමන් ජාතක කරපු දරුවෝ ගැනවත් බලන් නැති තාත්තලා ඉද්දි මේ වගේ මනුස්සකම් පිරි ආදරණීය මිනිස්සුත් ඉන්නවා අයියේ ඔයාට ශක්තිය දහිර්‍යය ලැබේවා මේ පින් ඇති ඔබට හරියන්න..❤❤❤❤❤❤

    • @Saduuukellaa
      @Saduuukellaa 6 หลายเดือนก่อน

      ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏

  • @diyomixX
    @diyomixX 6 หลายเดือนก่อน +44

    අර දරැවෝ දෙන්නා කරාබු 2 දුන්නා බැ නොකියා..ඒ දරැවෝ දෙන්නටත් කවමදාකවත් වරදින්න එපා..මේ දරැවෝ දෙන්නටත්,ඒ තාත්තාටත් හරියන්න ඕනි උපරිම..😍😍

    • @chithrakumari1395
      @chithrakumari1395 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @user-xb9dw9um6f
    @user-xb9dw9um6f 6 หลายเดือนก่อน +7

    කියන්න වචන නෑ දෙවියනේ..ඔබතුමාගේ දරුවෝ දෙන්නට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි ❤අනිවාරෙන් හරියනවා ඔය පවුලටම

  • @gmhettiarachchi7295
    @gmhettiarachchi7295 6 หลายเดือนก่อน +10

    ඉතාම හොද ආදර්ශමත් සත්පුරුශ ක්‍රියාවක් ..තුනුරුවනේ පිහිටයි .ඔබ තුමාටත් සියලු දෙනාටත් ❤

  • @ranjangunawardana344
    @ranjangunawardana344 6 หลายเดือนก่อน +129

    මෙ සත්කාරයට දායක උන සියලුම දෙනාට ගොඩක් පිං ❤❤❤

  • @k.r.priyadarshanie
    @k.r.priyadarshanie 6 หลายเดือนก่อน +75

    ආත්ම ගාණකට මේ කරන පිං පලදෙනවා මහත්මයා,,පිංබර ඔබගේ දෝණිලාටත් තෙරැවන් සරණයි,,දෙවි පිහිටයි,,,🙏🙏🙏

  • @chandimasamarasingha5418
    @chandimasamarasingha5418 6 หลายเดือนก่อน +10

    ඇත්තටම ඔබ තුමානං දෙවියෙක් ඔබතුමා වැනි මිනිසුන් තමයි අපේ රටට ඔන කරන්නේ ඔබ තුමාට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි ඔබ උදවු කරපු දරුවන් දෙදෙනාටත් ඔබ තුමාගේ පවුලේ සියලු දෙනාටත් දලදා සමිදු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @nelumfernando8197
    @nelumfernando8197 9 วันที่ผ่านมา

    ගොඩක් පිං පව් අසරණ උනාම දැනෙන්නේ කොපමණ දුකක්ද වේදනාවක් ද සියලුම දෙනාටම නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලෑබේවා 🙏🙏🙏🙏 🎉🎉🎉🎉🎉

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 6 หลายเดือนก่อน +54

    කදුලු අතරින් සිනා සෙන එම දායණියන් ගේ කන් පෙති රනින් සැරසු එම දියණියන්ට තවත පියෙක් වු බන්ඩාර මහතාට පින් අත් වෙිවා!!!. එම පින්වත් දියනියගේ අනාගතය සුබ වෙිවා!!..

  • @user-ir7kg2to2i
    @user-ir7kg2to2i 6 หลายเดือนก่อน +52

    උතුම් මිනිසෙක්...ඔය පිනම ඇති ඔබ තුමාටයි..දුවලා දෙන්නටයි..

  • @user-sc9fv8dr5p
    @user-sc9fv8dr5p 6 หลายเดือนก่อน +5

    ඇත්තටම මිනිස්සු වේශයෙන් ඉන්න දෙවිවරුන් තමයි මේ මිනිස්සු හැමදාම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන සහෝදරයා බුදු සරණයි 🙏🙏🙏🙏

  • @menuka6552
    @menuka6552 6 หลายเดือนก่อน +10

    තමන්ගෙ දරැවන්ට දෙන හොඳම තෑග්ග.⁣අයියේ ඔයාගෙ වගේ දරැවො තමයි ඉන්න
    ඔන 🙏

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 6 หลายเดือนก่อน +36

    පිං මුහුණු දෙකක් මේ දරැවෝ දෙන්නටම තියෙන්නේ මෙහෙම දුක් වින්දට කවදා හරි යන්න මේ දරැවන්ට බණ්ඩාර මහතා ඇතුලු උදව් කරපු හැමෝටම බුදු සරණයි ❤❤

  • @lalithvideo943
    @lalithvideo943 6 หลายเดือนก่อน +74

    ඔබ තුමාට ..ආත්ම ගානක් පලදෙන පින් බණ්ඩාර මහත්තයා.. සල්ලි කාගෙ වුනත් ..ඔබ තුමාගේ පරිශ්‍රමය... දායකත්ව දැක්වූ සියළුම දෙනාට බොහෝම පින්...

    • @nilu353
      @nilu353 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @sriyanigunasekara7959
    @sriyanigunasekara7959 6 หลายเดือนก่อน +8

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්...ඇත්තටම ඇඩුනා..ගොඩාක් හොද වැඩක් ඇත්තටම ...පවු අහින්සක දරුවො...ඔයාට පුතා එක දෙයක් කියන්නම්...මොනදේ වුනත් හොදට ඉගෙනගන්න...තැනකට යන්න..හිත හයිය කරගන්න..තෙරුවන් සරණයි හැමෝටම ..

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 2 หลายเดือนก่อน +3

    උතුම් මිනිසුන් නීරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @dineshchaturanga3020
    @dineshchaturanga3020 6 หลายเดือนก่อน +22

    තවත් දරුවෙක් සනසන්න තමන්ගෙ දරුවගෙ කනේ තියෙන කරාබු දෙක ගලවා දීපු ඔබ තුමා මනුස්සෙයෙක් විදිහට මව් බිමට පහල උන දෙවියෙක් ඔබට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏

  • @user-pj1ie8rz8o
    @user-pj1ie8rz8o 6 หลายเดือนก่อน +15

    කිව්ව ගමන් කරාබු 2ත් ගලවලා දුන්නා ඒ නංගිලා දෙන්නටත් බුදු සරණයි❤

  • @RajithBotheju-qy3vl
    @RajithBotheju-qy3vl 14 วันที่ผ่านมา

    දරුවෝ දෙන්නට සියළු සැප සම්පත් ලැබේවා!! කන්දක් නැග්ගොත් පල්ලමක් තියනවා පුතේ..ඔයාලගෙ අනාගතය අනිවාරයෙන්ම වාසනාවන්ත වෙනවා.බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලට.❤️❤️❤️❤️

  • @user-fr8ni5wt7i
    @user-fr8ni5wt7i 6 หลายเดือนก่อน +49

    අනේ හරිම පින් පාට දරුවෝ දෙන්නෙක්.දවසක හොද ගමනක් යන්න ශක්තිය ලැබේවි ❤

  • @nishanthisoysa7468
    @nishanthisoysa7468 6 หลายเดือนก่อน +77

    අමිමා කෙනෙකුට මෙහෙම ඉන්න පුලුවන් ද මෙ දරැවො⁣ෙ දෙන්නට බුදු සරනයි මෙ මහත්තයා ට පින්

    • @sadu709
      @sadu709 6 หลายเดือนก่อน

      වේස කුලප්පුව හැදුනුම එහෙමයි 😡 අම්ම කියන නමටත් ලැජ්ජාවක්

    • @Shani___SHN
      @Shani___SHN 6 หลายเดือนก่อน

      ​@@sadu709ekanm aththa

    • @never2255
      @never2255 6 หลายเดือนก่อน

      Mama me duwa una nm prashna unu welawe dala giya ammawa aya lagata ganne ne,asarana unu welawata dala yana kisima kenek hodin inna welawata kohomath epa

  • @HiruniSandarangi
    @HiruniSandarangi 2 ชั่วโมงที่ผ่านมา

    මේ කරපු දේය ඇත්තටම හොද දේයක්. එත් මං කැමති විඩියෝ කරලා මේහේම පෙන්නනවාට. මොකද එක මේ ලමයි ලොකු උනාම ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්. ලමයිට හොද වෙන්නත් පුලුවන්

  • @Nilanikashmir-wo4wu
    @Nilanikashmir-wo4wu 6 หลายเดือนก่อน +11

    තාත්තේ ඔබ ඇතුලුව ඔබේ පවුලටත් මේ පිං සදා වාසනා!!!❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arozaroz7317
    @arozaroz7317 6 หลายเดือนก่อน +108

    සුබ.පැතුම්.රටට.හොද
    පුරවැසියෙක්.වෙන්න
    දියනිය.ශක්තිමත්
    වෙන්න.දෙවියන්.ඔබ
    සමගම.ඉදිවි

    • @AnjulaAkila
      @AnjulaAkila 6 หลายเดือนก่อน

      AyalATAWAYASAKIYADA🧚‍♀️

  • @pawanjayasuriya7378
    @pawanjayasuriya7378 6 หลายเดือนก่อน +7

    අයියා ඔයානම් සුපිරි මනුස්සයෙක්.ඔයාගේ දුවලා දෙන්නත් එහෙමයි. Respect ♥️

  • @chithgomes1268
    @chithgomes1268 6 หลายเดือนก่อน +8

    ඔබතුමාටත් ඔබගේ දරැ දෙදනාටත් අහිංසක දරැ දෙදෙනාටත් අනිත් සැමටත් උදව්කරපු සැමටත් ගොඩක් පිං සැමටම ⁣තෙරැවණ් සරනයි❤️❤️❤️

  • @HappyAlbatross-cp8oj
    @HappyAlbatross-cp8oj 3 หลายเดือนก่อน +2

    කදුළු අතරින් එන හිනාව හරිම ලස්සනයි.. ❤❤❤

  • @user-fs4tt7df3y
    @user-fs4tt7df3y 6 หลายเดือนก่อน +62

    ආර්මි එකට යන්න එපා නංගී පට්ට දුකක් විඳින්න වෙන්නේ .. කොහොම හරි හොඳට ඉගෙන ගෙන.. හොඳ රටකට යන්න .. දුක් විඳින්න එපා. මේ කාලකන්නී ඉන්න රටේ ඉඳන්. 😢😢❤️

    • @user-iq8yz4mt5g
      @user-iq8yz4mt5g 6 หลายเดือนก่อน +3

      රට ගියත් දැන් දුක තමා..ලග පාතක අපෙ කියලා කවුරුත් නෑ හොදට ඉගෙන ගත්තනම්. .හැමදේකටම උත්තර ලැබෙයි. 🥰

    • @user-fs4tt7df3y
      @user-fs4tt7df3y 6 หลายเดือนก่อน

      ලංකාවෙ ඉඳන් දුක් විදිනවට වැඩිය හොඳියි. හොඳ රටකට යන එක.. අපිටනම් දුකක් නෑ රට හිටියා කියලා... ලංකාවෙ හිටියනම් දුක තමා අපිටත්. 😑

  • @user-tk2vk9ci1l
    @user-tk2vk9ci1l 6 หลายเดือนก่อน +59

    වෙල්ලස්ස ටීවී උබට පිං අයියේ.. මේ දුක්විදින ජීවිතෙන් ඉක්මනටම නිදහස් වෙලා සැපට සනීපෙට පිලිවෙලට ඉන්න ලැබෙන්න ඕනි මේ ලමයින්ට.. අහින්සක හිනාව අස්සේ තිබ්බ කදුලු දකිද්දි අපි මෙහෙම අසරන වෙනවනම්. ඒ නංගිලා දෙන්නාගෙ අසරන කම ගැන මොන කතාද..😢😥 බුදු සරනයි... ජේසු පිහිටයි... වරදින්න එපා කවදාකවත් ජීවිතේ. ඉක්මනටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි රත්තරනේ..😭

    • @KumuduNirosha-ou7bu
      @KumuduNirosha-ou7bu 6 หลายเดือนก่อน

      ❤❤❤ තෙරුවන් සරණයි !මේ පින අමිලයි .කියන්න වචන මදි😢

    • @ranathunga7987
      @ranathunga7987 6 หลายเดือนก่อน

      Uba kiyala kiyanda epa.

  • @jayasrihemantha4622
    @jayasrihemantha4622 20 วันที่ผ่านมา

    වෙල්ලස්ස...මම මේක බලල අැඬුවා... ඔබ... නියම මනුස්සයෙක්

  • @user-lo9oj9pb2n
    @user-lo9oj9pb2n 6 หลายเดือนก่อน +13

    වෙල්ලස්සේ නම ලොව බැබලේවා උතුම් තෙරුවන් ගුණ මහිමයෙන් නිවී සැනසේවා පින්වත් ඔබට ස්තූතියි මේ කරන උතුම් දායාද වලට ❤❤🙏🙏🙏🙏🙏🙏

  • @iroshaniwickrama8672
    @iroshaniwickrama8672 6 หลายเดือนก่อน +36

    හැමදේම නැති වෙද්දී දාලා ගියපු අම්මා ආයෙ මොකටද පුතේ.මනුෂ්‍යත්වය ඉහලින්ම තියෙන සුන්දර මිනිස්සු ඉන්නව පුතේ මේ පුංචි රටේ තාමත්.බුදුන් වැඩි දේශය පුතේ.තෙරුවන් සරනයි වෙල්ලස්ස පවුලට.දුවේ ඉහලින් වැජබෙන්න රත්තරන් .බුදුසරණයි

    • @OmanOman-xe7cb
      @OmanOman-xe7cb 6 หลายเดือนก่อน +2

      Math oka nikiya hituwa anea . Lokayak rakiwi aea daruwo

    • @nimashasewwandi5511
      @nimashasewwandi5511 6 หลายเดือนก่อน

      Amma den awoth salli aragena aye yawi yanna...

  • @hashikakavishan5409
    @hashikakavishan5409 6 หลายเดือนก่อน +48

    ඒ නංගිගෙ මූනෙන් පේනවා හිත හයිය කෙනෙක් කියලා ❤ පිං උදව් කරන ඔබතුමාට.❤

  • @NilukadeepaniWeerasekara
    @NilukadeepaniWeerasekara 6 วันที่ผ่านมา

    ඔබ වැනි ආදරණිය මිනිසෙක් ❤️❤️❤️තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @malani4301
    @malani4301 3 หลายเดือนก่อน +2

    බුදුසරණ යිහැමොටම. හොදට.ඉගන.ගන්න
    හොද ට
    දුවලා.දෙන්නම. බුදුසරණ යි

  • @pasinduprasadhettiarachchi9210
    @pasinduprasadhettiarachchi9210 6 หลายเดือนก่อน +47

    මෙවැනි දෑ කරන ඔබතුමාට බෙහෙවින්ම පින්.❤❤❤❤❤

    • @saliyaprabath7282
      @saliyaprabath7282 6 หลายเดือนก่อน

      වැඩි වැඩියේන් ලැබේන්ඩ ඔනි ❤

    • @UdaraManoj
      @UdaraManoj 2 หลายเดือนก่อน

      ​@@saliyaprabath7282nj😂😢😮nop

  • @lakshmanperera9659
    @lakshmanperera9659 6 หลายเดือนก่อน +27

    බන්ඩාර පුතේ මේ දරු පැටවුන්ට උදව්කිරීම අඩිතාලම දැමූ ඔයාටත් උපකාර කරපු සියළු දෙනාටත් මෙලොව වසයෙන් කරගත් මහත්පල මහානිසන්ස දෙන පිනක්‌ සියළු දෙවි පිහිටයි

  • @edwarddominicoon5871
    @edwarddominicoon5871 6 หลายเดือนก่อน +7

    දළදා සමිඳු පිහිටයි ඔබ තුමාට.......

  • @user-uu5xd7zz3e
    @user-uu5xd7zz3e 3 หลายเดือนก่อน +1

    ❤ගොඩ ක් ම සතුටුයි.ඔයා වගේ හොද තාත්තේක් ලබන්නත් ලොබ තැතුව තමන්ගේ දරුවන්ගේ කරාබු 2ක ගලවලා දුන්නා.අනතවු බුදු ගුන බලයෙන්සියලුම දුක් කරදර දුරුවේවා!❤❤❤❤❤❤❤

  • @herathkumari
    @herathkumari 6 หลายเดือนก่อน +34

    මේ වැනි උතුම් මිනිසුන් රටට සම්පතක් මෙවන් අයට තමයි ගරු සම්මාන දෙන්න ඕනේ මේ මිහිපිට දෙවිවරු ❤️🙏🙏

  • @chathurangaudaya3682
    @chathurangaudaya3682 6 หลายเดือนก่อน +19

    බණ්ඩාර අයියේ ඔයාට ගොඩක් පිං. දූලා දෙන්නට කරාබු දීපු දූලා දුන්නට ,ඔයාට කිරි උතුරනවා වගේ හරියන්න ඕනි. ඒ අහිංසකයින්ට සතුට තෑගි දුන්නට.... ඒ දුලා හොඳට රටට වැඩ දායි දරුවෝ වේවි.... හැමෝටම උතුම් තුනුරුවනේ සරණයි. ❤❤❤❤

  • @user-iz6qu2dw6p
    @user-iz6qu2dw6p 6 หลายเดือนก่อน +2

    දරැවන් හරි පින්වන්තයි මේ කරන්නාවු උතුම් පිංකම ඔබ තුමාට බුදු සරනයි ශක්තියක්ම ලැබේවා

  • @darshanaalwis9972
    @darshanaalwis9972 17 วันที่ผ่านมา

    බොහොම පින් මෙ වගෙ අසරණ දරැවන්ට පිහිට වෙන එක

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 6 หลายเดือนก่อน +52

    බංඩාර සර් කිපාරක් නමි ඔය දරුවන්ගෙ කාරාබු ගැලේවුවද සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @achalamadushani8801
    @achalamadushani8801 6 หลายเดือนก่อน +40

    ලස්සන නංගිලා දෙන්නෙක්..බුදු සරණයි ඔයලට...බන්ඩාර මහත්තයාටත්❤❤❤

  • @SujithIndrasiri
    @SujithIndrasiri 26 วันที่ผ่านมา

    ගොඩාක් පින් වැඩක් කරන්නේ.විඩියෝ එක බලනකොට ගොඩක් ඇඩුනා.මේ සමජේ මේ වගේ පින් වැඩ කරන අය ගොඩක් අඩුයි❤❤❤

  • @dedunudedunu8198
    @dedunudedunu8198 3 หลายเดือนก่อน +3

    මේ දරුවෝ දෙන්නටත් මහත්මයාගේ දරු දෙදෙනාටත් බුදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!! දරුවන් හතර දෙනාගේ ආනාගතය මල් මෙන් සාර්ථක වේවා!!!❤❤ බුදු සරණයි

  • @ThanujaDarshani-bm4jd
    @ThanujaDarshani-bm4jd 6 หลายเดือนก่อน +31

    රත්තරන් මහත්තයෝ ඔයාට උපන් ආත්ම ගානේම දෙවි ලොව යන්න හම්බ වේවා

  • @b.serithungaperera3071
    @b.serithungaperera3071 6 หลายเดือนก่อน +30

    මේ වගේ❤ යහපත් මිනිසුන් තවමත් අපේ රටේ සිටීම වාසනාවක් ❤

  • @shashikasandamali6019
    @shashikasandamali6019 6 หลายเดือนก่อน +2

    ඔබ වන් පියවරු තවත් මේ ලොව බිහි වේවා.ඔබගේ දූවරු දෙදෙනාට සුභම සුභ උපන්දිනයක් වේවා🙏ඔබ ඇතුළු ඔබගේ කාර්ය මණ්ඩලයට හදවතින්ම සුබ පතනවා.ඔබට තවත් මෙවන් කුසල් කර්ම සිදුකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.ඔබ හැමෝටම බුදු සරණයි

  • @user-vw6en5eo1q
    @user-vw6en5eo1q 27 วันที่ผ่านมา

    හරිම සන්තෝසයි මහත්තයෝ මට ලැබුන වගේ දැනෙනවා

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 6 หลายเดือนก่อน +70

    වෙල්ලස්සේ අදිපති තුමා වගේම උදවු කරපු සියලුම දෙනටම බුදු සරණායි ගොඩක් පින් අපෙ ලංකාවේ කසාද බදල වසර ගනන් සමරන එකෙ මෙවන් අසරණ දරුවොන්ට උදව් කරන්ව නම් කොයි තරන් හොඳයිද