As Adaren Purona | ඇස් ආදරේන් පුරෝනා | Slow Reverb | Dream Lyric
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- This channel is just for users to watch
the lyrics of the Video.
Lyrics of Dream Lyric ❤️
Lyrics 👉
ඇස් ආදරෙන් පුරෝනා හිත පාළුවෙන් ගලෝනා ඔබ මගෙම වෙන්න ඕනා මැයැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ මා හදවතින්ම උමතු වී තියේ...
ඔබ සිහිවන හැම මොහොතක් ගානේ දැකගන්නට ඔබ මා ළඟ නෑනේ නුදුරේදීම කරගන්නට මාගේ අවසර දෙන්නට පමණයි ඕනේ ඉඩ දෙන්නම් පපුතුරේ නැලවෙනු මැන සොඳුරියේ මට ඔබම තමයි ඕනා..
ඇස් ආදරෙන්...........
රැකගන්නම් ජීවිතයම වාගේ එක සැරයක් හද ගත්තානම් මාගේ සැනසෙන්නට හැමදාමත් ආයේ එනවද හිමිකම ගන්නට මගෙ හීනේ නොසිදෙන මහ සාගරේ තරමට මගෙ ආදරේ මට ඔබම තමයි ඕනා..
ඇස් ආදරෙන්......
Efforts have been made to give the listeners a taste of the lyrics in a different way. ❤️🙏
අසන්නන්ට වෙනස්ම ආකාරයකට පද රචනයේ රසයක් ලබාදීමට උපරිම උත්සාහ දරා ඇත. ❤️🙏
Thankz for watching❤️
Don’t Forget Subscribe the Channel❤️
I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️
All credits of this creation will goes to their respective owners. ❤️
" මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏
All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately [ nimeshch97@gmail.com ]
Oba sihiwena hama mohothema laga na nuba😮😢😢
❤
wow❤
🙏
😮
🙏
😍
@@HalaPenda ❤