- 26
- 10 993
Dream Lyric
Sri Lanka
เข้าร่วมเมื่อ 14 มี.ค. 2017
"Welcome to Dream Lyric"🎶✨
Dream Lyric is Here to Bring the Words to Life. Subscribe and Let the Music Speak to Your Soul.
You Have any Question or Request? Don't Hesitate to Contact us.
[nimeshch0116@gmail.com]
Dream Lyric is Here to Bring the Words to Life. Subscribe and Let the Music Speak to Your Soul.
You Have any Question or Request? Don't Hesitate to Contact us.
[nimeshch0116@gmail.com]
Raginiye | රාගිණියේ | Slow Reverb Lyrics
This channel is just for users to watch the lyrics
පූර්ණ ගෞරවය තනුවෙහි, ගායනයෙහි, පද රචනයෙහි, මුල් හිමිකරුවන් වෙත ගෞරවයෙන් පුදමි.
Full credit goes to the original owners of the tune, the vocals.
Original Artist ❤👉
th-cam.com/video/MWxA4U6QMQM/w-d-xo.htmlsi=OUrOY1tlpWhqiiKd
Lyrics of Dream Lyric ❤️
Efforts have been made to give the listeners a taste of the lyrics in a different way. ❤️🙏
අසන්නන්ට වෙනස්ම ආකාරයකට පද රචනයේ රසයක් ලබාදීමට උපරිම උත්සාහ දරා ඇත. ❤️🙏
Thankz for watching❤️
Don’t Forget Subscribe the Channel❤️
Lyrics 👉
නා දළු වන් ඇගේ දෙතොල් අතරේ
මම මොහොතක ඇස් යවලා
පීදෙන හැගුමන් ගොන්නක
හිත දැන් පැටලී නතර වෙලා
සිහිනෙන් මත්වූ සිහින ලොවේ
සිරි සිහිනෙන් සිතුවම කරලා
චායාවක හැඩ දහසක් මවමින්
හැඟුමන් උමතු වෙලා
රාගනියේ නාරිලියේ රග දෙන
අනුරාගිනියේ කවුරුද ඔබ හැබැහින්
රූමරියේ දේහිනියේ මන
බන්දන හිත හිරිවට්ටන මා
ශුන්ගාරී මනහාරී නෙතු කැන්දන
හිත ගස්සන මා හා..
රහ වට්ටා උසිගන්වන ඔය
නාරි කූසුමට මං ආවා
සීතල හිම මත දැවටෙන විට
මුදු පහසක සුව වින්දා
ලාලිත ගමනක ඉගිලෙන
නුබ ගැන හැගුමන් පොදි බැන්දා
මීවිත පුරවන හාදු වැස්සක
හිරියෙන් මුව හංගා
කෝමල කමටම ඔය දැගලිල්ලට
සත්තයි මන් ඇදුනා
හද සනහා කිති කැවෙනා
නාබි කුඩගක පැහැයක කෙලිලොල්
කම පිරුනා
පිරිමැහෙනා ලැම දිලෙනා
හිත අල්ලන නාරී ලිය අගනා
රස දෙන්නී කොඳුරන්නී
දෙකපුල් වශියට තවරා හා
රුචිරාවී කියඹුලතා වල
ඉඟියට කුලුදුල් සුව දිලුනා
ගිනි සළුව වගේ පද්දන
නුබේ ගමන දැකම දැකම
මට පිස්සු වගේ හිත ගැස්සෙයි
දැනෙයි කැක්කුම කැක්කුම
නුබ පිච්චෙයි රාගිනියේ
ගිනි දැල්ල එකම එකම
දිය සුලියේ මැද කැරකෙමු
රඟදාලා ඔක්කොම ඔක්කොම
හුරුබුටි ටිකක් චන්ඩි
බලන්න මම හැන්ඩි
Bmw වන්ඩි අපි රවුමක් යමු Kandy
නුබ තියන තියන අඩි
අපි මදිනවා අත් පුඩි
හරිම Sweet ඔයා Chubby
ඒකයි හුරතල් වැඩී
රගනියේ නාරිලියේ රග දෙන
අනුරාගිනියේ කවුරුද ඔබ හැබැහින්
රූමරියේ දේහිනියේ මන
බන්දන හිත හිරිවට්ටන මා
ශුන්ගාරී මනහාරී නෙතු කැන්දන
හිත ගස්සන මා හා..
රහ වට්ටා උසිගන්වන ඔය
නාරි කූසුමට මං ආවා
All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately [ nimeshch97@gmail.com ]
#coverartist #comedyvideo #srilanka #dreamlyrics
පූර්ණ ගෞරවය තනුවෙහි, ගායනයෙහි, පද රචනයෙහි, මුල් හිමිකරුවන් වෙත ගෞරවයෙන් පුදමි.
Full credit goes to the original owners of the tune, the vocals.
Original Artist ❤👉
th-cam.com/video/MWxA4U6QMQM/w-d-xo.htmlsi=OUrOY1tlpWhqiiKd
Lyrics of Dream Lyric ❤️
Efforts have been made to give the listeners a taste of the lyrics in a different way. ❤️🙏
අසන්නන්ට වෙනස්ම ආකාරයකට පද රචනයේ රසයක් ලබාදීමට උපරිම උත්සාහ දරා ඇත. ❤️🙏
Thankz for watching❤️
Don’t Forget Subscribe the Channel❤️
Lyrics 👉
නා දළු වන් ඇගේ දෙතොල් අතරේ
මම මොහොතක ඇස් යවලා
පීදෙන හැගුමන් ගොන්නක
හිත දැන් පැටලී නතර වෙලා
සිහිනෙන් මත්වූ සිහින ලොවේ
සිරි සිහිනෙන් සිතුවම කරලා
චායාවක හැඩ දහසක් මවමින්
හැඟුමන් උමතු වෙලා
රාගනියේ නාරිලියේ රග දෙන
අනුරාගිනියේ කවුරුද ඔබ හැබැහින්
රූමරියේ දේහිනියේ මන
බන්දන හිත හිරිවට්ටන මා
ශුන්ගාරී මනහාරී නෙතු කැන්දන
හිත ගස්සන මා හා..
රහ වට්ටා උසිගන්වන ඔය
නාරි කූසුමට මං ආවා
සීතල හිම මත දැවටෙන විට
මුදු පහසක සුව වින්දා
ලාලිත ගමනක ඉගිලෙන
නුබ ගැන හැගුමන් පොදි බැන්දා
මීවිත පුරවන හාදු වැස්සක
හිරියෙන් මුව හංගා
කෝමල කමටම ඔය දැගලිල්ලට
සත්තයි මන් ඇදුනා
හද සනහා කිති කැවෙනා
නාබි කුඩගක පැහැයක කෙලිලොල්
කම පිරුනා
පිරිමැහෙනා ලැම දිලෙනා
හිත අල්ලන නාරී ලිය අගනා
රස දෙන්නී කොඳුරන්නී
දෙකපුල් වශියට තවරා හා
රුචිරාවී කියඹුලතා වල
ඉඟියට කුලුදුල් සුව දිලුනා
ගිනි සළුව වගේ පද්දන
නුබේ ගමන දැකම දැකම
මට පිස්සු වගේ හිත ගැස්සෙයි
දැනෙයි කැක්කුම කැක්කුම
නුබ පිච්චෙයි රාගිනියේ
ගිනි දැල්ල එකම එකම
දිය සුලියේ මැද කැරකෙමු
රඟදාලා ඔක්කොම ඔක්කොම
හුරුබුටි ටිකක් චන්ඩි
බලන්න මම හැන්ඩි
Bmw වන්ඩි අපි රවුමක් යමු Kandy
නුබ තියන තියන අඩි
අපි මදිනවා අත් පුඩි
හරිම Sweet ඔයා Chubby
ඒකයි හුරතල් වැඩී
රගනියේ නාරිලියේ රග දෙන
අනුරාගිනියේ කවුරුද ඔබ හැබැහින්
රූමරියේ දේහිනියේ මන
බන්දන හිත හිරිවට්ටන මා
ශුන්ගාරී මනහාරී නෙතු කැන්දන
හිත ගස්සන මා හා..
රහ වට්ටා උසිගන්වන ඔය
නාරි කූසුමට මං ආවා
All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately [ nimeshch97@gmail.com ]
#coverartist #comedyvideo #srilanka #dreamlyrics
มุมมอง: 23
วีดีโอ
Danena Thuru Ma | දැනෙනා තුරු මා | Slow Reverb Lyrics | Dream Lyric
มุมมอง 3972 ชั่วโมงที่ผ่านมา
This channel is just for users to watch the lyrics of the Video. Lyrics of Dream Lyric ❤️ Lyrics 👉 දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් මියෙනා දිනයේ කඳුලක රස විඳිමින් නුඹගේ පහසේ රහසක් වුණු මාගේ නොලිය කවියේ පද එකිනෙක බිඳුනේ දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා අපගේ වරදේ ගැඹුරක් දැනෙනා දවසේ මොහොතක් මං සිතුවා නිල් පාටින් හැඩ මේ අහස ආදරේ දුක වින්දා ද මා ගාවින් උන් ඒ හීන පාවෙලා යනවා දුර ඈත ...
As Adaren Purona | ඇස් ආදරේන් පුරෝනා | Slow Reverb | Dream Lyric
มุมมอง 8302 ชั่วโมงที่ผ่านมา
This channel is just for users to watch the lyrics of the Video. Lyrics of Dream Lyric ❤️ Lyrics 👉 ඇස් ආදරෙන් පුරෝනා හිත පාළුවෙන් ගලෝනා ඔබ මගෙම වෙන්න ඕනා මැයැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ මා හදවතින්ම උමතු වී තියේ... ඔබ සිහිවන හැම මොහොතක් ගානේ දැකගන්නට ඔබ මා ළඟ නෑනේ නුදුරේදීම කරගන්නට මාගේ අවසර දෙන්නට පමණයි ඕනේ ඉඩ දෙන්නම් පපුතුරේ නැලවෙනු මැන සොඳුරියේ මට ඔබම තමයි ඕනා.. ඇස් ආදරෙන්........... රැකගන්නම් ජී...
Cover Songs Sinhala | Music Lyrics | Dream Lyric
มุมมอง 2179 ชั่วโมงที่ผ่านมา
This channel is just for users to watch the lyrics of the Video. Lyrics of Dream Lyric ❤️ Efforts have been made to give the listeners a taste of the lyrics in a different way. ❤️🙏 අසන්නන්ට වෙනස්ම ආකාරයකට පද රචනයේ රසයක් ලබාදීමට උපරිම උත්සාහ දරා ඇත. ❤️🙏 ❤️Thankz for watching ❤️Don’t Forget Subscribe the Channel #coversongs #dreamlyric #sinhala #srilanka I do not claim ownership or rights to this...
Ma Wenuwenma | මා වෙනුවෙන්ම | Lyrics of Dream Lyric
มุมมอง 5029 ชั่วโมงที่ผ่านมา
This channel is just for users to watch the lyrics of the Video. I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️ All credits of this creation will goes to their respective owners. ❤️ " මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏 ❤️Thankz for watching ❤️Don’t Forget Subscribe the Channe...
Best Cover of Dream Lyric | මනෝපාරකට සුපිරිම ලිරික්ස් එකතුව
มุมมอง 46312 ชั่วโมงที่ผ่านมา
This channel is just for users to watch the lyrics of the Video. I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️ All credits of this creation will goes to their respective owners. ❤️ " මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏 ❤️Thankz for watching ❤️Don’t Forget Subscribe the Channe...
Sinhala Lyrics Cover Song Collection | සිංහල ගීත එකතුව මනෝපාරකට | Music Video 2025 | Dream Lyric
มุมมอง 52612 ชั่วโมงที่ผ่านมา
This channel is just for users to watch the lyrics Content I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️ All credits of this creation will goes to their respective owners. ❤️ " මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏 ❤️Thankz for watching ❤️Don’t Forget Subscribe the Channel ❤️Th...
Sancharani|සංචරණී| Lyrics Video| Maimara prasangaya
มุมมอง 38719 ชั่วโมงที่ผ่านมา
This channel is just for users to watch the lyrics Content I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️ All credits of this creation will goes to their respective owners. ❤️ " මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏 ❤️Thankz for watching ❤️Don’t Forget Subscribe the Channel Lyri...
Nuwara Wawata Hadu Didi | නුවර වැවට හාදු දිදී | Dream Lyric
มุมมอง 1K21 ชั่วโมงที่ผ่านมา
This channel is just for users to watch the lyrics I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️ All credits of this creation will goes to their respective owners. ❤️ " මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏 ❤️Thankz for watching ❤️Don’t Forget Subscribe the Channel Lyrics 👉 උඳු...
Sanda Yathra kala| සඳ යාත්‍රා කළා | Dream Lyric
มุมมอง 142วันที่ผ่านมา
LYRICS 👉 සඳ යාත්‍රා කළා වගෙ මතකයි ඔබ නේත්‍රා වලින් මට පවසයි හැම මාත්‍රාවටම සිත සැනසෙයි අපෙ ආශ්‍රයේ සත්වෙනි දවසයි දස දහස් වරක් ඔබට සිත බැඳී සපුරන්නට ඇති පැතුම් මල් මිටී භවයෙන් භවයට ආ මග සඳ වී ඔබ ඉන්නැති මගෙ ලොවට එළිය දී ඔබ ඉන්නැති මගෙ ලොවට එළිය දී සඳ යාත්‍රා කළා වගෙ මතකයි ඔබ නේත්‍රා වලින් මට පවසයි හැම මාත්‍රාවටම සිත සැනසෙයි අපෙ ආශ්‍රයේ සත්වෙනි දවසයි තව සහස් කලක් මේ දුර යන්න සිත් අහස් ගැබේ තරුවක්...
Mage Punchi Rosa Male|මගේ පුංචි රෝස මලේ|Dream Lyric
มุมมอง 535วันที่ผ่านมา
This channel is just for users to watch the lyrics ❤Video Created by Dream Lyric Lyrics 👉 කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවනම්... ආසයි මම නොකී කවිය නුඹට කියන්න... තරහක් නැහැ නුඹ බැස යන්න... මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා... ❤️Thankz for watching ❤️Don’t Forget Subscribe the Channel All credits go to the owners. This Video Is Purely for Entertainment and Educat...
'Labunothin waram' | ලැබුනෝතින් වරම් |Dream Lyric
มุมมอง 1.2Kวันที่ผ่านมา
'Labunothin waram' | ලැබුනෝතින් වරම් |Dream Lyric
'Kulundul Araliya Mal' | කුළුඳුල් අරලිය මල් |Dream Lyric | Lyrics Video
มุมมอง 47314 วันที่ผ่านมา
'Kulundul Araliya Mal' | කුළුඳුල් අරලිය මල් |Dream Lyric | Lyrics Video
Eka Dawasaka Api|එක දවසක අපි|Dream Lyric
มุมมอง 1.2K14 วันที่ผ่านมา
Eka Dawasaka Api|එක දවසක අපි|Dream Lyric
මිනිස්සු එක්ක තරහ වෙන්න එපා|Dream Lyric
มุมมอง 51514 วันที่ผ่านมา
මිනිස්සු එක්ක තරහ වෙන්න එපා|Dream Lyric
Youn Daham Sakmana 2024 | යොවුන් දහම් සක්මන | kundasale | මහමෙව්නාව භාවනා අසපුව | Dream Lyric
มุมมอง 70411 หลายเดือนก่อน
Youn Daham Sakmana 2024 | යොවුන් දහම් සක්මන | kundasale | මහමෙව්නාව භාවනා අසපුව | Dream Lyric