Maga Balana (මග බලනා) - Dilshan Weerasinghe ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 164

  • @anishagamage6285
    @anishagamage6285 9 หลายเดือนก่อน +55

    පපුවට දැනෙන වේදනාව ....😢 කිසි කෙනෙක් ට ආදරේ නිසා දුකක් ⁣දැනෙන්න එපා...🥺පුදුම දුකක් "පපුතුරේ ගැඹුරෙ රැදි දැනෙනා හැගෙනා හීනේ ඔයා "🥺

  • @ShashiBandara-j2h
    @ShashiBandara-j2h ปีที่แล้ว +20

    පපුතුරේ ගැඹුරේ රැදී දැනෙනා හැඟෙනා හීනේ ඔයා...❤

  • @deepvibes-w5p
    @deepvibes-w5p 9 หลายเดือนก่อน +23

    2014 මගේ A/L කාලෙ වැඩිපුරම අහපු සිංදුවක්. කොටින්ම කිවුවොත් ෆෝන් එකේ රින්ග්ටෝන් එකටත් තිබ්බෙ මේ සිංදුව ආදරෙයි දෙයියනේ ඒ අතීතෙට❤❤❤

  • @Susmi_1
    @Susmi_1 4 หลายเดือนก่อน +215

    මේ සින්දුව අහද්දි මතක් වෙන්නේ ඉස්කෝලෙ යන කාලේ ආදරේ කරපු මගෙ පලවෙනි ආදරේ...මට ඔයාට ඒ කාලෙ කෝල්ස් ගන්න ෆෝන් එකක් තිබ්බේ නැති නිසා ලෑන්ඩ් ලයින් එකෙන් කෝල් ගන්නේ මහ රෑට...ඔයාට මහ රෑට නින්ද යනවා...ආන්ස කරන්න වෙන්නෑ ගොඩක් දවස් වලට...මම අඬලා ආයෙම නිදාගන්නවා...ඒ නිසා ඔයා මේ සින්දුව කෝලර් ටෝන් එකට දාගෙන හිටියා මන් අන්තිමට කතා කරපු දවස වෙනකල්..දැන් කොහෙ ඉන්නවද දන්නෑ.. මගේ බර්ත්ඩේ එක දවසෙම මැරි කරා කියලා ආරංචි උනා.මාත් දැන් වෙන එක්කෙනෙක් ගේ.හිතේ කිසි තරහක් නැතුව ඇති කියලා හිතනව අයියේ.මට ඉගෙනගන්න දීලා අයින් වෙලා ගියාට මන් ඔයාට බනින්න ඕනද ස්තූති කරන්න ඕනද කියලා අදටත් හිතාගන්න බෑ..තව අවුරුදු දෙකකින් ඩොක්ට කෙනෙක් වෙනවා මන්..මේ කමෙන්ට් එක දකින එකක් නෑ ඔයා..ඒ උනාට මගේ ජිවිතේට ලැබුන ලස්සනම ආදරේ ඔයා.

    • @AnjanaPasindu3
      @AnjanaPasindu3 3 หลายเดือนก่อน +10

      Heart touching ❤

    • @ruchiraarosha5685
      @ruchiraarosha5685 3 หลายเดือนก่อน +4

      😢

    • @KjhgUiop-mv1pn
      @KjhgUiop-mv1pn 3 หลายเดือนก่อน +9

      Ane me comment eka kiyawanakota marama dukak danuna...kawadawath adare karana Aya ath weñna epa...❤❤

    • @latha1678
      @latha1678 3 หลายเดือนก่อน +4

      අනේ දෙවියනේ😒🥺❤️

    • @latha1678
      @latha1678 3 หลายเดือนก่อน +2

      ​@@KjhgUiop-mv1pnඔවු ඒත් එහෙම්ම උනා😮😢

  • @Thiwpwt
    @Thiwpwt 9 หลายเดือนก่อน +13

    මන් දැකපු පට්ටම නිහතමානී චරිතයක් ❤ ආදරෙයි dhilshan අයියෙ ❤

  • @ShanikaChandranayake
    @ShanikaChandranayake 9 หลายเดือนก่อน +15

    අමුතුම වේදනාවක් දැනෙන සින්දුවක් ❤🥺

    • @SasiNu-sr9eo
      @SasiNu-sr9eo 15 วันที่ผ่านมา

      Attac

    • @SamithSanjaya-dh7tn
      @SamithSanjaya-dh7tn 13 วันที่ผ่านมา

      hmm eka eththa

    • @DjLasith-c1p
      @DjLasith-c1p 4 วันที่ผ่านมา

      ඇත්ත ඒ වෙදනාව දරාගන්න හරි අමාරුයි

  • @sandaruwaninayanthara4274
    @sandaruwaninayanthara4274 หลายเดือนก่อน +24

    7 වසර + school van එක + ජනේලෙ අයිනෙ සීට් එක + hiru fm + අනුත්තරා 🥺🥺❤ඒ කාලේ...

  • @dilushkapriyamal6737
    @dilushkapriyamal6737 9 หลายเดือนก่อน +4

    hiru eke giyapu mul kalema ahuwe ..scole yana kale .. adatath a feeling eka a widiytma danenwa me song ekta .....still love this

  • @hansanisilva9891
    @hansanisilva9891 หลายเดือนก่อน +21

    අනේ මම හිතුවෙ මේක අහන පලවෙනි පාරම මේක උදය ශ්‍රී ගෙ කියල ....සර්ච් කරල බැලුවම තමයි හරියට ම දැන ගත්තෙ...හරි ම ලස්සන සින්දුවක් .....සර්ච් කරලම බලන්න හිතුන...

    • @agudaya385
      @agudaya385 หลายเดือนก่อน +1

      ඔයා දේදාස් කියද😂😂😂💔🤢

    • @අපතයා
      @අපතයා หลายเดือนก่อน

      සිංදු 3/4 යි ගැහුවෙ එකත් හිට් උනා කොල්ලා කැපුනා❤ ගමෙ එකෙක් අඩම්බරයි අනිත් උන් වගෙ රගන්න ගියෙ නෑ

    • @SanthiSrilanka-wh5ns
      @SanthiSrilanka-wh5ns หลายเดือนก่อน +1

      Matath ekamai une

    • @hansanisilva9891
      @hansanisilva9891 หลายเดือนก่อน

      @@අපතයා ඒකනෙ අනේ...හරි ම ලස්සන කට හඬක් ..❤️

    • @අපතයා
      @අපතයා หลายเดือนก่อน

      @@hansanisilva9891 ❤️💪

  • @geeth2219
    @geeth2219 10 หลายเดือนก่อน +5

    ❤❤❤❤ ❤❤ maarai voice eka..❤❤❤❤

  • @priyanganishyamali3495
    @priyanganishyamali3495 9 หลายเดือนก่อน +2

    Wow, that voice ❤❤

  • @maheshudayakumara8134
    @maheshudayakumara8134 22 วันที่ผ่านมา +14

    එක පන්තියේ හිටපූ උබ අද ගායකයෙක් උනා මම 1990 ගිලන් රත සේවකයෙක් උනා. හොස්ටල් එකට patient දලා එන ගමන් උබගේ සින්දුවක් අහනවාමයි chamidu. Ela..

    • @SamithaRangana-c3m
      @SamithaRangana-c3m 10 วันที่ผ่านมา

      ❤🎉

    • @ChmindaSenaka
      @ChmindaSenaka 9 วันที่ผ่านมา

      Feeling ❤

    • @NimeshLakshan-gf5nv
      @NimeshLakshan-gf5nv 3 วันที่ผ่านมา

      Sensitive comment 🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Hotlankavideo
    @Hotlankavideo หลายเดือนก่อน +38

    ටික් ටොක් එකේ දැකලා ආපු උන් කෝ 😁

  • @gagulneranjana7853
    @gagulneranjana7853 4 หลายเดือนก่อน +8

    සැමරුම් පොතේ/ හිතම රිදවා/ ඉවසන්න බැරි තරම් කොච්චර කල් ගතඋනත් කොච්චර අහලා තිබුනත් කට පාඩම් උනත් ආයෙමත් හොයන් ඇවිත් අහනවා. දිල්ශාන් අයියේ ඔයාගේ කට හඩට තාමත් ඉස්සරහටත් අපි ආදරෙයි. ලස්සන සිංදු ටිකක් ඕනි.❤😍

  • @AsmithaMalindi-ot9ff
    @AsmithaMalindi-ot9ff 20 วันที่ผ่านมา +2

    අනේ මේ තරම් ලස්සන සින්දුවක් අහලම නැ ❤😢.. දැන් කී සැරයක් ඇහුවද... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤❤

  • @NWGKKumudu
    @NWGKKumudu 10 วันที่ผ่านมา +2

    2024 December anyone ❤❤

  • @Dushan975
    @Dushan975 หลายเดือนก่อน +5

    ලස්සන සිංදුවක් 🌹😊 මට නැතත් ආදරය කරන හැමොටම මන් සුභ පතනවා 🌹🌹

  • @isharamadushanka-bd5ej
    @isharamadushanka-bd5ej 3 วันที่ผ่านมา

    Hadawathe thiyana de e widihatama kiuwa sinduwak❤

  • @laknarajapaksha
    @laknarajapaksha ปีที่แล้ว +2

    Shaaa ❤❤❤ old hits for life

  • @vidushadineth2376
    @vidushadineth2376 11 หลายเดือนก่อน +3

    Anuththara❤

  • @nimalashoka2005
    @nimalashoka2005 ปีที่แล้ว +2

    Mags balana

  • @NipunAkalanka-b3x
    @NipunAkalanka-b3x 24 วันที่ผ่านมา +1

    යනෙන දිගු ගමනේ හෙවනැල්ල වෙන්නම් 🥺❤

  • @Lakshani817
    @Lakshani817 วันที่ผ่านมา +1

    අවෘරුදු 5 ආදරෙ කරා, ඒත් එ ආදරෙ එයා මාසයකින් ලස්සනට අමතක කරා 😔 අවසානෙ මන් තනි උනා 😔

  • @FlasHKilleR
    @FlasHKilleR ปีที่แล้ว +3

    one of my all time favorites

  • @ChamathSandaruwan-i9x
    @ChamathSandaruwan-i9x 10 วันที่ผ่านมา

    යනෙන දිගු ගමනේ හෙවනැල්ල වෙන්නම් 🥺🥺 thinethiiiiiiiii

  • @HasanthaLakmal-m4s
    @HasanthaLakmal-m4s 8 วันที่ผ่านมา

    ❤ wadinawa saho

  • @pavithrabandara9650
    @pavithrabandara9650 28 วันที่ผ่านมา

    ❤❤Maga balana laga hidina oye hitha mage vela❤❤

  • @dinushiwijesinghe
    @dinushiwijesinghe ปีที่แล้ว +2

    😍🎧

  • @KalpaniNisansala1227
    @KalpaniNisansala1227 19 วันที่ผ่านมา

    පපුතුරේ ගැඹුරේ රැදි මැවෙනා හැගෙනා හීනේ ඔයා❤😢😢😢

  • @MadhuSanjeewa-u2u
    @MadhuSanjeewa-u2u หลายเดือนก่อน

    හිත කඩාගෙන යන වචන ❤️‍🩹
    " පපු තුරේ ගැඹුරේ රැදී...හැගෙනා...හීනේ ඔයා "

  • @somiruwanruwanpura1110
    @somiruwanruwanpura1110 ปีที่แล้ว +2

    When I am heading to work I always listen to your songs. Loads of luv from Denmark. Cheers

  • @SasankaDasumi
    @SasankaDasumi 10 หลายเดือนก่อน

    lassanai❤

  • @___Vihanga__Xx
    @___Vihanga__Xx หลายเดือนก่อน +2

    පපුතුරේ ගැඹුරේ රැදී මැවෙනා හැගෙනා හීනේ ඔයා __________•❤️‍🩹

  • @ishanjayamanna5605
    @ishanjayamanna5605 19 วันที่ผ่านมา

    maruuuuuuu

  • @-SILVERstar-
    @-SILVERstar- หลายเดือนก่อน

    හරිම ලස්සන සිංදුවක් ❤

  • @AyashaDilhani
    @AyashaDilhani 4 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි ❤❤❤

  • @silvaranjana8159
    @silvaranjana8159 ปีที่แล้ว +3

    Masterpiece 🥺❤🔥

  • @pathmar183
    @pathmar183 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pathmar183
      @pathmar183 ปีที่แล้ว +2

      One of my favourites❤

  • @ChamaraMadusanka-q8o
    @ChamaraMadusanka-q8o หลายเดือนก่อน +3

    එක පාරටම මේ දැන් ආයෙත් මතක් වෙල අහන්න ආවෙ 🥰♥️ ඒ තරම් ආසයි ඉස්කෝලෙ යන කාලෙ වගේම ❤

  • @secretvoice9921
    @secretvoice9921 5 หลายเดือนก่อน +1

    ඉස්සර meka kochchra ahanwdaaaa pubuma lassnai..❤❤❤❤❤

  • @thuryarashmi3135
    @thuryarashmi3135 24 วันที่ผ่านมา

    ලස්සනයි මේ සින්දුව... 🤭🖤 .....

  • @buddhishapriyanjana2037
    @buddhishapriyanjana2037 ปีที่แล้ว +1

    ❤️❤️

  • @kavinduchathuranga574
    @kavinduchathuranga574 4 วันที่ผ่านมา

    ❤😇

  • @BombuwalaThakshila-tt2by
    @BombuwalaThakshila-tt2by 4 หลายเดือนก่อน +1

    Nice voice

  • @TharuChanuka
    @TharuChanuka 12 วันที่ผ่านมา

    My always fav ❤️

  • @sasikalasanjeewani6272
    @sasikalasanjeewani6272 26 วันที่ผ่านมา

    හිමිවෙන්න පින් නොකරුවත් හමුවෙන්න පින් කරපු මිනිස්සු අපි සමහර මිනිස්සු අදටත් මතක් වෙනකොට පපුව පැලෙන්න එනවා මන් කවදාවත් මට මෙහෙම වෙයි කියලා හිත්වෙ නෑ මන් ආදරෙ තරම දන්නෙ මම .......තමන් ආදරේ කරන කෙනා කාටවත්ම අහිමිවෙන්න එපා 🥺🥺🥺🥺...අම්මලා තාත්තලා නිසා ආදරෙ නැතිවෙන්න එපා මෙ ලොකේ කාටවත්ම😢🥺🥺💔💔💔💔💔 මන් අදටත් ආදරෙයි❤

  • @udeshikathi942
    @udeshikathi942 ปีที่แล้ว +5

    ❤ මැවෙනා හැගෙනා හීනෙ ඔයා ❤

  • @HasanthaLakmal-m4s
    @HasanthaLakmal-m4s 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤ YOU

  • @DinuRathnapala
    @DinuRathnapala หลายเดือนก่อน

    මේ ,,voice එක භාවනාවක් වගේ... ❤

  • @KalpaniNisansala1227
    @KalpaniNisansala1227 19 วันที่ผ่านมา

    ලව් එකක් නම් තිබ්බෙ නෑ ඒත් ඒ කාලේ මාරම ආසම සිංදුවක්❤❤❤❤❤😢

  • @ruwanmadhusanka-di3od
    @ruwanmadhusanka-di3od 2 หลายเดือนก่อน +3

    මතක මැද්දේ අග ඉඳන් මුලට මුල ඉඳන් අඟට එහෙමෙහේ දුවනවා.. කාටවත් කියන්න බැරි අපේ කතා ගොඩාක් අස්සේ.. ඔයා අද නැහැ මම් ලඟ ඉන්න තැනක පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මම් හිතනවා.. 🥹🤕

  • @harshakal-iw9xm
    @harshakal-iw9xm 5 หลายเดือนก่อน +1

    Attractive song❤

  • @IshiAman
    @IshiAman 4 วันที่ผ่านมา +1

    එයාගෙ මගෙ ආදරේ අහම්බෙන් හමු උන එකක් එයායි මමයි ගොඩක් ආදරේ න් සතුටින් හිටිය අපි දෙන්නා ට දෙන්නා නැතිව ඉන්න බැරි උනා අන්තිමට තාත්තා ට මටිටු වෙලා මගේ ජොබ් එක නැති උනාට පස්සෙ මම ගොඩක් මානසිකව වැටුනා එයා නැතිව ඉන්න බැ මට .මේ සිංදුව අහන වාරයක් පාසා මගේ ඇස් දෙකට කදුළු ගොඩක් වැටෙනවා අපි දෙන්නා ඇතින් ඉදලා ෆොන් එක විඩියො කොල් කතා කර කර අඩනවා ඇයි අපි දෙන්නාට මෙහෙම දෙයක් උනෙ කියලා 😔😭මම එයාට හැමදාටම ආදරේයී එයාත් මට ගොඩක් ආදරේය්. අනේ අපි දෙන්නාව ආයෙත් එකතු වෙන්න පුළුවන් වෙන්න ඔය සිංදුව අහන පාරට එයා මගේ ලග ඉන්න වා වගෙ මට දැනෙනවා පපුතුරේ කියන කොට 😔

  • @SarahKhan-mh4bz
    @SarahKhan-mh4bz 2 หลายเดือนก่อน

    Godak ;assanai

  • @අපතයා
    @අපතයා หลายเดือนก่อน

    Ape ekek ❤️

  • @ChamodiDilshani-sv7dl
    @ChamodiDilshani-sv7dl หลายเดือนก่อน

    ජීවතේ ලස්සනම මතකේ " R "❤

  • @doni9436
    @doni9436 หลายเดือนก่อน

    සනුකයි...ලහිරුයිද මේ 🥺❤️❤️

  • @ChamodDilshan-qe1wi
    @ChamodDilshan-qe1wi 6 หลายเดือนก่อน +1

    හදවතට දැනුණු මතකයn godak me song ekath ekka වළලුna😢

  • @NavindiShehara
    @NavindiShehara 24 วันที่ผ่านมา

    Hrim lassn song ekk kochr ahuwtt ep wenne🤍

  • @scbea1232
    @scbea1232 หลายเดือนก่อน

    මගේ ජිවිතේ පලවෙනි ආදරේ ලියුමක ලියලා දුන්න ආදරණීය ගිතයක් තාමත් ආදරෙයි ❤

  • @isharamadushanka-bd5ej
    @isharamadushanka-bd5ej 3 วันที่ผ่านมา

    Mekanm sinduwak newei e dawaswala

  • @RangaSBadanarachchiOfficial
    @RangaSBadanarachchiOfficial 5 หลายเดือนก่อน +4

    Viral wenna oni sindu mewa 🙂💔

  • @Vishmi122
    @Vishmi122 หลายเดือนก่อน

    2014 අහපු මං ආසම සින්දුව ඒ කාලෙ අමුතුම vibe එකක්

  • @chathurikavikramasinha130
    @chathurikavikramasinha130 22 วันที่ผ่านมา

    Tik tok eken dekala ahanna awe ❤❤❤

  • @UpuliWeragoda
    @UpuliWeragoda หลายเดือนก่อน

    🥰🥰

  • @erangadeshapriya1682
    @erangadeshapriya1682 7 หลายเดือนก่อน

    Lyrics❤

  • @SulakvinManujitha
    @SulakvinManujitha 9 หลายเดือนก่อน

    Papuwatama wadina sinduwak❤❤❤❤❤

  • @sl8984
    @sl8984 22 วันที่ผ่านมา +1

    උදය ශ්‍රි කියලා හිතුවේ ඈ

  • @LasithBandara-s2e
    @LasithBandara-s2e 2 หลายเดือนก่อน +1

    🥺❤️

  • @latha1678
    @latha1678 3 หลายเดือนก่อน

    මාත් තනි උනා 🥺❤️

  • @riderisuru5505
    @riderisuru5505 25 วันที่ผ่านมา

    මේවා ඇහෙනකොට 2014/15 කාලෙට යනවා

  • @NikeshalaWeerasinghe-v5v
    @NikeshalaWeerasinghe-v5v หลายเดือนก่อน

    🌺🥺❤

  • @sasikalasanjeewani6272
    @sasikalasanjeewani6272 24 วันที่ผ่านมา

    🥺

  • @Maheshimahi
    @Maheshimahi 2 หลายเดือนก่อน +1

    😢❤

  • @ShanikaNelumKumari
    @ShanikaNelumKumari 3 วันที่ผ่านมา

    Monawa kiynnda kiyla hithagnn be.hitha yata wenama rupayak adenne😢

  • @SandipaDananjaya
    @SandipaDananjaya หลายเดือนก่อน

    2010 de mama anuttara ahanna gatte e sindu okkotama mama kemathi

  • @pubudutharaka4230
    @pubudutharaka4230 6 หลายเดือนก่อน

    Sinduwa lassana unata reach madi.

  • @chamlieperera5196
    @chamlieperera5196 3 หลายเดือนก่อน

    Slowed version nadda😒

  • @avishkakavinda9050
    @avishkakavinda9050 หลายเดือนก่อน

    2014 😢

  • @srimalruwan7297
    @srimalruwan7297 2 หลายเดือนก่อน

    Ane meke karoke eka dennako

  • @niyo.shorts
    @niyo.shorts หลายเดือนก่อน

    🥹❤️

  • @UdaraLakmal-x5v
    @UdaraLakmal-x5v 24 วันที่ผ่านมา

    Dksha gayakayek dn inna wata padayo wage newei maara talant ekak thiyenne

  • @yash6039
    @yash6039 ปีที่แล้ว +4

    ❤️

  • @ChamathHasaranga
    @ChamathHasaranga ปีที่แล้ว +2

    ❤❤

  • @ArchanaKulathunga
    @ArchanaKulathunga หลายเดือนก่อน

    🥺❤

  • @erandisiriwardana5042
    @erandisiriwardana5042 29 วันที่ผ่านมา

    🥺❤️

  • @madhu1531
    @madhu1531 ปีที่แล้ว +2

    ❤❤❤

  • @LAkshan_Jayasinghe
    @LAkshan_Jayasinghe 12 วันที่ผ่านมา

    🥺❤

  • @Kavizz11
    @Kavizz11 8 วันที่ผ่านมา

    🥺❤

  • @isharamadawa1258
    @isharamadawa1258 หลายเดือนก่อน

    💙💙

  • @ODI_113
    @ODI_113 ปีที่แล้ว

    ❤❤❤❤

    • @cdx7761
      @cdx7761 10 หลายเดือนก่อน

      0:49

  • @AmeshaMadushani-u5s
    @AmeshaMadushani-u5s 2 หลายเดือนก่อน

    ❤️❤️

  • @vishmi1297
    @vishmi1297 6 หลายเดือนก่อน

  • @NaoyomiChandima
    @NaoyomiChandima 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sasividu755
    @sasividu755 5 หลายเดือนก่อน

  • @yasirusaranga9739
    @yasirusaranga9739 2 หลายเดือนก่อน

  • @TashmiImaya-l5n
    @TashmiImaya-l5n หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sewwandimadushika9120
    @sewwandimadushika9120 หลายเดือนก่อน

  • @AyeshaRuwan
    @AyeshaRuwan 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @pavithrabandara9650
    @pavithrabandara9650 หลายเดือนก่อน

    ❤❤