@@babylk-tv2rd mis mage babage bara ..thibune ..2.840/ මාසේ bara kiranna giyama bara wedi wela ne kiuwa mis gem ganai wedi wela thibune mama mokada කරන්නේ mis
My boy baby's birth weight is 3kg. Now he is 8 month. But his weight is 7 kg 100g in both7 and 8 month.not increase. He is very active and healthy.but he is not open his mouth to eat solid. What shall I do miss?
බර 3030 තිබුනා හම්බවෙලා දැනට දවස් 15යි බර 4kg one kiyla hospitl ekn kiuwa eth bara adu una den tiynne 2750kg Kirithwelawata denawa පුළුවන් nam udau karanna
Miss, mage baba ge upath bara 3200 g. Eyata dehyration fever awilla bara adu una 2900 g walata. Dan eyata masayae .bara 3600 g. Bara wadi wela madi kiyala kiuwa. Mokakda karanna one. Mata meka manasika prashnayak. Uththarayak denna plz.
A unata ms game clinic ඒකෙන් green line mai බලන්නේ doctor pawa mage baba36 weeks walin gatta bw 1.515kg red line eke උඩට යනවා hema masema masa 7 di 5.200kg
Mis mge babage upath bara 3400kgi palaweni mase 4050kg una dewani mase 4900kg I masa thunen kirana kota 200gi wedi wela thiynne eya vinadi 20kin wage vinadi 5k vithra Kiri bonne
Aththatama godak watinawa miss.lankawen pita inna api godak dewal dana ganne misslage vedio walin.thank you. Miss hama ratakama bara chart eka samanada ? Mage baba masa dekai.dan gudus yawaddi kiri enawa.samahara welawata keta wageth enawa.eka normalda miss
Mage babage upath bara 2935g thibuna dawas 12n kiraddi 2550g miss kiwwa gdk bara adu wela kiyala me gathiya aduwela bara hariyai neda miss meyage kakul tikak podi
ane godak pin mis. Mge babage upath bara 2.575 i. Eyt dn masa 4i. Dn bara 5.400k. Giya mase 5.200k thibbe. Me maseta wedi wela thynne 200g. Mt ek gena hithalama kirith enawa adui wage. 🥺 misge me video eken mn godak relax una.❤
Mis mage babage bada nitarama wage pipichcha gathiya thiyenawa..namuth mage daruwa karanna ona kriyakarakam karanawa..puluwannam e ganath vidio ekak danna mis
Ane miss mama kiri dowaganiddi babata denna eka sarekata30ml wage enne aye vibadi 15n vitara passe thamay aye kiri tikak ganna puluwan e ai miss kiri aduda mata
Mata inne twin babala.. upath bara thibune T1-2850kg, T2 -2 kg sathi deken dennagema bara adu una.. 400g wage.. waidya upades matha mawkiri walata amatharawa lactogen eka denawa... duwala dennata den masa deka hamarak wenawa miss... eth masekata bara wedi wenne 400g... a bara wediwima pramanawath madida...
Mis ane mage babata den aurudu 1 masa 6i. Eyage upath bara 2.350i. Auruddak wenakam bara hodata thibuna. Eth den bara adui. Ape game mis hodata baninawa bara madi kiyala. Baba kema kanneth na mis.
Mage babage bara masayai sathi dekai upath bara 3.850 maseta passe balanakota 3.150 aith sathi dekin balankota ada giyama g 100 wadi wela thinne mokadda mekata karanne miss
Mis mage babage upath bara 2.350I tibune.eyata vitamin dunna.polik esit kaha pata chuti pettak hospital eken dunne.in passe famasiyen ganna giyama denne la kaha pata tikak loku pettak.e petta babata denne kohomada mis.eke famasi pette maththrawa wedi nedda.ane mis me gena mata kiyannako
Mis mge babge ubath bara 3.645 Dan masa thunay sathiyai dn babge bara 6.200 mis babge bara madi kiyla midwife kiuwa.ane mis babata hodata mn kiridenwa.eya hodata chuth danwa.babge bara madida mis
Miss mage babata dan 4 months. Eyage weight eka ''madyastha adu bara" thiiruwe yanne. 4 weni masetama eyage weight eka 300 g wage wadi une. eka normal da nathnam problem ekak thiyenawada?please help me.(BW 2.990)
Thanks miss mage babage bara samanya vidihata vadivenava eth vatema aya nithara kiyanawa baba chooti kiyala meka mata hari vadayak vela hitiye dan mata hithata hodai
Bohoma hoda Video ekak mis, mage babage Birth weight 2.650 , masa dekai sathiyakin bara 4.500, eth masa 3 wenakota bara 4.750i sathi thunakata bara 250g wedi wela thiyena eka prashnayakda, kalin masayak yaddi 800 g withara wedi una, me para wedi wela thiyena pramanaya aduine miss, eka getaluwak neweida miss?
Thank u Mis, Upath bara 2kg 930g, satiyaki athulatha 2kg 600g una ita sathi dekakata passe 2kg 800g una.tawa sathi dekakin 3kg una .danata masa 11/2 wenne dan bara 3 kg 300g .me bara wediweema godak aduida mis.
මිස් ගොඩාක් පින් මට තිබිබ ලොකුම හිසරදය හරි ගියා.
Sthootheey miss
ගොඩක් පින් මිස් ඔයාට.මගේ බබත් අඩු බර ඉපදුනේ දැන් කොල පාට තීරුවේ යනවා.ඒත් ගමේ මිස් කියන්නේ බර මදි කියලා.මිස් කියන විදිහට මගේ බබගේ බර හොදට තියෙනවා.බබා චූටි නිසා දුකින් හිටියා.මේ වීඩියෝ එක බැලුවාම දැන් සතුටුයි මට
අනෙ මටත් එක තියනවා මට
හැමදාමත් ආදර්ශමත් වැඩ සටහනක් ඉදිරිපත් කරන ඔබ සැමටම තෙරුවන්සරණයි! මා එංගලතේ සිටියත්, අනිවාර්යෙන්ම බලන්නේ ඉතාමත්ම වැදගත් නිසයි.🙏🇬🇧
❤
මටත් තිබුන ගැටලුව ක් තමයි බබගෙ බර සාමාන්‍යයි නමුත් බබා කෙට්ටු යි කියල හෙමෝම කියනවා.කන්නෙ හොර ද අහනව.පණු බෙහෙත් දුන්න ද අහනවා.ඔවා තමයි.ස්තූති මිස් ඔබගෙ අදහස් අලුත් අම්මලා වුනු අපිට හරි වටිනව..😍
මගේ බබාගෙ බර තියෙන්නේ තැඹිලි පාට තීරුවේ...බබාගෙ උපත් බර අනුව බබාගෙ බර වැඩි වෙනවා,එ උනාට ගමේ මිස්ලා බනිනවා බර මදියි කියලා..මිස්ගෙ වීඩියෝ එක තමයි මහේ හිත හැදුවේ.මිස්ට ගොඩාක් පින්.
Game misla ithin monawatada baninne නැත්තේ
Me wage missla nm kochchra hondada..mata nm me game midwife missta asha ne..
මේ කාරනා ගොඩාක් නිවැරදිව කියලා දෙන එක බොහොම වටිනවා මිස් මොකද අම්මා කියන්නෙ නිතරම කලබල වෙන කෙනෙක් බොහොම ස්තූතියි මිස් 🙏
බොහොමයක් ස්තූතියි ❤️🙏🏽
@@babylk-tv2rd mis mage babage bara ..thibune ..2.840/ මාසේ bara kiranna giyama bara wedi wela ne kiuwa mis gem ganai wedi wela thibune mama mokada කරන්නේ mis
මිස්, premature බබාලාගෙ බර සම්බන්ධයෙන් video එකක් කරන්න.
මිස් බර වැඩි බාබාලගෙ කෑම වට්ටෝරු ගැන කතා කරන්න දැන ගන්න ඕන
ඔබතුමියගේ පැහැදිලි කිරීම් හරිම සරලයි..අනවශ්‍ය කතා නැ.සමහරු අවශ්‍ය දේට වඩා අනවශ්‍ය කතා තමයි කියන්නේ .ඒ අතින් ඔබ දක්ෂ සන්නිවේදකයෙක්.
මමත් බබාගෙ බර ගැන කනස්සල්ලෙන් හිටියෙ.දැන් ඒ ප්‍රශ්නෙ විසඳුනා..👍👍👍👍😍😍😍😍
Thanks miss
Ana mis maga babaga upath bara 2:125 ana mis Dan masa 5 I ath Dan bara 4 kg bara vadi vanna
ගොඩක් වැදගත් ම්ස් ,මං ගොඩක් මානසිකව වැටිලා හිටියේ මිස්,මගෙ බාබාගේ බර හොදයි ඒත් හැමෝම බාබා කෙට්ටුයි,කිරිමස් දාලා නෑ කිය කියා කියනවා.ගොඩක් පින් මිස් මිස්ගේ දැනුවත් කිරිමට❤❤
මගේ බබාගේ බර ලා කොල පාට තීරුවේ උඩම හරියෙන් ගමන් කරන්නේ. ඒත් මිස් කිවුවා බබාගෙ බට ටිකක් අඩුයි කියලා....ඇත්තටම ගොඩක් ස්තූතියි මිස්. සමහර වෙලාවට මට කිරි නැද්ද කියලා මං බලපු වෙලාවල් තිබුනා..😞😞මගේ හිත හදා ගත්තේ මිස්ගේ මේ විඩියෝ එක බලලා.
මමත්😞
බර ගැන මමත් හරි කලකිරිමකින් හිටියෙ හැමොම බාබා බලන හැමොම බාබා කෙටිටුයි කියනවා මිස් කිවිව විදිහට උපත් බරත් එක්ක සමානයි
.
මටත් අනේ.අනිත් බබාලා බෝල වගේ අපේ දුව කෙට්ටුයි.
ගොඩක් හොද වැඩසටහනක්.ඒ වගේම නොදන්නා සෑම කරුණක්ම පාහේ අපහට නිවරදිව තොරතුරු සපයන ඔබ සැමට දීර්ඝායුෂ වේවා! තව තවත් අර්ථවත් තොරතුරු අප හට ලබා දීමට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා!, තෙරුවන් සරණයි!
ස්තුතියි ඔබට ඔබේ දිරිමත් කිරීම අපට ශක්තියක්
මිස්, මගේ බාබාගේ උපත් බර 3.070වයි.දැන් මාස හතර සම්පූර්ණ වෙනකොට බර6.800ක් වන අතර දැන් මාස පහ සම්පූර්ණ වෙත්දී බර 7.010කි.පුස්ථාරයේ මෙම මාස දෙක අතර පසු බැස්මක් පෙන්නුම් කරනවා.එකට මොකද කරන්නේ මිස්.
බෝල නැති කෙට්ටු බබාලට කැමති අම්මලත් ඉන්නවා 😊
Math ehemai
Mamath ehemai
Math
Ane මිස් ආදී බර babala genath video akak karanko ..ගොඩක් පින් .
හිත රිදුන මොහොතක බලපු vide එකක් මිස්... බබගේ බර නෑ නේද, බබා හැදිලා මදි, හැදීමක් පේන්න නෑ නේද කියල අහලා දුකින් ඉන්න වෙලාවක මේ video එක බලලා මම ගොඩක් සතුටු උනා.. මගේ පැටියා ගැන බයක් නෑ නේද කියලා.... ගොඩාක් වටිනවා.... 🙏
බොහොමයක් ස්තූතියි ...නෙත්මි🙏🏽🙏🏽
Oya widihamai math.
මමත්
Maga babagath bara madilu lama doctor panuwa miss
Hmm
මාස 4 න් දරුවාට අමතර ආහාර පටන් ගන්නා විට එය කල යුතු ආකාරය ගැන කියලා දෙන්න පුලුවන්ද මිස්.
Bohoma wadagath
Harima saralawa lassanata kiyala denawa. Misge video api okkoma balanawa👍👍👍👍👍
බොහොම ස්තූතියි ඔබේ දිරිමත් කිරීම අපට පන්නරයක් ස්තුතියි නැවත රැඳී ඉන්න
බොහොම වටිනවා මිස් දුන්න උපදෙස් ටික
බොහොමයක් ස්තූතියි 🙏🏽🙏🏽
Godak sthuthi mis. Mis wage aya thawa hitiyanam me rata cochchara lassanada
බොහොම ස්තුති මිස් ..... ගොඩක් දෙවල් දැනගත්තා .....
Thnx you so much........ගොඩක් දෙවල් දැන ගත්තා මිස් මේ කරපු විඩියෝ එකෙන්
මිස් මගේ බබාගෙ උපන් බර 2.900ක් දැං බබාට තවම දවස් දහයයි. එයාගෙ බර 2.600ක් වෙනකන්ම අඩු වෙලා 😢. ඩොක්ටර්ල දොවල කිරි දෙන්න කියල කීව. දැං දොවල කිරි දෙනව. ඒක මට ලොකු ප්‍රශ්නයක් මිස්. අනේ මගේ බබාගෙ බර වැඩි වෙයිද 😢
මගේ බබාගේ උපත් බර 2.960kg.
නමුත් මාසයකින් බබාගේ බර 1kg න් වැඩි වූයේ නැත.දැන් බබාට මාස දෙකක්.තවමත් බර 3.800kg ක්.මම කිරි දොවා ද දෙනවා.ඒත් මෙහෙම වීමට හෙතුව පහදා දෙන්න මිස්.
Ane mageth ehemai oyata mokada kiuwe mage daruwage bara hodatama adui
@@niroshanirosha3216 තව ටිකක බලමු කියලා තමයි midwife කිව්වේ MOH එකේ.
Oyage babath kettui wageda
Oy kiri dowal denne kohomd
ගොඩක් වටිනවා...ස්තුති මිස්
හොඳ පැහැදිලි කිරීමක්
Mis mg babage upath bara 2.950. Giya mase 21 wenida bara kiraddi thibune 4.750i.eyage b day eka.5/16 eyge bara madida mis
ඔයා විතරයි මිස් හරියටම කියලා දුන්නේ..අපේ ගමේ මිස්ලා බනිනවා විතරයි...
හරියට හරි 😂
මාස දෙකේ බෙහෙත විද්දට පස්සෙ බර අඩු උනා බබා කිරි බොන්න හොරයි ඇයි ඒ මිස්?
Mageth ehemai masa4 vidda ita passe wadiwenna Dan 6
Babage muthra kirime ratawa pilibada upades diya hakida? dina gananath samaga kopamana pramaanayak damiya yuthuda?
Ane mis mage babata මාස 1දින 10 උපත් බර 3100 දැන්2900ක් තියෙන්නෙ මොකද කරන්නෙ
බබාලගෙ මොලේ වර්දන වැඩ සටහනකුත් කරන්න මිස්. එයාලව පොඩි කාලෙ ඉදලම කොහොමද මොලේ වර්ධනය කරවන්නෙ කියල.
මිස් මගේ බබාගේ උපත් බර.2.690kg.
හොස්පිටල් එකෙන් ඉද්දි .2.490Kg.
දරැවා ලැබිලා දවස් 5 ක් ඉදලා ගෙදර ආවේ.
ආයේ දවස් තුනකින් .හොස්පිටල් නතර වෙන්න උනා.ආයේ බර 2.530 kg.
ආයේ මාසෙන් කිරද්දි එයා 2.900kg.
ආයේ සති දෙකෙන් බර බැලුවා.3.290kg.
තිබ්බා.එයා තැබිලි තිරිවේ ඉන්නේ .අපේ මිස්ලා නම් බර අවදානමක් තියෙ කිවා.බර නම් මදි කිවා.
Aththm me wadasathna apit godak wadagth. Godak ithuthi mis
My boy baby's birth weight is 3kg. Now he is 8 month. But his weight is 7 kg 100g in both7 and 8 month.not increase. He is very active and healthy.but he is not open his mouth to eat solid. What shall I do miss?
Ow miss kiww hamdema aththa mage hithe tibba loku prasnyak wisaduna thank u miss theruwan saranai
මගේ බබාත් ටිකක් පොඩී මටවත් මහත්තයාටවත්,ගෙදර අයටවත් නැති ගැටලු තමා වටේ පිටේ අයට තියෙන්නෙ. අර බබානම් මහතයි එයත් මෙයාගෙ වයසෙමනේ කියනවා මගෙ ලමයා කෙට්ටු කියලා මන්තරයක් වගෙ මතුරනවා මානසික වදයක් ඒක.. මගෙ බබා කෙට්ටු උනාට හොද ක්‍රියාශීලි බබෙක්
Ane mage babath bara thibbata kettui
upath barata sapekshawa bara wadi wiya yuththe keseda? kiyala kiyala denawada.
මිස් මගේ බබාගේ උපත් බර 3.930 දැන් එයාට masa 3 1/2 දැන් 4.700යි තියෙන්නේ එයා හොදට කිරිත් බොනවා
මගෙ බබා දවස් 28න් බර කිරද්දි බර 2.750Kg. කොහොමද වැඩි කරගන්නෙ මිස්? පැය 2න් දෙකට විනාඩි 20ක් කිරි දීල ගුඩුස් ඇරියත් ආපහු කිරිටික දානවනි
බොහොම ස්තූතියි මිස්
බර 3030 තිබුනා හම්බවෙලා දැනට දවස් 15යි බර 4kg one kiyla hospitl ekn kiuwa eth bara adu una den tiynne 2750kg
Kirithwelawata denawa
පුළුවන් nam udau karanna
Miss, mage baba ge upath bara 3200 g. Eyata dehyration fever awilla bara adu una 2900 g walata. Dan eyata masayae .bara 3600 g. Bara wadi wela madi kiyala kiuwa. Mokakda karanna one. Mata meka manasika prashnayak. Uththarayak denna plz.
මිස් මගේ බබාගේ බර මධ්‍යස්ත මට්ටමේ තිබ්බා ඒත් දැන් බර අඩු වෙලා දැන් දරුවට මාසයක් වෙනවා තාම නෑ අවශ්‍ය ප්‍රමාණයට බර වැඩි වෙලා ඒකට හේතුව මොකක්ද මිස්..
Ane mage babge bar 1950සති 37න් ගත්තේ බර වැඩි කර ගන්න මොනවද කරන්න ඕන
Mis bara adu babalata kama gena kiyanna
A unata ms game clinic ඒකෙන් green line mai බලන්නේ doctor pawa mage baba36 weeks walin gatta bw 1.515kg red line eke උඩට යනවා hema masema masa 7 di 5.200kg
Mis ipadila dawas gane babalage mune ena bibili gana vistarayak karannako plz...
මිස් මගේ බබාගේ බර තැබිලි පාට තීරුවේ තියෙන්නේ උපත් බර අඩුයි ඒකට මොකද කරන්නෙ
අනේ මිස් මගේ බබාට මාසයයි සායනේදී බර කිරීමේ දී 400g වැඩි වෙලා තිබුනේ ,සති 2න් බර වැඩි කරගෙන එන්න කිව්වා ,මිස් මගේ දරුවා කිරි බොන්නේ විනාඩි 5,10, වගේ, අනේ මිස් මට මේකට විසදුමක් දෙන්න මිස්ට පින්
@@DanukaBandara-l1q dan kohomada amma babage bara
Mis mge babage upath bara 3400kgi palaweni mase 4050kg una dewani mase 4900kg I masa thunen kirana kota 200gi wedi wela thiynne eya vinadi 20kin wage vinadi 5k vithra Kiri bonne
ගොඩක් ස්තුතියි ඔබට...
Babage upath bara hodai.et Enna Enna pahalata enawa. Kema Eka Eka vidihta hdala denwa amathara bara wedi wena kema denawa. Monawa dunnat kanne poddai. Dawalta mawkiri denngema ne. Mekata visadumk denna puluwnda Ms?
Aththatama godak watinawa miss.lankawen pita inna api godak dewal dana ganne misslage vedio walin.thank you.
Miss hama ratakama bara chart eka samanada ?
Mage baba masa dekai.dan gudus yawaddi kiri enawa.samahara welawata keta wageth enawa.eka normalda miss
Mage babage upath bara 2935g thibuna dawas 12n kiraddi 2550g miss kiwwa gdk bara adu wela kiyala me gathiya aduwela bara hariyai neda miss meyage kakul tikak podi
අනෙ මිස් මමත් ඔය ටික ඔය විදියටම හිතුවා මාගෙ බබත් කෙට්ටුයි ගොඩාක් මමයි හස්බනුත් ගොඩාක් කෙට්ටුයි මිස්
Maga babaga upathe bara 2.970.masan balanakota 3.750 maga babaga bara adui kiwana mis eka prasnayakda
ස්තූතියි මිස්
ගොඩක් හොඳ video එකක් මිස්.
ඉස්තූතියි 🙏🏽🙏🏽
ane godak pin mis. Mge babage upath bara 2.575 i. Eyt dn masa 4i. Dn bara 5.400k. Giya mase 5.200k thibbe. Me maseta wedi wela thynne 200g. Mt ek gena hithalama kirith enawa adui wage. 🥺 misge me video eken mn godak relax una.❤
Mis mage babage bada nitarama wage pipichcha gathiya thiyenawa..namuth mage daruwa karanna ona kriyakarakam karanawa..puluwannam e ganath vidio ekak danna mis
Mis mage puthage upath bara 3.150i.eyata maasa 8k weddi anith duwa hambawenna hitiya.putha kiribona eka nathara kara.den putha kettui.bara thebili pata thiruwe yanne.ithin mis puthage bara adu hinda molaye wardanaya aduweida?
මගෙ බබාගේ මාස තුනෙන් බර කිරද්දී තිබුනේ 5.850g මාසෙටම වැඩි වෙලා තියෙන්නේ 200gයි..උපත් බර 3.600g මේ බර වැඩි වීම මදි කියලා අපේ මිස් කීවා..බබා විනාඩි 5ක් වගේ තමයී කිරි බොන්නේ 😢
Mis ge video harima wadagath apita
Thank you very much miss❤
Ane miss mama kiri dowaganiddi babata denna eka sarekata30ml wage enne aye vibadi 15n vitara passe thamay aye kiri tikak ganna puluwan e ai miss kiri aduda mata
Thank u miss.godak wadagath video ekak.
Mata inne twin babala.. upath bara thibune T1-2850kg, T2 -2 kg sathi deken dennagema bara adu una.. 400g wage.. waidya upades matha mawkiri walata amatharawa lactogen eka denawa... duwala dennata den masa deka hamarak wenawa miss... eth masekata bara wedi wenne 400g... a bara wediwima pramanawath madida...
Aurudu 4i masa 2ka babage bara adu kara ganne kohomada?
Thank you miss😍😍
Ape babage bara kola paata theeruwe yana namuth harima hemin wadiwenne ekata mama monada karanna oni miss
Mis ane mage babata den aurudu 1 masa 6i. Eyage upath bara 2.350i. Auruddak wenakam bara hodata thibuna. Eth den bara adui. Ape game mis hodata baninawa bara madi kiyala. Baba kema kanneth na mis.
ගොඩක් ස්තුතියි මිස්
Thanks miss
Miss maga babaga upath bara 1800
Dana masa 2iwara wala 3.710k theyanawa
මාස 5න් කෑම පටන් ගන්න කිවුව බබාලට මුලින්ම දෙන්න ඕනි කෑම ගැන පැහැදිලිකිරීමක් කරන්නකෝ
හරිම වටින වැඩසටහනක්
Mage babage bara masayai sathi dekai upath bara 3.850 maseta passe balanakota 3.150 aith sathi dekin balankota ada giyama g 100 wadi wela thinne mokadda mekata karanne miss
Mis mage babage upath bara 2.350I tibune.eyata vitamin dunna.polik esit kaha pata chuti pettak hospital eken dunne.in passe famasiyen ganna giyama denne la kaha pata tikak loku pettak.e petta babata denne kohomada mis.eke famasi pette maththrawa wedi nedda.ane mis me gena mata kiyannako
Mis mge babge ubath bara 3.645
Dan masa thunay sathiyai dn babge bara 6.200 mis babge bara madi kiyla midwife kiuwa.ane mis babata hodata mn kiridenwa.eya hodata chuth danwa.babge bara madida mis
Miss mage babata dan 4 months. Eyage weight eka ''madyastha adu bara" thiiruwe yanne. 4 weni masetama eyage weight eka 300 g wage wadi une. eka normal da nathnam problem ekak thiyenawada?please help me.(BW 2.990)
Miss mage puthage upath bara 3.3 kg..dan dawas 15i eth 200g walin witarai wadiwela thiyenne.eka gataluwak neda
Thanks miss mage babage bara samanya vidihata vadivenava eth vatema aya nithara kiyanawa baba chooti kiyala meka mata hari vadayak vela hitiye dan mata hithata hodai
මිස් මගේ බබා බර අඩු බබෙක්. කට්ටියගේ මතයක් තියෙනවා නේද බර අඩු බබාලට දේවල් තේරුම් ගන්න කල් යනවා කියලා. ඉගෙන ගන්න එහෙම බෑ කියලා ඒක ගැන මට පැහැදිලි කරලා දෙන්නකෝ මිස්. මම හරිම බයෙන් ඉන්නේ එ ගැන
Mis babta masa tunai man dan bada adu wenna excise kalata kaman nadda
Mis mage babage bara kiri dunnata wadi wenne nrn mis eyage upath bara 2.345g masayai dan babata eth thama bara 2.600yi mis bara eyage
Mis mage babata masa 2.ayage upath bara 3375.den bara 4900.වර්ධනය pramanawathda
Baba kiri bonwa hodta..eth masen bara baluwa..adui miss 500g withra..ekt mokkd karann puluwn..plz kiyanna..
ගොඩක් වටින වීඩියෝ එකක් මිස්
Miss mage babata dan Wayasa auruddai masa 3i. Babage dan bara 9kg.wayasata bara athida maddida kiyala kiyanna puluwanda miss.
Thanks your advice
Bohoma hoda Video ekak mis, mage babage Birth weight 2.650 , masa dekai sathiyakin bara 4.500, eth masa 3 wenakota bara 4.750i sathi thunakata bara 250g wedi wela thiyena eka prashnayakda, kalin masayak yaddi 800 g withara wedi una, me para wedi wela thiyena pramanaya aduine miss, eka getaluwak neweida miss?
Babage upat bara hodi..et dn eyt aurudu 1 1/2 wenwa..masa 4,5k eya 100g tmi uprim wadi wenne.e wadi unu 100g adu una mast tiyenwa.mokkd krnn oni miss
ගොඩක් වටින වීඩියෝ එකක්...ගොඩක් පිං මිස්
Thank you mis ❤️
Mis mage babata masa 5i. Eya thama peralenne nene thama. Puthak inne
Thank u Mis,
Upath bara 2kg 930g, satiyaki athulatha 2kg 600g una ita sathi dekakata passe 2kg 800g una.tawa sathi dekakin 3kg una .danata masa 11/2 wenne dan bara 3 kg 300g .me bara wediweema godak aduida mis.
Mage babath ehemai
Mage babageth ehemai mis ekatamokakda karanna oni. Bara kiranna giyama thawabara wadi wenna oni kiyanawa
Godak wedagat mis me wedasatahanaapi nodanna dewal godakigena gannawa thenxs
Babage bara wadi miss dn eyat masa 6 adu karaganne kohomda
Mis mage babyge upath bara 3K 40G i masen bara kiruwama 3k450gk thibba . E bara masen hodayda naththam ita wada wediwenna onada..