baby.lk|මව් කිරි ලබාදීමේදී ඇතිවන ගැටළු වලට විසදුම්|ape miss|Nilukshi Thilakasiri|Breast feeding|mom
ฝัง
- เผยแพร่เมื่อ 23 พ.ย. 2024
- baby.lk|මව් කිරි ලබාදීමේදී ඇතිවන ගැටළු වලට විසදුම්|ape miss|Nilukshi Thilakasiri|Breast feeding|mom
ලංකාවේ අංක 1 නාලිකාවට අදම එක්වන්න...මෙන්න වෙබ් පිටුව.,***** 👉🏽baby.lk/en/
******👉🏽FB පිටුව: Babalatama (එක්වන්න)
ලිංගික සම්බන්ධතා👉🏽👉🏽👉🏽 • baby.lk|දරුවෙක් ලැබුනු...
**මව්වරුන් සහ ව්‍යාපාරික ඔබ වෙනුවෙන් වෙන්වූ සමූහය: Free Baby Shop (එක්වන්න).
***ලංකාවේ අංක 1.වස විස නැති බබාලාටම කෑම පොත..."බබාලාටම කෑම පොතක්" කතෘ . ප්‍රසන්න දසනායක. ප්‍රසන්න දසනායක නමින්ම ඉල්ලන්න.0767000000 (ව්‍යාජ කොපි වලට නොරැවටෙන්න.සරසවි පොත්හලෙන්)
eක්වී ශෙයා කර අනිත් විඩියෝ රාශියම නරඹන්න:(පහතින් ඇති ලින්ක් වලින්).
අප සමග එක්වී වටිනා තෑගි රාශියක් දිනා ගන්න 👉🏽👉🏽 • baby.lk ලක් මවුන්ගේ ...
***👉🏽 / @babylk-tv2rd
**👉🏽දොවාගත් මව්කිරි ලබාදෙන්නේ කෙසේද: • Baby.lk- දොවාගත් මව්කි...
**👉🏽කිරි කැටියාට කිරි වමනය යන විට: • කිරි කැටියාට කිරි වමනය...
**👉🏽නිවැරදිව ගුඩුස් යැවීම: • Baby.lk-නිවැරදිව බබාට ...
** විනූ සමග කෑමක් හදමු.👉🏽 • baby.lk |මව්වරුන්ට ලෙහ...
#prasannadassanayaka#breastfeeding#breastmilk
මිස්ගෙ මේ චැනල් එක මට කියන්න බැරි තරම් වටිනවා. මගෙ බබාට තාම සති 2යි. මොකක් හරි ප්‍රශ්නය ක් ඇති වුන ගමන් මම කරන්නේ මිස්ගෙ චැනල් එක බලන එක. මිස්ට ගොඩාක් පින්..🙏
Bohomayak sthootheey ❤️🙏🏽
අනේ මිස් ඔයානම් අපිට දෙවියෙක් වගේ.මට තියන ප්‍රශ්න ගොඩක් විසදුනා මිස්ගෙ වීඩියෝ වලින්.මිස්ගෙ වීඩියෝ එකක් දැක්කගමන් බලනකන් ඉවසිල්ලක් නෑ.අපි හැමදාමත් මිස්ට ආදරෙයි.මිස් අපිට අම්මා කෙනෙක්.❤️
Thank you.❤️🙏🏽
ස්තූතියි ඔබට
Ane mis mage baba ta den masa 5i baba masa 2 Ken kiri bemana nathara kala kiri dowala powanne miss den kiri dowanakota mage piura ridenawa miss
හොද පැහැදිලි කිරීමක්.. ස්තුතිය් ඔබට
ගොඩක් වැදගත් වීඩියෝ එකක් මිස්...ප්‍රශ්න ගොඩකට විසදුම් ලැබුනා.❤️👍
ඇත්තටම ලොකු සහනයක් මේ විඩියෝ එක. මගේ බබාට දවස් තුනයි අදට මාත් හරි අපහසුවෙන් ඉන්නේ තන් පුඩුව පැලිලා කිරි කැටි ගැහිලා මේ විඩියෝ එකෙන් ඒකට විසදුම ලැබුනා
මමත් මේ දවස් වල ඒ ප්‍රශ්නෙමයි ඉන්නේ
බොහොම ස්තුතියි මිස්..දරුවා කිරි වමනේ දානවට මොකක්ද කරන්නෙ
ගොඩක් ස්තුතියි !!මට තිබුන ප්‍රශ්න ගොඩකට ඔබතුමියගෙ වීඩියො වලන් පිලිතුරු ලැබුනා..
ස්තූතියි ❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽
මගේ ප්‍රශ්න වලට විසදුම ලැබුන,මිස්ට ගොඩක් පින්
🙏🏽🙏🏽
ගොඩක් ස්තුතියි මිස් ...
මගේ ප්‍රශ්න වලට උත්තර ලැබුණා ඉතා පැහැදිලිව .🙏🙏
බාබා ඉපදුණු දවසේ ඉදන් අද වෙනකල් හැම කරුණක්ම විද්‍යාත්මකව ඉගෙන ගත්තේ ඔබතුමියගෙන්🙏🙏
බාබාට ආහාර දීම පිළිබඳව වැඩසටහන් ඉතා ඉක්මනින් කරන්න පුලුවන්නම් හොදයි මිස් 👍
Thanks
Goadk stutie mis. Mage babata den masa 4i.ane mis mage kalin tharam eath kiri enne nene.dowala powanna balanakotath kiri adui.baba reta nidagan ne. Seren sere eherenawa.mekata wisadumak denna mis.plz
බොහොම ස්තුතියි මිස්.මට තියන ඔක්කොම ප්‍රශ්න වලට විසදුම් ලැබුනා.
ගොඩක් පිං මිස්. මට තිබුන ගැටලු වලටත් විසදුම් ලැබුනා මේ විඩියෝ එකෙන්... අනේ මිස් අයෙමත් ඔන්ලයින් වැඩසටහනක් කරන්නකො..
🙏🏽🙏🏽
අනිවාර්යෙන්ම ලඟදීම බලාපොරොත්තු වන්න
අනේ මස් ඔයාගේ දැනුම බෙදාහදා you Tube එක හරහා දැනුම දුන්නාට ම්ස්ට ගොඩක් පින් 🙏🙏🙏 .මම බැදලා මාස 5 යි.දැන් අම්මා කෙනෙක් වෙන්න ලොකු බලාපොරොත්තු කින් ඉන්නවා මේ මාසේ❤.මම ව්දේස ගත වෙලා ඉන්න .මම මෙහෙ ඉදන් ඔයා ගේ නාලිකාව බලමින් එ එ ආකාරයට අනුගමනය කරන්න .නොදන්නා දෙවල් දැන ගන්න පුලුවන් ද.මට උදව් කරන්න ම්ස්.පිලිතුරක් ලැබේනකම් බලා සිට්නවා. නොම්බර් එක පුළුවනම් දුන්නොත් ගොඩක් වට්නවා ම්ස්.ඔයාට ගොඩක් පින් 🙏🙏🙏🌼😃
අනිත් එක මිස් කියලා දෙන දේවල් ගොඩක් පැහැදිලියි. ආසයි බලන්න අහන්න. ඔබතුමියට තෙරුවන් සරණයි
බොහොමයක් ස්තූතියි .❤️🙏🏽
ස්තූතියි මිස්.නිවැරැදිව කිරි දීම පිලිබදව වීඩියෝ එකක් දාන්නකෝ මිස්.
මිස් කිරි වැඩි පුර එනවිට දරුවට උරා ගන්න අමාරුයි.. කැස්ස එනවා ඒකට මොකද කරන්නෙ
oyage kiri wadipura ena ekata mokada kale.plz matath tiyenne a prasne.matat kiyannako mokakda kale
මගේ හැම ගැටලුවකටම පිලිතුරු ලැබුනා.බොහොම ස්තූතියි මිස්උපදෙස් වලට. ❤ ❤ ❤
ගොඩාක් වටිනවා මිස්ගෙ උපදෙස්. ගොඩාක් පින්...! 🙏 🙏 🙏
Mis, mata auruddakA babel innawa. Den dawas3k witara. Dakunu petten kiri Denna tikak AMARUI. Watema rathu WELA. Tikak tadai wage. Aei kiyala kiyannako,
මම මිස්ට බොහෝම ස්තූතී වන්ත වන්නෙ පලමුවෙන්ම ඕනම වෙලේක මිස්ට කෝල් කලාම මිස් කෝල් අන්ස්වර් කරලා අහන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනවට. ඇත්තටම ඒක ගොඩාක් වටිනවා මිස් මවක් විදියට මමත් මගේ බබා කිරි හරියට බොන්නෙ නැති නිසා ඒ ගැන හිතලා මානසිකව පවා වද වෙන අවස්ථා තිබුණා. ඒ හැම වෙලේකම මන් මිස්ගෙන් උපදෙස් ගත්තා. මිස්ගෙ වීඩියෝ පවා මට බොහෝම ප්‍රයෝජනවත් වුණා. ගොඩාක් ස්තූතී මිස්. මවක් දරුවන්ගෙ යම් යම් ගැටලු හේතුවෙන් මානසිකව විදවන විට කොයි තරම් කාර්ය බහුල වුනත් මිස් ෆෝන් කෝල්ස් ආන්ස්වර් කරලා සහනයක් වීම වෙනුවෙන් මන් මිස්ට ගොඩාක් ගරු කරනවා.
Numr eka denko dear
Amma missge number aka thiyenam matath dannko
mis maget piyauru palenawa et ekkama podi podi gedi ratu patta enawa passe ewat palenawa babata dan aurudu 3 i kiri denna bari taram wedanawai kiri dena eka nawattuwot tuwala hodaweida
මිස් බබාගෙ මාසෙන් මාසෙට බර කොපමණ වැඩි විය යුතුද
Ane mis mage tana pudu wala reddakwat gawenna ba ekata hetuwa mokakda mis bedjact eka arenna wena adum gawennawat ba mata uttarayk oni mis harima amaruwen inne
මිස් මමත් දවස් 27 ක බබෙක්ගේ අම්මා කෙනෙක්. මටත් මේ කෙරි දෙන එක ලොකූ ගැටලුවක් වෙලා තියෙන්නෙ . මගේ දරුවා හොදින් කිරි උරා බොන ගැටලුවකින් තොර නොරෝගී දරුවෙක් නමුත් දරුවා ඉපදුණු දවසේ සිට මා හට දරුවාට කිරිදීමේ ගැටලු මතූඋනා. මේ හේතුවෙන් දරුවා ගේ උපත් බරත් අඩූඋනා. මගෙ තනපුඩු පැලේමටද ලක්වී වේදනාත්මට අත්දැකීම් වලට මුහුනදීමට සිදුවී මා බෙහෙවින් මනසිකව ඇදවැටුන නමුන් මට මාගේ මිතුරියකගෙන් දැනගැනීමට ලැබුන nipple shileld කියන දෙය මම භාවිත කල. මෙය හොද ප්‍රතිඵල ගෙනදුන්නා. මට දැනගන්න වුවමනා වෙන්නේ දිගටම මෙම nipple shield භාවිත කල හැකිද කියලා සහ මෙය දරුවාට හානියක් නෑ නෙවී නේද කියලා.මට මෙය දීර්ගකාලීනව භාවිත කරන්න පුලුවන්ද කියලා . මම මේ චැනලයෙන් ගොඩක් තොරතුරු ලබගන්න කෙනෙක්.ඉතාම වැදගත් තොරතුරු ගොඩක් අපි මේකෙන් දැනගත්තා විශේෂයෙන් මේ කොරෝනා නිසා සායන වලට යන්න බැරිඋන අපි වගේ අයට ඉතාම වටිනා චැනලයක් මේක. තවත් අපිට වටිනා වැඩසටහන් කරන්න ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා..
Ane akki oya nipple shileld gaththe kohenda
Matt oya ppasne tiyanawa
අනේ මිස් මගේ බබාට මාස 9යි ...බබා කිරි උරල බොන්නෙ නෑ මගෙන්..එයා කිරි බෝතලෙන් තමයි බොන්න කැමති දැන්..ඇයි කියලා කියන්න පුලුවන්ද මිස් ...කිරි දොවල බෝතලේට දාල තමයි බොන්නෙ බබා..තන් පුඩුව කටට අරන් හපල අයින් කරනව මිස්..අනේ මිස් මට මේකට විසදුමක් දෙන්න
මටත් තිබුනු ලොකු ප්‍රශ්නයක් මගේ බබාට දැන් මාස තුනයි.එයත් විනාඩි 10 ක් වගේ බීලා අත් අරිනවා .එයා දවසට 10 විතර මුත්‍රා කරනවා ඒත් එයාගේ බර අඩු වුනා ඇයි ඒ.ඊට කලින් මාසයේ ඒ විදිහටම ඒ වේලාවම බීලත් බර හොඳට වැඩි වුනා.
Dr oyag babga upat bara kiyda mata oyata eke podak,kata karana puluwanda
@@charithanuwanthika7614 මටත් ඕක්ම තියනවා. තවම බරනම් බැලුවේ නෑ. ඒත් කිරි විනාඩි 10ක් වගෙ බොන්නෙ. තටමනවත් වැඩියි.. හැබැයි චූ කක්කා දානවා
Kiri wel dekal ganan ganne kohomada.Kiridenna patan fatty welawe indan ilangata denna patan ganna welawada
ඔයාට ගොඩක් ස්තූතියි මිස්. මගේ ප්‍රශ්නයට උත්තරේ ලැබුනා. මිස් මගේ බබාට මාස 4ක් වෙනවා එයාගේ පෝෂණ මට්ටම තව හොද මට්ටමට ගන්න මං ගන්න ඕන ආහාර වට්ටෝරුවක් කියන්න පුලුවන් ද. මට විතරක් නෙවෙයි සියලු ම අම්මලාට ගොඩක් වැදගත් වෙයි
Mis nambar eka Denna puluwanda pliz
මටත් මේ ප්‍රශ්නය තිබුණා.. Thank you miss දැනුවත් කිරීම ගැන
කිරි බොන විට නිතරම වගේ කැස්ස ඇති වන්නේ ඇයි. එවිට කල යුත්තේ කුමක්ද?
ගොඩක් ස්තුතියි මිස් මගේ වයිෆ්ගෙ ප්‍රශ්න වලට පිළිතුරු හම්බුනා
ගොඩක් ස්තුතියි මිස්, මට තිබුණු ලොකුම ගැටලුව විසදුනා.. 💓
සන්තොසයි🙏🏽🙏🏽
ම්ස් මගේ බබා හොදට කිරි බ්ව්වට බර වැඩ් උනේ 100g..අනේ ම්ස් බබා හොදට කිරි බොනවා..මට පිළිතුරක් ලබා දෙන්න
Mis mage babata dawas 21. Upath bara 2.810 tibuna.eth ada bara kiruwama 2.735 tibune.baba hodata 10 parak vithara chu danawa. Doctor kiuwa bara madi kiyala.ane mis man mokakda karanna one.?
දැන්නම් මිස්ව දැක්කත් හිත සැනසෙන තරමටම අපිට ලන් වෙලා නේද අම්මලා.ගොඩක් ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනා.ගොඩාක් පින් ඔබට.
මිස් කොච්චර කාලයක් බබාට ගුඩුස් යවන්න ඕනද කියලත් කියන්න.
බොහොම ස්තූතියි ඔබේ ආදරේ මට ගොඩක් වටිනවා මාසයක් විතර ගුඩුස් යවන්න උත්සහ කරහම ඇති ඊට පස්සේ බබා විසින්ම ගුඩුස් යවා ගන්නවා වැදගත්ම දේ කිරි වමනෙ යන විට ආරක්ෂක වන විදිහට බබාව නිදි කරවීමයි
@@nilukshithilakasiri4535 matath denaganna ona wela thibuna kochchara kalayak gudus yawanna onada kiyala.godak sthuthi mis.prashneta pilithuru lebuna.
@@nilukshithilakasiri4535 e kiyanne miss babata wayasa masayak unama babama gudus yawagannawa kiyalada? E khmada miss? Ane mn gidak dipress wela inna amma kenek. Plz reply me miss..
Magat baba kiri bonna na dan dawas 24k ayata man dowala tamai danna maga tana puduwa tikak lokui aka nisada dana na akata wisadumak danna puluwannda mis
Ane thank you mis matath thibuna gataluwa thama baba podi welawak feed karala goda welawak nida ganna eka. Mage babata 2 months now, Thanks mis, good luck
මිස් මේ දවස්වල මට තිබුන ලොකුම ගැටළු වලට විසදුම ලැබුන මිස්ට ගොඩාක් පින්.
ස්තූතියි ❤️🙏🏽
Miss ge contact nu denna puluwan da
මිස් මට දැන ගන්න ඔනි සිසෙරියන් සැත්කමකින් පසු පලමු පැය 24 තුල අම්මා කෙනෙක්ගෙන් දරුවට ලග ඉන්න කෙනා විසින් කිරි පොවන අකාරය.
මගේ බබාට දැන් මාස දෙක හමාරයි.එයා හොදට කිරි බිව්වා නිදාගත්තා මුලදි.ටික ටික බබා නිදාග්නන්වා අඩු උනාම මගේ අම්මා කිව්වා බබාට කිරි මදි.එකයි කියල.හොදට කන්න කියල බැන්නා.මම ඇඩුවා මිස්.එත් බබගේ බර 1 300ක් වැඩිවෙලා තිබුනා.දෙවෙනි මාසෙත් හොදයි.දැන් එයා කිරි බොනව අඩූයි මිස්.මම ගොඩක් අව්ලෙන් හිටියේ.මිස්ගෙ උපදෙස් ටික හිතට ලොකු සහනයක්.
Matath diyanko kukku tikak
Miss alutha upan babata ekaparatama ispolle yanna wage hira wena gathiyak enne ai.eya kata aragena kahinna wage hadanawa.
මිස්ගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා. ඒ වගේම මගෙ හිතේ තිබුන දුකත් අඩු වෙලා ගියා. මගෙ චූටි පැටියට දැන් මාසයයි දවස් 10 වෙනවා.. ඉස්සර වගේ කාල සටහනට නෙවෙයි කිරි බොන්නෙත් මිස් කියපු විදියටමයි. එතකොට මිස් ඒ බොන මව් කිරි ටිකෙත් හරිම පෝෂණය අඩංගුද ? කලින් විනාඩි 20 කිරි බොනකොට ඒකෙන් විනාඩි 10ක් දියර කිරි එනවා කියනවනේ ඊට පස්සෙයි බබාට ඕනේ පෝෂණ සහිත කිරි ලැබෙනවා..එතකොට පොඩ්ඩ පොඩ්ඩ කිරි බොනකොට ප්‍රශ්නයක් නැත්ද මිස්.
Mage babat ehemai
Daruwa mgen kiri ගන්නේ නැහැ mn suppuwen kiri denne eka මට මානසික wadayk mekata උත්තරයක් දෙන්න
@@ruwanthinishra7802 පේරාදෙණිය සිරිමාවෝ ළමා රෝහලේ lactation management කරන මිස්ලා ඉන්නවා එයාලා ඔය ප්‍රශ්නෙ විසදලා දෙනවා
@@ruwanthinishra7802 mageth ehemama thama😥
Miss mage babata den awrudu 3k wenawa thamath kiri bonawaa mata tiyena prashnee mis baba eka thanayakin vitharai bonne kirii.den akak lokui ekak podii mis ekata mokadda karanne
අනේ මිස් මගෙ පුතාට මාස එක හමාරයි.දැන් කිරි බොන්නෙ විනාඩ් 10ක් 5ක් වගේ.හොඳට චූ දානවා එයා.නිදාගන්නවා.එයාගෙ උපත් බර 3 400 යි.දැන් බර 4 100යි.clinik aken kiuwa බර මදි කියලා.අනේ මට උපදෙසක් දෙන්න
Matath dena ganna oni mis aka..
මටත් ඕකම තමයි ප්‍රශ්නේ. මොකක්ද කරේ ඔයා
Ane miss mge palaweni barbata kiri Madi una dn dewani baba hambawena ine dawas dekak hodata kiri Eruna aya erune na mge me barbata kiri thiyewi neda Madi wene nathi wei neda
Thank you miss oyata .mage babata masa 4i miss.eyath kiri bonne winadi 5k wage..ita passe athaharinawa kiti bona eka.wata pita bala bala ennawa ma ekka kathawata enawa..me mase bara adu wela miss ..kola pata thiiruwen kaha pata thiiruwata awith...chu nam 6parata wada daanawa.me gana video ekak karannako miss.mage gataluwa tiyena tawath ammala man wagema comment dala tiyenawa.e prashne godak ammalata tiyenawa wage.
dr oyage baba thamath ehemada? mage babath oya wagemai eyata masa 4 yanne dn.3n bara kiraddi bara godak wediwela tibbe ne.eyageth kaha pata thiruwa laga inne dn.
@@dknalaka12 ow dr.masa 5n kama patan ganna kiuwa mide wife ..kema kawan yanakota bara hari yai kiuwa miss ..
Ane miss mage baba nitharama chu danawa vinadiyen vinadiya wage eka hoda nedda
අනෙ මිස් මගෙ පුතාට දවස් 28..මම මිස්ගෙ විඩියෝ බලලා තමයි ගොඩාක් දෙවල් ඉගෙන ගත්තෙ😊.ගොඩක් පින්❤️
රැඳී ඉන්න දිගටම ස්තුතියි
Baby.lk දෙන කැම වට්ටොරු පොත ගන්න මොනද මිස් කරන්න ඔනි..
ගොඩක් පින් මිස් මේ දෙන දැනුමට ....🙏🙏🙏
මිස් මගේ බබාට මාස දෙකහමාරයි..බබා කිරි බොන්නේ හාන්සි වෙලා පෙව්වම විතරයි ම්ස්.එකට මොකද කරන්නෙ.
Mage babath ehemai miss mokada karanne ekata
ගොඩක් ස්තුතියි ම්ස්.. අපෙ ප්‍රශ්න ගොඩක් විසදුනා.
ගොඩාක් ස්තූතියි මිස්..💖💖
❤️🙏🏽
ගොඩාක් ස්තුතියි මිස් . මගේ ප්‍රශ්න ඔක්කොම විසදගත්තේ මිස් ගෙ වීඩියෝ බලලා. ඉදිරියට ත් මිස්ගෙ වීඩියෝ එක්ක ඉන්නවා .
ane mis mage babata masayai wenne.aya winadi 20 kiri bonne.winadi 5k10k bila nidiyanawa ikmanata.passe bipu kiri tikath wamane danawa.gudus yawannath godak amarui bada pirennethi nisada danne.apara kiri dunnama tikak bila thane allan godak adanawa bonne
මිස්ට පින් සිදුවේවා
Miss mage babata dawas 39i eya kiri bonakota bata athula saddai nikan bada pehenawa wage.eka samanyaida.
Missla wage midwife missla inna eka ලොකු හයියක්. ස්තූතියි මිස්.💝💝💝💝
අපේ ගමේ මිඩ්වයිෆ් මිස් යකා වගේ. එපා වෙනවා. එයා ගෙයින් ගෙට ඕපදූප කියන එක නම් හොඳටම කරනවා.😂😂😂
ඒක නම් ඇත්ත
Mageth eka piyayouruwak ridenwa hodtma mis midwaiff mis qwe nm unuwathuren thwanna kiyla
ගොඩක් ස්තූති ඔබට. මට අවශ්‍ය බොහොමයක් කරුණු මේ වීඩියෝ මගින් දැනගන්නට ලැබුනා
Thank you so much
Ane mis mage wam paththe niple eka wadiya na Baba kalin kiri biwwa dan monama widiyakatawath bonne naha wam paththen ka gahanwa. Loku stree ekaka man inne. Piliyamak thiyenwanam kiyannako pls
My baby doesn’t drink from my breast. He cries when I’m trying to latch him even. I’m so helpless. I had a normal delivery and lost more than a half of my blood so I had to give him formula from the beginning. Now my milk is improving but he’s not interested. Please if there’s anything let me know ? From NZ
amma mage babat ehemai. Passe mn nipple guarr 1k damma. Dn nm eya magen suck karala kri bonawa....
Mis inna bari tharamatama thana pudu pelila mage
Doctor mage babata මස 4i babage බර අඩු වෙනවා මස 2n 5350 තිබුණා dn 5100 මොකද karanna oni kiri dowalath denwa baba 5min kiri bonne muthrath hodata kranawa bara adu wenwa ane mata reply karanna mis
A midwife කෑම පටන් ගන්න kiwwa
මිස් මගෙ බබාට දැන් මාස 2යි. එයා දවල්ට නිදා ගන්නෙම නැති තරම්. රෑට තමයි නිදා ගන්නේ. ඒ නිදා ගත්තම ඇහැඑඅව ගන්න හරිම අමාරුයි. කිරි බොන්නෙත් නෑ හරියට නිදිමත වැඩි කමට. මම මොකද කරන්නෙ මේකට...
Math me prashnaya thiyenawa
Matath me getaluwa tiyenwaq
Matath me gataluwa thiyanwa.baba nagittawa ganna nokarana deyak na harima amarui.eyta dan masa 3k wenawa barath wadi wela thibbe 500g k.dawaltath eya kiri bonawa adui mata meka maanasika gataluwak wela dan.mekata mokada karanne miss
@@rumeshmadusanka8726 මගෙත් එහෙමයි.දවල්ට ටිකයි බොන්නේ.රෑට නිදාගන්නවා.බර 500යි වැඩි වෙලා තියෙන්නේ
අනේ ගොඩක් ස්තූතිවන්ත වෙනවා මිස්...තෙරුවන් සරණයි ... ❤🙏
මිස් මගේ බබාට සති 3,මගේ නිපල්ස් හොදටම තුවාල වෙලා.නිපල්ස් සුදු පාට වෙලා..හරිම වේදනයි.මගේ නිපල්ස් ලොකුයි මිස්.බබාගේ කට පුංචි නිසා නිපල් එක විතරයි බබා ගන්නේ...අනේ මට විසදුමක් දෙන්න.මිස්ට පිං.ඒ තරම් මම මේ ප්‍රශ්නෙ දී කායිකව වගේම මානසිකවත් විදවනවා.
Matath oya prashnema awa nipal thuwal una mata ape modwife miss kiwwe ape uku kiri walin kiri bila iwara unama hodata eka gaganna kiyala.mata adu una ita pasee
@@hashinimadushika5368 ape uku kiri kiyanne monawada dr ane mata kiyannako
@@ashadilrukshi6879 Oya asiri ek 6th floor ynn.kiri Dena hati hodata kiyadenw
Mis mt thiyena prashne baba kiri bonawa a unata bara wedi wenne chu danawa 6,wathawata wada
මගේ බබා ඉපදෙද්දිම අසනීප වුන නිසා දොවලා තමා කිරි දුන්නේ. පස්සේ බබා කප් එකෙන් හුරු වුනා. මගෙන් බොන්න හුරු වුනාම කප් එක අතඇරියා. ඒත් ටිකයි බොන්නේ. පස්සේ පුතාගේ බිලිරුබීන් වැඩි වුනා . කිරි අවශ්‍ය නිසා සූප්පුවෙන් පෙව්වා. දැන් මගෙන් කිරි බොන්නෑ. රෑට නින්දෙන් තමා බොන්නේ අනිත් වෙලාවට පියයුර ලං කරාමත් අඬනවා. මට බබා පියයුරට හුරු කරගන්න මොකක්ද කරන්න ඕන මිස් පුළුවන් නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න.
අම්මා ඔයා කොච්චර ප්‍රමාණයක් දොවලා දුන්නද එක් වාරෙකට
@@nilakshiruchendra3809 Ane mis mage BAbata hitagena denna ona natnam bonnet na me mase Bara 4 550 ipadenakota 3 110 Bara masa dekedi tamai 4550 mid wife banna chu danawa hodata
@@nilakshiruchendra3809 Ane kiyannko mis Bara adui kiyanawa
ඔයා මොකද කලේ මටත් කියනවාද
Ane matath kynnko
මිස් මගේ බබාට දැන් මාසයයි. එයා මේ වෙනකන් පැය දෙකකට සැරයක් විනාඩි 20ක් කිරි බිව්වා. ඒත් දැන් දවස් දෙකක වගේ ඉදන් එයා කිරි බොන්නේ විනාඩි 10ක් වගේ. හැබැයි පැයකට විතර සැරයක් කිරි බොනවා. ඒක ප්‍රශ්නයක් නැද්ද මිස්. මට දන්න කව්රුහරිම කියන්නකෝ.
Ane mage babat ehemai
අනේ මගෙ බබත් එයාට මාස 2යි දවස් 5,එයා දැන් දවස් 3ක් තිස්සෙ කිරි බොන්නෙ නෑ,හැම තිස්සෙම වාතය පිටකරල අඩනව
@@ShasiniWasana-b4iඒකට මොකක්ද කරේ
Ane miss mage baba kiri bonna nidagana dunnoth vitharai..eyat dan masa 3 nidagana kiri dunnat kamak nadda miss..kalinnam athata aran kiri dunna..dan bon na ehama..ane riplay karanna
If the baby drank milk only 10minutes, then next time should we give milk from the same side of breast or other side??
Go to other side
Miss mage baba epadila adata dawas 7 mage piyayuru podi.mul dawas tike pitauru thadata kiri thibuna namuth dan ehama ne .babata ethivenna kiri thiyada kiyala danaganne kohomada miss
අනෙ මිස් පං ඔයාට❤
🙏🏽❤️
රැඳී ඉන්න ස්තූතියි
🤗
මිස්ට ගොඩාක් පින්.මට තිබුන ලොකු ගැටලුවක් විසදුනා.නැත්තම් හැමදාම බාබා පොඩ්ඩක් කිරි බොන නිසා එයාට කිරි මදි ඇති කියලමයි හිතුනේ.
Please advice on breastfeeding with flat or inverted nipples.. thanks
Mage babage bara sudu theeruwe yanne mis danata masa 4 bara 5kg50g
හාන්සි වෙලා කිරි දෙනවාන්ම් මිස්
මමත් එහෙම කිරි දෙනවා,,බබා ඒකට කැමතියි,ඒක හොද දෙයක් ද?
හාන්සි වෙලා කිරි බීමත් ඉතා හොඳ ක්‍රමයක්
ගොඩාක් ස්තුති ඔබට මට දැනගන්න පුලුවන්ද බබා කිරිබොන සමහර වෙලාවට කිරි හිරවෙලා හුස්ම ගන්න අපහසු වෙනවා.පුලුවන් නම් ඒ ගැන විස්තරයක් දාන්න.
Ane ow mis matath e prashne
Mis kirideddi mawa kana kema bima babata balapanawada ex:daruwata hembirissawa nam mawa koththamalli biuwama daruwata saneepawenawada
Mis babata aurudu 2masa3wenawa eya kiri bonna ban mage kiri thada wenawa gal wage dowala ainkalata hariyanna mata behethak kiyannako
Ane mis mata behethak kiyannako
මිස් මගේ නිපල් දෙකම ටිකක් අඩුයි .වම් පැත්තේ නිපල් එක ඇතුලට ගිලිලා වගේ තියෙන්නේ ...මගේ කලින් බබා කොහොම හරි දෙකෙන්ම කිරි බිවුවා අවුරුදු 4ක්..දැන් ඉන්න බබාට මාස 3 ඉවරයි...මුල් මාසයක් විතර වෙනකන් බබා වම් පැත්තේනුත් කිරි බිවුවා...දැන් එයා ඒ පැත්තෙන් කිරි බොන්නේ නෑ..බබාට අල්ල ගන්න නිපල් එකක් නැති තරම්.කොහොම හරි කිරි පොවන්න ඕන නිසා මම එක දිගටම දකුණු පැත්තන් කිරි දෙනවා. එයාගේ බරත් හොදයි.මාස 3දී 6.200
මට බයයි බබා ලොකු වෙලා කිරි හොයන කාලෙට වම් පැත්තේ කිරි නැති වෙලා යයි කියලා...මට වෙන අසනිප තත්ත්වයකට පත් වෙන්න වෙයි කියලා...එක පැත්තේන්ම කිරි දෙනකොට ඒක බබාටත් ප්‍රශ්නක්ද???
miss mage babata thama sathi 2i. eya piyaura allaganne godak wela ghin. mokada ekata kranne?
හිතේ තිබුණු ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුනා මිස්
මිස් මගෙ බබට දවස් 15යි එයා කිරි බොන්නෙ විනාඩි 3/5ක් විතර එය නිදා ගන්නවා ගොඩක් වෙලා එයා අහෙරෙන්නෙ නෙ කිරි බොන්න මන් අහෙරවලා දැන්නෙ ඓ මිස් එ මොකක් හරි ප්‍රශ්නයක්ඩ මට ගොඩක් බයි මිස්
Miss ගිලුණු thana pudu valata mokada karanne
මිස් මව් කිරි දොවල දීම ගානත් චුට්ටක් කියලා දෙන්න පුලුවන්ද
Mis ei bretnat kalalaye thul yati bada දෙපැත්ත kora wenne
නිවුන් දරුවන්ට කිරි මුල් අවධියේ දී ඇති වුණත් මාස 3,4 යනකොට කිරි අඩුවෙනවා. මෙයට විකල්පයක් තියේද?
Ane mis mge babata dn maasyk wenwa.eya eka piyayurakin withrai bonne.ekakin tikak urala atharinwa.plz mta mkta reply krnna
Ane miss mage chuti manika 6 parata wada chu danawa. Man nuwaraeliye inne. Godak aya kiyanawa e seethalata kiyala. Me thathwaya gana bayawenna onida. Man godak seeni kama knawada kiyala samaharu ahanawa.
Miss mage babata masa 2/13 eya wenada wage kiri bonne ne..mage kirith madi kiyala hithenawa..eya dawasata muthra karanne 3 wage...eth bara hodai eyage
Miss kiri dena mauwarunge bara adu kara genima pilibada video akak karannko
Godak watina karunu tikak mis. Matath thibunu pashnayak thamai meka. Dan ekata wisaduna. Thanks miss
Kiri erenna kaalayak yanne nedda miss.hema welema kiri thiynwda
මිස් පැතලි සහ ඇතුලට ගිලුන තන පුඩු ගැන කියලා දෙන්න පුලුවන් නම් වටිනවා. මට තියෙන්නෙ එහෙම තනපුඩු. මට බබා ලැබෙන්නත් තව සති 2 තියෙන්නෙ. ඒත් ඒකට විසඳුමක් ලැබුනෙ නෑ. අපේ මිඩ් වයිෆ් මිස් ගෙදර ආවෙ නෑ එක දවසක්වත්. සායනයට ගියාම පියයුරු පරීක්ෂා කලා කියලා ලකුණු කරලා කාඩ් එකේ. ඒත් එහෙම කලේ නෑ.
Mis mge babata mge kiri madi wage therenawa eyata bonna oni tharamata mt kiri errnne na mt solution ekak dennako
මිස් මගෙ බබාට දැන් මාස 3යි. එයා රෑට තුන් හතර පාරක් වගේ නැගිටලා කිරි බොනවා. ඒත් සමහර දවසට හොදට නිදාගන්නවා කිරි බොන්නෙ අඩුවෙන්. හොදට කිරි බිව්වොත් උදේට එයාගෙ බඩ පුරවලා දාලා තියෙනවා. කිරි දීලා ගුඩුස් යවද්දිත් කිරි වමනෙ යනවා. ඒක සාමාන්‍ය දෙයක්ද මිස්
Miss mata kiri eka peththang enava. Anithpeththey ena eka adui... Eka petheng denakota babata kiri madhiveida.. Anith peththeg tika tkka dhenava...
Ane mis magebabata aurudu thunai thama kiri bonava. Dan kiri kaha pata vela eka hodaida mis
මිස් මට tiyena ගැටලුව mage පියයුරු wala thanapuduwa ගොඩක් ලොකුයි බාබා kiri උරණ කැමති නෑ Babata තාම දවස් 6 .ane මට විසදුමක් කියන්න.
මිස් ගොඩක් පිං ඔබතුමියට, ගුඩුස් යවන එක සම්බන්දව අලුත් vidio එකක් කරන්නකෝ. බබාලා ගේ බඩේ වාතය පිරිම සම්බන්දයෙන්. ඔබට අනෙක් වාරයක් ස්තුතියි.
හොඳයි මම කරන්නම් බොහොම ස්තූතියි ඔබට
@@nilukshithilakasiri4535 මගෙ බබා කිරි බොනකොට ගොඩක් දගලනවා.ගොරෝනව වගේ සද්දෙ දානවා කේන්තියෙන් වගේ.ඒ ඇයි මිස්.බබා හොදට කිරි බොනවා.එයාගෙ බරත් හොදයි.හැබැයි නිතරම කිරි වමනය දානවා.ඒක මට ලොකු ගැටලුවක් .අනේ මිස් මට පිලිතුරක් ලබා දෙන්න
බබාට තාම මාස එකහමාරයි
මගේ බබට තම දවස් 3යි . එයා හොදට කිරි බොනවා එත් කිරි බොන ගමන් බබාට නින්ද යනවා . ගුඩුස් යවන්නේ කොහොමද එතකොට
ඇත්තටම ඔබ දේවතාවියක්. ❤❤❤
Miss mage babata den masa 3i.kiri ඉස්සර තරම් bonne na ...eth පොඩ්ඩක් tikin tika welawak netiwa බොනවා ..eth enum yanawa godak ...e ey miss