Very impressive journey . I enjoyed a lot. I really appreciate the way you present . I am confident that many foreigners will attract your videos soon. It's good that you already started with english subtitles . A big step. May you have courage to go ahead .
Oyage video eka mama dakapu special thamai oya godak seum than hariyatama pennala thiyanaww. Every sec mama baluwa. So i love it. Keep it up dear and go forward 😊
Aththatama amaru gamanak Matath baya hithuna. Nuwara gala nam marama Lassani. Akki oyath ara pirimi lamai dan giya wage loku bag ekak ganna lesiyi iyata. Akki auwe yana Nisa sampurna aga wahena vidiyata adinna aga auwata pichchenawane. Hada bs Buy
Hiking කරන්න ආස ඕනි කෙනෙක්ට බය නැතුව recommend කරන්න පුළුවන් team එකක් තමයි Trekker Sri Lanka Team එක... හොඳ technical guide එකක් එක්ක Ethical hiking and Camping කරන්න කැමති ඕන කෙනෙක්ට බය නැතුව join වෙන්න පුළුවන්... එයාලගෙ Fb page එක හරහා එයාලව contact කර ගන්න පුළුවන්.... එහෙම නැත්නම් 0777656077 සුදාර පතිරණ අයියව whats app හරහා connect කර ගෙන සම්බන්ද වෙන්නත් පුළුවන් ...... ලස්සනට ආරක්ෂිත සතුටින් ගිහින් එන්න පුළුවන්.... ❤
1 ට කීයක් ගන්නවද
❤️🥹🫂
Join wenne kohamada
ඔයාගෙ videos මට මෑතකදී බලන්න ලැබුණේ අහම්බෙන් හරිම ලස්සනයි ආසාවෙන් බලන්නේ සහෝදරිය 💜️💜️🤛❤️💜️🇱🇰🙏 ඔයා ගැම්මක් තමා මට නම් ආඩම්බරයි
අපේ ගෙදරට ඔය කන්ද ලස්සන පේනවා,ඔය කන්දෙන් ඉස්සරහ තියෙන්නෙ අපේ නුවරගලතැන්න ගම,😊❤
අපි ගිහිල්ල යාලුවෝ සෙට් එකක් හිටිය පැය තුනකටත් වඩා එයාල එතන අපි හැරිල ආව එන්න. නියමයි අක්කේ. රකිමින් විදින ඔයාට ස්භාදම් අම්මගෙ ආශිර්වාදය ලැබෙනවා❤
සමස්තයක් විදිහට ගත්තොත් දැන් vlogs වල Video එක හොඳ clear නංගී.. ඔයාගෙ මේ ගැම්ම ට අපි respect කරනවා.. 👏👍😍
❤❤❤ woww අක්කි නියමයි 👍 අම්බෝ ඒ views පට්ට 👍🥰 බුදුසරණයි පරිස්සමින් 🥰
ඔයා නම් ඇත්තටම මාර හිත හයිය කෙල්ලක් නංගි.....බුදු සරණයි
Beautiful ❤
Thanks for sharing information about trecking group
ඇත්තටම අක්කේ අක්කගේ විඩියෝ බලන්න ඇත්තටම හැමදාම ආසාවෙන් බලන් ඉන්නේ..ටිකක් විතර පරක්කු වුණා විඩියෝ එක බලන්න....හැමදාම වගේ අදත් හරිම ලස්සනයි නුවරගලත් ලස්සනයි ඔයත් ලස්සනයි අක්කේ ......🤗.....තව solo camping එකක් අරන් එන්නකෝ අක්කේ ඉක්මනට......හැමදාම වගේ පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් එන්න අක්කේ.....බුදුසරණයි අක්කේ 💛🥰😘
මම මේ බැහැලා ඉන්නෙත් නුවරගල පොකුනේ තමා 😁😍🌅
Harima asawen baluwa godak isthuthi hamotamath visheshayen nangita paressami🫶🫶🫶🫶
ලස්සනයි ගොඩක් ආසාවෙන් video eka baluwa ...❤ thanks ❤නංගී බුදු සරණයි .....❤❤
Wow 😍what a fantastic hike ❤️🔥 keep it up akki❤️love you
අම්මෝ බයෙන් බයෙන් බැලුවා.හරිම ලස්සනයි.ස්තූතියි පුතේ.
නිකම් ශලිනි අක්කා වගෙ❤පරිස්සමින් ජය 😊වෙවා😊😊
Wow super fantastic video Thank U so much Dear 🤩🤗😘🙏
Mara lassanai
Thanx for sharing this beautiful experience. ❤
හරිම ලස්සන video එකක්. පරෙස්සමින් බුදුසරණයි. ❤
හරිම ලස්සනයි දුව.අද නම් හිතට බයක් නැහැ .කට්ටිය එක්ක ඉන්න නිසා.කට්ටිය මග හරින්නේ නැතුව යන්න .භයානක වන සතුන් ඉන්න නිසා දුව පුවේසමෙන් යන්න.
Good vedio
An iron girl very brave and courageous.
Good luck nangi 💚
Wow !! Nice video. Even though this is not a solo hike, you have captured the moments really well. Good stuff and keep going. ❤❤
Beautiful adventure my friend, this hike looks amazing!
සුපිරි 👌👍
නියමය ගමනක්, ලස්සණයි
Awesome❤❤❤
හරිම ලස්සනයි අක්කා ❤️💜️🙏🇱🇰👍
This is the most attractive place Ive ever seen.Thank you for your great effort darling ❤
Very impressive journey . I enjoyed a lot. I really appreciate the way you present . I am confident that many foreigners will attract your videos soon. It's good that you already started with english subtitles . A big step. May you have courage to go ahead .
Oyage video eka mama dakapu special thamai oya godak seum than hariyatama pennala thiyanaww. Every sec mama baluwa. So i love it. Keep it up dear and go forward 😊
Sobadarme devathaviyak oya bs parissamin karanna hamadema ❤❤❤
You are doing fantastic and so interesting to watch
නංගි water pack එක්ක ගන්න ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි....පරිස්සමෙන් තෙරුවන් සරණයි
Niyamai puthee prissmen
Lassana Akkii🥰Oyage video serama beluva 😉❤️
💚🍃 ආසාවෙන් බලන ගමන් ❤
අක්කි නම් ඇත්තටම සුපිරි....😮🖤🌧️🌪️🌌
😮❤❤ wow .. i also feel that am going with you.
Superb work done ❤
අනෙ පරිස්මෙන් යන්න අදරෙයි සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
At the last when you had the national flag and the music, I got goosebumps 🥰
Well done brave girl
වීඩියෝ එක නම් ඉවර වෙනකන් බැලුවා, ඒත් තනියම යනවා වගෙ ගතියක් නෑ කියලා හිතෙනවා 🤔🤔
Beautiful vlog ❤
Really appreciate ❤
Lagatama awillane ❤
අම්මෝ මෙතන හඳ තරු තියෙන රෑක ඉන්න තියෙනවානම් ❤
Oyage jivithe godak lassanai oya hemadhamath sathutin inna 🥰🥰🥰
Wow niyamai❤
නියමයි නංගී ❤❤❤❤❤❤
Amaru නැද්ද අත් කොටට ඇදල කැලෙ යද්දී අත් සිරෙන්නෙ නැද්ද මොනාවුනත් නියමයි 👍👍
Oyage video lassanai akke❤
හිතේ හයිය ගැන සතුටුයි 🙂
රකිමින් විදින්න ❤️❤️
Budusaranai
Hpptsiri sudara ayya innwne 😮
වනේ ගිජිදාය.🐘 දුටුවොත් වනසාය 🐘
Akke Q&A video ekak one
කැලේ යද්දි විනය කියන්නෙ හොද දෙයක් 👍
Supiri❤
Lassanai
Niyami darling ❤❤❤❤❤❤❤❤
කතාව අඩුකර කදු නගින්න එතකොට මහන්සි අඩුයි පරිස්සමෙන් යන්න දෙවිපිහිටයි දුවේ
🎉 🎉🎉🎉❤❤❤❤
💙supiriyak
😮❤❤❤❤
Camping එකත් දාන්න තිබුනේ. ආසාවෙන් හිටියේ බලන්න.
Wow beautiful hair 😘
I enjoyed it 😂
🖤🖤
මගේ phone එක හදාගෙන අවේ අද ඒ නිසා අක්කිගෙ vedio 2 k miss වෙලා තිබුනෙ data on කරපු ගමන් ඉක්මනට අවෙ අක්කිගෙ vdio tika බලන්න.ආදරෙයි ❤❤❤ අක්කි.....😊
යන්නම ඕන ගමනක්😍🍃
මැරෙන්න බලන් යන්නේ මොකටද කියලා හිතෙනවා . ❤
💚💚😍
බුදුසරණයි ❤
සුදාර අයියා වැඩ්ඩෙක් 😍❤
God bless you abundantly ❤
අපිත් ගියා....සුපිරිම පැත්ත එහෙ
🙏🙏🙏 ...god bless sister ❤🙏
බුදු සරණයි!!!
දුවේ, your silent hikes are more valuable for
Me. This is too noisy I feel. I appreciate your meditatable solo hikes. Cant help.
❤❤Good luck 😊
Dinesh aiyat ekka set welat yanna akke...
Parissamen
Good luck akki
pizzahut eke party time job ekak ehema kalada akke oya
Oya nm marama hithahaiya kellek.nangi❤
බුදු සරණයි
Video ekk එනකල් බලන් ඉන්න මම 🤍
Supirine.....
May the triple gem bless you
May the triple gem bless you all
❤💁🇱🇰💕
😍😍🙏🙏😍😍😍🙏🙏
**Take Care always menika**
Network Signal tiyanavda Nuwaragala ta
Thaniyama yanswa wage na neda tikak amuthuiwage
Eek maru
ගොඩක් ස්තූතියි ,අපිවත් නුවරගල එක්ක ගියාට...එනවිට ලැබූ අත්දැකීම් දැම්මෙ නැත්තෙ වීඩියෝ එක දික්වන නිසාද?? ❤🎉🎉🎉🎉❤
පරිසමින් මැනිකෙ
ජය වේවා ❤🎉
Aththatama amaru gamanak Matath baya hithuna. Nuwara gala nam marama Lassani. Akki oyath ara pirimi lamai dan giya wage loku bag ekak ganna lesiyi iyata. Akki auwe yana Nisa sampurna aga wahena vidiyata adinna aga auwata pichchenawane. Hada bs Buy