නිධානය | 100K Treasure | Katusu Konda | කටුසු කොන්ද මුදුනට | 4K |
ฝัง
- เผยแพร่เมื่อ 22 พ.ย. 2024
- සොබාදහමට ආදරේ කරන සහ සොබාදහමේ සුන්දරත්වය රස විදින්නා වූ ලක්ෂයකට අධික TH-cam සබ්ස්ක්රයිබ්වරුන් වෙනුවෙන් TH-cam ආයතනය මගින් පිරිනැමෙන TH-cam Creator Award (Silver Play Button) "සොබාදහමේ සම්මානය" "DineshAPathum" TH-cam නාලිකාවට හිමි වූ වග සතුටින් සහ නිහතමානීව දන්වා සිටිමු. සොබාදහම හා එක්ව යන මේ සොදුරු සංචාරය සමග අත්වැල් බැදගත් ඔබ සැමට ලක්ෂ වාරයක් ස්තූති.
ආයුබෝවන් මම දිනේෂ්.
Named after the shape which resembles a back of a lizard, Katusu Konda is a marvellous mountain peak of the Hanthana mountain range. Even though the hike is not that difficult, the summit of Katusu Konda is a highly challenging climb. Whoever visits here should be aware and well prepared for the walk on this steep slope.
Our team visited this great site to reveal the treasure of 100K subscribers. However, at the end of the hike, we faced an unexpected event which kept us a life lesson. I hope you will enjoy the video.
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“
#milestones #silverplaybutaton #youtubeaward #katusukonda #kandy #visitsrilanka #thingstodoinsrilanka #nature #doneshotsofsrilanka #achievements #100ksubsribers
#dap #dineshapathum
දිනේෂ්ගෙ සංචාරයේ ලොකුම හයිය ලොකු පීරිස් වෙන්න ඕන මම හිතන්නේ
එදා මම නිකමට coment එකක් දැම්මා මේ විදියට silver button එක open කරමු කියලා ඒ විදියටම ඒක උනා😊❤ "ස්වබාදහමට අවනතයි මන් ඉතින් යන්නම් ගොම්මනේ" ආදරෙයි.(ලොකු පීරිස් අයියටත් ආදරෙයි❤)
Kmp වාඩිය ,තුන්හිස්ගල ගැන වීඩියෝ එකක් ඕනෙ 😗❤️ අනිත් දේ...............අනේ රැවුල කපන්න සුදූ 😬🤦♀️😅❤️
දිනේෂ් ඔයාට silve button එක ගන්න ලැබීම ගැන හදවතින් ම සතුටු වෙනවා.ඉක්මනින්ම Gold Button එකත් ගන්න ලැබේවා ...ඔයා එක්ක හිටි යාලුවො හැමෝටම
සුභ පතනවා..
දුශ්කරත්වය සුන්දරයි.. දුශ්කරත්වය බෝහෝ දුරට අවසාන වන්නේ සුන්දරත්වයෙන්..DAP❤️🌿
ලියන්න ඔබේ ප්‍රේමය මේ මිහිකත
සොබහාදහමේ අරුත ගොතා ..
විදින්න අසිරිය රිසිසේ මේ දෙරණේ
නොමියෙන මතක තබා ..
රැදෙන්න සිත නිවන භාවනාවක් සේ
හදවතේ ගැඹුරේ සදා ..
තබන්න සෙනෙහසින් ඔබේ මං සළකුණු
පුරාවෘත්තයක් පුරා ..❤
තවත් සොබාදහමේ නිධානයන් කරා යන්න දිනේෂ් අයියා, ලොකු අයියා ඇතුළු කණ්ඩායමට ශක්තිය , ආරක්ෂාව ලැබේවා. පරිස්සමෙන් හැමදාම. බුදු සරණයි.🙏
සුබපැතුම් සියලු danata අනතුර una සහෝදරයාta ඉක්මනින් සුවය ප්‍රර්තන කරනවා පරිස්සමෙන් සතුටින් ඉන්න තවත් ඉදිරියට යන්න labawa kiyal 🙏 🙏🙏🙏💐💐
සුබපැතුම් හදවතේ සංචාරකයා 😌💛 නිධානය හම්බුනාට දිනේශ් අයියට වඩා සතුටු වෙන අය ඉන්නවදෝ😍
Suba. Petum putta
🎉🎉
🎉😅
Kamara karanaya niyamai lankawada kiyLa hitaganna bha
මම හිතන්නේ මම වගේම ගොඩාක් අය බලාගෙන ඉන්න ලොකු පීරිස්ගෙයි ඔයාගෙයි හමුවීම හරි සම්බන්දය හරි ගැන කියන්න මේක තමයි හොදම වෙලාව අයියේ අපි බලන් ඉන්නවා වැඩිය කැමරාවට මූන නොදෙන වැඩි කතා බහක් නැති අපිට තේරෙන විදියට දීනේශ් කියන මේ රටක් දන්න චරිතයට ලොකු හයියක් වෙච්ච ලොකු පීරිස් ගැන කතාව අහන්න 💖 බුදුසරණයි
හදවතේ සංචාරකයා 💚🌿🌏
Super
ලංකාවේ youtube content creatorsලා ගොඩකගේ මේ moment එක බලලා තියෙනවා..ඒත් අවංකවම sliver play button එකකට දුන්න ලස්සනම වටිනාකම දැක්කෙ අද🥺🖤ඒකම ඇති ඉතින්.....සොබාදහම රැකගෙන මේ යන ගමනට ජයම🌿🍃🖤🙏 මෙහෙම යාලුවෝ මාර හයියක්🖤🍃🌿
ගොඩාක් ස්තූති නංගි
@@DineshAPathum 🤗🖤
@@DineshAPathum ikmanata hoda wenna kiyala api parthana karanawa . අසනීප una ayiyata 🥲
එක පාට්ට සුබ පැතුම් DAP
Please don’t use “THE END”
Always use “ To be continued...” කියල!
Love you guys. Stay safe and thanking again for the risk you guys are taking to make us delighted!
❤❤❤
good idea!
පෝය දවසට මාරම නිදහසේ බලන්න පුලුවන් වීඩියෝ එකක් දානවනම් ඒ දිනේෂ් අයියාම විතරයි❤
හදවතේ සංචාරකයා ❤
අද සුපිරි සෙට් එකක් වැඩේට බැහැලා තියෙන්නේ
❤❤
Congratulations silver Play button ❤ Dinesh aiya
❤
සුභපැතුම් මල්ලි .හොඳ යාලුවො ටිකක්.ඒ අතර ලොකු පිරිස් වටින යාලුවෙක්.පොසොන් දවසෙ පාරේ bike accident එකක් දැක්ක.යාලුවො 2 එතනම මැරිලා .එයාල ව hospital අරන් යන්න එකට ආපු bike 5 විතර ලමයි කවුරුත් ඉදිරිපත් වුනේ නැහැ .අවු,19,20,ලමයි.ව්නාඩි 25 විතර ගියා අරන් යන්න .හොඳ යාලුවො ගොඩක් වටිනව ඔයාගේ ගමනට.සුභපැතුම් 💐
❤❤❤❤
ලෝකෙටම තියන නිදානය..
බුදුන් උපන් මේ හෙලබිමයි...
..දහම් දීපයයි..
මල්ලි ඔයාලත් ඔයාලගේ කන්ඩායමටත් බුදු සරනයි ඔයා ලංකාවේ ලස්සන තැන් වලට ගිහින් අපිට එ තැන් බලන්න දේන එකට බෝහෝම පිo මල්ලි සමහර කාලකන්නි TH-cam අටවගේන අපේ ඡාතිය, ආගම ,සන්ෂ්කුතිය කනකොට ඔයා වගේ තරැනයෝ රටට වාසනාවක් මම new Zealand ඉන්නේ අපිට වේලාව ලැබුනු ගමන් ඔයාගේ video බලනවා thanks මල්ලි රටට ආදරේ කරන මිනිස්සුන්ට ඔයා කරන සේවයට බුදු සරණයි❤❤❤
දුශ්කරත්වය සුන්දරත්වයට පෙරලා අපට ඒ සුන්දරත්වය තවත් ලස්සනට ඉදිරිපත් කරන දිනේෂ් ❤💚 සුභපැතුම් හදවතේ සංචාරකයා ❤
ස්වභාදහමෙ අපූරූ සංචාරකයන් දෙපල දිනෙෂ් සහොදරයා සහා ලොකු පීරිස් ❤️ ඔයාලගෙ වැඩසටහන් බලන ප්‍රේක්ෂකයෙක් වීමට ලැබීම ලොකු සතුටක් ❤❤❤❤ ජයම වෙවා ❤️ රැක දේවා මව් බිමෙ දේවතාවන් සියළු ම දේනා ඔබ සැවොම 💚💚💚💚💚💚💚
ආදරෙයි පණ වගෙ 💚💚💚💚
ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️ බොහොම පිං ඔයා ලොකු පීරිස් වගෙ ආදරණීය මිනිස්සු බිහිකල ආදරණීය දෙමාපියන් ට 🙏🙏🙏🙏 ස්තුතියි බොහොම ඔයාලට අයියණ්ඩී ❤️❤️❤️❤️
❤❤❤
@@sagarapeiris1571 ආදරෙයි ලොකු පීරිස් අයියණ්ඩී ❤️❤️❤️❤️ හරි පාර පෙන්නන සොදුරු මිනිසා 💚💚💚💚
දිනේෂ් ගේ හා මිතුරන්ගේ සොභාදහමේ චාරිකාවන් එක්සත් රාජධානියේ වේල්සයේ පදිංචි අපි හැම video එකක්ම නොකඩවා බැලුවේ ඉතාමත් ආසාවෙන් .හරිම ලස්සනට එම එම සොභාදහම ඔබ පැහැදිලි කරනවා .ඔබත් ලොකු පීරිස් ඇතුළු කන්ඩායම වෙතින් අපි නොදුටු හුගක් තැන් ආසාවෙන් බැලුවේ මමත් මගේ මහත්මයා පමනක් නොව මෙරට හැදීවැඩී මෙහේදි ඉගෙනුම ලැබුවත් මගේ පුතා ත් ඉතාමත් කැමැත්තෙන් බලන වැඩසටහනට silver medal එක වෙනුවෙන් අපේ හෘදයාංගම සුභ පැතුම් .
ඔබගේ කන්ඩායමේ දරුවාට වූ අනතුරෙන් දැන් සුවය ලබා ඇතැයි සිතමි .❤
අනතුරට පත් වුන යාළුවාට ඉක්මන් සුව ලැබේවා ... තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏
හදවතිම්ම සුභ පතනව දිනේෂ් අයිය කියන්න නම් බොහො දෙ තිබෙනව ඒත් සතුට වැඩි කමට කියන්න අමාරුයි ඒ කොහොම උනත් දවසක ලංකාවෙ සොබාදහම වෙනසක් කරමු දිනේෂ් 💚✅💯
හදවතේ රැදුනු සොදුරු සංචාරකයා..හදවතින්ම සුභපැතුම් දිනේශ් අයියා..❤️🍃
තනිවුන හැමතැනම හිටියට පින් අයියා ඔයාට හිතට දුකක් දැනුනනම් හොයාගෙන ආවේ ඔයාව ❤ පින් මේ කරන මෙහෙවරට
මාත් 💕
ලක්ෂ කෝටි වාරයක් නිදුක් නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා..! (මම සුදේශ්)
මැරෙන්න මොහොතකට කලින් අයියගෙ video එකක් බැලුවනම් නිදහසේ මැරෙන්න පුලුවන්...! (ලොකු පීරිස් පෑන්) 😁
ලස්සන කඳු මුදුනක Silver Play Button එක Unboxing කළා වගේ තවත් ලස්සන, පිස්සු හැදෙන Location එකකදි Golden Play Button එකත් Unboxing කරන Video එකත් ඉක්මනින් කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අයියේ...ජයවේවා!😍❤️💯
මගේ රටේ ලස්සනම තැනකදී ලෝකෙටම පෙන්නූ නිධානය 💖😊 සුබ පැතුම් ඔයාලට 💐
ලස්සන වැඩක් නියමයි අයියේ බුදුසරණයි සියලුම දෙනාටම 🙏🙏🙏💕💕💕💕🙏🙏🙏💕💕💕💕
දවසක මගෙත් Target එක දිනේශ් අයියා වගේ සොබාදහමට ආදරේ කරන සංචාරකයෙක් වෙන එක.ඒ වගේ Kit එක ගහලා Boot දෙක දාලා ලස්සන තැන් හොයාගෙන ඇවිදන් යන එක😍❤️🌿 CONGRATULATIONS DAP.
ඔයාටත් වඩා අපිට සතුටුයි ❤️❤️❤️ ඉක්මනින්ම රනින් සැරිසරන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍
පසු කරමින් මහ කදුවැටි ඕවිටි, පාලු සොහොන් පිටි රබර් වතු බඩ වැටි
ගල් මුල් වල පය පැටලී වැටි වැටි, මතකයි 100K වෙත ඔබ ආ මග හැටි
Congratulation Brother ❤❤❤
❤
@@sagarapeiris1571 ඔයත් ඒ 100K වල එක
අර් ධයක් ❤❤
පෝය දවසට අනිවාර්යයෙන් වීඩියෝ එකක් දායි කියලා බලන් හිටපු මම❤❤...ඉක්මන් සුවය ඔබේ ගමන් සගයාට😢
කෙටියෙන්ම කියනවනම් වෙන්න ඕනේ ඕකයි තව බොහෝ හදවත් නිධානයන් ඇත ඒ සියල්ල එකතු කරමින් ගමන යන්න දීර්ඝායුෂ ලැබේවා හදවත් සංචාරකයනි ❤️🙏
0:46 ඉදිරියෙන් ලොකු පිරිස්❤
හදවතේ ඉන්න එකම සන්චාරකයා congratulations 🎉
හදවතේ සංචාරකයා කතා කාරයා වැඩ කාරයා හැඩ කාරයා ❤ජයවෙන්න ඔනී
සංචාරකයෙක් කියන දේට හරිම අර්ථයක් දෙන මනුස්සයෙක් තමා දිනේශ් අයියා අපිට අපේ රටේ තව ලස්සන පෙන්නන්න හැකියා ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ❤️🙏
මැරෙන්න කලින් හම්බවෙන්න ආසම මනුස්සයෙක් 🤗❤️
Me too 🤗😍☺
සොඳුරු සංචාරකයා ❤❤❤❤ ඔබ ඇතුළු ලොකු පීරිස් ,කොල්ලො සෙට් එකට සමන් දෙවි පිහිටයි..බුදුසරණයි..❤❤❤අපෙ පොඩ්ඩා දිනේෂ් මාමාගෙ video balanna නොව්සිල්ලෙන් ඉන්නෙ..තාම අවු: 3.1/2.. එයත් එ පරිසර වේදියාට ගොඩක් ආදරෙයි..❤❤
දවසක එක්කන් යමු....
සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් ලොකු පිරිස් ඇතුළු සොදුරු කැළට තුති...තෙරුවන් සරණය් ...👍👍👍👍❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආයුබෝවන් !🙏
දිනේෂ් පැතුම්...
සියලු යහලුවන් සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏
නිදුක් නීරෝගී දීර්ඝායු සැපසම්පත් ලැබේවා !
හිත නිවන භාවනාව අදත් අරගෙන ඇවිත්.. හදවතේ සංචාරකයා... සොබාදහම රකින්නා සොබාදහම විසින් ආරක්ෂා කරයි.. ආදරෙයි අයියේ.. 💙
100K Subs, සුභ පැතුම් DAP සහ ශක්තිමත් කණ්ඩායමට.
අනතුරට පත් ගමන් සගයාට ඉක්මන්සුවය ප්‍රාර්ථනා කරමි.
Mulu hadawathinma suba pathanawa sahooo oyala hamotama Budu Saranai! Dalada Samidu Pihitai! 🙏🙏🙏
සුපිරි කැමති අකුරක් දෙකක් කතා කරන්න විඩියොස් හැමදාම බලනවා ගොඩාක් ඉස්තුති මෙවැනි දර්සන ගෙනවාට 💕 කැම ටිකක් කනකොට කාමක් නැ විඩියො දර්සන දෙන්න අපි කැමති 👍
මේ මගේ රට කියල දැනෙද්දි ඇස් වලට කදුලු එනවා...මේ පින් බිමේ ඉපදීමම වාසනාවක් 🙏🙏🙏
ලංකාවේ ගොඩාක් හදවත් වල සංචාරකයා තමයි දිනේෂ් වැඩි වැඩියෙන් අපිට ලස්සන තැන් පෙන්නන්න වාසනාව ලැබේවා ජයවේවා ❤❤❤❤❤
සොබදහමේ සොදුරු සංචරකය ❤️ ඔබට සුබ පැතුම්🙏 කටුක වෙහසක අවසානය සුන්දර නවතැනක හිත නිවන ලස්සන කතාවක් සහෝදර❤️😍 ඔබට ජය සදගල තැන්න ගමනේ සිටි අපිත් ඔබගේ ගුරුහරු කම් මැදින් සොදුරු නවතැන් වල ලස්සන වින්ද ඔබට ජය හදවතේ සංචරකය ඔබට ගොඩක් පින් අපිට ගුරුහරු කම් දුන්නට❤️❤️❤️😍😍😍
thawa thawath සංචාරය karanna shakthiya ධෛර්යය ලැබේවා හදවතේ සංචාරකයාට ❤
හදවත සුවපත් කරන දසුන් වගේම ඒ සොඳුරු වදන්..... මට නම් ඔබව වෛද්‍යවරයෙක් 😌💛
අපේ සංචාරකයා..නිහතමානි සතුටක් දැනෙනවා..එ වගේම අනතුර වුනු අයියටත් ඉක්මන් සුව ලැබේවා..
නැවැත වතාවක් සුභ පතනවා මල්ලි ... තුවාල වුන මල්ලිට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරනවා .. ජය වේවා හැමෝටම ...
මට හිතෙනවා මම වගේම මගේ රටේ ඉන්න හැම මනුස්සයෙක්ම ගොඩක් වාසනා වන්තයි.ඒ වේන මොකුත් නිසා නෙමෙයි ඒ දේ ඔප්පු කරලා අපේ දැස් වලට කියලා නිම කරන්න බැරි ලස්සන ස්වභාව ධර්ම අපිට පෙන්වන්න ගන්න උත්සාහය මේ මුලු ලොකයටම වටිනවා.ඒ තරම් ලස්සනයි මේ උත්සාහය.බුදු සරණයි හැමෝටම ඒ වගේම ඔබටත් මගේ රටටත් ❤❤❤❤❤❤❤🙏🙏
මේ සොබාදහමෙ නිධානයෙ කොටස්කරුවෙක් වෙන්න ලැබීමත් ඉමහත් භාග්‍යයක්...😌💚💚💚🍃🌴
❤❤❤ තෙරුවන්සරණයි හැමෝටම යාලුවට ඉක්මන්සුවය ලැබෙිවා පරෙස්සමින් ජයවෙිවා
ඒ යාලුවට ඉක්මන්සුව ලැබේවා , බුදුසරණයි 🙏
සුබ පැතුම් ! දිනේෂ් සහ පිරිසට, අපිට කවදාවත් යන්න බැරී ඉසව්වලට මෙලෙස ගෙනියනවාට ස්තුතියි !!
ඉක්මන් සුවය ලැබේවා අපේ ගමන් සගයාට.ඒ සමගම සුබ පැතුම්
ජයවේවා දිනේශ් අයියේ❤ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අනිත් සගයටත්. තවත් සොදුරු සංචාරයකින් අපිව ඉක්මනටම හමුවෙන්න අයියේ❤🍃🫶🍀
අම්බොහ් බය හිතෙනවා☹️☹️☹️
*_පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා..!!!_* 💛🙏✨
හදවතේ සංචාරකයා ❤🍃
කටු කොහොල් පිරි දුශ්කර මාර්ගයක වෙහෙස නොබලා පිය මැන ලබා ගත් නිධානය...!! හදවතින්ම සුබ පතනවා...!! ❤💐
සුන්දරත්වය දුශ්කරයි..
Congratulations aiye 😍 අයියා ලොකු පීරිස් ඇතුළු කණ්ඩායමට මේ සංචාරය තව බොහෝ කලක් කරගෙන යාමට ශක්තිය ලැබේවා 🙏❤️
Congratulations සහෝදරයා මගෙන් උනුසුම් සුබ පැතුම් ගොඩක් සතුටුයි හදවතේ සංචාරකයා ❤️🙏
මගේ ජීවිතේ ඩයි හාඩ් ෆලෝ කරන හදවතේ චරිතේ ❤ ජය වේවා දිනා 😍 හැමදාම ඉන්නවා බුදු සරණයි ජේසු පිහිටයි ලක්ශෙට සතුටුයි ලොකු පීරිස් සෙට් එකම ආදරෙයි ඉස්සර බලන් උන්නේ ලක්ශේ එනකන් ආදරෙයි ඔබ සැමට ලොකු පීරීසි දිනා
තවත් ලස්සන වු පරිසර චාරිකාවක් එක්කන් ගියාට මේ ❤ හදවතේ සංචාරකයා ට. සොබාදහම ආදරය කරන විදිහ හරි විදිහට කියලා දෙනවටය්හ් 💚. සොබාදහම ආදරය කරමු අපි අපේ රටේ මේ ලස්සන සොබාදහම අපි රැකගමු ❤
කියන්න වචන නැහැ සුපිරියි 👍❤️
හදවතින්ම සුභ පතනවා අයියා ඇතුළු ටීම් ඒකේ අනිත් හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජය වේවා 🍃🤞 එකෙන්ම ගෞරවයෙන් බුදුසරණයි ❤💪🥺
බෝහෝමයක් පින්...🙏🏻 තව තවත් සාර්ථක වේවා....!!! ලොකු පීරිස් අයියා...❤ ආදරණීය හදවත් ඇති ඔබ සියලු දෙනාගේම ස්භාවධර්මය එක්ක ඇති සුන්දර බැදීම තව තවත් සුන්දරම වේවා….!!!!
ගොඩක් සතුටුයි මචන්..❤ සුබ පැතුම්...good luck..🙏👌❤️❤️💪 පරිස්සමෙන් මචන්ලා..DAP කියන්නේ බ්‍රැන්ඩ් එකක්..☝️💪💪❤️❤️
සුභම සුභ අනගතයකට හදවතින්ම සුභ පැතුම්... දිනේෂ් අයිය ලොකු පීරිස් ඇතුළු සැමටත් අනතුරට ලක්වී සිටින සහෝදරයටත් තෙරුවන් සරණයි...❤️🌏🌿
"ආයුබෝවන් මම දිනේෂ් " ඒ වචන පෙළ ඇහෙද්දිම අපි දන්නවා තවත් සොදුරු ගමනාන්තයක් කියල ❤
අයියාගේ නිහතමානීකමට ඉදිරියටත් ජයින් ජයම🌿🇱🇰💚🙏
හරිම ආසාවෙන් අපි බලන්නේ ඔයාගේ හැම වැඩසටහනක් ම. සුභ පැතුම් ඔයාට යි, යහලුවන් සැමටයි. හොද නිහතමානිි යහලුවන් හැමෝම. ඉදිරියටම යන්න හදවතින්ම සුභ පැතුම් අපෙන්.
පුදුම ලස්සනයි හරිම සතුටුවීම කොහොමද අවසානය දුකක්.
සොබාදහමේ හැටි දුක සතුට නිති පෙර ලෙ.ඇත්ත ම😢ආව.කරදර බාධක දුරු වෙව. තෙරුවන් සරණයි! ජයවේවා!
ඉහළම ජයග්‍රහණය ට යත්ත ලැබේ වා!
බුදු සරණයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව
අපේ හදවතේ සංචාරකයා 🌿 ආදරෙයි දිනේෂ් අයියේ. හදවතින්ම සුභ පතනවා ඔයාලා හැමෝටම...💗💗💗
Travel king 👑දිනේෂ් අයියා..........ලොකු පිරිස් අයියා ඔයාලා ඔක්කොටම ජය.................🏆️👍
අනතුර උන කෙනාට ඉක්මන් සුවය පතනවා.
💐පෝයට වන්දනාවක් වගේ අදත් ..ගෙනත් උදෙන්ම..😃👏😇💃 ස්තූතිය ඔබ සැමදෙනාටම . සම්බුදු සරණයි 🙏
"හැම කටුක ගමනකම , හැම දුෂ්කර ගමනක අවසානය සුන්දර ගමනාන්තයක් "
දිනේෂ් අයියාගේ සියලුම විඩියෝ බැලුවත් ඉද හිට මෙහෙම කමෙන්ට් එකක් මම දාන්නේ..
හදවතේ සොඳුරු සංචාරකයා ...
සංචාරයට ඇබ්බැහි කරවන්නෙක්...
සුබ පැතුම් ඔබට... 💚
හදවතේ සංචාරකයානේනී ඔබට ජය ❤❤ ලංකා මාතාවගේ සුන්දරත්වය ලොවටම පෙන්වීමට ඔබට ශක්තිය වාසනාව උදාවේවා ❤❤❤
Congratulations Aiye............💚
Hadawathe Sancharakaya.........💚
Mage rata loke thiyana lassanama rata ❤❤❤ jaya weva !!
මාත් එන්නම් කවදා හරි දිනෙශ් අයියා එකක සොදුරු සන්චාරෙකට එකතු වෙන්න එක මගෙ ලොකු ආසාවක්
"හදවතේ සංචාරකයා" ඒක තමා ඔයා ගොඩනගාගත්ත brand name එක 💚
සුභ පැතුම් ❤
සොඳුරු සංචාරයකයා ඇතුලු පිරිසට ❤ තව තවත් සුන්දර ගමනාන්තයන්ට යන්නට ලැබේවා 😇🙏
ජය ❤
හදවතේ සංචාරකයා ❤❤😮😮
මමත් ඕක නැගල තියනව කලිසමේ පස්සත් නැතුව ආවෙ අන්තිමට 😂😂
හදවතේ සංචාරකයාට ❤❤❤ හදවතින්ම සුබ පතනවා.💐💐💐
සුබ පැතුම් එක් කරමි මමත් ඔබහට.....DAP 🌎 🌱🍃
ආයුබෝවන් ! 🙏
දිනේෂ් පැතුම් ...💐
ලොකු පීරිස් ...💐
ඇතුළු යහලුවන් සැමට ...💐
උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලැබේවා !🙏
ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏
ස්භාවදහමේ මෑණියන්ගේ ආශිර්වාද ආනුභාවය නිරතුරුවම ලැබේවා ! 🙏🙏🙏
ලක්දිව සිටින මිලියන 22ක් වූ ජනතාවම සබ්ස්ක්‍රයිබ් කර නැරඹිය යුතුම සොදුරු රූපරචනාවන් ගොන්නක්. මුළු කණ්ඩායමටම තුති වේවා.
අපිටත් ඕනෙ ටීශර්ට් එකක් නම් හැබැයි. ❤😍
Congratulations Dinesh Aiya 🎊🎁🎉
හදවතේ සංචාරකයා ආදරෙයි 😘🌍💯
❤I am watching this on 01/07/2024 in Saudi Arabia... My brother i have no words to express my feelings on your silver button.. i felt like i received it.i could not stop tears for happynes.. you are doing marvelous job showing my beautiful mother Land to whole world.. i pray that you and team will get more power and strength to travel every corner of my mother Land.. i pray that Jesus Christ will protect you and your team.angles will protect you.. i wish one day i see you face to face God bless you brother love you so much i have been addicted to you and your travel videos.. love you 💕💕💕💕💕
හදවතේ සංචාරකයා හමූවු කදු මුදුනේ සොදුරු මොහොතක් 🌿❤️
අහම්බෙන් තමා අයියාගේ විඩියෝ එකක් බැලුවේ දැන් නම් පිස්සුවෙන් වගේ බලනවා ❤ඇත්තට දිනෙශ් අයියා කියන්නේ ඇබ්බැහි වීමක් 😌හදවතේ සන්චාරකයා ❤❤❤
𝗗𝗔𝗣♡
මලය රටේ සුන්දරම කඳුමූදුනක සාතාගිර නම් යක්ශ නායකයාගේ නිවහන් ප්‍රදේශයේ සිට අපට පෙන්වූ අපේ සුන්දර දිවයිනේ මන්ස්කාන්ත දර්ශනයන්ට ඔබට ආශිර්වාද කරමි.
සොබාදහමේ සොඳුරු සංචාරකයාට අපේ සුභ පැතුම්.
Suba petum.hadawate sancarakaya...tawath idiriyatama yamu..budusaranayi...dalada samidu pihita araksawa lebewa dines etulu, loku Paris...siyaluma denata.....
ගොඩාක් ආදරෙයි අයියා ඔයා නිසා මමත් youtube පටන්ගත්තේ එත් මම තවම පොඩියි....මමත් ඔයා වගෙ වෙනවා..මගේ hero ඔයා❤❤❤
❤❤
දුෂ්කරත්වයන් පසු කරමින් ඉතා සුන්දර ගමනාන්ත අපට පෙන්වූ නිහතමානී සංචාරකයා.((🅳🅰🅿))..♥️🌿🌍
හදවතින්ම සුභ පැතුම්❤ එවගේම හැමෝම පරිස්සමේන් ❤