ඔයාට කවුරුත් bridal මහන්න බාරදෙන්නෙ නැද්ද ..ඔයා කරන වැරදි.රෙදි කපන්න බයද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 43

  • @RamaniGeeganage
    @RamaniGeeganage 2 หลายเดือนก่อน +7

    ස්තූතියි මිස්.. මමත් ගොඩක් කල් මහනවා. ලස්සනට මැහුවට එයාලගේ ගන්න පොටෝ වත් ලඟ නෑ. ඔයා කියපු ගමන් තමයි මට ඒක Tuch උනේ. මම වීඩියෝ එක skip කරලා ගැලරි එකේ තිබුන පොටෝ ටිකක් දාලා ඉෂි පැෂන් කියලා Album එක දැන් හැදුවේ .ආදරෙයි මිස්. මම දැකපු හොඳම ගුරුතුමි ඔයා 🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 หลายเดือนก่อน

      ඔයාගෙ photos මට whatsapp එවලා තිබුණා.. හරිම ලස්සනයි ..හොඳට මහලා තිබුණා.. තමන්ගෙ හැකියාව ඔප්පු කරන්න ඕන ඔයාමයි පුතා

  • @niomierabot848
    @niomierabot848 2 หลายเดือนก่อน +2

    Agree with you Miss.. I do 75% of those mistakes..main problem is finding Assistant... Thank you

  • @shiromidodamdeniya545
    @shiromidodamdeniya545 23 วันที่ผ่านมา +1

    ආයුබෝවන් මිස් කැෂුවල් ටේලරින්ග් පාඨමාලා කරන්නේ නැද්ද දැන්. මට ඕන ජීවිතේ අලුතින් පටන් ගත්ත. ඔබතුමීගෙන් ඉගෙන ගන්න තෙරුවන් සරණයි මිස්

    • @sewingwithanuradha
      @sewingwithanuradha  23 วันที่ผ่านมา

      තියෙනව පුතා ..ඉක්මනින් සම්බන්ධ වෙන්න බදාදා පටන් ගන්නවා.. Whatsapp එන්න විස්තර එවන්නම් 0711244485

  • @SmilingBamboo-pg7xd
    @SmilingBamboo-pg7xd 2 หลายเดือนก่อน +1

    Thanks mis.aththamai ada godak danuwath una.miswa sambanda karaganna kamathi

  • @nilukalakmini-y7l
    @nilukalakmini-y7l 2 หลายเดือนก่อน +1

    Teacher adina gawma attha nathuwa mahalada
    over court eka adinne
    harima lassanai

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 หลายเดือนก่อน

      සමහර ඒවගෙ අතක් තියෙනව

  • @SandhyaKumari-o9d
    @SandhyaKumari-o9d 2 หลายเดือนก่อน +1

    Thank you mis.❤❤❤

  • @indukakumari71
    @indukakumari71 2 หลายเดือนก่อน +1

    මිස් ගෙ courses ගැන මොන කතාද , මේ public vedio එකෙනුත් මොනතරම් දැනුමක් ගන්න තියෙනවාද 😊 මිස් ගෙ හැම වචනයක්ම වටිනවා 🙏

  • @Vinodani-xe7gd
    @Vinodani-xe7gd 2 หลายเดือนก่อน +2

    Me inne dewathawiyak.mahanna asa oyala okkoma enna.api wenas wemu.

  • @sudarmapriyadarshana4375
    @sudarmapriyadarshana4375 2 หลายเดือนก่อน +1

    Thank you miss

  • @pradeepdeep2296
    @pradeepdeep2296 2 หลายเดือนก่อน +1

    Hai mam. How to join bridal caurse?

  • @GkniroshashironiKumari
    @GkniroshashironiKumari 2 หลายเดือนก่อน +1

    Bridle saari jacket paatamaalava ha kids were re paata maalava ta .keeyada .kashuval pattn meking valata keeyada miss

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 หลายเดือนก่อน

      Whatsapp මැසේජ් එකක් දාලා විස්තර ගන්න

  • @ranijoseph1911
    @ranijoseph1911 หลายเดือนก่อน

    Saree jacket cross fees price please

    • @sewingwithanuradha
      @sewingwithanuradha  หลายเดือนก่อน

      Whatsapp මැසේජ් කරන්න 0711244485

  • @Manu..99
    @Manu..99 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @GkniroshashironiKumari
    @GkniroshashironiKumari 2 หลายเดือนก่อน +1

    Facebook eketa notice daanna puluvanda

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 หลายเดือนก่อน

      Whatsapp මැසේජ් කරන්න 0711244485

  • @educationpoddo249
    @educationpoddo249 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @BabyNiluka
    @BabyNiluka 2 หลายเดือนก่อน +1

    මිස් මම නෝමල් ඇදුම් මහනවා. පාටිස් ඇදුම් මහන්න බයයි

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 หลายเดือนก่อน

      බය වුනොත්, කවදාවත් කරන්න වෙන්නෙ නැ පුතා ..ඉගෙනගන්න ..හෙමින් පටන්ගන්න

  • @shanikawanigathunga955
    @shanikawanigathunga955 2 หลายเดือนก่อน +1

    මිස් අපි මේ course එක කරන්නෙ කොහොමද සම්බන්ධ වෙන්නෙ

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 หลายเดือนก่อน

      ඉහත පාඨමාලාවල වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, පාඨමාලාවේ නම සදහන් කර whatsapp මැසේජ් එකක් රිප්ලයි එවන්න. 0711244485

  • @deepanidhamayanthi3203
    @deepanidhamayanthi3203 2 หลายเดือนก่อน +2

    Mis mama aluthen sambanda wenna number danna puluwanda

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 หลายเดือนก่อน

      Whatsapp 0711244485

    • @Idil1985
      @Idil1985 2 หลายเดือนก่อน

      ​@@sewingwithanuradha2:27:24

  • @priyankaruvineetha3986
    @priyankaruvineetha3986 2 หลายเดือนก่อน +2

    මමත් කැමතියි කොහොමද මිස් සම්බන්ද වෙන්නේ

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 หลายเดือนก่อน

      අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
      chat.whatsapp.com/CQCdojk10AlFl6xEuv3QQb

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 หลายเดือนก่อน

      ඉහත පාඨමාලාවල වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, පාඨමාලාවේ නම සදහන් කර whatsapp මැසේජ් එකක් රිප්ලයි එවන්න. 0711244485