ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමදාමත් උදෙන්ම බලන්නේ මිස්ගේ vedio එකක් තියෙනවා ද කියලා...අනේ මිස් මේ දේවල් කොච්චර වැදගත් ද...මිස්ට ගොඩාක් පින් ...ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
ස්තූති ඒ ආදරයට....🩷🩷🩷🌸
වෙලාව කොච්චර ගියත් නවත්තන්න හිතෙන්නෑ.ඔක්කොම බැලුවා...💖💖
🩷🩷🩷
මිස් ඔයාව ජිව්තෙට පුදුම හයියක් ...ලොබකමක් හිතේ කහටක් නැ තුව හැමදේම කියලා දෙන ඔයා වගේ අය මේ ස්බාදහමේ හරිම දූර්ලබයි....ඔයා වගේ කාන්තාවන්..❤❤ ඔයාට මේ විශ්වයේන් හැමදේම ලැබෙයි.....💐🙏💐♥️ ..ඔයා අපිට හැමදේම දෙන නිසා ....
ස්තූති ඔයාට ..ඒ ඇගයීමට 🩷🩷🩷
ඇත්තටම වීඩියෝ එක බලන්න පටන් ගත්ත විතරයි..ක්මෙන්ට් එකක් දාන්න හිතුනා..හරිම ලස්සනට කතා කරනවා..😍
ස්තූතිය ඔයගෙ ආදරයට..🩷🩷🩷
ස්තුතියි මිස් ,දෙන්නාවූ දැනුම් සාගරයට❤ 😍🌟💐🧚
🤜🩷
🙏🙏🙏 ආයුබෝවන් මිස්.... මිස්ගේ හැම වීඩියෝ එකකම අලුතෙන් ඉගන ගන්න දෙයක් තියෙනවා.❤️❤️❤️ ආදරෙයි මිස්💐💐💐💐💐
ඒක මට සතුටක්...☺🌸🩷
ඔයා ගැන කියන්න වචන නෑ මිස්,,❤❤❤❤❤❤ආදරෙයි...
🩷🩷🤜
Godak deal I gena gaththa. Thank you miss.. Theruwan saranai oyata🙏
🩷🩷🩷🌸
Godak vatina video akak thank mis
🌸🩷🌸
මේ කටහඩ මට බාවනවක්.බුදු සරනයි මගෙ මිස්.
🩷🩷🩷🩷🌸
ඇදෙන් නැගිටින්නේ මිස් මොනවද video දාලා තියෙන්නේ කියලා .දවසම ENAGY එකක් මිස් 😂❤❤
සතුටින් ඉන්න හැමදාම ☺🌸🩷
Miss skin colour net eka ganna puluwan than monawada?
ටිකක් හොඳ රෙදි කඩවල් වල බලන්න ඕන..
Mis dena danuma ithama watinaw.nirlobiwa laba dena danuma ithama agaya karanawa.mis dinen dina diyunu wewa.mis budu saranai
🌸🌸🩷🩷
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
මිස්,කොහොමද සම්බන්ධ වෙන්නේ ?
Saree jackets course eka aye patan gamne kawadada? Charge eka ethulu wisthara ewanna
ජනවාරි 12.. අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..chat.whatsapp.com/DFkSC80ckGQ735VaPran6Sගුරුවරිය පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට ඔබගේ ගැටලුව whatsapp මැසේජ් එකක් හරහා එවන්න.. 0711244485
මිස්.පිරිමි ඇදුම් මහන්න කැමතියි.ඉක්මනිණ් පටන් ගන්න.කලින් දැනුවත් කරන්න
අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..chat.whatsapp.com/DFkSC80ckGQ735VaPran6Sගුරුවරිය පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට ඔබගේ ගැටලුව whatsapp මැසේජ් එකක් හරහා එවන්න.. 0711244485
❤❤❤❤❤❤❤❤❤
🩷🩷🩷🩷🩷
Mis kahomada sari jekat pantiyata sambanda wenne.
Whatsapp මැසේජ් කරලා විස්තර ගන්න පුතා..0711244485
Hi ms good morning
Good morning 🌸🌸
මිස් අද දීපු දැනුම block එකක් ඉගැන්නුවා ට වඩා වටිනව .මම බලාගෙන ඉන්නෙ මිස් මොනවද අද අපිට කියල දෙන්නෙ කියල හැමදාමත් . පුදුමෙ කියන්නෙ අපිට ගැටලුවක් හිතට එනකොට මෙන්න මිස් ඒක ගැන zoom meeting එකක් තියල කියනව. ❤❤❤
ඒකනෙ...☺🌸🩷
පන්ති වලට සම්බන්ධ වෙන්නේ කොහොමද .නම්බර් එකක් කියන්න මිස්
Whatsapp 0711244485
Bridal saree made up eka kiyala denna puluwanda ms.
දැනට කරපු එක්දින වැඩමුළුවක් තිය්නවා.. Whatsapp මැසේජ් කරලා විස්තර ගන්න.0711244485
Made up kandian akata mata sambsnda wenna puluwanda.
Whatsapp මැසේජ් කරලා අහන්න පුතා 0711244485
මිස් ගෙ ක්ලාස් වලට ආවම අපි මහන්න පුරුදු වෙන ගන්න ඕන ඔය වගේ ගණන් මැටීරියල්ද?
අපෝ නෑ... ඔයාට පරණ ඇඳුමක් කපලා වුනත් පුරුදු වෙන්න පුලුවන් .. මුලදී මැටීරියල් වලට වියදම් කරන්න එපා..දකින දකින ඒවා ගන්නත් එපා..පන්තිය තුල ඒ ගැන අපි කතා කරනවා..
Mis mata panthiyata sahabagi vanne mudala naath mama misge vidiyo balala godak deval egenagena thiyenava mistake godak pin
🩷🩷
Misss live eketh hitiya.eeeth vidio eka danskal ewasillak nethuwa hitiye.
🩷🩷🩷☺
අනෙර් මිස් මන් ශොප් එකක් කරන්න හිතන් ඉන්න්නවා අනේ මට ඉන්දියා වලින් එම රෙදි තොග පිටින් ගෙන්නවනම් කොහොමද ඒ කොන්ටැක් හොයා ගන්නේ පිල්ස් මිස් මට උදව් කරන්නකෝ😢
පුලුවන්ද මිස්
මිස් ඊලග class එකට මමත් join වෙන්න ඕන
අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..chat.whatsapp.com/CQCdojk10AlFl6xEuv3QQbපාඨමාලාව පිළිබඳව විස්තර ලබාගැනීමට whatsapp හරහා විමසන්න 0711244485
අනේ මිස් මට මේ ගැන හොයාගන්න ක්‍රමය ගැන කියලා දෙන්නකෝ ඉන්දියාවෙන් ලංකාවට රෙදි ගෙන්විමේ ක්‍රමය ගැන කියලා දෙන්නකෝ...මොකද මන් රෙදි කඩයක් දන්න ඉන්නේ😢
❤
හැමදාමත් උදෙන්ම බලන්නේ මිස්ගේ vedio එකක් තියෙනවා ද කියලා...අනේ මිස් මේ දේවල් කොච්චර වැදගත් ද...මිස්ට ගොඩාක් පින් ...ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
ස්තූති ඒ ආදරයට....🩷🩷🩷🌸
වෙලාව කොච්චර ගියත් නවත්තන්න හිතෙන්නෑ.ඔක්කොම බැලුවා...💖💖
🩷🩷🩷
මිස් ඔයාව ජිව්තෙට පුදුම හයියක් ...ලොබකමක් හිතේ කහටක් නැ තුව හැමදේම කියලා දෙන ඔයා වගේ අය මේ ස්බාදහමේ හරිම දූර්ලබයි....ඔයා වගේ කාන්තාවන්..❤❤ ඔයාට මේ විශ්වයේන් හැමදේම ලැබෙයි.....💐🙏💐♥️ ..ඔයා අපිට හැමදේම දෙන නිසා ....
ස්තූති ඔයාට ..ඒ ඇගයීමට 🩷🩷🩷
ඇත්තටම වීඩියෝ එක බලන්න පටන් ගත්ත විතරයි..ක්මෙන්ට් එකක් දාන්න හිතුනා..හරිම ලස්සනට කතා කරනවා..😍
ස්තූතිය ඔයගෙ ආදරයට..🩷🩷🩷
ස්තුතියි මිස් ,දෙන්නාවූ දැනුම් සාගරයට❤ 😍🌟💐🧚
🤜🩷
🙏🙏🙏 ආයුබෝවන් මිස්.... මිස්ගේ හැම වීඩියෝ එකකම අලුතෙන් ඉගන ගන්න දෙයක් තියෙනවා.❤️❤️❤️ ආදරෙයි මිස්💐💐💐💐💐
ඒක මට සතුටක්...☺🌸🩷
ඔයා ගැන කියන්න වචන නෑ මිස්,,❤❤❤❤❤❤ආදරෙයි...
🩷🩷🤜
Godak deal I gena gaththa. Thank you miss.. Theruwan saranai oyata🙏
🩷🩷🩷🌸
Godak vatina video akak thank mis
🌸🩷🌸
මේ කටහඩ මට බාවනවක්.බුදු සරනයි මගෙ මිස්.
🩷🩷🩷🩷🌸
ඇදෙන් නැගිටින්නේ මිස් මොනවද video දාලා තියෙන්නේ කියලා .දවසම ENAGY එකක් මිස් 😂❤❤
සතුටින් ඉන්න හැමදාම ☺🌸🩷
Miss skin colour net eka ganna puluwan than monawada?
ටිකක් හොඳ රෙදි කඩවල් වල බලන්න ඕන..
Mis dena danuma ithama watinaw.nirlobiwa laba dena danuma ithama agaya karanawa.mis dinen dina diyunu wewa.mis budu saranai
🌸🌸🩷🩷
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
මිස්,කොහොමද සම්බන්ධ වෙන්නේ ?
Saree jackets course eka aye patan gamne kawadada? Charge eka ethulu wisthara ewanna
ජනවාරි 12.. අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
chat.whatsapp.com/DFkSC80ckGQ735VaPran6S
ගුරුවරිය පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට ඔබගේ ගැටලුව whatsapp මැසේජ් එකක් හරහා එවන්න.. 0711244485
මිස්.පිරිමි ඇදුම් මහන්න කැමතියි.ඉක්මනිණ් පටන් ගන්න.කලින් දැනුවත් කරන්න
අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
chat.whatsapp.com/DFkSC80ckGQ735VaPran6S
ගුරුවරිය පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට ඔබගේ ගැටලුව whatsapp මැසේජ් එකක් හරහා එවන්න.. 0711244485
❤❤❤❤❤❤❤❤❤
🩷🩷🩷🩷🩷
Mis kahomada sari jekat pantiyata sambanda wenne.
Whatsapp මැසේජ් කරලා විස්තර ගන්න පුතා..0711244485
Hi ms good morning
Good morning 🌸🌸
මිස් අද දීපු දැනුම block එකක් ඉගැන්නුවා ට වඩා වටිනව .මම බලාගෙන ඉන්නෙ මිස් මොනවද අද අපිට කියල දෙන්නෙ කියල හැමදාමත් . පුදුමෙ කියන්නෙ අපිට ගැටලුවක් හිතට එනකොට මෙන්න මිස් ඒක ගැන zoom meeting එකක් තියල කියනව. ❤❤❤
ඒකනෙ...☺🌸🩷
පන්ති වලට සම්බන්ධ වෙන්නේ කොහොමද .නම්බර් එකක් කියන්න මිස්
Whatsapp 0711244485
Bridal saree made up eka kiyala denna puluwanda ms.
දැනට කරපු එක්දින වැඩමුළුවක් තිය්නවා.. Whatsapp මැසේජ් කරලා විස්තර ගන්න.0711244485
Made up kandian akata mata sambsnda wenna puluwanda.
Whatsapp මැසේජ් කරලා අහන්න පුතා 0711244485
මිස් ගෙ ක්ලාස් වලට ආවම අපි මහන්න පුරුදු වෙන ගන්න ඕන ඔය වගේ ගණන් මැටීරියල්ද?
අපෝ නෑ... ඔයාට පරණ ඇඳුමක් කපලා වුනත් පුරුදු වෙන්න පුලුවන් .. මුලදී මැටීරියල් වලට වියදම් කරන්න එපා..දකින දකින ඒවා ගන්නත් එපා..පන්තිය තුල ඒ ගැන අපි කතා කරනවා..
Mis mata panthiyata sahabagi vanne mudala naath mama misge vidiyo balala godak deval egenagena thiyenava mistake godak pin
🩷🩷
Misss live eketh hitiya.eeeth vidio eka danskal ewasillak nethuwa hitiye.
🩷🩷🩷☺
අනෙර් මිස් මන් ශොප් එකක් කරන්න හිතන් ඉන්න්නවා අනේ මට ඉන්දියා වලින් එම රෙදි තොග පිටින් ගෙන්නවනම් කොහොමද ඒ කොන්ටැක් හොයා ගන්නේ පිල්ස් මිස් මට උදව් කරන්නකෝ😢
Whatsapp 0711244485
පුලුවන්ද මිස්
මිස් ඊලග class එකට මමත් join වෙන්න ඕන
අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
chat.whatsapp.com/CQCdojk10AlFl6xEuv3QQb
පාඨමාලාව පිළිබඳව විස්තර ලබාගැනීමට whatsapp හරහා විමසන්න 0711244485